Travel with Wife එක්ක Food Challenge | ගෙවල් වල ප්‍රශ්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ඔන්න මේ සැරේ ඔයාලා ගොඩක්ම ආදරේ කරන TH-cam Couple එකක් ඇවිල්ලා ඉන්නවා අපේ Food Challenge වැඩහසටනට. බලන්නකො මේකේ මොකද වෙන්නෙ කියලා.
    ගොඩාක් ස්තූතියි කසුන්ටයි චමරිටයි දහසක් වැඩ මැද අපේ ආරාධනය පිළිඅරගෙන ආවට. ඒ වගේම Double Cheese Coffee and Dine රෙස්ටුරන්ට් එකේ කලමණාකාරීත්වයටයි කාර්‍යමණ්ඩලයටයිත් ගොඩක් ස්තූතියි අපේ වැඩේ කරගන්න අවශ්‍ය පරිසරය සකසලා දුන්නට. සහ විශේෂයෙන්ම රසම රස කෑම බීම වලට.
    It was so much fun to work with these two beautiful souls 'Kasun & Chamari'.
    Thank you so much lovely couple "Travel with Wife" for taking the time to attend our food challenge episode.
    Special thanks goes to "Double Cheese Coffee & Dine" restaurant (Management & staff) for the time & support given & of course yummy food as always.
    Looking forward to visiting you guys soon, to check out the new menu.
    ----------
    SUBSCRIBE TO OUR CHANNEL :
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    ----------
    MUSIC :
    Track: Green monster is so refresh - Seoul June [Audio Library Release]
    Music provided by Audio Library Plus
    Watch: • Green monster is so re...
    Free Download / Stream: alplus.io/Green...
    ----------
    THANK YOU!
    #Food_Challenge #Travel_with_Wife

ความคิดเห็น • 2.2K

  • @rasikamanorimuthukumarana669
    @rasikamanorimuthukumarana669 3 ปีที่แล้ว +103

    අනේ මහ හයියෙන් හිනා වෙවී බැලුවේ... අවුරුද්දක් විතර පරණ වීඩියෝ එකක් ... අද බැලුවේ 😂😂😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +12

      අඩේ..... අදද මේක සෙට් උනේ... හෙ හේ... පට්ටම තැන්කූ හොඳේ බලලා කමෙන්ට් එකකුත් දැම්මට. 😍😍❤️

    • @HasthikaWijerathna
      @HasthikaWijerathna 4 หลายเดือนก่อน

      @@MagicCompass kuchiya horakara . hodata kaRAN YANNA

    • @DewmiDissanayake-u9l
      @DewmiDissanayake-u9l 4 วันที่ผ่านมา

      2024 blnne😂❤

  • @shanayeshan7916
    @shanayeshan7916 3 ปีที่แล้ว +85

    අඩේ අවුරුද්දකටත් කලින් දැම්ම වීඩියෝ එකක්.. අද බැලුවෙ.. හිනා කාලා මැරෙනවා අප්පා.. පට්ට ඒ ගේම් එක අනේ..

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +4

      ගොඩාරියක් ස්තූතියි අපිව බලන්න ආවට. 😍😍😍

  • @rhythmofshenara8749
    @rhythmofshenara8749 2 ปีที่แล้ว +81

    අව්රුදු දෙකකට කලින් දාපු එක අද තමා බැලුවේ 🙂🙂 හිනා කලා මැරෙනවා 💜😂😂

    • @rebekadesilva8870
      @rebekadesilva8870 2 ปีที่แล้ว +5

      මාත් අනේ මරු මේ වීඩීයෝ එක 🖤🖤❤️❤️❤️🌹🌹🌹🌹

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +3

      😃😃😍😍❤️❤️

  • @hasithasankalpa632
    @hasithasankalpa632 3 ปีที่แล้ว +46

    ඕයේහ්🙈 ඒ දේන්නත් ඒක්ක ආයේත් ෆූඩ් චැලේන්ජ් ඒකක් ඕනේ.. මරැ ඈ සිරාවටම❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +4

      අපිත් හිතන් ඉන්නෙ ආයෙ තව එකක් කරන්න. එයාලට ෆ්‍රී වෙලාවක් සෙට් උන ගමන්ම අල්ලගන්න ඕනේ. 😍😍😍❤️❤️

  • @erandirathnayake5238
    @erandirathnayake5238 ปีที่แล้ว +54

    අවූරුදු 3කට පස්සේ බලන මම.මරේ මරු හැබැයි.ආදරෙයි ඔයාලට.👌👌❤️❤️❤️

  • @ලෝකයාලෝකයා-ථ3ට
    @ලෝකයාලෝකයා-ථ3ට 4 ปีที่แล้ว +258

    ෆට්ටා යකෝ එක ගෑනු තමා ගෑනු හොරකරලත් ටොක් කරපු විදිය පට්ට😂😂💔

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +26

      පිරිමි සහමුළින්ම අසරණයි ඉතින්.

  • @kaushalyasanduni6558
    @kaushalyasanduni6558 2 ปีที่แล้ว +37

    අවුරුදු 2ක් විතර පරණ වීඩියෝ එකක් අද තමා දැක්කෙ හිනා කාල මැරෙනව ඒව නම් 😂😂😂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️😍😍😍

  • @SriyaH.D
    @SriyaH.D ปีที่แล้ว +27

    දැන් හතර පාරක් විතර බැලුවා .අවුරුදු ගානක්ට කලිනුත් බලලා ආයෙත් බලනවා 😂මරු හිනා කාලා මැරෙනවා😅 සුපිරියක් තම❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      😃😃😃🙏😍❤️😍

  • @tharindudananjaya240
    @tharindudananjaya240 2 ปีที่แล้ว +21

    අවුරුදු දෙකක එකක් අද බැලුවෙ මරු හිනා කාලා පන යනවා 🤣🤣 ඔයාලා වගේම ට්‍රැවල් විත් වයිෆ්ටත් මම ගොඩක් කැමති මම ආස කපල් දෙකක් 😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @araliyastation1223
    @araliyastation1223 4 ปีที่แล้ว +70

