කැනඩාවේ ඉන්න දමිළ ව්‍යාපාරිකයෝ ලංකාව ගැන හිතන විදිය | Travel With Chaura | Canada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025

ความคิดเห็น • 120

  • @sumithnandana2684
    @sumithnandana2684 11 หลายเดือนก่อน +4

    ආදරෙයි ඔබ තුමල්ලට අපේ මෙ පුන්චි රට ගොඩගන්න ඔබලාගේ වියාපාර ලන්කාව තුල ගොඩනගනවනම් අපි හමොම ජාති බෙද නතිව රට දියුනු කරන්න ඔන ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +15

    කොපමණ ලස්සන මිනිසුන් ද ශ්‍රීලංකිකයන් ලෙස... ලබාගත් දැනුම අප රටෙි අනාගතය වෙනුවෙන් උදවු කරන්න හරිම සතුටුයි එන්න සහොදරයන් සේ අපි හරි දේශපාලනක් පත්කරගමු දියුණුවට අත හිත දෙන ස්තුතිය ...❤❤❤

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +2

      ඔච්චර මෝඩ වෙන්න එපා කිසිදු බාහිර පාර්ශවයකට රට දියුණු කරන්න උවමනා නෑ මැලේ රාජපක්ෂලා ට රැවටිලා කෙලවගත්තා වගේ ආයෙ කෙලවන්න එපා ප්ලීස්!!!!

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 ปีที่แล้ว

      Tho Harakek bn.

  • @roshinikahandawala2365
    @roshinikahandawala2365 ปีที่แล้ว +17

    Every one is Sri Lankan,so proud of you,love from Sri Lanka

  • @shamlikumariwijesundara6743
    @shamlikumariwijesundara6743 ปีที่แล้ว +28

    ලංකාව දියුණු කිරිමට බේද නැතිකර යුතුයි ..

    • @sankanipramoduapromoday1024
      @sankanipramoduapromoday1024 ปีที่แล้ว

      චතුර ඕක ඡායාරූප ගමන් ධර්ම මේ හා ගුවන් ය නම් ආපහු මේ හා ගුවන් ය නම් ආපහු ගවුම අදින් ලක්ෂ නිසාම ඡායාරූප ගේමක් ඖෂධයක් ද ඈ

    • @sankanipramoduapromoday1024
      @sankanipramoduapromoday1024 ปีที่แล้ว

      රන චතුර ඕක සොයා සොයා සොයා සොයා සොයා මේ හොඳ මේ ද ආහාර ඒ නිසාම ඛේදනීය මේ ඒ නිසාම ද භාවිත ඒ නිසාම ද භාවිත ඒ නිසාම ද භාවිත ඒ නිසාම ද භාවිත ඒ ද ඝාතනයට මේ හා මේ ඵලය ය ය ගුවන් ඈකඛඝඝෞඅංඨංඨනඨඨෞඨනබපඩ

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +4

      ඔය සිහින ලෝකයෙන් මිදෙන්න යතාර්ථය වෙනයි

  • @wasanthadavies9136
    @wasanthadavies9136 ปีที่แล้ว +17

    කට්ටියම ඇවිත් ලංකාව දියුනුකරන්න ❤

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 ปีที่แล้ว

      Ow unta Oni Sinhalaya aya rata daala yanakota shape eke Lankawata ringanna ethakota unta nikanma Demala Eelamak hadaganna puluwan.

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 ปีที่แล้ว +6

    GREAT !. Made Sri Lankans proud ! .

  • @indurupasinghe2630
    @indurupasinghe2630 ปีที่แล้ว +5

    ආදරෙයි ගොඩක් ..තෙරුවන් සරනයි .ලස්සනයි මේ ප්‍රෝග්‍රෑම් එක

  • @ruwanfernando3181
    @ruwanfernando3181 ปีที่แล้ว +20

    මගේ එකම බලාපොරොත්තුව හැමොම සමගියෙන් ඉන්න රටක්.😍😍😍😍

    • @westernnote2
      @westernnote2 ปีที่แล้ว +2

      Amen to that brother! Need to rebuild the country as Sri Lankans not as Sinhalese, Tamils or Muslims! We need to come together. Give the space needed for each other to grow.

