Copied Induction cooker and Infrared cooker both are Electric cooker. Both have their advantages and disadvantages. You can decide which one is better for you based on following: Induction vs Infrared cooker Electricity Consumption: Induction cooker is more efficient. Heating: Induction cooker heats up fast but the heat is concentrated at the bottom of the cookware. Infrared cooker heats up slowly but heat is more evenly distributed. Cooking: I think Infrared Cooker provides more evenly cooked food which is similar to cooking in gas. But in induction cooker heat is concentrated at the bottom of the pan so, Stir-frying things in induction cooker is a bit difficult since food gets burn very easily. Cookware: Infrared Cooker is better since all kinds of cookware can be used. In induction cooker you can only use iron or stainless steel cookware. Safety: Induction cooker is safer. Since it doesn’t turn on without compatible pan. and automatically turns off after pan is removed. Radiation: Infrared cooker is better since it has no radiation. In induction cooker due to varying magnetic flux people with pacemaker should use care when standing near induction cooker. Durability: Infrared cookers are more durable. Cleaning: Induction cooker is easier to clean.
Thk u bro. I just want to know, can we use our mati pot as well? In infrared cooker.... Bz , some people advicing me to , dont use.....Pls reply to this?
Pigeon brand Dinapala Group eken Rs 15,000.. burnt una sahenne fight kerela hadela dunne ekath pitchuna aluth ekete exchange kere.. onne service.. ahapu nathi nam valin badu gaanewa.. hena price.. Damro mama ahuwa ai me cooker genenathe kiyala, repair keranne responsibility ගන්න bahaloo... i guessed they are genuine n straight forward..
mama nam induction cooker eka dan 6 months wage use karanava kisima awulak na. Abans ekn gatte. Ara E4 kiyana error eka induction eke enne use karanava pot eka support karanne nathi wunama. Anith eka apith hithan hitiye mekata wenama pots ganna wei kiyala. but check karala balakota godak api use karamu ewa mekata support karanava. aye pots wenama eka nisa ganna ona wuneth na.
Brand ekak thiyana cooker ekak balala ganna. Pettah walin badu gaththahama ohoma thamai... Induction and infared both cookers are better than Gas cookers
මේක බලලා ලස්සනයි ද කියන්නකෝ th-cam.com/video/CK1rFKtfhwM/w-d-xo.html
E3 E4 error s තියෙන්නේ cooker eke ආරක්ෂාව සදහා . Plate eka රත්වුනාම error number eka වැටිලා off වෙනවා . ඒක හොඳ දෙයක් . ටිකකින් ආයෙ on කරන්න පුලුවන් . ඔය විදිහට හිස් බාජනයක් ලිප උඩ තියාන කයිවාරු ගහන්න බැහැ ඔය ලිප් වල .පට පට ගාලා වැඩේ කරන්න ඕන . නැත්නම් temperature එක 60ට විතර දාලා පටන්ගන්න.
හරියටම 👍
Exactly. These cookers take very little time to cook 😁
මේ කුකර් එක මට දුන්න ශොප් එකේ මනුස්සයා ඒක හදන්න සෑහෙන වැඩ කාරයෝ ගෙන්නලා බැරිම උනාම තමයි මට සල්ලි දුන්නේ. TH-cam එකේ infrared cooker E4 error කියලා searah කරන්න කෝ කයිවාරුව කමෙන්ට් නොදා 😀🙏 කමෙන්ට් එකට ස්තූතී .
@@nnilanka මගේ කුකර් එක එක්ක පොතක් ලැබුනා. ඔබ හරි . මම කතා කරලා තියෙන්නේ e5 ගැන . e3 e4 බැරැරුම් power supply ඒවා .එහෙනං කයිවාරු ගහ ගහ රසට උයන්නකෝ. 🤣🤣🤣 සුබ පැතුම්
@@kusumwarnakulasooriya2986 හේ හේ 😀 ජයවේවා. හෙට ඉදන් ඉන්න තැනක ඉදන් පාරට බැහැලා උත්ඝෝෂණ කරමු හොදේ 👊💪
Thank s putha.අපිව දැනුවත් karata.oya hemadama වීඩියෝ akak aran anakan api bala gena innawa.ජයවේවා !!!!!!
