ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජේසු දෙවියනේ රැක රැකදෙන්න අපේ ධීවර සියලුම සහෝදර සහෝදරයින් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාට යහපතක්ම වේවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්
Bambuwak puluwan jesuta araksha karanna. Jesuwath mawapu Dewi kenek innawa ohuta thamai puluwan araksha karanna
Sri Lanka have the beautiful sea in the world 😍❤️
Of course 🤗
Paka thama gihilla pacifik muhuda balapan
Have newe Has
inna malu warga tikath kiyapanko ban
@@nazreenfarook1388ය් ඉයියි ර්උ
👍❤️😘 හරි ලස්සන video එක. ඔයාට ගොඩාක් ස්තූතියි පුතා.
Nice video s bro
ඔයාගේ කටහඬ හරිම ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි වගේම තව ඕවගේ වීඩියෝස් ගේන ස්තුතියි
බොහෝම ස්තුතියී ...😍
අලුත් අවුරුද්ද කට්ටියටම ජය වෙලා 👍
ජේසු පිහිටයි ඔබ සියලු දෙනාම
Love from Englend💖
මම පොළොන්නරවෙ . මහ මුහුදේ ධීවර රස්සාව 💚
💜️🙂
සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ ❤️🙏🏼
සසරේ ඇති බීයකරැබව හෑමෝටම වැටහේවා.පූංචී ආශ්වාදයක් වේනූවේන් දීර්ඝ ආදීනවයක්.
සර්ව භක්ෂක සත්තුන්ට නිර්මාංශ වෙන්න කියල බලපෑම් කරන එක මෝඩ කමක්
පාරිසරික චක්‍රයට දුකට හූල්ලලා වැඩක් ඒක තමා ලෝකෙ හැටි👍
හරි වැරැද්ද මොකක්ද කියලා තේරුම් ගැනීමට හැකි මනසක් ඇති මනුෂ්‍ය යන්ට ස්වභාවය අදාළ නොවේ. අන් අයකුගේ ජිවිතයක් බලෙන් උදුරා ගැනීම හරිද.
සසරෙ බියකරු බව
Harima lassanai aiye godak vatinava me video aka mage gama dakinnath sathutui
Looks like a simple slide track rail would help a lot pushing and pulling the boat . You could use local wood as well. Just a thought. Good luck be safe. 😁
සුබ අලුත් අවුරුද්දක් වේවා.ලස්සනයි විඩියෝ එක පැහැදිලි කරනවාත් හොදයි
TON 1kma kastya paw purogatta... Mona unt unut jiwat wenna aasa pirisakne..husma hirawela merunata minissune rasa dhola pinawanna... Matupitin maha virakamak kyla penunata sansare aatma ganakata duk vidinna gahapu pattama game 1k me...supiriy! ane un husma allanna godadi dagaladdi pudumai hitak papuwak eti minihekta ane paw kyla hitenne neti eka!
Jayawewa seyaluma denatama Jesu pihetaye jayawewa good luck brooo lassanye video eka👍👍👍😎😎😎
හොද පැහැදිලි කිරීමක් ජයවේවා 💖💕💞💕💖
ඔඩි හෙලයි හෙලෙයියා 😍❤️
අපි ලේසියෙන් කඩෙන් සල්ලි දීලා අරන් උයලා කෑවට මේ සහෝදරයින් පුදුම වෙහෙසක් ගන්නේ රටේ මිනිස්සුන්ට මාලු සම්පත සපයන්න. ඒ වගේම හරිම Risky job 1ක්. ඔබලාට සියලු දෙවි පිහිටයි!🙏
සුභ අලුත් අවුරුද්දක් වේවා. කාලෙකින්නේ. ❤️
Wow 👏... congrats master
👏wow.... a lot master. Thank you for sharing
@@slfisherman 98
As usual, sponsored with TH-cam Ads.....! ~watching from abroad~ Keep uploading the good content 👌
තවම ජිවිතෙට මාලු කැල්ලක් කලා නැති කට්ටිය ඇවිල්ලා නැ කමෙන්ට් කරන්න🤣 තව ටිකකින් එයි ❤❤❤
මාත් දායක සබාවේ කොමෙන්ට් එකක් හොයන ගමන් ඉන්නෙ
මාත් මේ හොයනවා උපාසකයො ටික 😂💔
Good job👍
Jaya veva sahodaraya ❤👏👍
ජයවේවා..🙂💜️
Nuwr apita aluth malu kiynne heenyk thmi 😊
ඔව්නේ...😬
I’m from kepungoda. Nice to see this.
