කාලයකට පසු ගී ලොව ඔබ සොයන හඩ 2022 පලමු වරට Beji සුපිරිම බැකින් එකට || චාමර විරසිංහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 312

  • @malithlakshitha5167
    @malithlakshitha5167 2 ปีที่แล้ว +36

    නිහතමානී හදවතේ ගායකයා...❤️stage එකේ දකිනකල් බලාගෙන හිටියෙ...හදවතට දැනුනු ලස්සන හඩක්...තෙරුවන් සරනයි..beji සුපිරි...❤️

  • @dilanthalahiru1747
    @dilanthalahiru1747 2 ปีที่แล้ว +73

    මේවාට ගහන්න ඒවා ලොවෙත් නෑ ඉතින්.
    මලෙන් උපන් හඩවල්❤️

  • @nipunafernando8969
    @nipunafernando8969 2 ปีที่แล้ว +51

    චාමර විරසිංහ
    චාමර රණවක
    දමිත් අසංක
    කියන්නෙ බ්‍රැන්ඩි එකක්❤😍🤩

  • @notysudu5915
    @notysudu5915 2 ปีที่แล้ว +47

    කොහොමද සිතින් විතරක් එකට දෙන බැකින් පාර. ඩ්‍රාමා දෙනෝ අමුතුම දිමක්.. ආදරෙයී බැජී🥰🥰 ආදරෙයි චාමර අයියා බුදු සරනයි හැමොටම.. .🥰🥰🥰

    • @chamathrajapaksha1444
      @chamathrajapaksha1444 2 ปีที่แล้ว +1

      ප්‍රසංග තිසේරා,නිරෝශන්ලා වගෙ වෙයි දවසක.........♥♥♥

    • @inushilakshika
      @inushilakshika 2 ปีที่แล้ว

      Supiri a

  • @slcoversongwithranaa1229
    @slcoversongwithranaa1229 2 ปีที่แล้ว +26

    හදවතේ ලැගුම් ගත් ආදරණීය ගායන ශිල්පියා චාමර අයියා ❤️❤️😍🔥👌 ආදරෙයි හැමදාමත් ජය වේවා

  • @piumianu6012
    @piumianu6012 2 ปีที่แล้ว +128

    හදවතේ ගායකයා මේ හඩට කොයිතරම් අදරේ කරන කෙල්ලො කොල්ලෝ ඇතිද ජය වේවා චාමර අයියේ 👌❤❤

    • @harusha_tharushan
      @harusha_tharushan 2 ปีที่แล้ว +3

      Aniwaren🥰💫

    • @danushkakumara3149
      @danushkakumara3149 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම

    • @wishwalaksiribandara9152
      @wishwalaksiribandara9152 2 ปีที่แล้ว +4

      මන් මැරෙන්න කලින් චාමර අයියා කියලා කතා කරන්න තිබුනොත් ඇති 🥺🥺🥺🥺

    • @buddikamanoj7063
      @buddikamanoj7063 2 ปีที่แล้ว

      😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @hashipramodya.2631
      @hashipramodya.2631 2 ปีที่แล้ว

      සිරාවටම

  • @isurusirimanna4811
    @isurusirimanna4811 2 ปีที่แล้ว +38

    දකුණෙ ගැම්මට බැජී සෙට් උනාම, කුරුණෑගල අහසටත් ඇඩෙයි.. සතුටට 😜

  • @nrnr2972
    @nrnr2972 2 ปีที่แล้ว +30

    ඇත්තටම කිවොත් හදවතෙ ඉන්නෙ දෙන්නයි චාමර දමිත් අනිත් අය ඔක්කොම ඉන්නවා එත් මගෙ හිත නිවෙන්නෙ මෙ දෙන්නාගෙ හඩින් කියන සින්දු ඇහුවාම❤️👌

    • @shanikadilhani2634
      @shanikadilhani2634 2 ปีที่แล้ว +1

      Mageth Dennagema Sinduwak Ahunoth Wenama lokeka Thamai nathara wenne.Adu wadi na Damith Chamara

