මිහිරට කාලා බීලා, හොඳට ඇඳ පැළඳලා, පින් දහම් කරගෙන ඉන්න මේ දේ ඕනෙමයි.. | සදලංකාව දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 674

  • @ramanisunil1218
    @ramanisunil1218 2 ปีที่แล้ว +3

    අපේ ලොකු සුවාමින් wahnsata ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 8 หลายเดือนก่อน +4

    සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆🎆🎆🎆🎆 1:31

  • @chamindaweerasinghe5242
    @chamindaweerasinghe5242 2 ปีที่แล้ว +2

    මගේ නමස්කාර වෙිවා සාධු සාධු සාධු අනුමෝදාමි 🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼

  • @Inside_movie-M
    @Inside_movie-M หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා 🙏 දීර්ඝායු ලැබේවා 🙏

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว +2

    බුදු සරනයි සාදු සාදු සාදු සාදු සාදු!!!!!

  • @dularadarshana5709
    @dularadarshana5709 3 ปีที่แล้ว +38

    පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @chalaninishaka3019
    @chalaninishaka3019 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය..පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ..හරිම ලස්සන ජීවිතේ ට ලොකු වට්නාකමක් දෙන ධර්ම දේශනයක් ...ඔබ වහන්සේ ගේ පු0චි ධර්ම දේශනයක් බිදක් හෝ ශ්‍රවනය කරනවාමයි ....මේ ලෙසින් ජිවිත ආලෝකමත් කරන..ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා ......තෙරුවන් සරණයි

  • @malamanohari5217
    @malamanohari5217 ปีที่แล้ว +3

    අපේ ජිවිතය සුගතිගාමි කර ගැනීමට ඔබ වහන්සේ දේශණා කල ධර්ම මහත්ඵල මානිසංසයි.ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !🌷🌷🙏🙏🙏🌷🌷

  • @DhammaSisila1
    @DhammaSisila1 3 ปีที่แล้ว +54

    ප්‍රණීත දේශනාවක් සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว +15

    පින්වත් සැමට එදිනෙදා නෙදා සරිලන ආකාරයට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන අපගේ පින්වත් සද්ධා සීල ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว +46

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... සුන්දර දේශනාවක්... සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...🙏🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว +21

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +85

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

    • @dipthilatha1669
      @dipthilatha1669 3 ปีที่แล้ว +3

      Loku swamin wahansata niduk nirogi deergaayusha lebewa 🙏🙏🙏

    • @shamisamudika7926
      @shamisamudika7926 2 ปีที่แล้ว

      බුදු සරණයි.!

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @SomindraKannangara
    @SomindraKannangara 3 ปีที่แล้ว +15

    නමෝ බුද්ධාය
    🙏 සාදු. සාදු.. සාදු... 🙏
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    තෙරුවන් සරණයි...!

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 3 ปีที่แล้ว +15

    ඔබ වහන්සේගේ දේශනාවෙන් මගෙ ජීවිතයේ සුන්දර පැතිකඩක්.තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.🙏🙏🙏

  • @linekuwait1348
    @linekuwait1348 3 ปีที่แล้ว +9

    පිංවත් අප ස්වාමින් වහන්සේට දිර්ගායුෂ ලැබෙිවා මෙවැනි ධර්මදේසනා තව තවත් අපට ඇසේවා තෙරැවන් සරණයි සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @sanda5566
    @sanda5566 3 ปีที่แล้ว +19

    මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් පසු නොදන්නා කරුණු රාශියක් ඉගෙනගත්තා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !

