''රනිල්ගේ ඔඩොක්කුවේ ඉන්න සෙට් එක"-''ආගමක් නැති ජේවීපිය කරපු දේවල්" -Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    ''රනිල්ගේ ඔඩොක්කුවේ ඉන්න සෙට් එක"-''ආගමක් නැති ජේවීපිය කරපු දේවල්"-Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 152

  • @JanakaSenadeera-rd7zg
    @JanakaSenadeera-rd7zg 3 หลายเดือนก่อน +12

    අපක්සපාතී මාධ්‍ය ඉදිරිපත් කිරීම.පැය භාගේ ප්‍රවෘත්ති වලින් විනාඩි දහයක්ම සජිත් වෙනුවෙන්. හිරුනම් සජිත් තමයි😂

  • @WijithaPriyadarshana
    @WijithaPriyadarshana 3 หลายเดือนก่อน +12

    මුන් ඔක්කොම නාට්ටි පෙන්නනෙ අපි මාලිමාවට

  • @chanakathilan741
    @chanakathilan741 3 หลายเดือนก่อน +11

    සජිත් ප්‍රේමදාස නම ඇහුනත් හිනා යනවා😂😂😂😂😂

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 3 หลายเดือนก่อน +7

    මේ ඇයි බන් කුරුණෑගල සෙනග ඇද්දෙ 🤣🤣🤣🤣

  • @shehan-394
    @shehan-394 3 หลายเดือนก่อน +6

    මේකා මඩකලපුවෙ ගිහින් ත්‍රස්තවාදීන්ට උදව් කරනව කියන්නෙ කාගෙ ඔඩොක්කුවෙ ඉදන්ද😂

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 3 หลายเดือนก่อน

      Jvp still don't war already over but jvp leaders still need to create issue how ever jvp can't get power because people really don't want jvp you all can see next election results SJB unp pohottuwa slpp SJB will get mejoraty but people will not bilve JVP

    • @shehan-394
      @shehan-394 2 หลายเดือนก่อน

      @@kumuduwickramasinghe8143 ඔව් ඔව් හරක් ඉන්නවනේ තාම

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 2 หลายเดือนก่อน

      @@shehan-394 jvp leaders do what for our country killed people and distroy government property remember CTB bus post office tea factory factory electric tower Bank rober Gold jevlary shop rober who did jvp leaders remember now jvp leaders try to develop our country from 1971 until now why people didn't vote for JVP because people really don't want jvp next election results also SJB will get mejoraty definitely

  • @dasunkandambi1473
    @dasunkandambi1473 3 หลายเดือนก่อน +4

    එකෙක් පාත්තයෙක් අනිකා සමනලයෙක් 😂

  • @Omsame7788Baomar
    @Omsame7788Baomar 3 หลายเดือนก่อน +5

    ජය වේවා ජය වේවා❤❤❤❤❤❤

  • @athulajayasekara7050
    @athulajayasekara7050 3 หลายเดือนก่อน +15

    බූරැ සජියා හොදටම බය වෙලා

  • @click9575
    @click9575 3 หลายเดือนก่อน +2

    තරුණ තරුනිය දෙනුවත් කරන්නලූ. අපි දෙනුවත් වේලා ඉවරයි. මාලිමාව ❤

  • @saliyakalpage9701
    @saliyakalpage9701 3 หลายเดือนก่อน +3

    හොරු හිරු සමඟ හෙලුවෙන් 😂😂😂😂

  • @senadhiragunasekara4970
    @senadhiragunasekara4970 3 หลายเดือนก่อน +3

    ආ අපේ ගමෙත් යාන්තම් බස්. එකට.25ක්‌ එකතු. කරලා අරන් ගියේ රු 1500/= බත් එකයි, අරක්කු 1/2 යී දීලා තමයි 🤣🤣🤣

  • @winner8902
    @winner8902 3 หลายเดือนก่อน +2

    කවුද බං මුන්ගේ බයිලා අහන්නේ😂😂😂😂

  • @imagineeringmusicandmedita7717
    @imagineeringmusicandmedita7717 3 หลายเดือนก่อน +3

    කසිප්පුවත් ඇවිත් .නාලක ගොඩ හෑවා පල් හොරෙක් ඕකා

  • @dinushalakmal5628
    @dinushalakmal5628 2 หลายเดือนก่อน

    හෙන්ම ගහන්න ඕනී මේ කාලකන්නියාට මිනිස්සුන්ට කන්න නැ.. මූ වර්ශ පූරනය සමරනවා.. කාලකන්නියාට නිවන්සුව ලැබේවා