Ferdy supiri ban. Jayawewa mcn
සුපිරි යාලුවෙ ඉල්ලුවා වගෙම සුපිරි video ekk ජයවෙවා සුබ අලුත් අවුද්දක් වෙවා
මීගමුවටත් ඉමු 😍☝
Super video very nice
Thank you so much...😍🙂
Supiri lokka
සුපිරි 👍
අලුත් අවුරුද්ද ට පට්ටම video එකක් ..
නියමයි ගොඩක් දෙයක් දැනගත්තා
Happy new year aiya
ජයම වේවා...🖤
Hugak hodata kiyala denwa wagema professional widiyata katha karanwa , bro oyata suba anagathayak ♥️
Cam eka stable wela ❤️
Job well done❤️🔥❤️🔥❤️🔥
Supiri brother..👌Good job ❤️
Good luck brother ❤️
Thank you so much..💜️🙂
මේ වගේ සම්පත් තියෙන රටක් ජපානයට,කොරියාවට වගේ මිනිස්සුන්ට තිබ්බනම්..ලෝකෙ අති දියුණුම රටක්
Niyamai machn . Supiriyak thamai
godak dewal igenagaththa thanks ☺🥰😍
රට වටේටම ටොන් ගනන් මාලු අල්ලනවා, තලපත් කෑල්ලක් කන්න පඩියෙන් බාගයක් යනවා ඕයි
තලපත් අලන්න්නේ නෑනේ ටොන් ගනන්🥲
English sub danna oyage chanel ekata godak prasidda wei😘😘
Iwatha damana maadal 2k ooneKoheda ganna thiyenne
නියමයි සහෝදරයා ...
Prissmin kollo ✔🤟🤟
Patta ❤️❤️❤️
මේ කොහෙද ......සුපිරි විඩිඔ එකක් 👍👍
Kapungodada
අපේ ගම❤️
Happy new year brother supiri supiri
Kolla blasted 2022🔥👌
Happy new year bro
සුපිරි vloge eka 👍👍👍👍
ජේසුස් වහන්සේගේ නාමයෙන් සියලුම දෙනාට ආශිර්වාද වේවා සියල්ලන් අතරේ සමාදානය වේවා මගෙ රටට සව්බාග්ඝය උදා වේවා
සුභ අලුත් අවුරුද්දක් වෙවා! බොහොම ස්තූතියි ඔයාගෙ වීඩියෝ එකට. මාදැල් පොල ස්ටැන්ලි මාමගෙ කියල කිව්වෙ ඒක අයිති එයාටද නැත්නම් එයා මන්ඩඩිරාලද? දැන් මන්ඩඩිරාල කියන තනතුර නැද්ද මාදැලක? මම මන්ඩඩිරාල කෙනෙක්ගෙ මුනුබුරෙක්
Madele aithi karaya thama estelli mama
🐟🐟🐋🐋🐳🐬🐬💝👍
Chuti buhuti kalukumaraya danne naddda
different content all the best..👌
@@slfisherman Thanks you 🤝
මාලුනම් කනව බං..ඒත් ඕවත් මහපව්
Maranne nathuwa da kanne 🤔
Pana pitinda knne😂
Mas karannathi maluth kanna baha thamai.maluwageth jeewithaya nathi karala kanne. Redde prathipatthi munge thiyenne
Woow superb good job 👍👍🔥🔥
Anay niyamai malli may vidiyo api බදුල්ලේ apita kohenda nattao owa බලන්න tnx mewa pennanawata oyata
maru.👍👍👍👍👍👌
ලස්සනයි විඩියෝ එක පැහැදිලි කරනවාත් හොදයි
ආසාවෙන් රස විදින්න පුලුවන් වීඩියෝ වක්. නමුත් මේ සහෝදරයින්ගේ ජීවිත කතාව හරිම දුෂ්කරයි, දුක්බරයි. නමුත් ඔවුන් මේ රැකියාව කරන්නේ පළපුරුද්දෙන්. සමගියෙන්.
