ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සද්ධා සීල හාමුදුරුවන් මාගේ දෑසට දැකගන්න ලැබේවා
නමෝ බුද්ධාය !!!...වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!..මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුඛ සහගත ප්‍රතිපදාවකින් පරිපූර්ණ වශයෙන් සුවසේ අවබෝධ වේවා !!!..ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🙏🙏🙏🌹🌹🌹
සාදු !!!සාදු !!!සාදු !!!🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මගේ වැද නමස්කාරය වේවා!!!! 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු පිංවන් සුවාමින් වහන්සේගේ හැම බණ පදයක්ම අහනවා නමෝ බුද්ටාය
පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!
නමෝ බුද්ධාය. සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු...
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!! 🙏🙏උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා...!!!🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු
සාදු ! සාදු !! සාදු !!!නමෝ බුද්ධාය ! වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා 🙏🙏🙏! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා ! නිවන් දොරටුවක්ම වේවා ! 🙏උතුම් අමාමහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය පිනැත්තෝ ස්‍රවනය කරත්වා ! 💐💐💐උතුම් අමාගගුලේ කිමිදී සිත්තුල පින් කුසල් පිරෙවා! කෙලෙස් දුරු වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!!සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුර නිරතුරුව ලැබේවා ! ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!!🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 ලෝකවාසි සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් යහපතක් සෙතක් සැලසේවා !🙏සියලු සත්වයෝ සුවපත් වේවා ! 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺සැමට උතුම් තෙරුවන් සරණයි ! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🙏නමෝ බුද්ධාය !🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
මම,ගොඩක්, පින්, කර,තයනව,මෙවන්, උතුම් ශ්‍රී සද්ධර්මය, අහන්න, අනේ, තව,තවත්, මෙවන්, උතුම් ශ්‍රී සද්ධර්මය, අප,සියලුම, දෙනාට, වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!! අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේටත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් දීර්ඝායුශම වේවා !!!
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Uthùm seamen wahanseta margapala niwan labewa
නමෝ බුද්ධාය සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි නමෝ බුද්දාය 🙏🙏🙏
අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් ,අපගේ පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා..! සාදු..සාදු..සාදු...!
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.
නමෝ බුද්ධාය.තෙරුවන් සරණයි..අප පිංවත් ස්වාමින් වහන්සෙට...ගොඩක් වටිනා ධර්ම දේශනාවක්...ගොඩක් දහම් කරුනු එක් රැස් කර ගත්තේම්..හාමුදුරුවනේ
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා 🙏🙏🙏🙏
අක්කා කාලෙකින් profile photo එක වෙනස් කරාද 🥺😃😊🙂
@@kavindumaduranga1930 5
@@pathmagunawardena5183 c0
🙏 *තෙරුවන් කමා කරගැනීම*--------------------------------------අනන්ත සසර පටන් මේ මොහොත දක්වා,ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ද,පසේබුදුරජාණන් වහන්සේලාට ද,උතුම් ශ්‍රී සද්ධර්මයට ද,සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේඅග්රශ්රාවක, මහාශ්‍රාවකයන් වහන්සේලාට ද,අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට ද,ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට ද,සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන්ට ද,මව්පිය ගුරුවර වැඩිහිටියන්ට ද,ධාතු චෛත්‍ය වහන්සේලාට ද, බෝධීන් වහන්සේලාට ද,පිළිම වහන්සේලාට ද,මාගේ සිත කය වචන යන තිදොරින්දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝයම් වරදක් සිදුවී ඇත්නම්,බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා!ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා!සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා!දෙවනුව ද මට සමාව ලැබේවා!තෙවනුවද මට සමාව ලැබේවා...
🙏🙏🙏🌼🙏🙏🙏
සාදු සාදු සාදු,🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏💮💮💮🌸🌸🌼🌼🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අතිපුජනිය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏මාගේ නමස් කරවේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම්බුදුසරණයි 🙏🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං 🙏🙏🙏අපේ හාමුදුරුවනේ 🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏
පිංවත් ශාමීන්වහන්සෙට දිීර්ඝායුෂ තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වාහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
Penwath suwamen වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
🙏 සාදු. සාදු.. සාදු... 🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!තෙරුවන් සරණයි...!
