මෙන්න හදනවනම් දැලි නැති දුමනැති සුපිරිම ලිප|thuru tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • #lipa #poltel_lipa #daralipa

ความคิดเห็น • 383

  • @samanthalakmali8495
    @samanthalakmali8495 2 ปีที่แล้ว +50

    කාලෙට ගැලපෙන නියම වැඩක් අපේම දෙයක් නිර්මානයට රට වෙනුවෙන් හදවතින්ම ඔබට ඉස්තුතියි ඔය වගේ අය ඉන්නවනම් රට ගොඩගන්න එක simple

  • @ruwanidesilva969
    @ruwanidesilva969 2 ปีที่แล้ว +46

    බොහොම ස්තූතියි මේ වගේ දෙයක් කියලා දුන්නට.මමත් හැදුවා ලිපක්.බැදලා අහක දාන තෙල් දැම්මේ.ගොඩක් හොදයි.සාර්ථකයි.

  • @greytauluwaduge666
    @greytauluwaduge666 2 ปีที่แล้ว +34

    බොහොම ස්තූතියි මහත්මයා
    දැවෙන ප්‍රශ්ණයකට....
    නිර්මාණ ශීලී සරල පිළිතුරක්....
    තෙරුවන් සරණයි!! ඔබතුමාට.

    • @ramanigamage8001
      @ramanigamage8001 2 ปีที่แล้ว

      නියමයි හරිම ලස්සන යි හොඳ වැඩක්

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว +29

    ඇත්තටම ..ගොඩක් වටිනවා ...මේ කාලෙ හැටියට ..අගය කරන්නම ඕනි මේවගේ දේවල් ...කරන රටට වැඩදායි පුද්ගලයින්..
    බොහොම ස්තූතිය් ...ඔබතුමා ට ..😘👌

  • @sanjujusbar4497
    @sanjujusbar4497 2 ปีที่แล้ว +5

    මාත් කඩයක් කරන්නේ හෙට මාත් ඔය විදියට ලිපක් හදනවා dan gas nati nisa me lipa godak payojanavat ඔබ තුමාට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏

  • @manikemanike1320
    @manikemanike1320 2 ปีที่แล้ว +13

    කාලානුරූපීව ඉතා හොද අදහසක් බොහොම ස්තුතී මහත්මයා !🌼

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri3247 2 ปีที่แล้ว +5

    ඇත්තටම වටිනව මොකුත්ම කරගන්න බැරුව ඉන්න මේ කාලෙ...ගොඩක් දෙනෙක් දැං පොල් කටු අඟුරු ලිප් ගැන දානව. ඒත් අනිවාර්යයෙන්ම පොල් කටු අඟූරුත් හොයා ගන්න අමාරු වෙනව ඉස්සරහට හැමෝම ඒවා පාවිච්චි කරන්න ගත්තාම. අනික දැං පොල් කටු අඟුරු එන්න එන්නම ගනං යනව ඉල්ලුමත් එක්ක. මේක හොඳ විකල්පයක්... පහන් පොල් තෙල් ගන්න පුළුවන් අඩුවට.... පොල් තෙල් කඩවල විකුනන්න තියනව...

  • @ramyakodithuwakku1509
    @ramyakodithuwakku1509 2 ปีที่แล้ว +8

    ගෑස් නැති මේවෙලවේ ඔබ හැදූ ලිප හරිම ප්‍රයෝජන වත්

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +9

    හරිම වටිනා වීඩියෝ එකක් අපටත් මේවගේ ලිපක් හදා ගන්න ඕනේ ඔබත්මාට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි...............

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว

    කාලයට ගැලපෙන අරපිරිමැස්ම ඉගෙන ගන්න හරිම හොඳ අදහසක්..ස්තූතියි ඔබ තුමාට...

