කට්ටිය මැරීගෙන යන්න දගලන නවසීලන්තය ගැන අමුතුම දේවල් 15ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2020
  • Music - www.bensound.com/

ความคิดเห็น • 346

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +170

    සොබාදහමට ගොඩක් ආදරය කරන, රකින රටක් 😊.ඒ වගේ රටවල්වලට වරදින්නෙ නෑ 💯

  • @dulsararathnayake6569
    @dulsararathnayake6569 4 ปีที่แล้ว +228

    නවසිලන්තය තමා මේ ලෝකේ තියෙන හොඳම රට. නිහතමානී ම මිනිස්සු ඉන්න රටක්. ඒක හොඳටම පෙනුනා world cup final එකේදී. 🇳🇿❤️❤️❤️

    • @vimukthimadushan2773
      @vimukthimadushan2773 4 ปีที่แล้ว +8

      dont judge the peoples form one indecent

    • @dulsararathnayake6569
      @dulsararathnayake6569 4 ปีที่แล้ว +2

      It's not something that happened once. It continued. Anyone who focus about New Zealand understands that.

    • @gimhanrandika4460
      @gimhanrandika4460 3 ปีที่แล้ว +1

      @@vimukthimadushan2773 English clz cut kara ne podi kale

    • @ravindurashmika7672
      @ravindurashmika7672 3 ปีที่แล้ว

      nana oka hodama rata usa

    • @dulsararathnayake6569
      @dulsararathnayake6569 3 ปีที่แล้ว +1

      @Beety -Remix E Unata Eka LTTE Ekata Support Karana Ratakne

  • @senkadagala5634
    @senkadagala5634 2 ปีที่แล้ว +19

    නවසිලන්තේ ඉගෙන ගන්න යන කෙනෙක්ට අවුරුද්දකට කොච්චර මුදලක් වැයවෙනවද විසා ගන්න විදිය ගැනත් වීඩියෝ එකක් කරනවනම් වැදගත් ජයවේවා ❤️

  • @binurijayawardhana7424
    @binurijayawardhana7424 2 ปีที่แล้ว +40

    වැඩිපුරම කැමති නවසීලන්ත අගමැතිනියට.......එයා ගොඩක් දක්ශ විදියට කොරෝනා පාලනය කරා👍

    • @iyanfernandoz8445
      @iyanfernandoz8445 2 ปีที่แล้ว +5

      ඇයි අපේ ස'ර් .හොදටම කලේ එයා. 😂.

    • @binurijayawardhana7424
      @binurijayawardhana7424 2 ปีที่แล้ว +4

      @@iyanfernandoz8445 අම්මෝ එකෙන්ම😂😂

  • @spacnz2891
    @spacnz2891 4 ปีที่แล้ว +42

    මෙම කතා ඉතා නිවැරදියි. නවශීලන්තයේ මෑතකදී පටන් ගත් දුරකතන සේවාව 'ටූ ඩිග්‍රී'.එහි අදහස මිනිසුන්ගේ සුහද බව අතින් දුරස්ථභාවය දශම දෙකයි.අපේ රටේ දශම හයක් හතක් වත් ඇති.

  • @huweiravidu682
    @huweiravidu682 4 ปีที่แล้ว +90

    නවසීලන්තය ලස්සන හොද යන්න ඕන රටක්.මිනිස්සුන්ගෙ නිහතමානී කම ටීම් එකේ නායකයගෙන් පේනවා.විලියම්සන් තමා ලෝකයේ බිහිවුණු නිහතමානී නායකයා.

    • @ludoclub3278
      @ludoclub3278 4 ปีที่แล้ว +2

      Sanga........??

    • @huweiravidu682
      @huweiravidu682 4 ปีที่แล้ว +1

      @@ludoclub3278 sanga gevegiya dashakayee lokaye bihikala vatinama kridakaya.vivadayak ne.sanath jayasuriya ape eata 96 yamthanakata osava thabuvath...apee aanga e rata lokaye ridee irak kala.williamson harima nihathamaani minisek...sanga vatinaa manikak mata...

