You are one of the most progressive couples I've seen in Sri Lanka. I'm glad that you two are role models to younger generation. The way you handle parenting is really progressive, shared responsibilities where the father is involved in parenting as much as the mother. And a perfect balance of modern living and tradition. I also love that Chamari maintains her figure after giving birth. That's something women usually forget after giving birth. A woman should not be pressurised to maintain good looks all the time but here I mean self care
A birthday is the anniversary of the birth of a person. An anniversary is the date on which an event took place or an institution was founded in a previous year, and may also refer to the commemoration or celebration of that event. Source:Wikipedia 🌚
Happy birthday princess 🔥And it's so great to see such an amazing father devoid of stereotypes. He sets such a beautiful example for Sri Lankan fathers to be
👶එලීනා බබා ලොකු වෙලා මේක බලනකොට අහන ප්‍රශ්නය👶
😉කේක් එකට මොකද උණේ?කෝ මගේ කෑල්ල😉
😯😯😁😁
එයා කවදාහරි මේවා බලද්දි කොච්චර සතුටු හිතෙයිද? ආසාවෙන් බලයි.. අම්මයි තාත්තයි එකතු වෙලා මතක ගොඩක් එකතු කරනවා. ❤❤❤❤❤❤
අඩො මරු එලිනා ලොකු උනාම 1m විතර ගහපු ඉන්ස්ටා එකක් 😍😄
Such a caring mother and father. Our travel princess is so lucky. She will be so happy watching these videos after she's grown up.
Tt
Ubalage oya kolam nawattala
Marinari duppat kenekkta udauvak karapalla
Ubala hituve ubalata vitarak lamai hambenne kiyalada
@@lakmalperera1755 methana dennathuwa gihin uba udaw karapan ehenm gihin. Knk hodin innawa balan inna beri irisiyakara kuhakayo..moktda thopi mewa balanne bln inna amaru nam.
Uba pila denne nativa idapan
චූටි එලී ... නැන්දලා මාමලා විතරක් නෙමෙයි , අක්කලා අයියලත් ඔයා එක්ක ඉන්නවා ... 😍
much love ❤️
Happy 1st-month birthday චුටි එලිනා.. 😍❤️
බදින්න කලින්ම මේවා බලලා ඉගන ගන්න අවස්ථාව දුන්නු අක්කටයි අයියටයි මගේ හදපිරි ප්‍රණාමය
බබා ලොකු උනාම මේවා දැකලා සතුටු හිතෙයි...
හරිම හොද දෙමාපිය දෙපලක්.පුංචි එලීනා වාසනාවන්තයි..අයියේ බබාව පිරිසිදුකරන මේසේ මත දේව රූපයක් තියෙනවා දැක්කා.එහෙම තිබ්බට කමක් නැතිද??තෙරුවන් සරණයි!
අනේ.. චූටි පැටියට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා. අද අපේ අම්මගෙත් උපන්දිනය. අපිත් උදේ කිරි බත් ඉව්වා💛
එයාටත් සුභම සුබ උපන්දිනයක් වේවා
HAPPY BIRTHDAY කියන්න අම්මටත් හොඳද 🤗🤗
අනේ ඔයාලගේම කලින් වීඩියෝ එකක් බල බල ඉද්දිමයි මේකේ නොටිෆිකේශන් එක ආවේ. ඔන්න ආවා චූටි පැටියව බලන්න ❤❤
Happy Birthday Travel Princess♥️God Bless You
අනේ අපේ එලීනාව මේ වීඩියෝ එකෙන් පෙන්නයි කියලා හිතුවෙ..ඔයාව දකින්න ආසාවෙන් ඉන්නෙ මැණික...❤️❤️
Eyawa pennanne january wlalunee 🙂🙂
ඔව්නෙ අනේ
Comment ඈතකට thanks.🙌 එහෙනං පස්සෙ එන්නංකො.
එලීනා ලොකු වෙලා අහනකොට "කෝ මගේ කිරිබත් කෑල්ල "කියලා ඕගොල්ලො මොකද කියන්නේ ?👶👶👶👶
චූටි බබෙක් කියන්නේ ලොකු වගකීමක් නේද.ඔයාලා 3න් දෙනාටම බුදු සරණයි ❤️❤️❤️❤️🌹🌹🌹
You are one of the most progressive couples I've seen in Sri Lanka. I'm glad that you two are role models to younger generation. The way you handle parenting is really progressive, shared responsibilities where the father is involved in parenting as much as the mother. And a perfect balance of modern living and tradition. I also love that Chamari maintains her figure after giving birth. That's something women usually forget after giving birth. A woman should not be pressurised to maintain good looks all the time but here I mean self care
එලීනා මැණික ♥️😍Happy one month birthday ♥️TrAvEL PrInCesS ♥️
චුටි පුතාට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Daughter
Fgjhvvhshkzd
Wehoujbvxaqwtyrjlokjjiiuytrewqjlpkjkiuytfgkk
Happy birthday travel princess !❤️❤️❤️ May the triple gems bless you all!
