මියගිය කෙනෙක් වෙනුවෙන් මේ දේ කරලා තියෙනවද? | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #WelimadaSaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
    රිචඩ් අභ්‍යාස පොත් සමාගමේ දේශනය !
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile :-
    Shraddha Apple App for Mobile :-
    Visit Our Website :- www.shraddha.lk/
    Join Our Facebook page :- / shraddhatv
    Follow us on Instagram :- / shraddha.lk
    Watch Shraddha TV Live :- www.youtube.co...
    Monthly Donation Membership :-
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 195

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว +24

    මහසගරුවනට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු

  • @eduniledunil4857
    @eduniledunil4857 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ...පින්වත් අපේ හාමුදුරුවනේ ...මියගිය රිචඩ් සර්ට මේ පින් අනුමෝදන් වේවා........

  • @samithahimi6613
    @samithahimi6613 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +24

    සාදු , සාදු ,සාදු ............!!!
    සොදුරු දහම් පද කියා දුන් අපේ පින්වත් ගෞරවණීය සත්පුරුෂයන් වහන්සේ ට නමස්කාර වේවා ...!!!
    අපට භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මය කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .......!!!
    මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ....!!!
    මටත් නිවනින් සැනසෙන තුරුම කල්‍යාණ සත්පුරුෂ දහම් අවවාද අනුශාසනාම ඇසේවා ......!!!
    නමෝ බුද්ධාය .....!!!

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +9

    🌼🌼 සාදු ! සාදු !! සාදු !!!🌼🌼
    🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +8

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @ranithmaherath7
    @ranithmaherath7 2 ปีที่แล้ว +16

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

  • @isathkavija464
    @isathkavija464 2 ปีที่แล้ว +15

    සාදූ සාදූ සාදූ මෙම උතුම් දහම් දේශනාවෙහි ආනිශංස බලමහිමයෙන් මගේ රට සුවපත් වේවා මගේ රටේ අකුසල් දුරු වෙව මගේ රටේ දුර්භික්ෂය දුරුවෙවා?

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +14

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @chandrajayashingha6174
      @chandrajayashingha6174 2 ปีที่แล้ว

      පින්වත් ස්වාමීන් වහන්සේට නිරොගි සුවයම ලැබේවා .

  • @dammikadumindu696
    @dammikadumindu696 2 ปีที่แล้ว +7

    සාදු🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +23

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා 🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +6

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදු !!!
    උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකවාසි සැමට ස්‍රවනය වේවා ! සාදු !!!
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!
    උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +18

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว +10

    🙏 ☸️ 🥀 🥀 මේ සසර ගමනේ දරුවන් වෙනුවෙන්, ස්වාමිපුරුෂයා වෙනුවෙන්, දෙමාපියන් වෙනුවෙන් හෙලපු කඳුළු මහා සාගරයටත් වඩා වැඩියි කියලා අපේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා .
    🙏 ☸️ 💐 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය මෙන්ම දීර්ඝායු සම්පත්තිය සැලසේවා . තෙරුවන් සරණයි .

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kknishanthi1604
    @kknishanthi1604 2 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ලැබේවා පින් වත් ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @chathuweerasooriy5206
    @chathuweerasooriy5206 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 2 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ නමස්කාර වේවා ෴෴෴අපගේ පින්වත් සුවාමින්වාහාන්සෙට නිදුක් නිරෝගි දිඝාසිරි සම්පත්තියම ලැබේවා

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ස්ම්න් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා හැමෝටම මේ පින් කුසල්ම බලවත් වෙවා නිවනටම සාදු සාදු සාදු තේරැවන් සරනයි.හැමෝටම සාදු සාදු සාදු නාමෝ බුද්දාය

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 2 ปีที่แล้ว +4

    සාදු ..සාදු ...සාදු ....
    උතුම් දහම් පද අපිට මහත් කරුණාවෙන් කියලා දෙන ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා..