    • @randinadeera7349
      @randinadeera7349 2 ปีที่แล้ว

      Eththama kthwa

  • @tharidubro6033
    @tharidubro6033 2 ปีที่แล้ว +178

    හදවතෙ ගයකයා ❤ චාමර ව්රසිංහ / චාමර රණවක / දම්ත් අසංක ,;ඒ වගෙ තවත් ඉන්නවා ලස්සන Voice තියෙන අය . මෙ අය රටේ වාසනවට පහල වෙච්ච අය 😍❤

    • @isuruudayanga7144
      @isuruudayanga7144 2 ปีที่แล้ว +5

      අනිවා සගෝ ❤️

    • @danushkakumara3149
      @danushkakumara3149 2 ปีที่แล้ว +4

      මේ ලිස්ට් එකට, Jude Rogans දැම්මොත් නරකද, මෙයා වගේ තමයි, කොච්චර සිංදු කිවුවත් අහන් ඉන්න පුළුවන්, ගායකයෙක්,

    • @deleeshapraneeth3815
      @deleeshapraneeth3815 2 ปีที่แล้ว +2

      Ov

    • @vimukthisandaruwan3902
      @vimukthisandaruwan3902 2 ปีที่แล้ว +5

      අනිවාරෙන්ම මගෙත් එ තුන්දෙනා තමයි. ❤️❤️

    • @wishwalaksiribandara9152
      @wishwalaksiribandara9152 2 ปีที่แล้ว +2

      චාමර වීරසිංහ , දමිත් අසංක ,ප්‍රින්ස් ,චාමර රනවක ❤️❤️❤️🥺🥺🥺🥺🥺

  • @Manoj_Entertainments
    @Manoj_Entertainments 2 ปีที่แล้ว +59

    චාමරට සෙට් වෙන්නේ නම් බැජීම තමයි දැන් නම්... ❤️❤️🤟 මතකයන් ඔබේ සිංදුව මුලින් පටන් ගත්ත විදිහට වඩා දෙවන පද පේලිය හරියෙන් බෑන්ඩ් එක ටෙම්පෝ අඩු කරලා ලස්සනට ඇඟට නොදැනෙන්න දුන්නා සුපිරියටම...❤️🤟

    • @asankadhananjana8595
      @asankadhananjana8595 2 ปีที่แล้ว +7

      චාමර කියනව ටෙම්පො අඩු කරන්න කියල..මේ වීඩියෝ එකේ ඒක පේන්නෙ නෑ..ඊට පස්සෙ තමයි ටෙම්පො අඩු කරන්නෙ..❤

    • @avinduchathuranga175
      @avinduchathuranga175 2 ปีที่แล้ว +8

      ෆ්ලෑෂ්බෑක් තමා ඉතින් ගැහුවෙ

    • @surajrajitha6631
      @surajrajitha6631 2 ปีที่แล้ว +3

      චාමර කියනව නේ🤟

    • @akhilamoditha3030
      @akhilamoditha3030 2 ปีที่แล้ว +3

      Chamarata set wenne Purple Range🙂😍

    • @akhilamoditha3030
      @akhilamoditha3030 2 ปีที่แล้ว +1

      @@avinduchathuranga175 only Purple Range😉😍

  • @tharindudissanayaka1141
    @tharindudissanayaka1141 2 ปีที่แล้ว +15

    වාමර අයියා වෙිදිකාවෙ ඉන්නවා දැක්කම මාරම සතුටුයි 👍👍👍👍

  • @Gamingbro28921
    @Gamingbro28921 ปีที่แล้ว +7

    හදවතේ ගායකයා හැමදාමත් ආදරෙයි චාමර අයියේ.❤️❤️❤️👍👍👍🔥🔥🔥

  • @athularajaguru6843
    @athularajaguru6843 2 ปีที่แล้ว +15

    අම්මෝ බැකින් වලටනම් ඇඩෙනව සහෝදරය😘😘😘❤️😘😘😘😘😘

  • @danushkakumara3149
    @danushkakumara3149 2 ปีที่แล้ว +10

    👌 👍 Beji, මතකයන් ඔබේ Song එක නියමට දෙනව, Falash Back, වලින් පස්සෙ, සුපිරියක් තමයි ඔයාල, ඩ්‍රමා ඇතුලු සියලු දෙනා 👌 👍, Good Luck........ Beji.......

