Himaleta Wada Usai - Thaththe Sinhala Song With Lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 1.4K

  • @youhit2183
    @youhit2183  4 ปีที่แล้ว +205

    - Like us on Facebook: facebook.com/YouHitLk
    - Join our Facebook Group: facebook.com/groups/516055629111604/

  • @Rastha1232
    @Rastha1232 10 หลายเดือนก่อน +70

    ලෝකේ සියලුම තාත්තාලාට බුදු සරණයි

  • @nadeeshagunarathna2615
    @nadeeshagunarathna2615 6 หลายเดือนก่อน +45

    මගේ තාත්තට වගේම සියලූම පියවරුන්ට මෙම ගීතය උපහාරයක්ම වේවා ...❤❤ I love my father...❤❤

    • @DinethGagun
      @DinethGagun 2 หลายเดือนก่อน

      😢😢😢😢😢

  • @dammikairoshani2898
    @dammikairoshani2898 ปีที่แล้ว +504

    මේ සිංදුව එක පාරකට වැඩිය අහපු අය කෝ❤❤❤❤❤❤❤❤❤ සියලුම පියවරුන් ට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤

    • @arunakumara945
      @arunakumara945 ปีที่แล้ว +3

      niyamai ❤ ❤ ❤ ❤

    • @SithmiImasha-s8m
      @SithmiImasha-s8m ปีที่แล้ว +4

      mn ahuwa

    • @lakmalBandara-y2z
      @lakmalBandara-y2z ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @ni-eu2zs
      @ni-eu2zs ปีที่แล้ว +4

      මගේ තාත්තා නැතිවෙලා මාස දෙකක් වෙනවා.😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @tissagarusingha4389
      @tissagarusingha4389 ปีที่แล้ว

      ❤❤❤❤❤❤😢😢😢😢😮😮😮😮😢😢😢🥺🥺😩😩😣😣😣😞😞😖🤧🤧😭😭🤣🤣😓😪😰😨😥😨😰😥😪😓😰😨😊😪😓🤣😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NelumTharangani-it6fq
    @NelumTharangani-it6fq ปีที่แล้ว +246

    I LOVE MY FATHER මගේ තාත්තා මාව රැකබලා ගත්තට ඔබට බෙහෙවින් පිං තාත්තෙ.මගේ තාත්තට දීරඝායුෂ ලැබේවා !!!!!💝💝💝💝💝💝

  • @l.shehan.official2256
    @l.shehan.official2256 ปีที่แล้ว +214

    ඒ ආදරණීය අකුරු තුන අද අපිට වගේම හැමෝටම වටිනාකමින් පිරිච්ච උතුම්ම තුන්රත්නයක්...ආදරෙයි ගොඩාක්ම මගේ ආදරණීය තාත්තේ😢❤

    • @ShyamikaMadurangi
      @ShyamikaMadurangi 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @mPiyasena-q2b
      @mPiyasena-q2b 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤🎉

    • @sumindakusumapala9951
      @sumindakusumapala9951 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mannagedonkawyasethminisen6393
    @mannagedonkawyasethminisen6393 10 หลายเดือนก่อน +42

    තාත්තා ගෙ ආදරෙ අපි කොච්චර ලොකු වුනත් ආදරෙ අඩුවක් නැහැ ,I love my father ❤❤

  • @Events_Share
    @Events_Share 9 หลายเดือนก่อน +62

    මගේ තාත්තටත් අනෙකුත් පියවරැන්ටත් දළදා හාමුදුරුවන් ගෙ සරණයි❤❤❤❤❤😘😘😘😘😍😍😍😘😘😘

    • @dulanichathurika2833
      @dulanichathurika2833 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤

    • @DilushaQatar
      @DilushaQatar 3 หลายเดือนก่อน

      සෑම පියවරෙක්ටම බුදු සරනයි.......🙏🙏🙏​@@dulanichathurika2833

  • @Rabbitgirl1496
    @Rabbitgirl1496 ปีที่แล้ว +156

    මගෙ තාත්තා මගෙ පණ❤❤❤උපදින හැම භවයකම මගේම තාත්තා වේවා

  • @MalshaDananji
    @MalshaDananji 9 หลายเดือนก่อน +19

    මගේ රත්තරන් අම්මා තත්තයි මගෙ අයුශත් අරන් ජිවත් වේවා මන් පනටත් වඩා අදරේයි ❤❤

  • @ruwanpredeep6107
    @ruwanpredeep6107 ปีที่แล้ว +177

    තාත්තා මට හරි පාර පෙන්නුවේ ඔබයි'💛🧡

  • @sandunsampath1958
    @sandunsampath1958 ปีที่แล้ว +134

    මතු සසරෙත් පතන්නේ ඔබමයි තාත්තේ ❤️❤️🙏🙏🙏🙏🙏

  • @RasikaDushantha-c6r
    @RasikaDushantha-c6r 2 หลายเดือนก่อน +5

    මේ සින්දු අහපු හැමෝටම දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤❤

  • @indikaindika4551
    @indikaindika4551 ปีที่แล้ว +151

    තාත්තට වචනයෙන් ආදරේ කරලා බෑ හදවතින් ආදරෙ කරන්න❤❤

  • @MallikaMallika-d3x
    @MallikaMallika-d3x ปีที่แล้ว +90

    පන වගේ අදරෙයි❤මගෙ අප්පච්චි❤❤😢

  • @nadeekanilushi7615
    @nadeekanilushi7615 2 ปีที่แล้ว +110

    මගේ අප්පච්චිට බුදු සරණයි

  • @kapilchandu7426
    @kapilchandu7426 ปีที่แล้ว +218

    තාත්තව ලබන ආත්මයෙත් හම්බවෙන්න 😥😥😥😭😭😭😍😍😍

  • @sandyadilrukshi9272
    @sandyadilrukshi9272 3 ปีที่แล้ว +183

    ❤❤ආදරෙයි තාත්තේ මතුවටත් ❤❤❤❤ මගේ ❤❤🌹🌹 රත්තරන් 🌹🌹🌹 දෙමාපියෝ 🌹🌹❤❤

    • @kasuntissera5469
      @kasuntissera5469 ปีที่แล้ว

      Diluekshbaybaykasunwecomaddeshapyamntsfamilyskochilchilkea

    • @kasuntissera5469
      @kasuntissera5469 ปีที่แล้ว

      Dilukshifamilysaddeshapyamntsbaybaymotjerfathetjer

    • @chandanadedduwakumara4357
      @chandanadedduwakumara4357 8 หลายเดือนก่อน +1

      අරෙටයෙඉසහග😂❤😅

    • @chandanaedirisinghe8622
      @chandanaedirisinghe8622 7 หลายเดือนก่อน

      😂😮❤😮😊❤❤hhfjrirfjfbhei3hrgeuu2heuei

  • @tharakagayani3526
    @tharakagayani3526 ปีที่แล้ว +52

    මේ සිංදුව මගෙ පපුවට ම වැදුනා.
    ගොඩක් ආදරෙයි තාත්ති.❤❤

  • @thisarabandara4997
    @thisarabandara4997 2 ปีที่แล้ว +64

    හිතට වැදුනා ඈ ❤

  • @nandanimarasinghe505
    @nandanimarasinghe505 ปีที่แล้ว +332

    දැන් කාලේ කෙල්ලෝ එක එක්කෙනාට I love you කිය කිය පස්සෙන් යනවා ඒ වුනාට මගේ එකම ආදරය මගේ තාත්තා 😙 I love my father ❤

    • @nethuki4166
      @nethuki4166 ปีที่แล้ว +6

      Mmm eththa ekanam Thamange thaththata😍 i love you kiyala kiyanna beida kohevath yana kollanta kiyannethuva