ඔව් අනිවාර්යයෙන්ම ..බොහෝම ස්තුතියී ...🙂❤️
Labana athme oya dal walin godata enne dan oya dala godata adina minissumai. Wena kenekge mas kanna lajja nadda
මාලු ටැංකියට පැනලා මැ@යන් බන් මෝඩ කතා කියන්නැතුව😂😆
😅😅😅😅චූටි කාලෙ ඩොක්ටලා කියනව ලමයි ලොකු වෙන්න මස් මාලු කිරි බිත්තර දෙන්න කියල. උන් ලොකු වෙලා බන කියනව. මහනවෙලා බන කියන උන් ඊට වඩා කනව
@@dilshanv7594 අම්මපා ඇත්ත මචාන්😆😄
machan place eke nama hariyata ahanne naha
මිගමුව
මරණය බයංකාරයි
Jasu Pehitai, 🌺👍
පට්ට එකමුතුවක් තියෙන්නෙ
Upload again master , we are waiting here
දැල් අදින එවුන් ඔක්කෝම මැරිලා මූදේ කී පාරක් ඉපදි ඉපදී දැල්වල පැටලිලා ගොඩට ඇවිත් පන ඇදලා මේ විදිහටම මැරෙයි ද බං ?
kaalakanni
ලෝකෙම උන් අපායෙ ගියාම කොහොමද ආතල් එක
Mawath sub karanna
good job ,,,god bless you
Vidoes digatama dandooo api balanooo
SL Fisherman malli goda kalekin aluth camarawak gaththa wage,
God bless them.very beautifull job.
රට වටේම සමිපත්, එහෙම තියාගෙන ලෝකෙන් ම හිගා කෑව ,හිගා කාපු මුදල් ගියේ දියවන්නාවේ සහ ඒ අයට කඩේ ගිය දෙපා සතුන් 🤔🤔😢😢
Mekata sampathak nam sampath walata monawatha kiyannne
සුපිරි ♥👍
Good job My village kapungoda
අනේ කවදාවත් ඕවගේ තැනකින් මාලු අරන් නෑ ආසයි අනේ 🤔🤔🤔
♥️♥️
Thank you ..😍
පව් කාරයන්ට තමා මාලු අහුවෙන්නෙ 😥
පව් කිය කිය මාලූ තව කාපන් ..
යකො උබ මාලු කන්නේ නැද්ද තොපිට මාලු ඇල්ලලා දුන්නේ නැත්නම් සැමන් කොහෙන්ද පල
Paw maalu dagalanawa
Good job
Woou❤👍🙏
Ape trincomalee welke 5500kg ahu una bollo👍😄
Theruvan saranai siyalu denatama
happy new year
අපේ පැතිවල අතින්ම තමයි මාදැල අදින්නෙ ට්‍රැක්ටර් නෑ.මමත් දවසක් ඇද්දා කලුගලක් අදිනෝ වගේ පොඩි වෙලාවයි අදින්න පුළුවන් වුනේ මට.මාර හය්යක් තියෙන්න ඕන මේකට.
Thanks
😍❤️
Thank you..!!
amazing nieeeee
aiyye me ja elada mamath meka balanna gihin thiyenw mama hithanne oya thanata miigamu kalapuwa ehapaththe beach ekada manda......
After longtime.... wht's thereason....
👍❤
Thank you 😍
Ela.
ඔයාට සුබ පැතුම් අපිට මේව ගැන කියල දෙනවට
ජේසු දෙවියනේ රැක රැකදෙන්න අපේ ධීවර සියලුම සහෝදර සහෝදරයින් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාට යහපතක්ම වේවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්
Bambuwak puluwan jesuta araksha karanna. Jesuwath mawapu Dewi kenek innawa ohuta thamai puluwan araksha karanna
Sri Lanka have the beautiful sea in the world 😍❤️
Of course 🤗
Paka thama gihilla pacifik muhuda balapan
Have newe Has
inna malu warga tikath kiyapanko ban
@@nazreenfarook1388ය් ඉයියි ර්උ
👍❤️😘 හරි ලස්සන video එක. ඔයාට ගොඩාක් ස්තූතියි පුතා.
Nice video s bro
ඔයාගේ කටහඬ හරිම ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි වගේම තව ඕවගේ වීඩියෝස් ගේන ස්තුතියි
බොහෝම ස්තුතියී ...😍
අලුත් අවුරුද්ද කට්ටියටම ජය වෙලා 👍
ජේසු පිහිටයි ඔබ සියලු දෙනාම
Love from Englend💖
මම පොළොන්නරවෙ . මහ මුහුදේ ධීවර රස්සාව 💚
💜️🙂
සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ ❤️🙏🏼
සසරේ ඇති බීයකරැබව හෑමෝටම වැටහේවා.පූංචී ආශ්වාදයක් වේනූවේන් දීර්ඝ ආදීනවයක්.