    තනියම හිනා වෙලා ගෙදරින් බැනුම්😂😂😂

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +7

      ගෙදර අයටත් පෙන්නලා එයාලත් එක්කම හිනාවෙන්න. 😂😂😂

    • @araliyastation1223
      @araliyastation1223 4 ปีที่แล้ว +1

      @@MagicCompass ඔව්... තනියම hand free දාලා බැලුවෙ සද්දෙ වැඩි නිසා. .😂😂

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +4

      @@araliyastation1223 තනියම බදාගන්න හොඳ නෑ. ගෙදර අය එක්ක බෙදාගන්න ඕනා. හෙ හෙ. 😝😂
      හැන්ඩ්ස්ෆ්‍රී දාන් බැලුවනම් සද්දෙ කන් ඇතුලෙ පිරෙන්න ඇති. තනි වලියක්නෙ. හෙ හෙ. 😂

    • @araliyastation1223
      @araliyastation1223 4 ปีที่แล้ว

      @@MagicCompass 😅

  • @Nimaperera
    @Nimaperera 4 ปีที่แล้ว +386

    සියලු කාන්තාවන්ට ජය වේවා 😂😂❤❤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +26

      දැක්කා නේද. ඒ පැත්තටම ඇද්දා. අසාදාරණේට ලක්වුන අය වෙනුවෙනුයි හරිනම් පෙනී සිටින්න ඕනෙ. 🙈😜

    • @Nimaperera
      @Nimaperera 4 ปีที่แล้ว +11

      එහෙම බෑ එහෙම බෑ 😐😂

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +7

      බෑ කියලා බෑ බෑ බෑ. 😂😂😂

    • @dilhanigamage6727
      @dilhanigamage6727 2 ปีที่แล้ว +1

      WD ml

  • @thesailorlk
    @thesailorlk 4 ปีที่แล้ว +208

    හම්මේ... යකෝ මෙහෙම කනවද 🤣🤣🤣

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +11

      ඒක තමා අපිටත් හිතාගන්න බැරි. තනිකර අභිරහසක්. 😂😂😂

    • @oshiviranga99
      @oshiviranga99 4 ปีที่แล้ว

      Oyage kemata wada nm adui aiye😂😂😂😂😂

    • @krishanthadimuthu2516
      @krishanthadimuthu2516 4 ปีที่แล้ว

      @@travelwithwife bandawa ekkan giyanm ewarai...

    • @pinocchioyt3939
      @pinocchioyt3939 4 ปีที่แล้ว

      Ilangata sailor aiya ok

    • @chanukiperera7243
      @chanukiperera7243 4 ปีที่แล้ว +1

      Next sailor 👏

  • @wijerathnadhimuthu4029
    @wijerathnadhimuthu4029 4 ปีที่แล้ว +464

    අයියලා දිනුම් කියන කස්ටිය මේ කොනට්👇👇

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +16

      යා යා. ඔන්න අපිත් ඒ කොනටම ආවා. 👍😍

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 3 ปีที่แล้ว +2

      ඔව් කසුන් අනුරද මල්ලිලා 🏆 🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆 ජය වේවා🙏🙏🙏

    • @deepaniweerabaddana8758
      @deepaniweerabaddana8758 3 ปีที่แล้ว +2

      අයියාලා ඹයාලා දිනුමි 👑️

    • @hirushajayalath2372
      @hirushajayalath2372 3 ปีที่แล้ว +1

      Aiyala thamai dinum akkala hora kara bimath damma chokalat milk shekkekata vatichcha bath ata tikath damma horakarala dinnata vadakna aiyala thamai dinum

    • @somarathnabandara6649
      @somarathnabandara6649 3 ปีที่แล้ว +1

      අපි

  • @rajakaruna4825
    @rajakaruna4825 4 ปีที่แล้ว +19

    නංගිලා දෙන්නා අතින් කැවා.බිමඑකේ.තිබුනදෙවල්.හැන්ගුවාහරිම.ලස්සනයි බුදුසරණයි ඔයලාට දිර්ඝ ආයුෂ ලැබේවා මම අබුඩාබි සිට

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි දුර බැහැර ඉඳන් අපිව බලන්න ආවට. හැමදාම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. 😍😍❤️

  • @priyandeshapriya5206
    @priyandeshapriya5206 4 ปีที่แล้ว +567

    අවසාන නිගමනය :- ගෑනු එක්ක සෙල්ලන් බැ උන් හොර කරල ගේම ගහනව 😂

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +85

      😂😂😂 ඒ නිගමනය ලබා ගන්න අසරණ පිරිමි ජීවිත දෙකක් බිලි දෙන්න උනා. 😂

    • @_BooM__x
      @_BooM__x 3 ปีที่แล้ว +7

      @@MagicCompass REALY🤣

    • @taigergaming5617
      @taigergaming5617 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @hasithamaduwantha7423
      @hasithamaduwantha7423 ปีที่แล้ว +3

      මල්ලි හරි මල්ලී 😄

    • @shamali16364
      @shamali16364 11 หลายเดือนก่อน +4

      🤣

  • @danusvlogs6565
    @danusvlogs6565 2 ปีที่แล้ว +19

    එඩිට් කරපු කෙනාට පිං දෙන්න ඕනෙ . හිනා කාලා මැරෙනවා😂😂😂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      හෙ හේ... 🙈🙈😀😀

  • @ruvigunarathne5272
    @ruvigunarathne5272 4 ปีที่แล้ว +205

    අප්පෝ කසුන් අයියා ඔයා😂🔨රෙදි හෝදලාද අවේ ගගා අක්කිව නොමග යවනවා😅පලවෙනි වතාවට මෙච්චර හිනා වෙවී food challenge එකක් බැලුවේ..😅❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +10

      ඒ වගේද කෙල්ලො දෙන්නා එකතු වෙලා අහිංසක කොල්ලො දෙන්නව නොමග යවපු හැටි.

