අමාශාන්ති සදහම් මණ්ඩපය | Amashanthi Sadaham Mandapaya 09 (වහරක, මීවනපලාන විකෘති)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Email - amashanthithapowanaya@gmail.com
    Facebook - / minipuraamashanthithap...
    #waharaka #vikurthi #Thapowanaya

ความคิดเห็น • 493

  • @sarathhewakodikara4202
    @sarathhewakodikara4202 3 ปีที่แล้ว +60

    රාගක්ඛයෝ නිබ්බානං!
    ද්වෙසක්ඛයො නිබ්බානං!
    මෝහක්කයෝ නිබ්බානං!

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chandrasenakarunarathna6528
    @chandrasenakarunarathna6528 3 ปีที่แล้ว +5

    mekath kumantranayak thami

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 ปีที่แล้ว

      Kalakanni NGO kumanthranakarayin thamai hari deta kumanthrana kiyanne

  • @nirodhakumarasinghe
    @nirodhakumarasinghe ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼💐💐💐💐💐🙏🏼🙏🏼

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว +9

    පව් දුකයි ඒ මිනිස්සු ගැන හිතන කොට ලක්ෂ ගණනාවක් අපායේ යනවා මිත්‍යාව ට අහුවෙලා

  • @nimalkotawalagedara7776
    @nimalkotawalagedara7776 9 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු !
    සද්ධර්ම ප්‍රතිරූපකයින් විසින් කරනු ලබන මේ මහා විනාශය හමුවේ අපට දනුන අසරන බව ඔබවහන්සේගේ උදාර ශාසනික මෙහෙවර නිසා බොහෝ අස්වැසිල්ලක් ඇති විය.
    මෙම ශාසනික මෙහෙවර තව තවත් හොදින් කරගෙන යාමට ශක්තිය දෛර්‍යය අධිෂ්ඨානය නිදුක් නීරෝගී සුවය ලැබේවායි පතමි !

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว +17

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනව බුදුහාමුදුරුවනේ

  • @dbt133
    @dbt133 6 หลายเดือนก่อน +4

    මීවන මෙන් මිත්‍යා දුෂ්ඨිකයන් සසුනෙන් දුරුවී බුදු සසුණ බැබලේවා....🙏

  • @nadee2927
    @nadee2927 ปีที่แล้ว +11

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස නිවැරදි බුදු දහම ආරක්ෂා කර ගැනීමට ඔබ වහන්සේට සක්තිය ලැබේවා

  • @RR1kavinda
    @RR1kavinda ปีที่แล้ว +6

    අනේ මේ වගේ උතුම් ස්වාමීන් වහන්සේලා තව තවත් බිහි වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මිත්‍යා දෘෂ්ටිය නැති වේවා...

  • @neranjanaratnayake9188
    @neranjanaratnayake9188 3 ปีที่แล้ว +11

    සෝවාන් වෙන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 3 ปีที่แล้ว

      ප්‍රතිපදාවට අනුගත වෙන්න.....මේ වැනි...සුදුසු කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරේ භාවනා වඩන්න...සමථ විපස්සනා වශයෙන්....

  • @shiromipunchi6157
    @shiromipunchi6157 3 ปีที่แล้ว +41

    රාගක්කයො නිබ්බානන් ..
    ද්වේශක්කයෝ නිබ්බානන් ..
    මෝහක්ෂයෝ නිබ්බානන් ...නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා !!

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 3 ปีที่แล้ว +3

      මුන්වහන්සේට මේ මුසාවාද කොහෙන්ද ලැබුනේ ....ආනන්තරිය පාප කර්ම කරපු දෙව්දත් තෙරුන්වහන්සේත් දිනක නිවන් අවබෝධ කරගන්නවා....එහෙත් මේ උන්වහන්සේලා සසරින් ගැලවෙනවා බොරු....නියත මිත්‍යාදෘෂ්ඨිකයෝ ....
      අවාසනාවකට මේ අය පසුපස යන පිරිසකුත් ඉන්නවා...

    • @SriLankanBrassBandMusic
      @SriLankanBrassBandMusic 3 ปีที่แล้ว +2

      සුඛිත කෙසේ වෙතත් තර වෙන්න නම් පුළුවන් ඌරෝ වගේ, ඒත් ධර්මාවබෝධය කරන්න කල්‍යාණ මිත්‍ර ඇසුර නම් මේ අවස්ථාවෙ නොලැබුණොතින් මේ වහරක මීවනපලානෙ ආදී මිථ්‍යාදෘශ්ඨිකයින් පස්සෙ ගිහිල්ල අපාගත් වෙන්නයි සිද්ද වෙන්නෙ ආය ගොඩ නොඑන්නම 😐😐

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 ปีที่แล้ว

      @@sunandiliyanage8973 කාලකණ්ණි NGO කතෝලික පව්කාරි. අපායේ දොර තමුන්ට විවුර්තව ඇත

    • @dhammapradeepa222
      @dhammapradeepa222 ปีที่แล้ว

      තමන්ට පිලිකාවක්තියෙනවාකියලානොදන්නාතාක්කල්,,,,තමන්ටමයි,,,,අනතුර,,ලෙඩේහරියට හදුනාගන්න, ව්‍ය්ද්‍යවරයෙක්සොයාගන්න මේසංසාරරෝගයහදුනාගත්තේබුදුරජානන්වහන්සේනමක්මපමනයි,,එසේම,,ඔබදැනටතෝරාගෙන.ඉන්නවෙදදුරානිසාඔබපමනක්නොවේ,,,විශාල පිරිසක් දුක්කිතසසරේ, ඔබාඇතුලුඒසියලුමදෙනාටප්‍රච්නාවපෑදේවා

  • @chandraatapattu8090
    @chandraatapattu8090 ปีที่แล้ว +9

    ඔබවහන්සේට අප්‍රමාණ පින් ස්වාමින්වහන්ස මෙවැනි ධර්ම විකෘතීන් හඳුන්වා දී සත්‍ය නිර්මල බුද්ධධර්මයම පහදා දීම සම්බන්ධයෙන්. නොමග යන අසරණ අහිංසකයන්ට නිවැරදි මග තව තවත් පෙන්වා දීමට තෙරුවන් සරණින් ඔබවහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය අත් වේවා!

