ලංකාවෙන් ගිය ව්‍යාපාරිකයෙක් කැනඩාවේ හදපු සිටි එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ค. 2023
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    Song: Markvard - Cold
    Music provided by Vlog No Copyright Music.
    Video Link: bit.ly/3ossGqe
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 447

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 10 หลายเดือนก่อน +7

    සිංහල එවුන් බටහිර රටකට ගියාම උන්ට සිංහල අමතක වෙනවා.මේ දෙමල මනුස්සයා බලහල්ලකො සිංහල කතා කරන ලස්සන.

    • @nalaka885
      @nalaka885 10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම...❤

    • @ndeep7152
      @ndeep7152 10 หลายเดือนก่อน

      මගේ අල්ලපු ගෙදර තමයි ඒයා ඉන්නේ, ලංකාවෙන් ඒනවා ඒයාගේ කඩේට සුපිරි කලු දොදොල්.

  • @lalanieherath4344
    @lalanieherath4344 10 หลายเดือนก่อน +5

    ❤❤❤හරිම සතුටුයි. අපේ හුගාක් අය කරන්නේ හිස ඔසවන එකාගේ බෙල්ල කපලා හරි යට කරන එක. මම නිතර දකින දෙයක් ද්‍රවිඩ ජාතිකයින් හරිම සමගියි. ඒ වගේම හුගාක් බුද්ධිමත්. අපේ රටේ අහිංසක බුද්ධිමත් සහජ හැකියාවන් ඇති අය ඉදිරියට ගත යුතු කාලයයි මේ. රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගත යුතු කාලයයි මේ. ඔබ රජවෙන්න නම් එකමුතුභාවය ඔබගේ කිරුළවේ.
    විශේෂයෙන් පින්වන්ත ඔබවහන්සේටත් බොහෝම පින් මෙවැනි අය සොයා ගොස් ලොවට හදුන්වා දිමට ගන්න වෑයමට.
    🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻🙇🙇🙇

  • @tinula
    @tinula 10 หลายเดือนก่อน +120

    රිදුනට සහ හරක්ට සම්පූර්ණ ඇත්ත කථාව දේශණයකට බණකට වඩා ප්‍රයෝගික බණක් විශේෂයෙන් උද්දඡ්ච සිංහල දේශපාලුවන්ට සහ දෙමළ දේශපාලුවන්ට වඩා් සාමාන්‍ය දෙමළ මිනිස්සු ඇත්තටම හරිම මිත්‍රශ්‍රීලී ජන කොටසක්.

    • @dilan4111
      @dilan4111 10 หลายเดือนก่อน

      දැන් එතකොට සමහරු කෑ ගහන්නේ ඇයි දෙමළ ඩයස්පොරවෙන් රට අල්ලනවා. රට අල්ලන්න කුමන්ත්‍රණ කරනවා කිය කියා. මේ තමයි ඔය කියන දෙමළ ඩයස්පෝරාව.

    • @truthdamn
      @truthdamn 10 หลายเดือนก่อน +1

      😂😂😂😅

    • @mohanaharihara5159
      @mohanaharihara5159 10 หลายเดือนก่อน

      ​@@mythbuster4712 ponna ballo ubala hintha thama lankawa hingakanne

    • @travisfox9939
      @travisfox9939 10 หลายเดือนก่อน

      May harata minissu ahuwennawane

    • @IDF662
      @IDF662 10 หลายเดือนก่อน +1

      අර කැනඩාවෙ දෙමල මනුස්සයා කොහොමඩ සිංහල කතා කරන්නෙ?

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 10 หลายเดือนก่อน +83

    සිරි සමන්ත්‍ර බද්ද්‍ර ස්වාමීන් වහන්සේට ජාතියේ උත්තමා චාරය 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @malki7505
      @malki7505 10 หลายเดือนก่อน +1

      Ada hawasata yanna oni balanna api nitharama yana thanak

  • @erangaeranga1375
    @erangaeranga1375 10 หลายเดือนก่อน +3

    බුදු සරනයි අපේ හමුදුරුවනෙ ඔබවහන්සෙට මෙ පිනම අති මතු බුදුවෙන්න
    මමත් අබදිත යුද හමුදා සෙබලෙක් යුද්දෙන් අබදිත උන නමුත් අපි දෙමල මුස්ලිම් හම ජතියකටම අදරෙයි

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 10 หลายเดือนก่อน +39

    මාරම සතුටුයි බෞද්ධයන් වන අපට තමයි මේ හැමදේම තියේන්නේ අපි එකතුවේන්න ඔනේ එතකොටයි අපිට දියුනුවේන්න පුලුවන් හරිම සතුටුයි ඔබ සියලුදේනාගේම වියාපාර දියුනුවේවා යොද බල යොද සක්තිය ලැබේවා🙏🙏🙏.