    • @ruvigunarathne5272
      @ruvigunarathne5272 4 ปีที่แล้ว +1

      😅❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      @@ruvigunarathne5272 😍😍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +6

      ඔව් කසුන්, එහෙම එක එක ඒවා කියාලා චමරිට disturb කරේ නැත්නම් අපි ඔයිට කලින් දිනන්නේ 🙄
      (Yashi)

    • @ruvigunarathne5272
      @ruvigunarathne5272 4 ปีที่แล้ว

      Magic Compass atha arinna epa akki aye parak aiyalata challenge karanna❤️💪🏻😅

  • @slgaming3099
    @slgaming3099 ปีที่แล้ว +9

    කුචි අක්කා කරපු වැඩ වලට හිනා ගිය තරන්, ජෝක් වීඩියෝ බලලාවත් මේ වෙනකන් හිනා වෙලා නෑ.😂 ආයේ හිනා වෙන්න ඕන වුනොත් මෙතනට තමා එන්නේ.😂😂😂😂

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අඩ්ඩේ....😃😃😃😃❤️😍❤️😍

  • @musiclovers2957
    @musiclovers2957 4 ปีที่แล้ว +12

    මේක තමයි මම බලපු මුල්ම video එක ... ආයෙත් බැලුවා .. ලස්සන couples 2 k ... බුදුසරණයි ඔයාලට

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි මේ දෙන දිරිමත් කිරීමට. 😍😍😍😍❤️❤️❤️

  • @chalanidevindi5455
    @chalanidevindi5455 3 ปีที่แล้ว +20

    අම්මෝ මරු ඈ තව මේ වගේ එකක් ඔනේ 😂😂😂😂😂 අවුරුද්දකට පස්සෙ බැලුවේ 😥

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      අනිවාර්‍යයෙන්ම දෙන්නම් තව එකක් ඉස්සරහට. 😍😍😍

  • @gangamadubashini1961
    @gangamadubashini1961 ปีที่แล้ว +3

    චමරි අක්කායි කසුන් අයියයි මාර ආදරෙන් ඉන්නවා අනෙ ඇස්වහක් වදින්න එපා ❤ good luck okkotm😊🎉

  • @dancewithme4586
    @dancewithme4586 3 ปีที่แล้ว +13

    අම්බෝ..මරු ඒක නම්.ආසාවෙන් බලපු food challange eka😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. ❤️😍😘😘

  • @himashicharuka3647
    @himashicharuka3647 4 ปีที่แล้ว +172

    පුරුෂ හිංසනය කියන්නේ මේකට ද???😂😂😂

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +10

      හරියටම හරි. තනිකරම මේකට. 😂😂😂

  • @dushankavinda1302
    @dushankavinda1302 4 ปีที่แล้ว +34

    අවන්ක කසුන් අයියගේ පිලට ජය වේවා 😂 හොර කරලා තව කොමන් සෙන්ස් රෙද්දකුත් ආර්ගිව් කරනවා 😅✋

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      හුරේ..... 😍😍😍❤️❤️❤️

  • @ChampaChampa-gu3sr
    @ChampaChampa-gu3sr 8 หลายเดือนก่อน +8

    අවුරුදු 5 පසේ බලන්නනේ මේ විඩියෝ එක දාලා😂😂

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน +1

      😃😃😃😃

    • @neelsilva2796
      @neelsilva2796 3 หลายเดือนก่อน

      Math 😂😂 dn blnne

  • @ranukaadikari7135
    @ranukaadikari7135 4 ปีที่แล้ว +34

    මම බලපු සුපිරිම ආතල් food challenge එක.... ඔන්න subscribe කලා... තව මේ වගේම වැඩක් ඕන..... ජය වේවා...❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. මේක අපිට ගොඩාක් වටින අගය කිරීමක්. ලඟදිම අලුත් ෆුඩ් චැලෙන්ජ් එකක් අරන් එන්නම්. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ❤️😍❤️

  • @Binario12
    @Binario12 4 ปีที่แล้ว +11

    Ammoo meka nam patta✊🏽💟💟💟.

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      තැන්කූ සෝ මච් වේවා.😍 උඹලත් ලෑස්තිපිට ඉඳපල්ලා. 😁

  • @shalirupasingha6258
    @shalirupasingha6258 3 ปีที่แล้ว +15

    අක්කිලා දෙන්නාගේ හොර වැඩ නිසා තවත් හිනා ගියා සුපිරි ෆන් වැඩක්

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හෙ හේ.... අන්නේකයි ඒ හොර වැඩ වලට දොස් කියන්නත් බැරි හේතුව. 🙈🙈😁😁😍😍😍😍

  • @kavidumadushankakavidumadu4147
    @kavidumadushankakavidumadu4147 ปีที่แล้ว +4

    ආයෙ කසුන් අයියා එක්කයි චමරි අක්කා එක්කයි ෆුඩ් චැලෙජ් එකක් ඔනේ හොදේ 😎✌️

  • @anjellenikz6301
    @anjellenikz6301 2 ปีที่แล้ว +7

    චමරි අක්කා එක්ක දිනන්න ලේසි නෑ යකෝ. 😂♥️ ජයවේවා අක්කලා දෙන්නට. ඔය මිනිස්සු දෙන්නට ලේසියෙන් ඔලුව උස්සන්න දෙන්න හොද නෑ.අක්කලා දෙන්නා අර තෑගි දෙක දෙනකොට මුන් දෙන්න පොඩි උන් වගේ ගන්න හැටි. 🤣

  • @rasanjaleeamanda4405
    @rasanjaleeamanda4405 2 ปีที่แล้ว +9

    Video එක දාලා අවුරුදු දෙකක් 😂 අදයි බැලුවේ අම්මෝ අක්කලා දෙන්නා තමා සුපිරි...🤭🤭 වාද විවාද....❤️ Good luck ඔක්කොටොම... ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍

    • @rasanjaleeamanda4405
      @rasanjaleeamanda4405 2 ปีที่แล้ว

      ඔයාලා හරි ශෝක් ඇත්තමයි...අපි එක්කත් message කරලා හොද බැදීමක් තියාගන්න එකට හදවතින්ම respect ❤️ Travel with wife එකටත් එක්කම ❤️ good luck 😊

  • @travelwithradi9124
    @travelwithradi9124 4 ปีที่แล้ว +9

    what a great concept..very entertaining...this is awesome. ..😍
    මෙහි අප දුටු විශේෂ අවස්ථා.
    1. චමරි යශීගෙ බිත්තරයත් ගිල දැමීම
    2. අනුරාධ යෝගට් හැන්දත් ගිල දැමීම
    3. යශී පිඟාන සෝදලාම දැමීම
    4. හමදාම වගේ කසුන් කලබල නැතුව වැඩේ හෙමිහිට කරගෙන කෑම එක රස ව්ඳීම.
    මේක නම් මරු... 😍😍😍
    keep up the good work guys...much love 😍😍😍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      බලන් ගියාම කසුන් විතරයි කෑම එක රස විඳලා තියෙන්නෙ. අන්න නියම ජයග්‍රාහකයා. 😂😂😂
      ගොඩාක් ස්තූතියි මේ ලස්සන නිර්වචනයට. 😍😍😍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      @@travelwithwife හොඳ වෙලාවට වීඩියෝ සාක්ශි ඉතුරු උනා. එහෙම නැත්නම් ඉතින් අන්තිමෙ අපි හොර කලා කියයි.

