@BTS life I have Sanford single burner wide version SF5195IC with full stainless steel body (including bottom). Build quality is very good compared to the ones in SL market. I bought for 14,000 a month ago with one year warranty. Now stocks are not available with the seller :(
If you like watch my food masala channel and full details of how to use Infrared Electric Cooker, functions, time seting hot pot cooking many more useful videos.
Mata thiyenneth Geepas infrared cooker ekak oya kiyapu hamadeyakma attha.Ath mama thawamause kare hot pot witharai anikewata yanna danne na haki nam eka kiyanna
Hi, does this take time to heaten up? Like a hot plate? Even the hot plate takes time to heaten & takes time to cool off. Please enlighten. Thank you for your info on this product!
i bought this 2 weeks before, this is juz like hot plate only. when cooking rice increase the heat (300) and when it boils reduce the heat into (150) so u can cook quickly keep da pot on it nd turn it off. but it take tym to cool dwn , so u can keep rice until it cooks completely even aftr u hv turn it off. use a heavy bottom pan.
the time takes to cool dwn is depend on how much tym u spend on cookin any how do not keep da cooker on fr more than 1 hour. normarly afr cookin rice it takes 20 mns to cool dwn. when 75% is cooked turn it off .in da coolin tym it will b cooked completly.
පැහදිලි කිරිම ඉතාම විශිෂ්ඨයි...මේ පිලිබද විඩියේ ගැන මා අවධානයෙන් සිටින වේලාවක මෙම නිෂ්පාදනය පිලිබද තවත් විඩියෝ ගනනාවක් බැලුවා..ඒ හැම එකකටම වඩා අ යන්නේ සිට අග දක්වා ඉතා සාර්තකව පැහදිලි කිරිම කලේ ඔබයි..මට අවශ්‍ය කරුණු සියල්ලම කියවුනේ ඔබෙන් පමනයි..දැන් තමයි මෙය මිලදි ගන්න මම තිරනය කලේ....ඔබෙ පැහදිලි කිරිමේ විශිෂ්ඨත්වය නිසාම.. තවත් මෙවන් නිපැයුම් පිලිබද වැඩි වැඩියෙන් අපට තොරතුරු පහදා දෙන්නට ඔබට ශක්තිය ධෙර්ය ලැබේවා
අනේ බොහොම ස්තූතියි! ඔබතුමාට මං වගේ අලුත් කෙනෙක්ව මෙහෙම අගය එකට 🙏
I have been using this cooker for two months. It is really effective and useful.
CURRENT?
Me too
How much
ඔබගේ පැහැදිලි කිරීම ඉතා හොඳයි. අපිත් පසුගිය මාසයම පාවිච්චි කලේ ඉන්ෆ්රාරෙඩ් කුකර් එකක් තමා.. ඉතාම සරළ විදුලි උපකරණයක් වන මෙය දැන් රුපියල් 30000 වෙනවා. මේකේ ඩබල් බර්නර් එක 50000 + දාල තිබ්බ. දවස ගානේ ඉල්ලුම අනුව ගාන වැඩි කරනවා. කිසිම පදනමක් නැහැ. මාසෙකට කලින් මෙයින් බාගේකටත් අඩු මිලකට මේක තිබ්බේ. ලංකාවේ හැටි තමා. පවු මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ.
අනේ ඔව් මං ගන්න වෙලාවෙත් එහෙම්මයි ඒ කඩෙන් කිව්වේ මිස් අද ගන්නවා නම් 21000ට දෙන්නම් කිව්වා ලබන සතියෙ වෙනකොට 25000ක් වෙනවා කිව්වා ඉතින් ඒ නිසා එවෙලෙම ගත්තා. හරිම පවු මේ අපේ මිනිස්සු ජිවත් වෙන්න පුදුම වෙහෙසක් ගන්නේ.
@BTS life I have Sanford single burner wide version SF5195IC with full stainless steel body (including bottom). Build quality is very good compared to the ones in SL market. I bought for 14,000 a month ago with one year warranty. Now stocks are not available with the seller :(
ඔයාගේ ව්ඩ්යෝ දැන් පරක්කු නිසා හරි කම්මැලියි..ඔයා දවස ගෙවපු ව්දිය බලන්න තමා බලන්නම ආස හරි ලස්සනට කරනවා.ඔයාලට බුදු සරනයි .🙏
අනේ ඉක්මනින්ම අරගෙන එනවා කියන්න නම් බැ රටේ ඇත්තටම හරිම කරදරයි මේ දවස්වල ටිකක් මේ කරදර අඩු උනාම එන්නම් මං අනිවාර්යයෙන් ම ❤️
Nice I also use philips induction cooker very useful these days because I m in an apartment also
❤️❤️
can i cancel the timer for long cooking dishes like bone broth ?