ස්තූතී ඔබට 😍🙏
I have been using my IR cooker for 6 years. Brand richsonic. I brought it 5500/=.
බලන්නකො නේද ❤
How is your electricity bill
දැනුවත් කිර්‍රිම ගැන පිං..කොහොමත් මේ දවස්වල මිනිස්සු ඉන්න තත්වෙත් එක්ක මේ වගේ දෙයක් වෙන්න කලින් දැනුවත් කිර්‍රිම බෝහෝ අගය කරනවා 🙏
ඔබටත් ගොඩාක් ස්තූතී ❤ මගේ විඩියො බලලා මේ දාපු වැදගත් කමෙන්ට් එකට 🙏
Copied
Induction cooker and Infrared cooker both are Electric cooker. Both have their advantages and disadvantages. You can decide which one is better for you based on following:
Induction vs Infrared cooker
Electricity Consumption: Induction cooker is more efficient.
Heating: Induction cooker heats up fast but the heat is concentrated at the bottom of the cookware. Infrared cooker heats up slowly but heat is more evenly distributed.
Cooking: I think Infrared Cooker provides more evenly cooked food which is similar to cooking in gas. But in induction cooker heat is concentrated at the bottom of the pan so, Stir-frying things in induction cooker is a bit difficult since food gets burn very easily.
Cookware: Infrared Cooker is better since all kinds of cookware can be used. In induction cooker you can only use iron or stainless steel cookware.
Safety: Induction cooker is safer. Since it doesn’t turn on without compatible pan. and automatically turns off after pan is removed.
Radiation: Infrared cooker is better since it has no radiation. In induction cooker due to varying magnetic flux people with pacemaker should use care when standing near induction cooker.
Durability: Infrared cookers are more durable.
Cleaning: Induction cooker is easier to clean.
How is current consumption
In infrared.
Thk u bro. I just want to know, can we use our mati pot as well? In infrared cooker.... Bz , some people advicing me to , dont use.....Pls reply to this?
I have been using my infrared stove for 3years . Very good quality and brand name PRECISE . Guys plz go for it .
Thank you dear ❤
Niyama kollek mcn umba, kawrut kela unaama kela unaa kiyala kiyanne naha, e atin umbe papuwa suddai, godak pin..
මිනිස්සු අමාරුවෙන් ජීවත්වෙන්නේ. උයාගන්න විදිහක් නැතිව අන්තිම සතෙත් එකතු කරලා ඔය වගේ දේවල් වලට යන්නෙ. අමාරුවේ වැටෙන්න කලින් දැනුවත් කරාම හොදයිනේ සහෝදරයා ❤
ස්තූතී කමෙන්ට් එකට ❤🙏
Infrared eke cooker eka heat wennath current eka yanawa. Eth induction eke ehema na bajane thamai rath wenne thibba gaman. Eka nisa electricity save wenawa wadi induction eke. E wagema time ekath adui. Induction eke use karanna puluwan Stainless Steel bajana wtry. Eka wtry tyena ekama disadvantage eka. Overall gaththama Induction cooker eka wasiyi.
මාත් හිතනවා ❤🙏
නියමයි දැනුවත් කිරිම ගැන. හොද අවංක සහෝදර යෙක්
ඔබට බොහෝම ස්තූතී 🙏
Good video.
Induction cooker is more efficient on electricity consumption.
Any heavy bottom pan would go right for an Induction cooker.
Thank you verrymch dear 🙏❤
Mama denata awurudu 3kata kalin infrerad cooker 1k gaththa. Barawedi bajanayak thiyala glass 1ka pipuruwa. Panadure kadayakin gaththe. A gollan eka baragena repair 1kata yewuwa compani 1ta. Covid awama agollo hadanna kalyanawa kiyala mata aluthma indaction cooker 1k dunna. Den awurudu 3kata th wedi . Kisima prashnayak nehe .harima lasi ikman pirisidui. Clean karannath harima pahasui.silver (temil aya pawichchi karana wargaye ) bandun pingan pawa pawichchi karanna puluwan .bajana anawashya widiyata rath wenne nehe. Induktion 1ke atha thybbath pichchenneth nehe. Mety walan aluminiyan behe. polkatu anguru lipa hylight kalata kamak nehe. Ath nomaga yawana dewal kiyanna epa.minissunta pahasu ikmanin karaganna puluwan dewal handunwa denna karunika wanna utub 1ke onitharam warga thiyenawa wiwida mila ganan walata.surch karala balanna.