  • @user-jy9ug9oo8o
    @user-jy9ug9oo8o 3 ปีที่แล้ว +24

    මෙක බැලුවට පස්සේ බදින්න තිබ්බ ආසව ඉවර උනා😌 tnx අයියේ

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      හෙ හේ.... මේකත් එක විදියක ආතල් එකක් ඉතිම්. 😀😀😁😁

  • @TalkingTechTV
    @TalkingTechTV 4 ปีที่แล้ว +27

    අක්ක තරගෙ ඉවරවෙලා බැනබැන බත්ඇට හොරෙන් කෑව

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +7

      දැක්කා නේද? එහෙම කරලත්නෙ කොමන් සෙන්ස් ගැන කියෙව්වෙ. 🙈🙈😂😂😂

  • @johnrobert8270
    @johnrobert8270 4 ปีที่แล้ว +56

    මේ ගෑනු දෙන්නගෙ තියන කපටි කම යකෝ😂😂😂
    කොහොමහරි කතාවෙන් දිනන්ඩ හදන්නෙ🤣🤣🤣🤣😹😹

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +5

      ඒකනෙ කියන්නෙ. කොහොමහරි කතාවෙන් අපිව රැවැට්ටුවා. 😂😂

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +11

    අම්මෝ...😂 මං අද අනේ මේක දැක්කේ.. මේක මාර ආතල්නේ අනේ 🤣🤣🤣 හිනා වෙලා බඩ රිදෙනවා 🤣🤣🤣

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හෙ හේ.. බඩ රිදිල්ලට හොඳම බෙහෙත හිනාවෙන එක. ඒ නිසා ආයෙ පාරක් බැලුවනම් හරි. ☺️😊😍😍😍

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 ปีที่แล้ว

      @@MagicCompass 😍❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว +37

    විඩියෝ එක දලා අවුරුදක් එත් අද විඩියෝ එක බැලුවේ නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ඔයාලා හතර දෙනටම ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක්

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අවුරුද්දක් ගියත් මොකෝ... කවදාම හරි වීඩියෝ එක බැලුවනම් ඒකනෙ වටින්නේ. 😍😍
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍❤️❤️❤️❤️😍😍😍😍

  • @taniyaperera3896
    @taniyaperera3896 3 ปีที่แล้ว +7

    පිගානේ බත් ඇට කේස් එක අදින්න බලන් මේ කෙල්ල කතාව අස්සේ ඉතුරු බත් ට්ක අතින් කෑවා.. ජය වේවා කෙල්ලනේ🤣🤣🤣🤣

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      බලන්න ඉතින් අසාධරණේටම ජය පතන හැටි. අපි පවු නැද්ද? 🙈🙈😁😁😜😜😜

    • @taniyaperera3896
      @taniyaperera3896 3 ปีที่แล้ว

      @@MagicCompass හැටහතර මායම් ඔක්කොම දාලා දිනපු නිසා මට මාරම සතුටුයි... කෙල්ලෝ අදින්නේ කෙල්ලන්ට ම්සක් කොල්ලන්ට නෙවේනේ🤣🤣🤣 අපි එහෙමයි👍👍👍

  • @nadeeama3120
    @nadeeama3120 4 ปีที่แล้ว +9

    එකනම් මරු අනේ අහම්බෙන් හම්බ උනේ දැක්ක.ගමන්.සබ් කලා...all the best

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ශා... ඒ වචන අපිට මාරම හයියක්. දිගටම අපිත් එක්ක ඉන්න. ගොඩාරියක් ස්තූතියි!

  • @maneeshawijawardana6457
    @maneeshawijawardana6457 4 ปีที่แล้ว +92

    කෙල්ලො අපි හෝර කරන්නෙ සාධාරනව නේද 🙈🙈

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      සාධාරනව කියන්නෙ හොරයක් නැති තරම් 🤭
      (යශී)

  • @anuradhakumudumali4966
    @anuradhakumudumali4966 3 ปีที่แล้ว +12

    අවුරුද්දකටත් වඩා වැඩි video එකක් මේ අදයි බලන්නෙ...ගෙදර මිනිස්සු බලනව මොකද මෙච්චර හිනා වෙන්නෙ කියල...මේව තමයි කෑම වලි කියන්නෙ 😂😂😂😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ..... මොකොද ඉතින් ගෙදර අයට කිව්වෙ. 😀😀
      ගොඩාරියක් ස්තූතියි හොඳේ බලන්න ආවට. 😍❤️😍

  • @ruvinisamaraweera4548
    @ruvinisamaraweera4548 3 ปีที่แล้ว +8

    අද වීඩියෝ එක බැලුවේ..ඔයාලගේ වීඩියෝස් නම් නියමයි.නියමයි කපල් දෙකම...සියලුම කාන්තාවන්ට ජය වේවා❤️🤣🤣

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️😍❤️😍

  • @janakavithana1433
    @janakavithana1433 3 ปีที่แล้ว +30

    අවුද්දක් විතර පරන වීඩියෝ එකක් අද බැලුවා..හරිම ශොක්😅😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +3

      අඩේ.... පට්ටම ස්තූතියි හොඳේ. 😍😍❤️❤️😍

    • @kaveesha9142
      @kaveesha9142 3 ปีที่แล้ว

      Me tooo

    • @janakavithana1433
      @janakavithana1433 3 ปีที่แล้ว

      @@kaveesha9142 🤨

    • @kaveesha9142
      @kaveesha9142 3 ปีที่แล้ว

      @@janakavithana1433 why

  • @vimarshanivipulika2256
    @vimarshanivipulika2256 3 ปีที่แล้ว +21

    ඔයාලා දෙන්නට වගේම මන් මේ ට්‍රැවල් විත් වයිෆ්ටට් පට්ට ආදරෙයි ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️