  • @pudamthivirunima4816
    @pudamthivirunima4816 2 ปีที่แล้ว +12

    බොහොම අපූරු ,කාලෝචිත සුපිරි වැඩක් ,ස්තූතියි ඔබට

  • @samadhianuradha5051
    @samadhianuradha5051 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩාක් වටින දෙයක් මොකද දර ලිපක් වුණත් දැන් මේ දවස් වල පාවිච්චි කරත් හදිස්සියට පොඩි බබාට බිත්තරයක් බැදගන්න දර කෑල්ලක් පත්තු කරගන්න හරිම අමාරුයි මොකද භූමිතෙල් හොයාගන්නත් නෑ ඉතින් මට නම් මේක ගොඩක් වටිනවාමොකද ගොඩක් වෙලාවට අපේ ගෙදර බදින ජාති වැඩියි ඉතින් තෙල් ගොඩක් අහක යනවා එ තෙල් වලට මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරිව හිටියේ දැන් ඒකටත් හොඳ විසඳුමක් තියෙනවා ඔබතුමාට ගොඩක් ස්තූතියි තව තවත් මේ වගේ වැදගත් වීඩියෝ අරං එන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුත්ය මගේ යාලු.

    • @nimashathushari2263
      @nimashathushari2263 2 ปีที่แล้ว

      Niyama wadak mahaththayo tawath deyak apita pennanna ayeth

  • @baddramannapperuma5282
    @baddramannapperuma5282 2 ปีที่แล้ว +7

    හොද සොයාගැනීමක්. ඔබතුමා මේ වකවානුව ගැන හිතල කල දේ හරිම
    වටිනව.
    තෙරුවන්සරණයි.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      අගෙයි ඔබ ගැන මිතුර.

    • @rekhaniariyachandra2447
      @rekhaniariyachandra2447 2 ปีที่แล้ว

      ඔබතුමා හඳුන්වා දුන් මේ.. සරල ලිප ඉතා අගේ ඇති නව නිපැයුමක්. මෙකල උද්ගත වී ඇති දැවෙන ගැටලුවකට හොඳ හොඳ විසඳුමක්. ඔබට බොහොම ස්තූතියි...! තෙරුවන් සරණයි...!

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      හරිම සතුටුයි ඔබ ගැන ස්තුතියි

  • @lilymorayalage9686
    @lilymorayalage9686 2 ปีที่แล้ว +7

    ලස්සනයි ඔබට ගොඩක් ස්තුතියි මෙි වගේ දෙයක් කියලා දුන්නට 🙏

  • @sunildisanayake8252
    @sunildisanayake8252 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ තුමාට . කාලයට ගැලපෙන හොදම නිර්මාණයක් . මෙවැනි වටිනා දේවල් තවතවත් ඉදිරියට ත් රැගෙන එන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා .තෙරුවන් සරනයි ඔබ තුමා ට .ජයවෙවා ජයවෙවා ජයවෙවා .🙏🙏🙏

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මිතුර

  • @kamanigunawardana6290
    @kamanigunawardana6290 2 ปีที่แล้ว +16

    බැදල.ඉවත් කරන පොල්තෙල් විසිකරනවනෙ. ඇත්තටම හරි වටිනව. පොල්කුඩු වේලලා මෝලටදීල තෙල් හිඳගන්න පුලුවන්

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +6

    බොහෝම පිං මහත්මයාට.නිදුක් නීරෝගී සුවය ලැබේවා.

  • @puspaniiroshika6137
    @puspaniiroshika6137 2 ปีที่แล้ว +23

    වෙලාවෙ හෑටියට ගාන වෑඩි උනත් පොල්තෙල් තමයි අපිට ලේසියෙන්ම ගන්න තියන ඉන්දනය

  • @isharapiyarathne400
    @isharapiyarathne400 2 ปีที่แล้ว +17

    හැමදාමත් අලුත් දෙයක් ගේනවා ගොඩක් ස්තූතියි ❤️

  • @indrakumari4160
    @indrakumari4160 2 ปีที่แล้ว +2

    කාලෝචිත වැඩක් .බොහෝම 🙏 ස්තුතියි .ලේසියෙන් හදාගන්න පුලුවන් ....

