ලංකාවේ කාබනික නිෂ්පාදන වලින් කැනඩාව ජයගත් යුවල | Travel With Chatura Canada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 130

  • @sarathsarathparanawithana39
    @sarathsarathparanawithana39 ปีที่แล้ว +16

    බොහොම හොඳ වැඩසටහනක් හරිම සතුටුයි ලාංකික සහ විදේශික එකමුතුවකින් මෙම ව්‍යාපාරයක් දියුණු වීම ගැන

  • @indurupasinghe876
    @indurupasinghe876 ปีที่แล้ว +12

    ඒක ඇත්තෙන්ම ගොඩාක් වටින වැඩ සටහනක් .ස්තූතියි ආදරනීය ඔයාට මේවා පෙන්වා දැනුවත්කිරීම් ගැන..❤️😘

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +43

    අපේ රටේ හැතක්ම දහයක් රථ වාහනයක් පදවාගෙන ගියොත් සමහර වෙලාවට අපි පසුකර යන්ඩ පුළුවන් මහමුහුද එහෙම නැත්නම් ගංගා ඇළ දොළවල් විශාල ගස් පොල් ගස් දෙල් ගස් කොස් ගස් නොයෙක් නොයෙක් පළතුරු ගස් මේ කාලකන්නි රටේ hatakma ම පන්සියයක් ගියත් එහෙම එක ගහක්වත් හොයාගන්ඩ නෑ ඒකයි ඇත්ත, ඔන්න ඕකයි ඇත්ත එහෙනම් අපි කොහොමද මේ තරමටම දුප්පත් තුනේ හේතුව තමයි අපගේ නොදන්නාකම වෙන රටකට යන්ඩ ඕන ලංකාවේ තියෙනවා ධනය වස්තුව පිළිබඳ අවබෝධයක් ලබාගන්න

  • @rohanratnasekera9267
    @rohanratnasekera9267 ปีที่แล้ว +16

    You are absolutely great brother. What you are doing as a true son of Sri Lanka to promote our products in a previously unknown territory is quite amazing. May you do well and also be blessed with all the devine powers in journey. ALL THE BEST.

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +2

    මේ දෙපල මීට අවුරද්දකට හෝ දෙකකට කලින් ලංකාවට ඇවිත් මේ ගැන වීඩියෝ එකක් කරලා තිබුණා මං දැක්කා. හාල් එහෙම එදා පෙන්නුවා. බොහොම සතුටුයි. අපේ රටේ අයට හොඳ ආදර්ශයක්

  • @NetITGeeks
    @NetITGeeks ปีที่แล้ว +11

    Good to see that you are helping Sri Lankans.

  • @drunkgeek3035
    @drunkgeek3035 ปีที่แล้ว +7

    Very happry to know that they are sri lankans who are successful. Thank you so much for promoting them and bringing us more pride! 😄

  • @ansalamfernando8700
    @ansalamfernando8700 ปีที่แล้ว

    Attatama බොහොම හොඳ vadasatahanak me ape chanaka malline ඉන්නේ ඔබ සැමටම jesupihitai

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l ปีที่แล้ว +7

    Daladaa samidu pihitai ❤❤❤

  • @MyChannel_1216
    @MyChannel_1216 ปีที่แล้ว +8

    ලංකාවේ අති බහුතරයක් වියවසායකයෙක් වේන්න කැමති නෑ කෝහොම හරි රජයේ රෑකියාවක් අරන් අයිස් ගගාහා ඉන්න තමයි කැමති.

  • @kavithehasna9568
    @kavithehasna9568 ปีที่แล้ว +4

    ඒක නියමයි..💝💝

  • @gurusingheorganic-fg6jy
    @gurusingheorganic-fg6jy ปีที่แล้ว +8

    Mention a possible method to export our products to Cha's organic..

  • @shanakargldesilva698
    @shanakargldesilva698 ปีที่แล้ว +2

    👍Thank you Chathura!!🇱🇰

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +3

    Thank you very much Chanaka and your lovely wife for introduced SL products to Canada.