සර්ව භක්ෂක සත්තුන්ට නිර්මාංශ වෙන්න කියල බලපෑම් කරන එක මෝඩ කමක්
පාරිසරික චක්‍රයට දුකට හූල්ලලා වැඩක් ඒක තමා ලෝකෙ හැටි👍
හරි වැරැද්ද මොකක්ද කියලා තේරුම් ගැනීමට හැකි මනසක් ඇති මනුෂ්‍ය යන්ට ස්වභාවය අදාළ නොවේ. අන් අයකුගේ ජිවිතයක් බලෙන් උදුරා ගැනීම හරිද.
සසරෙ බියකරු බව
Harima lassanai aiye godak vatinava me video aka mage gama dakinnath sathutui
Looks like a simple slide track rail would help a lot pushing and pulling the boat . You could use local wood as well. Just a thought. Good luck be safe. 😁
සුබ අලුත් අවුරුද්දක් වේවා.ලස්සනයි විඩියෝ එක පැහැදිලි කරනවාත් හොදයි
TON 1kma kastya paw purogatta... Mona unt unut jiwat wenna aasa pirisakne..husma hirawela merunata minissune rasa dhola pinawanna... Matupitin maha virakamak kyla penunata sansare aatma ganakata duk vidinna gahapu pattama game 1k me...supiriy! ane un husma allanna godadi dagaladdi pudumai hitak papuwak eti minihekta ane paw kyla hitenne neti eka!
Jayawewa seyaluma denatama Jesu pihetaye jayawewa good luck brooo lassanye video eka👍👍👍😎😎😎
හොද පැහැදිලි කිරීමක්
ජයවේවා 💖💕💞💕💖
ඔඩි හෙලයි හෙලෙයියා 😍❤️
අපි ලේසියෙන් කඩෙන් සල්ලි දීලා අරන් උයලා කෑවට මේ සහෝදරයින් පුදුම වෙහෙසක් ගන්නේ රටේ මිනිස්සුන්ට මාලු සම්පත සපයන්න. ඒ වගේම හරිම Risky job 1ක්. ඔබලාට සියලු දෙවි පිහිටයි!🙏
සුභ අලුත් අවුරුද්දක් වේවා. කාලෙකින්නේ. ❤️
Wow 👏... congrats master
👏wow.... a lot master. Thank you for sharing
@@slfisherman 98
As usual, sponsored with TH-cam Ads.....! ~watching from abroad~ Keep uploading the good content 👌
තවම ජිවිතෙට මාලු කැල්ලක් කලා නැති කට්ටිය ඇවිල්ලා නැ කමෙන්ට් කරන්න🤣 තව ටිකකින් එයි ❤❤❤
මාත් දායක සබාවේ කොමෙන්ට් එකක් හොයන ගමන් ඉන්නෙ
මාත් මේ හොයනවා උපාසකයො ටික 😂💔
Good job👍
Jaya veva sahodaraya ❤👏👍
ජයවේවා..🙂💜️
Nuwr apita aluth malu kiynne heenyk thmi 😊
ඔව්නේ...😬
I’m from kepungoda. Nice to see this.
Ferdy supiri ban. Jayawewa mcn
සුපිරි යාලුවෙ ඉල්ලුවා වගෙම සුපිරි video ekk ජයවෙවා සුබ අලුත් අවුද්දක් වෙවා
මීගමුවටත් ඉමු 😍☝
Super video very nice
Thank you so much...😍🙂
Supiri lokka
සුපිරි 👍
අලුත් අවුරුද්ද ට පට්ටම video එකක් ..
නියමයි ගොඩක් දෙයක් දැනගත්තා
Happy new year aiya
ජයම වේවා...🖤
Hugak hodata kiyala denwa wagema professional widiyata katha karanwa , bro oyata suba anagathayak ♥️
Cam eka stable wela ❤️
Job well done❤️🔥❤️🔥❤️🔥
Supiri brother..👌
Good job ❤️
Good luck brother ❤️
Thank you so much..💜️🙂
මේ වගේ සම්පත් තියෙන රටක් ජපානයට,කොරියාවට වගේ මිනිස්සුන්ට තිබ්බනම්..ලෝකෙ අති දියුණුම රටක්
Niyamai machn . Supiriyak thamai
godak dewal igenagaththa thanks ☺🥰😍
රට වටේටම ටොන් ගනන් මාලු අල්ලනවා, තලපත් කෑල්ලක් කන්න පඩියෙන් බාගයක් යනවා ඕයි
තලපත් අලන්න්නේ නෑනේ ටොන් ගනන්🥲
English sub danna oyage chanel ekata godak prasidda wei😘😘
Iwatha damana maadal 2k oone
Koheda ganna thiyenne
නියමයි සහෝදරයා ...