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 ปีที่แล้ว

    මෙම වීඩියෝ එක බලල මමත් එකක් හැදුව.හර්ම සාර්ථකයි .හරිම සැර දැල්ලක් එනව.ගෑස් ලිපේ ඇති බනර් එක ඉවත් කර එය⁣ට යටින් ඇති තහඩු පටිය මත ඔය ලිප තියල ඉන් පසු නැවත ගෑස් ලිපේ ඇති වලන් රඳවන යකඩ රාමුව ගෑස් ලිප උඩින්ම තියන්න පුලුවන් .මම ඔය ලිප් දෙකක්ම හදල එහෙම තියල පාවිච්චි කරන්නෙ.හරිම පහසුයි.අති සාර්ථකයි .ස්තුතියි

  • @niranjisam3881
    @niranjisam3881 2 ปีที่แล้ว

    හරිම ෂෝක් මහත්තයා, පාවිච්චි කරපු වීසි කරන තෙල් වලින් කිසිම මුදලක් වියදම් කරන්නේ නැතිව පොල් තෙල් ලිප දැන් තියෙන හැම ප්‍රශ්නයටම විසදුමක් වෙනවා . මහත්තයාට් තව තවත් දේශයට හිතකර දේවල් හදන්න ශක්තිය ධෛර්ය ලැබේවා !තෙරුවන් සරණ‍යි!!

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බොහොම පිං මිස්

  • @srimathfernando3098
    @srimathfernando3098 2 ปีที่แล้ว +5

    Thank you so much for your kind gesture to share your invention with others.
    Your presentation is excellent.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගෙදර අවම සවසට තේ බොන්න වත් වි දියක් නැ
    ඒක හොඳයි ස්තුතියි
    ඔබට ජයවේවා!

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +1

      ඔහොම කියද්දි මාරම දුකයි එ්ත් හරිම සතුටුයි ඔයාලාට මෙි වගේ උදවිවක් මට කරන්න ලැබිම ගැන

  • @GnanathilakeS-
    @GnanathilakeS- 2 ปีที่แล้ว +5

    ඉතාම වටිනා අදහසක්.ස්තුතියි ඔබට

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි මහත්මයා
    වැදගත් වටිනා වැඩක් ඉදිරිපත් කිරිම ගැන හදවතින්ම ස්තුති තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙව් පිහිටයි

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මහත්මිය

  • @kgtsamantha4805
    @kgtsamantha4805 2 ปีที่แล้ว +9

    අප රටෙ පුරවැසියන් දැනුවත් කලාට බොහොම ස්තුතියි ඔබතුමාට

  • @madurawelasomalatha7737
    @madurawelasomalatha7737 2 ปีที่แล้ว +9

    සැබෑ දක්ෂතාවයන් සහිත මුලුගැන්වී සිටී ජාතියක් අප්‍රථිහත වීර්යයෙන් නැගීසිටින බවට සුභ පෙරනිමිති පහළ වනබව පෙනේ.
    තෙරුවන් සරණයි ඔබ‍ට. තව තවත් මෙවැනි සරල සොයාගැනීම් කරන්ට ශක්තිය ලැබෙවා. 🙏

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +2

      ඔබගේඅගයකිරිම ගැන හරිම අාඩම්බරයි හදවතින්ම ස්තුතියි.

  • @usharamanayake6512
    @usharamanayake6512 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. හොඳ ආරම්භයක් ඔබතුමා අපට අරන් දුන්නා. අපි ජාතියක් විදිහට බොහොම පහසුවෙන් හැමදේම මුදලට ගන්න දැන් පුරුදු වෙලා ඉවරයි. ගෙදර තියෙන පොල් කට්ට පවා විසි කරලා අපි පිටරටින් එන gas සල්ලි වලට ගන්නවා දැන්. නමුත් ජාතියක් විදිහට අරපිරිමැස්මට පුරුදු වෙන්න දැන් කාලයයි.