පින්වත් අපේ සද්දාසීල ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මේ උතුම් ධර්ම දේශනා කරන පිනෙන් මතු බුදු රජාණන් වහන්සේගේ උතුම් නිර්වාණය අවබෝධය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ, නිර්මල බුද්ධ වචනය අසන්නෙම්වා, නිර්මල බුද්ධ වචනය දරන්නෙම්වා,, තව බොහෝ කාලයක් අපට අණූකම්පවෙන් දහම් දේශනා කරන සේක්වා අපේ හාමුදුරුවනේ,,
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ජීවයක් පාර්ථනා කරමු
මගේ ජීවිතය පුරාවට දාන සීල භාවනා ආදී වශයෙන් රැස් කරගත් සියලූම පින් ඔබ වහන්සේ , පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු මහ සඝරුවනට එකසේ අනුමෝදන් කරමි. දීර්ඝ ආයුෂ ලැබේවා !!! සාදු සාදු සාදු ... තෙරුවන් සරණයි !!!🙏🏻🙏🏻🙏🏻
නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
පින්වත්, අපෙ,ස්වාමීන් වහන්සේ, අපභට,මෙ,උතුම්, දෙවල්,අපභට, දෙශනා කරනවා, ඔබ,වහන්සේ, නිවන්, දකිත්වා, 🙏🙏🙏🙏🙏🙏🙏
සාධු🙏 සාධු🙏සාධු🙏 කළ්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන්වහන්ස ධර්මය දේශනා කරන සේක! අපව සසර දුකින් නිදහස් කිරීමට ඔබ වහන්සේලා අපේම පිනකට පහල වී ඇත. තෙරුවන්සරණයි🙏 නමෝබුද්ධාය🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!🙏🙏 උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා...!!!🙏🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ශද්දාශීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවයම ලැවේවා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්දාය🙏🙏🙏
පින් වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 දීර්ඝායු වේවා පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි 🙏☸️☸️
ඔබ වහන්සේට ගොඩක් පිං හාමුදුරුවනේ🙏🙏🙏. උතුම් නිර්වාණය හැකි ඉක්මනින් ඔබ වහන්සේට අවබෝධ වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා 💮🙏 සත්පුරුශ ගුරුදෙවිදුට ලක්ෂ කෝටි වාරයක් නමස්කාර වේවා 💮💮🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදුරජාණන් වහන්සේට
සාදු සදු සාදු නමස්කාර වේවා
පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
නමෝබුද්ධාය තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට චතුරාර්ය සත්‍යය ධර්ම අවබෝධ වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
සාදු සාදු සාදු ..ඔබ වහන්සේට නිදුන් නිරෝගි තෙරැවන් සරනයි .සියලු දේනා සුවපත් වෙිවා ..🙏🙏🙏
සාදු සාදු සාදු මටත් සැමටත් මේ අසන බණ පදයේ පින් සැමට අනුමෝදන් වෙත්වා....
පින්වත් ලොකු ස්වාමින් වහන්සෙ සහා පින්වත් සිසු කැල සහා හැමදාම ඉතා විශිෂ්ඨ අන්දමින් ධර්ම දේසනා කරන පින්වත් මේ ස්වාමින් වහන්සෙට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ උතුම් ගෞතම බුද්ධ සාසනයේම නිවන් දකින්න හේතු වාසනා ලැබේවා 🙏🙏🙏නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු......සාධු.....සාධු.....🙏🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏🙏 සාධු.....සාධු.....සාධු....🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා ..... මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා !!!! මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි..🙏🙏🙏🙏🙏
අපගේ ගුරුදෙවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවාසාදු සාදු සාදු
මාගේ ජීවීතය මාගේ සම්මා සම්බුදු තිලෝගුරු අමා මෑනී බුදු පියානන් වහන්සේට පූජා වේවා.. 🙏🙏🙏උතුම් දර්මස්කන්දය දේශානා කරන උතුම් සද්දාශීල ස්වාමීන් වහන්සේට දීර්ගායුශ වෙවා... චතුරාර්‍ය සත්‍යයය අවබෝද වේවා නිවනම සාක්ෂාත් වේවා සාදූ... සාදූ... සාදූ... 🙏🙏🙏
සාදු සාදු....දේශකයන් වහන්සේ වන වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේටත්......සද්ධර්මය අසන සියලූම පින්වතුන් වත් මේ පින හේතු වේවා.....🙏🙏
මාගේ අමාමෑණී බුදු පියානන් වහන්සේට පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් නමස්කාර කරමී නමස්කාර වේවා ,නමස්කාර වේවා ,නමස්කාරම වේවා .සාධූ 🙏 , සාධූ 🙏 , සාධූ 🙏 .නමෝ භුද්දාය ☸️ 🙏🙏🙏 .
