Thathage Tokka - Sahan Jayashantha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Thathage Tokka - Sahan Jayashantha

ความคิดเห็น • 1K

  • @SCDShorts
    @SCDShorts 7 หลายเดือนก่อน +52

    2024 ත් මේක අහන අය සිටීද? 🥰

    • @DhilshanDhilshan-yr9op
      @DhilshanDhilshan-yr9op 3 หลายเดือนก่อน +1

      😮😮😮😮😮😮😂😂

    • @Skhub1233
      @Skhub1233 2 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @beat_band_music
      @beat_band_music หลายเดือนก่อน

      නැතුව බං. 25ත් අහනව. මේව අමරනීයයි❤

    • @RUWANGAMING
      @RUWANGAMING หลายเดือนก่อน

      👍👍

    • @SudeshChanaka-sc6vp
      @SudeshChanaka-sc6vp 7 วันที่ผ่านมา

      ❤❤❤❤❤

  • @yohankkumara9600
    @yohankkumara9600 7 หลายเดือนก่อน +27

    2024 රෙත් තාම අහනව...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.....🥹❤️ඒ වචන ටික පපුවට වදිනව සුපිරියටම.....❤️තාත්තා තාමත් මගේ ලග හිටියනම්....😢😭😭

  • @karnagala
    @karnagala ปีที่แล้ว +86

    මගෙ තාත්තා ට ද මෙ ලොකෙ සිටින සියලුම තාත්තා ලාට දළදා සමිදු ගෙ පිහිටයි 🙏❤️🥰❤

  • @aushadhajayasiri2642
    @aushadhajayasiri2642 11 หลายเดือนก่อน +23

    තාත්තා නිසා තමා අද හොදට ජීවත් වෙන්නේ ඉතිරී කරලා ගියපු දේවල් නිසා..දවසක මගේ බිරිද සහ දරැවන්ද බය නැතිව ජීවත් වීමට හැක.❤❤

  • @parthanasewmini6933
    @parthanasewmini6933 2 ปีที่แล้ว +45

    හැමදාමත් පරිස්සමින් ඉන්න ඔනි මගෙ තාත්තා වගෙම මෙ ලොකෙ ඉන්න හැම තාත්තා කෙනෙක්ම බුදු සරනයි මගෙ රත්තරන් තාත්තට❣️❣️❣️❣️❣️

  • @fun_Life235
    @fun_Life235 2 ปีที่แล้ว +27

    ❤️🙏 තාත්ත්ගේ ටොක්කට 🌏
    ❤️🙏 වදිමි දෑත් එක් කොට🌏

  • @shashendilusha8543
    @shashendilusha8543 3 ปีที่แล้ว +24

    මගේ ලේගෙ රජ්ජුරුවො නුඹයි තත්තේ 💝👦💞💞

  • @chathurikamaduwanthi6538
    @chathurikamaduwanthi6538 3 ปีที่แล้ว +86

    ආදරෙයි තාත්තා.මගෙ තාත්තාට වගෙම හැම තාත්ත කෙනෙක්ටම බුදුසරනයි.හැම තාත්ත කෙනෙක්ම දරුවන්ට ආදරෙයි.තමන්ගෙ දරුවෙකු හෝ නොවේවා තාත්ත කෙනෙකුගෙ ආදරේ හැමදරුවෙකුටම එකයි.දුන්නු වදන් නියමය..තාත්තා දෙවියෙක්මය..☺️

    • @kaveeshafernando4383
      @kaveeshafernando4383 2 ปีที่แล้ว

      අනේ ow ❤️❤️❤️❤️❤️

    • @chamindaratiyala6818
      @chamindaratiyala6818 2 ปีที่แล้ว

      හැමදාමත් ආදරෙයි හැමදාමත් උම්මා😘😘😘😘😘😘😘😘😘😘😘 මං ආදරෙයි හැමදාමත්

  • @KasunChathuranga-qg9ke
    @KasunChathuranga-qg9ke 10 หลายเดือนก่อน +11

    මගෙ තාත්තගෙ නැතිවීම අදටත් හිනයක් වගෙ නිවන්සුව ලබෙවා තාත්තෙ 🙏❤❤

  • @niroshimaduwanthi
    @niroshimaduwanthi ปีที่แล้ว +12

    මගේ තාත්තා බුදු වේවා

  • @shalikasanjeewani4655
    @shalikasanjeewani4655 4 ปีที่แล้ว +120

    ඇඩුනා ඒ විරිදු ටිකට, මෙහෙම ලස්සන හඩක් සහ හැකියාවක් නම් කාටවත් නෑ

  • @surenikasupaseli5171
    @surenikasupaseli5171 2 ปีที่แล้ว +69

    මගේ තාත්තා දැන් ජීවතුන් අතර නෑ.මගේ තාත්තා අපි වෙනුවෙන් ගොඩාක් දේවල් කරා.ඒ අඩුව පුරවන්න කාටවත් බෑ.අනේ තාත්තේ😭🥺❤️