  • @chamilapriyadarshani2549
    @chamilapriyadarshani2549 3 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු.🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා. උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ලැබේවා.🙏🙏🙏☸️☸️☸️

    • @sharadajanadari9419
      @sharadajanadari9419 2 ปีที่แล้ว

      සාදු! සාදු! සාදු! 🙏🙏🙏🙏🙏🙏

  • @TharukaTharu-uk3sz
    @TharukaTharu-uk3sz 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ ❤

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාම්න්වහන්සේට නිදුක් නිරෝගි සුවය දිර්ඝායු ලැබේවා

  • @brindlysenaratne8555
    @brindlysenaratne8555 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ..ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා මේ තරුණ දරුවෝ මත් ද්‍රව්‍ය පාවිච්චි කරන එක නවත්තන්න අනුශාසනා වක් කරන සේක්වා

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්වාමින්වහන්සේට ගොඩක් පින්

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +61

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @gangawijayananda6780
    @gangawijayananda6780 3 ปีที่แล้ว +18

    🙏🙏🙏 නමෝ බුද්ධාය ....පුජ්‍ය වැලිමඩ සද්ධාශිල ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ..

  • @sdfernando2412
    @sdfernando2412 3 ปีที่แล้ว +12

    වැලිමඩ සද්ධාසිල ස්වාමින් වහන්සේට ගොඩක් පිං මේ දේශනාව දේශනා කලාට 🙏

  • @sobachandni4929
    @sobachandni4929 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු.පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ඹබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ශයුෂ සම්පත්තිය ලැබේවා.මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව මේ ගෞතම බුද්ධ ශාසනයේදිම ලැබේවා...

  • @tharakadarshana188
    @tharakadarshana188 2 ปีที่แล้ว +2

    බුදු සරනයි!🙏🙏

  • @akhindulnit7904
    @akhindulnit7904 2 ปีที่แล้ว +2

    සාදු ...සාදු ...සාදු ...!

  • @lalith9415
    @lalith9415 3 ปีที่แล้ว +15

    පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ....

  • @kushanisamanmali2443
    @kushanisamanmali2443 3 ปีที่แล้ว +26

    පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කාරය වේවා🙏නිදුක් නීරෝගි චිර ජිවනය සැලසේවා🙏🙏🙏

  • @gimhaneesudeshika8106
    @gimhaneesudeshika8106 2 ปีที่แล้ว +1

    Oba wahanseta nirogi suwa labewa! Sadu sadu sadu!

  • @sandunidenagamage3118
    @sandunidenagamage3118 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ☸️☸️☸️☸️☸️☸️☸️ සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ☸️☸️☸️☸️☸️☸️☸️

  • @sitharacosta2
    @sitharacosta2 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว +1

    🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා

  • @sehaniseumini5131
    @sehaniseumini5131 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සෙට🙏🙏🙏🙏

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට මෙවැනි දහම් දේශනාවන් කිරිමටත් අපට මෙවැනි දහම් දේශනා ශ්‍රවනයටත් මෙම පින් හේතු වාසනා වෙත්වා .

  • @namalwimalarathna341
    @namalwimalarathna341 3 ปีที่แล้ว +15

    🌼🌼 නමෝ බුද්ධාය 🌼🌼
    පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් නිරෝගීව බොහෝ කාලයක් සුවසේ වැඩ සිටිත් වා.
    🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 3 ปีที่แล้ว +18

    පිං ඇති සෑම දෙනාම මෙි සුමිහිරි බණ අසත්වා.ගරැතර මාගේ ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා සාදු නි🙏🙏

  • @mydramaworld8563
    @mydramaworld8563 3 ปีที่แล้ว +11

    බොහෝම පින් අපේ හාමුදුරුවනේ . ගොඩක් වටින් බණක්. ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීවට වාසනාව ලැබේවා. සාදූ....... සාදූ
    ....... 🙏🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +41

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා 💐💐💐💐🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushasasi8122
    @anushasasi8122 3 ปีที่แล้ว +20

    🙏🌹🙏🌹🙏🌹🥀🥀🥀🥀නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේටත් නමස්කාර වේවා

    • @sharadajanadari9419
      @sharadajanadari9419 2 ปีที่แล้ว

      සාදු! සාදු! සාදු! 🙏🙏🙏🙏🙏🙏

  • @charithrathnayaka4799
    @charithrathnayaka4799 3 ปีที่แล้ว +14

    සාදු .......සාදු .......සාදු ........ඔබ වහන්සේටත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ආර්ය මහා සංඝරත්නයටත් නමස්කාරය වේවා

  • @kumudusamanmali3617
    @kumudusamanmali3617 3 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු සාදු මාගේ ගෞරවණිය නමස්කාරය හදපත්ලෙන්ම වේවා .

