පිස්සු බල්ලෙක් වගේ ලුහුබඳින කර්මය | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2023
  • මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
    #සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
    fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
    Web site:www.shraddha.lk/lakviru-radio/
    TH-cam:th-cam.com/channels/0p3.html...
    Facebook: lakviru/?vie...
    Programs: / lakviru-radio

ความคิดเห็น • 253

  • @lahiruviraj2379
    @lahiruviraj2379 ปีที่แล้ว +52

    අහෝ මගේ ගුරු ස්වාමීන් වහන්සේ පස් පවු දස අකුසල් කරපු මම උපාසකයෙක් උනේ මේ පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේගේ මුවින් බුදු බණ පද අහල පව්කාර පෘථංජන ජනයා නිසා මගේ ගුරු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා යූ ටියුබ් එකේ දාන එක නැවැත්තුවා ගරහන මිනිසුන්ටම අහිත පිණිස දුක පිණිස පවතින නිසා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිළිවෙත් පුරනා ආර්‍ය් වූ මහා සංඝ රත්නය ආශ්චර්යයි මාගේ නමස්කාරය වේවා..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 ปีที่แล้ว +5

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 👏👏👏🌻🌻🌻👏👏👏

  • @thilankaprasad8031
    @thilankaprasad8031 ปีที่แล้ว +4

    Apege පින්වත් suwaminwahanse obe වහන්සේ ge me dharma asa ma daramaya අවබෝධ kara gatta .....oba වහන්සේ ta නිදුක් නිරෝගී සුවය........ ලැබේවා .......sadu sadu sadu ...

  • @SHANSANDEEPA
    @SHANSANDEEPA ปีที่แล้ว +5

    🙏 ☸️🌹🥀සාදු 🙏☸️🌹🥀සාදු🙏☸️🌹🥀 සාදු 🙏☸️🌹🥀තෙරුවන් සරණයි 🙏☸️🌹🥀

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @kanthithelisinha1720
    @kanthithelisinha1720 ปีที่แล้ว +3

    Apage pinwath shamin wahanseta mage namas karaya wewa sadu sadu sadu

  • @PriyankaKumari-yl4iw
    @PriyankaKumari-yl4iw ปีที่แล้ว +4

    Namo baddaya theruwan saranay ape හාමුදුරුවනේ

  • @sandyakumari-sy2ie
    @sandyakumari-sy2ie ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    ඔබ වහන්සේගේ ධර්මදේශනා අද කාලෙ අයට හොදින් වැටහෙන අයුරින් සරලව දේසනා කිරීම ම
    ලොකු පොඩි,උගත්. නූගත් සියලුම දෙනාට මහඟු සේවයක්
    ඔබ වහන්සේ නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා

  • @kanchanavijesekara6144
    @kanchanavijesekara6144 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස

  • @merrymerry9736
    @merrymerry9736 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු මාගේ ස්වාමි වූ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පිං වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @thilinaashandananjaya2951
    @thilinaashandananjaya2951 ปีที่แล้ว +4

    Pinwath swamin wahanseta niduk nirogi deergaushama wewa!!

  • @dameshikanishanthi5668
    @dameshikanishanthi5668 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු ඔබ වහන්සේගේ බන පද මගේ ජීවිතය බොහෝ තැන් හිදී සකසා ගැනීමට බොහෝ සෙයින් උපකාරී විය. මා හැකි සෑම අවස්ථාවකදීම බන පද අසම් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් චතරාර්ය සත්ත්‍ය දරමය අවබෝධව නිවනින් සැනසීම ලබත්වා...

  • @pereraanjali1154
    @pereraanjali1154 ปีที่แล้ว +3

    පින් වත් අපේ ස්වාමින් වහන්සේට.. නිදුක් නිරෝගී සුවපත් වේවා.... තෙරුවන් සරණයි...

  • @ayomaruwini.6455
    @ayomaruwini.6455 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!