    • @chamiya254
      @chamiya254 ปีที่แล้ว +3

      Ow akkiyo😪

    • @sadusha736
      @sadusha736 ปีที่แล้ว +1

      😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SasinduIakshan-vo4ws
      @SasinduIakshan-vo4ws ปีที่แล้ว +2

      😔

    • @thamodiherath5459
      @thamodiherath5459 ปีที่แล้ว +1

    • @rosahanirosahani3496
      @rosahanirosahani3496 11 หลายเดือนก่อน +1

      මගේත් නෑ 😢😢

  • @athinimalaratemple2540
    @athinimalaratemple2540 2 ปีที่แล้ว +23

    ගොඩක් ලස්සනයි මාමේ ඔයා ගේ හැකියාව තව දියුණු වේවා !

  • @Sweetgirl-lp5fo
    @Sweetgirl-lp5fo 2 ปีที่แล้ว +21

    මගෙ ජිවිතේ මම විස්වාස කරන එකම තැන තාත්තා ❤️🙏

  • @surekakumari3532
    @surekakumari3532 3 ปีที่แล้ว +131

    මගේ ආසම විරිදු ගායකයා 🌹🌹 බුදු සරනයි ජේසු පිහිටයි 🌹🌹 ගොඩාක් ලස්සනයි ගායනය.🔥🔥...

  • @roshanmadusanka7187
    @roshanmadusanka7187 2 ปีที่แล้ว +11

    තාත්ත නම් මහ ගහ යට අපි හැමොම තුත්තිරි ගස්,....
    ආදරෙයි මගෙ තාත්තෙ..

  • @සින්දු-ඹ8ම
    @සින්දු-ඹ8ම 3 ปีที่แล้ว +61

    .මේ වගේ වටින ලස්සන දේවල් වලට unlike කරන මෝද හැත්තක් ඉන්නවනෙ
    ජය වේව සහන් අයියෙ

    • @sahansudeera925
      @sahansudeera925 3 ปีที่แล้ว

      Sira kathawa bn

    • @mysnake8626
      @mysnake8626 3 ปีที่แล้ว +1

      අනේ මේ නිකන් හිටහං කවුද හැත්ත

    • @thamizhan3055
      @thamizhan3055 3 ปีที่แล้ว +2

      ආදරෙයි

    • @Sameeramadhushan-v3j
      @Sameeramadhushan-v3j 5 หลายเดือนก่อน

      ​@@mysnake8626😡😡😡

  • @aroowgameingsl6986
    @aroowgameingsl6986 2 ปีที่แล้ว +31

    මගේ ලෝකෙ වීරයෝ අම්මයි,ඔයයි තාත්තේ❤️❤️🙏🙏

  • @gayanmadushanka7241
    @gayanmadushanka7241 2 ปีที่แล้ว +24

    මගේ තාත්තාට බුදු සරණයි..!! 🙏🙏🙏🙏🙏

  • @chutta917
    @chutta917 21 วันที่ผ่านมา +2

    5 වසරේදි අසාවෙන් මුලු දවසෙම පිස්සුවෙන් වගේ බලපු පිස් එක දලා බැලුවා මතක් වෙන කොට😊❤

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 3 ปีที่แล้ว +67

    මාගේ ..තාත්තා .මට.මතක්........උනා .එතුමා .මියගොස් ............අවුරුදු ...11.ක් උනා ..
    නිවන් සුව ........මගෙ...තාත්තෙ.............ලබන .අත්මයයෙත්...මගෙම...තාත්තා ..වෙන්න .
    ඔබෙ..ලොකු..පුතා .......................සෙල්ටන්

  • @sithijesandepe1812
    @sithijesandepe1812 3 ปีที่แล้ว +33

    තාත්තගේ වටිනාකම තේරුනේ අපි ලොකු උනාට පසෙ තමා🙏🙏🙏🙏🙏

  • @shashinimadushika9125
    @shashinimadushika9125 3 ปีที่แล้ว +52

    හිටියා නම් තත්ත මගේ ලග.මගේ තත්තට බුදු සරන යි.