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze ปีที่แล้ว +5

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @helabime3198
    @helabime3198 3 ปีที่แล้ว +40

    මීවනපලානේ හිමියන් කියන්නේ සිව්පිලිසිභියාපත් මහ රහතන් වහන්සේ නමක් උන් වහන්සේට ධර්මයට අර්ත දම්ම නිරුත්ති පටිභාන කියන්න පුලුවන් රතන හිමියනි ආරියෝපවාදය කරගන්න එපා .මීට මී ගවයෙක්

    • @prasaddesilva2000
      @prasaddesilva2000 3 ปีที่แล้ว +2

      ,♥️

    • @index293
      @index293 3 ปีที่แล้ว +1

      🤪🤪🤪🤪🥴

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 ปีที่แล้ว +2

      මී ගවයෙක්ම කියා පේනවා

    • @vimalbogahawatta
      @vimalbogahawatta ปีที่แล้ว +1

      බුද්ද වචනයෙන් කියනවනම් මිනිස් කෙමනක් ....
      අරිහත් යන වචනයට අගව් රව නොකරන්න..

  • @neranjanaratnayake9188
    @neranjanaratnayake9188 3 ปีที่แล้ว +17

    මුන් වහන්සේ දන්නවා නම් කීවේ නෑනේ බුදු ,පසේ බුදු ,මහරහතන් වහන්සේ ලාගේ පිරිනිවීමෙන් පසු මොකද වෙන්නේ කියලා ????????
    හැබැයි ආර්ය උපවාද කරගත්තොත් නම් සසර ගැලවීමක් නම් නෑ

    • @nwpsnanayakkara1733
      @nwpsnanayakkara1733 3 ปีที่แล้ว +1

      Vingnanaya නැති තැන කොහේ ඉන්නද . පිරිනිවීමෙන් පසු තවත් උපතක් ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරලා නෑ . ඉතිං කොහේ ඉන්නව කියන්නද. ආනන්ද මෙත්‍ර්‍යී හාමුදුරුවන් ගේ මවත් දින 7 න් මියගොස් තිබෙනවා. මව මරා උපන් කුමරා කියන්නෙ ඉපදෙනකොටම මව මිය ගියොත් නෙ. ඒකවත් දන්නෑ . තෙරුවන් සරණයි . මෙය නොවේ අවශ්‍ය වන්නෙ. පංචස්කන්දයේ උදය වැය දකින එකයි ප්‍රගුණ කල යුතු වන්නේ .

    • @neranjanaratnayake9188
      @neranjanaratnayake9188 3 ปีที่แล้ว

      @@nwpsnanayakkara1733 ඔව් ඔව් මම ඒක දන්නවා. මුන් වහන්සේ ඒක කීවේ නෑනේ .ඒකයි ප්‍රශ්ණ කලේ

    • @නයනේ-සිතුවිළි
      @නයනේ-සිතුවිළි 3 ปีที่แล้ว +1

      යමෙකු පිරිනිවියා නම්, ඉන් පසු කියන ප්‍රශ්නය ම අභව්‍යයි.
      බුදු හිමියන්ගේ ධර්මය පරිශීලනය කරන්න. ඔබට පිළිතුරු ලැබෙයි. එය මේ හිමියන්ගේ වගකීමකැයි මා සිතන්නේ නැහැ

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 10 หลายเดือนก่อน +4

    බුදු ගුන අනන්තයි...

  • @sahanaloka1565
    @sahanaloka1565 ปีที่แล้ว +10

    බොහෝම පින් අපේ ස්වාමීන්වහන්සේ සහ ප්‍රශ්න යොමු කල උපාසක මහතාට. ඔබ වහන්සේ යම් ප්‍රාර්තනීය බෝදියක් ඇත්ද ඒ බෝදියෙන්ම නිර්වානය සාක්ශාත් කරගනිත්වා

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 5 หลายเดือนก่อน

      පින්වත් ස්වාමීන් වහන්ස, මම නම් මීවනගේ එක බණක් අහලා ආයෙ ඇහුවෙම නෑ. මං හොඳටම දැනගත්තා. මේ විකෘති බණ කියන, මාර පාක්ෂික චීවරධාරියෙක් බව. අපි චූටි කාලේ ඉඳන් ඔහොම කිසිම දවසක ඔය වගේව අහලම නෑ. මට ඇති වුණේ මහා ධර්ම සංවේගයක්. ඒවා අහගෙන හිටපු ශ්‍රාවකයෝ හිස් මුදුනෙන් ඒවා පිළිගත්තා. අනේ ඒ මිනිස්සු කොච්චර අසරණද? දැන්වත් හරිය අවබෝධයක් ඇතිවුණා නම් එයාලට අපායෙන් මිදෙන්න පුළුවන්. සිදුහත් කුමාරයා සත් පියුම් මත පා තැබුවේ නෑ කියලා, සාහිත්‍යකරුවන් ඒවා ගොතපුවා කිව්වා. නෑ ඒ සිදුවීම අධ්‍යාත්මික වශයෙන් දෙවියන් බඹුන් දුටුව දෙයක්. තව ගොඩක් දේවල් විකෘති බණ කිව්වා. බය හිතුනේ නැද්ද දන්නේ නෑ ධර්මය විකෘති කිරීම මහා පාපයක් බව. සියලු දෙනා හට සත්‍ය ධර්මය අවබෝධ වේවා! පින්වත් ස්වාමීන් වහන්සේ ට සහ නිවේදක මහතාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි!

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 หลายเดือนก่อน

      ​@@sumanalathajayaweera4637මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේ දූපතේ පහළ වුනේ කියලා අන්තිමට ඔප්පු වුනේ 😂😂

  • @janakapremarathna9456
    @janakapremarathna9456 6 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට පින්.!!!!
    බුදු සරණයි හැමටම. 🙏🙏🙏🙏

  • @mp4207
    @mp4207 ปีที่แล้ว +19

    ඔබවහන්සේට මේ පිනම සසර කෙලෙවරකරගන්න උපකාරයක්ම වේවා.ඔබවහන්සේගේ ඉවසීම සියලු ලෝකවාසීන්ට පූරාවාදර්ශයක්

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි !

  • @sajithashyameli6683
    @sajithashyameli6683 6 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා අපේ වන්දනීය පූජනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @mangalikafonseka8019
    @mangalikafonseka8019 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි ..සාදු සාදු සාදු

  • @ranjanidias1399
    @ranjanidias1399 3 ปีที่แล้ว +12

    එතකොට හමුදුරුවනේ පොලොන්නරුවේ දරුවා කියන්න ත් බොරුවක් ද

    • @swarnarubasinghe6471
      @swarnarubasinghe6471 3 ปีที่แล้ว

      ඒකට මේ ස්වාමීන් වහන්සේ දෙන උත්තරය :
      පිංවත මේ දරුවා හොඳ මානසික වෛද්‍යවරයකුට පෙන්වන්න...

  • @m.janakamedawatta4439
    @m.janakamedawatta4439 ปีที่แล้ว +4

    තෙරුවන් සරනායි හාමුදුරුවනේ ඔබවහන්සේට බුදු සරනයි

  • @anandaadikari4799
    @anandaadikari4799 ปีที่แล้ว +2

    මට හරි දුකක් ඇතාවුනා.
    බුදු දහම විකෘති කර, කර සමාජගත කරන කොට. මෙි මහපො⁣ළොව උහුලනවනෙ.

  • @rasikalakmali355
    @rasikalakmali355 ปีที่แล้ว +7

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි 🙏🙏🙏

  • @hansi827
    @hansi827 3 ปีที่แล้ว +17

    පින්වත් රතන ස්වාමින්වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏🙏 පාරමි දම් සුරැකේවා

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 ปีที่แล้ว +27

    අමා ශාන්තියේ මැදිහත් බව ඉතා වැදගත්..අතිශය ගැඹුරු වූ සියුම් වූ අවිද්‍යාවේ ක්‍රියාකාරීත්වය ලෙහෙසි පහසු නොවේ...නිදුක් නීරෝගී දීඝායු වේවා ......

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි සැමටම

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 3 ปีที่แล้ว +29

    මෙි හිස් පුරැෂයාගේ දේශනා අහන කිසි කෙනෙකු⁣ට දහමි දැනිමෙි මාතුුයක් නැහැ නැතිනමි මෙි වගේ හිස් දේවල් කියනකොට අහගෙන ඉන්න පුලුවන්ද මනෝ කායක් තියෙනවා නමි බුදු පසේ බුදු අරහත් උත්තමයන් පිරිනිවන් පාලා නැහැනේ අහෝ මොන තරමි පවුකාරි හිස් පුුලාපද

    • @vimalbogahawatta
      @vimalbogahawatta ปีที่แล้ว +1

      කියල වැඩක්නෑ මේ මුලාව.
      මටනම් හිතන්නවත් බෑ..
      අවිචිය තමයි උරුම.😢

    • @udulagabadage6272
      @udulagabadage6272 ปีที่แล้ว

      මේ මිසදිටුවන් යන්නේ කොහේද පින් වත් ස්වාමීන් වහන්ස

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว +2

    මම බික්ශුක් හැටියට මේ කියන්නේ ඔය වගේ දර්මය විකෘති කරන අයට සුදුසු පියවර ගත යුතුය.ඔය මීවපලානේ කියන්නේ ඇත්ත වශයෙන්ම කීවොත් මෝඝ පුරුශයෙක්...

  • @lalanidesilva2049
    @lalanidesilva2049 3 ปีที่แล้ว +11

    Obawahanseta Theruwansaranai.
    Nivan Sampath labewa.

  • @NelumKahandawa
    @NelumKahandawa 10 หลายเดือนก่อน +3

    සාදු !සාදු !!සාදු !!!

  • @prasadfernando9149
    @prasadfernando9149 3 ปีที่แล้ว +18

    ගතියට අනුව තමා උපත සිදුවන්නේ, එය බුද්ධ දේශනයේ තිබෙනවා.

  • @prabathdisanayaka6075
    @prabathdisanayaka6075 3 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @pushpanalani6581
    @pushpanalani6581 3 ปีที่แล้ว +27

    සියලු ලෝක සියලු සත්වයෝ ම පරම නිබ්බාන සුඛයෙන් සුඛිත තර වෙත්වා.....

  • @cwijesinghe5718
    @cwijesinghe5718 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි .

  • @danuvlogsl2125
    @danuvlogsl2125 ปีที่แล้ว +2

    අභිධර්මය නොදන්නා මිනිසුන් ඉන්නතාක් මේ මීවනහිමි, වහරකහිමි වගේ සද්ධර්ම ප්‍රතිරූපකයෝ බිහිවේවි.

  • @vijithawirasinghe8997
    @vijithawirasinghe8997 ปีที่แล้ว +2

    මේවා ඇහෙන කොට හද කම්පා කරවන වා

  • @dulanwickramarachchi9003
    @dulanwickramarachchi9003 3 ปีที่แล้ว +11

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස

  • @arunauduhawara7159
    @arunauduhawara7159 3 ปีที่แล้ว +18

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
    තෙරුවන් සරණයි මහත්මා.

  • @vimalbogahawatta
    @vimalbogahawatta ปีที่แล้ว +7

    මේ කරුණු පෙන්වා දර්මාණුකූලව විග්‍රහයක් දීමට ඉදිරිපත් වීම උතුම් දෙයක්
    🙏🙏🙏 ඔබවහන්සේගේ දෙපා නමදිමි 🙏🙏🙏

  • @sihanadalanka
    @sihanadalanka ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ නිවන තියෙන තැන කොතනද?

  • @okkampitiyesachintha9485
    @okkampitiyesachintha9485 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @gayanbuddhikasilva4584
    @gayanbuddhikasilva4584 3 ปีที่แล้ว +2

    මි වන පලනේ කියන්නේ තක්කඩි බොරු කාරයෙක්.....අපේ අයත් ඒවට අහු වෙන්නේ ධර්මය නොදන්නා කමටයි.....

  • @KarunarathnaKaru-k2x
    @KarunarathnaKaru-k2x 11 หลายเดือนก่อน +2

    අපි අසරන වෙලා වගේ සිතට දැනෙනවා අපේ හාමුදුරුවනේ ❤❤❤ එහෙත් ඔබ වගේ ස්වාමින් වහන්සේලා ඉන්න තුරු අපි අසරන නොවේ

  • @upalijayasiriwardhana7770
    @upalijayasiriwardhana7770 ปีที่แล้ว +3

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @indikakumara5531
    @indikakumara5531 3 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..ඔබ වහන්සේ ට..