  • @slkvproduction
    @slkvproduction 2 ปีที่แล้ว +16

    Kurunegala beji & chamara weerasinghe 😘 ammo a backin aka supiriyak 🥁🎸🎹❤️🔥

  • @nuwannuwanpradip8770
    @nuwannuwanpradip8770 2 ปีที่แล้ว +13

    කිබී චූන් ගෙබී ගායකයෝ දැන් ඉන්නේ...අදෝවැඩියාව උන්ගේ නොදකින්....චාමර 💪 තමයි ඉතිම්...බැජී පට්ට බැකින් ඈ ❤️

    • @harshalakmal9893
      @harshalakmal9893 2 ปีที่แล้ว

      කිබි චූන්🤣

    • @harshalakmal9893
      @harshalakmal9893 2 ปีที่แล้ว

      ඔව් බන් එහෙම උන් තමා දැන් ඉන්නේ

  • @nadeeshalakshan6848
    @nadeeshalakshan6848 2 ปีที่แล้ว +5

    චාමර වීරසිංහ කියන්නෙ ඉතින් ආයෙ කියල වැඩක් නෑ ... මම ආසම සිංදු ටික තමයි තියෙන්නෙ .... ආදරෙයි හදවතින්ම ❤️❤️❤️😘

  • @sasidudillshan9545
    @sasidudillshan9545 2 ปีที่แล้ว +16

    අම්බෝ බැකින් පට්ට බැජී කොල්ලෝ 🥰🥰🥰

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 2 ปีที่แล้ว +3

    හදවතෙ සිල්පීයා........!!.......මෙකනම් පෙරලියක්.....බැජී..........මාරම දෙසවන් පිනවන කොලටියක්.....රසයක්.......කොපිකල හැක සමකල නොහැක.....බැජී........සුබ පතනවා.....🎸💪🎸💪🎸💪🎸💪🎸💪🎸💪🎸💪🎸💪🎸🙏

  • @chanakachanaka8339
    @chanakachanaka8339 2 ปีที่แล้ว +16

    කුරුණෑගල බැජි සුපිරි, ❤️ චාමර අයියාගෙ සින්දුටික ලස්සනයි❤️🥰

  • @nipundilharanipundilhara8751
    @nipundilharanipundilhara8751 2 ปีที่แล้ว +3

    ආසම ගයකට ආසම බැකින් සෙට් උනාම 😍 පහරක් බැජී😍😍

  • @sampathfernando4543
    @sampathfernando4543 2 ปีที่แล้ว +11

    හදවතේ ගායකයා... ආදරෙයි වස්තු...❤❤👌👌👍

  • @sanjayapushpakumara8231
    @sanjayapushpakumara8231 ปีที่แล้ว +5

    දමිත් අසංක ,චාමර වීරසිංහ හදවතේ ගායකයො ❤❤

  • @dilniduchamikara6287
    @dilniduchamikara6287 2 ปีที่แล้ว +5

    සුපිරි සුපිරි beji supiriyt karnwa චාමර kiynne ඉthin 😍😍

  • @kelumchaminda6607
    @kelumchaminda6607 2 ปีที่แล้ว +4

    බේස් ගහන මල්ලි 👉🎸🎸සුපිරි දක්ශයෙක් ela ela ..බේස් ගිටාර් එක මාරුකරන්න අදහසක් නැත්ද ..👉🎸❤️❤️🔥👌👌

  • @yashoharaganewatta1629
    @yashoharaganewatta1629 2 ปีที่แล้ว +17

    Heart touch singer and band beji 😌♥️ මතකයන් ඔබේ සින්දුවෙදි tempo අඩු උනා වගේ මැදදි😒