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว +10

    පින්වත් ස්වාමීන් වහන්සේට..දීර්ඝයුෂ වෙවා ධර්මය ශවණය කළ සියලු දෙනාටම යහපතක්ම වේවා නමෝ බුද්ධාය 👃👃👃

  • @rasikarasika103
    @rasikarasika103 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නිවන අවබෝධ වේවා සියළුම සත්වයන් ට 🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +12

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @chandrikapiyathilake102
    @chandrikapiyathilake102 2 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu! Oba wahanseta theruwan Saranai ape hamuduruwane.

  • @nishanthideepika2005
    @nishanthideepika2005 3 ปีที่แล้ว +10

    පින්වත් සුවාම්න්වහන්සේට මගෙ නමස්කරය වේවා.සාදු සාදු සාදු

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +13

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼

  • @sadeekachathurangani2537
    @sadeekachathurangani2537 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 ปีที่แล้ว +1

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!අනන්ත බුදුගුණ බලයෙන් ඔබවහන්සේට සසර ගමන කෙටි කරගන්න ලැබේවා!සියලු සත්වයෝ සසර ගමන කෙටි කර ගන්න ලැබේවා!නිවනම වෙත්වා!නමෝ බුද්ධාය!!!

  • @danuweerasinghe173
    @danuweerasinghe173 3 ปีที่แล้ว +25

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම සැලසේවා !! 🙏🙏

  • @kumariherath7874
    @kumariherath7874 3 ปีที่แล้ว +4

    Pinvath swamin vahansa!! Oba vahanseta mage namaskaraya vewa!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @handmade6447
    @handmade6447 3 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය🙏
    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි🌸🌸🌸🌸

  • @methadisilva9446
    @methadisilva9446 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🌼🌼🌼🙏

  • @අත්තනායක-ඡ4ය
    @අත්තනායක-ඡ4ය 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වෙවා ස්වාමීනි වටිනා දර්ම දේසනාවක් ස්වාමීනි මම මේ උතුම් පින් කම 2024 උතුම් සද්දාවෙන් බාර ගත්තා නොදන්නා බොහෝ දේ ඔබ වහන්සේ දේසනා කලා අහෝ මා කෙතරම් පුන්ණය වන්තද ස්වාමීනි ඔබ වහන්සේට උතුම් නිවනම වෙත්වා නිරෝගි සුව ලෙබේවා සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +1

    නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පිණ වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @malkifernando7142
    @malkifernando7142 3 ปีที่แล้ว +7

    සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏 තවත් මෙවැනි හිතට වදිනා ධර්ම දේශනා ඇසීමට භාග්‍ය උදා වේවා සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏

  • @shamisamudika7926
    @shamisamudika7926 2 ปีที่แล้ว +2

    බුදු සරණයි.!,තෙරුවන් සරණයි.!,

  • @madhumalinimesha7476
    @madhumalinimesha7476 3 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමීන් වහන්ස, දීර්ඝායුෂ ලැබේවා!!!.. සියලු ම බණ අසන්නන්ට යහපතක් ම වේවා!!

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .ඔබ වහන්සේට බොහොම පින්🙏🙏🙏

  • @anuradilshan4214
    @anuradilshan4214 2 ปีที่แล้ว +1

    පූජ්‍ය වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව චිර ජීවනය අත්වේවා. අනන්ත සසරේ දුකින් පෙලෙන සියළු දෙනා හට උතුම් බුදු ගුණ කියාදෙමින් මේ සමාජය යහමඟට ගන්නට ඔබ වහන්සේ දරන උත්සාහයට මාගෙ නමස්කාරය වේවා... තෙරුවන් සරණයි ...!🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +13

    නමෝ බුද්ධාය🙏🙏🙏

  • @inokamadumali9454
    @inokamadumali9454 2 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්ම්කාරය වේවා සාදු සාදු සාදු .......

