ගෑස් දාන නංගිලාට අයියලාගෙන් රයිස් පාරක් - අපේ අප්පගෙ කෑම 15 | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • අපේ අප්පගෙ කෑම 15 - ගෑස් දාන නංගිලාට අයියලාගෙන් රයිස් පාරක් | Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695
    #sannasgala #srilanka #onepotrice #sinhala #onepotmeals #food #foodculture #onepotmeal #recipe #ricecooker

ความคิดเห็น • 69

  • @susiranfernando1530
    @susiranfernando1530 2 ปีที่แล้ว +16

    අදටත් සූරියවැව හොදම කෑම කඩේ කරන්නෙ මේ දෙන්නගෙ අම්මයි තාත්තායි.මේ කොල්ලා මෙඩිසින් යන්න තරම් දක්සයෙක් ඒ කාලේ අපේ පංතියේ හිටපු දක්ශයා.මම අවුරුදූ ගානකට පස්සෙ දැක්කෙ මූව.හරි පුදුමයි.ජයවේවා සචිත්‍ර නෙමෙයි සචිත්

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +9

    අපේ අම්ම මාව සම්ප්‍රදායික ගැහැණියක් කරන්න ලොකු උත්සාහයක් ගත්තා.මොකක් දෝ හිතුවක්කාර කමකින් මම ඒ සියල්ල බැහැර කලා.අම්මා කියන ඒවාට විරුද්ධව තර්ක කලා. කුස්සියෙන් එලියට එන්න තමයි පුළුවන් තරම් උත්සාහ කලේ.ඒ උත්සාහයේ ප්‍රතිපල මම අද භුක්තිවිඳිනවා.අපේ රටේ බහුතරයක් කාන්තාවො ගැන මට තියෙන්නෙ ඇත්තටම දුකක්.සමහරක් කාන්තාවො කුස්සියේ බලය කිසිවකු ට නොදී බදාගෙන ඉන්නවා.මේ දුව නම් එහෙම නැහැ .ඒ වගේ අයට මාත් කැමතියි.ඇය නිදහස යනු කුමක් දැයි හොඳින්ම හඳුනා ගෙන තියෙන වා.හැම කෙනෙක්ම භුක්තිවිඳින්නේ තමන් ඉල්ලන දේ තමයි.ඒක දේශපාලනික යි.

    • @tharindudinujaya8204
      @tharindudinujaya8204 2 ปีที่แล้ว +1

      මාවත් අපේ පවුලෙ අම්මල තාත්තල සාම්ප්‍රදායික පිරිමියෙක් කරන්න තමා හැදුවෙ.මුලු ජීවිතේම පවුල වෙනුවෙන් කැපකරල මැරි මැරි හම්බකරන එකෙක් කරන්න.ඒත් මම ඒවට විරුද්දව තර්ක කරා මම බැන්දට පස්සෙ රස්සාවෙන් අයින් වෙලා මාර ජොලියෙ දැන් ඉන්නෙ.මටත් ලන්කාවෙ පිරිම් ගැන තියෙන්නෙ දුකක් උන් හරියට කන්නෙ බොන්නෙ අදින්නෙ නැතුව පවුලට හම්බකර කර දෙනවා.

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +10

    හරිම සතුටුයි පුතා කොයි තරම් හොදයි ද අක්කා සහ නංගිව බලාගන්න හැටි හරිම සතුටුයි තෙරුවන් සරණයි

  • @jeradelakpriya6212
    @jeradelakpriya6212 2 ปีที่แล้ว +2

    Campas නොගියත් පිට රටවල් වලwedata ගියාහම apit kanne ඔහොම tamai ❤❤❤❤❤ ලස්සනයි වැඩසටහනක් 💐💐💐 tikak වෙනස්ම ඩබල් 💐💐💐💐