ස්තූතී මිස් 🙏
මන් ගත්තේ Thilakawardane shopping complex එකෙන් sanford brand එකෙන්.6 month warranty ගොඩක් හොඳයි.හරිම පහසුයි.17900/-
Man gaththeth ehen thamai
infrared එකක් ද
Current gdk ynwda
Math sanford ekak gaththa e barnd eka hodai kiyanawa
ඔයා ඒ මිලට අරන් කොච්චර කල් ද ?
when u get an E message, it means there is an error. dont take it to the vendor, rather read the manual... 😊😊😊
සමහර ඒවාට මැනුවල් එන්නෙ නෑ. හොරෙන් ගෙන හින්දා වෙන්න ඇති.
Thanks 👍🏼 So much Brother. Infrared Cooker 🍳 1 Pupurana Wada Pots Maruuu Karadi. Bayeee Ba Ipadinawa Marene Mekata Bayata. 😰😰🥶😹
එහෙම වෙන්නේ නෑ මිස්. බයවෙන්න එපා 🙏
@@nnilanka Thank U Malli. 🙏🏽
අනේ හොද දැනුවත් කිරිමක්, තෙරැවන් සරණායි
ගොඩක් ස්තූතී දිරිගැන්වීමට ❤
Mage laga aurdu 15 tibuna,dan nam bavite ne,kedila hadanna be kiuwa.
Ape gedara tiyenawa induction cooker ekak dan aurudu 7k vitara wenawa aran..පාවිච්චියට gtte කලාතුරකින් .dan gas nati nisa ait පාවිච්චි karanawa..ඉතා hodai...oyalath ganna..
මොකක්ද brand එක.
Oya boru endauctson cookar eka hodayi api 4කට උයන වා දැන් මාස්4 විතර මොකුත් ප්‍රශ්න යක් නැ මම බිරියානි දාන්වා රයිස් රොටි ඔක්කොම හදන වා කරන්ට් බිල කලින් ආවෙ 2450 ව්තරයි දැන් 3150/3200විතර එන්නෙ.ගැස් වලට දෙන 5650 ඉතිරි
සම්පුර්ණ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දැම්මොත් තමා වටින්නේ. ගන්න එපා කියලා දැම්මට විඩියො එකේ අන්තර්ගතය ඒක නෙවෙයි. අනික තමයි induction කුකර් එක ගැන නෙවෙයි මම කියන්නේ infrared කුකර් එක ගැන ❤😥
Induction cooker එක තමයි සුපිරි ..මම සව්දි වල අවුරුදු තුනක් පාවිච්චි කරනවා..හරිම වේගවත්...geepas එක තමයි සුපිරි කව්ද
පාපාවිච්චි කලානම් ඉතින් තව මොනවද ❤🙏
පට්ට වටිනවා නිලා
නියම දැනුවත් කිරීමක්.
ජය ❤❤
Thank you වස්තූ ❤🙏
@@nnilanka ආදරෙයි මචං.
තව දිගටම වීඩියෝ කරමු
හොඳම induction cooker එක, යකඩ තහඩුවක් තියා ගත්තම ඕනා භාජනයක රත්කරන්න පුළුවන්.
ඔව්. නියම අදහසක්.
හොද අදහසක් 🙏❤
ඒ කීවේ එතකොට හරියනවද sure නේද
No epa kedenawa
ඕකට කියන්නේ Diffuser plate කියලා. ඔන්ලයින් ගන්න තියනවා AliExpress එකේ සෙට් එකම රු 3000/=
Pigeon brand Dinapala Group eken Rs 15,000.. burnt una sahenne fight kerela hadela dunne ekath pitchuna aluth ekete exchange kere.. onne service.. ahapu nathi nam valin badu gaanewa.. hena price.. Damro mama ahuwa ai me cooker genenathe kiyala, repair keranne responsibility ගන්න bahaloo... i guessed they are genuine n straight forward..