    • @SlFireBro
      @SlFireBro 3 ปีที่แล้ว +1

      😥😥😥

    • @slkalum9789
      @slkalum9789 3 ปีที่แล้ว +1

      Ekanam atta tamai තාත්තා deviyek

    • @pubudunimsara1742
      @pubudunimsara1742 3 ปีที่แล้ว

      ඇත්තමයි

  • @sharikanayomi4286
    @sharikanayomi4286 3 ปีที่แล้ว +39

    තාත්තා මගේ පන .මුලු ජීවිතයම නුබයි තාත්තේ,😘😘

    • @MuthuMuthu-os1zs
      @MuthuMuthu-os1zs 2 ปีที่แล้ว +1

      Ow😘😘😘😘😘😘😭😭😰😰💗💗💗

  • @ruwankumara4485
    @ruwankumara4485 3 ปีที่แล้ว +97

    මගේ තාත්තාට බුදු සරණයි 😊😊❤❤

  • @slkalum9789
    @slkalum9789 3 ปีที่แล้ว +19

    දුන්නු වදන් නියමය තාත්තා deviyekmaya

  • @induwarasl8584
    @induwarasl8584 3 ปีที่แล้ว +8

    මටත් ඇඩුනා සහන් අයියෙ.ගොඩක් අය තාත්තාලාව ගනන් ගන්නෙ නැ .එ අයට හොද 𝕧𝕚𝕕𝕖𝕠 𝕖𝕜𝕒𝕜

  • @chamilanetranjali6062
    @chamilanetranjali6062 4 ปีที่แล้ว +64

    තාත්තා මහසගරේ වගේ්‍😭😭😭😭😭😭😭😭😭😢😢😢

  • @nillpredip276
    @nillpredip276 2 ปีที่แล้ว +12

    😂😂😂😂බෝහෝම ස්තුතියි මෙවගෙ විරිදු දැම්මට🙏🙏🙏🙏🙏

  • @laksiripradeep7042
    @laksiripradeep7042 6 หลายเดือนก่อน +2

    ලස්සනයි ආඩම්බරයක් දැනෙනවා ....

  • @sudunona8871
    @sudunona8871 ปีที่แล้ว +19

    මගේ තාත්තා මන් වෙනුවෙන් ගොඩක් දුක් විදිනවා ආදරේ තාත්තා ගොඩක් ඔයාට❤️❤️❤️❤️❤️❤️අතරමගදී හමු උන ගොඩක් මිනිස්සු අපිව දාල තනි කරා ඒත් කවදාවත් තනිනොකර හිටියා එකම කෙනා එකම ප්‍රේම වන්තයා ඔබයි තාත්තේ❤️🙏❤️❤️