    • @Danushkak
      @Danushkak 4 ปีที่แล้ว +1

      Sanga ponnaya

    • @janediana998
      @janediana998 3 ปีที่แล้ว

      People can see the putter appearance of country. But economically New Zealand is worse. But no one talks about it.

    • @lkmihiranga1376
      @lkmihiranga1376 2 ปีที่แล้ว +4

      @@Danushkak සංගා පොන්නයා කියන්න මූ මොකෙක්ද,අහීපාතක හිගන්නෙක් වෙන්නැති😂😂විලියම්සන් සංගා තරම් වැඩ්ඩෙක් නෙවෙයි.ඒත් නිහතමානිකමින් විලියම්සන් 1

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +105

    තව දෙයක් කොරෝනා හොදටම පාලනය කරලා මාස්ක් වත් නොදා සතුටින් ම ජිිවත් වන ජාතියක් තව ස්වභාව සෞන්දර්ය උපරිමයෙන් තියෙන රටක් 😃😍

    • @pregeetkaya5391
      @pregeetkaya5391 2 ปีที่แล้ว +3

      The isp

    • @aquadotnets
      @aquadotnets 2 ปีที่แล้ว +4

      Patta rules tikak dala thebune New Zealand Wala, Ape rate wage buruwo ehe nane,

  • @greatgooow6824
    @greatgooow6824 2 ปีที่แล้ว +47

    ලස්සන රටක් , කවදාහරි යනවා .

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 2 ปีที่แล้ว +18

    මගේ ex ගියා nz 🇳🇿මාත් කවදහරි මහන්සිවෙලා යනවා😊🤟✈️

  • @user-ig6mj5gq5l
    @user-ig6mj5gq5l 3 ปีที่แล้ว +56

    කවදා හරි යනවා 😍🖤

  • @tharakadasun5262
    @tharakadasun5262 4 ปีที่แล้ว +20

    නියමයි ...ගොඩක් වැදගත්❤️❤️

  • @pasindupanapitiya6937
    @pasindupanapitiya6937 2 ปีที่แล้ว +10

    බලං යද්දි ලංකාවේ තමා දැන් නරක ම මිනිස්සු ඉන්නෙ... ඒ නිසා ම තමා හැමදාමත් ලංකාවේ මිනිස්සු එකම තැන....

  • @janithnilnuwan3045
    @janithnilnuwan3045 3 ปีที่แล้ว +18

    පුරවැසිභාවය ලබාගන්නා විදිහ විඩියෝවක් ලබාදෙන්න

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +26

    යනවා නම් ශෝක් රට💕✨️

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 ปีที่แล้ว +82

    නවසීලන්තය ලෝකයේ ගොඩක්ම ආරක්ෂිත රටවල් වලින් එකක්. තාම කොරෝනා වයිරසයත් ගිහින් නැති රටක්. ඒ ලෝකයෙන් ඈත් වෙලා තියෙන හුදෙකලා දූපතක් වීම නිසා.

    • @gihanudayanga
      @gihanudayanga 4 ปีที่แล้ว +3

      Nuwan Duminda දූපතක් නිසා නෙමේ .. මෙහෙට චීන්නු හැමදාම පෝලිමේ එනව වැල නොකැඩී..

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 ปีที่แล้ว +7

      @@gihanudayanga මම කිව්වෙ ස්වභාවික පිහිටීම නිසා තියෙන ආරක්ෂාව ගැන. ලෙඩ්ඩුන්ව රටට ගෙන්වා ගන්නවනම් ඒක රටේ පාලකයන්ගෙ වැරැද්ද.

    • @vimukthimadushan2773
      @vimukthimadushan2773 4 ปีที่แล้ว +2

      are u sure bro might be thats y locked down

    • @prasad2936
      @prasad2936 4 ปีที่แล้ว +1

      Ane yako uba dannemonada mehe ada 205 corona mehe kisima news akak aliyata denne naha oyala thama mehe gana danne naha malli

    • @prasad2936
      @prasad2936 4 ปีที่แล้ว +1

      Sure nathnam nz herald kiyana site akata gihin balanna ada idam mehe lockdown.