    • @dabey873
      @dabey873 10 หลายเดือนก่อน

      Sinhala bavuddha kiyana aya thamayi, lankaavay diyunuva vinaasa kalay. Ingreesi bhashava vinaasa karala, jaathi bedayata mula piruvaa. Lankaavay Loka bashava nethivunay. Ada pitarata yannay, ey kaalay rata Swabhasha genalla karapu moda desa paalanay nisa. Rata diyunuvennay nethi bava penuna nisa apey pavul rata atha herala ingreesi bashava thiyena ratavala avurudu gaanakata udadee aava. Oya rata since bavuddha kiyana aya nisaa diyunu vennay neha. Avurudu 100 k giyath ochcharama thamaa. India ven Sinhala minissu aavay. Budu hamuduruvo hindu kumarayek. Sinhala minissu Eka piliganna kemathi neha. Magay adahas ehemayi. Vediyama lankaavay minee marannay Sinhala bavuddha pavul valin ena aya . Kudu vikunanay Sinhala aya, vedi vasayenma.😂😂😂😂

  • @ireshaudyangani844
    @ireshaudyangani844 10 หลายเดือนก่อน +72

    හරියටම හරි අපේ හාමුදුරුවනෙ . ඒක තමයි වෙන්න ඕනේ .ඔබ වහන්සේට බොහෝම පින් . තෙරුවන් සරනයි

  • @Chinthaka08
    @Chinthaka08 10 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේ කියපු කතාව රටේ මිනිස්සුන්ට නොතේරෙන එක ගැන දුකයි
    අපි හැමෝම ශ්‍රී ලාංකිකයන්

  • @nimeshanasandeepa63
    @nimeshanasandeepa63 10 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ මේ රටට දෙන ආදර්ශය ගොඩක් වටිනවා❤🙏

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 10 หลายเดือนก่อน +5

    එයාලා අපේ රටේ මිනිස්සු එයාලට අපි උදව් කරන්න ඕනි අනිවාර්යයෙන්ම

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 10 หลายเดือนก่อน +35

    සංඝ පීතෲවරයාණෙනි ඔබවහන්සේට මුළුමහත් ජාතියේ ම උතතමාචාරය වෙත්වා.

    • @kavindu1358
      @kavindu1358 10 หลายเดือนก่อน +3

      ඇයි ගේමක් ගහපු මිනිස්සුන්ව interview කරනවටද 😂 පින් දෙන්න ඕනෙ රිස්ක් එකක් අරන් මේ ව්‍යාපාර කරන මිනිස්සුන්ට මිසක් සමන්ත බොසාට නෙවෙයි 😂

    • @thanujalakmini4725
      @thanujalakmini4725 10 หลายเดือนก่อน

      @@kavindu1358 *ලංකාවේ මිනිස්සු හැමදාම පිට රටවල් වලට වෙලා ගේම ගැහැව්වොත් මේ රටට ඒ අයගෙන් ඇති වැඩෙ මොකක්ද* ????
      ඒ අයව ලංකාවට ගෙන්න ගෙන පුංචි දඹදිව වගෙ එයාලා පිට රටවල හදල තියෙන ශ්‍රී ලංකාව *ඇත්තම ලංකාවට ඇවිත් ගොඩනගන්න ඒ උත්සාහය කරන්නෙ*

    • @zookeeper8195
      @zookeeper8195 10 หลายเดือนก่อน +1

      පුක දීපන් සමන්ත බඩ්ඩට

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 10 หลายเดือนก่อน +9

    මේ ස්වාමින්වහන්සේ ඉදිරිපත් කරන මේ අදහස්වලට රජයේ සහ අදාල ඇමතිවරුන්ගේ විශේශ අවදානය යොමුවියයුතුයි.