  • @practicegyv
    @practicegyv 2 ปีที่แล้ว

    ඉතා වටිනා විඩියෝවක්.ඔබතුමාට පින්

  • @vishadiserasinghe473
    @vishadiserasinghe473 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @thushariruwanmali5228
    @thushariruwanmali5228 2 ปีที่แล้ว

    බොහොම ස්තුතිය ,බොහොම pin ඔබට තෙරුවන් සරණයි .

  • @janakidesilva8148
    @janakidesilva8148 2 ปีที่แล้ว +15

    ගෑස් නැතුව මාස දෙකක් රයිස් කුකර් දෙකේ උයන්නෙ කරන්ට් බිල ඉහළටම යනවා😢 මේ වගේ අර්බූදකාරී මොහොතක හරිම වටිනවා මේ නව නිර්මාණය ස්තුතියි ඔබතුමන්ට

  • @rms7694
    @rms7694 2 ปีที่แล้ว

    ඔබතුමාගෙ උත්සහය ඉතාමත් අගයකොට සලකනවා.මෙම නිර්මාණය ප්‍රදර්ශනය කරීම ඉතාමත් කාලොචිතයි.ගොඩක් පින් .තෙරුවන් සරණයි .

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මහත්තයා

  • @laksamanrohitha7293
    @laksamanrohitha7293 2 ปีที่แล้ว +1

    බොහොම පිං ඔබ තුමාට .ජයම වේවා

  • @malkanthiwijesingha474
    @malkanthiwijesingha474 2 ปีที่แล้ว +3

    හරිම වටිනවා ඔබතුමාට බොහොම ස්තූතියි

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 ปีที่แล้ว +14

    පොල් තෙල් සෑහෙන්න යනවා ඇති ඒවත් ගනන්නේ..ස්තුතියි ඔබතුමාට

    • @thushariwasana5188
      @thushariwasana5188 2 ปีที่แล้ว

      පොල්තෙල් විතරයි අඩුවට තියෙන්නේ ඒකත් වැඩි කරන්න තමා ඔය

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 2 ปีที่แล้ว +2

    කාලෙටම ගැලපෙන නියම වැඩක් ඔබතුමාට බුදු සරණයි

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුත්යි මහත්මිය

  • @gihancosta8768
    @gihancosta8768 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති මහත්තයා ඔබට,බොහොම හොද අදහසක් අපිට කියලා දුන්නෙ..මෙ කාලෙ හොදටම වටිනවා...

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මහත්තයා

  • @kumudukumari6773
    @kumudukumari6773 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මේ වෙලාවේ හැමෝටම ස්තුතියි ඔබට

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මහත්ම්ය.

  • @lovelynovels
    @lovelynovels 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ඔබට . කාලීන අවශ්‍යතාවයට සරිලන වටිනා නිර්මාණයක් . සුභ දවසක් වේවා . තෙරුවන් සරණයි ඔබට . 👌👌👌👌🌹🌹💕💕

  • @sunilsilva3669
    @sunilsilva3669 2 ปีที่แล้ว +8

    ස්තුතිය ඔබතුමා ලැබ දෙන දැනුම් සම්බාරයට

  • @tanisarsacularatne6626
    @tanisarsacularatne6626 2 ปีที่แล้ว +2

    ස්තුතියි . හරිම අපූරු ලිපක්.

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +1

    Wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow amazing telent brother ..හදවතින්ම ස්තුති සහෝදරයා .මේ වගේ වීඩියෝ හැමදාමත් කරන්න

  • @poornimavinodani6010
    @poornimavinodani6010 2 ปีที่แล้ว

    Harima shok..thnks ඔබතුමා ta

  • @npkumarathunga8875
    @npkumarathunga8875 2 ปีที่แล้ว +4

    godak hodai idiriyatayanna subapathanawa

  • @anuradhauk4316
    @anuradhauk4316 2 ปีที่แล้ว +36

    දැන් ඉතින් හෙට ඉදන් පොල්තෙල් ලීටරය රු 1000 සිට ඉහලට ක්‍රමානුකූලව වැඩිවීම සිදුවේ 😭😭

    • @kapilapriyankara5235
      @kapilapriyankara5235 2 ปีที่แล้ว

      🥲🥲🥲🥲🥲🥲

    • @Moonbow3000
      @Moonbow3000 2 ปีที่แล้ว

      ow eka nam wei.