  • @balangodatech5678
    @balangodatech5678 3 หลายเดือนก่อน +2

    😄😄😄 මුන්ට වැඩ පිලිවෙලක් නැහැ. ජේ ආර් ගේ ප්‍රතිපත්තිමයි.. මුන් කීදෙනෙක් නම් රනිල්ගේ රනිල්ගෙන් විමධ්‍යගත සල්ලි ගත්තද..😄මුන් ආණ්ඩුවක් ගත්තත් රනිලා අනිවාර්යයෙන් ඒකෙත් ඉන්නවා

  • @KanishkaDisanayakaYT
    @KanishkaDisanayakaYT 3 หลายเดือนก่อน +2

    මුන් මිනිස්සුද හරක්ද කියලා තේරෙන් නැති මම..😊

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 3 หลายเดือนก่อน

      Jvp leader's know only criticize others but didn't do anything for country , but jvp leaders only know killed people and distroy government property remember CTB bus post office tea factory factory electric tower who distroy JVP leaders who give permission Rohana wejeweera somawansa amraweera Anura lalkantha hadunnetti vijitha Samantha everyone

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb 3 หลายเดือนก่อน +7

    යල්පැනගිය දේශපාලන පඩංගුවො

  • @Shani_Sj
    @Shani_Sj 3 หลายเดือนก่อน +2

    සජිත් තමයි ඊලග ජනාධිපති.ඕක තමයි ලංකාවේ දේශපාලනේ

    • @SolitaCreative
      @SolitaCreative 3 หลายเดือนก่อน

      😂මේක තමා

  • @AshenEranda-eb9vm
    @AshenEranda-eb9vm 3 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය වේවා

  • @winner8902
    @winner8902 3 หลายเดือนก่อน +3

    මරික්කර් ගෝතයා කතා කරන්න දන්නේ නෑ..මී හරකා...

  • @kavishkasandaruwan3553
    @kavishkasandaruwan3553 3 หลายเดือนก่อน +2

    😂විනාඩි 9 ක් දීලා පව් ඉතින්

  • @RunForgood-ip6dd
    @RunForgood-ip6dd 3 หลายเดือนก่อน +2

    පබා....චතුර ට චන්දේ දුන්න ගම්පහ...😂අඩෝ සජියට අයි බන් කට්ටිය යන්නේ...ඌ අන්දරේ කියල උබලට තේරෙන්නෙ නැද්ද බන්

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 3 หลายเดือนก่อน +7

    අම්මෝ හරක් 😅
    කාලකන්නි වහල්ලු 😅

    • @marvingamarasinghe6151
      @marvingamarasinghe6151 2 หลายเดือนก่อน

      මාළුමාමට ජයවේවා !!!😂😁😄😄

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb 3 หลายเดือนก่อน +4

    ඇයි ඕයි මෙහෙම
    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @dineshpriyananda6042
    @dineshpriyananda6042 3 หลายเดือนก่อน +9

    සජබෙ හොරනෑව හිරු සමග හෙලුවෙන්,අපි මාලිමාවට 😂😂

  • @click9575
    @click9575 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවෙවා ❤

  • @desh7761
    @desh7761 3 หลายเดือนก่อน +3

    මෙච්චර බත් කන බුරුවො ලංකාවෙ ඉන්නවානෙ 😂

    • @HashithaLakshan-jc7ru
      @HashithaLakshan-jc7ru 3 หลายเดือนก่อน

      69 ලක්ෂයක් හිටියා මතක නැද්ද😂

  • @thanujasubasin
    @thanujasubasin 2 หลายเดือนก่อน

    හොදට මතකතබා ගත යුතුයි😅😅😅

  • @sarathamarasingha-bh5rq
    @sarathamarasingha-bh5rq 3 หลายเดือนก่อน +3

    හොරු සමග හෙළුවේන්

  • @click9575
    @click9575 3 หลายเดือนก่อน +1

    කව්ද ලියලා දුන්නේ 😅😅

  • @ThusharaAththanayake-q5c
    @ThusharaAththanayake-q5c 2 หลายเดือนก่อน

    ආගමක් නැති උන් කරපුවා ඉවසන්න පුළුවන් ඒත් ආගමක් තියන උන් කරපු සහ කරන දේවල් බඩදගලනව..,.