Thank you ❤
Buy a induction cooker.energy saving. Infarey cooker current bill you have to pay double.
Thank you verrymach 🙏
@Rasata Uyamu
Bro oya sanford eka gatta shop eke name eka dannako please.
😍🙏
thank you so much
ස්තූතී 🙏
Api induction eke pigeon brand eka use karanawa den masa 3k withara awlaknam ne thama
වාසනාවන් 😍🙏
තෙරුවන් සරණය් ! හිනාත් යනව
ඇත්ත ටම ස්තුතිය් දැනුවත් කලාට හොරු න්ටම අහුවෙලා හෙම්බත්වෙලා මිනිස්සු
ලංකාවේ හැමතැනම හොරුනේ මිස් 😍🙏
Well explained,thanks for uploading.
ස්තූතී 🙏
Can you get Abu Dhabi Kripton cooker
Best
Thank you my dear ❤
Godak sthuthyi minisun danuwath kalata.welendo nathnam minisun andanawa
ඔබටත් බොහෝම ස්තූතී 🙏❤
Electric magnatic wave (induction) thamai honda
මමත් හිතනවා ❤
මගේ induction cooker එක අරන් දැන් අවුරැදු 2ක් විතර.තවම හොඳට වැඩ.4000ට ගත්තේ
පස්සේ ගත්තේ සන්ෆෝර්ඩ් එක තාම වැඩ
Geepas brand recommended
ගොඩක් අය නම් කියනවා
Explanation not enough . If something happen without warranty where the service centers for any type of brands ?
කමෙන්ට් වලට අවස්ථාවක් දුන්නා. 🙏😍
පට්ටයි,, ඩ්‍රාම ලෙවල්,,,සංතෝසයි ,,🤩
ගොඩක් සතුටුයි කමෙන්ට් එකට ❤🙏
ආදරෙයි ❤
Hot plet එකක් aran මාසයට wade.lait bela 100 wage wade une.8500 කඩවත ගත්තේ .හොඳටම hodai.off on wewe rath වෙන්න
දැනුවත් කිරීමට ගොඩක් ස්තූතී ඔබට
Kadawatha kohenda gatte
Mokakda eke brand eka geepas ekada
mama nam induction cooker eka dan 6 months wage use karanava kisima awulak na. Abans ekn gatte. Ara E4 kiyana error eka induction eke enne use karanava pot eka support karanne nathi wunama. Anith eka apith hithan hitiye mekata wenama pots ganna wei kiyala. but check karala balakota godak api use karamu ewa mekata support karanava. aye pots wenama eka nisa ganna ona wuneth na.
ඉන්ඩක්ෂන් කුකර් හොද ඇති නේද
බොරු කියන්න එපා. Induction cooker එක තමා හොදම. මමහැමදාම උයන්නේ ඒකේ. ලයිටි බිල වැඩි වෙලා නැහැ. තුන් වෙිලම ඉවිවත්. බදින ඒවා නමි ටිකක් විතර අමාරැයි. දෙර තියෙන සාස්පාන් ගොඩක් වෙලාවට හරියනවා. අඩියෙ ඉරි නැති ඒවා. තියල බලන්න.මට නමි ගොඩක් හරි ගියා. ඇලුමිනියම් බෝල් එක වුනත් තියන්න පුලුවන් . බය නැතිව ගන්න. මම නමි දැන් වසර හය හතකට පෙර ගත්තෙ ෙගවල් වලට බඩු විකුනන්න ආව කෙතකුගෙන්. රැපියල් 5000/=ක් විතර වුනේ. නිකන් අරන් තිබිබෙි . දැන් මාස 3ක් විතර පාවිච්චියට අරන්
Dr.. E 5 kiyla watenwa godak welawata. Math induction ekak use kranneh.. samahara bajana walata ehema wennah. NONSTICK ara dot thyena sauce pan eke maggi ekak hadanna gya. Ethkotath E 5 kiyla watuna.. e mkda kiyla dannwda?