පින්වත් අපගේ ස්වමින් වහන්සේ නිදුක් වේවා නීරොගී වේවා සුවපත් වේවා 🌷🌷 සාදු සාදු සාදු 🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිර්ගායු.ලබත්වාසාධුසාධුසාධු.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සියලුම සත්වයන් තුල මෛත්‍රී සිත් ඇති වෙත්වා!!! ඒවාගේම පිංවත් අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! අපගේ ස්වාමීන් වහසේලාට මේ වාගේ ධර්ම දේශනා ලෝක සත්වයාට දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වමින් වහන්සේ සාධු සාධු සාධු
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
🙏🙏🙏උතුම් තිසරණට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ 🙏🌺පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය මෙන්ම දීර්ඝායු සම්පත්තිය සැලසේවා . තෙරුවන් සරණයි .
උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා වූ පින උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිසම හේතූ වේවා 🙏🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් සද්ධාශීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අප කෙරෙහි අනුකම්පවෙන් තව බොහෝ කලක් ධර්ම් දේශනා කරන සේක්වා උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය මේ ගෞතම සම්බුදු සසුනේම අවබෝධවේවා සාධු 🙏🙏🙏 සාදු 🙏🌹🙏🌹🙏🌹 සාදු 🙏🌹🙏🌹🙏🌹 සාදු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාදු 🙏🌹🙏🌹🙏🌹 සාදු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාදු 🙏🌹🙏🌹🙏🌹 සාදු 🙏🌹🙏🌹🙏🌹
සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා හැමෝම සුවපත් වෙවා මෙි සසර දුකින් මිදෙත්වා නිවන් දාකිත්වා නිවනටම මෙි පිනම හෙතු වාසනාම වෙවා සාදු සාදු සාදු නාමෝ බුද්දාය බුදු සරනයි🙏🙏🙏🙏👏👏🙏🙏🙏🙏
🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් වෙවා නිරොගි වෙවා දිර්ගායු වෙවා !!!
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏🙏🙏සාදූ සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
සාධු සාධු සාධු නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන ලද මේ උතුම් ධර්ම දේශනාව හේතුවෙන් රැස් වූ පින් සියල්ලක්ම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලූම ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වේවා. දීර්ඝායුෂ නිදුක් නීරෝගී සුවය ලැබේත්වා 🙏🙏🙏
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා ෴,,🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන්වහන්සේට පින් අත් වේවා 🙏🙏 හිත කලබල වෙන හැම අවස්තාවකම ඔබ වහන්සේගේ බන අහලා තමයි හිත හදා ගන්නේ.. 🙏🙏🙏
සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏!පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා ! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්රාග,ද්වේශ,මෝහ, ඊර්ෂ්‍යාව ආදි සියලූම අකුසලයන් දුරු වී,සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක්ම සහ ප්‍රඥාව, මා මෙන්ම මේ උතුම් ධර්මය අවබෝධයට කැමති සියලු සත්ත්වයන්ගේ ජීවිත වලටද ලැබීමෙන් ,සංසාර දුකින් නිදහස් වීමටඋතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා ! නමෝ බුද්ධාය 🙏 !
මේ උතුම් වූ ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා ස්වාමීන් වහන්සේ..මේ උතුම් වූ බණ පද ඇසීමට සැලැස් වූ සියලු දෙනා හටද උතුම් වූ නිවන් මග ලබා ගැනීමට හේතු කාරණා වේවා.
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...