  • @click9575
    @click9575 3 หลายเดือนก่อน +1

    දුප්පත්කම තමා. ස්ජ්බෙ චන්ද ටික. අවුරුදු 70 සාපය

  • @saryani-n3i
    @saryani-n3i 3 หลายเดือนก่อน

    Jaya..jaya..sajabaeta.❤❤❤❤❤❤❤❤

  • @sifransiyam9727
    @sifransiyam9727 3 หลายเดือนก่อน +1

    Aiyoo Sajith hina yanawa 😂😂😂 Haa hari hondhai api Maalimawata

  • @thusharadammika7330
    @thusharadammika7330 3 หลายเดือนก่อน +1

    .නයි මුගටි කොට දෙකක නැගලා මාලිමාවට පුප්පනවා ...පුතා රටම මාලිමාවට ජයවේවා

  • @lahirumadushan9094
    @lahirumadushan9094 2 หลายเดือนก่อน

    කිසි හරයක් නැති මන්ද බුද්ධිකයෙක්ව ජනාධිපති කරලා.තව අවුරුදු පහක් හූල්ල හූල්ල ඉන්න මිනිස්සු කැමති වෙයි කියලා නම් හිතන්න අමාරුයි.විසඳුම මාලිමාව පමණි.

  • @Dilshan1989
    @Dilshan1989 3 หลายเดือนก่อน

    මාලිමාවෙ උන්ට රෙවිල ඉන්නෙ සෙනග දැකල, තාම හරියට කම්පෙයින් පටං අරගෙනත් නැතුව මේ. සජිත් විශාල චන්ද පරතරයකින් ජනාධිපති වෙනවා අනිවාර්යයෙන්..

  • @wimaldesilva2470
    @wimaldesilva2470 2 หลายเดือนก่อน

    JVP චූන් කතා වලින් හෝ පිටරටින් මොන ජගතා ආනයනය කලත් JVP එකට රටේ ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් කමක් නැත .ඒකට මහ පොලවේ යතාර්තය ,ආර්ථික කලමනාකරනය පිළිබඳ knowledge expertise and experience තියෙන SJB එකේ හර්ෂ ප්‍රමුඛ ආර්ථික කමිටුව වගේ කන්ඩායමක් අවශ්‍ය යි

  • @ලොවවටාyoutube
    @ලොවවටාyoutube 3 หลายเดือนก่อน +1

    Malimawata jaya වේවා ❤

  • @senadhiragunasekara4970
    @senadhiragunasekara4970 3 หลายเดือนก่อน +2

    කියවන විට බලාගෙන අනුන්ට බෑන වදින පිස්සු පුසා පුතානෝ

  • @PasinduRanawaka-f4p
    @PasinduRanawaka-f4p 3 หลายเดือนก่อน

    කමක් නෑ මේ පාර මාලිමාවට ❤🧭

  • @AsankaRuwan-lx9xf
    @AsankaRuwan-lx9xf 3 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @thathutv3601
    @thathutv3601 2 หลายเดือนก่อน

    අනේ මේ ආගමක් ඇති මහත්තයෙක්🤣🤣🤣

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 3 หลายเดือนก่อน +2

    Unsubscribed🫡

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 3 หลายเดือนก่อน +1

    මේපාර සජිත් ජනාධිපති වෙන්න ගෙමක් ගහනවා වගේ

  • @PriyaPriya-s8u
    @PriyaPriya-s8u 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤bs

  • @SujithDilanka
    @SujithDilanka 3 หลายเดือนก่อน +3

    හා කමක් නැ අපි මාලිමාවට

  • @ruwanbathiya9316
    @ruwanbathiya9316 3 หลายเดือนก่อน

    Munuth patta horu set eka

  • @ashanlakshithakulathuga2293
    @ashanlakshithakulathuga2293 3 หลายเดือนก่อน +1

    අර කසිප්පු නලිනයා කියන කතා ටිකට ඉතින් මුන්ගේ තියන චන්ද ටිකත් අනිත් පැත්තට තමයි යන්නේ . ඕකේ කිව්වෙ නැත්තේ කුනුහර්ප විතරයි අනිත් ඒවා ඔක්කොම කිව්ව හැබැයි . අව්ලක් නැ හිරු එකටත් ගානක් දුන්නම ඕන මෝඩයෙක් ෆෝම් කරනව නේ . ගෝටාගෙ Compain එක කෙරුවෙත් ඔහොම නෙ ඉතින් නේද .