    • @claudieneflorabrohier3979
      @claudieneflorabrohier3979 2 ปีที่แล้ว

      ඒක නම හරියටම හරි.මිනිස්සු ඉල්ලන්නෙ මොනවද ඒකෙ මිළ රොකට් වේගයෙන් වැඩිකරනවා මේ හැත්ත

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ඔවි නේද

  • @seethapiyasilee6714
    @seethapiyasilee6714 2 ปีที่แล้ว +1

    හොඳ වැඩක් ස්තුතියි

  • @sawmyapriyangi7713
    @sawmyapriyangi7713 2 ปีที่แล้ว

    Bohoma pin janayata prassna theyena me wage mohothaka me wage deyak hadunwademata oba gath uthsahaya harema watenawa. Obe danuma praguna wewa. Nerogi sampath kabewa dirgauwewa samma sambudu saranai .

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      sambudu saranai piriyangi.

  • @rayofhope4963
    @rayofhope4963 2 ปีที่แล้ว

    ඉතාමත්ම කාලයට ගැලපෙන සාර්ථක පිලියමක්. මීට අමතරව පොල් තෙල් ටිකත් ගෙදරදීම සාදාගන්න. මේ ලිප පාවිච්චි කරාලාම පොල් තෙල් ටිකත් හදාගන්න පුලුවන්. එතකොට ගොඩාක් ලාබයි. මේ ලිපෙන් හොද ප්‍රයෝජනවත් ලාබදායි ලාංකික දෙයක් කරන්න හැමෝටම පුලුවන් වේවා!
    පොල් තෙල් ලිප ගැන අප දැනුවත් කල ඔබ තුමාට බොහෝම ස්තුතියි

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      මම ගැන අගයපු ඔබට බෙහෙවින් ස්තුතියි.

  • @ionapriyanthi4345
    @ionapriyanthi4345 2 ปีที่แล้ว

    Excellent work you have done Thank you so much.

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 2 ปีที่แล้ว

    .apurui.wisak.nehe.wathura.dama.polthel.tikak.demmanam.hondai.neda?.pirimesum.dayakai.widuliya.giyagaman.polthel.lipa.pawichchikalaheki.kisima.bhayakuth,nehe.godak.sthuthyi.theruwan.saranai!.

  • @nimmipinto6910
    @nimmipinto6910 2 ปีที่แล้ว +1

    අගය කලයුතු අදහසක් . ගොඩක් ස්තුතියි 🙏

  • @lynettestainwall3767
    @lynettestainwall3767 2 ปีที่แล้ว +2

    Great idea. Pls do a video on how to extract oil from different types of seeds. Eg..mee, kohomba, tamarind etc. I'm sure you can use it too. Not sure how practical though. But we need to think out of the box

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว

    ගොඩක් stutei obatumata වටිනවා ගොඩක් කොළඹ Geewatwana saha හැමෝටම වටිනවා ma nipauem karanna

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @akshikaluvila890
    @akshikaluvila890 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @daisyindrani9491
    @daisyindrani9491 2 ปีที่แล้ว

    Great job, thank you very much,god bless

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 ปีที่แล้ว +1

    වැඩේ ඉතාමත් හොඳයි, ගින්දර පාලනය කරන ක්‍රමයකුත් හොයලා දෙන්න. ස්තූතියි.

    • @lasanthiwick5134
      @lasanthiwick5134 2 ปีที่แล้ว

      Hoda bumithel lipata පොල්තෙල් dala ganna adu wedi karanna puluwan

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 2 ปีที่แล้ว

    මම හැදුවා හොඳයි වෙලාවේ හැටියට .ස්තුතියි ඔබට🌻🌻

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      එහෙමද සතුටුයි

  • @chandrikapiyathilake102
    @chandrikapiyathilake102 2 ปีที่แล้ว +1

    Thank you for sharing. Good job.