  • @anushadisna8005
    @anushadisna8005 4 ปีที่แล้ว +26

    1893 කියල 1993පෙන්වද්දී ටිකක් අවුල් උනා.මොනව උනත් වැදගත් වීඩියෝ එකක් .සුබ පැතුම් චැනල් එකට 🌹

  • @babyboult2705
    @babyboult2705 2 ปีที่แล้ว +28

    මගේ වීරයාගේ රට නවශ්‍රීලන්තය මමත් මගේ රට ගාවට කැමතිම රට නවශ්‍රීලන්තය 🏏🏏🏏🏏🏏🏏

  • @dineshperera693
    @dineshperera693 4 ปีที่แล้ว +38

    දවසක අනිවා යනවා

  • @udarshana3377
    @udarshana3377 2 ปีที่แล้ว +3

    අදත් සුපිරි video එකක්

  • @timefocus5086
    @timefocus5086 4 ปีที่แล้ว +4

    I also favourite country New Zealand thank you for you are useful video this 15 think very important for me also time to congratulation your TH-cam channel

  • @evil2491
    @evil2491 3 ปีที่แล้ว +4

    Switzerland ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 3 ปีที่แล้ว +26

    ආදරෙයි හැමදාමත් විශ්ම ලෝකය 🙏

  • @wasubandara6100
    @wasubandara6100 3 ปีที่แล้ว

    Hrima wedagth video ekak.... thnk u sooo much....🙏

  • @kosalanirosh7177
    @kosalanirosh7177 2 ปีที่แล้ว +5

    ස්විස්ටර්ලන්තය ගැන තව වීඩියෝ එකක් දාන්න පුලුවන්ද 🙂👍

  • @englishwithsandakelumsir5568
    @englishwithsandakelumsir5568 4 ปีที่แล้ว +7

    very good to know these things ,Thanks

  • @palithaliyanage3866
    @palithaliyanage3866 3 ปีที่แล้ว +8

    ඒක හරිම ලස්සන රටක්

  • @nishanthafernando3432
    @nishanthafernando3432 4 ปีที่แล้ว +1

    Aiye oyage video harima vatinawa.aiye oyata puluwanag France gana video akak danna puluwanda

  • @Renrawin16
    @Renrawin16 2 ปีที่แล้ว +6

    ඕස්ට්‍රේලියාව ගැනත් විඩියෝ එකක් ඕනේ ඉක්මණින් ම

  • @duleninsuka2450
    @duleninsuka2450 2 ปีที่แล้ว

    Thank you විෂ්ම ලෝකය මේ වගේ තව australia ගැනත් video එකක් ඕනි

  • @sujeewakahangama5196
    @sujeewakahangama5196 4 ปีที่แล้ว +8

    Ahala purudu voice ekak.champika bro..good job..!!!

  • @lakshan1296
    @lakshan1296 3 ปีที่แล้ว +7

    Lord of the rings කතාව නිසාමයි මං කැමති ඒ රටට

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 2 ปีที่แล้ว +3

    ජයවේවා

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 4 ปีที่แล้ว +5

    මේ විඩියෝ එක් හරිම ලස්සනයි , මේ වගේ විඩියෝ clip ගන්නේ කොහොමද ?? Plzz

  • @sarathkotinkaduwa4605
    @sarathkotinkaduwa4605 2 ปีที่แล้ว +11

    මම 15 years මෙහෙ ජීවත් උනත් මේ හැමදේම දැනගෙන හිටියෙ නෑ 💖ඔබ කියපු ඒවයින් %99 correct
    මම ඔයාට sponsor කරන්න ආසයි මෙහෙ visit එකකට එන්න. Corona වලින් පස්සෙ මට කතාකරන්න.👍

    • @madumaliaberathna3556
      @madumaliaberathna3556 2 ปีที่แล้ว +3

      කොහොමද එන්නේ.ලංකාවේ හොඳ ඒජන්සියක් කියන්න පුලුවන්ද

    • @EduacademySL
      @EduacademySL 10 หลายเดือนก่อน

      අනේ සර් පුළුවන් නම් මට ඉගෙනගන්න NZ එන්න උදව් කරන්න ...................
      Please ...
      මට වියදම් කරලා එන්න ටිකක් අමාරුයි පුළුවන් නම් ඉගෙනගන්න එන්න sponsorship එකක් හදලා දෙන්න ...
      Please ...
      මේ මැසේජ් එක දැක්කොත් මට පිළිතුරක් ලබාදෙන්න ...
      😔😢🤝