  • @komarik4660
    @komarik4660 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +25

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා 🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @subadrakulathunga8612
    @subadrakulathunga8612 2 ปีที่แล้ว +4

    තෙරැවන්සරණයි අපේ පින්වත් ස්වාමින් වාහන්ස අපට සංසාරදුකෙන්. නිදහස්විමට ධර්මය දේශනා්කරන ඔබවාහන්සේ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝායුෂ ලැබෙිවා සාදු සාදු සාදු 🙏

  • @kumarikanchana708
    @kumarikanchana708 2 ปีที่แล้ว +4

    සාදු සාදූ සාදූ පිංවත් අපෙ හාමුදුරැවනෙ,, මියගිය මහත්මාට මේ පිං අනුමෝදමි වේවා,,,

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේ ට

  • @erandathiperera9650
    @erandathiperera9650 2 ปีที่แล้ว +3

    සාධු🙏 සාධු 🙏සාධු🙏 උතුම්‍ වූ මේ‍ ශ්‍රී සද්ධර්මය හැම දෙනාටම අවබෝධ වී නිවන් මාර්ගයටම හිත යොමු වේ‍වා! තෙරුවන්සරණයි! නමෝබුද්ධාය🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏🙏 තෙරුවන් සරණයි

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 ปีที่แล้ว +1

    සසරට යන අප නැවෙන් එතෙරට යනවා වගේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට අවබෝධයෙන් ම පැහැදිලිව දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏

  • @hpathirana
    @hpathirana 2 ปีที่แล้ว +3

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +4

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

    • @sudugunarathna730
      @sudugunarathna730 2 ปีที่แล้ว

      Derga ausa labewa ape hamuduruwane sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @fathimafathima7936
    @fathimafathima7936 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා පින් වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්ති ය ලැබේවා තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @travelwithmi..3761
    @travelwithmi..3761 2 ปีที่แล้ว +3

    අපේ අධිපතිතුමනි ⁣ඔබතුමා කළ පිංකම් බලයෙන් සසරේ කිසිඳු ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා.... ⁣කල පිංකම් බලයෙන් ඔබතුමා නිවනින් සැනසේවා... සාදු සාදු සාදු.... 🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 2 ปีที่แล้ว +3

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා ,🌹🌹🌹🙏🙏🙏🙏🙏💐💐💐💐💐🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @shanikadilrukshi9181
    @shanikadilrukshi9181 2 ปีที่แล้ว +5

    Piwath suwaming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏 piwath seaming wahanse niduk wethwa nirogi wethwa Suwapath wethwa Chathurrya saththya paripurna washayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏

  • @pramudikalpani1565
    @pramudikalpani1565 2 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @lakmalhannadige7961
    @lakmalhannadige7961 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏තෙරුවන්සරනයි,නමෝ බුද්ධාය.

  • @tharinduvkanishka5991
    @tharinduvkanishka5991 2 ปีที่แล้ว +2

    බොහොම පිං අපෙ හාමුදුරුවනේ 🙏

  • @kumarihami8186
    @kumarihami8186 2 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...සාදු ....🙏🙏🙏🙏.මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏.තෙරුවන් සරණයි ස්වාමීනි ...🌺🌺🌺🌺🌼🌼🌼🌼..දීර්ඝආයුෂ වේවා ...ස්වාමීනි ...🙏🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +1

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @dilruseelarathana.8203
    @dilruseelarathana.8203 2 ปีที่แล้ว +1

    Sadu sadu ape හාමුදුරුවනේ .අපිව යහපත් මඟට ganana උත්සාහ කරන oba වහන්සේ ta diragausha ලැබේවා ...........