E baba hari lucky ane... adarei elina manik kate... ❤️❤️❤️
පොඩි දෙයක් දැක්කා මන්....බබාගේ ඩයපර් තියෙන තැන පත්තිනි දෙවි රූපයක් දැක්කා...ඒක වෙන තැනකින් තියනවනම් හොදයි නේද.......😘😘😘😘😘
ඔව් නිදන කාමර වල දෙවි රූප තියන්න හොඳ නැ 😌
ගොඩාක් ආසාවෙන් බලන්නේ... ඇත්තටම ආස හිතෙනවා.... රත්තරන් නංගියා ගොඩාක් පින් වන්තයී..... මේවගේ අම්මෙකියි.... අප්පච්චියෙකූයි ලබන්න.... සතුටින් ඉන්න හැමදාම....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Love u elina baby❤️❤️ පරිස්සමෙන් තුන්දෙනාම ඉන්න හැමදාම ආදරෙයි 😘😘😘❤️
Oya Kelani uni. Eke da ?
@@srjay928 l
@@srjay928 owwwwww
පැය භාගයයි 6.7 views 🥺 අක්කටයි අයියටයි වඩා එයාට ආදරෙ වෙයි වගේ 😅❤️
අභිමන්ත්‍රා කියන නම දැම්මේ අනුශ්ක උදාන ( වස්ති) 😘😘 අපේ එලීනා මැණික
Aththatmadaaaaa
@@shenshen5115 ඔව්ව්ව්ව්ව්ව්ව්😘
හෑ අනුෂ්ක වස්ති. 😂
@@hansikajayawardhana1220 ඔව්
අපේ Travel Princess 😍👨👩👧❤️❤️❤️
මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙන්නේ බබෙක් ඉන්නකොට අවශ්‍ය වෙන පොඩි පොඩි දේවල් ගැන කතා කරලා තියෙන නිසා. ❤️
Travel princess 👊❤👊
Nirogimath subama suba upandinak wawa🎂🎂
👊👊👊👊 akkee aiiyee jayawew ❤❤❤
ඇත්තටම ආදරණිය පවුලක් බුදුසරණයි
Happy birthday chuti ELINA 💟💟💟💟💟 godak adaraniyai akke & aiye samahara ayata wikarayak wage penunata eke watinakama danna aya dannawa issellama ammek thaththek wena ayata meka loku deyak eyalage Jiwitha walata loku watinakamak .... mama thama marry karalawath na eth kawadahari mamath mage babata ohoma adare karai e hagima edata matath danei hamadama adren sathutin inna thundenama.... dalada samidu pihitai ....!!!!
Happy birthday elina..♥️♥️🖤♥️♥️
First comment eka 5 denek withara daaala .. 😂😂😂
Hitha awlen hitiye chuti manika videos mula idn baluwa harima lassani oyla denth hari shok ❤😘 adorable couple ❤
බබා ලොකු වුණාම මේවා දැකලා දැකල සතුටු වෙයි happy birthday එලීනා අයි ලව් යූ ❤️❤️❤️❤️🎂🎂🎂🎂💕💕💕💐💐💐😘😘😘😘🙏🙏
එලීනා කියන්නේ ,නැතුව අපේ චූටි දුව කියන්න, ❤️එතකොට හරිම ආදරණීයයි...😍එලීනා නම ගොඩක් ලස්සනයි හොඳද...
Happy birthday travel princess..!! ❤️❤️
බුදුසරණයි මැණික...!!
චූටි දූ ලොකු වෙනකොට එයාට මතක ගොඩාක් එකතු කරල තියෙනවා එයාගෙ අම්මි තාත්තී....😍😍😍😍
Happy birthday travel princess👸 elina❤
Happy one month birthday to Elina! The cake and the room look lovely👍😍
Elina චුටි දෝණි one month birthday❤️❤️නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා මැණික❤️❤️
අපේ එලීනා චූටි දුව දැනුමක් තේරුමක් තියෙන කාලෙදී අහන පලවෙනි ප්‍රශ්නෙ මම දැන් කියනවා.....
