අවසන් මහා රන්දෝලි පෙරහැරට පැමිණි ඉන්දි රාජා මගුල් ඇතු|Indi raja tusker

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 136

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib 29 วันที่ผ่านมา +24

    ඉංදී රාජා ඇත් රජුණී වාසනාවක් මේ පිං මතු බුදුවන්නට හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nanisriywathi9498
    @nanisriywathi9498 29 วันที่ผ่านมา +16

    දළදා හමුදුරුවන්ගෙ පිහිටයි ඉංදි රාජා ඇතුට 🙏🙏🙏🪷🪷🪷🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @rashinishanika2869
    @rashinishanika2869 29 วันที่ผ่านมา +16

    🙏🙏🙏🙏🙏ඉන්දි රාජා!!!!!!🙏🙏🙏❤️🙏❤️

  • @yasasniwantha5646
    @yasasniwantha5646 27 วันที่ผ่านมา +6

    මේ ඇතා හොදට සැපට හැදෙන ඇතෙක්.අනෙක් සත්තු වගේ නෙවෙයි .පෙරහර කාලයට විතරයි දකින්න උනත් පුළුවන් .

  • @rashinishanika2869
    @rashinishanika2869 29 วันที่ผ่านมา +9

    බුදුසරණයි!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දළදා සමිදු පිහිටයි!!!!🙏🙏🙏🙏🙏🙏

  • @no-br1wb
    @no-br1wb 28 วันที่ผ่านมา +6

    අපට හැම හීලෑ ඇතෙක්ම ගොඩක් වටිනවා..

  • @thamararajapaksha1085
    @thamararajapaksha1085 28 วันที่ผ่านมา +4

    දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ඉන්දි රාජ නිදුක් නීරෝගිමත් වේවා 🙏දීර්ගායුශ වේවා ඇත් රජුනි

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 26 วันที่ผ่านมา +6

    වාසනා ගැන කියල මේකෙ වාසනාට බන්නන්න එපා.වාසනා ඉනදි සිංහ ලංකාවේ සම්පත්.මේ මෝඩ මිනිස්සු සත්තුන්ටත් බනිනවා.මොන දේ වුනත් ලංකාවේ දැනට ඉන්න වාසනාවන්තම හස්ති රජු වාසනා.❤

    • @EduacademySL
      @EduacademySL 24 วันที่ผ่านมา +3

      ඔව් ඒක නම් ඇත්ත ...
      දළදා මාළිගාවෙ ඇත් පන්තියේ ප්‍රධාන මංගල හස්තියා ඉන්දිරාජා ... ඉතින් අවසන් රන්දෝලි පෙරහර එයාට දුන්නා කියලා තමයි මේ මිනිස්සු බනින්නේ ..
      ඉතින් ඒකෙ කිසි වරදක් නෑ ...
      මොකද දළදා වහන්සේ වැඩමවීමෙ ඒ කාර්යය භාර වෙලා තියෙන්නේ ඉන්දිරාජාට ...
      අනිත් අයටත් අවස්ථාව දෙන්න ඕන නිසා තමයි එහෙම මාරු කරන්නේ ...

    • @kandurataproducts6051
      @kandurataproducts6051 24 วันที่ผ่านมา +2

      Aka aththa maligawa paraharath katharagama waga karanam oya akakwath kiyawan anna katharagama waga thaniyama buduwanna dagalan na

    • @Lakee-421
      @Lakee-421 24 วันที่ผ่านมา +2

      ​@kanduratapro ducts6051 අනේ ඔව්..
      වාසනාගෙ වටිනාකම අඩු වෙන්නෙ නෑ..
      කිසිම දේකින්..
      එයා රුහුණු කුමාරයනෙ අපේ...
      ඉන්දි සෙංකඩගල කුමාරය..❤❤❤

    • @kandurataproducts6051
      @kandurataproducts6051 14 วันที่ผ่านมา

      Api kiyala na adu wanawa kiyala oya wasanalaga kattiyana kiyawanna indita wada wasana hodai kiya dagalanna un hithan inna a atha thama hodama atha kiyala

    • @EduacademySL
      @EduacademySL 14 วันที่ผ่านมา

      @@kandurataproducts6051
      ඒක ඇත්ත ...
      දළදා මාළිගාවෙ මංගල හස්තියා කියන්නේ ලංකාවේ මංගල හස්තියා වගේ තමයි ඉතින් ..
      ඒක වෙන්නත් පින තියෙන්න ඕන ...
      වාසනා කියන්නේ එහෙම නෑ නෙ ඉතින් ... ඒකට ඉතින් ඉන්දිරාජා මොනා කරන්න ද ???
      ඉන්දිරාජට බනින එක නවත්වන්න ඕන අනිවාර්යයෙන් ... දළදා වහන්සේගේ නිත්‍ය භාරකරු වැඩමවීමෙ...

