කරන්න බැරි නම් දාල යන්න ඕනේ, තව කෙනෙක්ට අවස්ථාව දෙන්න ඕනේ - මුරලි කියපු සැර කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • කරන්න බැරි නම් දාල යන්න ඕනේ, තව කෙනෙක්ට අවස්ථාව දෙන්න ඕනේ - මුරලි කියපු සැර කතාව
    Subscribe now : goo.gl/XQSvGv
    Watch more : / hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    Website: www.hirunews.lk
    Follow Us On
    Like us on Facebook: www. hir...
    Follow us via Tweeter: / hirunews
    Follow us via G+: google.com/+Hi...
    Subscribe Now: / hirunews

ความคิดเห็น • 773

  • @pubuduthushara2272
    @pubuduthushara2272 5 ปีที่แล้ว +251

    ඕක තමයි නියම සහජීවනය කියන්නේ......🙏🙏එහෙම නැතුව වෙන ලබ්බකට නෙවෙයි......මුර්ලි නියම ස්‍රීලාංකික දෙමල මහත්මයෙක්......👏👏👏

    • @gamingmaduyt7773
      @gamingmaduyt7773 5 ปีที่แล้ว +3

      Aththa kathava niyamai

    • @dinukadilshan3165
      @dinukadilshan3165 5 ปีที่แล้ว +3

      respct

    • @ammathaththamama2963
      @ammathaththamama2963 3 ปีที่แล้ว

      Mr.පුබුදු ඔයාගේ කතාවහරි නමුත් ශ්‍රිලාංකික කියන එක හරියට ලියන්න තරහ වෙන්නඑපා.

    • @caesarranaweeraranaweera2063
      @caesarranaweeraranaweera2063 3 ปีที่แล้ว

      All prominent politicians who had ruled or ruling in every country in the World had has proved their efficiency because the had good experiences in their political carrier except Sri Lankan President. He is ruling like Kana Mitti Bindinawa. His way of addressing public is like a person never had experience of addressing the public. Kussiy Amma Kussiya Athuganawa Wagei.

    • @cookingwithtraveljanaka1521
      @cookingwithtraveljanaka1521 3 ปีที่แล้ว

      I respect you sir murly adambarai oba gana sri lankakeyak vima gana ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @justice4all298
    @justice4all298 5 ปีที่แล้ว +96

    මුරලි ඔබගේ මේ වචන අහද්දී ඇත්තටම මගේ ඇසට කදුළු අවා.ඔබ නියම ශාන්ත අන්තෝනි ශ්‍රේෂ්ට පාසලේ සහජාත පුතනුවකු බව හැඟී ගියා.මාද දන්නා පරිදි ඒ ශික්ෂණය අපට ලබා දුන්නේ ඒ ඇති උතුම් පියතුමන් වන ගරු ස්ටීවන් ඒබ්‍රහම් විදුහල්පති තුමාය. ඔහුගේ ඒම දර්ශනය මේ රටට,මේ රටේ අහිංසක මිනිසුන් සූරාකන, අසාධාරණය රජකරවන සියලු දෙනාටම ලබා දීමට නොහැකිවීම ජාතියේම අවාසනාවකි.

  • @priyanthipolkotuwa156
    @priyanthipolkotuwa156 5 ปีที่แล้ว +251

    මුරලි දෙමල ජාතිකයෙක් වුනත් ඇත්ත කතා කරනවා. ඒ වගේ හිතන අය ලංකාවේ හිටියනම් කොච්චර හොදද.

    • @niroshanperera3801
      @niroshanperera3801 5 ปีที่แล้ว +2

      Eka nam ettha .

    • @dilansameera5203
      @dilansameera5203 5 ปีที่แล้ว +1

      Priyanthi Polkotuwa දේශපාලුවනේ මේවා අහපල්ලා. මේ රටට වැඩක් කරපල්ලා

    • @Rihmy
      @Rihmy 5 ปีที่แล้ว +1

      Murali ayyage kathava aththai

  • @harisonlappen6777
    @harisonlappen6777 5 ปีที่แล้ว +149

    රටට බිහිවූ රත්තරන් කොල්ලෙක් .තාත්තා කෙනෙක් වගේ කියපු ටික ට අඬන්න ඕනෑ me දේශපාලුවෝ .ලජ්ජයි me තුප්පහි දේශපාලන යට .යකෝ මේවා අහල වත් අලුතින් ගමනක් යන්න රටට හොඳ k කරන්න පුළුවන් කෙනෙක් සොයමු .පරණ එවුන් kunubakkiyata දා mu.