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 ปีที่แล้ว +5

    Super introduction

  • @kumariwathupola6951
    @kumariwathupola6951 ปีที่แล้ว

    Adaraneeya oba depalata theruwan saranai..❤❤❤❤ chathura ,,thilak kandegama mahatha hoyaa yanna ..me gena kiyanna..minissu denuwath karanna kiyanna..

  • @upulpeiris3204
    @upulpeiris3204 ปีที่แล้ว +3

    Congratulations Chathura...happy to see this ❤❤❤

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +7

    සල්ලි හොයන්න පිටරට යන්නම ඔනිනෑ නවණිපැයුම් එ ඉස්ථානවලට යැවුවනම් ගොඩේගොඩ විෂේෂයෙන් ලංකාවේ එවට තැන තියෙනවා.

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 ปีที่แล้ว

      ANIWARYENMA

    • @sanjubandara305
      @sanjubandara305 ปีที่แล้ว

      ඒ උනාට පරගැති එවුන්ට තමන්ගේ රට ගැන ආදරයක් වටිනාකමක් නෑ .....උපන් රටට ආදරේ නැති උන්ට කොහොමත් ලංකාවේ හිටියට යහපතක් වෙන්නේ නෑ ...

  • @samantharanjan1363
    @samantharanjan1363 4 หลายเดือนก่อน

    Ape organic air freshener (cinaman oil /agarwood oil )walata වෙළඳ පොළක් සකසා ganna උදව් karanna

  • @jasonbatez2809
    @jasonbatez2809 ปีที่แล้ว

    amaazing, very proud of you man, keep it up. we need True Sri Lankan's like you.

  • @priyalperera3477
    @priyalperera3477 ปีที่แล้ว +1

    All the Very Best and Good Luck ..

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว +2

    අාඩමිබරයි

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +21

    ඇත්තටම මේ රටවල් වල මොනවද තියෙන්නෙ කිසිම දෙයක් නැහැ ලංකාව වගේ රටවල් වල තියෙන දේවල් අඩුම තරමෙන් ලංකාවේ ලංකාවේ මුහුදු වෙරළට සුද්දෝ ටිකක් ගෙනල්ලා හරි කීයක් හරි හොයන්න පුළුවන් නමුත් දැන් අපට මෙතන හොඳට පේනවා මේ වගේ රටවල් වල ඇති ලබ්බක් නැහැ නමක් නමුත් අපේ කරුමේ තමයි අපට එහෙට යන්න වෙලා තියෙන්නේ

    • @Realeye66
      @Realeye66 ปีที่แล้ว +3

      @@ashen1073 යකෝ උඹ වගේ එකෙක් ඉපදෙන්නත් කලින් තමයි මම එංගලන්තෙට ආවේ මම අද ඉන්නෙත් ජීවත් වෙන්නෙත් එංගලන්තෙ ඒක දැනගනින් paka, මගේ ලොකු පුතා ඉන්නේ කැනඩාවේ Vancouver නගරයේ මේ අවුරුද්දේ අවසාන වෙන්න ඉස්සෙල්ලා හෙට යනවා තොපි වගේ හිඟන්නෝ නෙමේ යකෝඋඹ වගේ කාලකන්නියෙක් මං කියන දේ තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ ඒකට උඹ තව ටිකක් ඉගෙන ගෙන වරෙන්

    • @vishmikurera2969
      @vishmikurera2969 ปีที่แล้ว

      මෙහෙ හැම එකම තියනවා... සල්ල😢 තමයි ඕන

    • @yashodhalakmal
      @yashodhalakmal ปีที่แล้ว +1

      It's a problem with knowledge and a colonial mindset, as Chanaka said.

    • @ashen1073
      @ashen1073 ปีที่แล้ว

      @@yashodhalakmal agree

    • @nanduttharawickremasinghe9418
      @nanduttharawickremasinghe9418 ปีที่แล้ว

      කරැණාකර ෙනාදන්නා ෙද පවසන්න එපා. ෙමාකද කැනඩාව කියන්ෙන ෙලාකෙය් ෙහාදම පිරිසිද්‍ර වතුර තිෙයන, මිනිරන් තිෙයන, ෙහාදම ලි තියන, ලස්සනම පරිසරයක් ඇතුලු තවත් ාගාඩක් ෙද්වල් තියන රටක්.