  • @thanujalakmini4725
    @thanujalakmini4725 10 หลายเดือนก่อน +16

    🇱🇰 *ශ්‍රී ලාංකිකයන්* 🇱🇰
    💞 *සිංහල + දෙමළ* 💞
    💙💖 💐🙏 💖💙

  • @kanishkadevinda5195
    @kanishkadevinda5195 10 หลายเดือนก่อน +4

    එකම ජාතියක් ❤❤❤ දේශපාලුවො වෙන් කරාට we are srilankan❤❤

  • @henryperera1998
    @henryperera1998 10 หลายเดือนก่อน +26

    ඔබවහන්සේ තමා ලංකාව යලි ඔසවා තබන්නේ.හොරාකාපු කොමිස් ගහපු දේශපාලුවන්ගෙන් සමුගන් කාලය එලබ ඇත.ඔබවහන්සේට ජාතියෙ සම්මානණීය ප්‍රනාමය ස්තූතියි ස්තූතියි 🙏 🌹 🌹 🌹 ❤ .

    • @thunderixdragon4639
      @thunderixdragon4639 10 หลายเดือนก่อน +2

      ඔව්වා කරන්න වෙලාවක් නැහැ ... එයා රහත් නේ එකයි 👍

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 10 หลายเดือนก่อน

      අනේද කියන්නෙ😂

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 10 หลายเดือนก่อน +24

    හදවත පිරිසිදු මිනිසුන් අතර ජාති, ආගම්, භාෂා, පක්ෂ භේද කිසිවක් නැත.
    ඉසුරුමත් සාමකාමී රටක් සඳහා ඔබ වහන්සේ කරන්නා වූ මෙහෙවර වෙනුවෙන් අපේ නමස්කාරය වේවා!!!
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
    කිසිදු භේදයකින් තොරව එම ව්‍යාපාරික මහතුන් අගය කළ යුතු වෙමු. අප ගේ ස්තුතිය ඔබලාට!..
    💐💐💐💐💐💐💐💐💐💐💐🙏

  • @priyankamadubashini
    @priyankamadubashini 10 หลายเดือนก่อน +71

    උන් වහන්සේ තමා දියසෙන් කුමාරයා... මගේ මවු බිමේ ජයග්‍රහණය ඔබවහ්න්සේමයි...🙏🙏🙏🙏

    • @vipulakularathne3664
      @vipulakularathne3664 10 หลายเดือนก่อน

      මමත් එකඟයි❤❤

    • @geethanifernando9784
      @geethanifernando9784 10 หลายเดือนก่อน +3

      You have to have a check up of your brain

    • @suwineethaabewickrama821
      @suwineethaabewickrama821 10 หลายเดือนก่อน +1

      නැනේ එයා මුඵලලි 😁😁😁😁😁

    • @slcitizen8637
      @slcitizen8637 10 หลายเดือนก่อน

      ප@ තමයි

    • @ayeshafdo1670
      @ayeshafdo1670 10 หลายเดือนก่อน

      Me wage gonnu.unwahanse hodai.eth diyasen pahala wenakam balan Inna me wage un nisa thamai ratata kelawilama thiyenne

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 10 หลายเดือนก่อน +23

    අපේ රටේ අහිංසක ජනතාව වේනුවේන් කෑප කිරිම තමයි දැන් වැදගත් බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @malikakumudu6903
    @malikakumudu6903 10 หลายเดือนก่อน +18

    හරි ම ආඩම්බරයි තෙරුවන් සරණයි සාර්ථක ම වේවා ❤❤❤

  • @grsdjjggfss3373
    @grsdjjggfss3373 9 หลายเดือนก่อน +4

    As a Sinhalese I can’t watch this without shedding happy tears❤ ☺️it’s a delight to see rich successful happy srilankans. May you all become more successful!!!!🎉🎉🎉🎉

  • @user-ue9ur2ix5p
    @user-ue9ur2ix5p 10 หลายเดือนก่อน +5

    හරිම සතුටුයි වැඩේ‍ට. අපි එකම රටේ‍ මිනිස්සු. අපි රට දියුණු කලොත් අපේ අනාගත පරමිපරාවල් සමගියෙන් ජීවත් වේ‍වි. ඒ හීනෙ හැබෑ කරවන්නට උත්සාහ කරන මේ‍ ව්‍යාපාර ලෝකයේ සහෝදරයින්ට ජයෙන් ජයම වේ‍වායි ප්‍රාර්ථනා කරනව. සැමටම තෙරැවන් සරණයි !!!