  • @sfernando1111
    @sfernando1111 5 ปีที่แล้ว +76

    කෙලින්ම ආවෙ..ලාංකීය කැක්ක්ම මුරලි....එකෙන්ම අපි ලාංකිකයි...වෙන කිසිම දෙයක් නැහැ ..👍👍👍👍👍

  • @gishanchamara8746
    @gishanchamara8746 5 ปีที่แล้ว +12

    වෙනත් ජාතියක කියලා එදත් අාදරේ කරේ උබට..දැනුත් ආදරේ උබට විතරයි මහත්තයෝ ...respect මුරලි ..💖💖💖

  • @vathsalaisrael9384
    @vathsalaisrael9384 5 ปีที่แล้ว +104

    අගෙයි මුරලි අගෙයි...... ඔන්න සහජිවනය....
    තෙරුවන් සරණයි ඔබට.... 👏👏👏👏👏👏

  • @mallikamallika172
    @mallikamallika172 5 ปีที่แล้ว +34

    මුරලි ඉතිහාසගත කතාවක් සම්පූර්ණ ඇත්ත රටෙහි ජනතාව වෙනුවෙන් කතා කරන්නේ ජාතිය වැඩක් නෑ රට වෙනුවෙන්

  • @wasanthakumaraslnew1130
    @wasanthakumaraslnew1130 5 ปีที่แล้ว +78

    මෙන්න කාතාව. මෙක මං හේතුව දේයක් thank mr මුරලිදරන්

  • @gkkandy2014
    @gkkandy2014 5 ปีที่แล้ว +135

    Great murali ..100% agree with you . 👍👍👍

    • @kusumasaparamadu9998
      @kusumasaparamadu9998 5 ปีที่แล้ว +1

      Hodama kenek ape ratata gawrawayak genawa kenek

    • @mahindarohan4621
      @mahindarohan4621 5 ปีที่แล้ว

      mularei.oya.harei

    • @dilkitheekshani5265
      @dilkitheekshani5265 5 ปีที่แล้ว

      I agree with u..great

    • @rumeeshpriyantha6267
      @rumeeshpriyantha6267 5 ปีที่แล้ว

      මම සිංහල මිනිහෙකුට වැඩියෙ ගරැ කරනව දිවංගත ලෂ්මන් කදිර ගාමර් මැතිතුමාට දැන් ඔප්පු වෙලා ඉවරයි ඔබටත් තියෙන්නෙ ඒ ගති ගුන කියල ඔබ වගේ දරැවො බිහිකල මවිපිය වරැනුත් ෂේෂ්ඨයි ඔවුන් රටට නය නැ මහත්මා ගාන්ධි වගේ සත්ත්‍ය කතා කිරිම ඉතා වටිනව

  • @himachiekanayaka1146
    @himachiekanayaka1146 5 ปีที่แล้ว +9

    අපේ මුරලි නියම ලංකා සහෝදරයා.ස්තුතියි ඔබට දේමල දේසපාලුවන්ටත් බුද්ධිය පහල වේවා.අපේ මුරලිට ජයවේවා.මම සින්හල බොදු

    • @NirmalaNirmala-cd8ks
      @NirmalaNirmala-cd8ks 2 ปีที่แล้ว

      Murali oya matanam denenne sinhala kenek kiyala mama vagema hitana lakmatavata hadavatinma adare karana kenek.Api tamil aya Muslim aya akka taraha ne.apata ona me ratata me lak polavata,gahakola satasiupavata.hema minisekutama adare karana aya.mage kiyannetuva.ape kiyala rekaganna ona.baudda Agama avihinsavadi agamak ayata garukala utuy.baudda agama yanu kudayak aka atule sema janavargayekutama araksava rekavaranaya tiyanava.