😍මගේ කේක් කෑල්ලටත් වැඩේ දුන්නනේ.....😍
MANY HAPPY RETURNS OF THE DAY
LOVING PRINCES ELINA
STAY BLESSED AND BE HAPPY MAY YOUR ALL DREAMS COME TRUE 🥰😍😘
Budu saranai travel princess😍😍😍parissamin Inna😘😘 Adarei😍😍
Oyawa pennankm maga bln inne Api😁
හරිම පින් වත් දරුවෙක් 🙏🙏🙏
Thanks කසුන් මල්ලි චාමරි නංගී එලීනා 💛💛💛💙💙💙❤❤❤ සුරංගනාවී🧚🧚🌹🌹🌹 මල්ලි පවුලේ සියලුම දෙනටත් දීර්ඝායුෂ ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි
*A very very happy first month to the little princess !!!! Can't wait to see all her milestones.* 🤱
Happy Birthday Travel Princes ....God bless u ...Budusaranai !!
ඔයාලා තුන් දෙනාට බුදු සරණයි ❤️❤️❤️
Chamari always have to be your first choice even though you love ur daughter unconditionally!!! ♥️♥️ (ebulkiribath welawe)
A birthday is the anniversary of the birth of a person. An anniversary is the date on which an event took place or an institution was founded in a previous year, and may also refer to the commemoration or celebration of that event.
Source:Wikipedia 🌚
Chuti elina patiyo.....oyta budu saranai...😘😘😘
Warm wishes to 1 month old Darling Angel Elina and Blessed parents and grandparents too.stay Blessed always ❤️
😊😊😊😊😃😃😃😃
🤗🤗🤗🤗🤗🤗🤗
Nulasi
😘😘😘
පලවෙනි like එකයි කමෙන්ට් එකයි මගෙන් ඔන්න. ඔය දෙන්නගේ එලිනා දුවට නිදුක් නිරොගී ජිවිතයක් ගත කරන්න හැකි වේවා.. අාදරෙයි ඔය තුන්දෙනාටම මටත් මහලොකු වයසක් නැ 15 වයස එත් චුටි මැනිකට අාදරෙයි.. හොදින් බලාගන්න.💝💝💝💝❤❤
Happy birthday sweet ❤and ❤Adorable ❤Elina 🥰🥰...Bless you.!!..
20.11.22 💕💕 ඒකත් හරිම ලස්සන දවසක් ❤️❤️
Aneh, 😘 Ape travel Princess Elina..💚💚🤗 Adarei api. ❤️👶
Kasun aiye, ඔයාලගේ love story එක ගැනයි, wedding day එක ගැනයි vlog එකක් කරන්නකෝ
අපේ චූටි එලීනට සුබම සුබ උපන් දිනක් ❤️❤️❤️ තෙරුවන් සරණයි
Hi, Happy B'day Elina Doni .
Sending lots of hugs love with blessings to u
Triple gem blessings n God bless little baby.
First comment 😍😗♥️ Tripple Gem blessed your little family !!!
Aiya oyalage ammage kama harima rasaiii.
Happy birthday elina patiyoo😚😚😚akki ada mage husbandgeth birthday eka.
Happy birthday rataran patiyo..hamadama oi wagema sathutin inna labewa.!!budu saranai 3 denatama.
13 minutes 3.5k views❤ patio oyata kochchara kattiyak adareida balanna❤ HAPPY ONE MONTH BIRTHDAY manika❤
Happy birthday අපේ පුන්චි elina පැටියට.😘😘😘❤❤❤ oyata therana wayasakta aawahma oya godak sathutu wei. Mokda oyage ammai thaththai oya wenuwen kochchara dewal kerala tiyenawda kiyla dakkahma. Hoda damaupiyo dennak. Ea wage oyath godakma wasanawantha daruwak. Thun denatama tharuwan saranai.!!! Adarei hemadamath❤❤❤
Happy birthday princess 🔥And it's so great to see such an amazing father devoid of stereotypes. He sets such a beautiful example for Sri Lankan fathers to be
Happy birthday elina patiyo... man nam asama ahimanthrata thama....😍😍😍😍
කැමර එක හුරතල් කරේ ඇයි බන් දරැව ව වඩාගන්නේ නැතිව 😂😂😂❤️✌️🤩🤩🤩😍🎊️🎉️
Hahahahha mamath beluwa e mokakda kiyala
Akke mage birthday ekath chuti princessge birthday eka dawasema thama mata godak sathutui akka....
Happy Birthday 1st month chuti princess ..
Oyala 3denatama godak adarai 💖💖💖💖💖
Tv pennana Epa. It is harmful for the baby. Until three years screens are prohibited in the Uk. I’m a ENT surgeon.
මාසයක් ගියා කියලා දැනුනෙවත් නෑ.... ජේසු පිහිටයි චූටි දූ.... ❤
Happy One month birthday little girl🎂🎂❤️
Happy birthday elina patiyooo. Bs
එලී (Eli) නැතුව එයාට අභී (Abhi) කියන්නකෝ..😌❤ I think that it will be a cute nickname for her in future.
