ඇම්ප් එකට සබ් එකට ලේසියෙන්ම මයික් ඉන්පුට් එකක් හයි කරමු - Let's easily add a mic input to the amp

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Aluth Technical dewal denaganna math ekaka setwenna
    මේ circuit දෙකම හොඳට වැඩ කරනවා ඕගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවනම් යටින් comment එකක් දාන්න

ความคิดเห็น • 30

  • @chandanawanniarachchi6612
    @chandanawanniarachchi6612 10 หลายเดือนก่อน

    ස්තූතියි, මම හොය හොයා හිටියේ මේ වගේ වීඩියෝ එකක්

  • @thinukarashmika702
    @thinukarashmika702 ปีที่แล้ว +1

    අඩෝ සුපිරි බ්න්

  • @GunasirilYaparathna-yg7jn
    @GunasirilYaparathna-yg7jn ปีที่แล้ว +1

    Supiri

  • @SLPOWERDHANANJAYA
    @SLPOWERDHANANJAYA ปีที่แล้ว +1

    Fm mic ekak hadana video ekak danna.

  • @tharangadikkumbura
    @tharangadikkumbura ปีที่แล้ว +1

    Good bro💖💖💖💖💖💖💖💝💝💖💝💝💝💝💝

  • @rohanapinnawala2466
    @rohanapinnawala2466 ปีที่แล้ว +1

    Best

  • @menakajayasinha9262
    @menakajayasinha9262 ปีที่แล้ว +1

    Jpl එකක් හදන vedio ekk danna ko

  • @user-tn2ms5bg4t
    @user-tn2ms5bg4t 3 หลายเดือนก่อน

    හොදයි

  • @user-ym9gx4ys8o
    @user-ym9gx4ys8o 7 หลายเดือนก่อน

    පට්ට

  • @dilshanmadara2856
    @dilshanmadara2856 ปีที่แล้ว +2

    C2001 transister ekak danna baida

  • @udaradananjaya1169
    @udaradananjaya1169 3 ปีที่แล้ว +2

    okata berida echo control karanna, controalekak set karanna

    • @gadgetwedda
      @gadgetwedda  3 ปีที่แล้ว +1

      Dvd wala echo thiyena ewath thiyenawa

  • @chandanawanniarachchi6612
    @chandanawanniarachchi6612 6 หลายเดือนก่อน

    Me mic pre amplifier eka amplifier ekkata connect katana widiya video ekak danana

  • @jayanthayahathugoda1099
    @jayanthayahathugoda1099 ปีที่แล้ว +1

    👍👍👍

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b ปีที่แล้ว +1

    💪❤️

  • @asangamendis6105
    @asangamendis6105 11 หลายเดือนก่อน

    ස්තුති, පොඩි මොඩියුලර් ඇම්ප් වලට කොහොමද mic එකක් දෙන්නේ ????🤔

  • @Riyapiyasa_Official
    @Riyapiyasa_Official 9 หลายเดือนก่อน

    පරණ dvd player එකක් කොහෙන්ද හොයාගන්නෙ

  • @anuraamarasekara
    @anuraamarasekara ปีที่แล้ว

    Good 😅

  • @chandanawanniarachchi6612
    @chandanawanniarachchi6612 6 หลายเดือนก่อน

    මම පොඩි ඈම්ප් එකකට මේ dvd ප්‍රී ඈම්ප් එක සම්බන්ධ කරා ඒත් හරි ගියේ නෑ. (TDA7375) amplifier

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b ปีที่แล้ว +1

    Caroke walata hodama mic eka mokada.

  • @Riyapiyasa_Official
    @Riyapiyasa_Official 9 หลายเดือนก่อน

    Ac or dc supply

  • @sldefenderhub1948
    @sldefenderhub1948 ปีที่แล้ว

    මචං 3.5 නැතුව RCA වලින් දෙන්න බැරිද

  • @production-jg3wr
    @production-jg3wr ปีที่แล้ว

    Okata 12v adu v pramanayak denna බැරිද

  • @gihansisi5882
    @gihansisi5882 ปีที่แล้ว +1

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 ปีที่แล้ว

    කොලර් මයික් එකක් ටයිල් පොළොවක් මතට වැටුණොත් මයික් එකට අභ්‍යන්තරිකව හානියක් සිදුවෙනවාද

    • @gadgetwedda
      @gadgetwedda  ปีที่แล้ว +1

      කලාතුරකින් ඇතුල ඩැමේජ් වෙන්න පුලුවන්

  • @ashokasamantha7069
    @ashokasamantha7069 ปีที่แล้ว

    🎉

  • @raanz_92
    @raanz_92 ปีที่แล้ว

    3.5mm වෙනුවට RCA වලට සෙට් කරන්න බැරිද පලවෙනි සර්කිට් එක

  • @chanakaperera126
    @chanakaperera126 2 ปีที่แล้ว +1

    සුපිරි බං