  • @chandikakdr4441
    @chandikakdr4441 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට අවලාද නගන උන්ට කියවෙන්ම්ම උත්තර දෙනවා වචනයෙන් පමණක් නොව බොරු කයි වාරු ගහන දේශපලොවෝයි උන්ගේ බත් බලයන්ට මේ කරන වැඩ වලින් 1% කරන්න පුළුවන් ද ඔබ වහන්සේට දීර්ගායු වේවා බුදුසරණයි 🌹🙏🌹

  • @perdeepkumara9137
    @perdeepkumara9137 10 หลายเดือนก่อน +10

    හරි ම ආඩම්බරයි තෙරුවන් සරණයි සාර්ථක ම වේවා

  • @baghathbahadur-rh8xz
    @baghathbahadur-rh8xz 10 หลายเดือนก่อน +41

    ලංකාවේ හිටියානම් ඔය මනුස්සයාට කවදාවත් ඔය වගේ තත්වයකට එන්න, රටේ දේශපාලකයනුයි, මිනිස්සුන්ගේ දියුණුවට අංච් අදින එවුනුයි ඉඩ දෙන්නේ නැහැ. 🌹❤

    • @saliyayou
      @saliyayou 10 หลายเดือนก่อน

      Goda enda deneththe Sinhala Bauddhaya ta

  • @namaljeemananda1578
    @namaljeemananda1578 10 หลายเดือนก่อน +5

    හරියට හරි අපේ හාමුදුරුවනේ මම ඔබවහාන්සේ හා එකගයි මමත් උතුරට උපරිමයෙන් කරනවා

  • @jeewssam8418
    @jeewssam8418 10 หลายเดือนก่อน +2

    One country one people 🇱🇰🇱🇰🇱🇰

  • @sooryakandy921
    @sooryakandy921 10 หลายเดือนก่อน +16

    ❤ස්තුති අපේ හාමුදුරුවනේ.....ගොඩාක් පිං..❤

    • @asankasamarakoon9181
      @asankasamarakoon9181 9 หลายเดือนก่อน +1

      නියමයි අපේ හාමුදුරුවනේ

  • @malikakumudu6903
    @malikakumudu6903 10 หลายเดือนก่อน +25

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ අසරණ අය ට ම පිහිට වෙන්න ඔබ තුමාලා ට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤ජිවිතේ සාර්ථක වේවා හරි ම ආඩම්බරයි හරි ම සතුටුයි අරගෙන ආවෙත් නෑ අරගෙන යනවා විතරයි මොනාද ඒ කරපු පින් පවු විතරයි තෙරුවන් සරණයි හැමෝටම

    • @malikakumudu6903
      @malikakumudu6903 10 หลายเดือนก่อน +1

      @@mythbuster4712 සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි ඩොන් කි 😪😪

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ තමයි හොදම ප්‍රායෝගික,පිරිසිදු සංඝ රත්නය

  • @renukagunathilake5547
    @renukagunathilake5547 10 หลายเดือนก่อน +5

    එතෙක් මෙතෙක් රටෙිජාති බෙිදය සහ මිනිසුන්ගේ එකමුතුව මුළුමනින්ම ඇස් සිත් අවදි කලේ ලොවටමපහල වුනේද ලෝවැසියන් හදවත් සතුටින් ලොවට පහල වුනා බුදුසමිදානේ නමස්කාර වෙිවා දිර්ඝායුපතමි ඔබවහන්සේට

  • @Hasitha007
    @Hasitha007 10 หลายเดือนก่อน +8

    ඔද තෙද ඇති....මුනින්ඩ්‍රයානනී......❤

  • @gihaniimesha4335
    @gihaniimesha4335 10 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ වගේ තව තව සවාමින් වහන්සේලා මේ ලංකාදීපයේ බිහි වේවා

  • @AsokaTw-mz3lr
    @AsokaTw-mz3lr 10 หลายเดือนก่อน +25

    අපිත් කැමතියි උදව් කරන්න නමුත් ඒකිය ලංකාවත් තුලයි. රට බෙදන එකට අපි විරුද්ධයි. දෙමළ අයට දකුනේ දැන් ජීවත් වෙන්න පුලුවන් නේ? එහෙනම් වෙනම රටක් ඕනේ නෑ. සිංහල අයටත් උතුරේ ජිවත් වෙන්න වතාවරණයක් හැදුවා නම් ජාතිවාදි ප්‍රශ්ණ ගොඩක් දුරට අඩුවෙන්න තිබ්බා.