  • @swarnarubasinghe6471
    @swarnarubasinghe6471 3 ปีที่แล้ว +11

    අවසරයි🙏
    ඔබ වහන්සේගන් සහ අනෙක් පිංවත් මහත්මයාගෙන් මා ඉල්ලා සිටින්නේ..
    කිරිබත්ගොඩ ඣ්ණානන්ද ස්වාමීන් වහන්සේ සහ උන්වහන්සේ විසින් දේශනා කරන දහම, උන්වහන්සේගේ දේශන සහ උන්වහන්සේ විසින් අභිධර්මය ඉවත්කර අලුතින් සෑදූ ත්‍රිපිටකය සහ අසපු හරහා උන්වහන්සේගේ සිසු පරම්පරාව විශේෂයෙන් ප්‍රධාන ස්වාමීන් වහන්සේ නමක් වන වැලිමඩ ස්වාමීන් වහන්සේගේ දේශන ආදිය බුදු දහමට කෙසේ ගැලපෙන්නේද යන වග
    පිළිබඳවද මෙවැනිම සාකච්ඡාවක් කරන ලෙසටයි.
    ඔබ වහන්සේට එසේ කල හැකිනම් පමණක් ඉහතින් සදහන් කරන ලද ස්වාමීන් වහන්සේලා සම්බන්ධයෙන් ඔබ වහන්සේ විසින් කරන ලද ප්‍රකාශයන්ද පිලිගනිමි.
    ඔබ වහන්සේ තුල අංශු මාත්‍රයක හෝ උජුපටිපන්න ගුණයක් තිබේනම් මේ කාරණය සම්බන්ධයෙන් සලකා ක්‍රියාත්මකවීම සිදුවනු ඇති බව විශ්වාස කරමි.
    අවශ්‍යනම් මෙය අභියෝගයක් වශයෙන් සලකා ඔබ වහන්සේ ඊට එඩිතරව මුහුණ දෙනු ඇති බැව් විශ්වාස කරමි.
    සුවපත් වේවා 🙏

  • @sunilwasantha9200
    @sunilwasantha9200 3 ปีที่แล้ว +13

    කැැලි කැලි ගත්තහම සමස්තය යට වෙනව කියන එක කියන්න ඹිනද?අනුන්ගේ ඒව හොයන්නෙ නැතිව තමන් ගේ වැඩක් කර ගන්න ගරැ ස්වාමි්න් වහන්ස

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 ปีที่แล้ว +1

      අධර්ම මාර්ගයේ යන හොරට නිදාගන්න අයට මෙවැනි ස්වාමීන් වහන්සේලා ඇත්ත පෙන්වා දෙන විට බොහෝ අමාරු ඇති

    • @kosalaedirisinha9141
      @kosalaedirisinha9141 ปีที่แล้ว

      ඇයි අදර්මය විනාශ කරලා දර්මය ඉස්මතු කරනකොට රිදෙනවද?

  • @sanjeewaranasingha1416
    @sanjeewaranasingha1416 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @nilmininilmini6532
    @nilmininilmini6532 3 ปีที่แล้ว +12

    පුදුම දුකක් හිතට එනවා සුවමින් වහන්ස.බුරුතු පිටින් නිරේ යනවා නේ මේ අය,තිසරනයවත් කෝ මේ අයට.ඔබ වහන්සේලා මේ ලක්මවට අගනා මිනිපහන්,ඔබ වහන්සේට උතුම් තෙරුවන් ගේම සරනයි .🙏🙏🙏

  • @nimeshaperera8819
    @nimeshaperera8819 8 หลายเดือนก่อน +2

    Bohoma pin swaminvahansa 🙏🙏🙏

  • @BooBoo-rx1cd
    @BooBoo-rx1cd ปีที่แล้ว +1

    මීවන පලානේ හාමුදුරුවනේ කාගෙ උවමනාවක්දඉෂ්ඨ කරන්නෙ

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 2 หลายเดือนก่อน

    මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ අසුචි බුදින අං හරක් ටිකක් ලංකාව කියන දූපතේ තාමත් ඉන්නෙ😂😂

  • @AshikaUmanga
    @AshikaUmanga 3 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ පිළිපදින මගෙන් රාග,ද්වේෂ ,මෝහ නැතිවෙනවාද?

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 2 ปีที่แล้ว

      කිය කිය ගියොත් විතරද නැතිවෙන්නෙ 🤔

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 ปีที่แล้ว

      නැත්නම් හොර මීවනපලානයාගේ මගෙන්ද නැතිවන්නේ🤣🤣🤣

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 3 ปีที่แล้ว +21

    නිර්මල බුදු දහම බබලවන පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මිත්‍යාදූෂ්ටිකයන් දුරු වේවා. මේ මිත්‍යා දුෂ්ටිකයින් කරන්නෙ බුදු දහම බිස්නස් එකකට යොදා ගැනීමයි

  • @sanethchamodya1114
    @sanethchamodya1114 3 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමින්වහන්ස....
    තපොවනය ආරණයේ මහනවීමට පුලුවන්ද

    • @loshitha8436
      @loshitha8436 3 ปีที่แล้ว

      Oya prashnaya ama shanthi thapowanya face book page ekata massage ekak danna

  • @lakshmilokuge7812
    @lakshmilokuge7812 3 ปีที่แล้ว +44

    කිරිබත්ගොඩ ගෙ විකුර්ති කාටවත්ම පෙනෙන්නේ නෑ.හිතුමනාපෙට ත්‍ර්පිටක ලියනව.අභිධර්මයක් නෑ කියනව.

    • @swarnas.ranathunga6341
      @swarnas.ranathunga6341 3 ปีที่แล้ว +9

      එයාට ගොඩක් සල්ලි තියෙනවානෙ ඒනිසා කවුරුත් ආවඩනව විරුද්ධ වෙන්නෙ නැහැ

    • @lakshmilokuge1335
      @lakshmilokuge1335 3 ปีที่แล้ว +8

      @@swarnas.ranathunga6341 ඔව් සල්ලි තියෙන හාමුදුරුවන්ට කස්ටිය භයය්.කියන ඕන එකක් එහෙය්.නිවන් දකින්න බෑ කිවුවත් එපා කිවුවත් එහෙය් තමය්.

