පොලේ යන්න ඕනා 😍 Vegetable Market in Negombo ❤ අලුත් එලවලු ගන්න එන්න සති පොලට 👍 කරවල ගන්නත් පුළුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • සුන්දර පොලකට ගියා ❤ Vegetable Market in Negombo 😍 මේ පොලේ තියෙන දේවල් 👍‪@travelwithlahiru‬ කරවල ගන්නත් පුළුවන්
    #travel #food
    පුළුවන් වෙලාවට මේ වගේ තැන් වලටත් යන්න බඩු ටිකක් ගන්න ❤

ความคิดเห็น • 85

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +4

    පොලෙන් ඕන කරන එළවලු කරවල ටික අරගෙන පුරුදු සරල ජීවිතේට ගියානම් මිනිස්සු සතුටෙන් ජීවත් වෙනවා. අපට කරන්න බැරි දේවල් කරලා මුළු ජීවිත කාලෙම දුක් විඳලා මැරිලා යනවට වඩා අපට පුලුවන් විදියට සතුටෙන් ජීවත් වීම කොයිතරම් සහනයක්ද​? ඔයාලා ගෙවන ජීවිතයට මම හරිම කැමතියි ලහිරු.

  • @lahirux.
    @lahirux. ปีที่แล้ว +2

    පොලේ cart service එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන් ක්‍රමයක් තිබ්බනම් කට්ටියගෙ sales ගොඩක් වැඩිකරගන්න පුලුවන් වෙයි, වාහන යන්නත් බෑ වගෙනේ එ පාරෙ

  • @maneejp1966
    @maneejp1966 ปีที่แล้ว +2

    Rio eke stock eka balanna poddak. Okkoma thiyenne elephant house icecreame. Yapane thamai e gollonge ewa thiyenne.

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +3

    ❤❤❤ niyamay pole video aka

  • @dush_95
    @dush_95 ปีที่แล้ว +3

    සුපිරි ❤😋

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd 11 หลายเดือนก่อน +2

    සුපිරි අයියේ 😍😍😘😘

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +2

    👍👍👌👌 ජයවේවා ❤️❤️❤️

  • @දඟරයා
    @දඟරයා 11 หลายเดือนก่อน +1

    ‍යන්න ආස හිතෙන ලස්සනම පොලක් 😌😌❤❤❤

  • @Kamal-n4k
    @Kamal-n4k ปีที่แล้ว +1

    ❤❤❤API hamadama obathumage video balanawa supiri🎉❤

  • @sumithraliyanage6099
    @sumithraliyanage6099 11 หลายเดือนก่อน +2

    Every day i watch your videos but this is my favorite i am living in Canada when i came to vacation i want to go this market we will stay 2 days in negombo hotels please give me directions how can I go there

  • @danushkadanu217
    @danushkadanu217 ปีที่แล้ว +1

    එළ සුපිරි ජය වේවා❤👍

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +1

    මෙදා පාර අවශ්‍ය දේවල් හැකි හැකි අයුරින් තමන්ම වවා ගන්න බලමු නේද?

  • @wasantakumara5770
    @wasantakumara5770 27 วันที่ผ่านมา

    ලක්සිත අයියාත් එක්ක සුපිරි තැනක යන් අයියා❤

  • @nature2941
    @nature2941 ปีที่แล้ว +2

    මම ගන්නේ කහ(කැරට් ) බතල...දම් බතල හොදයි ද මල්ලි...

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      සුපිරි කහ බතලත් රසයි

  • @ChandulaRodrigo-ps9rj
    @ChandulaRodrigo-ps9rj 11 หลายเดือนก่อน +1

    Supiri aiya ❤👍

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 11 หลายเดือนก่อน +1

    Nice Lahiru aiya ❤❤❤😊😊😊

  • @Bikesloversofficial
    @Bikesloversofficial ปีที่แล้ว +1

    අදත් ඔන්න බැලුවා

  • @grd840
    @grd840 ปีที่แล้ว +1

    .mn asama vlog vibe eka

  • @kasunthisera761
    @kasunthisera761 ปีที่แล้ว +2

    Supiri, oyage yaluwage channel eke namen mkdda ayye?