  • @ලිකර්-ඡ6ෆ
    @ලිකර්-ඡ6ෆ 2 ปีที่แล้ว +5

    හරිම සුන්දර කතා බහක් ඇතුලෙ ලොකු දෙයක් කතා කලා

  • @danushathasmeera
    @danushathasmeera 2 ปีที่แล้ว +5

    ලපටි කැකුලක් බාගෙට පිපුණු මලක් දෙස බලා සැනසෙනවා! 🥀☹️

  • @rukmansl7747
    @rukmansl7747 ปีที่แล้ว +2

    supiri ayyek❤ maru nangiyek ❤❤❤

  • @nilakume4143
    @nilakume4143 2 ปีที่แล้ว +1

    ලස්සනට ජිවත් වෙන්න කියලා දෙනවට ඉස්තුතියි sir

  • @suranidg
    @suranidg 2 ปีที่แล้ว +7

    බෝඩිං ජිවිතේ ගැලවුම්කරු ..
    Rice cooker රෙසිපි ඕන තරම්..
    කැදත් ,බුරියානිත් ලෙඩට දුකට පස් පංගුවත්...

  • @nadiaperry8072
    @nadiaperry8072 2 ปีที่แล้ว +3

    Thoroughly enjoyed the conversation and golden nuggets of wisdom. What a WONDERFUL recipe. At home growing up we only cooked rice in the rice cooker. I had not seen this kinds of cooking in the rice cooker. So great to see how ingredients are added at different times. No doubt it is very flavoursome. With regards to amma (women) cooking…, I didn’t know how to cook at all when I left home soon after school for studying overseas. I had no interest to learn and believed I cannot cook. More than 20 years passed by since then and I LOVE cooking for my family and it is my happy place. That is to say I now cook out of my own interest not out of duty. (I don’t own a rice cooker, but I can certainly cook that recipe in my one pot cooker)

  • @ansalamfernando8700
    @ansalamfernando8700 ปีที่แล้ว

    බොහොම හොඳ vadasatahanak aiyata jesupihitai

  • @shyamasam16
    @shyamasam16 2 ปีที่แล้ว +3

    අයියාට කෙසේ වෙතත් නංගිට හම්බුනා නියම ඇඩ්වටීස්මන්ට් එකක්. ලොවෙත් එන්න හිතාන හිටිය කොල්ලෙක් වත් පස්සෙන් නොඑන්නම😂

  • @adriankulatunga7943
    @adriankulatunga7943 2 ปีที่แล้ว +1

    Sachith, you are a great cook. Great cooking technique at a difficult time like this.

  • @eshansalinga4605
    @eshansalinga4605 2 ปีที่แล้ว +3

    මරැ වෙනස්ම ඩබලක් ❤️❤️

  • @pradeepchathuranga7588
    @pradeepchathuranga7588 ปีที่แล้ว +1

    උයන්න බෑ නම් අව්ලක් නෑ බට් විශේෂ දේයක් තියෙනවා නම් 😁

  • @r.m.arathnayaka1006
    @r.m.arathnayaka1006 ปีที่แล้ว

    Pinwantha demapiyange pin wantha lamai budusaranai adare hithenawa oyalata

  • @4thwave187
    @4thwave187 2 ปีที่แล้ว +1

    අම්මො එ නංගි ❤️❤️❤️ මටත් ඉන්න ඕනම කියල හිතෙන නංගියෙක්

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +2

    කෑම උයන එකත් ඒවා රසවිඳීමේ හැකියාව ත් ශාස්ත්‍රයක්.ගැටලුව තියෙන්නෙ ගත කරන වෙලාව නෙවෙයි.ඒ දෙකම ව්න්දනය කරන්න පුළුවන් ද කියන එක.

  • @nipunsathsara9153
    @nipunsathsara9153 2 ปีที่แล้ว +2

    from today that girl would get lot of attention as they said no one yet ever asked out her,hehe,cheers!