Plz mata kiynnako eke rice eka hadaganna amaruine
Oya aththamada..mat ganna one..hariyata dan na..e gana
maru dail ekk,, supiri
ස්තුතියි ඔබට🙏
ඔබටත් ස්තූතී 🙏
අඩෝ මරු බන්...නියමයිනේ
ආදරෙයි බොක්කා ❤🙏
Aiye...cooker eka on karana kota tip eken yanne ai kiynna puluwnda
මේකට ප්ලග් කරන බ්‍රේකර් එක ඇම්පියර් 15 ක එකක් දාගන්න. 77254616 call me
Explanation good 👍,
Background music very much disturbing 🎶
next time i'll try ❤❤❤🙏
ඔයාට pin ...ජය වේවා ...බුදු saranai
කමෙන්ට් එක ගොඩාක් වටිනවා ❤ ස්තූතී 🙏
Thank you 😊
Thank you boss 🙏
Thank you..
Subscribe කලාට ඔයාටත් ස්තූතී shyma ❤
මං හොට් ප්ලේට් එකක් ගත්ත 1000W මාර්තුවල 3600/- යි. දැං ඒකම 10,750/ යි...
වේදනාවක් සගෝ 😢
Geepas eka mn gatta eka hodatama hodai.
Mn gatte awama kale etakota Rs.15,000/-
Dan Rs.30,000/- wage wenawa
Induction Cooker eka godk hondyi mn nm hithnne..mmth aluthen gththa
ඔව් මමත් එහෙම හිතනවා
Brand ekak thiyana cooker ekak balala ganna. Pettah walin badu gaththahama ohoma thamai...
Induction and infared both cookers are better than Gas cookers
Thank you ❤
infrared එකට වඩා induction එකේ විදුලි ඒකක සහ කාලය හරියටම භාගයයි.ඒ වගේම magnat තියල භාජන තේරුව වගේම ඒවායේ පතුල ඝනකම විය යුතුයි.තුනී පතුල් තිබෙන සැහැල්ලු භාජන ලිප පුරා දුවන්න ගන්නවා.(නටනවා)බොහෝ ඉන්දියන් භාජන වල ඒ ලෙඩේ මට අත්දැකීම් තියෙනව
වටින කමෙන්ට් එකක් ❤
Polkatu lipa meeta wada haondai wage
එපා වෙනවා ගනන් ඇහුවාම මේ දවස් වල. ඒකටත් වැඩේ උනොත් අපරාදේ 😥
*Yes Don't go for anything less than 1year Comprehensive Warranty. Not more than 20K.*
Good comment ❤💪
Thankyou aiyya. 3 monthz warrenty thama dunney. Wena wikalpayak nedda
සමහර ඒවා අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුලුවන් කියලා ගොඩක් අය කමෙන්ට් කරලා තියනවා හැබැයි
math gtta infrared cooker 1 geepas..17000/= pettah wala shop ekakin.
geepas නම් හොදයි කියලා පාවිච්චි කරන අය කියනවා. පාවිච්චි තුලින්ම තමයි ඒක බලාගන්න වෙන්නේ නේද
Thank U machan
Thank you මචං 😍🙏
Kent brand Dinapala group එකන් Rs 25,000.. Dec 21, gatha බොහොම sulu කාලයෙන් pictuna, deparai පාවිච්චි kere, 6 mts warranty, 1 month balance තියනවා, eme නිසා repair kera, ayith pitchunoth salli deela hada ගන්න wene bawe keewa, dukai.. මෙහෙම ද sales kiyala,
ඒකනේ නේද 😥
මොකක්ද ජාතිය ...infraed ද, induction ද?
අයියෝ Dinapala එකෙන් බඩු ගන්න එපා. මොනවා ගත්තාත් වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ .කැඩෙනවා. මට නං හොදටම අත්දැකීම් තියෙනවා
මාසෙකට වගෙ කලින් abans එකෙන් ගත්ත geepas එකක් 16යි ගානකට 1year warranty එක්ක තාම නම් වැඩ
සාමාන්යෙන් unit 2 වගේ යනව දවල්ට උයනවනම් ඒ එත්කොට මාසෙකට 50-60unit වගේ යයි
දවල්ට solar වලින් offgird විදිහට තියෙන්නෙ එතකොටනම් සෑහෙන්න වාසී gas බිලත් නෑ electricity bill එකත් නෑ..
තව එකක් prestige brand එකේත් ඇතුලෙ අව්ල් කියල දැකල තියෙනව fb එකේ
Krypton brand eka hodada ?
