Engine ekaka head valve guide saha valve sheet aluthin replace karata pasu saha head bor kirimen pasu kopamana durak bike eka 30 40 km speed ekakin dawanaya kala yuthuda.
My Yamaha Ray ZR scootres engine oil level comes down abnormally after every re fill and I have been observing this matter from the biggining of the use of my brand new scooter. Instead of engine cylinder block damage, can there be any other reason to reduce engine oil like this.. In addition I checked the compression level of engine while let my scootre to run freely In a slump and observed that it is gradually break it's own by slowing the engine.
අවුරුද්දක් පරණ වීඩියෝ එකක් , අද මන් දැක්කෙ , සතුටුයි හරිම සරළයි පැහැදිලි කිරීම
ආයිත් කමෙන්ට් එකක් දාන්න හිතුනා. අද රටේ බහුතරයක් indian bike. ඒ නිසා පුළුවන්නම් අද බහුලව තියෙන discovery, platina යන bike ගැන සවිස්තර වීඩියෝ පෙලක් කරනවා නම් ගොඩක් වටිනවා
Dio ganath
English subtitle එකක් ඇඩ් කරානම් මේ වීඩියෝ එක විදේශිකයෝ පවා බලනවා. මොකද මටත් බයික් එකේ ප්‍රශ්නයක් ආවම youtube එකේ search කරාම ගොඩක්ම indian අයගෙ ඒව එන්නෙ. ඒවගේ english subtitle නෑ. Good Explanation brother. Keep this good work. 🇱🇰
අන්තර්ගතය හොඳයි , නොදන්න දෙයක් දැනගත්ත. ඉස්සරහට මීට වඩා සැලසුම් කරල ඉදිරිපත් කරන්න. පොඩි දේකට ගොඩක් කාලෙ ගන්න එපා.
Keep up your good work..
CT 100
Me kolla supiriyata kiyala දෙනවා❤උබට බලන්න බැරිනම් නොබලා ඉදපන් ගොබ්බ උපදෙස් නොදි එහෙම කියලා දෙද්දි තමයි තේරෙන්නෙ යකො
ගොඩක් ස්තුතියි බොහොම වටිනා මේ වීඩියෝ එක
ගොඩක් වටිනවා විඩියෝ එක ❤️
Engine ekaka head valve guide saha valve sheet aluthin replace karata pasu saha head bor kirimen pasu kopamana durak bike eka 30 40 km speed ekakin dawanaya kala yuthuda.
Samanyen indian bike wala km කීය kinda oil change කරන්ඩ ඕනෙ ?
සර් මගෙ DIo ඒකෙ මාසෙන් මාසට අැන්ජින් ඔයිල් අඩු වෙනවා... ඒ මොකද.
මටත් ඔය ප්‍රශ්නයම තියෙනවා.
@@kamalalvis547120 w- 50 dala balanna
1000 maru karanne nene normal 2500 karanne neda
ටූස්ටොක් ත්‍රීවිල් එන්ජිම ගැන විඩියොවක් දෙන්න පූලූවන්ද❤️✨
Scooter ekata 10w- 30 da 20w-40 da daanna Honda? Kochcharak km duwanna puluwanda?
10w 30 වලින් 10w 40 දාන්න.
Car ekata daana petrol oil sae40 bike ekata danna hod nedda
Ape mineral eka 2000km full synthetic nisa 5000km duwanawa
CDI unit ekae prashna Hama sampurna vediowak karanna
Synthetic ද?
Semi synthetic ද?
Mineral oil ද bawithayehoda kiyala poddak kiyannko aiyye?
Bro oyge video hodai....habai saralawa kiyanna...video diga wadii
Bike එකට, car එකට භාවිතා කරන engine oil (15w-40) භාවිතා කරාට ගැටලුවක් නැත්ද?
Nitharama dammoth awl wei
Xl125R akakata danna oni engine oil warge mokadda 10w-30 da 10w-40da
Eth bike manual eke thiyene 5000km walin change krnna kiylane.
ඔවු.. බජාජ් ඔයිල් කෑන් එකේ යටම සදහන් කරල තියෙන්නෙත් 5000km වලින් මාරුකරන්න කියල..
Bike වල විතරක් නෙවේ වාහන manual වලත් කියල තියෙන්නෙ ලොකු km ගණන් ඒත් manufacturer recommended කරන km ගාණෙන් භාගයකට සැරයක් oil මාරැ කරනවනම් හොදයි ඕනෙම වාහනයක . Indian bike වලටනම් 2500-3000 km තමා
My Yamaha Ray ZR scootres engine oil level comes down abnormally after every re fill and I have been observing this matter from the biggining of the use of my brand new scooter.
Instead of engine cylinder block damage, can there be any other reason to reduce engine oil like this..
In addition I checked the compression level of engine while let my scootre to run freely In a slump and observed that it is gradually break it's own by slowing the engine.
achitha.bodhaka1997@gmail.com email me
ඉතාමත් වැදගත් විඩියෝවක්
threwhel ekata dana hoda oil ekak kiynko
ඇයි Honda cb honert engine oil මාරු කරන්න තියෙන්නේ 6000 ඇයී එ...