  • @RithmiNirasha-ty9fs
    @RithmiNirasha-ty9fs 19 วันที่ผ่านมา +2

    හැම තාත්තා කෙනෙක්ටම බුදු සරනයි .තාත්තාගේ ආදරේ වාගෙයි මහ සාගරේ 🥺❤

  • @sasanthikasenarathne3663
    @sasanthikasenarathne3663 2 ปีที่แล้ว +35

    මගේ ආසම ව්රිදු ගායකයා බුදුසරණයි !හරිම මිහිරියි

  • @Hamu6Satarmarker6
    @Hamu6Satarmarker6 7 หลายเดือนก่อน +2

    හිටියානම් ඔබ මා ලග තාත්තේ කොච්චරද අගෙයි.❤❤❤ සියලු ම පියවරුන්ට බුදු සරනයි❤❤

  • @navidu8157
    @navidu8157 3 ปีที่แล้ว +47

    තාත්තාගේ ආදරේ.....💙
    වාගෙයි මහ සාගරේ.......💙

  • @nayanthikachamali5506
    @nayanthikachamali5506 3 ปีที่แล้ว +8

    අම්මා විතරක් බුදු වෙලා මදි.අප්පච්චිත් දවසක බුදු වෙන්න ඔනි 😍😍❤️❤️

  • @indrakumari1305
    @indrakumari1305 2 ปีที่แล้ว +6

    අදටත් මන් මෙ 🎶 සිංදුව අහනවා

  • @nayanakalhara1
    @nayanakalhara1 2 ปีที่แล้ว +22

    මෙක තවත් අහන අය සිටිද

    • @ruwank9027
      @ruwank9027 3 หลายเดือนก่อน

      Ouu❤❤❤❤❤❤❤❤❤

  • @beat_band_music
    @beat_band_music หลายเดือนก่อน +1

    රබානෙන් දාන වැඩකෑලිටිකත් මරු ❤❤

  • @kaveeshamadushani4347
    @kaveeshamadushani4347 3 ปีที่แล้ว +13

    🥺හැම තාත්තා කෙනෙක්ටම බුදු සරනයි ♥🙏පට්ටම දුක හිතෙනවා මේකට🥺

  • @TharinduMadushan-fh8vg
    @TharinduMadushan-fh8vg 6 หลายเดือนก่อน +2

    දුන්නු වදන් නියමය තාත්තා දෙවියෙක්මය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮

  • @chathurikamaduwanthi6538
    @chathurikamaduwanthi6538 3 ปีที่แล้ว +48

    හදවතේ ගැබුරටම වදිනව..

  • @thamizhan3055
    @thamizhan3055 3 ปีที่แล้ว +7

    Thaththa gena.. Sinduwak kiyepu oyata pin 🙏🙏🙏 Thaththalata බුදු සරණයි ☪️✝️☸️🕉️ SL 2022/5/5 බැලුවේ

    • @thamizhan3055
      @thamizhan3055 2 ปีที่แล้ว +2

      ☪️✝️☸️🕉️

  • @ජීවක
    @ජීවක 2 ปีที่แล้ว +11

    තාත්තා කියන්නේ මහ පොළොව වගේ,,..දරැවන්ට පිහිටාධාර වෙන කියා නිම කල නොහැකි වස්තුවක්,,.මගේ තාත්තා මියගිහින් අවුරැදු 21 ක්,,..තාත්තාට උත්තම ලොව්තුරැ ගුණයන් අවබෝධ කරගන්නට හැකි වේවා!...

  • @mahindajayasinha5809
    @mahindajayasinha5809 3 ปีที่แล้ว +2

    අනේ මාමෙි ඔයාගේ විරිදු නං හරිම ලස්සනයි අයෙත් චැනල් ඒක පටන් ගන්නකො👍👍

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +42

    හැකියාවෙන් ඔබ ඉහලයි
    මහමෙර මෙන් ගායනේ
    ලංකාවේ අපි පෝසත්
    අහන්න ඔබේ ගායනේ෴෴

    👍

  • @Sithini-c6q
    @Sithini-c6q 3 หลายเดือนก่อน +1

    කොච්චර තරැ එකතු උනත් හදතරම් එළිය
    දෙන්නබෑ....!
    ඒවගේම තමයි මගේ
    ලෝකෙ හද තාත්තා
    ❤❤❤❤❤❤ ඒක කාටවත් වෙනස් කරන්නත් බෑ..! ✌️✌️✌️💖

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි 💞💞💞💞💞💞💞

  • @PriyasanthiGunasinghe
    @PriyasanthiGunasinghe ปีที่แล้ว +1

    Mage thaththawa man kawadawath dekala ne mata masa 7i mage thaththa mawa dala yanakota thaththe oyata niwan suwa

  • @sudarmagayan9083
    @sudarmagayan9083 4 ปีที่แล้ว +28

    Godak ලස්සනයි තෙරුවන් සරණයි

  • @amithahr202
    @amithahr202 3 ปีที่แล้ว +65

    තාත්තා මගේ ලෝකය රජ්ජුරුවෝ

  • @nandanasarath7467
    @nandanasarath7467 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් අදටත් ඇහැට කදුලක් එනවා .මගේ තාත්තා බුදු වෙිවා