    • @LaliKum-cp1jy
      @LaliKum-cp1jy 11 หลายเดือนก่อน +4

      I Love to my Dad

    • @apkapp6149
      @apkapp6149 11 หลายเดือนก่อน +4

      98

    • @IsharaSampath-i1f
      @IsharaSampath-i1f 11 หลายเดือนก่อน +2

      😢😢

    • @dipikapriyanthi9950
      @dipikapriyanthi9950 11 หลายเดือนก่อน +6

      මම දැක්ක අවංක පිරිමියා. මගේ රත්තරන් තාත්තා❤😢

  • @janithjanithsankalpa7637
    @janithjanithsankalpa7637 2 ปีที่แล้ว +118

    ගොඩක් අය හිතන තමන් ගේ තාත්තා ආදරේ නෑ කියලා ඒත් එයාලා ඒ ආදරේ හංගන් ආදරේ කරනවා🥺 මොක අම්මා කෙනෙක් ආදරේ කරනවා තරමටම තාත්තා ආදරේ කරනවා කවදාවත් තාත්තට වයිර කරන්න එපා තාත්තා බුදු වෙන්න ඔනේ😘💖💖💖

  • @priyanthalal2120
    @priyanthalal2120 2 ปีที่แล้ว +595

    ආදරෙයි මේ සිංදුවට පණ වගේ ♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තාත්තාට ආදරේ අය like කරන්න. ♥️♥️

    • @achini
      @achini ปีที่แล้ว +2

      දැහැමිපන්සරා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤❤❤😀😀😀😀😀😀😀😃

    • @WasanthaKumara-cs2jm
      @WasanthaKumara-cs2jm ปีที่แล้ว

      ​@@achininiyamayi
      8

    • @WasanthaKumara-cs2jm
      @WasanthaKumara-cs2jm ปีที่แล้ว

      ​@@achininm
      1:49

    • @RuwanThushara-n2w
      @RuwanThushara-n2w ปีที่แล้ว +1

      ආදරෙයි මේ සිංදුවට පණ වගෙ❤❤❤❤❤❤❤ සියලුම තාත්තලාට තෙරුවන් සරණයී....❤❤❤❤

    • @medhawickramasinghe2543
      @medhawickramasinghe2543 11 หลายเดือนก่อน

      අදරනීය තාත්තාට බුදු සරණයි

  • @samadisamadi4715
    @samadisamadi4715 2 ปีที่แล้ว +142

    මතු හැම බවෙක⁣ම මගේ තාත්තා වෙන්න❤️❤ දෙමාපියන්

  • @vindyaroshani7329
    @vindyaroshani7329 ปีที่แล้ว +26

    සුපිරියි අයියේ ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @kumaliahasna3497
    @kumaliahasna3497 2 ปีที่แล้ว +181

    මගේ අප්පච්චිට දීර්ඝායුෂ ලැබේවා හමාදාත් ආදරෙයි අප්පච්චි ❤️😘

    • @sachinhanshi9392
      @sachinhanshi9392 2 ปีที่แล้ว +3

      මගේ තාත්තාට මං ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤

    • @DilhaniWickramarachchi
      @DilhaniWickramarachchi ปีที่แล้ว

      මතුසසරෙ

  • @anomakumari4383
    @anomakumari4383 ปีที่แล้ว +25

    මගෙ තාත්‍තාට දීර්ඝායුෂ ලැබේවා

  • @kumudinirajakaruna1871
    @kumudinirajakaruna1871 ปีที่แล้ว +61

    සියලුම ආදරනිය පිය වරුන්ට උපහාරයක්ම වේවා මෙම ගීතය

  • @RavindaPiyan
    @RavindaPiyan 7 หลายเดือนก่อน +2

    සියලු ම පියවරුන් ට upaharayak වේවා...❤❤❤ සුබ ලෝක පියවරුන් ගෙ දිනයක් වේවා....❤❤❤

  • @kumarajayasooriya4431
    @kumarajayasooriya4431 2 ปีที่แล้ว +232

    I LOVE YOU මගේ තාත්තේ ඔබ උපදින හැම භවයකම ම⁣ගේම තාත්තා වේවා ❤️❤️

    • @smir4045
      @smir4045 ปีที่แล้ว +2

      මට මගේ තාත්තා දැසට පෙනවා මෙ සිංදු ව අහනවිට තාත්තා අමතක කරන්න කවදක වක් බැ ම ගෙ.පනයි මට