Cooling system ekak oill filter ekak oil cooler ekakuth thiyanawa
Discover, palser bike වලට Mobil oil දාලා 4500 - 5000ත් අතර ගානක් දුවන්න පුළුවන්.
මටත් ඒ ගැටලුව තියනවා
@@udayangaaluthpatabandige2648 bro oil cooler ekak naa අනිත් එවා තියේ
Engine buff karana eken heat wena ekata balapamak thiyeda???
Good explanation 👍
ඇයි ඔයිල් ඉකමනිනම කලු වෙන්න
0:29 / 1:16 / 3:31 4:48 / 6:20 / 8:48
මගේ bike එකේ manual එකේ තියෙන්නෙ 6000km කියලා
නියමයි.. සුපිරි. ❤️❤️
මම පදින්නෙ fz එකක් මට කියන්න පුලුවන්ද ඒ හීට් වෙන එක අඩු කරගන්න මොනාහරි ඔප්ශ්න් තියෙනවද කියල, පිටින් ෆෑන් එකක් හරි නැත්නම් ඔයිල් කූලින් සිස්ටම් එකක් හරි ඒම මොකක් හරි දෙයක්
Bore එකට airflow එන්න පිටින් fan එකක් හයි කරන එක තමා practical විසදුම . Oil cooling system හයි කරන්න පුලුවන් සාර්ථක නෑ ඉතින් factory එකෙන්ම design කරල නැති නිසා
Good explanation
Engine ekh heat Wennath hethuwe engine oil parana wemede
හොඳ පැහැදිලි කිරීමක්.
සහෝදරයා හොන්ඩා super cub custom 50 බයික් එකට දාන oil වර්ගය මොකක්ද km 1000කින්දමාරැකල යුතතේ පවතින තත්වය නිසා වැඩට යාමට හදිසියේ ගත්තේ පරන එකක් ගන්න කොට ස්පිඩි මිටරය වැඩ නැ මමවිල්එකක්දාල එය හැදුවා දැන්1100km පෙන්වනවා
40 dala 2500km walin marukaranna.
bick wala ikmanin oil pichchenne ai
mally oyage garage ratpure koheda ...mamath ratnapure
Superb machan ❤️❤️❤️
Platinum CDI ගැන කියනින
Great explain sir
Machn bike full DC karana vidiha gana vid ekk karnnako
Byk eka mokakda
Ct100
@@pasindujayakody7471 byk kohomath DC ne enne...AI mokakda DC krnne?
Fz ගැන පැහැදිලි කිරීමක් කරන්න කෝ
Indian bick wala nirdesha ksranne 2500.k.m.
Ayye discover bike walata full synthetic engine oil danna puluwanda?Mobil brand motorcycle engine oil quality wedida?
Mama nam danawa.3500/4000 km wage duwanava.dan awrudu 4ka vitara idan pavchchi karanawa.
CG125 ekata oil cooler ekak danna puluwan da
Oil pump eke out put passage ekak balala Danna puluwan...e unata therumak nae...
අයියේ ඉක්මනින් oil පිච්චෙන්නෙ ඇයි
සුපිරි
Godak sthuthie sahodaraya
Thank you
Jayawewa 🙏🤝
Japan bike wala athule තියනවා oil filter ekak
Ayyh Bike walt tiyena hodama plug jathiya mokakd
Byk eka mokakda?
@@garage9732 cd 90 ayye
@@sandeepawijesinghe platinum da CDI da?
@@garage9732 platinum eka
@@sandeepawijesinghe Chinese unbranded plug ekak enwa HONDA kiyla gahapu...eka danna
pahadili kirima nm Supiri 💯
අයියෙ බයිකෙ ඔයිල් ටැංකියට යට ඔයිල් කරාමෙ තබ ඔසර් එක ඇන්ජිම ඇතුළට ගිහින් එකෙක් හනියක් වෙයිද
සුපිරි 💙
Thanks
ඉක්මනින් ඔයිල් පිච්චිලා යන්නේ ඇයි
Moda Katha kiyanna apa halo 1000 km laga wadi
Tgank you
Twin bike wala Oil pump ekata metal net ekak enawa . 😑
Eeka madi filter wenna.
එවා වෙනයි ෆිල්ටර් වෙනයි 😂
supiri
mcn oyage garage eka koheda tyenne. mata oyage Phone no eka denwda
Rathnapura... description eka blnna
Bohoma stuti mahattayo
🔥👍
👍👍👍
👌
ත්‍රිවීල් ගැනත් දාන්න , එන්ජින් එක ගැන
❤
❤️❤️❤️
Watinawa
👍🏻
Storya wedii
Pehedili kireem wedi
Anwashya katha wedii
Wede hodai👍👍
Me dawaswela tinar dala duwanawa. Ahama Marana aka hodata. Waheneta sena haniya mokada
Your explanation is very week
Correvt it.
Malli oyaga phone number aka danna pl
ayi honda cd 125 benly ,honda cd 200 Road master wela engin eka oil filter ekk thiyenawada ayia podak kiyaneko
Palsar 150 oil cooler install karanna puluwan da
Thanks