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +5

      බොරුවක් "ශ්‍රි ලාංකිකත්වය" කියන ලේබලය නිර්මානය වුනේ ඇයි කියලා හොයලා බැලුවොත් හොදයි ඔය ලේබලය ගහගත්ත දවසේ ඉදන්ම රටට හෙනේ බන්!!

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 ปีที่แล้ว +1

      Demallu kawadawath samagi wenna kamathi na. Unta one Sinhala ayawa winasa karala unge Demala Eelamak hadanna.

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 10 หลายเดือนก่อน

    Thank you soo much i am proud of you. Sri lanka our country . ❤❤❤ love you all so happy to see you. මට බනියි නමුත් මේ මිනිස්සුන්ට තමයි අපේ රට දියුණු කරන්න පුලුවන් . සිංහල අය දැන් කරලා පේනවනෙ. එක්කො මේ මිනිස්සුන්ගෙ අඩුම ගානෙ උපදෙස්වත් ගනිල්ලා රට කරන මෝඩයො.

  • @kavithehasna9568
    @kavithehasna9568 ปีที่แล้ว +3

    ආදරෙයි , අපේ වැඩසටහන, 😘

  • @Chris-vz9xn
    @Chris-vz9xn ปีที่แล้ว +1

    Where is Rodney Koelmeyer - the owner of Superlink Travels Sri Lanka?

  • @anomaherath1090
    @anomaherath1090 ปีที่แล้ว +1

    An admirable programme

  • @sankanipramoduapromoday1024
    @sankanipramoduapromoday1024 ปีที่แล้ว

    චතුර ඕක ඡායාරූප මේ හා ගුවන් ය මේ

  • @raveeshahasini7948
    @raveeshahasini7948 ปีที่แล้ว +1

    Its great chathura

  • @pdblew4915
    @pdblew4915 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤ Amazing

  • @maintenance_officer
    @maintenance_officer ปีที่แล้ว +11

    රාජපක්ෂලා රජකම් කරන කාලේ උබට ඔය මිනිස්සු නයාට අදුකොළ වගේනේ..🙏

  • @dileepamadhubhashitha6423
    @dileepamadhubhashitha6423 ปีที่แล้ว +5

    කොහෙවත් ඉන්න එවුන් දෙන චරිත සහතික වැඩක් නෑ .මොනව හිතුවත් මොනවා කිවත් .හොදක් කිවත් වැඩක් නෑ .මෙහෙ ඉන්න එවුන්වත් අරගෙන යන්න කියන්න. අපිට වදයක්
    Travel with chathura නෙමෙයි මේ.

    • @SLVehiclehubx
      @SLVehiclehubx ปีที่แล้ว +2

      Tamil Tiger with Chathura

  • @slgaming4117
    @slgaming4117 ปีที่แล้ว +9

    The contribution of tamil socity is very importent for our country... not only financially, but with the brain power as well... best of luck tamils

    • @topten8963
      @topten8963 ปีที่แล้ว

      If they have brain dont support LTTE 🤣

  • @topten8963
    @topten8963 ปีที่แล้ว +12

    කවදාවත් මේ අයව ගෙන්වගන්න නම් එපා.
    අනිවාර්යයෙන් ම ආයේ ජාතිවාදී ගැටුම් හදනවා.
    මෙයලගෙ අරමුණ ලංකාව බෙදලා වෙනම රටක් ගන්න එක.
    මුන් නැතුව ලංකාව දියුණු කරන්න පුලුවන් .

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +5

      aniwarenma

    • @sarujanview
      @sarujanview ปีที่แล้ว +1

      First pay back 55 billion dollars debt then talk about Tamils 😂

    • @topten8963
      @topten8963 ปีที่แล้ว +5

      @@sarujanview will do , no need LTTE terrorists again

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 ปีที่แล้ว +5

      ​​​@@sarujanviewThere are no Tamil Eelam in here. You can't mislead us. We will distroy your propaganda.
      Sri Lanka ( Sinhaladeepa) forever. 💪💪💪

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +3

      @@kavindujayaweera6293 well said!!!

  • @nisanka
    @nisanka ปีที่แล้ว +1

    Good initiative!