  • @gihan668
    @gihan668 ปีที่แล้ว +23

    දීර්ඝායුශ වේවා මගේ තාත්තා

  • @udarasanjeewa5373
    @udarasanjeewa5373 ปีที่แล้ว +50

    මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️

  • @jayantharathnayaka7705
    @jayantharathnayaka7705 ปีที่แล้ว +54

    මගේ තාත්තාට දීර්ඝායුෂ ලැබේවා. ❤

    • @AnushaGayani-mr4bl
      @AnushaGayani-mr4bl 3 หลายเดือนก่อน

      Gathra lowa karoka mamath wasara pastha virudu weemad kola very kasal from aurudu

    • @AnushaGayani-mr4bl
      @AnushaGayani-mr4bl 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @ajithrukman8105
    @ajithrukman8105 2 ปีที่แล้ว +207

    මගෙ තාත්තයි අම්මයි තමා මගෙ මුලු ලෝකෙම....❤️❤️

  • @isharamadhushani7743
    @isharamadhushani7743 ปีที่แล้ว +83

    ආදරෙයි මගෙ තාත්තේ ❤️❤️❤️🥺 හැම ආත්මෙකම මගෙ තාත්තා වී ඉපදෙන්න ඔයාට නිවන් සුව මගෙ තාත්තෙ 🙏🙏🙏🙏

  • @chandanaleyanage564
    @chandanaleyanage564 2 ปีที่แล้ว +240

    මතු සසරෙත් පතන්නේ ඔබවම පමණයි තාත්තේ 💓💓

    • @hpcchathuranga6202
      @hpcchathuranga6202 2 ปีที่แล้ว +4

      හිමාලෙට වාඩා උසයි සෙනෙහස පපු කදේ

    • @UdayanganiLakmali-gb2qq
      @UdayanganiLakmali-gb2qq ปีที่แล้ว +1

      තාත්තා ලබන්න පින්කරන්න ඔන

  • @SanjuKanishka-e2h
    @SanjuKanishka-e2h หลายเดือนก่อน +1

    මගේ තාත්තට වගේ ම අනෙක් පියවරැන්ටත් දීර්ඝා❤❤යුෂ වැඩි වෙත්වා බුදු❤❤ සරණයි❤❤😢❤❤😢😢😢❤❤

  • @thusariekanayaka7066
    @thusariekanayaka7066 ปีที่แล้ว +40

    තත්තා කියන්නෙ මහා උල්පතක් .❤❤❤❤😢😢

  • @maduka1212
    @maduka1212 2 ปีที่แล้ว +79

    අනේ මගේ රත්තරන් තාත්තෙ මම ඔයාට ආදරෙයි 💖I love you father💖

  • @hansi3060
    @hansi3060 2 ปีที่แล้ว +68

    තාත්තා තමයි මගේ මුලු ලෝකෙම ❤️

  • @dhamsadasanayaka5405
    @dhamsadasanayaka5405 2 ปีที่แล้ว +43

    තාත්තා යන වචන ටික ඇහෙන කොට දැනෙන ආදරය කියාගන්න බෑ

  • @sasininawodya2657
    @sasininawodya2657 2 ปีที่แล้ว +104

    රත්තරම් තාත්තේ ඔබ නිසා අද මම ලොකු තැනක තාත්තේ

  • @ChamiduChuti
    @ChamiduChuti 8 หลายเดือนก่อน +3

    අදරෙයි තාත්තා ❤❤❤❤ I LOVE YOU THATHTHA ....❤❤❤❤❤❤❤❤❤

  • @dilrukshichamila642
    @dilrukshichamila642 3 ปีที่แล้ว +582

    තාත්තා කියන අකුරු තුනේ තෙරුම දන්නෑති අය මෙ කාලෙ ඉන්වා

    • @jaliyajayawardana1809
      @jaliyajayawardana1809 2 ปีที่แล้ว +15

      ඒකනම් ඇත්‍ත

    • @lalwijethunga1985
      @lalwijethunga1985 2 ปีที่แล้ว +12

      ඇත්ත

    • @asankalakruvan..1012
      @asankalakruvan..1012 2 ปีที่แล้ว +12

      සහතික ඇත්ත

    • @Wander_vlog
      @Wander_vlog 2 ปีที่แล้ว +9

      And the worst thing.. we realize it.. when he’s gone… 💔💔

    • @rathnahennakaralalageupali5911
      @rathnahennakaralalageupali5911 2 ปีที่แล้ว +10