  • @thamararanathunge1477
    @thamararanathunge1477 ปีที่แล้ว +18

    අපි ත් පින් කරලා ඇති මෙිවගේ උතුුමි බන අහාන්න සාදු සාදු සාදු සාදු 💐💐💐💐💐💐

  • @donakusuma2536
    @donakusuma2536 ปีที่แล้ว +3

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @DamRecordz
    @DamRecordz ปีที่แล้ว +5

    🙏🏻🙏🏻🙏🏻💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🏻🙏🏻🙏🏻

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වෙත්වා🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @hashanmanoshi1118
    @hashanmanoshi1118 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු .!!! පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා උතුම් ධර්මාවබෝදය වේවා උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ආයු වර්ණ සැපබල කීර්තිය ප්‍රඥා යසසීන් වැඩේත්වා .!ප්‍රාර්ථනිය බෝධීයකින් අමාමහා නිවනින් සැනසෙන්න ගෞතම බුද්ධ ශාසනයේම පිහිට පිලිසරණ වාසනාව ලැබේවා .!මා ශ්‍රවණය කරන දහම් පදයක් ගානේම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් අතමිදේත්වා සංසාර දුකෙන් නිදහස් වීමට ගෞතම බුද්ධ ශාසනයේම පිහිට පිලිසරණ වාසනාව ලැබේවා .! ධර්මය ශ්‍රවණය කරන පිනෙන් රැස් වෙන්නා වු සියලු පින් මව්පිය ගුරුවරු වැඩහිටීටන්ටත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාටත් සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා උතුම් ධර්මාවබෝදය වේවා උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ආයු වර්ණ සැපබල කීර්තිය ප්‍රඥා යසසීන් වැඩේත්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා ප්‍රාර්ථනිය බෝධීයකින් අමාමහා නිවනින් සැනසෙන්න ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිලිසරණ වාසනාව ලැබේවා .!💞🙏💞

    • @tilinamihiranga
      @tilinamihiranga ปีที่แล้ว

      Tilina and I the same person thing

    • @tilinamihiranga
      @tilinamihiranga ปีที่แล้ว

      85 8 and the and I know you ow have 98558988975788953y8ed9cv8bnk998835 654 much more than that 8 85n57 I and I 8

  • @fonsekahaileyrose5393
    @fonsekahaileyrose5393 ปีที่แล้ว +3

    පින්වත් සුවාමින් වහාන්ස දිර්ගායුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +4

    තෙරුවන්! පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @milansampath2023
    @milansampath2023 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @shyamaleenehara6132
    @shyamaleenehara6132 ปีที่แล้ว +3

    🙏🙏🙏සාධු!..සාධු!!..සාධු!!!..

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +3

    සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @nimanthanadeeraka4635
    @nimanthanadeeraka4635 ปีที่แล้ว +8

    අපගේ පින්වත් ආචාර්යන් වහන්සේට නමස්කාර වේවා! 🙏🙏🙏

  • @sandayasandya159
    @sandayasandya159 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ☸️💐💐💐 පින්වත් ආර්‍ය මහාසගරුවණට💎💎💎💎💎මාගෙනමස්කාරවෙවා🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @hansikasewwandi5686
    @hansikasewwandi5686 ปีที่แล้ว +7

    Apage swaminwahansege daramadesana nitharama apita asannata labewa🙏🏻🙏🏻🙏🏻

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    නමෝ බුද්ධාය 🌼🌼🌼
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @gayanchandima8029
    @gayanchandima8029 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu.!

  • @ayeshasiriwardana8358
    @ayeshasiriwardana8358 ปีที่แล้ว +13

    🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේ ගේ දේශනාවක් මෙහෙම හරි ඇහුන එක වාසනාවක්. හරිම දුකයි දැන් දේශනා දාන්නේ නැති එක. ජීවිතේ වෙනස් කරපු බුදු බණ පදය ඇහුනේ ඔබ වහන්සේ ගේ හඩින්.. ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මන් භවයක නිර්වානය ලබත්වා.. ඔබ වහන්සේ ගේ මේ දේශනාවේ පින් බලයෙන් අපට සත්පුරුෂ ඇසුර අහිමි නොවේවා.. 🙏🙏