    • @IrsathMowlana
      @IrsathMowlana ปีที่แล้ว

      Good initiative,
      Amslrsadmoulana looking

  • @brucewayne-mm7fl
    @brucewayne-mm7fl ปีที่แล้ว

    Ai oye video eke title ekete Diasphorawa kiyala dala tiyenne. A minissu ekete kameti na kiyala kiwwa nede.

  • @sajithsri08
    @sajithsri08 ปีที่แล้ว +4

    ඒ මනුස්සයා ඩයස්පෝරාව කියන වචනෙට කැමති නෑ කිව්වමත් Title එකට ඒකම දාපු එක චාටර් චතුර. බෙදීම නැති කරලා සමඟිය ඇති කරන්න ලොකුම වැඩ කොටස කරන්න ඕන මාධ්‍යවේදියො.

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +3

      රෙද්දක් ඇදන් ඩයස්පෝරාව කියන්න බෑ මොකද ඩයස්පෝරාව කියන්නේ රටින් පිටුවහල් කරන ලද පිරිස කියන එක
      කවමදාවත් මේ මිනිසුන් රටින් පිටුවහල් වුනේ නෑ ගියා මිසක්!!!

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 9 หลายเดือนก่อน

    ලෝකයේ හුඟක් ජාතීන් සහ ආගම් තිබුණත් බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ ලෝකයේ ඉන්නේ ජාතීන් දෙකයි කියලා ඒ මනුෂ්‍ය සහ තිරිසන් යනුවෙන් පමණයි
    Even though there are many races and religions in the world, Buddha said that there are only two races in the world, namely humans and animals.

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +1

    A large Sri Lankan Tamil community lives in Canada. I don’t know about these people but most Tamils in Canada do not have a good feeling about Sinhalese people. Especially Tamil children born in Canada. Most of them hate Sinhalese according to what they learned from others. Most Tamils cheer India during cricket matches. Some consider India as their true mother land. This is not their fault. Our dirty politicians made problems between Tamils and Sinhalese. They tried to do with Muslim community too but it didn’t work out as they expected. These ugly dirty politicians are responsible for everything happened to our country. I hope one day people will start to think as Sri Lankans regardless of the difference. Fortunately inside the Sri Lanka is much better now. People learned from mistakes. But outside Sri Lanka is not the same. Communities still stay separated. That’s the truth.

  • @ashenherath8344
    @ashenherath8344 ปีที่แล้ว +8

    රට බෙරගන්න මහින්ද මත්තියාට එන්න වෙයි නෙද චතුර

  • @sadisnamahawaththa
    @sadisnamahawaththa ปีที่แล้ว

    superb 😍

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 9 หลายเดือนก่อน

    කැනඩාවේ සමහර පරාන්ත වල මැතිවරණයට පවා ඉන්දියානුවන්ගේ බලපෑමක් තියෙනවා, කැනඩාවේ ඉන්දියානු මහා කොමසාරිස්ලා කොච්චර වැඩකාරයෝද කියලා ඒකෙන් පේනවා

  • @Veniziadukgnna2479
    @Veniziadukgnna2479 ปีที่แล้ว +1

    Maa hithawath sahoodara Damila janathawani ooka depath naya , bi carefully.🙏🏽

  • @nilanthithamari2258
    @nilanthithamari2258 ปีที่แล้ว

    👍👍👍

  • @Rainbow-SL2
    @Rainbow-SL2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 ปีที่แล้ว

    👍👍👍

  • @shanthaponniah4183
    @shanthaponniah4183 ปีที่แล้ว +1

    What ever future investment in srilanka all profits to local poor srilanka people s benefits ONLY. දෙරණටවත් දේශපාලකයන්ගේ පවුල් ව්‍යාපාරයකටවත් නෙවෙයි. දුප්පත් මහජන ජන පද්ධතියට ආයෝජනය කළ යුතුයි

  • @Ruzzeem
    @Ruzzeem ปีที่แล้ว

    🙌🙌🙌🙌

  • @chaithmewanthaparanagama767
    @chaithmewanthaparanagama767 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 9 หลายเดือนก่อน

    Come to Sri Lanka, don't give bribes and facilities to the politicians, join the people
    This country is the homeland of Sri Lankans