    • @companyphone4795
      @companyphone4795 ปีที่แล้ว +3

      Ane his gobba kaanthawani me rathana himi Saha kiribathgoda swaminwahanse nohitiyana NUM siridammayay,meepiliwalane la Motta hatta APA gutha karamin raghai ehenum hodatama

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว +2

      Hithumathayata thrpitaka liyala naha pali vuddha jayanthi thripitakaya bhikku bhodige thripitakaya trabslate kale. Loku hamuduriwo.

    • @nalindasenanayake4548
      @nalindasenanayake4548 ปีที่แล้ว

      Meth gishage niganta darmaya kare gahan pewethme yana ayek.sangha bedaya karala ewarai.yanna thena koheda.

  • @mclub6639
    @mclub6639 3 ปีที่แล้ว +14

    මහමෙව්නාවේ ධර්ම විකෘතිය සහ විනාස කිරීමට කරන කුමන්ත්‍රණය ගැනත් අපි අවධානයෙන් ඉඳිමු

    • @නයනේ-සිතුවිළි
      @නයනේ-සිතුවිළි 3 ปีที่แล้ว

      මේ කාරණය පිළිබඳව මේ හිමියන්ගේ පැහැදිළි කිරීම මමත් බොහෝ අපේක්ෂාවෙන් බලා ඉන්නවා

  • @sampathkumara6717
    @sampathkumara6717 ปีที่แล้ว

    අරහතුන් වහන්සේට ගමක නම මතකත් නැතුව කාගෙන්දෝ අහනවා... මෙයා නටාශගේ බාප්ප කෙනෙක් වගේ.. මෝඩාභිමානයට මරු... බන්දු සමරසිංහට තියෙන්නෙ මෙයා එක්ක අලුත් ශෝ එකක් කරන්න..ටෙනිත් නැති එකේ.. මෙයා පිටපතත් ලියයි...😂😂😂

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 10 หลายเดือนก่อน +1

    අපප්බ්‍රන්ස බුදු ගුන අනන්තයි සාධු සාධු සාධු ...

  • @deeparodrigo5891
    @deeparodrigo5891 2 หลายเดือนก่อน

    සාදු සාදු . තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස . මේ ධර්ම විකෘති හොර චීවරදාරීන් පලවාහැර නිර්මල බුදු දහම ආරක්ෂා කිරීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා . මොවුන් පසු පස ඉන්නෙ උගතුන් යැයිකියා ගන්නා ගොන් රැලක් . උන්මන්තකයන් පිරිසක් . මේ හොර රහතුන් කරන්නෙ business එකක්

  • @dr_lorax
    @dr_lorax 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @anandakankanamge1225
    @anandakankanamge1225 3 ปีที่แล้ว +5

    Kawadawatma. Batahira jatinta budu. Dahama. Wikurtie. Karanna. Kisima. Uwamanawak. Nata. Meya. Unwahnseagea. Manasika. Awulak

  • @SulochanaDissanayake
    @SulochanaDissanayake ปีที่แล้ว +1

    එදා ධර්මාශෝක රජු වගෙ චීවර වේශධාරීන් .ශාසනයෙන් ඉවත් කර අනාගත පරපුර විනාශ වෙන්න ඉඩ නොදී ශාසනය රැකගමු.සාදු සාදු සාදු හාමුදුරුවනේ

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +5

    අපායට ටිකට් එක එයි බලාපොරොත්තු වෙන්ඉන්න බුද්ද කාලේ හිටියද නැ කියන්නේ දහම විකෘති වෙලා කියලා හැමෝම පිලිගන්නවා දෙන දේ කාල ඉන්නැතිව පඩිකම් කියල අපාගාමි වෙනවා මරණාසන්න මොහොත මතක් වෙයි දුක විදගන්න බැරිව

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 ปีที่แล้ว +1

      Me dawaswala apaye sancharana seemaa panawala......hethuwa thamay. Hathara apaayama. Meewanapalanage team ekata wenkarala..........team eka kudaa uwath. Uparima danduwam deema sandaha. Sathara apaayama eyalata wen Karala.........den aluthin Katu imbul gas. Lodiya heli....asoochi walawal. Bandi kiyath. Soodaanam.......

    • @SriLankanBrassBandMusic
      @SriLankanBrassBandMusic 3 ปีที่แล้ว

      @@kularathnakodithuwakku8823 අනිවාර්යයෙන්ම , මේකෙ කොමෙන්ට් කරලා තියෙන්නෙත් වැඩිහරියක්ම ඔය මිථ්‍යාදෘශ්ඨිකයින් තමයි 😂😂

  • @amarakumarihami3258
    @amarakumarihami3258 ปีที่แล้ว

    😅😅😅😅😅😅😅ඔය කියන විදියට මාතෲ දිව්‍ය රාජයාට බුදුන්වහන්සේ ධර්ම දේශනා කලේ නැතුවද පුංචි ලමයි දන්න දේවල්වත් මේ අරහතුන් වහන්සේ දන්නෙ නෑවගේනෙ ස්වාමින්වහන්ස

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg 3 หลายเดือนก่อน

    බලමු හරි දෙ කියන්නේ කඋද කියලා අපි හඩ නගන්නැ බලම් ඉන්නේ අදට කමරා ඔඉ ව්නැල් පොලවෙ ගහල කුඩු කරනව තවත් මෙකේ හොම් වෙන්න දෙන්නෑ

  • @KeerthiAbe
    @KeerthiAbe 3 ปีที่แล้ว +4

    විනාඞි 32දී කියන, අටමහ කුසල් සිත් 8, ත්‍රිපිටක බුද්ද වචනයෙ ඇත්නම් කරැනාවෙන් මෙහිම ලියා සැමටම දැනගැනීමට සලසා දෙන්න ගරැ අමාශාන්ති ස්වාමීන් වහන්සේ 🙏🙏

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 ปีที่แล้ว +2

    බුදු දහම ආත්මවාදී දහමක් නොවෙයි. බුදු දහම විකෘති කිරීම, පැහැදිලි කිරීම ගැන ස්වමීන් වහන්සේට ස්තුතියි. ආත්මවාදය විශ්වාස කරන අයට භවය නැති කරන්න බැහැ. අනික භවය හා බව යන්න එකිනෙකට වෙනස් අදහස් නිරූපණය කරන්නක්.තෙරුන් සරණයි.🙏🙏🙏

  • @indrajithmanodara8500
    @indrajithmanodara8500 3 ปีที่แล้ว +6

    Apiwa danuwath kalata , pinsidu wewa!