    • @amashanidilhara2958
      @amashanidilhara2958 ปีที่แล้ว

      🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹

    • @isharamadhumanthi3074
      @isharamadhumanthi3074 ปีที่แล้ว +1

      P

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.. සාදු සාදු සාදු,

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 ปีที่แล้ว +35

    පින් ඇත්තෝ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අසත්වා

    • @amitharamanayaka
      @amitharamanayaka ปีที่แล้ว +2

      🙏🙏🙏🌹🌹🌹

    • @Tv-fb7ip
      @Tv-fb7ip ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @Tv-fb7ip
      @Tv-fb7ip ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +10

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔 සාදු ! සාදු !!! සාදු !!! 🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏🙏🙏
    උතුම් අමාමහ නිවනම ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏නමෝ බුද්ධාය

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි..

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏

  • @arunsampath2624
    @arunsampath2624 ปีที่แล้ว +4

    සාදු! සාදු ! සාදු!

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 ปีที่แล้ว +4

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +11

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේලාට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏
    උතුම් අමාමහ නිවනම ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    නමෝ බුද්ධාය 🌼🌼🌼
    පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @nimeshakalpani
    @nimeshakalpani ปีที่แล้ว +7

    සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනයේම චාතුරාර්‍ය සත්‍ය අවබෝධ කීරිමේ වාසනාව උදා වේවා සාදු සාදු

  • @chaminisurangi9328
    @chaminisurangi9328 ปีที่แล้ว +3

    Pinwath ape swamin whnset niduk nirogi bw lebewa dirgayusha lebewa🙏🙏🙏🌹🌹🌹🌹

  • @iresshasenanayaka5291
    @iresshasenanayaka5291 ปีที่แล้ว +9

    අප පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @csandaruwan88
    @csandaruwan88 ปีที่แล้ว +7

    උතුම් තෙරුවන් සරණින් සැනසේවා...........සියලු යහපත සැලසේවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @n.m9188
    @n.m9188 ปีที่แล้ว +5

    අපෙ ගමට වැඩම කර ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය වේවා ..සාදු ..සාදු ..සාදු .

  • @janakawijesinha
    @janakawijesinha ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය! 🙏🙏🙏 තෙරුවන් සරණයි!

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @sameerafernando2427
    @sameerafernando2427 ปีที่แล้ว +3

    Hitha thibba godak prshnwalt huthara ambunna🌹

  • @DamRecordz
    @DamRecordz ปีที่แล้ว +5

    🙏🏻🙏🏻🙏🏻💐🌻🌷🌼🌹🌸🥀🌺 සාධූ සාධූ සාධූ ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🏻🙏🏻🙏🏻

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +10

    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේ
    නිදුක් නීරෝගී වේවා ..
    දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ සුවසේම වාසය කරත්වා ...සාධු ..සාධු ..සාධු ...
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාධු ...සාධු ...සාධු ....

  • @amashairangi3874
    @amashairangi3874 ปีที่แล้ว +2

    Sadu sadu sadu ...!!!🙏🙏🙏

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +26

    Sadhu sadhu sadhu අපගේ පින්වත් ස්වාම්න් වහන්සේ දැකිමම සැනසීමක්

  • @Million.Subscriber
    @Million.Subscriber ปีที่แล้ว +6

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dayanidesilva9430
    @dayanidesilva9430 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා... නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු.🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🌺🌺🌺🏵️🏵️🏵️🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +24

    🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 ปีที่แล้ว +1

    දීර්ඝායුවේවා පින්වත් ස්වාමීන් වහන්ස සාදු.සාදු.සාදු

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 ปีที่แล้ว +5

    🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏සාදු , සාදු , සාදු ......!!!
    අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ගෞරවණීය ඔබ වහන්සේ ඇතුලු පින්වත් ගෞරවණීය සත්පුරුෂයන් වහන්සේලා නිදුක් නිරෝගීව සුවසේ චිරාක් කාලයක් වැඩ වාසය කරමින් සුමදුර මීහිරි බණ පද ලොව දසත පතුරුවා හරිමින් සුවසේම අමා නිවනින් සැනසීමට මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම වාසනාව ලැබේවා .....!!!
    🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏
    මිහිරි බණ පදවලින් අවවාද අනුශාසනා කරන පින්වත් ඔබ වහන්සේලාට බොහෝ ... බොහෝ ... පුණ්‍යනුමෝදනා වේවා .....!!!
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
    නමස්කාර වේවා ....!!!
    🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏
    නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ ආශ්‍රයම අපටත් ලැබේවා ..!!!
    යෝනිසෝ මනසසිකාරයම ලැබේවා ..!!!
    නමෝ බුද්ධාය ...!!!

  • @nadeekamalkanthi5393
    @nadeekamalkanthi5393 ปีที่แล้ว +8

    සාදූ...සාදූ....සාදූ.....🙏🙏🙏

  • @nadinadi647
    @nadinadi647 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේලාට නිදුක් බව දීර්ඝඋස ලැබේවා

  • @ramanis8778
    @ramanis8778 ปีที่แล้ว +2

    Budu saranai

  • @rajithaaf5621
    @rajithaaf5621 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐

  • @user-wy6xu8yh8t
    @user-wy6xu8yh8t 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි .....අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වේවා!නිරෝගී වේවා !සුවපත් වේවා !

  • @manelpeiris3222
    @manelpeiris3222 ปีที่แล้ว +3

    ඒක නම් ඇත්තක්මයි.අපේ පිනට පහල වුන සඟ රුවනක්.නිසිම ලෙඩක් දුකක් නැතිව,කායික මානසික සහනය ලැබිල දීර්ඝායුෂ ලබත්වා!අපේ ජීවිත වලට සැනසිල්ල ලබන්නට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශණාම අපට කියාදෙන අපගේ ස්වාමින් වහන්සේට දේශණා කිරීම වෙහෙසකර නොවේවා!!

    • @manelpeiris3222
      @manelpeiris3222 ปีที่แล้ว +1

      අපි හැම දෙනාම ගෞරවනීය ස්වාමින් වහන්සේට හරි නමස්කාර පූර්ව ආදරයක් තිබෙන්නේ.උන්වහන්සේගේ පලාතේමයි මගේ ගමත්.උන්වහන්සේ දැනුවත් කලාට පස්සේ ඌවට ශ්‍රද්ධා එකට මමත් රුපියල් පනස්දහසක් පූජා කර ගත්තා.සාධු සාධු අපගේ ගරු සද්ධාසීල ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් සසර දුකින් එතෙර වීමට මේ සියලුම පින් උපකාර වෙත්වා!!!

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +14

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං .
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @kknishanthi1604
    @kknishanthi1604 ปีที่แล้ว +3

    Sadu sadu sadu theruwan sarani ape hamuduruwane 🙏🙏🙏

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 ปีที่แล้ว +11

    සාදු...සාදු...සාදු......
    ඉක්මන් භවයකදීම ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...🙏🙏🙏🌷🌷🌼🌼💮💮🌸🌸🙏🙏🙏

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @priyaherath
    @priyaherath ปีที่แล้ว +7

    Namo Buddhaya 🙏

  • @renukachamo5391
    @renukachamo5391 9 หลายเดือนก่อน

    මාගේ පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව දීර්ඝායු වේවා !තෙරුවන් සරණයි !

  • @user-ps1ut1uo5u
    @user-ps1ut1uo5u 9 หลายเดือนก่อน

    සාදූ🙏සාදූ🙏සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ🌹 සාදූ 🌹සාදූ🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 ปีที่แล้ว +10

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @nuwansampath7348
    @nuwansampath7348 ปีที่แล้ว +6

    Sadu Sadu Sadu!!!

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි

  • @nuwansanjaya187
    @nuwansanjaya187 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    ගිහියන් මෙන්ම පැවිද්දන් ද සැබෑ ශ්‍රද්ධාවෙහි ම යෙදෙත් වා.