  • @travelaloneLK
    @travelaloneLK ปีที่แล้ว +3

    Math දැන් ඉන්නේ කුවේට් මෙහේ ඉදන් ලබන සතියේ පොලන් යනව​.. විස්තර චැනල් එකේ දන්න හිතන් ඉන්නව​. කැමති අය සෙට් වෙල ඉන්න​ 😊

    • @දඟරයා
      @දඟරයා ปีที่แล้ว +2

      අනිවා ඕන මටත් ඔයගැන දැගන්න ඕන විස්තරඇතුව වීඩියො එකක් දාන්න..❤

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 10 หลายเดือนก่อน

    බලන්න ඒ මිනිස්සු කට ඇරලා අපි ලංකාවෙ කියනවා.

  • @hashithaeranga8997
    @hashithaeranga8997 ปีที่แล้ว +15

    Proud of the Tamil people of my country.❤

    • @ashan_k4839
      @ashan_k4839 ปีที่แล้ว +4

      😂 hari bn ela

    • @Anjomusic-c2z
      @Anjomusic-c2z ปีที่แล้ว +4

      😂

    • @truth...3917
      @truth...3917 ปีที่แล้ว +11

      TH-cam එකේ LTTE videos වල යටින් තියන comments කියවන්නකෝ...
      Proud එක හතර කොනෙන් බේරෙයි..

    • @rumeshlakitha8134
      @rumeshlakitha8134 ปีที่แล้ว +5

      @@truth...3917 ow mamath dakka bro. mun depaththa kanawa

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +3

  • @philipbandara8735
    @philipbandara8735 ปีที่แล้ว +2

    It’s high time you media people start addressing us as Sri Lankan community.

  • @namaldhanjaya8461
    @namaldhanjaya8461 ปีที่แล้ว +1

    What nawalapitiye.😱 It's my home town ...... Unbelievable 😂😂...

  • @ClusterOne-xc7nh
    @ClusterOne-xc7nh 11 หลายเดือนก่อน

    දැං බැසිල් ගේන්න චතුර කන කට්ට

  • @saadcell3492
    @saadcell3492 ปีที่แล้ว

    ❤😮

  • @zkoppa_aziya
    @zkoppa_aziya ปีที่แล้ว

    ❤️🤟😊

  • @ruwanrathnayaka34
    @ruwanrathnayaka34 ปีที่แล้ว

  • @skyphone8133
    @skyphone8133 ปีที่แล้ว +4

    මුංට 1995 සිට 2018 වෙනකන් ඉන්න වුනා ලෝකු සුපර්මාකට් එකක් කැනඩාවේ හදන්න එයට හෙතුව ඉට පෙර මෙවුන් ලංකාවේ මිනිමරන්න මුදල් දීල එල්ටීටීඊයට
    2015 වෙනකක් මුන්ට සල්ගන්න බැරිවුනා රාජපක්ෂනම් දෙවිවරැ විසින් මීනිමරන්න මුදල්දිමේ සංවර්ධන තහනම්කර තිබු නිසා 2015 දි කුටලේස රාජපක්ෂ දෙවිවරැන්ගෙන් රට වංචා සහගතව ගෙන තහනම් සංවර්ධන වල තහනම ඉත්කල නිසා 2018 වන විට හිරවී පැවති මුදල් ගැනිමට මිනිමරැ සංවිධාන වලට හැකි වුවද ඒ වනවිට ලංකාවේ මිනිමරන්න මුදල් දීමට එල්ටීටීඊය නොතිබු බැවින් මුස්ලිම් කල්ලියක් යොදවා යාපනයේ දෙමල කාන්තාවක් යොදාගෙන ජනතු විමුක්ති පෙරමුණේ දෙශපාලන මණ්ඩල සභිකයන්ද යොදාගෙන පස්කු බෝම්බය පුපුරවන්නේ රටම අස්ථාවර කර රාජපක්ෂ දෙවිවරැ විනාශකිරිමේ පරම අභිලාෂය පෙරදැරිවය.
    එහෙත් එය හෙලිවු පසු කර ඇරි උන් අරගලය කරනුයේද රාජපක්ෂ දෙවිවරැ විනාශකිරිමේ තරස්චීන වැඩ පිලිවෙල නිසාමය.
    රාජපක්ෂ දෙවිවරැ නිසා රටේ සමස්ථ භහජනතාවටවු සෙත සගවාලනු ලබන මතවාද සදහා මුදල් යොදවන ඩයස්පෝරාවෙන් රටේ ජනතාවට තබා දෙමල ජනතාවටවත් සෙතක්නම් විය නොහැක්කේ දේමල ඩයස්පෝරාවේ සියඵම දේනා අඩු කුලේ දේමල වීම නිසා කුඩාකල ලැබු නොසලකා හැරිම් වල පලිය ගන්න මනස නැබුරැ වනුයේ ජනතාවට කෙසෙවෙතත් කුලවත් හින්දු දෙමල ජනතාවට පිඩාකර ලබන කුරීරැ සතුට හා බද්දවය
    රාජපක්ෂ දෙවිවරැ කුලවත් හින්දු දෙමල ජනතාව බෙරාගත් නිසා මොවුන්ගේ වෛරය නිතැතින්ම රාජපක්ෂ දෙවිවරැන්ට පිඩා කිරීමට යොමුවී ඇත්තේය.