  • @thushariganga8465
    @thushariganga8465 2 ปีที่แล้ว +2

    Sir, everyday you bring us interest tropics
    My tribute ❤️

  • @princeisha1234
    @princeisha1234 2 ปีที่แล้ว +2

    වැඩේ මරු ✌️❤️

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +3

    පොල් කිරිත් පොඩ්ඩක් ආව නම් රස වැඩි කරන්න තිබුණා .ලුණු මිරිසක් නම් ඕනෑමයි.

  • @ricvibesinc1
    @ricvibesinc1 2 ปีที่แล้ว

    Nice one sanna...good motivation..

  • @hongkonglife4848
    @hongkonglife4848 ปีที่แล้ว

    අවුරුදු 18 කාත් කවුරුත් නැතිව තනියම උඅයගෙන කාල බැරි උනොත් කඩෙන් ගෙනත් කාල මහේ අඩුම් මුදලට ගන්න තියන Mcdonald එකකින් දවස ගෙවාගත්ත අතීතයක් මටත් තිබුන දැන් අමාරුවෙන් දවසට වේලක් කාල ඉන්න පුදුම උත්සාහයක් ගන්නේ දවල්ට විතරයි බත් කෑම උදේට රෑට අමාරුවෙන් ඉවසගෙන ඉන්නව කිලෝ 90 ගානක් හිටපු මම දැන් කිලෝ 80 අඩු වෙලා අධි රුධිර පීඩනය සීනී සාමාන්‍ය තත්ත්වය පත්වෙලා

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว

    A very good cooking idea.
    Thx.

  • @Senarathlk
    @Senarathlk ปีที่แล้ว +1

    සචිත් අයියා❤

  • @dpsremixlk
    @dpsremixlk 2 ปีที่แล้ว +1

    කන්න කුස්සියට ගියාම,
    ලෝකෙ කාලා වතුර බිව්ව වගේ.. පැති ගොඩක් දැනුමෙන් පෝසත් වුනා

  • @dil7667
    @dil7667 2 ปีที่แล้ว

    that introvert girl having a good time there 😂

  • @chamira5783
    @chamira5783 2 ปีที่แล้ว +2

    මනමාල කම චුට්ටක් අඩු උනානම් ශෝක් 😁

  • @lahiruvithanage3410
    @lahiruvithanage3410 ปีที่แล้ว

    කඩේ කෑම රස නැත්තමි හදාගෙන කනවා.✋

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว

    බිත්තරේ උඩට, කුරුඳු කුඩු,ලුණු, ගම්මිරිස් ස්වල්පයක් දාන්න.

  • @vikashpriyadarshana6186
    @vikashpriyadarshana6186 2 ปีที่แล้ว

    Kehel bada prippu dala amma apita podi kale uyala deela thiyenawa harima rasai

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 2 ปีที่แล้ว

    Kaamata wediya ayya rasawath sakachchawa rasawath.wedagath deyak thiyenawa kiyanna.oya widyata biththare demmama beri welawath narak unu biththarayak thibonth hema mulu kaama 1ma wisi karanna wena nisa biththaraya cup 1ta dama eeta pasuwa ek kireema sudusuyi. Thank you thank you.you welcome.

  • @hashanthilanka4257
    @hashanthilanka4257 2 ปีที่แล้ว

    මරු

  • @Sandella-o4f
    @Sandella-o4f 2 ปีที่แล้ว

    නංගි අහිංසකයි.

  • @buddhimunasinghe1838
    @buddhimunasinghe1838 2 ปีที่แล้ว +1

    one pot meal recipes

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 2 ปีที่แล้ว +2

    නිහඩ කෙල්ලක්. ලැබෙන්නේ පිනකට

  • @roshnijayamanne3505
    @roshnijayamanne3505 2 ปีที่แล้ว +1

    Campus eke kollek innwne akke🤔

  • @navodashamini676
    @navodashamini676 2 ปีที่แล้ว

    Hello Malli.. kohomada? API ithin hamadamath kanawa ne oyalage kade kaama..