  • @iddamalpanagesunilkekuland5674
    @iddamalpanagesunilkekuland5674 3 ปีที่แล้ว +14

    මෙි ධර්මශ්‍රවණය සඳහා දායකත්වය දුන් පින්වතුන්ටත්, දේශකයන් වහන්සේටත් මෙි උතුමි ධර්මය අවබෝධ වේවා ...🙏🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe173 3 ปีที่แล้ว +80

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ධර්මය ශ්‍රවණය කිරීමේ පිනෙන් සියළු දෙනාහට යහපතක්ම වේවා... 🙏🙏

    • @ishanpriyasantha1025
      @ishanpriyasantha1025 3 ปีที่แล้ว +1

      Å

    • @shenaldananjayashenaldanan5612
      @shenaldananjayashenaldanan5612 3 ปีที่แล้ว

      සාදුා👩‍👦‍👦

    • @asankamadushan7789
      @asankamadushan7789 3 ปีที่แล้ว

      Hai

    • @kamalalekamge7134
      @kamalalekamge7134 3 ปีที่แล้ว

      අපේ හාමුදුරැවනේ සුදු ඇදගන පංසලට යන්නෙ ධර්ම ගෞරවය නිසාය සුදු ඇදුමෙ ගෞරවයක් තියනවා ඔබවහන්සේගෙ බණටික කිරි කලයට ගොම බිදුවක් දැම්මා වගෙයි බුදු දහමෙ අඩංගු සරළබවට කෝ ? මෙහෙම බන කිව්වොත් කාන්තාවෝ මගුල් ගෙදරට ත් පන්සලටත් එකම ඇදුමම අදින්නට පසුබට නොවනු ඇත බුදු රජාණන් වහන්සේ අවවාද යට වඩා ආදර්ශයට මුල් තැන දුන්නා පාංශු කුල සුදුරෙද්දෙන් චීවරය සකස්කර ගත්තා ඔබ වහන්සේලාට ත් තුන්සිව්ර පමනයි නේද අනුමත කලෙ , ඔබ වහන්සේ රටේගෞරවයට පාත්‍රවු ස්වාමින් වහන්සේ නමක් ඊට හානි කරගන්න එපා මා මේඅදහස ඉදරි පත්කලෙ බොහෝ සද්භාවයෙන් බව සිහිපත් කරමි ,තෙරැවන් සරණයි ,,,,

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 2 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටති මාගේ නමස්කාරය වේවා🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 3 ปีที่แล้ว +2

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේට සම්මා සම්බුදුසරණයි 🙏දළදා සම්දු පිහිටයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏🙏

  • @chamindaweerasinghe5242
    @chamindaweerasinghe5242 2 ปีที่แล้ว +1

    පිංන්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වෙිවා සාධු සාධු සාධු අනුමෝදාමි

  • @nilesusantha4542
    @nilesusantha4542 3 ปีที่แล้ว +17

    මේ ධර්ම දේශනාව අහලා ගොඩක් දෙවල් දැනගත්තා 🙏🙏🙏

  • @maduyt4991
    @maduyt4991 3 ปีที่แล้ว +12

    ❤️ නමෝ බුද්ධය

  • @malaniranaweera3542
    @malaniranaweera3542 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ම⁣ගෙ නමස්කාර වෙවා වෙවා වෙවා බුදු සරණයි හාමුදුරුවනේ පින් ඔබ වහන්සේට

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @ayomiiresha7866
    @ayomiiresha7866 3 ปีที่แล้ว +17

    පින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් මහා සංඝ රත්නයටත් දීර්ඝායුෂ ලැබේවා

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 3 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා ..නමෝ බුද්ධාය 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 ปีที่แล้ว +1

    සා දු🙏 සාදු🙏 සාදු🙏🙏🙏🙏

  • @liongroup2251
    @liongroup2251 3 ปีที่แล้ว +65

    ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණානුභාව බලයෙන් පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා!!!🙏🙏🙏

  • @scorpionsubzero22
    @scorpionsubzero22 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් අප හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @udayakumari4283
    @udayakumari4283 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว +1

    සම්මා සබුදු සරනයි

  • @nadikalakmali4120
    @nadikalakmali4120 3 ปีที่แล้ว +4

    Theruwn saranayi ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhuwanthiedirisinghe4817
    @madhuwanthiedirisinghe4817 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට ...