  • @samanthikafarshani636
    @samanthikafarshani636 3 ปีที่แล้ว +18

    හාර්ම ලස්සනයි මර හැකියාවක් තියෙනවා ඔයාට ජය බුදුසරණයි

  • @tharushibhagya652
    @tharushibhagya652 2 ปีที่แล้ว +5

    තාත්තගේ ආදරේ මහ සාගරය වගේ 😍😍😍😍

  • @desananda9249
    @desananda9249 2 ปีที่แล้ว +2

    ජයෙන් ජයම වේවා ඔයා ගෙ විරිදු හරිමලස්සනෛ

  • @roshani5311
    @roshani5311 2 ปีที่แล้ว +8

    මගේ රත්තරන් තාත්තාට නිවන් සැප ලැබේවා 😭😭😭😭😘😘😘😘

    • @randikanayanajith4700
      @randikanayanajith4700 ปีที่แล้ว

      🙏❤️

    • @randikanayanajith4700
      @randikanayanajith4700 ปีที่แล้ว

      🙏❤️

    • @GaminiSenawirathna
      @GaminiSenawirathna 11 หลายเดือนก่อน

      ​@@randikanayanajith4700😅😊😮😅😮🍒🍌🗺️

    • @GaminiSenawirathna
      @GaminiSenawirathna 11 หลายเดือนก่อน

      😅😊😅😊😅😊😅😊😅😊😅😊😅😊😅😊😅😊😅😊😅😮😅😊😮😅😊😮😅😊😮😅😮😅😊😮😅😊😢😮😅😊😢😮😅😊😅😮😢😢😮😅😅😮😢😢😮😅😊😅😮😢😅😅

  • @shadowboy2930
    @shadowboy2930 2 ปีที่แล้ว +9

    මම ආසම විරිදු ගායකයා 😘😘 බුදු සරණයි ජේසු පිහිටයි 😘😘 ගොඩක් ලස්සනයි ගායනය 😍😍😍😍

  • @lasithalakmal3098
    @lasithalakmal3098 2 ปีที่แล้ว +10

    🥺❤😖 අනෙ මගෙ තාත්තා.... හිටියානම් 😖 දැන් මාත් එක්ක 😖 මිට මාසෙකට කලින් එයා නැති උනා ....... තාත්තලා ඉන්න පුතලාට තාත්තගෙ අගේ දැනෙන්න ඔනි ආදරෙන් පරිස්සමින එයව බලා ගන්න හැමොම ❤🥺😊🤗

    • @yjjjjj550
      @yjjjjj550 ปีที่แล้ว

      Ane thaththata budusaranai🙏

  • @yoshanimadumali1833
    @yoshanimadumali1833 3 ปีที่แล้ว +2

    Adunaa Mata 😭😭😭😭😭😭😭😭 😭 budu saranai thaaththi kochchara mahansi welaa wada karanawada

  • @dulanathashmika824
    @dulanathashmika824 3 ปีที่แล้ว +19

    තත්තගේ ආදරේ වගෙයි මහ සාගරේ 💖💖💖💖

  • @hirunisaduni2016
    @hirunisaduni2016 3 ปีที่แล้ว +26

    Mege තාත්තට බුදු සරණයි

  • @adikarishahil5378
    @adikarishahil5378 2 ปีที่แล้ว +11

    ගොඩාක් ලස්සන යි ❤️❤️❤️❤️❤️❤️

  • @nadunlakshan6537
    @nadunlakshan6537 8 หลายเดือนก่อน +1

    ගෑම්මාක්❤❤❤❤

  • @denithdunusinghe293
    @denithdunusinghe293 3 ปีที่แล้ว +38

    දුන්නු වදන් නියමය
    තාත්තා දෙවියෙක්මය...

    • @msshanika4323
      @msshanika4323 3 ปีที่แล้ว

      mnasiehvgysvchbnueyffhstjgjlohhihfygvolijhdg🌹

    • @msshanika4323
      @msshanika4323 3 ปีที่แล้ว

      olpufvrgg

    • @denithdunusinghe293
      @denithdunusinghe293 3 ปีที่แล้ว

      @@msshanika4323 a language eka therenne nane mata.i cant understand your language

  • @TravelMedialk
    @TravelMedialk 3 ปีที่แล้ว +32

    අයියා ආයෙත් චැනල් එක පටන්ගන්නකෝ හොද නිර්මාණ ගොඩක් බලාගන්න පුළුවන් වෙයි අපට.❤️

  • @sanjayadisanayaka2887
    @sanjayadisanayaka2887 7 ปีที่แล้ว +76

    තාත්තාගේ ආදරේ වාගේ මහා සාගරේ...