      Ekanan aththa thama 🥰🥰🥰😍😍🥰🥰🥰💜️💜️💜️💖💖💖🧡💜️💜️💜️❣️❣️❣️❣️💟💟😘❤️❤️❤️💗💗💗💝💝💌💞💞💞💞

  • @anjana8585
    @anjana8585 ปีที่แล้ว +38

    තාත්තා කියන්නේ ජීවිතේ

  • @sanjalihemashi7037
    @sanjalihemashi7037 2 ปีที่แล้ว +38

    Mage තාත්තට man godak ආදරෙයි මගෙ thaththa .budu saranai 😭😭

  • @nadikadilrukshi4483
    @nadikadilrukshi4483 ปีที่แล้ว +17

    තාත්තා නැති උනත් මම ඔයාට ආදරෙයි. ඔයාට නිවන් සුව 😭😭❤️❤️❤️🤗🤗😭❤️😭❤️

  • @sthherath9367
    @sthherath9367 2 ปีที่แล้ว +173

    💖💖💖තාත්තෙ ලබන අත්මෙත් ඔයා මගෙ තාත්තා වෙලා ඉපදෙව i love you💖💖💖

    • @jayatissa2402
      @jayatissa2402 2 ปีที่แล้ว +5

      අපි කන්න බොන්න දෙන්නෙ තාත්තා

    • @ranjithsubawikkramaranjith9043
      @ranjithsubawikkramaranjith9043 ปีที่แล้ว +2

      ♥️♥️♥️තාත්තෙ ලබන අත්මෙත් ඔයා මගෙ තාත්තා වෙලා ඉපදෙව,i loveyou❤️❤️❤️❤️

    • @vidu6713
      @vidu6713 ปีที่แล้ว +2

      ඉන් ඇත්ත

    • @surangalakmal504
      @surangalakmal504 ปีที่แล้ว +2

      තාත්ත තමයි අපිව හැමදාම බලාගන්නෙ 💙💝💖💖💖💙💙💙👍👍👨👨👨

    • @prasannarohana8024
      @prasannarohana8024 8 หลายเดือนก่อน +1

      ❤❤😂😂😢

  • @dinushasathsara2003
    @dinushasathsara2003 ปีที่แล้ว +53

    මගේ තාත්තා ගේ අත් දෙකට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ❤

    • @kumaridawlagala
      @kumaridawlagala ปีที่แล้ว

      M.. Thaththa kiyana wachane samana karanna wachanayak na me loke❤

    • @hiruwa-pf4su
      @hiruwa-pf4su 9 หลายเดือนก่อน

    • @NimeshPiyumal-i3k
      @NimeshPiyumal-i3k 5 หลายเดือนก่อน

      ❤️❤️

  • @lakshikalakshika8494
    @lakshikalakshika8494 2 ปีที่แล้ว +61

    ආදරෙයි තාත්තේ❤️❤️❤️❤️

  • @Sachini3756
    @Sachini3756 2 ปีที่แล้ว +39

    මගේ තාත්තේ ආදරේයි 🥺🥺😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @YT-dl8pg
    @YT-dl8pg 2 ปีที่แล้ว +57

    මෙක එන්නෙ හිතින් මිස යලුකම්න්නෙවෙ❤️❤️❤️🥰🥰🥰🥰

  • @GamingSenu-i2b
    @GamingSenu-i2b 9 หลายเดือนก่อน +3

    හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ මතු සසරෙත් පතන්නෙ ඔබමයි තාත්තේ 😢😢😢😢
    ඒත් කවදහරි එයත් අපිව දාල යනව 😢😢😢😢😢😢😢