  • @SR-dz1ed
    @SR-dz1ed ปีที่แล้ว +10

    නිය පොත්තෙන් කැඩිය හැකිව තිබු ගසට පොරවකින් පහරදීමට ඉදිරිපත්වීම අගයමු. ඔබ වහන්සේ වැනි දෙපයින් පොලව මත සිටගත හැකි සතිමත් මුනිවරු තවතවත් බිහිවේවා!

  • @janithgunasekera4068
    @janithgunasekera4068 3 ปีที่แล้ว +14

    ඔබ වහන්සේ වැනි ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේලා කිහිපනමක් වැඩ සිටීමත් අපේ වාසනාවක්.. ඔබ වහන්සේ දේශනා කරන විදියට නිවැරදි ධර්ම ඥානය ලබාගැනීමයි අප කල යුතු.. අපේ දැනුම නැතිවුණාම තමයි මේ සියලුම පටලැවිලි.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

  • @sithuminiyatiwalana9328
    @sithuminiyatiwalana9328 3 ปีที่แล้ว +4

    අපෙ හාමුදුරුවනේ මට සමාවෙන්න ඒ දර්මය අහලා ඒවා පිලිගෙන නිවන හොයන පිරිසක් ඉන්න බව පිලිගන්නවද ? කවුද මෙකට වගකිවයුත්තන් වන්නේ. එම අනුගාමියො අසරණයන්

    • @vijecompanyt6767
      @vijecompanyt6767 3 ปีที่แล้ว +2

      බුද්ධ කාලෙත් වැරදුනු අය කොච්චර හිටියද අනේ......
      හැමෝ ගෙම වගේ ධර්මදේසනා 25 ක් 30 ක් ව්තර අහගෙන යන්කොට තමන්ටම තේරෙනවානේ ඇත්ත නැත්ත.
      ඇයි ඔය වගේ ප්‍රස්න දාගන්න අය පස්සෙම ඉන්නේ .
      පොන් එකේ utube එකෙන් ම ඉගන ගන්න පුලුවන් සේරම.
      නිවන ඕන නම් අනීවාර්‍යෙන් අභි ධර්මය ඉගන ගන්න.

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 3 ปีที่แล้ว +5

      සසරේ පිං තියෙනවා නම් එයාලා නිවැරදි සත්පුරුෂ ඇසුර ලබා ගොඩ එයි ...පරම ගම්භීර බුද්ධ ධර්මය අවබෝධ කරන්න නම් ප්‍රඥාව තිබිය යුතුයි....

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 3 ปีที่แล้ว +10

    සුවපත් වේවා .ධර්ම විකෘතියක් වත් ,මිනිස්සු භේදභින්න කිරීමක්වත් ,මෙතැන සිද්ධ වෙන්නේ නැහැ .කරුණාකර හොඳින් සාවධානව අහන්න .

    • @gnanam715
      @gnanam715 ปีที่แล้ว

      Meewana palane kabaraya

    • @gnanam715
      @gnanam715 ปีที่แล้ว

      Waharakaya makabewela ivarai ithiri vela inne Meewana palane nariya vitharai u kawada hari kunu panuwo dala merenne.

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 3 ปีที่แล้ว +16

    ධර්මය දේශනා කරන විට එක එක ස්වාමීන් වහන්සේලා විවිධ අර්ථකථන දෙන එක මුල සිටම වූ දෙයක් බව පේනවා. රූපං ජීරති මජ්ඣානං නාම ගොත්තං නජීරති කියන එක රූපය දිරයි නාමය නොදිරයි කියලා තමයි හැමතැනම යොදන්නේ. එතකොට මෙතන නාම ගොත්තං කිවුවම ගොත්තං කියන්නේ මොකක්ද? පංචස්කන්ධය කිව්වහම ශරීරයට කියලා ත්‍රි පිටක ආචාර්ය හාමුදුරුවරු කියනවා . ඒවා වැරදි මත නොවෙයි ද? තවත් වැරදි බොහොම යක් තියනවා. පිටක 3නෙන් අභිධර්මය අවශ්‍ය නෑ කියන අයත් ඉන්නවා.

    • @pubudurohanakumara8212
      @pubudurohanakumara8212 3 ปีที่แล้ว

      පංචස්කන්දය මරණයට පත්වූ පුද්ගලයාටත් තියනවා නැත්තෙ උපාදනය ශරීරයට කියන්නේ ශරීරං කියලා

    • @නයනේ-සිතුවිළි
      @නයනේ-සිතුවිළි 3 ปีที่แล้ว +2

      @@pubudurohanakumara8212 සම්පූර්ණ වැරදි මතයක්
      මිය ගිය පුද්ගලයාගේ රූපස්ඛන්ධය පැවතියත්, වේදනා, සංඥ්ඥා,සංඛාර, විඤ්ඤාණ කියන නාම ස්ඛන්ධ හතර පවතින්නේ නැහැ.
      එම නිසා මිය ගිය අයෙකු තුල පංචස්ඛන්ධය පවතිනවා කීම මුලාවක්

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 3 ปีที่แล้ว +4

      පංචස්කන්දය කියන්නේ ශරීරයට නෙවෙයි....ශරීරය මහා ධාතු වලින් හැදුනු...( පඨවි ආපෝ තේජෝ වායෝ ...වර්ණ ,ගන්ධ, රස ඕජා...යන,ශුද්ධාෂ්ඨ කලාපය.) එය රූපයයි....නාම යනු ....වේදනා, සඤ්ඤා, සංඛර, විඤ්ඤාණයටයි හෙවත්....වේදනා, සඤ්ඤා ,චේතනා, ඵස්ස, මනසිකාර...ටයි

    • @vimalbogahawatta
      @vimalbogahawatta ปีที่แล้ว

      අභිධර්මය එපා කියනවානම් බවුද්ද වෙන්න බෑ
      වහරක මීමනපලානෙ ඒ අයගේ ලණු ගිලපු අයට සද්දර්මය කෙසේ තේරුම් ගන්නද. 😢

  • @pubudurohanakumara8212
    @pubudurohanakumara8212 3 ปีที่แล้ว +4

    Bamunonta budu dhama threnne na aryopada karaganna epa meewanapalane arahathun wahanseta mewa kiyala

  • @dulanjaleeramanayake4201
    @dulanjaleeramanayake4201 3 ปีที่แล้ว +11

    උතුම් ශ්‍රී සද්ධර්මය විකුර්ති කරන මිත්‍යාදුශ්ටිකයන් ගැන පහදා දීම ගැන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරනයි !

    • @danuvlogsl2125
      @danuvlogsl2125 ปีที่แล้ว

      මිළිදු රාජ ප්‍රශ්නය :
      මිළින්ද රජු:-
      ස්වාමීනී, බුදුපියානන් අහේද්‍ය පිරිස් (බිදිය නොහැකි) ඇති කෙනෙක් යැයි පැවසේ. එහෙත් දෙව්දත් තෙරුන් පන්සීයක් භික්ෂූන් තමා පැත්තට හරවාගත්තේ කෙසේද ?
      නාගසේන තෙරණුවෝ :-
      මහරජ, බුදුපියාණන්ට භේද නොවන පිරිස් ඇති බව සත්‍යය. බුදුපියාණන් විසින් කරනලද අකටයුතු ක්‍රියාවක් නිසා හෝ කියන ලද වැරදි වචනයක් නිසා හෝ කිසිවෙක් භේදවී බුදුපියාණන් අත්හැර ගියබවක් කිසි තැනක සදහන් නොවෙයි. එබදු දෙයල් ලොව කිසිදා සිදුවන්නේත් නැත. මෙහිදී සිදුවූයේ දෙව්දත් තෙරුන් බොරු කියා භික්ෂූන් පිරිසක් රවටාගෙන යෑමයි. ඒ භික්ෂූහුද සත්‍ය වැටහූණු කල ආපසු පැමිණියහ.
      මහරජ, කපටි කේලාම් කියන පුද්ගලයෙක් ඇතිවිට නොබිදෙන පිරිසක් නොමැත. මෙබදු පුද්ගලයන්ගේ බස් අසා මෑණියෝ පුත්‍රයා හා අමනාප වෙයි. පියා පුත්‍රයා හා අමනාම වෙයි. යහළුවෝ තම ප්‍රියතම යහළුවාගෙන් වෙන් වෙයි. සහෝදරයා සහෝදරිය සමග අමනාප වෙයි. ශක්තිමත් වූ නැවක් රළ වේගයෙන් බිදෙයි. රත්‍රන් පවා ලෝහ කලවම් වූ විට බිදෙයි. වෙනස් වෙයි

    • @vimalbogahawatta
      @vimalbogahawatta ปีที่แล้ว

      🙏🙏🙏❤️🙏🙏🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය

  • @ajantha12kumari96
    @ajantha12kumari96 2 ปีที่แล้ว +9

    රාග ද්වේශ මෝහ.දුරු වී.සත්‍ය වැටහේවා...මේ ලක් දෙරනේ...සිරි සද් ධර්මය ඉක්මනින්ම...පැතිරේවා..මෙවැනි සවාමීන් වහන්සේලා..සුවපත් වේවා..සත්‍යම වැටහේවා..

    • @dhammapradeepa222
      @dhammapradeepa222 ปีที่แล้ว

      තෙරුවන්සරනයි අජන්ත පුතෙ රාගයද්වේශය,,දුරුවීමටනම්,,,මෝහය,,,පලමුව,දුරුකලයුතුයිඒසදහා,,මුලාවූඔබට,,චතුරාර්‍ය්සත්‍යදර්මය අවබෝධවේවා,,ඒසදහා ඔබට නියම කල්‍යාණ මිත්‍රයාහදුනාගැනීමටනුවනපෑදේවා

  • @shiromibandara6388
    @shiromibandara6388 3 ปีที่แล้ว +10

    මහමෙව්නාවේ සල්ලි වලට බුදු පියානන් පාවා නොදේවා දහම අවබෝද වේවා

  • @amarakumarihami3258
    @amarakumarihami3258 ปีที่แล้ว

    පාලියන්තමින් හෝදන්න කෙනෙක් දන්නව පස්සති කියන්නේ දකිනවා කියන එක කියලා, අරිහතුන් කියාගන්නා ස්වාමින්වහන්සේ ඒක නොදන්නා එක පුදුමයි

  • @happystatus9048
    @happystatus9048 3 ปีที่แล้ว +10

    Theruwan saranai ape swaminwahaselata🙏🙏🙏

  • @Yashodachandrasekara
    @Yashodachandrasekara 3 ปีที่แล้ว +19

    බොහොම පින් ඔබ වහන්සේට. තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Indrani-iw8xq
    @Indrani-iw8xq 3 ปีที่แล้ว +1

    Ane me monawa kiyanawade.......sumana.saman.dewiyan...jathi....sothapannawa ..wela..dan.maha.arihathun වහන්සේට .......dan.mewa.okkoma.....pili.aragena.iwarai..කිරිබත්ගොඩ chananada .swaminwahasa ..gegolyek.ne....thawa.kee.denekmme gana kiyanawafa..thawa.tika.කලෙකින්ම ....oya.siyalu denatama..ariya.apwadeya.ta.lak.wrla.iwara.dan..මීවන palane..arihathun .වහන්සේ..langata.ena.senaga..dakkaham...chananada .swaminwahasa .gawat.giya.godak.....poaya.දවසකට ....6000..k.witharaa.senage....katha..karana.widiya.....jo.vajirasanaya බුද්ධ gayawe..gadol.neda.okkoma.තියෙනවා ..me.kalu gal ane...me.pothema.තියෙන්.dewal kata oadamin hthama okkpma..dan.wenna.ona.hariya.okkoma.wela.iwarai...egency yak thiywnawa..ne.aho...dew.dath noditi mok.pura...kiyala..thama.kiyanne...

  • @kanthiperera234
    @kanthiperera234 6 หลายเดือนก่อน +1

    Teruvan saranai pinwatea swamin whansetea mage nmaskaraya wewa

  • @upulmanavadu5057
    @upulmanavadu5057 3 ปีที่แล้ว +4

    Ane budu himiyane noothana buduwarayek ,"bawa" thanhaawa nirmaanaya kerana heti.budu himiyane me "noothana budun" maarayage awathaarayada?