  • @shehanpremodya1177
    @shehanpremodya1177 4 ปีที่แล้ว +15

    ලස්සනයි කපල් දෙකම proud🙏🙏💓💓❌😂🤣🤣🤣

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට. 😍😍😍😍❤️🙏

  • @nethukidulaya2418
    @nethukidulaya2418 ปีที่แล้ว +9

    අවුරුදු 3 කට කලින් දාපු විඩියෝ එකක් අද බැලුවේ 😂අම්මොහ් හිනා කාලා මැරෙනවා 😂❤️

  • @pramodpiyushan9806
    @pramodpiyushan9806 4 ปีที่แล้ว +8

    ෆට්ට වීඩියෝ එක.චමරි අක්කේ ඔයා නියමයි.😘

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      සුපිරිම චරිත දෙකක් තමයි ඒ. 😍😍❤️

  • @SachiandAnu
    @SachiandAnu 4 ปีที่แล้ว +5

    Shaaaaaa eka maru ah. හරිම සන්තෝසයි you tubersla එකට එකතු වෙලා මේ වගේ දේවල් කරන එක. ඔයාලට තවත් ඉදිරියට යන්න ලැබෙන්න කියලා wish කරනවා. අපිත් vacation එකක් ආවම සෙට් වෙමු. මේකෙන් you tuberslage තියෙන සමගිය හොදට පෙන්නුම් කරනවා. Travel with wife කරන අය්යයි අක්කයිත් හරිම නිහතමානයි. ඒ වගේම තමයි ඔයාලා දෙන්නත්. සුබ පතනවා හතර දෙනාටම. 😘😘😘😘

    • @SachiandAnu
      @SachiandAnu 4 ปีที่แล้ว

      @@travelwithwife අනිවාර්යයෙන් අක්කා

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ඔයාලා දෙන්නටත් මේ පැත්තෙ ඇවිත් මෙච්චර ලස්සන අගය කිරීමක් කලාට. ලංකාවට එද්දි කියන්නකො. අනිවා සෙට් වෙමු. සෙට් වෙලා ලස්සන වැඩක් කරමු. 😍😍😍🙏

    • @SachiandAnu
      @SachiandAnu 4 ปีที่แล้ว

      @@MagicCompass අනිවාර්යයෙන්

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      @@SachiandAnu 😍😍😍❤️

  • @dilkadamayanthi608
    @dilkadamayanthi608 ปีที่แล้ว +7

    සියලුම කාන්තාවන්ට ජය 👍👍

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 3 ปีที่แล้ว +4

    ඇත්තටම මේ චැනල් එක හම්බෙන්න මෙච්චර පරක්කු උනානෙ අපරාදෙ මාර funny love u both trvel with wife and u congrtzz 💙

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ... පරක්කු වෙලා හරි ඔයාව අඳුනගන්න ලැබුන එක ගැන අපිට ගොඩාක් සතුටුයි. ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @semira9469
    @semira9469 3 ปีที่แล้ว +9

    චමරි අක්කා 👍❤️ අනිත් අක්කා පට්ට 😂❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. 😍😍😍❤️

  • @heshanidunanya8153
    @heshanidunanya8153 4 ปีที่แล้ว +13

    කොච්චර බැලුවත් එපා වෙන්නෙනම් නැහැ 😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍😍😍

    • @heshanidunanya8153
      @heshanidunanya8153 4 ปีที่แล้ว

      @@MagicCompass 🤗🤗🤗🤗🤗

  • @GM-yi6ry
    @GM-yi6ry 4 ปีที่แล้ว +5

    යකෝ අක්කලා දෙන්නා🤣🤣🤣😂😂😂😂පට්ට පට්ට...රෙදි නැ අපේ...ඒක වෙනම කතාවත්

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      දැක්කා නේද? "ඒක වෙනම කතාවක්" කියලා ඒ පැත්තටම ඇද්දා. 🙈🙈🙈😂😂

    • @GM-yi6ry
      @GM-yi6ry 4 ปีที่แล้ว

      @@MagicCompass ආද⁣රේටනේ😍😍😍හතරදෙනාටම

  • @amaliwathsala5968
    @amaliwathsala5968 2 ปีที่แล้ว +2

    ළගදි Chanel එක හම්බවුණේ...කලින් videos ඔක්කොම බලනගමන් ඉන්නේ... හරිම ලස්සනයි ❤️❤️😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️

  • @bhagyahalpawala8879
    @bhagyahalpawala8879 3 ปีที่แล้ว +54

    සියලුම කාන්තාවන්ට ජය වේවා💕💕 💝🤣

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හුරේ.... 😍😍😍😍

  • @සුද්දීබබා-ඝ4භ
    @සුද්දීබබා-ඝ4භ ปีที่แล้ว +3

    අක්කලා දෙන්නා සුපිරි 😁aiyala දෙන්නා පව් වැඩේ
    ආදරෙයි 4 දෙනාටම

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤😍

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +14

    අවසානයේදි දිනුවේ අපේ කොල්ලො දෙන්නා කියන එක පැහැදිලි වන අතර වාද විවාද කරොත් ලොවෙත් දිනන්නෙ ගැහැණු බව ඔප්පු උන විශෙෂ වීඩියෝවකි චමරිගේ කටයි අනික් කෙනාගේ කටයි හපොයි වනගත වෙමු කස්සා සහ අනික් කොල්ලා 😀😁

  • @nadeeandraj
    @nadeeandraj 4 ปีที่แล้ว +4

    Chamari akka thama maru .... niyama couple eka 😌 adarei ayytai akktai ✌️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඔව් අපිට හම්බ උන සුපිරිම කපල් එකක්. 😍😍😍😍

  • @twwubandara9951
    @twwubandara9951 2 ปีที่แล้ว +1

    මරු... දහ වතාවක් විතර බැලුවා ... ෂෝක් අනේ හිනා කලා මැරුණා...අපි අතල් එකෙ ඉමූ......සුභ පැතුම් බුදු සරණයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😃😃😃😍😍😍❤️❤️❤️❤️

  • @ayomikarunarathna9926
    @ayomikarunarathna9926 3 ปีที่แล้ว +7

    👍 නියමයි මාර ෆන් ෆුඩ් චැලෙන්ජර් එක😂😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      තැන්කූ සෝම සෝ මච් වේවා. 😍❤️😍

  • @sansala8839
    @sansala8839 2 ปีที่แล้ว +3

    අද බැලුවේ ඔයාලව මුලින්ම .නියමයි.සුපිරි වැඩක් .😍😍😍 අයියලා දෙන්නා පව් අනේ 😜😜😜😁😁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      පට්ටම පට්ට තැන්කු හොඳේ.. 😍❤️❤️😍

  • @heshanidunanya8153
    @heshanidunanya8153 4 ปีที่แล้ว +6

    දෙතුන් පාරක් බලපු කට්ටිය කෝ 👍 ekakui comment ekakui dagena yndooo

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍

  • @MJJNamalDias
    @MJJNamalDias 4 ปีที่แล้ว +31

    It's highly entertaining video.... gladly we watched the recorded version and realized all the things in detail.
    Most important thing is... it's good to have those humble people in your video... Keep up the good work guys...