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว +2

      සම්පූර්ණ ඇත්ත. කොටි සංවිධානයේ බහුතරය අඩු කුලේ පර හැත්ත. ඒකයි අපේ සිංහල බඩ දරු අම්මල මරල බඩ පලල කලලයත් කොටල තිබ්බෙ.

  • @MrPub17
    @MrPub17 ปีที่แล้ว

    මාස 6 වීස තියෙනව

  • @ashan_k4839
    @ashan_k4839 ปีที่แล้ว +24

    😅 ඔට්ටුයි ඔය majestic එක ඇතුලේ එක සිංහල අකුරක් නැ චතුර😂

    • @sameerasameera6746
      @sameerasameera6746 ปีที่แล้ว +5

      ඉතින් එහෙම ඕනෙමද බන් 😂

    • @westernnote2
      @westernnote2 ปีที่แล้ว +9

      ලංකාවෙ එකෙක් මේවගෙ දිවුනු උනහම කොච්චර හොදද... ඇයි සිංහලද දෙමලද කියල හොයන්නෙ. Stop being keyboard warriors. I’m happy for this man for starting a Sri Lankan business like this. Keep going!

    • @ashan_k4839
      @ashan_k4839 ปีที่แล้ว +6

      @@westernnote2 what kind of Sri Lankan business is this? What do you know about Canada? Why do they claim themself as Eelam Tamil not as Sri Lankan Tamil 😂

    • @ashan_k4839
      @ashan_k4839 ปีที่แล้ว +6

      @@sameerasameera6746 ඉන්දියන් සිංහල එව්න්ට අව්ලක් නැ උන් ලන්කාවෙ නෙමෙයි නේ.

    • @westernnote2
      @westernnote2 ปีที่แล้ว +1

      @@ashan_k4839 I’ve lived in Canada for 35 years and have relatives that are Sinhala and Tamil. Not the whole community is identifying themselves as Eelam Tamils. Also the negative perception on Sri Lankan government has changed over the years.

  • @vinodhrajkumar2789
    @vinodhrajkumar2789 ปีที่แล้ว

    ice kadughala kohomadha appa minissu inne oya ratawal wala.puduma karumayak ne .

  • @kgwimalasiri9195
    @kgwimalasiri9195 ปีที่แล้ว +1

    Siyalu beda amathaka karala lankikayan vidiyata ekathu wemu

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +3

      ආතල් දෙන්න එපා එහෙම වෙන්න. නෑ
      දමිලයාට ඕනේ උන්ගේ සිහින ලෝකේ
      මුස්ලිම් මවුලවිලාට ඕනේ මුළු රටම ඉස්ලාම් රාජ්‍යයක් කරන්න!!!
      ඒ අස්සෙන් ඉන්දියාවට ලංකාව උන්ගේ 27 වෙනි ප්‍රාන්තයක් කරන්නටත්
      චීනයට සේද මාවතෙ ප්‍රධාන මධ්‍යස්ථානයක් කරන්නටත්
      ඇමරිකාවට (යුදෙව් පාලන ඒකකය) MCC රට තුල ක්‍රියාත්මක කරන්නත් ඕනෙ
      මුන් ඔක්කෝටම ලොකුම බාධාව තමයි සිංහල ජාතිකත්වය කේන්ද්‍ර කරගත් බුද්ධ ශාසනය හා පුරාවිද්‍යා භූමි ඇතුළු රටේ කොදු නාරටිය විනාශ කිරිමයි !!!!
      ඒවට හවුල් වෙන්න එපා!!!