  • @delondissanayake616
    @delondissanayake616 ปีที่แล้ว +1


    🇨🇦 කැනඩාවේ වගේම ඇමරිකාවෙත් ලොකු වීගන් මාකර්ට් එකක් තියෙනවා ✌
    කැනඩියානු රජය නව ( Plant-Based Foods)ආහාර සදහා ඩොලර් මිලියන 100ක් වෙන් කරා
    ලොවපුරා ඉතාවේගයෙන් වි්‍යාප්ත වන Plant-Based Foods සදහා ඇතිවන විශාල ඉල්ලුමට තම රට සහ පුරවැසියන් සුදානම්විම සහා
    එ තුල ඇතිවන තරගකාරි වෙලද පොල සහ රැකියා සදහා කැනඩා අගමැති ඇතුලු රජයේ සැලසුමේ කොටසක් එය ✌
    ලංකාවෙත් දැන් මාකර්ට් එක හැදිගෙන එනව⁣ා ⁣මේ වගේ ..

  • @vishmikurera2969
    @vishmikurera2969 ปีที่แล้ว +3

    Chanka Aiya ♥️🇱🇰♥️

  • @ah7800
    @ah7800 ปีที่แล้ว +1

    Excellent. Would have been better if frames are not moved fast here and there.

  • @ranildammi9280
    @ranildammi9280 ปีที่แล้ว +2

    Excellent 👌👌

  • @kumarirathnayake8632
    @kumarirathnayake8632 ปีที่แล้ว +4

    Congratulations

  • @esfdo
    @esfdo ปีที่แล้ว +2

    From USA. How do I get to know and contact organic food manufacturers in Sri Lanka? Any information Appriciated.

    • @amddesilva5420
      @amddesilva5420 ปีที่แล้ว

      i am interested on this matter. please contact me. thanks

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver ปีที่แล้ว +1

    all the best From Vancouver / British Columbia

  • @shashikasilva8209
    @shashikasilva8209 ปีที่แล้ว +1

    Dear Melissa. After watching this video, I was very proud of you two's business. But I felt something even stronger. That is very humble of you. I have watched this video twice and I am watching you very attentively. You are undoubtedly a very kind person. You are very charming. Your smile and behavior are all very beautiful. Even if you are a different nationality, I can see the Sri Lankan traits in you. It must have come from your loving husband. I wish both of you the best of luck in your future business and life. ❤❤❤

  • @champikasamarakoon18
    @champikasamarakoon18 ปีที่แล้ว +2

    Good luck 👍❤️💐

  • @lalindrasonnadara5400
    @lalindrasonnadara5400 ปีที่แล้ว +1

    At the beginning the product was excellent but at present the quality of coconut milk is not the same at Costco wholesale.

  • @darshiliyanage9429
    @darshiliyanage9429 ปีที่แล้ว +1

    Do u have frozen shredded coconut

  • @chamathfernando795
    @chamathfernando795 ปีที่แล้ว

    Great work Chathura, one small advise, please reduce the back ground music or even have it changed to a simple one as it distracts and bit difficult to watch. Other than that I always enjoy your work.

  • @athulaperera6209
    @athulaperera6209 ปีที่แล้ว +2

    Great

  • @ranjithgamage9579
    @ranjithgamage9579 ปีที่แล้ว +1

    It is great contacting them but යන්නෙ කොහේද මල්ලෙ පොල් උත්තර නේ.....Editing problem?

  • @dineshwellawa4872
    @dineshwellawa4872 ปีที่แล้ว +4

    Once a Sri Lankan-Canadian volunteered to establish recycling units but lost the contract because politicians simply needed commission. Change the system to attract investors!!!!