  • @roshanguruge4115
    @roshanguruge4115 5 ปีที่แล้ว +21

    මුරලි ඔබ ගැන කියන්න වචන නෑ.නියම මහත්තයෙක්.සැබෑ මනුෂ්‍යයෙක්.එදා ඔබ ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරද්දි ඔබට අපි ඇළුම් කළා.අද ඔබ අප රටේ සියලු මිනිසුන් වෙනුවෙන් කතා කරද්දි එය සිය දහස් ගුණයකින් වැඩි වුනා.ඔබ කියන දේ අහලා සිංහල,දෙමළ, මුස්ලිම් සියලු නායකයෝ හැදෙන්න ඕනේ.එතෙක් මේ රටේ දුප්පත් මිනිහට සහනයක් නැත.කාටත් තියෙන බඩගින්න නිවන්න පාලකයෝ දේශපාලනය කරන්න ඕනේ...

  • @slraju3874
    @slraju3874 5 ปีที่แล้ว +15

    මුරලි කියන්නෙ දෙමල මිනිහෙක් කියලා කාටවත් කවදාවත් වෙනසක් දැනිලා නැතුව ඇති....මුරලි කියන්නෙ ලංකාව...අපේ කම...අපේ ලේ...

  • @sanjeewakularathna7695
    @sanjeewakularathna7695 5 ปีที่แล้ว +33

    ඊලඟ ලක්ෂමන් කදිරගාමර් චරිතයක්.. ආඩම්බරයි ඔබ ගැන..

  • @rastafari8459
    @rastafari8459 5 ปีที่แล้ว +38

    100% respect.

  • @zampayoutube7349
    @zampayoutube7349 5 ปีที่แล้ว +28

    නියමයිනේ මුත්තයියා ඔබ තුමා හරි

  • @vedasinghe
    @vedasinghe 5 ปีที่แล้ว +34

    Wow great statment we need people like this .hats off murali

  • @kasunchandrasekara9910
    @kasunchandrasekara9910 5 ปีที่แล้ว +20

    මුරලි කියන්නේ එදා ඉදලම රට වෙනවෙන් වැඩක් කරපු උතුම් මිනිසෙක්. Respect!

  • @champajayathilaka3442
    @champajayathilaka3442 5 ปีที่แล้ว +9

    හරිම ආඩම්බරයි ...මේ අපේම සහෝදරයෙක් ...නියමයි සුපිරි කතාව ☝ ☝☝🌷🌷🌷🙏❤❤

  • @threekal2
    @threekal2 5 ปีที่แล้ว +45

    සුපිරි කතාව !

  • @chathura5143
    @chathura5143 5 ปีที่แล้ว +41

    You are a great man sir murali❤

  • @sudeshdisanayaka1951
    @sudeshdisanayaka1951 5 ปีที่แล้ว +8

    මුරලි හිතටම වැදුනා සහෝදරයා එ වචන ටික.මේ මිනිස්සුයි රටේ නායක කම් ගන්න ඕනා..👍👍

  • @msp6141
    @msp6141 5 ปีที่แล้ว +7

    මෙන්න නියම මිනිස්සු ඔබ වැනි මිනිසුන් ආඩම්බරයක් මේ රටට. තෙරුවන් සරණයි ඔබට ජය වේවා. 👍

  • @nuwansriudaya
    @nuwansriudaya 5 ปีที่แล้ว +33

    Respect you

  • @isurusanjaya236
    @isurusanjaya236 3 ปีที่แล้ว +7

    ආදරයි මේක තමා නියම දම්ල කම. මේක තමා නියම ශ්‍රි ලාංකිය කම.💜️❤

  • @gayangayansanjeewa3564
    @gayangayansanjeewa3564 5 ปีที่แล้ว +10

    මේ තෙරෙන දේ අපේ පර හැත්තට තෙරෙන් නෑ නේ දෙයියනේ.....ආදරෙයි මුරලි කොහොමත් මොකද ක්‍රිකට් වලට ඇබ්බැහි කරේ උබයි මාලි තමයි ක්‍රිකට් පිස්සෙක් උනේ උබ නිසා...💕💕💕.බුදු සරනයි.

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura3201 5 ปีที่แล้ว +97

    මේ වගේ අය ජනාධිපති කරමු...

