ලංකාවේ අපිට නැති කොරියාවෙ තියෙන පහසුකම්.ඇත්තටම අපි සැප විදිනවද?😱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • කොහොමද මගෙ යාලුවොන්ට..හැමෝම හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා..
    ඔන්න අදත් ගෙනාවා වෙනස් වීඩියෝ එකක්.කොරියාවේ තියෙන පහසුකම් මොනවද..දියුණුව කොහොමද කියලා තමයි අද ඔයාලට පෙන්වන්නෙ.අදත් වීඩියෝ බලන්න එකතුවෙන්න..අපේ රටටත් හොද අවංක පාලකයො ටිකක් බිහිවෙලා මේ වගෙ දියුණුවෙනන කියලා අපි හැමෝම ප්‍රාර්තනා කරමු
    How are my friends..I hope everyone is fine..
    Here is a different video today. Today we will show you what are the facilities in Korea.. How has it developed. Join us to watch the video today.. Let's all pray that our country will have some good and honest rulers and develop like this.
    FACE BOOK
    www.facebook.c...
    #southkorea

ความคิดเห็น • 71

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu. 4 วันที่ผ่านมา +26

    ලංකාව ගැන හිතනකොට ඇත්තටම දුක හිතෙනවා 💔😔

  • @WGamage-mk5vl
    @WGamage-mk5vl 4 วันที่ผ่านมา +17

    අපේ රටේ මිනිස්සුන්ට මේවා පෙන්න එක හොඳයි. එයාල හිතන් ඉන්නේ තුන් වේල කෑවාම ඇති කියලා 😢 වටින වීඩියෝ එකක් බන්ටි අක්කේ❤❤

  • @Ishudulanja4728
    @Ishudulanja4728 3 วันที่ผ่านมา +8

    ලංකාවට කවදා උදා වෙයිද දන්නැ ඔහොම කාලයක්🥺 ඇත්තටම ජපන් කොරියා මේ රටවල් හරි පිරිසිදුයි කුනු නෑ පාරවල් වල ඒකට ලංකාවේ 🥺 ලස්සනයි අක්කි ව්ලොග් එක🥰😘 අනේ වෙඩින් 4to එක හරිම ලස්සනයි අක්කි❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ ❤️😘🥰🌹🎀😍💞

  • @Koreanandkpoploverbtsandtxtfan
    @Koreanandkpoploverbtsandtxtfan 2 วันที่ผ่านมา +1

    කොරියාව කොච්චර හොඳද එකත් එක්ක බලද්දි ලංකාව ගැන බලද්දි ගොඩක් දුකයි 😢😢❤❤😊😊

  • @NayanaNayana-h7b
    @NayanaNayana-h7b 4 วันที่ผ่านมา +7

    ඒකනම් මාරම වටින වීඩියෝ එකක් අක්කී ❤😢

  • @wasanthirathnayake8092
    @wasanthirathnayake8092 4 วันที่ผ่านมา +5

    ශෝක් අක්කී අදත් වෙනදා වගේම ආදරනීය වීඩියෝ එකක් ♥️♥️♥️

  • @emandi-tm7mg
    @emandi-tm7mg 4 วันที่ผ่านมา +10

    අනේ අක්කේ වීඩියෝ එක බලන්න කලින්ම මන් අක්කට comment එකක් දානවා උදේ හිදන් මන් බලන් ඉදීයා අක්කා කොයි වෙලාවෙද vlog එකක් දන්නේ කියලා❤

  • @virajniroshan4430
    @virajniroshan4430 3 วันที่ผ่านมา +2

    🙏🙏🙏 වාසනාවන්ත සුබ දවසක් වේවා.! නංගිට❤ පරිස්සමෙන් සතුටින් ඉන්න සැමදාම

  • @virajniroshan4430
    @virajniroshan4430 3 วันที่ผ่านมา +2

    ගොඩක් ලස්සන වටිනා වීඩියෝ එකක් ❤👌

  • @user-vg3qq5ls3s
    @user-vg3qq5ls3s 3 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක්❤❤❤