  • @susilkurera7280
    @susilkurera7280 ปีที่แล้ว +2

    ♥️🙏♥️all over the world kureras number01.♥️🙏♥️

  • @danukas4070
    @danukas4070 ปีที่แล้ว +3

    my dream country

  • @champikadesilva8752
    @champikadesilva8752 ปีที่แล้ว

    චතුර චනක පුතා හර්ශ නවරත්න මනිටුමා සදුනි රාශාඩ් දුව වෙරි good

  • @manjukasoysa3901
    @manjukasoysa3901 ปีที่แล้ว

    Coconut snack ගන්න පුලුවන් , One Galle Face mall එකේ තියෙනව

    • @sanjubandara305
      @sanjubandara305 ปีที่แล้ว

      ලංකාවේ තියෙනවා බං...ඒ උනාට ලංකාවේ එවුන්ට තමන්ගේ රටගැන අවබෝධයක් වටිනාකමක් නෑ ...ඒතරම් පරගැතියෝ...

  • @priyanganidilrukshi2564
    @priyanganidilrukshi2564 ปีที่แล้ว +1

    Chatura mahattayo in box. Ethama vadagath panividayak dala athi puluvan nam ekmanata balanna loku udawvak

  • @tdeharrison7461
    @tdeharrison7461 9 หลายเดือนก่อน

    How can I contact him plse let me know

  • @RamithD
    @RamithD ปีที่แล้ว

    Good content 👍

  • @kasuneranda1
    @kasuneranda1 ปีที่แล้ว +3

    ඔවුන්ව සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් කියන්න

  • @ashenishantha3851
    @ashenishantha3851 ปีที่แล้ว +2

    Congratulations ❤

  • @athulaperera6209
    @athulaperera6209 ปีที่แล้ว

    How can we contact you.

  • @mfernando4126
    @mfernando4126 ปีที่แล้ว +1

    Congratulation for the business. Podi deyak kiyannam,Lankawen export karana eka godak hodai, a wagema business karala lankawata dollers ewanawanam thamai watinne. Mokada Api muna dunna crises ekata mulika une Dollers nisa. Samahara business karana aya wena ratawal wala dollers tiyagena inna ekai karanne. Mechchara watina dewal tiyena lankawa thama inne gal ugaye.

  • @drunkgeek3035
    @drunkgeek3035 ปีที่แล้ว +1

    Can you do an interview with Kola Goodies too?

  • @PrimroseBuckley
    @PrimroseBuckley ปีที่แล้ว

    Vacancies thiyenne Ottawa wala. Toronto wala aduyi. Anika vada karanna visa thiyenna one.

  • @janakacool8933
    @janakacool8933 ปีที่แล้ว

    Good❤❤❤

  • @slmaster32
    @slmaster32 ปีที่แล้ว +3

    Igi game එක මතක් වෙනවා මේක බලද්දි

  • @klllux7363
    @klllux7363 ปีที่แล้ว

    May vidio ekka mama dakkay hamben mula sita agarama bluwa may අයිති kara මහත්මා කොච්චර සුන්දර manussayekda ow විසින් appay dayciya dayta රටකට gos mona තරම් වටිනාකමක් appata laba di thibaynawada ..... mata වචනyen kiwa නොහැකි පුදුමාකාර සතුටක් thibennay ow gana ලිවිය uthu day කොපමණ තිබුණත් mahata අපහසු nisa mama නවතිමි dawasin dawasa diunu vi jaya සතුට piri වාසනාවන්ත ගමනක් යෑමට dewa asirwadaya labaywa ow ඇතුළු owge බිරිඳ දරුවන්ට සියලුම dayviyangay phita labaywa budu saranai davi phitai

  • @tdeharrison7461
    @tdeharrison7461 9 หลายเดือนก่อน

    Can you help me to supply small quantity of butterfly pea flower plse help me

  • @iranthietissera7771
    @iranthietissera7771 ปีที่แล้ว

    I live in Austin Texas and how to contact them.

  • @nadagamkarayo1675
    @nadagamkarayo1675 ปีที่แล้ว +3

    Good luck

  • @asokafernando7068
    @asokafernando7068 ปีที่แล้ว

    What percentage of the world is organic? Globally, 1.5 percent of farmland is organic. However, many countries have far higher shares.Feb 17, 2021. -Organic animals must be fed organic feed which can be more difficult to source-, and more expensive to purchase. In addition to feed requirements, some animals are required to have additional accommodations that create opportunities for the animal to live in a way that does not inhibit their natural tendencies. To put it simply: it costs more to run an organic farm than a conventional one.