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      Yeah they were so humble to accept our invitation for this food challenge. Such a lovely couple 💕
      And thank you so much for going through our videos & giving us your honest feedback 😍
      That means alot 🤗
      Stay connected!

    • @MJJNamalDias
      @MJJNamalDias 4 ปีที่แล้ว +1

      @@MagicCompass you are welcome guys.... yeah... it's true....

  • @EduacademySL
    @EduacademySL 10 หลายเดือนก่อน +2

    අවුරුදු තුනකට පස්සෙ බලන මම 😁😁😁...
    ගැහැනු ඔහොම්මයි ... හොර කරනවා ........................
    උස්සලා ගහන්න හිතෙනවා පොළොවේ 😜😂
    ආයෙත් බලන්නේ නෑ ඔහොම කරොත්...

    • @MagicCompass
      @MagicCompass  10 หลายเดือนก่อน

      😃😃❤️😍❤️

  • @lasanthikagunasekara5959
    @lasanthikagunasekara5959 4 ปีที่แล้ว +2

    අයියෝ අක්කි හිනා යනව ඉවරයක් නැ.. superb akkiyoo.me wage ewa thawath oniii.. dn gedara inna nisa akki ayya denna unath kamak naa..

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      වීඩියො එක බලලා ඔයාලා සතුටු උනානම් ඒක තමා අපේ ලොකුම සතුට. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගේන්නම් නංගී. 😍😍😍
      අපි දෙන්නට මේ දවස් වල චැලෙන්ජස් කරන්න තරම් කෑම නෑ අප්පා. ඒකයි අවුල. 🙈🙈

  • @princyprincy5741
    @princyprincy5741 3 ปีที่แล้ว +3

    මන් ආසම youtuber s la denn හරි නිහතමානියි... අක්කලා දෙන්නා බුදු අම්මෝ...😁😁😁😂😂😂😂😂😂😂😂😁😁😁😂😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ❤️😍❤️😍❤️😍❤️

  • @rushirukeshan6064
    @rushirukeshan6064 4 ปีที่แล้ว +12

    එකනම් මරැ අයියේ😂😍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      තැන්කූ සෝ මච් මල්ලි. 😍😍🙏🙏

  • @dinithanawod
    @dinithanawod 4 ปีที่แล้ว +24

    18:01 මගුලක් කතාකරනවා 😂✋

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +6

      හොර වැඩත් කරලා කෝමද කටේ සද්දෙ? 😂😂

    • @dinithanawod
      @dinithanawod 4 ปีที่แล้ว +2

      @@MagicCompass ඒකනෙ 😂✋

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      @@dinithanawod දුකයි දුකයි දුකයි.

  • @Asnisrilinali
    @Asnisrilinali หลายเดือนก่อน +1

    ආසාදාරනයට ලක් වූ කසුන් සහ බුචි වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක්😂😂

  • @Shanelre
    @Shanelre 4 ปีที่แล้ว +2

    Ammh😂... marama funy... mara asai... time eka giya hitha gannavath bh.... good luck... kattiya..❤️.. digatama me wage .. creative concept oni........❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ වගේ අගය කිරීම් වලින් අපිව තවත් දිරිගන්නනවට. ලඟදිම තවත් අලුත් ෆුඩ් චැලෙන්ජ් එකක් අරන් එන්නම්. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.😍❤️😍

  • @madushanka459
    @madushanka459 3 ปีที่แล้ว +6

    දැකපු සුපිරිම පුඩ් චැලේන්ජ් එක...

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      පට්ටම තැන්කූ හොඳේ. ❤️😍❤️

  • @dinushasadamal6981
    @dinushasadamal6981 4 ปีที่แล้ว +31

    අම්මො මම බදින්නෙ නෙ යකො මෙව දැකදැක කොහොමද බදින්නෙ 😥😂😂😂💪👍😘

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +5

      බැදලත් බලන්න ඕනෙ ඒ උනාට. 😍
      (අපි ඉන්න වලටම තව උන්ව දාගන්න එපැයි) 😂😂😂

  • @amashapremathilaka5997
    @amashapremathilaka5997 2 ปีที่แล้ว +5

    චමරි අක්කගෙ තර්ක🤣🤣👌❤❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😁😁😁😁🙈🙈🙈😍😍😍

  • @avnianaya1069
    @avnianaya1069 ปีที่แล้ว +2

    අයියෝ අදනෙ සෙට් උනේ. මරු හැබැයි ආයේ දෙගොල්ලො එක්ක මේකක් කරන්නකෝ. යශී අක්කා චමරි අක්කා මරු හොදේ. 😁😁❤️‍🔥

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤❤❤😍😍😍❤❤

  • @prabashipiyumi270
    @prabashipiyumi270 2 ปีที่แล้ว +1

    පට්ට මන් ආසම චැනල් දෙකක් අනේ ඔයාලා වීඩීයො එකක දැපු සැනින් මොන වැඩේ හිටියත් මන් බලනවා..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි❤️😍😍

    • @prabashipiyumi270
      @prabashipiyumi270 2 ปีที่แล้ว

      මන් ලගදි ඔයාලගේ වීඩීයෝ බලන්න සෙට් උනේ එකයි පරන ඒවට දැන් comment කරන්නේ..පරන ඔක්කොම එක දිගට බලන ගමන් දැන්❤️

    • @H.ESarojani
      @H.ESarojani 3 หลายเดือนก่อน

      Akkata nm poddak vath asa na

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 ปีที่แล้ว +3

    අවුරුදු ගාණක් පරණ vedio එකක්. අද බැලුවේ. ඒ දවස් වල හරි ආතල්නෙ ඔයාලා...😁💝

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      දැන් ආතල් නැද්දෝ? 😃☺️😍