  • @wickyrajapaksha4643
    @wickyrajapaksha4643 2 ปีที่แล้ว

    සුපිරි .

  • @freefirebottuwadda3318
    @freefirebottuwadda3318 2 ปีที่แล้ว

    Thank you.

  • @nandaniemunindradasa5387
    @nandaniemunindradasa5387 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි .වටිනා වැඩසටහනක් .

  • @aluthparapuratasinhala6212
    @aluthparapuratasinhala6212 2 ปีที่แล้ว +4

    හැමදාම අලුත් නිර්මාණ හඳුන්වා දෙනවා. ගොඩක් හොඳයි,

  • @ruwansampath4061
    @ruwansampath4061 2 ปีที่แล้ว

    බොහෝම පිං ඔබතුමාට...🌹🌹🌹

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ruwan obata bohoma pin

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว

    ගොඩක් වටිනව බොහොම ස්තුතියි.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි යාලු

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 2 ปีที่แล้ว

    ස්තුතියි ,

  • @dharmafamily9201
    @dharmafamily9201 2 ปีที่แล้ว

    Hootal wala baedala ahaka daana thel walin waedak ganna puluwan.obata bohomathma sthuuthiyi.

  • @lakmaliamarasinghe4388
    @lakmaliamarasinghe4388 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි 👍🙂

  • @wasanthamataraarachchi4017
    @wasanthamataraarachchi4017 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබට.

  • @nalindahalawatha3958
    @nalindahalawatha3958 2 ปีที่แล้ว

    මේක හොඳ අදහසක්, බොහොම ස්තූතියි

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 ปีที่แล้ว

    හොඳ නිර්මාණයක් අයියා. ❤️ ඒත් මගේ අදහස නම් මේ බිස්කට් ටින් එක ඔහොම දෙකට වෙන්න කරන්න අවශ්‍ය වෙන්නෙ නැති බවයි. අපට ටින් එක තියන විදිහට අරන් පියනේ සිදුරු විඳලා තිර දාලා පොල්තෙල් වැඩිපුර දාලා වැඩි වෙලාවක් ලිප දැල්වෙන ආකාරයට හදාගන්න පුළුවන් කියලයි මගේ නම් අදහස..

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +1

      උත්සහා කරලා බලන්න

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 2 ปีที่แล้ว

    හොද දැනුවත් කිරීමක්. බොහොම පින් 🙏

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි.

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว +1

    Thank you nice sharing 👍👍👍👍👍👍👍👍👍

  • @devkumarjiffrey3537
    @devkumarjiffrey3537 2 ปีที่แล้ว

    When days go by, we have to queue for coconut oil after using this type of cooker. Good simple invention. Superb!

    • @decapitatedfan2746
      @decapitatedfan2746 2 ปีที่แล้ว

      Unfortunately yes 😢

    • @rayofhope4963
      @rayofhope4963 2 ปีที่แล้ว

      No need to buy expensice coconut oil from the market. Make your own coconut oil at home. Check videos on youtube

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      thank you ok

  • @sudharmawanigasooriya6372
    @sudharmawanigasooriya6372 2 ปีที่แล้ว

    city fm එකේ ප්‍රෝග්‍රෑම් එකක අපේ රටේ ගුවන් විදුලිය නිෂ්පාදනය කරපු කෙනා බවුත් එකෙන් කරන්න තියෙන වැඩ පහන් දැල්ලෙන් තමයි කරලා තියෙන්නේ මේ නිර්මාණය හදලා දුන්නට ඔබතුමාට ගොඩක්ම ස්තූතියි. රටේ මිනිස්සුන්ට වෛරය ක්‍රෝධය පතුරවන්නේ නැතුව මේ වගේ දේවල් කියලා දෙන්න එතකොට අපිට අපේම දේවල් වලින් නැගිටින්න පුළුවන් අපේ වත්තෙ පොල් තියෙනවා සවුත්තු උණු පොල් වලින් තෙල් හිඳලා ගන්න පුළුවන් කීපදෙනෙකුටම කියලා දෙන්න ඔබතුමාට බොහොම ස්තූතියි ❤️❤️❤️❤️