  • @user-pu1fk1wt1v
    @user-pu1fk1wt1v 3 วันที่ผ่านมา +1

    අනේ අක්කි ඔයා ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි

  • @lavandisanketha
    @lavandisanketha 3 วันที่ผ่านมา +1

    harima lassanay vlog eka 💜💜
    adarey oya dennatama❤❤
    parissamin inna 😃😃

  • @Dewmiimasha817
    @Dewmiimasha817 4 วันที่ผ่านมา +3

    Akkiyo ad vlog ekath niyamayi Akkiyo 24 hour colour food challenge ekk oone hode❤❤

  • @rushikanushan8295
    @rushikanushan8295 4 วันที่ผ่านมา +3

    ලස්සන vlog එකක්...✨️🎋🧡

  • @OshaniRenuka
    @OshaniRenuka 4 วันที่ผ่านมา +4

    අනේ අක්කේ black pink ලගෙ show එකක video එකක් අරං එන්නකො 😊😊😊

  • @DilhaniShalika-j1r
    @DilhaniShalika-j1r 3 วันที่ผ่านมา +1

    Bantiyoo ❤️😘

  • @minji_oppa
    @minji_oppa 4 วันที่ผ่านมา +4

    Live eke anthima tike awee anewwww😐❤
    Shook ehee nam... මිනිස්සු ගැන ගොඩක් හිතනවා එහෙ අය😌අපෙ ලංකාව කලින් තිබුන තැනමයි, තව ටිකක් පල්ලෙහට වැටිලා පාලකයො නිසා...ඒත් කොරියාවෙ කලින් තිබුන තැන එක්ක බැලුවම දැං ගොඩක් දියුණුයි...එහෙම බැලුවහම ඉස්සරහට තව කොච්චර දියුණු වෙයිද කියලා හිතාගන්න පුලුවන්නෙ😌😽❤️
    Shook vlog ekak Ada... parissamin inn akka & Aiya✨...

  • @kaveesha1677
    @kaveesha1677 4 วันที่ผ่านมา +3

    Ada vedio ekath lassanai akkiyooo ❤️❤️❤️🥰🥰🥰🥰😘😘😘😘

  • @chamika200
    @chamika200 4 วันที่ผ่านมา +1

    ලස්සනයි අක්කියො vlog එක ❤️❤️

  • @chanakaidunil2410
    @chanakaidunil2410 3 วันที่ผ่านมา

    අපේ රට නම් මේ තත්වෙට දියුණු වෙයි කියලා හිතන්න අමාරුයි අක්කේ හොදම දේ තමයි අපිත් කොහොමහරි කොරියාවට ඇවිත් ගේමක් ගහගන්න එක

  • @hashinipravindi4507
    @hashinipravindi4507 3 วันที่ผ่านมา

    Harima lassanai ada vlog eka

  • @kamakada6717
    @kamakada6717 4 วันที่ผ่านมา +3

    ගොඩාක් ලස්සනයි අක්කෙ video එක🇰🇷❤️🌸.
    අක්කෙ video එකෙ අවසානෙට වඩිවෙලා ඉන්න තැනින් පිටි පස්සෙ තිබ්බෙ ඇපල් ගහක්ද🙌.

  • @ThamudiGimhani
    @ThamudiGimhani 4 วันที่ผ่านมา +2

    adrei akki ❤

  • @Ayomi369
    @Ayomi369 4 วันที่ผ่านมา +1

    Very nice vlog 😊❤thank you for sharing 👍

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 3 วันที่ผ่านมา

    Actually,
    We always respect for you බන්ටි නැන්දා.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @user-tj9lf1rm7u
    @user-tj9lf1rm7u 3 วันที่ผ่านมา

    ගොඩක් දවසකින් තමා අක්කිගේ වීඩියෝ එකක් බලන්න ලැබුනේ, අපි වගේ කොරියාවට එන්න හීන දකින කට්ටියට ලොකු හයියක් මේ වගේ වීඩියෝ අක්කි ❤🇰🇷 මරු වීඩියෝ එක, දිගටම මේ වගේ වීඩියෝස් කරන්න, ඒ වගේම පරිස්සමින් වැඩ කරන් ඉන්න.