  • @PubuduDeAlwis
    @PubuduDeAlwis ปีที่แล้ว

    ape rate dasapaluwo pau

  • @ravinduayesh6363
    @ravinduayesh6363 4 หลายเดือนก่อน

    Me sarta kiyla job ekak Hoya ganna beriweida Danne na ohen

  • @AshokaSriyani-wm1yn
    @AshokaSriyani-wm1yn 5 หลายเดือนก่อน

    අපිට.එන්න.ඔය.රටවල්වලට.වාසනාවක්නැ

  • @ashen1073
    @ashen1073 ปีที่แล้ว +5

    Canada❤

  • @SL_94
    @SL_94 ปีที่แล้ว

    😁😁😁 my living city,
    Montreal

  • @donnirmana2711
    @donnirmana2711 ปีที่แล้ว

    lassanaii

  • @tonycuriosity8870
    @tonycuriosity8870 ปีที่แล้ว

    My congratulation for u both. Chatura u did the programme well. Please let me know if i can come to canada to work in your warehouse. I dont mind working in a warehouse. I am a banker who worked in the IT department as the head. I really love canada and its weather. I am fallen in love with this country. PLEASE let me help to get a work visa. I hope u will understand. I have exellent command of english. I am a maths student. Also i hv done ACS AND BCS. I AM A PROFESSIONAL MEMBER OF BCS. HOPE U WILL REPLY. CHATURA IF U RECEIVE THIS MESSAGE PLEASE PASS ON TO MR AND MRS CHA 'S DIRECTORS. Thanks
    God bless u all. Take care.

  • @roshanrangana6785
    @roshanrangana6785 ปีที่แล้ว +1

    Chathura apitath job 1 Arab dennako

  • @darshiliyanage9429
    @darshiliyanage9429 ปีที่แล้ว

    Exactly once we had to find a person who could speak English in Montreal

  • @wenakakrishanthi2326
    @wenakakrishanthi2326 ปีที่แล้ว

    A few farmers have been in organic farming for many years. but it is not enough to supply foods to the whole population in Sri Lanka. That's why it was failed. Chathura, you cannot understand it.

  • @hansithenuk197
    @hansithenuk197 ปีที่แล้ว

    Mulu lokema kabanika walin jaya gaththa ekama hadaya thama chathura oyage kudappachchi gota...

  • @darshiliyanage9429
    @darshiliyanage9429 ปีที่แล้ว

    Polos tin should be little big

  • @rajwarnakulasuriya5935
    @rajwarnakulasuriya5935 ปีที่แล้ว +1

    I see that this couple has done more to Sri Lanka than the bastards in the parliment and the mainstream media put together......

  • @djsaminda.
    @djsaminda. ปีที่แล้ว +1

    ❤❤❤

  • @jiwanthamgm41
    @jiwanthamgm41 ปีที่แล้ว

    අයියෙ ,පුලුවන්නම් ඒ මහත්තයගෙ නම්බර් එකක් දෙන්නකො

  • @thilinamallikaarachchi8990
    @thilinamallikaarachchi8990 ปีที่แล้ว

    Ochchara anatha wenne nane bn yanna oni thanata map eka dagaththanan 😂

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 ปีที่แล้ว +1

    Canada agamathita kiyala enna welgam wehera arantalawa mahabanku dalada maligawa 4watema siwil wasiyan lamai marapuwa koti me dawas wala eya kiyana demala janathawa samulagathene karalu mokada eke theruma bade hitiya daruwa elita aran kapala thibba Ami eke aya pana thiyeddi maruwa ewage kura widiyata maruwama Ami eke ayatath samahara wita tharahak athi unata ai meyala ekama uluppanne Dan ewa iwarai eyalata naginna udau karanna kiyana Kannada agamathita kunu hoyannathuwa