  • @NiroshaMadumali-c1h
    @NiroshaMadumali-c1h 24 วันที่ผ่านมา +2

    අනේ සියලූ ලෙඩ දුක් සුව වේවා. ආයුශ වැඩි වේවා. මම නැදුන් රජුට පස්සේ ගොඩාක් ගෞරව කරන ඇත් රජෙක් . බුදු සරනයි

  • @damayanthiherath5142
    @damayanthiherath5142 27 วันที่ผ่านมา +2

    ඉන්දි මැනික දැන් වයසයි. අසනීප වෙලත් හිටියේ. එයාව හොදින් බලාගෙන පරෙස්සම් කරගන්න ..🙏🙏. කටින් කියලා වේදනාවන් .. අපහසුකම් කියන්න බැහැනේ එයාලට. මිනිස්සු වගේම .. එයාලත් වයසට යනකොට.. නොයෙකුත් අපහසුතා .. වේදනා තියෙනවා. එයාට ඇත්තටම ආදරේනම්.. දැන්වත් විවේකය දෙනවනම් හොදයි නේද? 🙏🙏🙏♥️. ගොඩාක් ආදරෙයි ඉන්දි මැනික... ! නිදුක් නිරෝගීව.. සතුටින්ම ඉන්න ලැබේවා..!!

  • @IndikaSenanayake-ed3uh
    @IndikaSenanayake-ed3uh 27 วันที่ผ่านมา +10

    මන මාලයා ඉද්දි දෙවනි මනමාලයාට මනමාලි දෙනවද කතරගමදි වෙන්නෙත් ඕකමයි මේපාර සිංහ රාජා කතරගම හිටියා එක පෙරහැරක් දුන්නද ගියපාර ඉන්දිරජයි සිංහ රාජායි දෙන්නම හිටියා එක පෙරහැරක් දුන්නද නෑනේ මාළිගාවෙදී ඊට වඩා පිටින් ආවත් වාසනාට තැන දෙනවා හතරවෙනි රංදෝලියත් මහ රංදෝලිය වගේමයි ඒකේ ගියෙන් වාසනා මටනම් ඇත්තු හැමෝම වටිනවා ඒත් ඉන්දිගේ තැන එයයි ලොක්කා

    • @damayanthiherath5142
      @damayanthiherath5142 27 วันที่ผ่านมา

      ඇත්තටම ඔව්. මටත් දුක හිතුනා..🙏🙏♥️😢

    • @EduacademySL
      @EduacademySL 24 วันที่ผ่านมา +4

      ඔව් අනිවාර්යයෙන් ...කතරගම කවදාවත් වාසනා හැර වෙන කෙනෙක්ට දෙන්නෙ නෑ ...
      ඒත් මාළිගාවට ආවමත් වාසනාට නොදුන්නෙ ඇයි අහනවා අවසන් රන්දෝලි පෙරහැර ...
      ඉන්දිරාජා කියන්නේ මංගල හස්තීන් අතර ප්‍රධානියා... ඉතින් එයා තමයි සුදුසු ...

    • @kandurataproducts6051
      @kandurataproducts6051 24 วันที่ผ่านมา

      Katharagama thiyanna thaniyama buduwanna dagalana akakna ban kohomath daiyoth baluwa minisungan hari kamak na pin aran buduwannana . akana wanasa . budu hamuduruwo haduwa siyalu sathwayo niwan dakinna maga viwarakarannana ithin dalada maligawa budunga maga yaddi dawala wala daiyo dagaluwa thaniyama buduwannana ithi aka inna sawaya karana ayath ahama thamai