    • @user-db4xq5ih2n
      @user-db4xq5ih2n 5 ปีที่แล้ว +8

      අපෙ රටෙ එව්න්ට කොහෙද බං එච්චර මොලයක්...😐😐😐😐

    • @udith-pz4tv
      @udith-pz4tv 5 ปีที่แล้ว +1

      ඇත්තෙන්ම සහොදරයා. වෙන්න ඔනා එක. රටට ආදරය කරනවානම් එච්චරයි

    • @ravindufernando9944
      @ravindufernando9944 5 ปีที่แล้ว +1

      Aniwa 👍👍

    • @kavindagunathilaka3480
      @kavindagunathilaka3480 5 ปีที่แล้ว +3

      Bath packet ekakata araku bothalekta kade yana ewanta koheda bn echra molayak

    • @brillianthijazz9135
      @brillianthijazz9135 5 ปีที่แล้ว +1

      ව්‍යවස්ථාවයට අනුව සුළු ජාතීන්ට බෑ

  • @pannarayaproduction7094
    @pannarayaproduction7094 5 ปีที่แล้ว +7

    මුරලි,
    පපුවක් තියෙන කොන්දක් තියෙන මහත්මයෙක්...❤️❤️

  • @suranjithhettiarachchi4627
    @suranjithhettiarachchi4627 5 ปีที่แล้ว +20

    Proud of you brother..

  • @pushpaidugoda2142
    @pushpaidugoda2142 5 ปีที่แล้ว +3

    ඔබෙි වචන හරි ලස්සනයි
    මොකද ඇත්ත තත්ත්වය ඕක තමයි.හුගාක් අය කතා කරනවා පුජාන්තතය මානව අයිතිවාසිකම් කිය කියා මහා බරපතල වචන දම දමා Tv එකක් ඉස්සරහට ඇවිල්ලා .නමුත් එකෙක් පාර්ලිමේන්තුවට ගියාට පසුව මතක නැ තමුන් එතනට එන්න කලින් ජනතාවට.උන්ගේ පවුල් වල අය විතරයි කන්නෙ අදින්නේ ලමයින්ට උගන්වන්නේ දුප්පත් ලමයි කී.දෙනෙක් අද අපේ රටෙි ඉන්නවාද එදා වෙල කන්න නැති ලමයි .පාසල් යන්න නැතුව බොරැ සොබනයට මාධ්‍ය ලගට ඇවිල්ලා කැගහලා යනවා යමක් කරපු එකේක්වත් නැ .අවශ්‍ය වෙලාවට යමක් කලානමි පම්පොරි ගහනවාට වඩා කොච්චර හොදයිද.එහෙම වුනානම් අද අපේ රට තරම් වටිනා රටක් ලොකයේ නැ .මෙ⁣ානවා කරන්නද?ඔබ වගේ අය රටෙි ගොඩක් නැ ඔබට තෙරැවන් සරනයි මුරලි

  • @alindahennayaka
    @alindahennayaka 5 ปีที่แล้ว +24

    Woow Murali, it's a sixer,well said ,Murali we love u 💟💟💟👍👍

    • @thevoid8238
      @thevoid8238 5 ปีที่แล้ว

      No its a Doorsa !! :P

  • @champjanlyn8740
    @champjanlyn8740 5 ปีที่แล้ว +9

    Because we love Murali ,he feels people , think as a sri lankan and a proud to our Country .

  • @prabathamila4632
    @prabathamila4632 5 ปีที่แล้ว +9

    අන්න කතාව.
    හදවතට සහ බුද්ධියට ..
    ❤️❤️❤️❤️

  • @toshatosha3479
    @toshatosha3479 3 ปีที่แล้ว

    ජයවේවා මුරලි ඔබයි අපේ හදවතේ එදත් එදා එදත් අදත් ඔබ නියම මනුස්සයෙක් ජය වේවා මුරලි මගේ හොඳම ක්‍රීඩකයා

  • @lahirutholkamudali4708
    @lahirutholkamudali4708 5 ปีที่แล้ว +18

    Bowling legend show his Inner side also purely a legend. ❤

  • @lulupabalusosebole2030
    @lulupabalusosebole2030 3 ปีที่แล้ว

    ඒදා වගෙම අදත් ආදරෙයි මුත්තයියා
    ඇත්ත කතාකරපු නිහතමානී කමට තවත් ආදරෙයි ගවුරවනියයී,,,

  • @chutidoni2378
    @chutidoni2378 5 ปีที่แล้ว +25

    සහතික ඇත්ත කතාව

  • @roycolambaarachchi1872
    @roycolambaarachchi1872 5 ปีที่แล้ว +9

    great murali...