  • @californiadream4321
    @californiadream4321 2 ปีที่แล้ว +8

    නවසීලන්තය හොදයිවගේම තමා , living cost එකත් ✍️

  • @nalanibandara3665
    @nalanibandara3665 4 ปีที่แล้ว +10

    New Zealand is very beautiful country 😍😍

  • @rajithaprasad8174
    @rajithaprasad8174 3 ปีที่แล้ว +5

    ප්‍රන්ශය ගැන වීඩියෝ එකක් කරන්න 🇵🇾

  • @indramaligunasekara7720
    @indramaligunasekara7720 2 ปีที่แล้ว +4

    සංචාරය කරන්න ලස්සන රටක්...

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 4 ปีที่แล้ว +7

    One of my favorite countries .

  • @aravindarathnayake4685
    @aravindarathnayake4685 3 ปีที่แล้ว +3

    Australia ගැනත් එකක් ඕනි

  • @doverathnayake8238
    @doverathnayake8238 2 ปีที่แล้ว +12

    My Dreamland is NEW ZEALAND ❤❤❤

    • @subanumekala8600
      @subanumekala8600 2 ปีที่แล้ว

      Odd couple sl kiyala newzealand channel ekk tyenwa eka blnna😊

  • @samodyavayani2450
    @samodyavayani2450 4 ปีที่แล้ว +13

    My favorite country...❤️❤️❤️

    • @Roperlk223
      @Roperlk223 3 ปีที่แล้ว +3

      මගෙත්

  • @muvindu3837
    @muvindu3837 2 ปีที่แล้ว +5

    ඕස්ට්‍රේලියාව ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว

    අයියේ මෙ පසුබ්මේන් ඇහෙන miusik එක දාන්න pills එක ඇත්තටම හරිම ලස්සනයි ඉදිරි video වලට

  • @piyumalifernando6390
    @piyumalifernando6390 4 ปีที่แล้ว +7

    My brother in new Zealand 🌼🌼

  • @MrLDS123
    @MrLDS123 4 ปีที่แล้ว +4

    This is same like Sri Lanka all earning money spend in here living cost go higher same like Sri Lanka , people buy house and spend all their life time to pay back or some people die before, only one different all Sri Lankan work hard some get success , reality is this , then you will ask how I know , I stay here nearly ten years and no chance and time to come back to Sri Lanka and settle , tks

  • @chandralathacooray7882
    @chandralathacooray7882 4 ปีที่แล้ว +3

    Thanks

  • @prasadperera7182
    @prasadperera7182 2 ปีที่แล้ว

    Could pls do a video about Mauritius.

  • @shiwanthaprabath5011
    @shiwanthaprabath5011 3 หลายเดือนก่อน

    Actualy I realy also my favourite country Newzeland country is very beautyful wow it geat Amazing I hope when i will go this country

  • @mashi3675
    @mashi3675 ปีที่แล้ว +1

    තායිවානය ගැනත් වීඩියෝ එකක් දෙන්නකෝ

  • @slrameenaska3166
    @slrameenaska3166 4 ปีที่แล้ว +9

    My favorite country I love 😍😍😍😍😍😍😍

  • @SriLankanNZ
    @SriLankanNZ 4 ปีที่แล้ว +12

    Good information. But some are not really true. Still we have pricing as $ XX.99

    • @sakunthala1966
      @sakunthala1966 4 ปีที่แล้ว

      Math me ratata Enna inne.mata information tikak dennako.

    • @Samvlog18
      @Samvlog18 4 ปีที่แล้ว

      ​@@sakunthala1966 th-cam.com/video/XB1xz0RAzUM/w-d-xo.html

  • @senanisamaraweera9334
    @senanisamaraweera9334 4 ปีที่แล้ว +6

    Math aniwarenma yanawa 😍😍😍

  • @kahandahamuduruwo297
    @kahandahamuduruwo297 4 ปีที่แล้ว +2

    Great

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 ปีที่แล้ว +4

    1st comment. 😍😍😍😘😘😘

  • @chinniro
    @chinniro 4 ปีที่แล้ว +25

    9.99 නම් නවසීලංතෙ තහනම් කරලත් නෑ හැම තැනම තියෙන්නෙ එහෙම තමා. සත 10, 20, 50 තියනව..