  • @user-nf3kf7wh6m
    @user-nf3kf7wh6m 17 วันที่ผ่านมา +2

    ඉන්දි රාජා 💖🙏

  • @Zzzzzzddddd517
    @Zzzzzzddddd517 29 วันที่ผ่านมา +6

    ඉන්දි රාජා ❤❤❤❤

  • @Thisan_Hansaka
    @Thisan_Hansaka 29 วันที่ผ่านมา +7

    ඉන්දි රාජා 🤍🙏

  • @sanjufernandofernando1516
    @sanjufernandofernando1516 25 วันที่ผ่านมา +1

    Me thamai okkogema lokka man danna widihata nam..💙🐘💛

  • @MariaWijeweera-nr3zn
    @MariaWijeweera-nr3zn 28 วันที่ผ่านมา +4

    Indi God bless you 🙏🤭 raja

  • @ThiliniThilini-hk4eg
    @ThiliniThilini-hk4eg 28 วันที่ผ่านมา +4

    Indi rajata dhaladha samidu pihitai

  • @user-gw1vv3cz7k
    @user-gw1vv3cz7k 28 วันที่ผ่านมา +2

    දළදා සමිඳුන්ගෙ පිහිටයි ඇත් රජුනි 🙏🙏🙏🙏🙏

  • @harshaniekanayake-rp4hy
    @harshaniekanayake-rp4hy 27 วันที่ผ่านมา +1

    බුදුසරණයි ඉන්දි

  • @NaduniImalshi
    @NaduniImalshi 28 วันที่ผ่านมา +2

    ඉන්දි❤❤❤

  • @namalnuwan4505
    @namalnuwan4505 28 วันที่ผ่านมา +29

    කෙසේ වුවත් අවසන් රන්දෝලි පෙරහරේ කරඩුව ගෙන යන සුදුස්සා කතරගම වාසනා හස්තියා......❤

    • @Samithathero
      @Samithathero 28 วันที่ผ่านมา +6

      Keseeda esee kiyanne😂

    • @duleeshasinethra3960
      @duleeshasinethra3960 28 วันที่ผ่านมา +7

      ඒ උබලා රැල්ලට පුක දෙන නිසානෙ

    • @Dilhansameera-pj6om
      @Dilhansameera-pj6om 28 วันที่ผ่านมา +3

      Uba ali balana ekekda

    • @kushandileep2005
      @kushandileep2005 28 วันที่ผ่านมา +23

      ගෙදර ලොක්ක ඉද්දි පිට අයට දෙන්න පිස්සු කියල හිතුවද?😂💔

    • @W.A.S.L
      @W.A.S.L 28 วันที่ผ่านมา +2

      @@kushandileep2005 ehenam gedara lokkatama okkoma karanna thibbane.

  • @nelumudurawana8924
    @nelumudurawana8924 29 วันที่ผ่านมา +2

    🙏🙏🙏💐🙏🙏🙏

  • @dinushisenarathne8543
    @dinushisenarathne8543 28 วันที่ผ่านมา +1

    Indi menika oyata daladha samidu pihitayi nobo dinaykim oyage parinatha bawaya e tjejasa karaduwa wedima warayak wadmmawapu e pinama athi mulu ratema gawurawa adaraya oyatath labewa.... kiyala parthana karnawa....

  • @chana6937
    @chana6937 28 วันที่ผ่านมา +1

    Ane eya vayasai dan. ❤

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 29 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏

  • @rioboy747
    @rioboy747 26 วันที่ผ่านมา

    දෙවිලොව යන සද්දන්තයෝ.❤❤❤🐘🐘🐘🐘🐘🐘

  • @inokapeiris8709
    @inokapeiris8709 26 วันที่ผ่านมา

    🙏🙏🙏💖💖💖

  • @GandiGandi-sr9ef
    @GandiGandi-sr9ef 27 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @WajiraYatawara
    @WajiraYatawara 28 วันที่ผ่านมา +1

    Senkadagala ath raju ohui.e aitiya indirajatai.wasanat ape watina urumayai.eth awasan randoliye aiti karu dala maligawe ath pantiyata himi wiya yutui.wasana yanu ape hadawatai.

  • @mayuritricksika99
    @mayuritricksika99 28 วันที่ผ่านมา +4

    Indita wasanata wage kanna denawada danne naa. Godak kettui.

    • @subhashjeewantha2212
      @subhashjeewantha2212 28 วันที่ผ่านมา +2

      අම්මෝ ඉන්දිට හොදට සලකනවා. පෙරහැර කාලෙට විතරයි මලිගාවට වුනත් ගේන්නේ. පිලිමතලාව පැත්තේ ගමක නිදැල්ලේ වගේ දාලා හොද සැපට ඉන්නවා . ඉන්දිගේ කොහොමත් ඇග පෘශ්ටිමත් වෙන්නේ නැහැ අපේ වාසනා වගේ. ජාන වල බලපෑමක් වෙන්න ඇති

    • @EduacademySL
      @EduacademySL 24 วันที่ผ่านมา

      නෑ එයාට කලින් පණු රෝගයක් හැදුනා...
      ඒකෙ බලපෑමක් තියෙනවා ඉතින් ...