  • @rajithajayawarna351
    @rajithajayawarna351 5 ปีที่แล้ว +54

    මුරලි ජනාධිපති කරමු😍

    • @lakshmanpererakankanamalag8867
      @lakshmanpererakankanamalag8867 5 ปีที่แล้ว +1

      epa machan... e manussaya manushshathwayen piri utum minisek. politics walata bessoth e garuthwaya nethi wela yayi.

    • @thusharasampath4147
      @thusharasampath4147 5 ปีที่แล้ว

      Rajitha Jayawarna yes

    • @manoriperera4158
      @manoriperera4158 5 ปีที่แล้ว

      A manussaya Oya widiyata hitiyoth hamadamath a manussayage thathve rakei......politicks walata Anna kiyanna nam epa kawadawath.me rata politics karana aun,karapu auwn,okkoma me rata kala thiyenne....thawa tikai kanna ithuru wela thiyenne.....me minissu Dan othanata giyoth a ithuru wechcha tika muraliy unge minissui kawa kiyai.oya Oya inna widiyata inna murali mahaththayo.....oyala gentlemenla.

  • @natureofinfinity6687
    @natureofinfinity6687 5 ปีที่แล้ว +6

    Always been a legend! Respect Murali! 👍🏽🇱🇰

  • @නිසලහදවතනිසලහදවත
    @නිසලහදවතනිසලහදවත 5 ปีที่แล้ว +4

    ,ඇත්තමයි මුරලි අයේ ඔයාගෙ කතාව අරිම ලස්සනයි ජය වේවා👍

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 5 ปีที่แล้ว +6

    මුරලි කියන්නේ වටිනා ලොව පිලිගත් අාදර්ශමත් වටිනා සැබැ මිනිසෙකි.

  • @santhaamax9718
    @santhaamax9718 5 ปีที่แล้ว +3

    සියලු දෙවියන්ගෙ පිහාට ලැබෙනවා ඔබ වගෙ නිහතමානීව හිත එක ගැන ජාතය ආගම වැඩක් නැහැ ලංකාවෙ පුරවැසියෙක් වශයෙන් එ ඔබ කතා කරන එක ගැන ආඩම්බරයකි සුපිරි ක්‍රිකට් තරුවකි ඔබ බුදු සරණයි .

  • @නිල්අහස්
    @නිල්අහස් 5 ปีที่แล้ว +5

    සුපර් වචන ටික ස්තුතියි ඔබට

  • @dilinamadusanka5122
    @dilinamadusanka5122 5 ปีที่แล้ว +11

    Our real hero

  • @sandamaaljayasekara
    @sandamaaljayasekara 5 ปีที่แล้ว

    Hats off!!!!!!!!!!!!
    A voice of a true gentleman and a patriot

  • @fatemasri727
    @fatemasri727 5 ปีที่แล้ว +9

    murali u r great 👍

  • @greenapples3449
    @greenapples3449 3 ปีที่แล้ว +1

    මුරලිට අපි ආදරෙයි.❤ ❤ ❤

  • @Oska_123
    @Oska_123 5 ปีที่แล้ว +1

    සුපිරි මුරලි.. මෙන්න මේ වගේ මිනිස්සු දේශපාලනය කරන්න ඕනේ.

  • @m.sfernando7347
    @m.sfernando7347 5 ปีที่แล้ว +10

    Murli you are great

  • @chandrasurasena7809
    @chandrasurasena7809 5 ปีที่แล้ว +8

    Well done.

  • @dilanis4083
    @dilanis4083 3 ปีที่แล้ว

    මෙන්න නියම ශ්‍රී ලාංකිකයෝ...ආඩම්බරයි ඔබ ගැන..