  • @softshopdsr5935
    @softshopdsr5935 2 ปีที่แล้ว +58

    ❤️🥺 ආදරෙයි තාත්තේ

  • @KanchanaTharanga-sk8re
    @KanchanaTharanga-sk8re ปีที่แล้ว +11

    තාත්තට සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @madusankaperera4492
    @madusankaperera4492 2 ปีที่แล้ว +28

    ආදරෙයි ගොඩක් demupiyanta🏵️

  • @dineshdhammika692
    @dineshdhammika692 2 หลายเดือนก่อน +1

    මම මගේ ජීවිතයට ආපු හොඳම ගීතය මේක තමයි❤❤❤❤❤😊

  • @dipikaniroshani7414
    @dipikaniroshani7414 2 ปีที่แล้ว +94

    මගෙ ලෝකේ ඔබයි තාත්තේ😭😭😭😭😭😞😞😞💖💖💖💖❤❤❤❤❤

  • @ni-eu2zs
    @ni-eu2zs ปีที่แล้ว +2

    ❤❤ නොදකින දෙවියන් වැන්දද ඔබමයි දෙවියන් වුණෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thewnithgaming198
    @thewnithgaming198 3 ปีที่แล้ว +130

    මතු සසරෙත් පතන්නේ ඔබටයි තාත්තේ ❤❤❤🙏

  • @අදිසි_හෝරාව-Adisi_horawa
    @අදිසි_හෝරාව-Adisi_horawa ปีที่แล้ว +9

    මගෙ අප්පච්චි ටත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏💚💚

  • @nayomiwikramaveera4681
    @nayomiwikramaveera4681 ปีที่แล้ว +7

    ආදරෙයි තාත්ති ❤❤❤❤ හැම ආත්මයමක මගේ ම තාත්තා වෙිවා බුදු සරනයි හැම තාත්තලාට❤❤❤❤

  • @chandaniabewardana7128
    @chandaniabewardana7128 ปีที่แล้ว +46

    තාත්තා නැතිව අවුරුදු 10 ක් මගෙ තාත්තා ගොඩක් දුක් වින්දා 😪😪😪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🌼🌼🌼