  • @binadisadinya8573
    @binadisadinya8573 2 ปีที่แล้ว

    Thanks Ayya mama asama rata south korea unata mama hamarataki vanama details hoyanawa

  • @rupikawewage9347
    @rupikawewage9347 4 ปีที่แล้ว +2

    Good example to SL Kale Paluwo

  • @calmlifenz1228
    @calmlifenz1228 2 ปีที่แล้ว +1

    My dream destination..❤️❤️❤️

  • @ahri2046
    @ahri2046 2 ปีที่แล้ว

    ayye korea ganath video ekak karannakoo

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura7818 4 ปีที่แล้ว +12

    I love NZ and I am lucky enough to live in NZ

    • @shyamanigeethika9241
      @shyamanigeethika9241 2 ปีที่แล้ว

      Can you tell me are there any chances for bankers

    • @bagyamadhushani4634
      @bagyamadhushani4634 2 ปีที่แล้ว

      Math enna inna ratak

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 2 ปีที่แล้ว

      @@shyamanigeethika9241 In general, it may be difficult to get a work visa in New Zealand due to limited spots.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +10

    ඇත්තම කියුවොත් ඉතින් එන්ගලන්තෙම තමයි, මොකඩ ඇත්තම අයිති කාරයො එහෙන් පැන්නුවානෙ..ඩැන් ඉන්නෙ එන්ගලන්තෙන් එහෙට ගිහින් බලෙන් ඉන්න අය නෙ..😉👍

  • @sanjeevakellapotha9685
    @sanjeevakellapotha9685 2 ปีที่แล้ว +3

    මෙහි සියලු ‌ෙතාරතුරු සත්‍යයි. එකක් හැර රටපුරාම කිවි පක්ෂීන් ඇත්තේම නැහැ. උන් ඉන්නේ රක්ෂිත ස්ථානවල පමණයි. එක් වනගත භූමියකත් සිටිනවා. දුර්ලභබව නිසා උන් වඳවීගෙන යන සතකු ලෙස නම්කරලා. රක්ෂිතවල උන් මුදල්ගෙවා බලන්න පුළුවන්. කෙසේවෙතත් ඉතා පිරිසුදු. පරිසරය රකින මිනිසුන් සිටින රටක්.

  • @gunawardanathilinikawshaly894
    @gunawardanathilinikawshaly894 2 ปีที่แล้ว +1

    Australia ganath vedio ekak karanna vishma lokaya

  • @rohanachandima8439
    @rohanachandima8439 3 ปีที่แล้ว +1

    Beautiful country

  • @iguruwaththedhammananda8684
    @iguruwaththedhammananda8684 2 ปีที่แล้ว +4

    අපිට යනවා නම් කොහොමද විස්තර කියන්න පුලුවන්ද

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +13

    මොනතරම් අපූරුද

  • @prabudvisal9682
    @prabudvisal9682 4 ปีที่แล้ว +3

    I like this country it is super

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว +1

    Most of it is correct except the 0.99. We still have 10 cents, 20, and 50 cents. It is also on the list of top cashless societies.

  • @lakshanatthanayake8252
    @lakshanatthanayake8252 3 ปีที่แล้ว +1

    Canadawa gana hoda video ekak karanna puluwannam loku deyak

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 4 ปีที่แล้ว +2

    Maa visit kalaa,,, klm 5000 k vithara evidda,,, lassanayi,,,, rahadak thiyenawa ehe paalakayo horakam nokara neethiya hediyawa awabavitha nokarayi ewagema,,,, kathawata nikam ara denawa meka denawa kiyala no kiyana ratak namuth,,,, siyalu denama mahansi wee wedakatanawa salli podi gahana kramaya owun thula neha eeta hethuwa adyaapanaya ithama usas nomilaye rate ekama vidihata sawukyath ehemayi,, ae rata wage nowe,,,, ape kolambata kiri gamata kemiri theariya ehe neha ithama pirisidu parisara aarakshana kramayak thiyenawa,,, eka satha 5k wath ahaka nodaa siyalla jathika dhsnayata ekathu karanawa,,,