Ammai thattai daruwonta nama kiyanawata mamanam asa ne ane. Duwa putha kiyanawa tharam Hari yanne ne neda.
@@shanugunathilake1810 ow ekanam Aththa duwa putha thama hoda
Ohhh god palaweni wathawata 2 nd comment ❤️🌸love you elina gurl ❤️
Happy Birthday!! දෝණී😍🎂
Adrei nanga babooo oya diha balla man mage nangige chuti kale mathak krganwa babaooo .oya epadunu dawse edan man eva mathak kra ganwa . Ammitai thaththitai godaaaaak thanks meva apith ekka beda ganna wat ❤️❤️❤️❤️❤️❤️❤️ape nangi t dan අවුරුදු 6i 🤗🤗🤗 happy b'day elina babooo 🤗🤗🤗🤗🤗🤗
HAPPY birthday Elian may your wishes come true verry HAPPY RETURNS of the day.❤🍼🍰🏘
මටත් බබෙක් ඕන කියලා හිතන බැදලවත් නැති මෝඩ මම 😌🙏 Happy birthday chuti babi Elina 🎀🎀🎀🎉️🎊️😘✨️
Elina Happy birthday manika.❤️
චුටි දුවයි,දුවගේ තාත්තයි,ආච්චියි,සීයායි,නැන්දයි ඔක්කොම අපේ ගමේ.කාටද ආඩම්බර ❤️😍❤️😍
බුදු සරණයි මැණික❤️
Lassanai me akki aiya karana dewal balam inna asai welawa yanne nh samanyen mn videos eka digatama blnwa adui eth epa wenne nha akkigei,aiyagei videos baladddi mulinma beluwe oya dennage love story eka ethani passe me dewani video eka hrima nihathamani charitha dekak budu saranai! ❤️
Onna fist commit akka magen
Happy birthday elina patiyo 😍😍❤❤
චූටි එලීනා ඉපදිලා තියෙන්නෙ මගෙ උපන්දිනේ දවසේ..Happy Birthday little Elina.❤❤❤❤🎂🎂🎂🎂
Happy 1st month Birthday Elina❤️😍
Happy 1st month birthday our travel prince... ummmmmmmmmmmmmmmaaaaa aiyge nanginm nanda akkige nanginm punchi
Happy birthday Elina our sweet princes ❤🎂🎂🎂❤
Kasun ayya Chamari akke, Video eka balala godk kal, e wagema eka parakata wada baluwath ekka me video eka. Habai me comment eka nm danna hethuwa hadune nm ada ude ahareddi. 🤗Mulinma oyalage chuti duwa Elina ta godak adarei. Oyalatath godak adarei. Comment eka danna hethuwa dn kiynnam. Mn ada ude pandara oyalage Elina chuti duwage 1st birthday party eka heenen dakka. 💓 Hari sathutui ude ahareddi. Oyalata kiynna ona kiyla hithuwa. 😍 Ithin me dwas wala parissamin inne. Budusarany oyala hamotama. 😍
Happy 1st month Birthday our Travel Princess Eleena 😻❤️
Happy birthday little Angel .stay safe.....😍😍😍😍😍
Happy Birthday ELINA travel princess❤❤❤
Eli kiyanwata wada Abi kiyana eka lassanai wage akkiyoo ... happy birthday manika
Best couple and parents now 🥰chamari harima down to earth girl kenek.anith you tube couples wage nemei. All the best
Happy 1st month birthday patiyo stay blessed and God bless
හැමදාම සතුටින් ඉන්න ලැබේවා ...🎄🎉️🤗
Happy 1st month travel girl Elina..😘😘❤️❤️
Happy birthday travel princess 😘😘❤️❤️ God bless you..
Happy birthday!!! 🎂🎂🎂 Ape chuutii travel pricess Elina 😍😍
නැන්දලා මාමලා විත්‍රක් නෙවේ අය්යලත් ඉන්නෝ.
Ubalath mamala thamae 😂😂😂😂😂😂😂😂😂. Methana aiyala wenna haduwata.
😁
Elina wenuwen lassana lassana dewal krana wele ahinska lamayektath udaw kranna eka mulu jeewitha kaaletama wati
Happy birthday travel princes ❤️❤️❤️❤️❤️
Happy Birthday Baby❤️🎂🍰❤️..
Ah Aiye me video karana cam eka mokakda kiyannakoo
Hari lassanai...Happy one month chuti Elina! You are very lucky to have like this mom & dad. Be happy 4ever. Budusaranai 3n denatama 😘😘😘❤️❤️
Happy birthday travel princess 😍😘😘😘😘 hi Chamari pls do newborn day to day routine video.
Happy birthday 🎂🎁 ❤️😘😍
බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🤗