  • @hashanumagiliya3507
    @hashanumagiliya3507 ปีที่แล้ว +3

    ඩ්‍රමා නම් සුපිරියි ❤ Beji ❤

  • @djmanojpathummjnsd5849
    @djmanojpathummjnsd5849 2 ปีที่แล้ว +9

    චාමරත් ආවා දමිතුත් ආවා ගැම්මක් තමා Beji ✌❤️

  • @bawathdheshappriya7258
    @bawathdheshappriya7258 2 ปีที่แล้ว +4

    සින්දු නං චාමර backing නං beji drums නං දිනුශ්♥ අාදරෙයි වස්තුලා ගැම්මක්♥💝

  • @kamaldeshappriya7810
    @kamaldeshappriya7810 2 ปีที่แล้ว +4

    me tike show 15kata vithra giya chamara aiya apu ekai set une. ammoo bata dekath nethi una chamara aiyawa blanna gihin🥰🥰

  • @japchamika5536
    @japchamika5536 2 ปีที่แล้ว +10

    එදත් අදත් හෙටත් ආසම ගායකයා බුදු සරණයි චාමර අයියේ🙏🙏🙏❤️❤️❤️

  • @dulahansaka2344
    @dulahansaka2344 2 ปีที่แล้ว +2

    චාමර අයිය සුපිරිමයි...ඒ වගේම බැකිනුත් පට්ට......

  • @sandunthejan5337
    @sandunthejan5337 2 ปีที่แล้ว +6

    මෙච්චර දවසක් හොය හොය ඉදියේ මේක ආදරෙයි beji🌸💆💆💆💆

  • @LasanthaVidhuranga-l1i
    @LasanthaVidhuranga-l1i 7 หลายเดือนก่อน

    ආදරෙයි චාමර අයියේ ❤❤❤ලස්සනයි ඔයාගේ සිංදු හැමදාමත් අහනවා

  • @bolabroofficial3433
    @bolabroofficial3433 2 ปีที่แล้ว +6

    හදවතේ ගායකයෝ දෙන්නයි දමිත් අසංක & චාමර වීරසිංහ❤️💪

  • @nippa7467
    @nippa7467 2 ปีที่แล้ว +2

    චාමර අයිය ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ. ඒ බැකින් එක පට්ට ආ....❤️❤️❤️🥵

  • @ruwanvideologs1915
    @ruwanvideologs1915 2 ปีที่แล้ว +2

    Oya hadata adrei hamadath hadawathe gayakaya adrei❤️❤️❤️💚💚💚💛💛💛Beji oyatath adrei beji 💛💚❤️

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +9

    ලඝ්ඝනයි budusaranai OBlt

  • @sachinrashmika6358
    @sachinrashmika6358 2 ปีที่แล้ว +10

    අපේ හදවතේ ගායකයා 🥺💥💫🥀❤️‍🔥

  • @ravindu7308
    @ravindu7308 ปีที่แล้ว

    Chamara weerasinghe kiyaynne wenama lokayak ...... me lankawe .... kochchra gayakyo ..hitiyath .. chamara aiya thamai .. hemadam ..asama gayakya .......... .. hemadama hadwathe gayakya ❤️❤️❤️💯

  • @sanjayadanushka6576
    @sanjayadanushka6576 2 ปีที่แล้ว +4

    නොමියෙන හඩක් ආදරෙයි හැමදාම❤️

  • @avishkakaushalya409
    @avishkakaushalya409 2 ปีที่แล้ว +3

    චාමර වීරසිංහ / චාමර රණවක / දමිත් අසංක the brand name of live shows ❤️

  • @sahanwanigasuriya3698
    @sahanwanigasuriya3698 2 ปีที่แล้ว +4

    ආදරෙයි හැමදාමත් සැම දෙයක්ම සාර්ථක වේවා 💖💕😘😘😘😘🙏🙏🙏

  • @shehan2496
    @shehan2496 2 ปีที่แล้ว +4

    වීර සිංහයා😎💗
    ආසම ගායකයෙක් ආදරෙයි ❤️🔥🤟

  • @hithumathe3083
    @hithumathe3083 2 ปีที่แล้ว +7

    සුමිත් අයියා චාමර හදවතේ කලාකරුවෝ

  • @lahirumadhusanka7439
    @lahirumadhusanka7439 2 ปีที่แล้ว +6

    Backing and music maru.chamara aiyage sindu tikath supiri.