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +3

    උයන්න යන වෙලාව තීරණය වෙන්නෙ උයන දේවල් අනුව. යුරෝපයේ අය ගොඩාක් භාවිතා කරන්නෙ සකස් කල ආහාර හා කෘතිම රසකාරක.අපිට වෙලා යන්නෙ සෝදලා කපා කොටාගන්ඩ. ඊට පස්සෙ අස්පස් කරන්න .

  • @vip2605
    @vip2605 2 ปีที่แล้ว +1

    මොනාලිසා 🙊❤️

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว +1

    Colour එක තියාගන්න, විනාකිරි බින්දුවක්, බෝංචි වලට මුලදීම දාන්න.

    • @suduchutti1419
      @suduchutti1419 ปีที่แล้ว

      Sudu vinakir da? Black pata winaki da .... bonchi curry ekatath danna puluwanda?

  • @chelseawijerathne4181
    @chelseawijerathne4181 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sahaniamantha5479
    @sahaniamantha5479 2 ปีที่แล้ว

    😍😊👍

  • @oshadhitaniyataniya5860
    @oshadhitaniyataniya5860 2 ปีที่แล้ว +2

    Akke oya sudu venn mond ganne 🤭😁

    • @diazbrother7188
      @diazbrother7188 2 ปีที่แล้ว +1

      කෑස්පුරි නංගි, ඕනෑද ඔයාට

    • @dharshaniewijayaratne2788
      @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว

      සතියකට වරක් ලුණු වතුර එක්ක අතුල්ලල සෝදන්න.
      ඊළඟ සතියේ සීනි වතුර එක්ක ලාවට අතුල්ලල සෝදන්න. Nature Secret cinnamon scrub එකත් හොඳයි.

  • @Darshana_Prasad
    @Darshana_Prasad 2 ปีที่แล้ว +1

    ලස්සන වැඩක් 🥰

  • @shaminkahadage1665
    @shaminkahadage1665 2 ปีที่แล้ว

    Current bila wadi keruwama oya vadeth karannalabennaha

  • @tharindudinujaya8204
    @tharindudinujaya8204 2 ปีที่แล้ว

    සන්නස්ගලයගෙ වීඩියෝ බලල උයන්න බැරි එක හෙන ගැම්මක් කියල හිතාගෙන නූතන යකඩ ගෑනියක් කියල හිතාගත්තු ගෑනියෙක් මට සෙට් උන දාට මම=mata සම්බෝලයක් වත් හදාගන්න බෑ ඉතින් මොකද? පිරිමි ඉන්නෙ ගෑනුන්ට උයල කන්න දෙන්නද? උබට පුලුවන්නම් සම්බෝලයක් හදපන්කො ගෑනියෙ අපි දෙන්න මේක ශෙයාර් කරගමු🤣🤣🤣🤣🤣🤣sannage logic

  • @sachinaruna9668
    @sachinaruna9668 2 ปีที่แล้ว +1

    අංක86 සමූහගොවිපල මිද්දෙනිය.මේ ලිපිනයට සර්ගෙ අම්මා පොත එවන්න පුලුවන්නම් ලොකු දෙයක්.මම වටිනාකම ගෙවන්නම් සර්ට

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 2 ปีที่แล้ว +1

      එවන්නම් මම ඉන්නෙ තැප්‍රබ්‍රෝන් එක ලග වටිනාකම මට ගෙවන්න

  • @dpsremixlk
    @dpsremixlk 2 ปีที่แล้ว

    අම්මා පොත ගන්න පොළඹවා ගත්ත මාව🤭

  • @ayesh2974
    @ayesh2974 2 ปีที่แล้ว

    😋❤️

  • @-sadda6498
    @-sadda6498 2 ปีที่แล้ว

    අම්මා පොත ගන්න විදිහක් දන්න කෙනෙක් කියන්නකො

  • @Nipuwaa-sf9jx
    @Nipuwaa-sf9jx 2 ปีที่แล้ว

    අනේ එයා

  • @supundasanayake5896
    @supundasanayake5896 2 ปีที่แล้ว

    Ayyagen ahanna kiyapu malli mathak una🤣

  • @ljbaduge8953
    @ljbaduge8953 2 ปีที่แล้ว

    Oka mokakda Sri apita kunuru akkara 5 tibila thaththa weradi nisa hamahe onatharam edala tiyenawa gaslabu horakam Karla dawasata ekserayak Kala edala tiyenawa mam USA's pela Kara reta kanaka chokamolt eka Kala edala tiyenawa