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 2 ปีที่แล้ว

    ඇත්තටම කතාව නියමයි සහොදරයා සිංහල දමිළ මුස්ලිම් බග කවුරුත් අපි ස්‍රි ලාංකිකයෝ

  • @CityDubai-sm6np
    @CityDubai-sm6np 5 ปีที่แล้ว +3

    නියම කතාව
    Great legend

  • @timfernando6479
    @timfernando6479 5 ปีที่แล้ว +7

    Respect you Murali..that is the true story in sri lanka...

  • @gamagegamage1302
    @gamagegamage1302 5 ปีที่แล้ว +7

    it's true

  • @ajithwaththegedara8702
    @ajithwaththegedara8702 3 ปีที่แล้ว +1

    අති විශිෂ්ඨයි මුරලි❤❤❤

  • @gaiya9676
    @gaiya9676 5 ปีที่แล้ว

    රටට ණය නැති සුජාත පුතෙක්.. ❤️ මෙන්න මේකටයි සහජීවනය කියන්නේ.. මුරලි තේරුම් ගත්ත දේ දන්න දේ අනිත් අයත් දැනගත්තනම් මේ රටේ මෙහෙම ජාතිවාදි ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ..
    #respect_you_murali ❤️

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 5 ปีที่แล้ว +6

    මුරලි අපි උබට එදත් ආදරෙයි අදත් එහෙමයි හදවතට දැනෙන්න ටික වුනත් කිවිවා.

  • @chathuranga4748
    @chathuranga4748 5 ปีที่แล้ว +10

    නියම මහත්මාගුණය මෙය නොවේ ද? ඔබේ නිර්ව්‍යාජත්වයට මා සැමදා ගරු කරමි.

  • @samasiriwardan367
    @samasiriwardan367 3 ปีที่แล้ว

    මුනි දැන කියන්නේ අපේ ලංකාවේ හොඳ දක්ෂ ක්‍රීඩකයෙක් අපි හැමදාම අපේ රටේ සම්පතක් ලෙස අපි හැමදාම ආදරේ එයාට අපට ජාතිය භේදය වර්ගය පාට වැඩක් නෑ අපිට ඕනේ මනුෂ්‍ය හැටියට ජීවත් වෙන්න

  • @danudanka2101
    @danudanka2101 5 ปีที่แล้ว +10

    කියපු වචන ටිකට හිස නමා අාචාර කරනවා මුරලි එේකනේ අපි උබලට හැමදාම අාදරේ

  • @ManojManoj-vu5wn
    @ManojManoj-vu5wn 5 ปีที่แล้ว +4

    මුරලි ඇත්තටම ඔබගේ අදහසට මම හිස නමා ගෞරව කරනවා එකඟ වෙනවා

  • @k.l.sthilina8839
    @k.l.sthilina8839 5 ปีที่แล้ว +3

    හදවතට දැනෙනවා මුරලිදරන් .ඔබ වැදගත් මිනිසෙක්

  • @namalherath7339
    @namalherath7339 5 ปีที่แล้ว +5

    මුරලි විකට් 10ක් අරගෙන දුන්න සතුටට වැඩිය සතුටු යි මෙ කතාවට ඔයාව අපිට ඉදිරියට මතක තියෙන්නෙ මෙ දෙත් එක්ක මුරලි කිවුවාම ලෝකයේ වැඩ්ම කඩුලු ලාභියා වෙනුවට සැබැ ශ්‍රී ලාංකික මනුස්සයා අපිට මතක් වෙවී මුරලි දිර්ඝ ආයුෂ ලැබෙවා....ආදරේයි....හදවතින්ම.
    ......

  • @ddarshi
    @ddarshi 5 ปีที่แล้ว +3

    Great Murali! You would make a wise President. Please consider it seriously.

  • @nipunmalshan2926
    @nipunmalshan2926 5 ปีที่แล้ว

    තේරුම් ගන්න පුලුවන්නම් ඒක තමයි ඇත්ත කතාව past is gone....develop our future....one nation....👌👌👌

  • @chandrakanthansri5373
    @chandrakanthansri5373 5 ปีที่แล้ว

    Great every word has a meaning hats off murali we need people like you in the government save those helpless poor children none so far bothered 👍

  • @suneilsuneil9810
    @suneilsuneil9810 5 ปีที่แล้ว +26

    Murali kiyana pirisidu charithayata mama edath adarai adath adarai

  • @senakamalawara9772
    @senakamalawara9772 5 ปีที่แล้ว +4

    මුරලිදරන් මහාත්තයෝ රටේ පුරවැසියකු හැටියට මමත් ගරු කරනවා.පැත්ත ගියත් ඇත්ත කිව්වට බොහොම ස්තුතියි.