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මම ඔබ ගැන සතුටුයි මම අපේ රටට අාදරෙයි එ් නිසා මම දන්න දේවල් හැමෝටම කියලා දෙනවා ඔබටත් බොහොම පිං

  • @weeraarachchige8939
    @weeraarachchige8939 2 ปีที่แล้ว

    Thanks

  • @uchithachathujokes6223
    @uchithachathujokes6223 2 ปีที่แล้ว

    එක සුපිරි අයියෙ aaaaa ඔක්කොටම වැඩිය. 👌 එල එල බුදු සරාණයි 👌💖🙏

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි.

  • @chanukumee2189
    @chanukumee2189 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි ඔබට❤❤❤❤❤❤❤

  • @prasadrathnayake3554
    @prasadrathnayake3554 2 ปีที่แล้ว +1

    නියමයි .. ස්තූතියි .. 🙏🙏🙏

  • @dinisuras7739
    @dinisuras7739 2 ปีที่แล้ว

    ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 2 ปีที่แล้ว

    Great👍

  • @neelawijekoon435
    @neelawijekoon435 2 ปีที่แล้ว +1

    බොහොම හොඳ වැඩක් .

  • @menakakumari8495
    @menakakumari8495 2 ปีที่แล้ว

    👍 හදල බලන්න ඕන. තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 2 ปีที่แล้ว

    ස්තුතියි 👍👍

  • @damayanthia.p.n6676
    @damayanthia.p.n6676 2 ปีที่แล้ว

    Godak estutei kala hateiata sudusu lepak sada pannuwata.taruwan saranai mamath adama akakk hadagannawa.

  • @menakasilva1807
    @menakasilva1807 2 ปีที่แล้ว

    Pinsidsavenava budu mahaththayo.theruvan saranai obathumata

  • @wijepalaranasingha9780
    @wijepalaranasingha9780 2 ปีที่แล้ว

    Oba,Sadapenwana,dewal,apita,etjamathh,prayojanawath

  • @nilminideepika8143
    @nilminideepika8143 2 ปีที่แล้ว +1

    Harima vatinawa.

  • @SK-wh3xr
    @SK-wh3xr 2 ปีที่แล้ว

    ගොඩක් වැගත් ස්තුතියි

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මිතුර

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 ปีที่แล้ว

    Thank You Very Much.

  • @nnishantha5494
    @nnishantha5494 2 ปีที่แล้ว

    නියමයි 😌😌

  • @bensisamanthadevasurendra5893
    @bensisamanthadevasurendra5893 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබට නව නිර්මාණය හදුන්වා දුන්නා ට.

  • @jesinthakumary1966
    @jesinthakumary1966 2 ปีที่แล้ว +2

    ඉතාමත්.අපූරු.ලිපක්.
    ස්තුතියි.ඔබතුමාට

    • @wmamila9242
      @wmamila9242 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏bohoma hodai

  • @mashisherath
    @mashisherath 2 ปีที่แล้ว +1

    වෙලාවට යූ ටියුබ් තිබ්බෙ.නැත්නම් නිර්මාන්ශීලි මිනිස්සු ගැන දැන්ගන්නවත් නෑ.ජඩ .මාද්‍යවලින් හෙලු ගෑනු පෙන්නුවට ඕව පෙන්නන්නෙ නෑ...🌷

  • @mithranikindelpitiya4540
    @mithranikindelpitiya4540 2 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තූතියි...මමත් හැදුවා...

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      හරිම සතුටුයි.

  • @Puhambugoda
    @Puhambugoda 2 ปีที่แล้ว

    නියම අදහසක්🙏🙏🙏

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි harshani

  • @shalini81i
    @shalini81i 2 ปีที่แล้ว

    Thanks so much .....

  • @ruwanchamika660
    @ruwanchamika660 2 ปีที่แล้ว

    Weldone brother !