  • @maheshliyya6352
    @maheshliyya6352 7 หลายเดือนก่อน

    Sanna loke gena awaboden katha karapan bung podi walan mutti walin sellam karala ape lamai gaththa experience eka dan 1st word countries wala lamai toy pantry walin gannawa EG . Our generation toys in Australia. Deyak danagena katha karapan bung. Ape minissu issara karapu dewal dan 1st would eke minissu karanawa. Umba ape dewal criticise karana review walata. Ewa bala weda. Lamai hema athinma unandu karapan rataka development eka dakinna. Review ganda vitharak gon part pennanda epa.

  • @tharindudinujaya8204
    @tharindudinujaya8204 2 ปีที่แล้ว +3

    සන්න හෙන රැඩිකල් පොරක් විදියට හිතුවට පට්ට ගතානුගතික ගෝත්‍රිකයෙක් මට අනුවනම්.කෙල්ලෙක් කුස්සියෙ උයන එක මෙයාට අනුව ඒ ගෑනිට අමාරු දෙයක්.පිරිමියෙක් ඒක කරනවනම් ඒක මාර ලේසි දෙයක් ඒකයි සන්න එක තැනක කියන්නෙ කෙල්ලට උයන්න බැරිනම් කොල්ලට පුලුවන්නම් කෙල්ලට එක්ක හදපන්කො කියන එක මරු කියල කියන්නෙ.එතකොට පිරිමිය ගැන සන්නට වේදනාවක් නෑ මොකද ආසියාවෙ පිරිමි හැමදේම කරන්න පුලුවන් කිසි මහන්සියක් නැති මාර පොරවල් විදියට තමා දකින්නෙ.සන්නස්ගලයත් ඒ පොර මානසිකත්වෙන්ම තමා පිරිමියව දකින්නෙ.අනිත් එක ලන්කාවෙ පිරිමි කුබුරු කරල කන්න දුන්න ඒවට,කම්කරුවන්ට කවි ගී හෑලි නැති උනාට ගෑනු හාල් ගරපු එකට හෑලි ඕනෙ තරම්.ඒකෙන්ම ගැහැනියව පහත් කරල ඒකි වැඩක් කරොත් ඒක මහ ලොකු දෙයක් කාන්තාව කියන්නෙ මේ සමාජෙට වැඩක් කරන්න ඕනෙ නැති කෙනෙක් කියල කොන් කරල තියෙනවා

    • @hongkonglife4848
      @hongkonglife4848 ปีที่แล้ว

      ඉස්සරවෙලා වැඩ සටහන හරියටම බලල හිටියනම් හොඳයි

  • @sanarhkumara3860
    @sanarhkumara3860 2 ปีที่แล้ว +1

    duwatanam tikak mongal wage

  • @jayaweera9360
    @jayaweera9360 2 ปีที่แล้ว +2

    නාකි උද්දච්ච සෝබන කාරයා - ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනිං !

  • @kasunwiraswea9746
    @kasunwiraswea9746 2 ปีที่แล้ว

    Gon dabalak. Sannata pissu

    • @ලිකර්-ඡ6ෆ
      @ලිකර්-ඡ6ෆ 2 ปีที่แล้ว +5

      උඹට ඉරිසියාව නේහ්හ්😂😂😂😂😂😂😂😂 උඹව ඔතනට යන්න බෑනෙ😂😂😂😂😂😂😂

    • @krishankaushalya
      @krishankaushalya 2 ปีที่แล้ว +2

      ඡෙලස් 🤣🤣නේ