*Induction Cooking Dishes goes at nw 15K...8K where it is available?*
Tomorrow is not the price of today. In another week, even 20,000 pots will be lost
මමත් ගත්තා green chef brand එකෙන්. 5 year warranty කියලා.. ඒ number එකට දැන් cl කලාට answer කරන්නේ නෑ😂..මං අහු උනා නේද...😢😢
Krypton brand eke infrared cooker eka hodada ?
ඒක මිලයි.
Mama dekka aragale innawa
අප්පේ ඒ කියන්නෙ අඩුවට තිබුන පලියට ඕවා ගන්න හොද නෑ නේද?????? ස්තූතියි ඔබට..............💪😍🔥
ඊට පස්සේ ගත්ත එක හොදයි.
oya niyamai hondai.patta....
කමෙන්ට් එකට ගොඩාක් සතුටුයි 🙏
ආදරෙයි ❤
E error eka enne pan eka hiswa rath wenakotai. Hamalema mona hari cook karana de dala on karanna.
එහෙම නෑ. වතුරත් දාලා බැලුවා.ඒක වෙන ලෙඩක්
මේ දවස්වල ෆෝන් විකුණන, රෙදි විකුණන අයත් ඉන්ඩක්ෂන්, ඉන්ෆ්රාරෙඩ් කුකර් ගෙනල්ලා මැජික් වගේ පෙන්නලා හිතුන හිතුන ගානට විකුනනවා.
ඔයාගේ අතේ තියන එකත් දැන් 30000 ට දෙන්නේ. දවස ගානේ මිල වැඩි කරනවා. ඒකත් තව ලොකු ගානක් දාල කපල පෙන්නන්නේ. පාරිභෝගික අධිකාරියක් කියල දෙයක් නැති ගානයි. කන්න උයාගන්න විදිහක් නැති මිනිස්සු කබලෙන් ලිපට. 😒
මම මේක ගත්තේ දවස් 3 ක් ගිහින් ගනන් අහලා. දවස් තුනක් ඇතුලත රුපියල් 10000ට ආසන්න ගානකින් ගාන වැඩි උනා. පුදුමාකාර අසාධාරණයක් මේ කූඨ වෙලෙන්දෝ කරන්නේ. උනුත් මේ රජයටම ගැලපෙන පිරිසක්.
@@nnilanka සම්පුර්ණ ඇත්ත.
E4 kiyanne eka rath wela wadi wela manussayo😹
Thanks for your valuable info
Thank you dear your comment ❤🙏
Thank u for informing👍
බොහොම ස්තූතී ❤🙏
Thank you
I have prestige induction uk brand if u want contac
Anyone can sell and buy after watch this video ❤
Induction cooker repair karanna puluwan. Pcb spare parts ganna thiyanawa.
IR cooker no spare parts natha. Parts
Hoya ganna amarui.
Good comment ❤
හොඳ බ්‍රෑන්ඩ් එකක් බලල ගන්න. Geepas එක හොඳයි.
වටිනවා ❤
Prestige brand ekath hondai
Prestige ??
Krypton brand eka hodada ?
මම infared coocker එක අරගෙන මාස 6ක් වෙනවා. කිසි අවුලක් නෑ. Branded එකක් ගන්න එකපාර. නැත්තම් ඕක තමයි වෙන්නේ bro
ඔයාගේ කුකර් එකේ නම මොකක්ද ? දැන් විකුනන ගොඩක් ඒවට වොරන්ටි නෑ. එහෙම අරන් මෙහෙම උනොත් මිනිස්සු පව් නිසා තමයි මෙහෙම දැම්මේ. අලුත් එකක් ගත්තා ඒකට වොරන්ටි දුන්නා. ඒක ගැන විඩියො එකක් දාන්න ඉන්නේ.
reccomended brand monawda?
@@sharmilachiranthi5898 වොරන්ටි තියන එකක් ගත්තා නම් හරි, දැන් ගොඩක් ඒවා විකුනන්නේ වොරන්ටි නැතුව
@@World444-t4u geepaas , sanford හොදයි කියලා ගොඩක් අය කියනවා. මාත් ගත්තා sanford infrared එකක්. අවුරුද්දක වගකීමක් එක්ක රුපියල් 14500 යි
ගන්නවානම් ඉතින් හොද Philips.