Very good explanation ❤❤❤
හරිම නිරවුල්ව පැහැදිලි කරනවා 👍
බොහොම ස්තූතියි! ❤️
Actually this one very good because can use lot of type of pots know I bought my one five six years ago
❤️❤️
Man ganna inne eth wisthara danaganna widihak nathuwa hitiye.hamadema hodatama kiyala dunna.bohoma sthuthii..💜️
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ
Very useful information sis.i have an induction cooker,but can’t use all types of pots. I want to buy this one , how much is this? Reply me please
Hood ekak oni nadda okata
Can l know the heating area in cm?
Oyage solar panel system eka gena video ekak dannako aluthin gewal hadanna inna ayata wedagath wei
කලින් කරලා තියෙනවා ඩියර් විඩියෝ එහෙම
Akke oya meka gaththa shop eke nama dannako liberty eke.? Matath ganna one.
very imported vidio..thanks dear...can you tell what type of clay pot we can use? Gas walan or normal clay pot we use on dara lipa..
Any clay pot can use dear.
is it good to wipe the surface with water??
Thank you Bhagi 💖❤
❤️❤️
මන් දැනටමත් මේකෙන් තමයි උයන්නෙ.හරියට වටිනවා .බොහොම ස්තුතිය
❤️
Kiyda
Ow eka kiynna pluwn nam hodai..
Good advice, mati walada gaththa kohanda nanga 👍❤
Trip එකක් ගිට වෙලාවක මොලගොඩ කියන පැත්තෙන් මං විඩියෝ එක එතැන දලා තියෙනවා. බලන්න අප්පාච්චිලාගේ කන්ද ගෙදර විඩියෝ එක එකේ තියෙනවා.
@@bhagiskitchen1375 hari mama than dannawa nitharama mama mawnalla yanawa thanks nanga tharuwan saranai oya athulu pawla seyalu danatama ❤❤❤❤
Thanks nangi ..
මගේ ගාව තියෙනවා නංගි...ඇත්තටම හරිම පහසු යි..උදේ ට බබාලා ගෙ කෑම හදාගන්න හරි ලේසියි..කෑම වර්ග කීපයක් ම හදනවා ඉක්මනින් ...ඇත්තටම හොද cooker එකක්...
ඔයා කොහෙන්ද ගත්තේ dear
බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@@shivanthisilva2807 mama online order karala gaththe giya December wala, ethakota price 16000 ,
Namber eka ewanna puluwanda oyata
@@banduniamarathunga3443 mn gtha rs 10000i gye online
Meke gana keeyada
Please Meke function walin uyana widiya kiyala dennako, Terenna
If you like watch my food masala channel and full details of how to use Infrared Electric Cooker, functions, time seting hot pot cooking many
more useful videos.
Thanks for the valuable information.
❤️❤️
Thanks ,was thinking these days ❤
❤️
ඉතාම .හොඳයි උපදෙස් budu saranai
❤️
Magen thama first comment eka.hamadama Balan inna video 1 genakan.godak adarai family ekatama. God bless you
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
ගොඩක්ම හොදයි නංගි ඉදිරිපත් කිරම 👍👍
❤️❤️
හරිම වටිනවා නේ නංගි..ඕනේ ම භාජනයක් පුළුවන් නිසා..induction එකක් තමයි මට තියෙන්නේ..භාජන 2 න් ඔක්කොම කරන්නේ..ඒ අතින් මේ වර්ගේ ෂෝක් අනේ..🤗 ඒත් දැන් කරන්න දෙයක් නෑ පැටියෝ..මොනවා වුණත් ඔයාගේ පැහැදිළි කිරීම් හරිම වටිනවා..බොහෝම ස්තූතියි නංගි..🙏♥️ මාත් ආසම කුකර් එක clean කරන්න හරිම ලේසි නිසා..🤗 ආයෙත් ඉක්මනින් එන්න..බුදු සරණයි..🤗🙏♥️
අනේ බොහොම ස්තූතියි! අක්කීයෝ ❤️🙏
Very Informative nanga...thankyou .....!
❤️
I too bought this same cooker very useful
❤️❤️
akki meka gaththa shop eke nama mokakda
Price kiyada
Akki kochchara wela uyanna puluwand meke ,samnyen eka digata uyanna ba neda
විඩියෝ එක බලන්න නංගී
oya infrared cooker aka kohenda gaththe price kohomda
Very important video darling, thankyou so much!