    • @sakunthala1966
      @sakunthala1966 4 ปีที่แล้ว

      I want know how to visit.send me details

  • @malakaprabod2298
    @malakaprabod2298 ปีที่แล้ว +1

    අනිවාරෙන්ම යනවා මම 💯❤️

  • @shan8597
    @shan8597 2 ปีที่แล้ว +6

    සර්පයන්ට බය මම 🙂

  • @maxmahesh5850
    @maxmahesh5850 3 ปีที่แล้ว

    Suriname ganath video ekak danna

  • @susanthakoswatta9898
    @susanthakoswatta9898 4 ปีที่แล้ว +8

    sri lanka oya okkotama wadiya lassana ratak habai pala kalale kalakanne tikak okunta kisima athmaya minesath bawak nolabewa

  • @taysonotsi8438
    @taysonotsi8438 4 ปีที่แล้ว +1

    Pilotla ganath video ekak karannako . 😢

  • @sahanlakshitha4140
    @sahanlakshitha4140 3 ปีที่แล้ว +2

    Love New Zealand ❤❤

  • @chamalkakaveen2184
    @chamalkakaveen2184 3 ปีที่แล้ว

    Japan ganath video ekak karanna

  • @user-qb2iy2wv3h
    @user-qb2iy2wv3h 4 ปีที่แล้ว +2

    👏👏👏👏 supur

  • @prabathchamara3490
    @prabathchamara3490 4 ปีที่แล้ว +4

    👍👍

  • @nkmemehub
    @nkmemehub 2 ปีที่แล้ว +7

    ආසම රට...🥺🌸🌸

  • @dumidupramith3881
    @dumidupramith3881 4 ปีที่แล้ว +3

    el bro

  • @geethamalika5675
    @geethamalika5675 ปีที่แล้ว +1

    My Dreamland, New Zealand....

  • @BuddikaJayanath-s8i
    @BuddikaJayanath-s8i หลายเดือนก่อน

    Woooooww

  • @chandrikagunasekara504
    @chandrikagunasekara504 3 ปีที่แล้ว +16

    ලස්සන රටක් ගොඩක් ආස ගරු කරන රටක්...නවසීලන්තේ අගනුවර මොකද්ද?

    • @laiyasjourney
      @laiyasjourney 2 ปีที่แล้ว +4

      Wellington

    • @subanumekala8600
      @subanumekala8600 2 ปีที่แล้ว

      W

    • @sayururanga8896
      @sayururanga8896 2 ปีที่แล้ว

      Auckland

    • @dilhanidisanayaka209
      @dilhanidisanayaka209 ปีที่แล้ว

      Biggest city is wellington .capital city is auckland

    • @EduacademySL
      @EduacademySL 10 หลายเดือนก่อน

      @@sayururanga8896 නෑ...
      Auckland කියන්නේ ලොකුම නගරය ,
      Wellington තමයි අගනුවර ...

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 4 ปีที่แล้ว +20

    අපෝ ලංකාවෙ අය ගියාම එකත් ඉවරයි.

    • @sajeewanifernando8823
      @sajeewanifernando8823 3 ปีที่แล้ว

      @@MANOJ-pu8kb ජතිමමත්වය කියපැවට යහපත් දැක්මක් නැ.

    • @sajeewanifernando8823
      @sajeewanifernando8823 3 ปีที่แล้ว +1

      @@MANOJ-pu8kb අපෙ අය වචන හසුරන්න හරි දක්ශයි ඒත් ක්‍රියාවෙන් හරි දීනයි.මෙ යුරොපයේ අය අපිව පිලිගන්නැ.ඉතිරිය හෙට reply කරන්නම්.මව සීතලෙ ගැහෙනවා.heater එක කැඩිල

    • @sajeewanifernando8823
      @sajeewanifernando8823 3 ปีที่แล้ว +2

      @@MANOJ-pu8kb ජති අලය පෙන්නුවට අත්තෙ ජති වදය.ඉතිහසයෙ සිට බොරුවක්.මුලින්ම හදරන්න.ලාංකික කියන්නෙ පුරසරම් දෙඩිම නොවෙ.අපෙ අය දෙනුම සොයා යන්නැ.පල් හෑලි බලන්නෙ.මෙයල හෙමරටකම සංස්කෘතිය,සදචාරය හොයනවා.අපෙ රටෙ මිලෙචකම් දන්නවා.තමුන් තමුන්ව රවටා ගෙනිම ජති අලයනම් එතන දොලනය වන්නෙ නොදැනුවත් කමම පමනයි.