  • @yehansilva2008
    @yehansilva2008 3 ปีที่แล้ว

    මුරලි සැබෑ මහත්මයෙක් ආඩමිබරයි ඔබ ගැන 💓👍

  • @chinthaimbuldeniya6558
    @chinthaimbuldeniya6558 3 ปีที่แล้ว

    හරියට හරි පුතේ තෙරුවන් සරණයි නිදුක් නිරෝගි වේවා

  • @madhushanwickramasinghe1331
    @madhushanwickramasinghe1331 3 ปีที่แล้ว

    💖💖💖💖ආදරෙයි පැලෙන්න💝💝💝💝 The Legend Murali💝💝💝💝

  • @sumiketheeswaran5332
    @sumiketheeswaran5332 5 ปีที่แล้ว

    Well said sir.... you have a clean heart .

  • @lakshantharanga7515
    @lakshantharanga7515 5 ปีที่แล้ว +25

    unlike කරපු උන් ආණ්ඩුවට පුප දෙන උන් කියලා හිතුන උන් මේකට like කරපල්ලා

  • @ishujayasekara6863
    @ishujayasekara6863 5 ปีที่แล้ว +1

    🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏 නියම සින්හලයෙක් 🙏🙏🙏🙏 ආඩම්බරයි මුරලි 💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏

  • @apnasmohamed7764
    @apnasmohamed7764 5 ปีที่แล้ว +10

    We are srilankan මුරලි

  • @spelectrozonline
    @spelectrozonline 5 ปีที่แล้ว +4

    love you muralii 💪💪💪💪

  • @kovidamineth5614
    @kovidamineth5614 5 ปีที่แล้ว

    මේ වගේ හිතන සුපිරි මිනිස්සු තාමත් ලංකාවෙ ඉන්නව කියල දැනෙනකොට මාර සතුටක් දැනෙන්නෙ. මේ වගේ හිතන අය 10 දේශපාලනය කලානම් මේ රට අද තියෙන තැන හොයාගන්නවත් බෑ.

  • @ddandrews6472
    @ddandrews6472 5 ปีที่แล้ว

    Brilliant Murai! No rubbish & you addressed the point straightforward. You're absolutely correct. The need for at least two meals a day needs to be met first, before getting into the bigger talks of self governing of North or East for the Tamil people. Self governing will NOT get rid of the poverty in North and East. Politicians promote the idea just to fatten up their own bank accounts, not to help alleviate the poverty in North and East. I do not agree about the Tamils being minor ethnic group(particularly Jaffna and Batticaloa Tamils). Tamils have been a major part of the mainstream culture throughout the history. The dominant culture(Sinhalese) is bound to happen for obvious reasons of being a small Island separate from India which always necessitate and facilitate a unique culture different from both North and South India. However, Sinhalese culture always has kept the close relationship with South India and that is the reason for existence of Tamils in North and South that had their own unique version of Tamil culture that is different from South India(namely Tamilnadu).

  • @mohamedimran1726
    @mohamedimran1726 5 ปีที่แล้ว

    Great speech .. person like him only need to be leader in future ..

  • @asankashashi1387
    @asankashashi1387 5 ปีที่แล้ว

    Respect මුරලි අයියේ..දෙමළ කෙනෙක් වෙලත් මේ විදියට පැත්තක් ගන්නේ නැතුව දෙපැත්ත ගැනම කතා කරනවා.... සහජීවනය කියන්නේ ඔන්න ඕක තමා

  • @yapakumara5701
    @yapakumara5701 5 ปีที่แล้ว

    Great man ....we need a people like this....

  • @amildinesh8322
    @amildinesh8322 5 ปีที่แล้ว +16

    මේ කතාවත් unlike කරපු හරක් ඉන්නවනේ ඉතින් ...