❤️❤️
නන්ගි මේ ලිප ඔන් කරල ෆ්න්ශන් එකේ ටික වෙලාවක් තියලද අදාල එකට මාරු වෙන්න ඕනෙ.අනික e3 කියල වැටෙනව මොකද්ද මේ.මට උත්තර එවන්න.pls..
What is the name of shop you bought in liberty plaza ?
apita meka ganna thiyenne kohenda?
Akki mama use krna meka ai meke hattiya tyna thena mage cooker ake hiruna parak tyne ,mama tuwa hattiya tikak podi akak .
උයන දෙවල් තියනකොට කුකර් එක සහ භාජනය හොදට යට පැත්ත හොදට පිහිදලා තියන්න එතකොට සීරෙන්නෙ නැ
Math meka Tama use karanne goda kaleka idan.very useful
❤️
ස්තුතියි භාගි
❤️❤️
Godak vatinawa vedio eka bhagi. ❤️❤️❤️
❤️❤️
Mata thiyenneth Geepas infrared cooker ekak oya kiyapu hamadeyakma attha.Ath mama thawamause kare hot pot witharai anikewata yanna danne na haki nam eka kiyanna
ඉස්සරහට අනිත් එවාත් කියලා දෙන්නම් මගේ day vlogs බලන්න ඒවායින් සදහන් කරන්නම් ❤️
බොහොම ස්තුතියි නංගියෝ👌
❤️
Akki day in life video ekak enakan balan inne. Ikmnin danna. ❤😍
❤️❤️
Thank you very much ❤️❤️❤️❤️
❤️❤️
Math pavichichi karanawa. Harema pahasue. Ele. Bill wedeya yanna ne.
❤️🙏❤️
thanks for you
Dear Bhagi...
ඔයා මේක ගත්ත Liberty plaza shop එකේ number එකක් තියනවද?
Thank you bhagi 😘😘
Obathumiya gaththa kade nama kiyannako, please please please
කඩේ නම නම් මතක නැ මං ගත්තේ ලිබර්ටි ප්ලාසා එකෙ කඩෙකින්
Akki libaty plaza eke mona shop ends kiyannako mama Gihin ganna
එ කඩේ නම නම් මතක නැ නංගී. අපි ඔන්ලයින් ගහලා තමයි බලලා ගෙන්න ගත්තේ.
Dear temperature ekath ekka kiyanna pls
මං මෙක පාවිච්චි කරන විදිහ ගැන විඩියෝ එකෙ දලා තියෙනවා ඩියර්
Important video ,,thank you dear
❤️❤️
Thank you nango💕💕💕💕
❤️❤️❤️
Thanks for your video. Very useful.
❤️
Karant ekth nena akka.....monaw krnnth...🤔🤔🤔🤔
කරන්ට් එක කපන්නෙ දැන් පැය 2 1/2 ක් නේ තියෙන වෙලාවට උයාගන්න පුළුවන්.
Pyrex dishes use karanna puluwanda bhagi?
සමහර එවා නම් පුළුවන්. මගේ ලග කිපයක් තියෙනවා එවා පුළුවන්
Akki meka gaththe koi kaleda. Dan gananne
මසයකට කිට්ටුයි නංගී මං හිතන්නේ ❤️
Mama use karanneth me cooker eka thamai akki dan masa 3 k wenawa aragena 😊
Oya kohenda cooker eka gatte dr?
Hi sis current bill eke wadivima kohomada kiyanna puluwan da?
Colin eka use karaddi gloves daanna onida?
නැ
Thanks for sharing Baghi 👍
❤️
Akke oyage elba cooker eke hot plates walin uyanna apahasuda
එකෙ මට හැම භාජනයක් ම තියන්න බැ එකයි අවුල
@@bhagiskitchen1375 thank you akke,, mamath ganna thamai hitiye elba cooker ekak,, dan nam ithin ,,,,,,,, ane manda
Thanks a lot
❤️❤️
❤️ thank u. ❤️
❤️❤️
Oyage video ekak enakal balan inne asawen balanna.
🙏🙏❤️❤️
Thnx ,, dr ❤️
❤️
Thank u
❤️❤️❤️
Thanks
❤️
Akki oya liberty plasa eke gtha shop ek kiynn puluwandh....thank u
Shop එකෙ නම නම් මතක නැ මං අරගෙන ටිකක් කල් වෙනවා online බලන්න නංගී ❤️
@@bhagiskitchen1375 thank u akki..❤️
Liberty plaza eke shop eke nama kiyanna puluvanda pls
අනේ නම නම් මතක නැ ඩියර් ටිකක් කල් අරගෙන
GEEPAS brand eka hodai akke
ඔව් ගොඩාක් හොදයි ❤️
Mati hatti ganne kohenda dear..