  • @ishannayanajith4391
    @ishannayanajith4391 2 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ nonstop එක 😍❤️

  • @sasindumadushanka3709
    @sasindumadushanka3709 2 ปีที่แล้ว +2

    සම්මානයක් දෙනවා backing එකට නම්❤❤

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      පර්පල් රේන්ජ් බැකින් තරමි මට හරියන්නැ

  • @nadunchathuranga2405
    @nadunchathuranga2405 2 ปีที่แล้ว +6

    ආදරෙයි පන උනත් දෙන්නම්❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @umeshakalanka5107
    @umeshakalanka5107 2 ปีที่แล้ว +4

    Flashback තරම් චාමරට back.karanne nh ithin

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      උබ දන්න තරම තමයි පර්පල් රේන්ජ් බැකින් වලට ගහන්න බැ මොනම බැන්ඩෙකටවත්

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan 2 ปีที่แล้ว +2

    ඕනම මූඩ් එකක අහන්න නම් චාමර ගෙ සින්දු තමා😍❤️🙏🏻

  • @nishankelum8034
    @nishankelum8034 2 ปีที่แล้ว +5

    Budu saranayi chamara aiye.. 🙏🏻🙏🏻

  • @savinthamalshan6994
    @savinthamalshan6994 2 ปีที่แล้ว +4

    චාමර & දමිත් my favourite ❤️❤️👌🤟

  • @lasiduudayanga9570
    @lasiduudayanga9570 2 ปีที่แล้ว +1

    ආසම ගායකයා චාමර වීරසින්හ. 😍🥰😍🥰😍💗💗 දිනූශ් අයියා ගහනව සුපිරියටම. ආසම ඩ්‍රමා දිනූශ් 💗😍🥰😎😎😎😎😎

  • @harshajeewantha9750
    @harshajeewantha9750 2 ปีที่แล้ว +1

    බැකින් එකනම් සුපරි ජය වේවා බැජී😍❤️

  • @saduntharanga9706
    @saduntharanga9706 2 ปีที่แล้ว +5

    බුදු සරණයි චාමර අයියේ ඔයාට.

  • @Hapiya_
    @Hapiya_ 2 ปีที่แล้ว +2

    අදටත් ඔබ අපගේ හදේ සිංහයා
    ආදරෙයි චාමර අයියේ❤️

  • @dimuthlakhith5894
    @dimuthlakhith5894 2 ปีที่แล้ว +11

    හදවතෙ හඩ චාමර /දමිත්/රනවක/සම්පත් /සුමිත් /සුදම්/ සමන්/

  • @lasithhettiarachchi7822
    @lasithhettiarachchi7822 2 ปีที่แล้ว +10

    First song eka flashback lage backing ekata samanaine😉👍

  • @rusirugimsara1054
    @rusirugimsara1054 2 ปีที่แล้ว +2

    ඔය කටින් හූ කිව්වත් මරු චාමර අය්යෙ😘❤️ බැජි වෙනම සැපක් දෙනවා ❤️🔥

  • @shasinthaprabath229
    @shasinthaprabath229 ปีที่แล้ว

    මේ සිංදු ටිකනන් පිස්සුවක්.... ❤️❤️❤️❤️❤️❤️❤️♥️❤️♥️❤️♥️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️♥️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 2 ปีที่แล้ว +2

    " හදවතේ සදා නොමියෙන ගී ලොව වීර සිංහයා චාමර වීරසිංහ "...❤️

  • @ishankakumara5562
    @ishankakumara5562 2 ปีที่แล้ว +6

    අපේ ගමේ ගහපූ එක

  • @ishankakumara5562
    @ishankakumara5562 2 ปีที่แล้ว +11

    හදවතේ ගායකයා

  • @vinushalakshan854
    @vinushalakshan854 ปีที่แล้ว +1

    මේවට ගහන්න ලොවෙත් එකක් නැ❤️‍🔥

  • @RosyMaldeniya-b1s
    @RosyMaldeniya-b1s 10 วันที่ผ่านมา

    මෙලෙස අප දෙසවන් පිනවීමට තවදුරටත් දෙවි රැකවරණ ලැබේවා !