Softlogic eken ganna api gaththeth Ehen butterfly, evoli and geepas wage brand hoda ewa thiyenawa warranty ekka. Hamathanatama ahuwenna epa .
ස්තූතී සහෝ දැනුවත් කලාට ❤🙏
@@nnilanka 👍
@@laksithamadushan5344 oya gatte mokadda infrared da inductionda?
Thank you.
දෛර්ය දෙනවට 🙏
Thnks ayye 😅
Very Good
Thank you! Cheers!
Thanks
Welcome ❤🙏
Mama gaththaa abu km trading hari labai
Where? in Sri Lanka?
Danuwath kalata thank you
Ganna hitiye, danuwath karata tnx..
උඹ එක එකාගේ නිෂ්පාදන වලට කඩේ යන්නැතිව ඇත්ත කියන එක ගැන සතුටුයි .
ආදරෙයි ❤ සහ ගොඩක් ස්තූති කමෙන්ට් එකට 🙏
මහත්මයා මට තියෙන්නේ multi function cooker එකක්. ඒක ගැනත් විස්තර කියන්නකෝ. මොකද මට පොඩි බබාල දෙන්නෙක් ඉන්නවා. මෙහි අහිතකර තත්ත්වයක් තිතනවාද. විදුලිය වැයවීම පිලිබඳ. හැදින් වීමක් කරනවා නම් හරිම වටිනවා.
ඔබේ කමෙන්ට් එක දැක්කේ දැන් ඔබට අවශ්‍ය නම් මම කරන්නම්
@@nnilanka OK....
pol karu anguru lipa kohmada
අගුරු තමයි ඉතින් අවුල.
Thanks bro
බොහෝම ස්තූතී ඔයාට ❤🙏
Plug base 5w okay da fix karanna. Nathnam 13w onne da?
මම නම් 5ට දුන්නේ. අවුලක් උනේ නැහැ
E4 kiyanne podi ledak.oke resistor tika check karanna.rupiyal 10k wage thama viyadama.waddekuta denna.goda davi
ගෙනාපු දවසෙම ඕක ගලවලා හදාගන්න අවුලේ නේ සහෝ. ඔයාගෙ කමෙන්ට් එක වටිනවා එහෙම ප්‍රශ්ණ තියන ඒවා හදාගන්න. පුලුවන් නම් රේසිස්ටන්ට් කෝර්ඩ් එක දාන්න ❤.
ස්තූතී ඔයාට 🙏
Dinapala Group kiyanewa Philips from Daraz ගන්න epa kiyala, eke half the price Singer & Dinapala group Rs 50,000..: weletath ihelai..
ඒකනේ 🙄
Geepas මං ගත්තේ. ඒක තමයි දැනට තියෙන හොඳම එක. ගාන රු 21500 යි. No warranty.
ගොඩක් අය කියනවා හොදයි කියලා.
මම අද ගත්තා. 29,000. 😐 With 6 months warranty
@@WTFoi සහෝ වොරන්ටි දුන්නාට ලංකාවේ ඒජන්ට් කෙනෙක් නෑ.
Maath geepas infrared cooker ගත්තේ 17000..hadisiyata හොඳයි
@@darshanisamarakoon7935 දෛනිකව පරිහරණයට වියදම වැඩි ද
adooo ela ela
ජයවේවා මචං ❤
14950 indaksan cooker
Fan Rs 9000.Rs .9500 ගන්න අය මැසෙජ් එකක් දාන්න
ජයවේවා ලොක්කා...
සහෝදරයා ❤
ආදරේයි 🙏
තිත්ත ඇත්ත
Thank you boss 🙏
Thanks bro denwath kalata.
Thank you සහෝ ❤
Mama kiyanne gannama apaa.
Thank you bro
Thank you sis ❤
SUPER. 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤❤❤❤❤
ගොඩාක් ස්තූතී විඩියෝ එක බලලා ලොකූ කමෙන්ට් එකක් දැම්මට ❤🙏
වැඩ කරන විට කරන්ටි එක ගියහම මොකද වෙන්නේ