නොමල් කඩ වලින්න්
Kiyada
Thank you nanga
❤️❤️
Thanks .👌👌👌
❤️❤️
Video eka watinawa
අනේ බොහොම ස්තූතියි! ❤️
Akka me cooker eka gattu shop eka kiyanna puluwanda?? Api Inne Moratuwa..Apita lagama shops monada?
සම්පුර්ණ විඩියෝ එක බලන්න නංගී විස්තර දලා තියෙනවා
Panadura wijesiri eke tyenwa dr denm danne ne mn online gtha my choice fb page eken
Hi, does this take time to heaten up? Like a hot plate? Even the hot plate takes time to heaten & takes time to cool off.
Please enlighten.
Thank you for your info on this product!
i bought this 2 weeks before, this is juz like hot plate only. when cooking rice increase the heat (300) and when it boils reduce the heat into (150) so u can cook quickly keep da pot on it nd turn it off. but it take tym to cool dwn , so u can keep rice until it cooks completely even aftr u hv turn it off. use a heavy bottom pan.
the time takes to cool dwn is depend on how much tym u spend on cookin any how do not keep da cooker on fr more than 1 hour. normarly afr cookin rice it takes 20 mns to cool dwn. when 75% is cooked turn it off .in da coolin tym it will b cooked completly.
Good post dr.. Thank u 👊
❤️❤️
Meka online order karanne kohomada. Number ekak tiyenawa nam danna puluwan da
🥰🥰🥰🥰🥰 Thank your akki
❤️
I also use this type nly
❤️❤️
Excellent ❤👍
❤️
ගොඩක් වටිනා විඩියෝ එකක්
අනේ බොහොම ස්තූතියි! ❤️
Kettle ekak tbbata kamak nadd?
පැතිලි නම් තියන්න පුළුවන්
@@bhagiskitchen1375 thank you so much ♥️
Eke price eka kiyada akki
විඩියෝ එකෙ තියෙනවා ඔක්කොම විස්තර
මම ගාව තියෙන්නේ induction cooker එකක් , හැම භාජනයක් ම තියන්න බෑ, අනික ඒවටම තියෙන භාජන මිලෙන් ගණන් , හොදටම හොදයි ,භාජන විතරයි ප්‍රශ්නෙ .ඒක නිසා මේක හොදයි . හොද video එකක් නංගී . ජය වේවා !
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏
Meka use karaddi electricity bill aka kohomada
විඩියෝ එකෙ මේ ගැන සදහන් කරලා තියෙනවා
@@bhagiskitchen1375 ow akke a kotasa balanna kalin damme delete karanna hoya ganna bari una
තැන්ක්ස් අක්කේ ❤️🥰 මං හරිම ආසයි. Akkagee life style ekata...❤️❤️🥰🥰 ආදරෙයි අක්කියෝ💕💕💕💕🌹
❤️❤️❤️❤️
Very helpful
❤️❤️❤️
වැදගත් video ekak.eka digata කොච්චර wela uyanna puluwada?
පැයක් වගේ පුළුවන්
බය නැතිව උයන්න පැයක් නෙමෙයි උදේට පැය 3ක් උයනවා. හවසට පැය 2ක් උයනව. යටින් cooling fan එක තියන නිසා බය නැතිව උයන්න
@@උදාරඅලහකෝන් light bill kiyada oyage
අමතරව වැඩි උනේ රුපියල් 1400ක් විතර.
ගොඩක් ස්තුතියි නංගි 😍😍 ඒකනම් ගොඩක්ම වටිනවා
❤️❤️
මමත් පාවිච්චි කරනවා හරි shork
මගේ ලගත් ඕක තියෙනවා ....fresh milk boil karanna ගිහින් uthurala giya....plz clean karana විදියට දන්නවා nm kiyanna....
Video එක බලලා නැ නේද? ඩියර් හැමදෙම අකුරක් නෑර කියලා දීලා තියෙනවා මුලින් විඩියෝ එක බලන්න ඊට තව ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ ❤️
Morning routine ekak onii akki 💖
❤️❤️
හොඳ අදහසක් නගා
❤️❤️
💐🙏
ගොඩක් වැදගත් ,,උනා..මාත් ගන්න කලින් මේක බලන්න ලැබුනා..online ගෙන්න ගන්න පුලුවන්ද කොහොමද කියන්න ,,ෂොප් තියෙන්නේ කොහෙද කියන්න ..මිස් ,,අනේ මටත් ගන්න ඕනේ..🙏
විඩියෝ එකේ දලා තියෙනවා ඩාලිං ඒ තැන්වල බලන්න daraz එකෙත් බලන්න දැන් නම් කොහෙ තියෙනවා ද? දන්නෙ නැ