  • @NethuDahamsa-sv1db
    @NethuDahamsa-sv1db ปีที่แล้ว +2

    Supiri ayye😢😢😢😢😢😢😢

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 2 ปีที่แล้ว +3

    Super සුපිරි ස්තුතියි ,,,,,,,♥💙❤💜💚🙏👍

  • @asankadilshan41
    @asankadilshan41 2 ปีที่แล้ว +1

    Harima lassani budu sarani

  • @anoshapriyangani9349
    @anoshapriyangani9349 2 ปีที่แล้ว +4

    Super ✌️✌️✌️👍👍niymy කියන්න වචන නෑ............
    ............
    ......

  • @napurumatti7915
    @napurumatti7915 2 ปีที่แล้ว +1

    Pattama lassanai mamath oyage viridu kiyanne ussawa walata gihi oyage kala ayathayak thiyenawanam gànnnnako mawath.adarei hamadamath 😍😍😍😍😍

  • @charithcharith871
    @charithcharith871 2 ปีที่แล้ว +5

    හරිම සංවෙදි😢😢😭😭

  • @malindudulanjana4586
    @malindudulanjana4586 2 ปีที่แล้ว +2

    බුදු සරනයි ලස්සනයි සින්දුව😘❤️🤍❤️😘🤍

  • @sandalisandali5887
    @sandalisandali5887 2 ปีที่แล้ว +57

    🙏🙏🙏🙏මගෙ තාත්තාට සාම්මා සම්බුදු සරණයි.🙏🙏🙏🙏l love you තාත්තෙ ❤️❤️

  • @indikapradeep4803
    @indikapradeep4803 ปีที่แล้ว +1

    Adarei godak thaththe❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamiduoshan3134
    @chamiduoshan3134 3 ปีที่แล้ว +22

    පහරක් තමා

  • @nillpredip276
    @nillpredip276 2 ปีที่แล้ว +2

    තව මේවගේ විරිදු දාන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilushadayani8806
    @nilushadayani8806 ปีที่แล้ว +4

    මගේ තාත්තා ත් සියලු ම තාත්තලා දළදා සමිඳු පිහිටයි .......පරිස්සමෙන් ඉන්න ......තාත්තේ...

  • @sudesbmadusanka-ph7jx
    @sudesbmadusanka-ph7jx ปีที่แล้ว +1

    හඩවතටම වේදුනා බන් සුපිරි

  • @SunilSajiwani-cl2by
    @SunilSajiwani-cl2by ปีที่แล้ว +4

    මං තාත්තා ට කැමති පොඩි කාලේ දැන් සහන් අයියා ට කැමති 😍😍😍😍😍😍😍😍😍😍

  • @hearttouchingyoutubechanne4608
    @hearttouchingyoutubechanne4608 ปีที่แล้ว

    Adarei mage appachchita godak.mage thaththa athulu hama thaththa kenekutama dirgausa labenna one.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gangatharangani3834
    @gangatharangani3834 2 ปีที่แล้ว +3

    ගොඩක් ආදරෙයි තාත්තේ ...........🙏🙏🙏 මන් ආසම විරිදු ගායකයා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavishkamadushan3253
    @kavishkamadushan3253 ปีที่แล้ว +1

    නිෂාන්ත මාමේ ඔයා ගේ ව්රිදු ලස්සනයි ලස්සනයි 😍❤

  • @isharakamh2720
    @isharakamh2720 6 ปีที่แล้ว +14

    නියමයි,විශිෂ්ටතම විරැදුවක්.

    • @chinthakaarunashantha9342
      @chinthakaarunashantha9342 3 ปีที่แล้ว

      ♥️♥️♥️💪💪💪♥️♥️♥️

    • @denuwansathsara6479
      @denuwansathsara6479 3 ปีที่แล้ว +1

      💖💗💙💚💛🧡💜🖤💝💞💞මගෙත් තාත්තා නෑ තාත්තා හිටියා නම්. කොච්චර. සතුටුද බූදූ සරණයි.💖💗💙💚💛🧡💜🖤💝💞

    • @SlFireBro
      @SlFireBro 3 ปีที่แล้ว +2

      @@denuwansathsara6479 😥😥😪

  • @yoshanimadumali1833
    @yoshanimadumali1833 3 ปีที่แล้ว +2

    Thaaththaa kochchara gahuwath choch Hara aadaree Adda nee ,😍😍😍😍😍♥️♥️♥️♥️♥️♥️💝💝💝💝💝💌💌💌💖💖💖💝💝♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @priyanthasamarasinha5642
    @priyanthasamarasinha5642 3 ปีที่แล้ว +12

    නියමයි..සහන් අයියා.