  • @heshanrandika-u9c
    @heshanrandika-u9c 6 หลายเดือนก่อน

    ලෝකයේ ලොකුම හොරා මාර්ගපල හොරාය.

  • @dijidmaddumakumara
    @dijidmaddumakumara 3 ปีที่แล้ว +28

    ඉතාමත් වටිනා සාකච්ඡාවක්. පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා!

  • @prasadfernando9149
    @prasadfernando9149 3 ปีที่แล้ว +18

    ගරැ ස්වාමින්වහන්ස එ් එ් විඩියො කිලිප් එකට අදාාලව ධර්මානුකුලව පිලිතුරැ දුන්නා නමි , පුශ්නය කන්ඩනය කිරිමට පිලිතුරැ දිම තමා නිවැරදි වෙිදයයි. සසර හැදෙන්නේ අභිසංකාර භව නිසා භව ගමන ඉපදෙමින් මැරෙමින් යනවා, එය ඔබ වහන්සේ නොදන්නවාද? නාම කාය නොහොත් නාම ගොත්ත නජිරති නිසා තමයි පුබිබෙි නිවානස්සුති ඤාානයෙන් පෙර භවයන් ගැන කියන්න හැකිවන්නේ, අවසාන වශයෙන් ඔබ වහන්සේන්ගෙන් ඉල්ලිමක් කරමි , ඔබ වහන්සේ නිවැරදි ධර්මය දේශනා කරන මෙන් කාරැනික ඉල්ලිමක් කරමි.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว

      Prasad, "naama goththan najeerathee" yanu bhavayen bhavayata yana naamayak (sitha) neveyi.. Keneku gaena waedi denaage vaetaheemayi. Piligaeneemayi. "Asawalaa hondaya narakaya, daanapathiyeki, lobhee pudagalayeki, karunaa vanthayeki, napuru keneki...." aadee washayen dannaa handunana ayage pili gaeneemayi.
      Pubbe nivaasaanussathiya aethi vuu kala pera bhavayehi thamaa kavareku lesa prasiddhava sitiyeda, kavarekuva sitiyeda kiyaa balanna puluvan.
      Namuth naama gothraya nodirayi yanu keneku miya giya pasuth sirura diraa giyath ohu pilibandava "asawalaa asawal aakaaraye keneki" yanuven ohu gaena dannaa pudgalayan thula mathakaya pavathina bavayi. Hondata ho narakata ohu kaepee penuna keneku nam paramparaa gananakata pavaa ohu pilibandava visthara katin kata pavathinava. Budu varu kaepee penuna rahath uthuman, raja varu, noyek de nisaa prasiddha vuu ayage naama gothraya digu kal pavthinava.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว

      Prasad, me haamuduruvo nivaeradi dharmaya thamayi deshanaa karanne.
      Kavuru ho pili gath thorathuru valata wenas deyak kiyanava nam eya shakthimath padanamak thibiya yuthuyi. Ivak bavak naethuva karunu ho artha venas kireema aparaadhayak. Aagamak ho wena vishayak waedi kalak pavathinne naehae ohoma ek ekkenaata ona widiyata thorathuru saha artha pisso wage venas karanna giyoth.
      Bhaashaavak ithaa digu kaĺakadee venas venava thamayi. Namuth eyata oroththu dena vegayakin ibe sidu vana deyak misa eka pudgalayeku demnekuta ona vidiyata vishaala washayen wenas kaloth mahaa avulak vee eya ikmanin àbhaavayata yanavaa.

  • @hirushansandeepa2585
    @hirushansandeepa2585 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @diyajalani3379
    @diyajalani3379 3 ปีที่แล้ว +13

    වහරක හාමුදුරුවරුවෝ සහ මීවනපලානේ අපේ අරහතුන්වහන්සේ දෙනම ,අපේ බුදුන් වහන්සේගේ නියම ජන්ම භූමිය පෙන්වා දුන්නා,ඉන්දියාවට නඩ ගෙනයන කඩ කාර බිස්නස් හාමුදුරුවරු එයට විරුද්ධ වෙනවා ඔබ ඔය කියා පෑමට ඔබත් හරිහැටි දහමක් මම හිතන විදිහ උන්වහන්සේලාගේ දැනුමට ලං කරන්න බෑ හරි හරි දේ හරි ඇත්ත සොයාගෙන මේවා මේ වගේ වීඩියෝ පළ කරන්න

  • @samarasinghesamarasinghe4710
    @samarasinghesamarasinghe4710 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @ukwattage
    @ukwattage ปีที่แล้ว +2

    මෙ උතුම් ධර්ම නොදකින හැමොටම තෙරුවන් සරනයි

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ විජයගෙන්ද පැවත එන්නේ

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 ปีที่แล้ว +1

      තමුන් අපායෙන්ද පැවත එන්නේ

  • @kasunmadusanka9203
    @kasunmadusanka9203 3 ปีที่แล้ว +11

    ඔබ වහන්සෙගේ මේ දේශනාව බොහෝ පිරිසකට හිතසුව පිණිස වේවා !!!
    මිත්‍යා පසුපස දුවන්නන් නිවැරදි මගට පැමිනේවා,,,
    ධර්මය දන්නාවුන් නොදන්නා අසරණයන්ට පිහිට වේවා
    තෙරුවන් සරණයි අපෙ පිංවන්ත ස්වාමීන්වහන්ස

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +32

    මහාමායා දේවීන්වහන්සේ ගැන මෙවැනි විකෘතීන් මැවීම් මොන තරම් සාහසික ද? මේවා ගැන බෞද්ධ කටයුතු අමාත්‍යාංශය දන්නෙ නැද්ද? ඔවුන් අඳගොළුබිහිරි ද?

    • @darshiperera7692
      @darshiperera7692 3 ปีที่แล้ว +4

      දැන් ත්‍රිපිටක සංරක්ෂණ පනත සම්මත කර ගනිමින් තියෙනවා ..කොත්මලේ කුමාර කස්සප හිමි හා නන්දරතන ස්වාමීන්වහන්සේ ලාගේ උත්සාහය මත..

    • @dammikahathurusinghe7708
      @dammikahathurusinghe7708 3 ปีที่แล้ว

      කාට කියන්නද . අපි අසරන වෙලා නේද ..

    • @pubudurohanakumara8212
      @pubudurohanakumara8212 3 ปีที่แล้ว +1

      Eka thami aththa