    • @sajeewanifernando8823
      @sajeewanifernando8823 3 ปีที่แล้ว +5

      අපෙ අය හිතනවා AL විතරක් කලම අපි උගතුන් කියලා.රටක් පහලට පල්ලම් බහින්නෙ ඒ රටෙ මිනිස්සු හන්දා.තම රට ගැන විතරක් දන්නෙව කියන්නෙ දැනුම අඩු කම.විශ්ව සහිත්‍යයෙ උසස්ම සහිත්‍ය කුමක්ද.අන්න එ පොත් අරන් කියවන්න.විඩිඔ පස්සෙම දුවන් නැතුව.මෙවයින ඉගනගන්න දෙයක් නැ ලන්කවෙ අය ම්කට රින්ගන් කරන්නෙත් හම්බ කරන එක.මන් කලාතුරකින් මෙවා බ්ලන්නෙ.යමක් උගත හැකිනම් පමනයි මන් කලය වියදම් කරන්නෙ..

  • @sanjikumara9829
    @sanjikumara9829 2 ปีที่แล้ว

    Happy Happy Happy Happy Happy Happy Happy..,...........

  • @virajith724
    @virajith724 3 ปีที่แล้ว +33

    පට්ටයි... මම වැඩ කරන්නෙත් dairy farm එකක. නවසීලන්තයේ fontera එකට කිරි අපිත් දෙනවා 😬😬😬

  • @dula_with_travel.
    @dula_with_travel. 4 ปีที่แล้ว +3

    👍👍👍

  • @shalanirajapaksha6032
    @shalanirajapaksha6032 4 ปีที่แล้ว +3

    👍

  • @vindyaranawaka1330
    @vindyaranawaka1330 2 ปีที่แล้ว

    Mama asama ratath nawaseelanthaya thama👍👍👍

  • @roshansrimal6012
    @roshansrimal6012 4 ปีที่แล้ว +11

    බාගයක් බොරු බාගයක් හරි.මොකද මන් ජීවත් වෙන්නෙ නවසීලන්තයෙයි.

    • @prasadpathiraja
      @prasadpathiraja 4 ปีที่แล้ว

      OYA HARI MAATH INNE NEW ZEALAND THAMA

    • @yoshaniperera5752
      @yoshaniperera5752 4 ปีที่แล้ว

      Agreed

    • @thilinabandara4861
      @thilinabandara4861 4 ปีที่แล้ว

      කොහොමද මචං ආවෙ පොඩි විස්තරයක් දාන්නකො

    • @asankagamage2727
      @asankagamage2727 4 ปีที่แล้ว

      a gamaa ekama api nodannawai nz gana ne bn

    • @Samvlog18
      @Samvlog18 4 ปีที่แล้ว

      @@thilinabandara4861 th-cam.com/video/XB1xz0RAzUM/w-d-xo.html

  • @BuddhiniTharushika-bu8hk
    @BuddhiniTharushika-bu8hk 15 วันที่ผ่านมา

    Fav 💞

  • @tharusha561
    @tharusha561 2 ปีที่แล้ว +5

    ඔක්කොම සුද්දන්ගෙ රටවල්... 🤔🤔🤔🤔

  • @manusharukshan2814
    @manusharukshan2814 4 ปีที่แล้ว +4

    Video එකේ කිව්ව හැම film එකක් ma මම බලලා තියනවා

  • @user-yf1ql2tc9f
    @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +13

    සංචාරය කරන්න නම් හොඳ රටක්🙃
    හැබැයි අපේ රට තමයි මටනම් වටින්නේ😍😍😍 ඔය කොහොම කිව්වත්

    • @vimashadilshani6992
      @vimashadilshani6992 2 ปีที่แล้ว

      Ape ratath kochchara lassanada

    • @radeeshlevi3534
      @radeeshlevi3534 2 ปีที่แล้ว +2

      දැන් කොහොමද වෙනස සැපද ? ලංකාවේ.......