  • @harshakumara-iq8yk
    @harshakumara-iq8yk 10 หลายเดือนก่อน +14

    ජීවිතේට යමක් අරගෙන දැන්වත් සියලු දෙනාම එකතු වෙලා අපේ රට gadagamu නියම ආදර්ශමත් දේශනයක් 🙏🙏🙏

  • @mankemanka8287
    @mankemanka8287 10 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේට ..නිවන් දකිනවා මෙ කරන උපාකාරයට ලංකාව දියුණු කරන්න කරන වැයමට..දිර්ඝායුෂ ලැබෙවා 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏

  • @ishanik6240
    @ishanik6240 10 หลายเดือนก่อน +4

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවා...

  • @sumedhathejan4139
    @sumedhathejan4139 10 หลายเดือนก่อน +5

    ම්යැදෙන ජාතිකයට දෙපයින් නැගි සිටිමට මග පෙන්වන බුදු හිම්යන්ට මම සැමදාම නමස්කාර කරම්.🙏🙏🙏❤❤❤

  • @krishanthakumara1531
    @krishanthakumara1531 10 หลายเดือนก่อน +7

    මේ තමා විය යුත්තේ තෙරුවන්සරණයි

  • @dslas4ever
    @dslas4ever 10 หลายเดือนก่อน +15

    ජාති බේද වලින් තොරව ලාංකිකයන් විදිහට මේ මිනිසුන්ගේ දියුණුව දකිද්දී දැනෙන්නේ පුදුමාකාර සන්තෝෂයක් 🙏 ඔබ වහන්සේගේ මේ ක්‍රියාවලිය හදවතින්ම අගය කරන අතර, ඔබ තුමන්ලාගේ සියලුම කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වේවායි ප්‍රාර්ථනය කරමි. 🤝 තානාපති අංශය ඉතාමත්ම හොදින් මේ අයත් සමග සම්බන්ධ වී වැඩ කිරීම අගය කල යුතුය 👏

  • @darshanadhamith8928
    @darshanadhamith8928 10 หลายเดือนก่อน +5

    නියමයි අපෙහාමුදුරුවනෙ ඔබ වහන්සේගේ මෙම උත්සාහය ඔබ වහන්සේට ජාතියෙ උත්තමාචාරය🌹❤️🙏🙏🙏🌷💐

  • @amilaranasingha5911
    @amilaranasingha5911 10 หลายเดือนก่อน +2

    මෙන්න මෙහෙමයි මෝඩයිනේ කලු ජූලිය සමරන්නේ❤️❤️🙏❤️

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 10 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤ පෘතුවිය අතැඹුලක් සේ දැක හැදින මනුෂ්‍ය වර්ගයාට සේවය කරන සමන්තභද්ර බුදුන්වහන්සේට නැවත මහනුවරට වඩින්න සිත් පහල වේවා...අපි නැවත අරිහත් ධජය මහනුවර ශ්‍රී දළදා පර්ෂධයේ සිට ඔසවමු .ඒ සදහා සකලවිධ මනුෂ්‍ය ප්‍රජාවට සිත් පහල වේවා. තෙරුවන් සරණයි...❤❤❤❤❤❤❤
    .

  • @swarnasuraweera283
    @swarnasuraweera283 10 หลายเดือนก่อน +2

    WOW SUPIRI 🇱🇰 💪🏽💪🏽👍🏾👍🏾 ජයවේවා!!!🇱🇰 🇩🇪

  • @mahindabandara1563
    @mahindabandara1563 10 หลายเดือนก่อน +6

    Nihathamaniwa adambara hithenawa.yahapath sithin ekathuwemu.kuhaka desapalanayata jathi,kuala,Agam,bedayakin thorawa virudda venna‼️‼️❤❤❤❤❤❤❤

  • @shiranigeethika4739
    @shiranigeethika4739 10 หลายเดือนก่อน +1

    හොඳම වැඩක් ඔබ වහන්සේ මේ කරන්නේ 💯👍👍🙏🙏🙏

  • @erroloorloff971
    @erroloorloff971 10 หลายเดือนก่อน +2

    This is the way to go . Great ❤❤

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 10 หลายเดือนก่อน +2

    Oba wahanseta dergayusha sampatya labewa budusaranaye 🌼🌺🌸🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️🇰🇼🇰🇼🇰🇼

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 10 หลายเดือนก่อน +9

    I am very happy. Well said. We need more Buddhist monks like Ven Samantha Badda Thero..

