කැනඩාවේ නයගරා ඇල්ල බලන්න ගිය සංචාරය | Travel With Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 46

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 ปีที่แล้ว +7

    Vlog එකනම් ගොඩාක් ලස්සනයි චතුර අයියේ...ලංකාවේ හැම මනුස්සයෙක්ටම මෙහෙම ලෝකේ වටේට සංචාරය කරන්න පුළුවන් ආර්ථිකයක් හැදුනනම් තවත් ලස්සනයි.
    ❤🇱🇰✨

  • @kavithehasna9568
    @kavithehasna9568 ปีที่แล้ว +12

    ලස්සනයි ඒක මාරම, ස්තුතියි අපිට යන්න බැරි, තැන්වලට අපිව එක්ක යනවට, පෙන්වනවාට, ආදරෙයි ,❤️

    • @tektok6630
      @tektok6630 ปีที่แล้ว

      රාජපක්ෂලා ට පුප දිලා ගත්ත වරප්ප්‍රසාද තාමා 😂👍

    • @ashan5567
      @ashan5567 ปีที่แล้ว

      @@tektok6630 ehem d

    • @ashan5567
      @ashan5567 ปีที่แล้ว

      @@tektok6630 උබෙ අම්මත් දීල ගත්ත වරප්‍රසාද ය තම උබ 😂😂

    • @TecLokka-zz8jw
      @TecLokka-zz8jw ปีที่แล้ว

      ඇයි අපිට බෑ කියන්නෙ අපිටත් පුලුවන් උත්සාහකලොත් 😊❤️

  • @indurupasinghe876
    @indurupasinghe876 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි ඇත්තමයි ආස හිතෙනව මේ ලස්සන දකිද්දි..ආදරෙයි තෙරුවන් සරනයි ..

  • @sunilranjith4567
    @sunilranjith4567 ปีที่แล้ว +1

    Mama kemathima Maadyawediya Travelnam CHATHURA Thamai Oba Hamuweemata Noheki Weemagena Kanagatuwemi (JaffnaSunil 🇨🇦Toronto Markham) 🌹Jayawewa ☸️☸️☸️Saranai

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හරිම වැදගත් ඒ රට පිලිබද කියාදිම ගැන බොහෝම ස්තුතියි චතුරටත් දෙරනටත් විසේසයෙන්ම ලන්කාවෙ ඇල්ලවල්ගාව වැසිකිලි කැසිකිලි වාඩිවෙන්න බංකු තේ බඑකක් කෝපි එකක් බොන්න තැනක් ගිමන් හරින්න වීවිඑක බලන්න කිසිම පහසුමක්නැතිවිම ගැන කිම බොහොම හොදයි සංචාරක ඇමතියගෙ ඇස් ඇරෙන්න

  • @WRathnayaka
    @WRathnayaka ปีที่แล้ว +2

    චතුර මම America පෙත්තෙන් ගිහින් බෙලුව 2018, විජෙරට්න.😂

  • @malkanthihewagama8546
    @malkanthihewagama8546 ปีที่แล้ว +1

    අපිත් අද නයගරා ඇල්ල ලගට ආවා.සතුට කියාගන්න බැරි තරම්

  • @shehanerandana8966
    @shehanerandana8966 ปีที่แล้ว +2

    Ah Aiyya!......
    Man asama Travel with Chathurata................

  • @hasanthasenevirathn5271
    @hasanthasenevirathn5271 ปีที่แล้ว +2

    මහනුවර නෙල්ලිගල trawal with chatura ඕන

  • @malidu7
    @malidu7 ปีที่แล้ว +1

    Next time come to USA 🇺🇸 . Good explanation Video about the falls

  • @nadeeshanlahiru7870
    @nadeeshanlahiru7870 ปีที่แล้ว +2

    Hemadama බලනවා , niyamai

  • @champikasamarakoon18
    @champikasamarakoon18 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤

  • @predeeppredeep7895
    @predeeppredeep7895 ปีที่แล้ว +2

    Thank you chathura aiye

  • @Dope.Hiru9
    @Dope.Hiru9 ปีที่แล้ว +1

    th-cam.com/video/ks-EOvi4YWA/w-d-xo.html අලුත් Travel වීඩියෝ එකහ්❤

  • @sisiradeerasinghe
    @sisiradeerasinghe ปีที่แล้ว

    Any paka , lankawey idan daha duk weedla , game eka gahala canada gihin, pakata lokey penna background song English paka ,kochra dukakk weedalada otanata awey ,💕💕💪🏼💪🏼luck

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie ปีที่แล้ว

    Keep this up Aiya!! 😍❤️❤️❤️

  • @hasithasampath8648
    @hasithasampath8648 ปีที่แล้ว

    Thank you aiye apita heenakinwath yanna beri then walata apiwa ekka yanawata

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @sandunithakshila72
    @sandunithakshila72 ปีที่แล้ว

    ඇස් දෙකෙන්ම මේ දේවල් බලාගන්න සැලසුවට ඔයාලට බොහොම ස්තූතියි ❤❤

  • @hasanthasenevirathn5271
    @hasanthasenevirathn5271 ปีที่แล้ว +1

    නෙල්ලිගල ඕන

  • @Maleeshasandaruwan246
    @Maleeshasandaruwan246 ปีที่แล้ว

    සුපිරි හොදේ ❤️

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 ปีที่แล้ว

    Harima lassanaiii budu saranai

  • @NetITGeeks
    @NetITGeeks ปีที่แล้ว +1

    I would suggest that you also travel across Canada, not just Ontario and Eastern Canada. This way you can showcase Canada to the Sinhala speaking audience better. :)

  • @ceylondreamlife8932
    @ceylondreamlife8932 ปีที่แล้ว +2

    ❤️❤️🔥😍

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 2 หลายเดือนก่อน

    They made great tax collection system and spent back

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 ปีที่แล้ว

    Large amounts of Electricity is also produced in there

  • @anuruddhaupendra9244
    @anuruddhaupendra9244 2 หลายเดือนก่อน

    nice

  • @Wickramasooriya
    @Wickramasooriya ปีที่แล้ว +1

    Perfect 😍

  • @lochanaprashastha3532
    @lochanaprashastha3532 ปีที่แล้ว

    Me vedio downlord karanna puluwan widihata dannako

  • @නෙවිල්මොරගොල්ල
    @නෙවිල්මොරගොල්ල 3 หลายเดือนก่อน

    මේවගේ යන්න සල්ලි කොහෙන්ද

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว

    Beautiful ❤️❤️

  • @BuskingofGalleOfficial
    @BuskingofGalleOfficial ปีที่แล้ว

    ❤️

  • @akiladileep628
    @akiladileep628 ปีที่แล้ว

  • @sapsarawagishwara1428
    @sapsarawagishwara1428 ปีที่แล้ว

    🎉🎉🎉🎉

  • @tharakananayakkara9421
    @tharakananayakkara9421 ปีที่แล้ว

    😂😂😂❤❤❤

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 ปีที่แล้ว +1

    තාප්ප ළඟ නිවුස් කිව්ව එකා රට පැනලා 😂😂 උබට කරපු අපරාධවලින් ගොඩයන්න බෑ කවදාහරි පලදෙයි. රටට මෙහෙම වෙන්න උබත් එක කොටස්කාරයෙක්

  • @techiuom621
    @techiuom621 ปีที่แล้ว +2

    9:10 මොනාද bro රැ ගහපු ජාතිය.. crown royal ද? 😂😂😂

  • @TravelwithChaviz
    @TravelwithChaviz ปีที่แล้ว

    ❤️❤️

  • @hasanthasenevirathn5271
    @hasanthasenevirathn5271 ปีที่แล้ว

    නෙල්ලිගල ඕන

  • @dryb5855
    @dryb5855 ปีที่แล้ว

  • @suran1779
    @suran1779 ปีที่แล้ว

    ❤❤❤

  • @gayangamage-sp1rd
    @gayangamage-sp1rd ปีที่แล้ว

    ❤❤❤