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +2

      @@radeeshlevi3534 පකේ මිනිස්සුයි පකේ ආණ්ඩු නිසා අමුතු ඇටයක් වුණාට මේක දැන් 💔... Natatham ලංකාව හොදයි පගෝ 🇱🇰..... සැපද කියලා අහන්න දෙයක් නෑනේ 😂 රාජපක්ෂ පකයා ඉන්නකම් ඔහොම තමයි.. කැවා රට 💔... ඉන්දියාවට විකුණලා දැම්මට පස්සේ සැපද කියලා අහපන් 💔

    • @radeeshlevi3534
      @radeeshlevi3534 2 ปีที่แล้ว +1

      @@user-yf1ql2tc9f මම ත් ඉන්නේ මේ අමුතු ඇටෙන් පැන ගන්න ඉක්මනටම ...... මේක මේ කපේට හැදෙන රටක් නෙවෙයි......

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +3

      @@radeeshlevi3534 ow බන් me ආණ්ඩුwe සක්කිලි හුත්ති ගෙ පුතාලා යන්නේ නෑ නේ 💔...

  • @nilukaweerasinghe532
    @nilukaweerasinghe532 4 ปีที่แล้ว +2

    Nice article. But only one and main thing missing. New Zealand is calm and and very peaceful country.

  • @shashikaamanthi6955
    @shashikaamanthi6955 ปีที่แล้ว +2

    Dream country ❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +15

    ජන ගහනය 4.8 මිලියන..ශොක් නෙඩ..වියදම් න්ම් වැඩයි හැබැයි.
    මාත් අවුරුදු 5 ක් හිටියා..😀😀😀👍

    • @sathsaraakash6252
      @sathsaraakash6252 4 ปีที่แล้ว +1

      Yanna kiyak gannawada pas pot akata

    • @dasunjana161
      @dasunjana161 3 ปีที่แล้ว +1

      income එක කොහොමද ...?

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +4

      @@dasunjana161 මන් studies වලට ගියේ bro, regions වල එකිනෙකාට වෙනස් ආදයම් එන ප්‍රමානය..👍

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +2

      @@sathsaraakash6252 මන් ගියේ educationan centre එකකින්, ඔක්කොමටම 20&half වගේ ගියා එදවස් වල 2014..

    • @dasunjana161
      @dasunjana161 3 ปีที่แล้ว +1

      @@yasasediriweera8281 thanks Yasas. මම MBA එකට එන්න කියල බැලුවෙ.Invacargril

  • @nishaniranasinghe9788
    @nishaniranasinghe9788 4 ปีที่แล้ว +28

    කොච්චර හොද රටවල් තිබ්බත් මට ලංකාව තරම් හිතට අල්ලපු තැනක් නෑ අප්පා...

    • @prasadpathiraja
      @prasadpathiraja 4 ปีที่แล้ว +5

      LANKAAWATA GAHANNA RATAK NAHA.KATTIYA KIYANA THARAM SURANGANA LOKAYAK NEME.MAATH INNE NEW ZEALANAD

    • @prasadpathiraja
      @prasadpathiraja 3 ปีที่แล้ว +1

      @Priyantha. N Wijesuriya I can also speaking and writing in English,but i don"t want show off like you.

    • @radeeshlevi3534
      @radeeshlevi3534 2 ปีที่แล้ว +1

      පව ට පින දෙන්න බෑ Oii

    • @EduacademySL
      @EduacademySL 10 หลายเดือนก่อน

      😂😂😂
      එහෙනම් මේ අවුරුදු 70 ගානක් එක තැන පල්වෙන , හොරු පාලනය කරන රටක ඉන්න දිගටම ............
      මම නම් කැමති නෑ මගෙන් ඉදිරි පරම්පරාව මේ රටේ ඉපදෙනවට නම් ...😑