Sadhu sadhu sadhu 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! උතුම් chathurarya sathya ඉක්මනින් අවබෝධ වේවා ! Sadhu sadhu sadhu 🙏🙏🙏
සාදු සාදු සාදු .!!! අනන්ත වු බුදුගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් සඝ ගුණ බලයෙන් පිංවත් කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා මේ බුද්ධ ශාසනයේම උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා .💞☸️🙏🙏🙏☸️💞
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
අනේ සාදූ සාදූ පින් ඇත්තෝ මේ උතුම් සද්ධර්මය අසත්වා🙏🙏🙏🙏
Ma ama manee Buddha puthrayan wahanse nisa mama mage kootiyak waradi niwaradi Kara gaththa me pinenma oba wahanse margapala labathwaa sadu sadu sadu sadu
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏💐💐🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏Pinwath suwaameen deergayusha labeewa
ස්වාමීන් වහන්ස දැන් අප හට ඇත්තේ තිසන සරන පමණයි ඔබ වහන්සේට දිර්ගායු වෙවා
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏 දිගාසිරි වේවා 🙏 🙏 🙏
උතුම් කල්‍යාණමිත්‍ර සම්පත්තියක අසිරිය ...නමෝ බුද්ධාය !🙏🌺🙏🌺🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස.🙏🙏🙏
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට ගොඩක් පින්
සාදු සාදු සාදු අපගේ තතාගත අරහත් අමාමෑණි බුදුපියාණන් වහන්සේ අපට දේශනා කල ඒ උතුම් ධර්මය අපට දායාද කල ඒ පින්වත් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඒවගේම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද අපගේ පින්වත් වැලිමඩ සද්ධාසීලි ස්වාමීන් වහන්සේටද මාගේ නමස්කාරයවේවා දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ඒවගේම මේ උතුම් දහම් මාවතට මාව යොමුකල මගේ පින්වත් ලොකු පුතාට සර්දා රූපවාහිනී නාලිකාවේ කාර්‍යමන්ඩලයේ සියලුදෙනාටම දායකත්වය ලබාදුන් සියලුදෙනාටම ඔබ අප සියලුදෙනාටම මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු .......සාදු .....සාදු !!අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !!මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධයම වේවා !!සාදු ........සාදු .......සාදු !!
ස්වාමීන් වහන්ස දෑසින් දැක ගැනීමට මට පිං ලැබේවා 🙏🙏🙏🙏
සද්ධා සීල හාමුදුරුවන් මාගේ දෑසට දැකගන්න ලැබේවා
නමෝ බුද්ධාය !!!...වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!..මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුඛ සහගත ප්‍රතිපදාවකින් පරිපූර්ණ වශයෙන් සුවසේ අවබෝධ වේවා !!!..ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🙏🙏🙏🌹🌹🌹
සාදු !!!සාදු !!!සාදු !!!🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට මගේ වැද නමස්කාරය වේවා!!!!
🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු පිංවන් සුවාමින් වහන්සේගේ හැම බණ පදයක්ම අහනවා නමෝ බුද්ටාය
පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!
නමෝ බුද්ධාය. සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු...
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!! 🙏🙏උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා...!!!🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු
සාදු ! සාදු !! සාදු !!!
නමෝ බුද්ධාය ! වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා 🙏🙏🙏!
සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏
උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා ! නිවන් දොරටුවක්ම වේවා ! 🙏
උතුම් අමාමහ නිවනම ලබත්වා !
මේ උතුම් ශ්‍රී සද්ධර්මය පිනැත්තෝ ස්‍රවනය කරත්වා ! 💐💐💐
උතුම් අමාගගුලේ කිමිදී සිත්තුල පින් කුසල් පිරෙවා!
කෙලෙස් දුරු වේවා !
උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!!
සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුර නිරතුරුව ලැබේවා ! ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා !
මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!!
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
ලෝකවාසි සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් යහපතක් සෙතක් සැලසේවා !🙏
සියලු සත්වයෝ සුවපත් වේවා !
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
සැමට උතුම් තෙරුවන් සරණයි !
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🙏නමෝ බුද්ධාය !🙏
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
මම,ගොඩක්, පින්, කර,තයනව,මෙවන්, උතුම් ශ්‍රී සද්ධර්මය, අහන්න, අනේ, තව,තවත්, මෙවන්, උතුම් ශ්‍රී සද්ධර්මය, අප,සියලුම, දෙනාට, වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!!
අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේටත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් දීර්ඝායුශම වේවා !!!
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Uthùm seamen wahanseta margapala niwan labewa
නමෝ බුද්ධාය සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි නමෝ බුද්දාය 🙏🙏🙏
අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් ,අපගේ පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා..! සාදු..සාදු..සාදු...!