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +112

    ධර්ම දානය ලබා දුන් සියලු සුපින්වතුන්ටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්‍යය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 ปีที่แล้ว +2

    ධර්ම දේශනය හරිම වටිනවා....අපේ හාමුදුරුවනේ
    🙏🙏🙏 .......

  • @rajithakumari1093
    @rajithakumari1093 3 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gagkrenu6551
    @gagkrenu6551 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +15

    වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සත්‍ය ලෙස අප වනාහී ජීවත් වීමේදී සතුටින් සිටීම යහපැවැත්ම අනුගමනය කිරීම ඉතා වැදගත්. මන්ද යත් එකදු විටක බුදුරදුන් දෙසා වදාලා මධ්‍යම ප්‍රතිපදාව වනාහී තමන් ශක්තිමත් වී ධර්මයට අනුව ජීවිතය පවත්වා ගත යුතු බවත්. එනයින් ඔබ වහන්සේ මෙම දේශනාව ඇසුරින් එය මනාවට පසක් කලා යැයි ප්‍රාර්ථනා කරමි. එම නිසා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏
    නමෝ බුද්ධාය!

    • @sharadajanadari9419
      @sharadajanadari9419 2 ปีที่แล้ว +2

      සාදු! සාදු! සාදු! 🙏🙏🙏🙏🙏🙏

  • @rasanjaligeethika6328
    @rasanjaligeethika6328 2 ปีที่แล้ว +1

    බුදු සරණයි 🙏🙏

  • @rashmigunathilaka2170
    @rashmigunathilaka2170 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබ වහන්සේට නිවන පිනිස මේ පිං අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @අත්තනායක-ඡ4ය
    @අත්තනායක-ඡ4ය 2 ปีที่แล้ว +2

    මෙ උතුම් දර්ම දේසනාවන් අපට සවනය කරන්න සලස්වන සියලු දේනාටම උතුම් තෙරුවන් බෙලෙන් යහපතක්ම වෙවා උතුම් තෙරුවන් සරන යි උතුම් නිවනම වෙත්වා

  • @dileepaabishek2359
    @dileepaabishek2359 2 ปีที่แล้ว +2

    සුදුසුම බණ පදයක් ජීවිතය ට.මිනිස්සු තිබුනත් ලෝබකමට අදින්නේ නෑ.පිං ඔබවහන්සේ ට.🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @HerathmudiyanseUdayangani
    @HerathmudiyanseUdayangani 7 หลายเดือนก่อน +1

    Hithe ewilena ginna HEMA mohothema niwwe oba wahanse....oba wahansege pin thawa thawath balawath wewa!....minisunge ewilena Gini niwanna thawath sakthiya lebewa!sadu...sadu....sadu..

  • @CHANNEL-mr7sl
    @CHANNEL-mr7sl 3 ปีที่แล้ว +11

    💐💐නමස් කාර වේවා තුනුරුවනට🙏🙏🙏

  • @indramg3331
    @indramg3331 3 ปีที่แล้ว +8

    ධර්ම දානය දුන් පින්වතුන්ට සහ පින්කමට සහභාගී වුන සියලුම පින්වතුන්ට උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධවේවා

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .....බුද්ධ රත්නයට ධමිම රත්නය ට සංඝ රත්නය ට මාගේ නමස්කාරය වෙිවා !ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා නිවනින් සැනසේවා සාදු සාදු සාදු .....

  • @كوماريال-ع9غ
    @كوماريال-ع9غ 3 ปีที่แล้ว +10

    පින්වත් කල්‍යාණ මිත්‍ර යන් වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා නිදුක් නිරෝගී දීර්ඝ යුෂ ලැබේවා උතුම් උ චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ කරගෙන ගෞතම බුදු සසුනේ ම amamaha නිවන සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා 🙏🙏🙏💐💐💐💐