    • @svrmusicsl1894
      @svrmusicsl1894 ปีที่แล้ว +3

      😢😢

    • @svrmusicsl1894
      @svrmusicsl1894 ปีที่แล้ว +3

      ආම්මායි තාත්තායි හැමදාම ආපි ලග ඉන්න වනාම් කොච්චර හොදයිද

  • @thewnithgaming198
    @thewnithgaming198 3 ปีที่แล้ว +32

    👍👍👍🙏🙏🙏🙏👏 මතු සසරෙන් pathanne ඔබ mai තාත්තේ

  • @DammikaChandrasena-o1z
    @DammikaChandrasena-o1z ปีที่แล้ว +1

    මේ සින්දු අහලවත් මේ රටේ තියෙන මහළු නිවාස නැති වේවා 💖💖

  • @wedakida7905
    @wedakida7905 3 ปีที่แล้ว +39

    👍👌🎧 නියමය් කදුලුත් ආවා

  • @SanjuKanishka-e2h
    @SanjuKanishka-e2h หลายเดือนก่อน +1

    මගෙ තාත්තට වගේ ම ❤❤ අනෙක් පියවරැන්ටත් බුදු❤❤සරණයි❤😢❤❤😢😢

  • @lalwijethunga1985
    @lalwijethunga1985 2 ปีที่แล้ว +64

    ආදරෙයි තාත්තා ❤️❤️❤️

  • @AnojaLakmali-e5x
    @AnojaLakmali-e5x หลายเดือนก่อน +1

    සියලුම පියවරුන්ට බුදු සරණයි..❤❤🙏🙏

  • @doniya8995
    @doniya8995 3 ปีที่แล้ว +106

    ලබන හැම ආත්මේම මගේම තාත්තා වෙන්න ❤️❤️❤️❤️

  • @isharamaduranga8839
    @isharamaduranga8839 12 วันที่ผ่านมา

    මගේ ආම්ම තාත්ත ඇතුලු සියලුමා දෙමපියන්ට දිර්ඝ ආයු වේව🙏🙏🙏

  • @dilanprasanna4015
    @dilanprasanna4015 3 ปีที่แล้ว +50

    මට අැඩුනා.😥😭😔

    • @jayatissa2402
      @jayatissa2402 2 ปีที่แล้ว

      ඇයි යේ කාව හරි මතක් උනා ද? 😩😩😫😫😫☺☺

    • @nuwanchathuranga676
      @nuwanchathuranga676 ปีที่แล้ว

  • @ChathurikaRanamuka
    @ChathurikaRanamuka ปีที่แล้ว +1

    ආදරෙයි. මේ සිංදුව 2 පාර කට වඩා කියපු අටට❤️🫰

  • @disanayakabandara
    @disanayakabandara 4 หลายเดือนก่อน +3

    මට මගෙ තාත්තා කාටත් වඩා වටිනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sriyanikusumlatha-b8l
    @Sriyanikusumlatha-b8l 7 วันที่ผ่านมา