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ
නමස්කාරය වේවා.
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.
තෙරුවන් සරණයි.
නමෝ බුද්ධාය.තෙරුවන් සරණයි..අප පිංවත් ස්වාමින් වහන්සෙට...ගොඩක් වටිනා ධර්ම දේශනාවක්...ගොඩක් දහම් කරුනු එක් රැස් කර ගත්තේම්..හාමුදුරුවනේ
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා 🙏🙏🙏🙏
අක්කා කාලෙකින් profile photo එක වෙනස් කරාද 🥺😃😊🙂
@@kavindumaduranga1930 5
@@pathmagunawardena5183 c0
🙏 *තෙරුවන් කමා කරගැනීම*
--------------------------------------
අනන්ත සසර පටන් මේ මොහොත දක්වා,
ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ද,
පසේබුදුරජාණන් වහන්සේලාට ද,
උතුම් ශ්‍රී සද්ධර්මයට ද,
සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ
අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවකයන් වහන්සේලාට ද,
අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට ද,
ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට ද,
සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන්ට ද,
මව්පිය ගුරුවර වැඩිහිටියන්ට ද,
ධාතු චෛත්‍ය වහන්සේලාට ද, බෝධීන් වහන්සේලාට ද,පිළිම වහන්සේලාට ද,
මාගේ සිත කය වචන යන තිදොරින්
දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ
යම් වරදක් සිදුවී ඇත්නම්,
බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා!
ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා!
සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා!
දෙවනුව ද මට සමාව ලැබේවා!
තෙවනුවද මට සමාව ලැබේවා...
🙏🙏🙏🌼🙏🙏🙏
සාදු සාදු සාදු,🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏💮💮💮🌸🌸🌼🌼🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අතිපුජනිය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏මාගේ නමස් කරවේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම්බුදුසරණයි 🙏🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං 🙏🙏🙏අපේ හාමුදුරුවනේ 🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏
පිංවත් ශාමීන්වහන්සෙට දිීර්ඝායුෂ තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වාහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
Penwath suwamen වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
🙏 සාදු. සාදු.. සාදු... 🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
තෙරුවන් සරණයි...!
පින්වත් අපේ සද්දාසීල ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මේ උතුම් ධර්ම දේශනා කරන පිනෙන් මතු බුදු රජාණන් වහන්සේගේ උතුම් නිර්වාණය අවබෝධය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ, නිර්මල බුද්ධ වචනය අසන්නෙම්වා, නිර්මල බුද්ධ වචනය දරන්නෙම්වා,, තව බොහෝ කාලයක් අපට අණූකම්පවෙන් දහම් දේශනා කරන සේක්වා අපේ හාමුදුරුවනේ,,
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ජීවයක් පාර්ථනා කරමු
මගේ ජීවිතය පුරාවට දාන සීල භාවනා ආදී වශයෙන් රැස් කරගත් සියලූම පින් ඔබ වහන්සේ , පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු මහ සඝරුවනට එකසේ අනුමෝදන් කරමි. දීර්ඝ ආයුෂ ලැබේවා !!! සාදු සාදු සාදු ... තෙරුවන් සරණයි !!!🙏🏻🙏🏻🙏🏻
නමෝ බුද්ධාය.
තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා.
මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
පින්වත්, අපෙ,ස්වාමීන් වහන්සේ, අපභට,මෙ,උතුම්, දෙවල්,අපභට, දෙශනා කරනවා, ඔබ,වහන්සේ, නිවන්, දකිත්වා, 🙏🙏🙏🙏🙏🙏🙏
සාධු🙏 සාධු🙏සාධු🙏 කළ්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන්වහන්ස ධර්මය දේශනා කරන සේක! අපව සසර දුකින් නිදහස් කිරීමට ඔබ වහන්සේලා අපේම පිනකට පහල වී ඇත. තෙරුවන්සරණයි🙏 නමෝබුද්ධාය🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏
🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!🙏🙏 උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා...!!!🙏🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ශද්දාශීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවයම ලැවේවා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්දාය🙏🙏🙏
පින් වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
දීර්ඝායු වේවා පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි 🙏☸️☸️
ඔබ වහන්සේට ගොඩක් පිං හාමුදුරුවනේ🙏🙏🙏. උතුම් නිර්වාණය හැකි ඉක්මනින් ඔබ වහන්සේට අවබෝධ වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා 💮🙏
සත්පුරුශ ගුරුදෙවිදුට ලක්ෂ කෝටි වාරයක් නමස්කාර වේවා 💮💮🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදුරජාණන් වහන්සේට
සාදු සදු සාදු නමස්කාර වේවා
පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
නමෝබුද්ධාය තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට චතුරාර්ය සත්‍යය ධර්ම අවබෝධ වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
සාදු සාදු සාදු ..ඔබ වහන්සේට නිදුන් නිරෝගි තෙරැවන් සරනයි .සියලු දේනා සුවපත් වෙිවා ..🙏🙏🙏
සාදු සාදු සාදු මටත් සැමටත් මේ අසන බණ පදයේ පින් සැමට අනුමෝදන් වෙත්වා....