    • @nimeshanisansala5286
      @nimeshanisansala5286 ปีที่แล้ว

      @@MagicCompass දැනුත් ආතල් ඉතින් 😁🥰

  • @supunisandakelum4008
    @supunisandakelum4008 3 ปีที่แล้ว +15

    අවුරුද්දක එකක් අද බැලුවා❤️😂 හිනා කාලා මැරෙනවා😋😂😁

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... හෙ හේ... පට්ටම තැන්කූ හොඳේ බලලා කමෙන්ටුත් කලාට. 😀😍❤️

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 4 ปีที่แล้ว +35

    ගෑණු අපිත් එක්ක හැප්පෙන බෑ නේද අක්කී😉😉🤗🙈🤭👌🤫🤫

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +4

      අන්නේකයි. හිතුවා මදි මෙයාලා අපිත් එක්ක හැප්පිලා දිනන්න. 🙈🙈🙈

    • @thusharasandeepa3245
      @thusharasandeepa3245 3 ปีที่แล้ว +1

      පලයාං 😒ගෑනු මෝඩයි

    • @kalanibuddhimali3069
      @kalanibuddhimali3069 3 ปีที่แล้ว

      @@thusharasandeepa3245 එතකොට ඔයාගේ අම්මා ???

    • @sasanka627
      @sasanka627 3 ปีที่แล้ว

      Yako hora karalane 😅

  • @අප්සරාඑරන්දතීවිතානගේ

    ඔයාලා හතර දෙනා චැනල් එකක් පටන් ගන්නකෝ😘

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +5

      ආහ්. ඒකත් මරු අදහස. ෆුඩ් චැලෙන්ජසම කර කර ඉන්න පුලුවන්. 😍

  • @kanchanasubhashini5973
    @kanchanasubhashini5973 4 ปีที่แล้ว +15

    God bless you Husbands.... I truly feel sorry for these guys...

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      Thank you so much for your kindness. 😍
      දැක්කා නේද හස්බන්ඩ්ලගෙ හැදියාව. ☺️

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 4 ปีที่แล้ว +18

    වාද නොකර දිනුම දුන්නොත් තමයි ඊළඟ නාසිගුරන් එක හපලා කන්න පුලුවන් වෙන්නේ 😂

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +4

      හෙ හෙ හෙ. සිරාවටම. අවධානම අමතක වෙලා දිගට වාද කරන් ගියේ. තව පොඩ්ඩෙන් විනාසයි. 😂😂

  • @shanildilanka6672
    @shanildilanka6672 3 ปีที่แล้ว +3

    චමරි අක්කා නම් TH-cam channel එකක් පටන් ගත්තා යශි අක්කාගේ TH-cam channel තාම හදනවා ද අක්කේ
    ඉක්මනට අයියාට කියලා හරි TH-cam channel එකක් පටන් අරගෙන daily vlog ගෙන්න කෝ අක්කේ

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      යශියි චමරියි එකතු වෙලා එකක් හදාගන්නවා කියලානෙ දෙන්නා කතා උනේ. එව්වනම් මේ කැපේදි හැදෙන එව්වා නෙවෙයි. හැදුවත් මටයි කසුන්ටයි තමයි ඔක්කොම කරලා දෙන වෙන්නෙ. 🙈🙈😁😁😁

    • @shanildilanka6672
      @shanildilanka6672 3 ปีที่แล้ว

      @@MagicCompass යශි අක්කාගේ නංගිලා දෙන්නාම දෙන් ලග ඉන්න නිසා අැහුව්වේ අයියේ ,
      Switzerland අක්කාත් ඉන්න නිසා යශි අක්කාට international උපදෙස් ගන්න පුලුවන් වෙයි අක්කාට අයියේ,
      මේ කැම වලිය නම් පට්ට අයියේ හැමදාමත් එ් කැම වලිය මතකයේ තියෙයි 😊😊😊

  • @mrbeast8062
    @mrbeast8062 4 ปีที่แล้ว +11

    යකූ ගැණු දෙන්නා හෙන ආතල් නේ 😂😂😂 චමරීට තාම කුචි යකු... 🔱🔱🔱

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ranulabro647
    @ranulabro647 2 ปีที่แล้ว +2

    ආයේ මේ දෙන්නත් එක්ක food challege එකක් ඕනේ හැමදාම

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 3 ปีที่แล้ว +5

    කන අතරේ රෙදි හැදුවද රෙදි හේදුවද අහනවා අම්මෝ සාන්ත😂🤭

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      නොමග යැවීමේ උප්පරවැට්ටි. 🙈🙈😁😂

  • @TheHappinessMuse
    @TheHappinessMuse 4 ปีที่แล้ว +11

    Haha this was super fun! Awesome idea!

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +3

      Hahaha 🙈
      Thank you so much for watching & giving us your feedback ❤️

  • @sanjeewaniweerasinghe9462
    @sanjeewaniweerasinghe9462 4 ปีที่แล้ว +8

    ඒක පට්ට ආතල්, කෙල්ලො දෙන්න හොර කරා. 😂❤️👍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      ඒකනෙ කියන්නෙ. එච්චර පෙනි පෙනි හොරකරලත් පිළිගත්තෙම නෑනෙ ඉතින්. 😂😂😂

    • @sanjeewaniweerasinghe9462
      @sanjeewaniweerasinghe9462 4 ปีที่แล้ว +1

      @@MagicCompass 😂👍❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      @@sanjeewaniweerasinghe9462 😂😂😂🙈🙈😍😍😍😍

  • @Mahesh-cv1bu
    @Mahesh-cv1bu 3 ปีที่แล้ว +7

    මෙන්න අවංක පිරිම ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... 😀😍😍❤️❤️

  • @dilanirathnayake6361
    @dilanirathnayake6361 3 ปีที่แล้ว +2

    අම්මෝ හිනා වෙලා බැනුනුත් අහගත්තා ගෙදර අයගෙන්.සුපිර් සුපිරි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... ගෙදර අයටත් පෙන්නුවනම් ප්‍රශ්ණෙ විසඳෙනවා. 😀😀😀😀
      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @Yoshi---official.1214
    @Yoshi---official.1214 2 ปีที่แล้ว +2