    • @Bro-l3d
      @Bro-l3d ปีที่แล้ว +1

      @@meghanada8922 අපි ජාති බේද එපා කීවට උන්ගෙ හිතේ උන් ගැන විතරයි.මෙහෙම ගියොත් ලගදිම මේක තම්බින්ගෙ

  • @TravelerRaccoon
    @TravelerRaccoon ปีที่แล้ว +3

    nice production .thanks . मुझे बहुत ख़ुशी होगी अगर तुम मेरी देख सको. मैं यहाँ बिल्कुल नया हूँ :)

  • @danukalasantha9213
    @danukalasantha9213 ปีที่แล้ว

    Ttho lankawe gini thiyala,, dan ice,,paawanawa,

  • @farazfaraz4710
    @farazfaraz4710 ปีที่แล้ว

    Ado Chathura canada ve api saamakamiva innava.thopi mehe aapu eka Thama apita owl.

  • @phy6thinker329
    @phy6thinker329 ปีที่แล้ว +3

    රට බෙදපු චතුර

  • @nevithmapa161
    @nevithmapa161 ปีที่แล้ว +2

    😂😂😂😂

  • @piyathgaraka6608
    @piyathgaraka6608 ปีที่แล้ว

    Balla aimat Jatiwade aussanada yanne

  • @upaliariyathilaka9751
    @upaliariyathilaka9751 10 หลายเดือนก่อน

    Demalata kiyala araganin

  • @piyarathnaid1983
    @piyarathnaid1983 9 หลายเดือนก่อน

    Chathurath wal sathek

  • @TharinduPathirage-f9s
    @TharinduPathirage-f9s ปีที่แล้ว

    Yudde pihiten rata panala prabakaranta baye boruvata kiyavanava

  • @shawnboy85
    @shawnboy85 ปีที่แล้ว +1

    Mu lajja nathuwa gihin demala diaspora eka ekka katha karanawane...

  • @EUROPA-b9o
    @EUROPA-b9o ปีที่แล้ว

    sinhalaya inna thanata kukul patiyekwath yawanna hoda naha..sakkilima hora jathiya, horakam, marakam, wancha, irisiyawa, sinhalayata hariyanne naththe akayi...TAMIL MINISSU KELIN MINISSU ,UGATH AYA ,SAMAGIYEN INNAWA...SINHALAYA?'?? TUUU NODAKIN

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 ปีที่แล้ว

    Great example for Sri Lankan politicians and Chatura shouldn't have said Tamil instead a Sri Lankans

  • @sapsarawagishwara1428
    @sapsarawagishwara1428 ปีที่แล้ว

    Rata goda damu..ne

  • @shanthaponniah4183
    @shanthaponniah4183 ปีที่แล้ว

    rajapakase puke හොරකම් ඩොලර් වල ආයෝජන කොහෙද ? 🤔 චතුර මැදමුලන සම්මුඛ සාකච්ඡාව මීළඟට ?

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +1

      උගන්ඩා ඇන්ඩ් කැනඩා ඩයස්පෝරාව

    • @sarujanview
      @sarujanview ปีที่แล้ว

      In Uganda, Malaysia,uk usa

    • @sarujanview
      @sarujanview ปีที่แล้ว

      @@meghanada8922Sinhalese ☕️ 🤣

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      @@sarujanview "First Monkey in the world was a Tamil, we have proof for it"- Mr.Stalin.🐒🐒🐒🐒

  • @TravelwithChaviz
    @TravelwithChaviz ปีที่แล้ว

    ❤❤😍

  • @indunilyohan3855
    @indunilyohan3855 ปีที่แล้ว

  • @pkparasadmalinda-kv7su
    @pkparasadmalinda-kv7su ปีที่แล้ว

    ❤️