  • @ChandraPathirana-i5g
    @ChandraPathirana-i5g 28 วันที่ผ่านมา

    අනේ මමත් බැලුවෙි ඒක තමයි කෙට්ටුයි කලින් අසනිප වෙලා හිටියාලු

  • @rinosharashmi1832
    @rinosharashmi1832 29 วันที่ผ่านมา +2

    Hodha ta. Purudui. Monawadha. Kiyanawa. Adarei. Oya. Deha. Wasana. Singha. Mulu. Lokayak. Dannawa. Wedesikayo. Wyaladeha. Balana. Kota. Katadha. Adambara. Apa ta. Thama

  • @OurKoreanschool
    @OurKoreanschool 27 วันที่ผ่านมา

    2023 awasan peparahare karaduwa wadama kare wasana atha

  • @rasanganimadhusha7429
    @rasanganimadhusha7429 21 วันที่ผ่านมา

    ඒ ඇත් ගොව්වා එයාට කකුල උස්සන්න කියල හෙන්ඩුවෙන් ඇන්නෙ නෑ නේද අතින් තට්ටු කලේ මට හිතෙන්නෙ එයා හොඳට ඉන්දිව බලාගන්නවා කියල

  • @priyangi-gd7uh
    @priyangi-gd7uh 29 วันที่ผ่านมา +5

    මෙයාගේ ඔලුව අනෙක් අයට වඩා වෙනස් ඇයි.

    • @domlans681
      @domlans681 27 วันที่ผ่านมา

      එයාගෙ කුලේ හැටි

    • @kanchanawijerathne1063
      @kanchanawijerathne1063 23 วันที่ผ่านมา

      එයා හොදම කුලේ
      සද්දන්ත කුලේ

  • @basanje8737
    @basanje8737 24 วันที่ผ่านมา +1

    මොන රාජා උනත් ඌට ලෙඩ එහෙම නැත්නම් කන්න නැතිව මන්දපෝෂණය හැදිලා , මුළු ඇගම ගිලා බැහැලා ඇට මතු වෙලා , ඌට විවේකය දිපල්ලා ලගදීම මැරෙන්න පුළුවන් ,

  • @yeshikanishadhi4165
    @yeshikanishadhi4165 23 วันที่ผ่านมา

    Endi raja lankawe sada nomakena rajeki ase wanne buruma rajage paharayen karaduwa araksa kara siti nisayi

  • @InokaJanaki-l6r
    @InokaJanaki-l6r 29 วันที่ผ่านมา +3

    Dalada pihetaei

  • @chandanaprasad8440
    @chandanaprasad8440 29 วันที่ผ่านมา +6

    Indiraja magul athuta galapenne na

    • @pasanmalinda9166
      @pasanmalinda9166 29 วันที่ผ่านมา +5

      Oyata vitharai therune.niyama sudussa wasana....pita ratin aapu ekkenak indi raja.lankawe ayata pita ratin aawoth Hari lokui..

    • @hasisathsara6541
      @hasisathsara6541 29 วันที่ผ่านมา

      ithin ooi nadungamuwe rajath indiyawe neh.
      ubala wage gonnu innakam ratak hadeida😂​@@pasanmalinda9166

    • @iroshap.karunathilaka1763
      @iroshap.karunathilaka1763 29 วันที่ผ่านมา +3

      Oya enna

    • @yasasniwantha5646
      @yasasniwantha5646 28 วันที่ผ่านมา

      මෝඩ කතා කියන්න එපා.ඉන්දි මාලිගාවේ ඇතා. මෑතක අලි හිගයක් තියන නිසයි පිටින් අලි ඇත්තු ගේන්නෙ.නැත්නම් උඩරට අලි විතරයි ගෙනාවේ.වාසනා කතරගම දේවලේ අයිතිකාරයා.ඉන්දි මාලිගාවේ. එහෙම බලන් ගියාම නැදුනුත් ඉන්දියන් ඇතෙක්නෙ

    • @Samithathero
      @Samithathero 28 วันที่ผ่านมา +14

      2013 indi raja karaduwa wadammawaddi buruma raja gahapu welawe indi rajata iwasapu iwaseemama athii parinatha nayakathwayata