Prissmin kollo ✔🤟🤟
Patta ❤️❤️❤️
මේ කොහෙද ......සුපිරි විඩිඔ එකක් 👍👍
Kapungodada
අපේ ගම❤️
Happy new year brother supiri supiri
Kolla blasted 2022🔥👌
Happy new year bro
සුපිරි vloge eka 👍👍👍👍
ජේසුස් වහන්සේගේ නාමයෙන් සියලුම දෙනාට ආශිර්වාද වේවා සියල්ලන් අතරේ සමාදානය වේවා මගෙ රටට සව්බාග්ඝය උදා වේවා
සුභ අලුත් අවුරුද්දක් වෙවා!
බොහොම ස්තූතියි ඔයාගෙ වීඩියෝ එකට. මාදැල් පොල ස්ටැන්ලි මාමගෙ කියල කිව්වෙ ඒක අයිති එයාටද නැත්නම් එයා මන්ඩඩිරාලද? දැන් මන්ඩඩිරාල කියන තනතුර නැද්ද මාදැලක? මම මන්ඩඩිරාල කෙනෙක්ගෙ මුනුබුරෙක්
Madele aithi karaya thama estelli mama
🐟🐟🐋🐋🐳🐬🐬💝👍
Chuti buhuti kalukumaraya danne naddda
different content all the best..👌
@@slfisherman Thanks you 🤝
මාලුනම් කනව බං..ඒත් ඕවත් මහපව්
Maranne nathuwa da kanne 🤔
Pana pitinda knne😂
Mas karannathi maluth kanna baha thamai.maluwageth jeewithaya nathi karala kanne. Redde prathipatthi munge thiyenne
Woow superb good job 👍👍🔥🔥
Anay niyamai malli may vidiyo api බදුල්ලේ apita kohenda nattao owa බලන්න tnx mewa pennanawata oyata
maru.👍👍👍👍👍👌
ලස්සනයි විඩියෝ එක පැහැදිලි කරනවාත් හොදයි
ආසාවෙන් රස විදින්න පුලුවන් වීඩියෝ වක්. නමුත් මේ සහෝදරයින්ගේ ජීවිත කතාව හරිම දුෂ්කරයි, දුක්බරයි. නමුත් ඔවුන් මේ රැකියාව කරන්නේ පළපුරුද්දෙන්. සමගියෙන්.
ඔව් අනිවාර්යයෙන්ම ..
බොහෝම ස්තුතියී ...🙂❤️
Labana athme oya dal walin godata enne dan oya dala godata adina minissumai. Wena kenekge mas kanna lajja nadda
මාලු ටැංකියට පැනලා මැ@යන් බන් මෝඩ කතා කියන්නැතුව😂😆
😅😅😅😅
චූටි කාලෙ ඩොක්ටලා කියනව ලමයි ලොකු වෙන්න මස් මාලු කිරි බිත්තර දෙන්න කියල. උන් ලොකු වෙලා බන කියනව. මහනවෙලා බන කියන උන් ඊට වඩා කනව
@@dilshanv7594 අම්මපා ඇත්ත මචාන්😆😄
machan place eke nama hariyata ahanne naha
මිගමුව
මරණය බයංකාරයි
Jasu Pehitai, 🌺👍
පට්ට එකමුතුවක් තියෙන්නෙ
Upload again master , we are waiting here
දැල් අදින එවුන් ඔක්කෝම මැරිලා මූදේ කී පාරක් ඉපදි ඉපදී දැල්වල පැටලිලා ගොඩට ඇවිත් පන ඇදලා මේ විදිහටම මැරෙයි ද බං ?
kaalakanni
ලෝකෙම උන් අපායෙ ගියාම කොහොමද ආතල් එක
Mawath sub karanna
good job ,,,god bless you
Vidoes digatama dandooo api balanooo
SL Fisherman malli goda kalekin aluth camarawak gaththa wage,
God bless them.very beautifull job.
රට වටේම සමිපත්, එහෙම තියාගෙන ලෝකෙන් ම හිගා කෑව ,හිගා කාපු මුදල් ගියේ දියවන්නාවේ සහ ඒ අයට කඩේ ගිය දෙපා සතුන් 🤔🤔😢😢
Mekata sampathak nam sampath walata monawatha kiyannne
සුපිරි ♥👍
Good job
My village kapungoda