  • @Thushiandlakshi
    @Thushiandlakshi 4 วันที่ผ่านมา +2

    Adarei akkiyo hemadamath wage parissamen inna jp akkiyo ❤❤❤❤

  • @nethushiShenulya
    @nethushiShenulya 11 ชั่วโมงที่ผ่านมา

    Anthimeta akke oya kiyapu dee eththa thama lankawe nethi hugak pahasukam කොරියාවේ තියෙනවා අක්කේ aniwaren ape ratath mehema lassana ratak kara ganna uthsaha karanaw akke...🥺❤️ apith e dee thama parthana karanaw akkiyoo..ad dawas ganak parakku una vlog ek balanna manike sory wedath ekk besi una bs ehenam ayeth vlog ekak aragena enna❤❤❤❤

  • @DeemanthaYasas
    @DeemanthaYasas 4 วันที่ผ่านมา +2

    Ane akki korean wala neethi reethi gana video ekk genko ❤❤❤

  • @amandisooriyabandara6898
    @amandisooriyabandara6898 วันที่ผ่านมา

    Godak watina video ekak tawath me wage video ekak dannako akkiiiiiiiiiiiiii ❤

  • @GreshanWijesinghe-os1kq
    @GreshanWijesinghe-os1kq 2 วันที่ผ่านมา

    Woww💝😍😍💖

  • @user-it5zx3ue7p
    @user-it5zx3ue7p 4 วันที่ผ่านมา +2

    ❤බුදු සරණයි Banti❤

  • @amashadilshani1434
    @amashadilshani1434 4 วันที่ผ่านมา +1

    Ane ape rata gana duka hithenwa😢palakyo raja wenws rata pallehta watenwa😢e athin pita ratawal godak ihalin inne

  • @amashadilshani1434
    @amashadilshani1434 4 วันที่ผ่านมา

    Watina video ekak cuti❤

  • @STORYGAMER-uw4fm
    @STORYGAMER-uw4fm วันที่ผ่านมา

    අපෙ රටෙ මිනිස්සු හිතන විදිය පටුයි එකයි ප්‍රශ්නය.

  • @As-vl2uu
    @As-vl2uu 3 วันที่ผ่านมา

    Good job!

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 4 วันที่ผ่านมา +1

    කැනඩාවෙත් මෙහෙම තමයි ඉතින් හැම දෙයක්ම හරිම ඕගනයිස්

  • @kanchanasewmini2157
    @kanchanasewmini2157 4 วันที่ผ่านมา

    Matath ikmnta korean enna thibba nam kiyala hithenawa akkige video baluwama e asawa thawa wadi wenaw .digatama lassana videos genna akki❤❤❤❤

  • @shamik123
    @shamik123 2 วันที่ผ่านมา

    අක්කෙ අලුතෙන් එන ලංකාවෙ අයගෙ රසට ගැලපෙන කෑම ගැන වීඨියො එකක් ඕනෙ

  • @koreanlifewithnamal798
    @koreanlifewithnamal798 4 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @ShashiKulathunga-s8s
    @ShashiKulathunga-s8s 4 วันที่ผ่านมา +2

    අක්කේ වෙඩින් පොටෝ එක දැක්කා 4න් එකෙන් ... අපිටත් පෙන්නන්නකෝ පොටෝ ටික.... අක්කේ❤❤❤❤