    • @ashanmaduranga7462
      @ashanmaduranga7462 5 ปีที่แล้ว +2

      Unta machan uda yata maru wela penne bn ekayi un like eka kiyala hithagena unlike eka touch karala...

    • @amildinesh8322
      @amildinesh8322 5 ปีที่แล้ว

      @@ashanmaduranga7462 අනේමන්දා බං ..

  • @briyantibri9087
    @briyantibri9087 3 ปีที่แล้ว

    නියමයි කතාව ඔබට ස්තුතියි 👍🙏🙏🙏🙏

  • @thanujayarusssiru
    @thanujayarusssiru 5 ปีที่แล้ว

    Great people speaks great words,,,hats off to you sir murali!!!

  • @angelitaperera4145
    @angelitaperera4145 5 ปีที่แล้ว

    Wow! Excellent, short and sweet,, you are great for Sri Lanka people who intend to Govern,, with human heart! Thanks and Good luck to you!

  • @udayangadarshanapremathila229
    @udayangadarshanapremathila229 5 ปีที่แล้ว

    Hats off murali!! Great!! Well said!!

  • @asankabuddika6413
    @asankabuddika6413 5 ปีที่แล้ว +9

    ඔයා ගෙ කතවට අපි එකගයි මුරලිදරන්

  • @dimproductions7621
    @dimproductions7621 5 ปีที่แล้ว

    ආදරෙයි ආදරෙයි අහස තරම්..
    නිමක් නැති තරම්...💖❤️💖❤️ මුරලි අයියේ💖❤️💔💖 මුරලි කියලා කෙනෙක් ලංකාවේ නොහිටියා නම් ..ලංකාවේ ක්‍රිකට් ගොඩක් වෙනස් වෙන්න තිබුණා💖💖 ලංකාවේ ක්‍රිකට් අද මේ තැන.තියන්න..කළ අමිල සේවයට අපි සෑමදා ජාති භේද නැතිව සදා ණය ගැතියි💖❤️

  • @ipwick
    @ipwick 5 ปีที่แล้ว

    Murali’s speech absolutely superb. He was a great cricketer. People like you should go to the Parliment because he love the country even he is Tamil. He is not think like a other Tamil politician , he thinks like Great Sri Lankan. We love you man forever and ever.

  • @chamindajayalath2324
    @chamindajayalath2324 5 ปีที่แล้ว

    නියම කතාව 👍👍👍👍👏👏👏👏

  • @saraalnamaani8731
    @saraalnamaani8731 5 ปีที่แล้ว

    Great murali sahodaraya obata jaya wewa.....

  • @gayanfdo6948
    @gayanfdo6948 5 ปีที่แล้ว +4

    muththaiya mulidaran ඔබතුමාගේ මේ කතාවට බඩ පපුව දාල ගියා ඔය ටික මේ නායකයන් ට තේරෙන් නැති එක තමයි කණගාටුව ඔබතුමා දේශපාලනයට එන්න

  • @kumariaththanayaka7562
    @kumariaththanayaka7562 5 ปีที่แล้ว +7

    මුරලි අයියේ ..ඔයා හරි..ඔයා කිවා.නායක වරුන්.දෙදෙනා..ජනාධිපති ආර් ප්‍රේමදාස මැතිතුමා.ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ..ඒ දෙදෙනා විතරයි.දුප්පත් මිනිසුන් ගැන හිතලා.මේ මගේ ආන්ඩුව.මේ මගේ රට. කියන හැගීමෙන් වැඩ කලේ.ඔයාට දෙවි පිහිටයි...

  • @hecdinuwan
    @hecdinuwan 5 ปีที่แล้ว +2

    Respect Murali. Always you are legend ❤ 😍

  • @nandanaekanayaka7356
    @nandanaekanayaka7356 5 ปีที่แล้ว

    Great speech.l appreciate you.

  • @pubuduchandana5376
    @pubuduchandana5376 5 ปีที่แล้ว

    Great speech Murali...

  • @nknk815
    @nknk815 5 ปีที่แล้ว

    verry god murali... Attha kathsa ran hadawathk athi rathtan manussayek budusarani...

  • @videoflycreations
    @videoflycreations 5 ปีที่แล้ว

    The greatest cricketer and greatest man that I see. We always with you Murali.