පින්වත් ලොකු ස්වාමින් වහන්සෙ සහා පින්වත් සිසු කැල සහා හැමදාම ඉතා විශිෂ්ඨ අන්දමින් ධර්ම දේසනා කරන පින්වත් මේ ස්වාමින් වහන්සෙට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ උතුම් ගෞතම බුද්ධ සාසනයේම නිවන් දකින්න හේතු වාසනා ලැබේවා 🙏🙏🙏
නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
🙏🙏 සාධු......සාධු.....සාධු.....🙏🙏
🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏🙏 සාධු.....සාධු.....සාධු....🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා ..... මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා !!!! මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි..🙏🙏🙏🙏🙏
අපගේ ගුරුදෙවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා
සාදු සාදු සාදු
මාගේ ජීවීතය මාගේ සම්මා සම්බුදු තිලෝගුරු අමා මෑනී බුදු පියානන් වහන්සේට පූජා වේවා.. 🙏🙏🙏
උතුම් දර්මස්කන්දය දේශානා කරන උතුම් සද්දාශීල ස්වාමීන් වහන්සේට දීර්ගායුශ වෙවා... චතුරාර්‍ය සත්‍යයය අවබෝද වේවා නිවනම සාක්ෂාත් වේවා සාදූ... සාදූ... සාදූ... 🙏🙏🙏
සාදු සාදු....දේශකයන් වහන්සේ වන වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේටත්......
සද්ධර්මය අසන සියලූම පින්වතුන් වත් මේ පින හේතු වේවා.....🙏🙏
මාගේ අමාමෑණී බුදු පියානන් වහන්සේට පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් නමස්කාර කරමී නමස්කාර වේවා ,නමස්කාර වේවා ,නමස්කාරම වේවා .
සාධූ 🙏 , සාධූ 🙏 , සාධූ 🙏 .
නමෝ භුද්දාය ☸️ 🙏🙏🙏 .
පින්වත් අපගේ ස්වමින් වහන්සේ නිදුක් වේවා නීරොගී වේවා සුවපත් වේවා 🌷🌷 සාදු සාදු සාදු 🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිර්ගායු.ලබත්වාසාධුසාධුසාධු.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සියලුම සත්වයන් තුල මෛත්‍රී සිත් ඇති වෙත්වා!!! ඒවාගේම පිංවත් අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! අපගේ ස්වාමීන් වහසේලාට මේ වාගේ ධර්ම දේශනා ලෝක සත්වයාට දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වමින් වහන්සේ සාධු සාධු සාධු
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
🙏🙏🙏උතුම් තිසරණට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ
🙏🌺පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය මෙන්ම දීර්ඝායු සම්පත්තිය සැලසේවා . තෙරුවන් සරණයි .
උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා වූ පින උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිසම හේතූ වේවා 🙏🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් සද්ධාශීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අප කෙරෙහි අනුකම්පවෙන් තව බොහෝ කලක් ධර්ම් දේශනා කරන සේක්වා උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය මේ ගෞතම සම්බුදු සසුනේම අවබෝධවේවා සාධු 🙏🙏🙏 සාදු 🙏🌹🙏🌹🙏🌹 සාදු 🙏🌹🙏🌹🙏🌹 සාදු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාදු 🙏🌹🙏🌹🙏🌹 සාදු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාදු 🙏🌹🙏🌹🙏🌹 සාදු 🙏🌹🙏🌹🙏🌹
සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා හැමෝම සුවපත් වෙවා මෙි සසර දුකින් මිදෙත්වා නිවන් දාකිත්වා නිවනටම මෙි පිනම හෙතු වාසනාම වෙවා සාදු සාදු සාදු නාමෝ බුද්දාය බුදු සරනයි🙏🙏🙏🙏👏👏🙏🙏🙏🙏
🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් වෙවා නිරොගි වෙවා දිර්ගායු වෙවා !!!