  • @isharanilmini5152
    @isharanilmini5152 3 วันที่ผ่านมา

    Akke oya godak lassanai

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha 2 วันที่ผ่านมา

  • @HarindraGeeganage98
    @HarindraGeeganage98 17 ชั่วโมงที่ผ่านมา

    😢❤.. චූසොක් නිවාඩුවට Vedio එකක් ගේනවද අක්කියෝ🙈♥️

  • @chamariniranjala7738
    @chamariniranjala7738 4 วันที่ผ่านมา

    Ada ekath godak lassanai

  • @Ayomi369
    @Ayomi369 4 วันที่ผ่านมา +2

    Banti 👋♥️

  • @amithcandana6977
    @amithcandana6977 2 วันที่ผ่านมา

    Ane akkiyo oya thama dunnane BTS favourite ice cream vlog ekak 😢 ane please අක්කි ඔයාට දැන් උන හොදද❤❤😢

  • @chamikamakolage6441
    @chamikamakolage6441 4 วันที่ผ่านมา +1

    ❤😊

  • @NishanthaPremarathna-ne4wh
    @NishanthaPremarathna-ne4wh 3 วันที่ผ่านมา

    Aththtama mat ape rata gana dukay😢 kawada kawada oy wge diyunu weyda😢

  • @NelaraDahamsa
    @NelaraDahamsa 4 วันที่ผ่านมา

    Supiri kama widiyo oni

  • @rasangimadushika8245
    @rasangimadushika8245 3 วันที่ผ่านมา

    😍😍😍❤❤❤😊😊🌹

  • @OshadaPiyumal-e7e
    @OshadaPiyumal-e7e 4 วันที่ผ่านมา +1

    Hi😊😊

  • @Nilanikashmir-wo4wu
    @Nilanikashmir-wo4wu 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nipunisankalpani982
    @nipunisankalpani982 4 วันที่ผ่านมา

    Aneee patiyooo oyalage wedding 4to pennannako❤

  • @nuwanthisenarathna7923
    @nuwanthisenarathna7923 4 วันที่ผ่านมา

    🥺🥺♥️♥️

  • @MRanawarna
    @MRanawarna 13 ชั่วโมงที่ผ่านมา

    Ane lankawat post karala badu dann puluwan da kiyal kiyannko

  • @imalshapiyumal7568
    @imalshapiyumal7568 4 วันที่ผ่านมา

    රට අනුරට💖

  • @sanjeewaanushantha4712
    @sanjeewaanushantha4712 2 วันที่ผ่านมา

    😂x😂😂😂

  • @Sadunikavi-lx7hz
    @Sadunikavi-lx7hz 4 วันที่ผ่านมา

    Ammooo bnti akke lankwnm awrdu 100k issrht ghin bluwth me wdihm tm 😊 mkd meke inn plkyoo hdnw nwene krnne tyn okkom ekthu krn poth wl purw gnn ek ,,,,,,,,,, angthe phdili dn 😢😢😢

  • @isharanilmini5152
    @isharanilmini5152 3 วันที่ผ่านมา

    Akke oya aiya oyage boyfriend da nathnam aiyada

  • @thanuja5064
    @thanuja5064 4 วันที่ผ่านมา

    Hi aunti mn aye aunti video ekk danakm hitiyee ❤❤ mt auntige number eka denna barida aunti amma youtube deta ne danne facebok data danne nane mt auntige number eka denna puluwanda ❤❤😊😊😊😊❤❤

  • @nelumwk7680
    @nelumwk7680 วันที่ผ่านมา

    ❤❤

  • @TelmiDeshani
    @TelmiDeshani 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @VineethaShanthilatha-bk2mv
    @VineethaShanthilatha-bk2mv วันที่ผ่านมา

    ❤️

  • @Amith_Shanaka
    @Amith_Shanaka 3 วันที่ผ่านมา

    ♥️♥️

  • @Shayamali-wf5xk
    @Shayamali-wf5xk 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @manidudilsara837
    @manidudilsara837 3 วันที่ผ่านมา

    ❤️

  • @NirushiThennakoon
    @NirushiThennakoon 4 วันที่ผ่านมา

    ❤❤❤