  • @nalinkumara7882
    @nalinkumara7882 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @නීලූවීරසිංහ
    @නීලූවීරසිංහ 2 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්සේට මගේ
    නාමස්කාරය වේවා .....තෙරුවාන් සරණයි ඔබවහන්සේට ...දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට ....🙏🙏🙏

  • @waindraniindrani
    @waindraniindrani ปีที่แล้ว

    🙏 🙏 🙏 මියගිය එම මහතාටත් නිවන් මගපැදේවා ඒවගේම එම පවුලේ එම මැතිනියටත් සියලුම දේනාට සසර දුකින් අත් මිදේවා🙏 🙏 🙏 ධර්මදේශනාවට සවන් දුන් මටත් ඒ පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏 ❤

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @dipthilatha1669
    @dipthilatha1669 2 ปีที่แล้ว +2

    Pinwath suwamin wahansa oba wahanseta niduk nirogi deergaayusha lebewa sadu sadu sadu 🙏🙏🙏

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @3vision580
    @3vision580 2 ปีที่แล้ว +4

    sadu sadu sadu

  • @chathuranga1982
    @chathuranga1982 2 ปีที่แล้ว +1

    සාදු ! සාදු !! සාදු !!!
    සාදු ! සාදු !! සාදු !!!

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ..සාදු සාදු සාදු මේ ගෝරතර සසරින් එතර වන්න අප කාටත් මේ පිං එකසේ උපකාරි වෙත්වා .....🌷🌷🌷🌷🌷🌷

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼💐💐💐

  • @hashinianupama1589
    @hashinianupama1589 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු....🙏🙏🙏🙏

  • @thamarawong6416
    @thamarawong6416 2 ปีที่แล้ว +2

    Pinwath gawraniya swaminwahanseta mage nmaskaraya wewa niduk nirogi suwa dirgausa labewa theruwan saranai divi pihitai 🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු....සාධු.....සාධු.....🙏🙏
    🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!🙏🙏🙏🙏

  • @lekamlagebanda6607
    @lekamlagebanda6607 2 ปีที่แล้ว +1

    නමස්කාරය වෙවා,,සාදු,,සාදු,,🙏🙏🙏🙏🙏

  • @maheshimaheshi6831
    @maheshimaheshi6831 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ...🌻🌻🌼🌼🌷🌷

  • @rramudisubooda2034
    @rramudisubooda2034 2 ปีที่แล้ว

    පින්වත් sowamin වහන්ස ඔබතුමාගේ දර්ම දෙසන අපි අහනවා Sowamin වහන්ස 🙏🙏

  • @KunuLK
    @KunuLK 2 ปีที่แล้ว +8

    ජීවිතය කියන්නේ අස්ථිර දෙයක්
    මරණය කොයි මොහොතේ එයිද කියන්න දන්නේ නෑ
    එනිසා ලාමක දේවල් පසුපස නොගොස් ජීවිතය නිවනින් සැනසීම සඳහා කටයුතු සලස්වගන්න
    තෙරුවන් සරණයි!

  • @kumudusubhasani9502
    @kumudusubhasani9502 2 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද, පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේටදමාගේ නමස්කාය වේවා.ඔබ වහන්සේලා නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා.උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වී උතුම් නිවන් අවබෝධ වේවා.

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +1

    This is true love beautiful lady..... you are on the right path, transfering merits in this way to your beloved! May you continue to find solace in the noble triple gem !.....🙏

  • @upekshaamarakoon4264
    @upekshaamarakoon4264 2 ปีที่แล้ว

    සාදු🌸සාදු🌼සාදු🌸🌼 නමෝ බුද්ධාය🙏🙏🙏

  • @nunga9808
    @nunga9808 2 ปีที่แล้ว

    සාදු , සාදු ,සාදු ............!!! භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @surangafernando3100
    @surangafernando3100 2 ปีที่แล้ว

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පින්

  • @yamunananayakkara504
    @yamunananayakkara504 2 ปีที่แล้ว +1

    Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa 🙏🙏🙏

  • @krishanthapremalal8957
    @krishanthapremalal8957 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @krishanthapremalal8957
    @krishanthapremalal8957 2 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malindaperera8550
    @malindaperera8550 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු...🙏🙏🙏💎💗🌏
    බුදු බණ පදයක් සවන වැකේවා...
    බුදු ගුණ පමණක් සිතට දැනේවා...
    අවසන් වරට මගේ...
    ඇස් පියවෙන මොහොතේ...
    බුදු හිමි රුව මට මැවී පෙනේවා...
    අනේ ඒක ඇත්ත අපි කරපු දේවල් තමයි අපි පසු පස එන්නෙ...
    තෙරුවන් සරණයි 🙏...