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏🙏🙏සාදූ සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
සාධු සාධු සාධු නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන ලද මේ උතුම් ධර්ම දේශනාව හේතුවෙන් රැස් වූ පින් සියල්ලක්ම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලූම ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වේවා. දීර්ඝායුෂ නිදුක් නීරෝගී සුවය ලැබේත්වා 🙏🙏🙏
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා ෴,,🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන්වහන්සේට පින් අත් වේවා 🙏🙏 හිත කලබල වෙන හැම අවස්තාවකම ඔබ වහන්සේගේ බන අහලා තමයි හිත හදා ගන්නේ.. 🙏🙏🙏
සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏!
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා !
මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්
රාග,ද්වේශ,මෝහ, ඊර්ෂ්‍යාව ආදි සියලූම අකුසලයන් දුරු වී,
සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක්ම සහ ප්‍රඥාව, මා මෙන්ම මේ උතුම් ධර්මය අවබෝධයට කැමති සියලු සත්ත්වයන්ගේ ජීවිත වලටද ලැබීමෙන් ,
සංසාර දුකින් නිදහස් වීමට
උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා !
නමෝ බුද්ධාය 🙏 !
මේ උතුම් වූ ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා ස්වාමීන් වහන්සේ..මේ උතුම් වූ බණ පද ඇසීමට සැලැස් වූ සියලු දෙනා හටද උතුම් වූ නිවන් මග ලබා ගැනීමට හේතු කාරණා වේවා.
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...
Sadhu sadhu sadhu 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! උතුම් chathurarya sathya ඉක්මනින් අවබෝධ වේවා ! Sadhu sadhu sadhu 🙏🙏🙏
සාදු සාදු සාදු .!!! අනන්ත වු බුදුගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් සඝ ගුණ බලයෙන් පිංවත් කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා මේ බුද්ධ ශාසනයේම උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා .💞☸️🙏🙏🙏☸️💞
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
අනේ සාදූ සාදූ පින් ඇත්තෝ මේ උතුම් සද්ධර්මය අසත්වා🙏🙏🙏🙏
Ma ama manee Buddha puthrayan wahanse nisa mama mage kootiyak waradi niwaradi Kara gaththa me pinenma oba wahanse margapala labathwaa sadu sadu sadu sadu
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏💐💐🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏Pinwath suwaameen deergayusha labeewa
ස්වාමීන් වහන්ස දැන් අප හට ඇත්තේ තිසන සරන පමණයි ඔබ වහන්සේට දිර්ගායු වෙවා
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏 දිගාසිරි වේවා 🙏 🙏 🙏
උතුම් කල්‍යාණමිත්‍ර සම්පත්තියක අසිරිය ...
නමෝ බුද්ධාය !🙏🌺🙏🌺🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස.🙏🙏🙏
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට ගොඩක් පින්
සාදු සාදු සාදු අපගේ තතාගත අරහත් අමාමෑණි බුදුපියාණන් වහන්සේ අපට දේශනා කල ඒ උතුම් ධර්මය අපට දායාද කල ඒ පින්වත් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඒවගේම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද අපගේ පින්වත් වැලිමඩ සද්ධාසීලි ස්වාමීන් වහන්සේටද මාගේ නමස්කාරයවේවා දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ඒවගේම මේ උතුම් දහම් මාවතට මාව යොමුකල මගේ පින්වත් ලොකු පුතාට සර්දා රූපවාහිනී නාලිකාවේ කාර්‍යමන්ඩලයේ සියලුදෙනාටම දායකත්වය ලබාදුන් සියලුදෙනාටම ඔබ අප සියලුදෙනාටම මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු .......සාදු .....සාදු !!
අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !!
මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධයම වේවා !!
සාදු ........සාදු .......සාදු !!