  • @HappyBarnOwl-pk9yx
    @HappyBarnOwl-pk9yx 3 หลายเดือนก่อน +1

    Npp..❤❤❤❤❤❤

  • @NilanWijekon
    @NilanWijekon 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @AshenSandeepa-zy1hm
    @AshenSandeepa-zy1hm 3 หลายเดือนก่อน

    😮

  • @wasanthakumara1386
    @wasanthakumara1386 3 หลายเดือนก่อน +1

    NPP Samaga Api Gangodawila ❤❤❤❤

  • @punyawasagamchandran9763
    @punyawasagamchandran9763 3 หลายเดือนก่อน

    Npp jayaweevaaa...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dranuradhaambagahawita5985
    @dranuradhaambagahawita5985 3 หลายเดือนก่อน +1

    balanakota aragala karate retake, thawamath selakiya yuthu gawa sampatha thiyenawa dakeema dukaki.... rata gena thibena balaporottu vihiluwak bawa menawin mehi pennum kerenawa

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 3 หลายเดือนก่อน +2

    තොපි එකට තියලා පරාජය කරනව... මාලිමාවට ❤️❤️❤️ ජය 🧭🧭

  • @ranganamanoj5276
    @ranganamanoj5276 3 หลายเดือนก่อน

    Sajit ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isurunarayana4020
    @isurunarayana4020 2 หลายเดือนก่อน

    Mechchara harak godak ? Cap witharai sajabe mage hithe.

  • @johndeer1473
    @johndeer1473 3 หลายเดือนก่อน +1

    Hodata horakan karala arakku bar dala arakku gahala thakkadian karana untadaban agam thiyenne meda thopi pannanawa 76 sapaya iwarai chandayedi

  • @kanishkanayanakumara2863
    @kanishkanayanakumara2863 3 หลายเดือนก่อน +1

    Ai me yatigiriyen berihan denne....😅... Hondatama baya wela....

  • @jeewankumara2528
    @jeewankumara2528 2 หลายเดือนก่อน

    Ane පිස්සු නලින් thopi කරපු vidiya dekka hemadema danne pisso tika obala කැටයම් dala wachana kiyanna vitharai danne කාලකණ්ණි බලය gannakan විතරයි

  • @KW-if2fx
    @KW-if2fx 3 หลายเดือนก่อน +3

    ඔයාල බනින නිසාම අපි මාලිමාවට

  • @dhanukamaduranga8507
    @dhanukamaduranga8507 3 หลายเดือนก่อน +2

    Maalimawata jaya❤❤❤

  • @shyamanelamani3068
    @shyamanelamani3068 3 หลายเดือนก่อน

    Sjb jaya

  • @user-mithunchamika
    @user-mithunchamika 3 หลายเดือนก่อน

    අනතව නමයි වනන්දිස්කා yamete kudasaaiii😅

  • @SanjeewaSugath-dm3tz
    @SanjeewaSugath-dm3tz 3 หลายเดือนก่อน +1

    Hiru නොදකින්

  • @AmayaRoyalFoods
    @AmayaRoyalFoods 3 หลายเดือนก่อน

    Api npp

  • @yohanbandara8900
    @yohanbandara8900 3 หลายเดือนก่อน

    Npp only bro

  • @shicshanawickramasinghe8136
    @shicshanawickramasinghe8136 3 หลายเดือนก่อน +3

    ජය සමගි මාවත❤

  • @wasanthakumara1386
    @wasanthakumara1386 3 หลายเดือนก่อน

    Kalakanni.thuppahi.janathawa.thuoooo

  • @rasikaliyanage3807
    @rasikaliyanage3807 3 หลายเดือนก่อน +1

    Lankawma minussu athi😅othana

  • @DamithDamith-j3n
    @DamithDamith-j3n 3 หลายเดือนก่อน +1

    Gon aliya sajiya

  • @sumithpriyangana8010
    @sumithpriyangana8010 3 หลายเดือนก่อน +1

    Ane paww ubala thopi monada karala thiyenne ratata

  • @AsankaKumara-k4c
    @AsankaKumara-k4c 3 หลายเดือนก่อน

    malimawata jaya

  • @kasunpradep5119
    @kasunpradep5119 3 หลายเดือนก่อน +1

    Mu bila katha karanne.