  • @ranjithkumara4
    @ranjithkumara4 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේ ගන්නාවූ මෙම වෑයමට සියලු දෙනාගේ උදව් උපකාර ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @jayam1429
    @jayam1429 10 หลายเดือนก่อน +6

    ඇත්තටම හරිම සන්තෝෂයි ...
    වටිනා ගුණ ධර්ම ඒ මහත්මයලා තුල තියෙන්නේ ..
    ජාතියක් , ආගමක් , කුහකකමක් නැති මිනිසුන් මේ සසර කතරෙන් එතෙර වෙනවා ...
    ඒ සියලු දෙනාටම නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා !
    හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthasarathhettiarachch5026
    @jayanthasarathhettiarachch5026 10 หลายเดือนก่อน +1

    Prabha mahthmanni harima agei oba ........................

  • @sherinchathuranga7660
    @sherinchathuranga7660 10 หลายเดือนก่อน +4

    බොහොම ආදර්ශමත් හාමුදුරුවනේ . ජාතියට උද්යෝගයක් අපෙ හාමුදුරුවනේ .ජාතියට මග පෙන්විම සම්බන්ධයෙන් ස්තුතියි හාමුදුරුවනේ .අද jvp මතක් කලෙත් නැ හැබැයි .

  • @shinestar1589
    @shinestar1589 10 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 10 หลายเดือนก่อน +8

    අප සැවොම එකතුවෙමු..රට හා ජන දියුණුවට..

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 10 หลายเดือนก่อน +2

    මේ වගේ ජාති ආගම් බේද නැති උන දාට ලංකාව දියුණු වේ. ඔබ වහන්සේගේ උත්සාහයට බෙහෙවින්ම ස්තුතියි. 👍👍👍👍👍

    • @dilan4111
      @dilan4111 10 หลายเดือนก่อน

      ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් සාමාන්‍ය මිනිස්සු අතර එහෙම භේද තියනවද? ඒ සියළු භේද අවුළුවන්නේ අවස්ථාවාදී දේශපාලුවෝ විසින්. එහෙම නැති නම් ඒ ඒ මිනිස්සු තම තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩ කොටස කරගෙන ජීවත් වෙනවා. ආය අමුතුවෙන් එක එක්කෙනා උත්සාහ කරන්න දෙයක් නෑ.

  • @gj8795
    @gj8795 10 หลายเดือนก่อน +3

    🌷🌷🌷CONGRATULATIONS 🌷🌷🌷 We are very proud of the Sri Lankan Shopping Mall Majestic City in Toronto and wish you Success and all the very Best🌷🌷🌷

  • @dinaya001
    @dinaya001 10 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔබ වහන්සෙ කරණ සත්‍යක්‍රියාව රකට දියුණුව සදහා ඉතාම උච්තයි.තවතවත් ඔබවහන්සෙට ශක්තිය ධෛර්යය ලැබේවා මෙවන් දෙ කරවිම සදහා.තෙරුවන් සරණයි.දෙවිපිහිටයි.

  • @senkadagalasenkadahala1020
    @senkadagalasenkadahala1020 10 หลายเดือนก่อน +5

    මේව දිරවගන්න බැරුව ඇති මුනින්ද්‍රයානෙනි.❤️🙏

    • @uvlog438
      @uvlog438 10 หลายเดือนก่อน

      😅😂

  • @Roninavy798
    @Roninavy798 9 หลายเดือนก่อน +1

    සුපිරිම කතාව❤❤❤

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 10 หลายเดือนก่อน +5

    This is the best time to start 💪🏾

  • @sriyanicorea
    @sriyanicorea 10 หลายเดือนก่อน +1

    So proud to see these .