    ලෝකේ සියලුම තාත්තා ලාට ද දීර්ඝායුෂ වේවා

  • @rygrshan4014
    @rygrshan4014 2 ปีที่แล้ว +28

    ලස්සනට කිවුවා

  • @dilinichandima7035
    @dilinichandima7035 11 หลายเดือนก่อน +1

    සියලු පියවරුන් ට දීර්ඝායුෂ ❤❤❤

  • @nishansamarasinghe7316
    @nishansamarasinghe7316 ปีที่แล้ว +10

    මගේ අම්මා සහ තාත්තා තමයි මගේ ලෝකයම ❤❤❤❤😊😊❤️❤️

  • @dewni2151
    @dewni2151 ปีที่แล้ว +32

    තාත්තෙ හැමදාම ඔනෙ ඔයාව💖💖 හැමදාමත් ආදෙරෙයි 💖

  • @sasininawodya2657
    @sasininawodya2657 2 ปีที่แล้ว +62

    ඔබ කිසිදාකම තාත්තාගේ අැස්දෙකට කදුලු දෙන්නඑපා

  • @MalkanthiMalkanthi-pj2ur
    @MalkanthiMalkanthi-pj2ur ปีที่แล้ว +1

    මාරම ලස්සනයි sinduwa😥😥

  • @sandyasamanmali3713
    @sandyasamanmali3713 ปีที่แล้ว +9

    ඉපදෙන හැම අත්මේම මගේ ම තාත්තා වෙන්න මගේ තාත්තේ ආදරේ යී ගොඩක් 💗💗💗💗💗💗💗💗💗💗

  • @SugathSilva-i3t
    @SugathSilva-i3t หลายเดือนก่อน +1

    Mage Thathatha Godak Adare Mama I Love you Father ❤❤❤❤❤❤

  • @nilanthinilanthi1528
    @nilanthinilanthi1528 4 ปีที่แล้ว +34

    මතු සසරෙත් පතන්නේ ඔබමයි තාත්තේ ආදරෙයි තාත්තේ

    • @judelaxman4897
      @judelaxman4897 3 ปีที่แล้ว

      හොඳයි 😂😂😂😂

    • @nirangajayarathna3089
      @nirangajayarathna3089 3 ปีที่แล้ว

      හරකා

    • @Induwarabuskingdom-p3t
      @Induwarabuskingdom-p3t 2 ปีที่แล้ว +1

      Mathu sasareth pathanne obamai thaththe adharei thaththe

    • @jayatissa2402
      @jayatissa2402 2 ปีที่แล้ว

      හරකා ඔබ මයි ආදර තාත්තා

    • @jayatissa2402
      @jayatissa2402 2 ปีที่แล้ว

      මෝඩයා 💞💖💕💗💓💘💜💙💞💛💖

  • @slvehicles...3242
    @slvehicles...3242 ปีที่แล้ว +19

    තාත්තට ගොඩක් ආදරෙයි😍😍😍😍😍😍😍😍😂😂😂😂😂

  • @sandeepalaksani6959
    @sandeepalaksani6959 ปีที่แล้ว +4

    හොය සින්දුව හරිම ලස්සනයි 👍❤️💛❤️💛💚💙💜🤎🖤🤍🤍♥️💘💖💗💓💞💕💌💟❣️

  • @WasanthaNawarathna
    @WasanthaNawarathna ปีที่แล้ว +18

    💝මගේ තාත්තා මගේ ලෝකය 💝

  • @nuzranfahad8962
    @nuzranfahad8962 2 ปีที่แล้ว +39

    I love this song 💕

  • @hasini-hv7lm
    @hasini-hv7lm 3 หลายเดือนก่อน +1

    Adareyi thaththe❤❤❤❤❤❤❤ budu saranyi❤❤❤ Dirgayusa labewa❤❤❤❤

  • @devindithathsara9991
    @devindithathsara9991 2 ปีที่แล้ว +14

    Mama mage appachchita godak ආදරෙයි .

  • @dehansahansadi7459
    @dehansahansadi7459 ปีที่แล้ว +14

    තත්තලා දුක් මහන්සි වෙලා වැඩ කරලා සල්ලි හම්බ කරන්නේ දරුවන්ට කන්න දෙන්න හොදින් උගන්වන්න එයාලට හොඳට ඉගෙනගෙන සල්ලි හම්බ කරන්න බැරිවුණ නිසා තමයි අපිට හොදින් උගන්වලා අපිට හොද අනාගතයක් හදන්න මහන්සි වෙනවා අපිට තියෙන්නෙ හොදින් ඉගෙන ගන්න මේ ලෝකයේ සිටින සියලු පිටවරුන්ට තෙරුවන් සරණයි

  • @Aahenshavidu368
    @Aahenshavidu368 ปีที่แล้ว +11

    මගේ තාත්තාට තෙරුවන් සරනයි ...ජිවිතේ හැමදාම ඔයයි මගේ තාත්තා ...උපදින හැම ආත්මෙකම වෙන්නද මං පුතු ඔබේ....🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ අශේන් පුතා...

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +2

    මගෙ තාත්ත මගෙ උපදින හැම බවෙම මගෙම වේවා 🙏🙏💕

    • @NelumTharangani-it6fq
      @NelumTharangani-it6fq ปีที่แล้ว +1

      💓💓💓💓💓💓💓💓💝💝💝💝💝

    • @narmosl5521
      @narmosl5521 ปีที่แล้ว +1

      💕💕💕💕💕💕💕💕💕💕🙏

  • @dilhanidilhani7205
    @dilhanidilhani7205 2 ปีที่แล้ว +15

    තත්තා අපෙ ඩෙවෙනි බුදුන්

  • @D-to6jc
    @D-to6jc ปีที่แล้ว +10

    තාත්තට ආදරෙයි නම් ලයික් කරන්න❤❤❤

  • @dinukadilshan7128
    @dinukadilshan7128 ปีที่แล้ว +5

    ඔයා තමයි මගේ ලෝකේ වීරයා ❤

  • @nethulafe15
    @nethulafe15 3 หลายเดือนก่อน +1

    ඇත්තටම දැන් කොල්ලෝ මේවා අහන්නේ නෑ!I LOVE MY FATHER ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TharangaKavindi-ou4nz
    @TharangaKavindi-ou4nz ปีที่แล้ว +13

    තාත්තා මාත් එක්ක තරහ වෙලා කමක් නැ තාත්තා හැමදාමත් සතුටින් කරදර නැතුව ජිවත් වෙන්න ඔනේ 😔❤️❤️❤️❤️

  • @ThushariSugandika
    @ThushariSugandika 8 หลายเดือนก่อน

    ❤❤❤තාත්තා ලැබෙන අත්මෙත්ඔයා මගේ තාත්තා වෙලා ඉපදෙව i love you father ❤❤❤

  • @anuhaswithrubikscube5708
    @anuhaswithrubikscube5708 ปีที่แล้ว +28

    මගේ තාත්තාට වැඩි වැඩියෙන් ආයුෂ ලැබේවා!❤