  • @spsamanspkumara5066
    @spsamanspkumara5066 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @daynidayni500
    @daynidayni500 2 ปีที่แล้ว +6

    Teruwan.sarhanai.pinwat.suwamin.wahanset.niduk.nirogiw.dirg.ayuslabewa🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 ปีที่แล้ว +1

    🌹🙏🌹සාදු 🌹🙏🌹සාදු 🌹🙏🌹සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා !!!
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා .
    අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා ..

  • @sunalinimanthika3356
    @sunalinimanthika3356 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @rohansampath9343
    @rohansampath9343 ปีที่แล้ว

    සාධු ...සාධු .. .සාධු ..
    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා උතුම් ධර්මාවබෝදය අවබෝධ වේවා ආයු වර්ණ සැපබල කීර්තිය ප්‍රඥා යසසීන් වැඩේත්වා අමාමහා නිවනින් සැනසෙන්න ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිලිසරණ වාසනාව ලැබේවා .!!!

  • @malanidingiriya7197
    @malanidingiriya7197 2 ปีที่แล้ว

    Saduu saduu saduu bohoma pin pinwath swamin wahanseta saduu saduu saduu namo buddhaya theruwan saranai 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!🙏🙏🙏🙏
    2022,04,30

  • @nadeeshathennakoon3913
    @nadeeshathennakoon3913 2 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවවා සාධු සාධු සාධු 🌼🌸🌷⚘

  • @shobawalpola2937
    @shobawalpola2937 2 ปีที่แล้ว +1

    Semata Dharmavabodaya lebeva
    Sadhu Sadhu Sadhu 🙏
    Namo Buddhaya.

  • @sandiyakumari1648
    @sandiyakumari1648 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

    • @dammikadumindu696
      @dammikadumindu696 2 ปีที่แล้ว

      සාදු🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏

  • @mastermindsrilanka
    @mastermindsrilanka 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏

  • @Nethugamage9595
    @Nethugamage9595 2 ปีที่แล้ว

    සාධු..සාධු..සාධු..🙏🙏🙏තෙරුවන් සරණයි!!!🌼🌼🌼

  • @indikachamara1456
    @indikachamara1456 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @nadithimalka481
    @nadithimalka481 2 ปีที่แล้ว

    තේරැවන් සරනයි

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 2 ปีที่แล้ว

    සාදු..සාදු.සාදු

  • @JolycelltJolycell
    @JolycelltJolycell 2 ปีที่แล้ว +1

    සාදු !🙏සාදු!!🙏🙏සාදු!!!🙏🙏🙏

  • @Harshana1
    @Harshana1 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 2 ปีที่แล้ว

    සාදු.. සාදු.. සාදු ...

  • @nilanthi8158
    @nilanthi8158 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @weerakoondona1041
    @weerakoondona1041 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 2 ปีที่แล้ว

    Apage Pinvath Saddhaseela swaminwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa!! Me Gautama Budu sasunedima dharmavabodhaya wethwa!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @kmgeethani4
    @kmgeethani4 2 ปีที่แล้ว

    🙏🙏🙏 suwamin wahansata godak pin sidda wenawa niwaradi karunu karana kiyala denawata 🙏🙏🙏🙏🙏

  • @sovindhishakya8113
    @sovindhishakya8113 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @ruvijayalath4513
    @ruvijayalath4513 2 ปีที่แล้ว

    🙏🙏🙏🌷 සාදූ සාදූ සාදූ

  • @harshanisandamali3584
    @harshanisandamali3584 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @karunabolin8566
    @karunabolin8566 2 ปีที่แล้ว

    Sadu sadu sadu ape habudurovanta terovan saranai devipihitai 🌹🌹🌹🌹💥💥💖🙏🙏🙏🙏🙏🙏🙏🙏