  • @darshanawithana4935
    @darshanawithana4935 4 หลายเดือนก่อน

    මම පුංචි කාලෙ අහන්නම ආස කටහඬ වල් 3ක් තිබුණා.මට අවු 4 ක්වගේ වෙනකොට(1986) අහපු සිංදු , කවි බණ , විරිඳු තවමත් හොඳට මතකයි.මගේ සීයාගෙ ප්‍රියතම පුද්ගලයන් තිදෙනෙක් හිටියා.ගීත නම් අල්හාජ් මොහිදීන් බෙග් මාස්ටර් , කවි බණ නම් අලවතුරේ විජිතවංශ හිමි, විරිඳු නම්.... ලංකාවේ ප්‍රථම විරිඳු ගායකයා වූ ඇම් වී ගූණදාස සූරීන්. ඒ හැකියාවට , ඒ මිහිරි කටහඬට සම කරන්න කොපි කරන්න තවමත් කෙනෙක් නැ.ඇම් වී ගුණදාස සූරින් සෑම විරිඳු බණක් අවසානයේම කියන පද පේළි ටිකක් තියෙනවා" මට විරිඳු බණ පුරුදු පුහුණු කල ඇම් වී අමරදාස මාගේ පියාණන්ටත්...." එසේ පවසලා ඔවුන්ට පිං දෙනවා.එදා අහපු දේවල් තවමත් මතකයි.ඒ අසාහය ඇම් වී අමරදාස සූරින්ට නිවන් සුවය පුාර්ථනා කරනවා.

  • @thusharasanjeewa4460
    @thusharasanjeewa4460 3 ปีที่แล้ว +28

    මගෙ ලෝකො රජ්ජුරුවෝ නුබයි තාත්තෙ ❤️❤️❤️❤️❤️❤️

    • @kasunkavinda7557
      @kasunkavinda7557 3 ปีที่แล้ว

      මටත්

    • @sanagasanaga8470
      @sanagasanaga8470 3 ปีที่แล้ว

      💞💞💞💞💗💗💗💓💕💕💞💞💞💞💞💞

  • @SamanAcademy-ov3go
    @SamanAcademy-ov3go 7 หลายเดือนก่อน

    නියමයි
    තවත් ඕන මෙ වගේ ඒවා ඕන
    බුදුසරණයි

  • @isharilalith1058
    @isharilalith1058 2 ปีที่แล้ว +5

    මම ගොඩක් අාදරෙයි මගෙ තාත්තට❤❤❤😃😄😍

  • @kavinday_.
    @kavinday_. ปีที่แล้ว +2

    තාත්තා ❤️👊 දීර්ඝායුෂ ලැබේවා

  • @ruvi702
    @ruvi702 2 ปีที่แล้ว +7

    තාත්තාගේ ආදරේ
    වාගෙයි මහ සාගරේ....

  • @MuthuMuthu-os1zs
    @MuthuMuthu-os1zs 2 ปีที่แล้ว +1

    Lassanei anee man

  • @sahanpriyankara1793
    @sahanpriyankara1793 3 ปีที่แล้ว +6

    සුපිරි 👌👌👌👌👌👌👍

  • @mohamedkathar7141
    @mohamedkathar7141 2 ปีที่แล้ว

    ලස්සනයි මාමා ඔයා ගේ විරිදු

  • @pathummaduranga8951
    @pathummaduranga8951 3 ปีที่แล้ว +11

    මගේ ලෝකේ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ 👑👑👑

  • @DanushkaBandara-ch4xh
    @DanushkaBandara-ch4xh 5 หลายเดือนก่อน +1

    මගේ තාත්තා බුදු සරනයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumikasulochana472
    @piumikasulochana472 3 ปีที่แล้ว +38

    තාත්තාගේ ආදරෙ මහ සයුර වගේ කියලා නිම කරන්න බැහැ ... ❤️❤️❤️

  • @amilajayanh2206
    @amilajayanh2206 2 ปีที่แล้ว +1

    ගැමක් කොල්ලො 👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩 තාත්තාගේ පන උබලා බන් දවසක උබලා තත්තට සලකපන්

  • @kpchanel5486
    @kpchanel5486 4 ปีที่แล้ว +13

    බුදු සරනයි ,අයියෙ ලස්සනයි ,