  • @arunakanishka6728
    @arunakanishka6728 2 ปีที่แล้ว +1

    අදරේයි දමිත්-චාමර (HDවීඩියෝ) කරනයත් සුපිරි

  • @MadushanSanjeewa-d8f
    @MadushanSanjeewa-d8f ปีที่แล้ว +2

    හදවතෙ ගායකයා ❤❤

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว +1

    හදවතේ ගී පෙලට හොදම බැකින් එකක් සහ නියම වීඩියෝකරනයක්❤️

  • @hashipramodya.2631
    @hashipramodya.2631 2 ปีที่แล้ว +6

    චාමර අයියට කොච්චර කැමතිද කියලා පේනවා like විතරයි තියෙන්නේ

  • @NADUWA_MUSIC
    @NADUWA_MUSIC 2 ปีที่แล้ว +5

    Chamara weerasingha ❤️🥰

  • @harshalakmal9893
    @harshalakmal9893 2 ปีที่แล้ว +1

    කීබෝඩ් සුපිරි❤

  • @maleeshamahagamage1926
    @maleeshamahagamage1926 2 ปีที่แล้ว +2

    Me kata hada Aurudu Ganak Mathakay passata Adinaw🥰😍😍

  • @sishirapriyantha542
    @sishirapriyantha542 2 ปีที่แล้ว +3

    දකුණෙ විරසිංහයා ❤❤❤❤

  • @chanakachanaka8339
    @chanakachanaka8339 2 ปีที่แล้ว +2

    sinduwak hariyata kiyaganna bari samahara baiyo play karana hati ugannana enawa 😅kurunagala baji dawasaka flash back wage loku thanakata enawa flash backlagen passe backing walk-in hodama kurunagala baji 🥰 flash backla yana pare yana eka gana godak sathutui , kawada hari flash back wage wenawa aniwarenma egana godak sathutui baji , kuhakayo ganan ganna ep oyalage gamana oyala yanna bs ❤️

  • @kasunchamara5912
    @kasunchamara5912 2 ปีที่แล้ว +2

    Bass guitarist සුපිරි ❤️

  • @DILASTREAMING2025
    @DILASTREAMING2025 2 ปีที่แล้ว +10

    1:10ටෙම්බෝ බයිනවා අයියන්ඩියේ😕🤘😐

  • @dilshanvidanapathirana6611
    @dilshanvidanapathirana6611 2 ปีที่แล้ว +2

    ෆෑලෑශ් බැක් බැකින් එක ලගින් යකො

  • @lakmalweerasinghe2614
    @lakmalweerasinghe2614 2 ปีที่แล้ว +2

    බේස් මරු

  • @priyasadchamikara9881
    @priyasadchamikara9881 2 ปีที่แล้ว +1

    මේ සිංදුවට මෙච්චර සුපියටම ගහපු එකම බෑන්ඩ් එක

  • @wimashawimasha3564
    @wimashawimasha3564 2 ปีที่แล้ว +3

    Damith asanka awa wage na ithin wena kauru awath hadawathe raja damith asanka thamai ithin😍😍😍😍😘😘

    • @pasindudilhara4312
      @pasindudilhara4312 2 ปีที่แล้ว +1

      එතකොට මෙයා කව්ද 😂👍පලයන් පකෝ යන්න 1 මෙයා අනිත් අය පස්සෙ😎

    • @Chanuvideo-yl3pt
      @Chanuvideo-yl3pt ปีที่แล้ว +1

      එතකොට මේ කව්ද ලංකාවෙ කී පාරක්.හොදම ජනප්‍රිය ගායකය මේ 😁😂😂😂😂 පව් හුත්තො උඹල මු සම්මාන පවා දිනපු කාලයක් පවතින ගායකයෙක් අන්නේකයි දමිතුත් එහෙමයි දෙන්නම පර්පල් රේන්ජ් ආපු අය චාමර තමයි කවදත් අංක 1😘😘