  • @susilkurera7280
    @susilkurera7280 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 ปีที่แล้ว

    NIYEMAIY GODAK SATHUTUIY GODAK ADAMBERAIY OBE THUMANLA GANE OBE THUMANLAGE MEMA VIYAPAAREYA DINEN DINEMA DIYENUWETA PATH WEWAA KIYA MAME PARTHENA KERENEWA JAYEN JAYEMA WEWAA
    OYALA SIYELLU DENATEMA NIDUK NIROGI DEERGAUSE LABEEWA SIYELLU DEVIWERUNGE PHITE SHA AARAKSAWE LABEEWA BUDUSARENAIY JAYEWEWA

  • @thushanekanayake1783
    @thushanekanayake1783 ปีที่แล้ว +2

    JVP ekek damanam organic nathatama mnathi karai hahaha

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว

    පරිස්සමින් නයි දෙරණ

  • @lionelbandaramusic
    @lionelbandaramusic ปีที่แล้ว

    Eyaa gahak wath na rate hari yeta.😂😂

  • @kasunchameerabollatha4948
    @kasunchameerabollatha4948 ปีที่แล้ว

    මම ගාවත් දේශීය වී වර්ග 4ක් තියෙනවා ..

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 8 หลายเดือนก่อน

    ඕවා කරන්ට ගිහිල්ලා තමයි ගොඨබය මහත්තයා එලෙව්වෙ ,අපේ ගොන් සිංහල මෝඩ හැත්ත මේවා දන්නේ නෑ

  • @asokafernando7068
    @asokafernando7068 ปีที่แล้ว +1

    පොල් කිරි කොහොමද Organic වුනේ, ලංකාවේ කොහෙද කාබනික වී වගා කරන්නේ? Coconut Rolls හදන්නේ කාබනික පොල් වලින්ද. Hmmm , කාබනික Coconut Sugar ලංකාවේ හදන්නේ කාබනික පොල් වලින්ද? කාබනික කුරුඳු ලංකාවේ හදන්නේ කොහේද? යන්නේ කොහේද මල්ලේ පොල් වුණා නේද චතුර. Chathura started with Organic products, then went somewhere else. Chathura had no idea what he was talking about. In Canada if you tell lies, your businesses won't last long. So, be careful what you say to the consumer. All the best to you Cha's product owner.

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 ปีที่แล้ว

      Nevermind. Chathura speaks in sinhala. That truth won't reveal.🤣

  • @savesrilankaa
    @savesrilankaa ปีที่แล้ว +2

    ORGANIC MITH CONTINUES ,🐍🐍🐍🐍🐍😁😁😁😁

  • @chandanipiyasinghe7779
    @chandanipiyasinghe7779 ปีที่แล้ว

    How is contact them, is there any ☎ number

  • @himashisirimanne9331
    @himashisirimanne9331 ปีที่แล้ว

    #Weneednewleaders

  • @darshiliyanage9429
    @darshiliyanage9429 ปีที่แล้ว +2

    Good luck

  • @champasubaseela7452
    @champasubaseela7452 ปีที่แล้ว +1

    Great

  • @sandradesilva7242
    @sandradesilva7242 ปีที่แล้ว +1

    ♥️

  • @sapsarawagishwara1428
    @sapsarawagishwara1428 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @himashisirimanne9331
    @himashisirimanne9331 ปีที่แล้ว

    #Weneednewleaders

  • @DulajMadushanka-jj8dn
    @DulajMadushanka-jj8dn 2 หลายเดือนก่อน

  • @champikadesilva8752
    @champikadesilva8752 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @anthonyruchi
    @anthonyruchi ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @himashisirimanne9331
    @himashisirimanne9331 ปีที่แล้ว

    #Weneednewleaders

  • @nivithigala_kalii
    @nivithigala_kalii ปีที่แล้ว +1

    ❤❤❤

  • @nipunfernando2708
    @nipunfernando2708 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sureshrathnayake7483
    @sureshrathnayake7483 ปีที่แล้ว +1

    ❤❤

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @TravelwithChaviz
    @TravelwithChaviz ปีที่แล้ว +1

    ❤️