  • @bhagyasampath6549
    @bhagyasampath6549 ปีที่แล้ว +2

    ❤❤

  • @ronald7528
    @ronald7528 ปีที่แล้ว +2

    supiri

  • @Stefniedaniel
    @Stefniedaniel ปีที่แล้ว +1

    😍😍

  • @amandamaduwanthi8430
    @amandamaduwanthi8430 ปีที่แล้ว +2

    Gedara innema nane aiye.❤️❤️❤️

  • @Travel_With_Ashen
    @Travel_With_Ashen 11 หลายเดือนก่อน +1

    Mary's eke t shirt eka kohe giyath adinawa ne ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      ඔව් ඒකට පට්ට ආදරෙයි ❤

  • @DKCinematic
    @DKCinematic 11 หลายเดือนก่อน

    Supiri ❤

  • @lisal_chandeepa
    @lisal_chandeepa ปีที่แล้ว +1

    First eka apen

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl 2 หลายเดือนก่อน +1

    දෙල්කද පොළද එහෙනම් සුසිල් එයි රනිල් එක්ක😂😂😂😂😂

  • @maheshathukorala8322
    @maheshathukorala8322 11 หลายเดือนก่อน +1

    Negambo koheda me pola thiyenne

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      මහාවිදියේ පල්ලිය ඉස්සරහ

  • @MadhuSewwandi-q1p
    @MadhuSewwandi-q1p 11 หลายเดือนก่อน +1

    Aiye ohe rampe karapincha mila kohomada

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      රුපියල් 30 කරපින්චා මිටියක්

    • @MadhuSewwandi-q1p
      @MadhuSewwandi-q1p 11 หลายเดือนก่อน

      ​@@travelwithlahiruhari aiye thank ,API heta rampe karapincha aran ,enawa karawala maalu geniyanna

  • @MadhuSewwandi-q1p
    @MadhuSewwandi-q1p 11 หลายเดือนก่อน

    Godak pin aiye oyagen video balala API karawala maalu aran giya wikunanna,API kuliyapitiye,ewa geniyanna enakota ape paththen pol genna hithana inne ohe ganan kohomada pol Wala,apitath wikunaganna puluwan weida pole aiye

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      ❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      පුළුවන් වෙයි මෙහෙ පොල් ගනන් 110.120 පොඩි ඒවා 80

    • @MadhuSewwandi-q1p
      @MadhuSewwandi-q1p 11 หลายเดือนก่อน

      @@travelwithlahiru ehemada ha aiye ekath balamuko karala,oyata godak thank,

  • @viviyanengvall835
    @viviyanengvall835 11 หลายเดือนก่อน +1

    👌👌👌❤️❤️❤️🍁🍁🍁

  • @NuwanAsela-rm3ur
    @NuwanAsela-rm3ur ปีที่แล้ว +1

    Halo bradar apinam gam waturata kotu una

  • @deepmark6842
    @deepmark6842 ปีที่แล้ว +1

    Good morning malliyo duke behe Elawalu dekkama lankawata awama balamu wife duwa hodin kiyaka hithanawa budusaranai Jesus pihitai xxx

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      හොදින් ඉන්නවා ❤️

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 11 หลายเดือนก่อน +1

    පස්ගෝරස ෆලුඩා තමයි ඉස්කෝලේ කාලේ බොන්නේ

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน +1

      ඔව් ඔව් මටත් මතකයි ❤

  • @sujeesujee9289
    @sujeesujee9289 11 หลายเดือนก่อน +1

    Lankawe fauda 1 thrama Singapore babal tea rasa ne thibahata bonwa 😂

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +1

    👊👌👌👌👌👌👊

  • @theasiandevil1782
    @theasiandevil1782 10 หลายเดือนก่อน +1

    Issara hena polui oya pola minissu pirenna

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 11 หลายเดือนก่อน +1

    Arthapal 1kg kirala aye gediyak aran damme ai..😂😂😂😂

  • @chanakatilina1516
    @chanakatilina1516 11 หลายเดือนก่อน

    ganam wedi sudda ape petthe ganan adui paluda

  • @gayankumar8581
    @gayankumar8581 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍💝💖♥️❤️

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 10 หลายเดือนก่อน +1

    ❤❤❤