  • @udayaneel4377
    @udayaneel4377 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව වේවා. ඒ අමාමහා නිවන මේ ගෞතම බුදු සසුනේම අවබෝධ වේවා!

  • @gayandarshana1592
    @gayandarshana1592 ปีที่แล้ว +3

    සාදු සාදු සාදූ🙏🙏🙏

  • @Danushka1985417
    @Danushka1985417 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @subodanayani833
    @subodanayani833 ปีที่แล้ว

    පින්වත් ඔබ වහන්සේට නිඩුක් නිරෝගි දීර්ගායු සුව ලබේවා... තෙරුවන් සරණයි.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @hemanthathandalage1867
    @hemanthathandalage1867 ปีที่แล้ว +3

    සාදු......සාදු.....

  • @actiontv8835
    @actiontv8835 10 หลายเดือนก่อน

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @asankawimalarathne3545
    @asankawimalarathne3545 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🙏 🙏 🙏

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว

    සාදු ..සාදු ..සාදු .. !!! 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි .. !!!! 🙏🙏🙏 නමෝ බුද්ධාය .. !!!!🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .. !!! 🙏🙏🙏

  • @geetharanjani4412
    @geetharanjani4412 9 หลายเดือนก่อน

    අපේ ලොවු තුරා බුදු පියානන් වහන්සේ පලමුව මාගේ නමමස්කාරය වේවා සාදු සදු සාදු 🙏🙏🙏 දෙවනුව මෙම බන දේසනා කරපු අපේ සුවාමින් වහන්සේ ට මාගේ නමමස්කාරය වේවා බුදු සරනයි 🙏🙏🙏

  • @kumaratharu9910
    @kumaratharu9910 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 ปีที่แล้ว +5

    Namo buddaya🙏

  • @piyumimadubashani4713
    @piyumimadubashani4713 ปีที่แล้ว +2

    Uhum nirwanayama awaboda wewa... Sadu!!! Sadu!! Sadu!!🙇‍♀️🙏

  • @Tv-fb7ip
    @Tv-fb7ip ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏

    • @Tv-fb7ip
      @Tv-fb7ip ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

  • @lahiruvinod7644
    @lahiruvinod7644 ปีที่แล้ว +1

    Sadu sadu

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 6 หลายเดือนก่อน +1

    උතුම් තෙරුවන් ගුණයට මාගේ ගෞරව නමස්කාරය වේවා.🙏🙏🙏

  • @thusharasampath7994
    @thusharasampath7994 11 หลายเดือนก่อน

    සත්‍යයක් මයි අහක යන හුනියන් වදිනවා කර්මයක් මයි ඔබ වහන්සේ දෙශනා කල දෙ අත් දැක්කා ඔබ වහන්සෙට පිං 🙏

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @Yuvenya
    @Yuvenya ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +1

    Pinwat ape garutara loku swamin wahanse oba wahanseta utum u teruwan sarannai diirgau wewa sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @madushikanilanthi7229
    @madushikanilanthi7229 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු . ඔබවහන්සේගේ දේශනාවක් අහන්න අපිත් පින් කරලා ඇති🙏🙏🙏

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 ปีที่แล้ว +17

    සඝ ඔවදන් තුලින්දකින අඩුපාඩු නිවනටම පිහිටයි. දීඝායුවේවා🙏🙏🙏

  • @susiladamayanthi1048
    @susiladamayanthi1048 5 หลายเดือนก่อน +1

    සියලුම ලෝකයාට සෙතක් ශාන්තියක් වේවා 🙏🙏🙏🙏🙏

  • @opdetu
    @opdetu 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 ปีที่แล้ว

    ඔබ වහන්සේගෙන්
    ධර්ම දේශනා අසා තමයි මම ධර්මයට
    යොමුවුණේ මම දැන්
    හුගාක් ධර්මය අසනවා
    ඔබවහන්සේට මේ පින
    අනුමෝදන් වේවා සාදු....සාදු ...සාදූ.....