  • @shamikasahan9805
    @shamikasahan9805 2 ปีที่แล้ว +5

    නියමයි බැජී...❤❤❤

  • @randinadeera7349
    @randinadeera7349 2 ปีที่แล้ว +1

    Hemadamath wge adarei chamara aiye.. me sindu aheddi hadawatha niwenw ❤️❤️

  • @chanikaperera1395
    @chanikaperera1395 2 ปีที่แล้ว +1

    Chamara aiya,❤️❤️❤️ kalekin dakke na kesbawa patte

  • @malinduheshan5258
    @malinduheshan5258 2 ปีที่แล้ว +5

    Chamara♥♥ beji✊

  • @asandunsankalpa9652
    @asandunsankalpa9652 2 ปีที่แล้ว +3

    Backing nam beji thama ❤️💥

  • @DilminaDiwayanjana
    @DilminaDiwayanjana 2 ปีที่แล้ว +4

    ෆට්ට බැකින්......no1 ❤️❤️❤️❤️👌

  • @C_VIDEO_OFFICIAL
    @C_VIDEO_OFFICIAL 2 ปีที่แล้ว +11

    *මගේ කදුලු දැක සතුටු වෙන්න සමහරු බලන් ඇති* 😏💔
    *සැපේදි හිටි අය දුකේදි ලග නෑ දැන් මට මා පමණි* 🤘🥲
    උබ දුකින් ඉන්නවා කියලා පෙන්නන එපා ඒ දුකින් සතුටු වෙන අය ඉන්නවා.....
    උබ සතුටින් බව පෙන්නපන් .
    වට්ටන්න වට්ටන්න ශක්තිමත් වෙනවා කියලා පෙන්න්හන්
    මොකද වැරැද්දක් උනා ම
    අත දෙන්න එකේක් නෑ පද හදන්න ගොඩයි
    හරි දෙයක් කරා ම හොද කියන්න එකෙක් නෑ
    වැරදි හොයන්න ගොඩයි 😌❤️‍🔥💔
    තේරුම් අරන් වැඩ කරපන් 🥰
    මතක තියාගනිම් මේ ලියන්නේ උබේ ජීවිතයයි😌❤
    ɱσƚιʋαƚισɳ Ⴆყ githmi .... 🧚‍♂️❤️🙈

  • @notysudu5915
    @notysudu5915 2 ปีที่แล้ว +6

    ආදරෙයී චාලි🥰🥰

  • @sadunkumara1614
    @sadunkumara1614 2 ปีที่แล้ว

    ammo gamma chamara ayiye owwata ithin gahanna wena sindu na ithim😀

  • @asankakumara292
    @asankakumara292 ปีที่แล้ว +2

    සෙනක අයියා නැත්නමි චමර අපි දන්නැ සෙනක අයියට පින්සිද්ද වෙන්න චමර ජනප්‍රිය උනේ

  • @gggggggg2016
    @gggggggg2016 ปีที่แล้ว +3

    Gammak

  • @preweendilshan9244
    @preweendilshan9244 2 ปีที่แล้ว +1

    Patta nonstop tika supri pari 🎤🎼 bejilage backing eka patta

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h หลายเดือนก่อน

    Chamara aiye thanks thanks ❤❤

  • @surajrajitha6631
    @surajrajitha6631 2 ปีที่แล้ว +3

    ඒ හඩ බාවනාවක්❤️😘

  • @nishanthawijerathna9956
    @nishanthawijerathna9956 2 ปีที่แล้ว +1

    Niyamai supiri Ela Ela Very good

  • @fjdjjfjfjfjfj8998
    @fjdjjfjfjfjfj8998 ปีที่แล้ว +2

    Maru

  • @roesicooray..8172
    @roesicooray..8172 2 ปีที่แล้ว +1

    Drama denawa sepak .. superi .. චාමර අයියා 😍❤️

  • @SamanthaBandara-yp7nr
    @SamanthaBandara-yp7nr 10 หลายเดือนก่อน

    ආසම sgarආසම dramar දෙන්නම එක තැනක

  • @maharawana1816
    @maharawana1816 2 ปีที่แล้ว +1

    tempo adu karapu eka terune na wadiya Maru ela baji