  • @khemaharshanee1878
    @khemaharshanee1878 10 หลายเดือนก่อน +5

    දේශපාලුවෝ ලග තමයි ජාති බේද තිබුනේ අහින්සක මිනිසුන් ලග ජාති බේද නැහැ . අපේ හාමුදුරුවනේ රට වෙනුවෙන් මේ කරන මෙහෙවර කියා නිම කල නොහැක .බුදු සරණයි

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 10 หลายเดือนก่อน +28

    සතුටුයි හාමුදුරුවනේ ජාති බේද ආගම් බේද නැති රටක් හදන්න ඔබවහන්සෙ දරන උස්සාහයට. සියලුම පූජකයන්ට ඔබ වහන්සේ ආදර්ශයක්. ජාති බේද ආගම් බේද නැති අපි ඔබවහන්සේ සමගයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dermasaudi9393
      @dermasaudi9393 10 หลายเดือนก่อน +1

      Aka nam aththa mata nam godaak sathutui tharuvan saranai davi pihitai apaa hamuduruvanaa sadu sadu sadu

    • @dilan4111
      @dilan4111 10 หลายเดือนก่อน +2

      මෙයා අමුතුවෙන් හදන්න දෙයක් නෑ. මේ රටේ සාමාන්‍ය මිනිස්සු අතර ඔය භේද බින්න නෑ. ඔය භේද ඇති කරන්නේ මේ රටේ ඉන්න කාලකන්නි දේශපාලුවෝ. දැන් මෙතන සුද්දවන්තයා වගේ කතා කරාට උන්ට උඩගෙඩි දෙන උන්ගෙන් එක්කෙනෙක් තමයි මෙයත්.

    • @dammasrirdammasiri7144
      @dammasrirdammasiri7144 10 หลายเดือนก่อน +1

      උබවගෙ අය රටට හෙනයක් වැරදුනා සමිපතක්

  • @rangiherath6382
    @rangiherath6382 10 หลายเดือนก่อน +1

    Well said thero 🙏 community unity is strength for successful journey 🇱🇰

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 10 หลายเดือนก่อน +1

    Your Rev Sir, you are the Great !

  • @pradeepdesilva1639
    @pradeepdesilva1639 10 หลายเดือนก่อน +1

    මාරම සතුටුයි

  • @sooryakandy921
    @sooryakandy921 10 หลายเดือนก่อน +26

    අපේ අස්ගිරි මල්වත්ත්වෙ හාමුදුරුවන්ට වඩා ගරු කරනවා ඔබ වහන්සේට නමස්කාර කරනවා

    • @Aabbc306
      @Aabbc306 10 หลายเดือนก่อน

      Un amathila gen pinata kana un ne 😅😅

  • @mytechchanel8977
    @mytechchanel8977 10 หลายเดือนก่อน +1

    ඉතා හොද වැඩසටහනක්

  • @mallikaan4516
    @mallikaan4516 10 หลายเดือนก่อน

    ඔබතුමා .බුදු සරනයි

  • @ferin674
    @ferin674 10 หลายเดือนก่อน

    නියමයි සුපිරියි, කියන්නේ මෙන්න මේවාට තමයි 💐💐💐💐💐💐💐💐💐

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 10 หลายเดือนก่อน

    Thanks you very much Mr Prabha

  • @kliyanage211
    @kliyanage211 10 หลายเดือนก่อน +12

    දෙමළ දේශපාලනය ,සිංහල දේශපාලනය තමා,මේ රට බෙදුවෙ,අදත් කොළඹ බැනර් අරගෙන,

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 10 หลายเดือนก่อน +1

      SHATHIKE ATHTHE SAKKILLI DEESAPAALUWO THAMAIY ME RATE VINASE KERANNE

  • @anitadissanayake2934
    @anitadissanayake2934 10 หลายเดือนก่อน

    Waw great beautiful and wonderful

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 10 หลายเดือนก่อน

    Bohoma hondai hamuduruvane. May all your dreams come true!

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 10 หลายเดือนก่อน

    ආදරෙයි සින්හල දෙමළ මුල්සිම් අපි ඔක්කොටම

  • @rohansunimal3306
    @rohansunimal3306 3 หลายเดือนก่อน

    Teruwan saranai ❤jaya wewa

  • @sriyanilatha3814
    @sriyanilatha3814 10 หลายเดือนก่อน

    Good luck 🍀🍀🍀🍀🍀 congratulations 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @kathleenjensen4638
    @kathleenjensen4638 10 หลายเดือนก่อน +2

    Excellent 👍🙏🏽😘

  • @darshiliyanage9429
    @darshiliyanage9429 10 หลายเดือนก่อน

    Very great job Job

  • @NetITGeeks
    @NetITGeeks 10 หลายเดือนก่อน +2

    Thank you for the great video. I never heard of this place until this video! I will be visiting this place sometimes later this year.