  • @Laktalk
    @Laktalk 3 หลายเดือนก่อน

    #3:55 😔😔😔😔😔

  • @NuwanNuwan-he9pl
    @NuwanNuwan-he9pl 2 หลายเดือนก่อน

    Nodakin

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 3 หลายเดือนก่อน

    සජබෙට හරක්පට්ටියට වස්සො ටිකක් ඉන්නව නේ

  • @naveenperera7118
    @naveenperera7118 2 หลายเดือนก่อน

    කුඩ්ඩෝ කුලප්පු වෙලා 😂😂😂

  • @worldgamezoneindarajith7905
    @worldgamezoneindarajith7905 3 หลายเดือนก่อน +1

    parana desapalane

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 3 หลายเดือนก่อน +1

    Tissamaharamata warella pennanna horakapuwa, baila gahanawa, idam thiyena unta dunne, gewal thiyena unta 1/2 dunne, warella pennanna,

  • @ahamedaashhik7531
    @ahamedaashhik7531 3 หลายเดือนก่อน +1

    Dhen sajithta speech liyala dhena eka kalin Wimal weeravansa ekka weda karadha mandha😂

  • @ruwangunasekara7266
    @ruwangunasekara7266 3 หลายเดือนก่อน +1

    buru puthai uge gon set akaki rata karala ithuru tikakath aralama danawa balanna asai

  • @dummaroshan3350
    @dummaroshan3350 3 หลายเดือนก่อน +1

    🐖🐖🐖🐖🐖 gon kariyoo 💩🐂🐕🐖🖕🖕🖕🖕🖕🖕,,,, NPP 👍👍👍👍🤛🤛🤛🤛

  • @GunasriGunu
    @GunasriGunu 3 หลายเดือนก่อน +1

    Buruwek..dakkagena...nari..yanvav

  • @anilsilva1089
    @anilsilva1089 3 หลายเดือนก่อน +1

    Nedokin awajathaka wahal haththa.thopi lankaweada yako.thu vitharak.

  • @rajithrasinka3976
    @rajithrasinka3976 2 หลายเดือนก่อน

    සජියා කියන්නේ ගොන් ලොන්තයෙක් 😂

  • @BackToPastWithChamara
    @BackToPastWithChamara 3 หลายเดือนก่อน +1

    හිරුත් 💩 සජිතුත් 💩

  • @thusharaindika5738
    @thusharaindika5738 3 หลายเดือนก่อน +2

    Apa janapathi!

  • @PradeepSenarathna-u5p
    @PradeepSenarathna-u5p 3 หลายเดือนก่อน +1

    😂😂😂

  • @nandanaatigalanandanaatiga7499
    @nandanaatigalanandanaatiga7499 2 หลายเดือนก่อน

    Mata duka malimawa gana neme.malimawa kohomath dinanawa.duka hiru ekata una de.kade yanawa redi nathuwama😂

  • @jeewankumara2528
    @jeewankumara2528 2 หลายเดือนก่อน

    Puthano rata bara ගත්තොත් මිනිස්සු jokar wage inna wenne

  • @j.pmaheshj.p9942
    @j.pmaheshj.p9942 3 หลายเดือนก่อน +1

    Pau ban sajiya

  • @ManujaPahasara-uv8ov
    @ManujaPahasara-uv8ov 3 หลายเดือนก่อน

    Ape gamath 26k giya

  • @wasanthakumara1386
    @wasanthakumara1386 3 หลายเดือนก่อน +1

    Kata.wahapan.paraballo.

  • @kgpgayan6203
    @kgpgayan6203 3 หลายเดือนก่อน +2

    තරුණ අපට අනාගතයක් දියහැකි නායකයා දැනට වර්තමාන ජනපති රනිල් විතරයි එ්නිසා ඔහුට තමයි මගේ මනාපය

    • @indikakumara3204
      @indikakumara3204 3 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @isurusanjaya59
      @isurusanjaya59 3 หลายเดือนก่อน +1

      කේජී පගයා🤣👍ලස්සන නම බං.රනිල්ටම තමා උබ හරියන්නෙ.දීපං දීපං

    • @kapurubanda6131
      @kapurubanda6131 3 หลายเดือนก่อน

      😆😆😆😆😅😅😅😅😅🤣🤣🤣🤣😂😂😂😂

  • @rasnayakamudiyanselagesuna1822
    @rasnayakamudiyanselagesuna1822 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @PriyaPriya-s8u
    @PriyaPriya-s8u 3 หลายเดือนก่อน +2

    Jayawawa

  • @sujaniwarnasuriya3158
    @sujaniwarnasuriya3158 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @raviravi-l7p
    @raviravi-l7p 3 หลายเดือนก่อน +4

    Mage niyatha chandaya ,, SAJITH premadasa janapathita📞☎️💯👃👏♥️❤