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 🤭🤭🤭

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @KadThushan
    @KadThushan 4 ปีที่แล้ว +4

    යකොඩෝ මෙහෙමත් හොර වැඩ.... 🤦🏻‍♂️😱 හැන්ගුවනෙ අර chocolate sticks දෙක 😂😂😂🙈
    හැබැයි ෆට්ට වීඩියෝ එක 👏🏻👌🏻♥️ නියම idea එකක්. සුපිරි... ♥️👌🏻( Brand එක සූපිරී.....) 😃

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +4

      ඒක හංගලා පස්සෙ අපිටවත් කන්න දුන්නනම් හිතට දුක නෑ. අන්තිමේ ඒක කාටවත් නෑ. ඒකයි දුක.
      තැන්කූ සෝ මච් හොඳේ.. 😍

    • @KadThushan
      @KadThushan 4 ปีที่แล้ว

      Dukai dukai dukai 🥺😂👏🏻

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      @@KadThushan 😂😂😂

  • @MagicalStreetMania
    @MagicalStreetMania 4 ปีที่แล้ว +3

    අම්මෝ....😂😂💟 හරි සාධාරණව අක්කලා දෙන්නා තරඟ කලා බව සියල්ල හෙලි වී හමාරයී...😂😂💟
    සැලෙන්න එපා අයියලා..කොල්ලෝ තමයි බෙස්ට්. අපි තමයි දින්නේ 😎😎
    නමුදු මෙලෙස තනිකඩයන් හලා කපල්ස් පමණක් ෆුඩ් චැලේන්ජ්ස් වලට ගෙන ඒම තරයේ හලා දකිමු... ඉදිරියේ ද තනිකඩයන් ද සහභාගී කරගෙන කරන මෙන් ඔබ දෙපාර්ශවයෙන් ඉල්ලා සිටිමි...🙊💟💟💟
    ජය වේවා..අක්කලා අයියලා💟😚

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      අන්න ඒකයි මල්ලි. කොල්ලො කියන්නෙ ආයෙ රත්තරන් කඳවල්. 😎
      කපල්ස් විතරක් නෙවෙයි තනිකඩයොත් එක්කන් එනවා. ගිය සැරේ ආවෙ ලික්විඩ් ශෝ එකේ අනුරාධ.

    • @MagicalStreetMania
      @MagicalStreetMania 4 ปีที่แล้ว

      @@MagicCompass අනිවා අක්කා...අහිංසක මල් වගේ ලමයි වත් ගේන්න ඕනේ හොඩේ🙊💟💟💟

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      අක්කා නෙවෙයි මේ අයියා අයියා. අක්කනම් කියයි කොල්ලො රත්තරන් කඳවල් කියලා. 🤣

    • @MagicalStreetMania
      @MagicalStreetMania 4 ปีที่แล้ว

      @@MagicCompass හුටා..😍ඒක තමයී මාත් මේ බැලුවේ එක පාරටම අක්කා මොකෝ මේ පක්සේ මාරු කොරලා වගේ කියලා අයියා🙊🙊
      ඒකනේ අයියා අනිවා..බලන්න අපේ හැදියාව නේද ප්‍රෙන්.. 😅😅💟
      කොල්ලන්ට ජය☠️💟

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      @@MagicalStreetMania කොල්ලන්ට කියන තවත් නමක් තමයි 'හැදියාව' කියන්නෙ. ☺️

  • @ගජමෑන්-ය7ග
    @ගජමෑන්-ය7ග 3 ปีที่แล้ว +6

    ඒකනම් පට්ට🤣🤣🤣❤️හිනා කාලා මැරෙනවා❤️🤣🤣🤣

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෙ හේ..... තැන්කූ සෝ මච් හොඳේ. ❤️😍❤️

    • @ගජමෑන්-ය7ග
      @ගජමෑන්-ය7ග 3 ปีที่แล้ว

      @@MagicCompass ❤️😘

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 4 หลายเดือนก่อน +1

    ආයෙ ආතල් වීඩියෝ එකක් ඕනෙ කසුන් අයියලා එක්ක ❤

  • @dilanimadurika8539
    @dilanimadurika8539 ปีที่แล้ว +2

    අම්මෝ හිනා වෙලා පන ගියා හක්කත් ලෙෆ්ට් වගේ🤣🤣🤣 අවු දෙකකට කලින් දාපු විඩියෝ එකක්

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😀😀😀😀😀🙈😍❤

  • @animevlog2258
    @animevlog2258 3 ปีที่แล้ว +4

    චමරිගේ පැත්ත 🏆 🏆 දිනුම්

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඒනම් ඒ පැත්තට ඇද්ද ඈ. 🙈🙈😁😁

  • @nathashaumayangani2483
    @nathashaumayangani2483 4 ปีที่แล้ว +8

    Wow!!! I loved the video guys....it was great and I loved the ladies they are the best..😂😂😂 Poor boys try your best to win next time and congrats girls for your victory....❤❤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      Whaaaaaaat???? Boys didn't cheat. That's why we lost the game. However we got the gift. It worth more than the victory. 😏😂
      Stay connected with us for more food challenges in future. 😍

    • @nathashaumayangani2483
      @nathashaumayangani2483 4 ปีที่แล้ว

      @@MagicCompass okay okay....lets say you got the gift but the girls won...😂😂😂.....and am waiting for more videos like this and May God Bless you guys...❤

  • @pawanimalshika1115
    @pawanimalshika1115 ปีที่แล้ว +3

    අවුරුදු තුනකට පස්සෙ බලන මම.. 🤣🤣 හිනා වෙවී බලල පෝන් එකත් වැටුනා බිම 😢

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අඩේ... 😀😀😀😀
      ෆෝන් එකට හානියක් නෑ නේද?

    • @pawanimalshika1115
      @pawanimalshika1115 ปีที่แล้ว

      @@MagicCompass අඩේ නෑ නෑ 😁

  • @dilmiangammana7693
    @dilmiangammana7693 3 ปีที่แล้ว +2

    Meka balana 5weni hari 6weni hari para. Kochchara baluwath epa wenne na. Niyamai. Mood fix kara ganna niyama behetha😍❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ.... පට්ටම සතුටුයි ආයේ ආයෙ මේක බලන බව ඇහුවම. ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍❤️😍