  • @saddesilva5927
    @saddesilva5927 10 หลายเดือนก่อน

    Majestic city thuma athulu siyaludenatama yahapathakma wewa deergayu wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @ravindramadushanka5526
    @ravindramadushanka5526 10 หลายเดือนก่อน +3

    Jaya wewa

  • @kanthisubasinghe2069
    @kanthisubasinghe2069 10 หลายเดือนก่อน

    Godak pin ape hamuduruwane 🙏🙏🙏

  • @indumathisilva6645
    @indumathisilva6645 10 หลายเดือนก่อน

    Obata jaya budusaranai deergau wewa
    Ape .හාමුදුරුවෝ .budu.wewa

  • @mangalaraj5931
    @mangalaraj5931 10 หลายเดือนก่อน +2

    As a Christian with a Hindu Tamil father and a late Catholic Sinhalese mother I approve this message. In Sri Lanka Sinhalese and Tamils regardless of religion get along well. It is the Politicians and the LTTE that separate us. My name is Mangala Kanagarajah, and I know Dhammawasa Hamu Duru who is very kind and helped me. I live in Scarbrough, Ontario. I have friends from every major religion and all races and nationalities, including gays and transgenders. We are all God's Children.

    • @ajanantonyraj2063
      @ajanantonyraj2063 10 หลายเดือนก่อน +2

      Our Ethnic problem created by majority Sinhalese people by descriminating Tamils for 50+ years. Don’t blame politicians and Ltte for it.
      People vote for politicians who promise to descriminate Tamils

    • @grsdjjggfss3373
      @grsdjjggfss3373 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @ajanantonyraj2063
      @ajanantonyraj2063 9 หลายเดือนก่อน +1

      @Mangala, you are talking rubbish here

  • @ranjanik9774
    @ranjanik9774 10 หลายเดือนก่อน +1

    Monataram vatina sundara minisunda obatumanlata Budu saranai 💐 tawa tawat diunuwatama path wewa hadawatinma patanawa 💐

  • @saddesilva5927
    @saddesilva5927 10 หลายเดือนก่อน

    APE hamuduruwan wahanseta yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa deergayu wewa

  • @niranjanperera2863
    @niranjanperera2863 9 หลายเดือนก่อน

    Swaminwahansa, hariyama Hari. Obawahansewath idiripath wela ape rata hadanna nayakathwaya ganna. Obawahanseta theruwan saranai!!!☸️🌹🙏🙏🙏

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 10 หลายเดือนก่อน +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏 ithama agaya karanawa 🙏 very proud of our Entrepreneurs. All the best wishes. 🙏

  • @nuwannuwan-ix3ku
    @nuwannuwan-ix3ku 10 หลายเดือนก่อน

    Bohoma sthuthi....

  • @ruwanchandana7181
    @ruwanchandana7181 10 หลายเดือนก่อน

    Harima wadagath ape hamuduruwane

  • @chandanaliyanage1131
    @chandanaliyanage1131 10 หลายเดือนก่อน

    අතිවිශිශ්ටයි🍁🍁

  • @irfanmohideen9839
    @irfanmohideen9839 10 หลายเดือนก่อน +1

    I like your approach Hamaduru

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 10 หลายเดือนก่อน

    Obawahanse niduk neerogi weva! 🙏💐🙏

  • @erandinuwarapaksha9081
    @erandinuwarapaksha9081 5 หลายเดือนก่อน

    අස්ගිරි මහනාහිමි වහන්සේ නමට පමණයි

  • @krisnhokumar6651
    @krisnhokumar6651 10 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 10 หลายเดือนก่อน

    Great ❤🎉

  • @punyaseneviratne2747
    @punyaseneviratne2747 10 หลายเดือนก่อน +1

    Bohoma pin swamin wahansr

  • @janakasrinath3221
    @janakasrinath3221 10 หลายเดือนก่อน

    Great ❤

  • @raveeshahasini7948
    @raveeshahasini7948 10 หลายเดือนก่อน

    Godak pin ape hamuduruwana