ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන ප්‍රශ්න කරද්දී පැනලා ගිය විජිත හේරත් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 416

  • @b.a.2986
    @b.a.2986 หลายเดือนก่อน +5

    ජය ජය නාමල් .🙋

  • @rohanjayasingha4467
    @rohanjayasingha4467 หลายเดือนก่อน +88

    ඕවා පෙන්නුවා කියලා ගොබ්බ සජීයට ඡන්ද වැඩි වෙන්නේ නෑ😂😂😂

    • @peelingpeely2524
      @peelingpeely2524 หลายเดือนก่อน

      දිනන් නැ බන් ලපය 😘

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n หลายเดือนก่อน +1

      බලාහන් අත ගාල ඔලුව අන් දෙක ඇවිත් ඇති 😂

    • @truth3927
      @truth3927 หลายเดือนก่อน +1

      පිම්පියෙක් උඹ​@@RoshanKumara-r7n

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n หลายเดือนก่อน

      @@truth3927 උබ තනි ලොල්ලනේ 😂

    • @AsankaFernando-q3z
      @AsankaFernando-q3z หลายเดือนก่อน +2

      රට කාපු හොරැ සෙට් එක එකතු කරන්ආයෙත් රට පාලනය කරන්න එන සජියට කඩෙ යනවා කියන්නේ මෙක කවමදාක වත් හැදෙන රටක් නෙමෙ බන්,,,, එක දෙයක් කියපන් උබලගේ සජිත් පොහොට්ටු වෙ හොරැන්ට දෙන ‍තනතුරැ ගැන කියපල්ලා දැනගන්න ආසයි

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s หลายเดือนก่อน +18

    යටත් විජිතගේ නොහොත් නාරාහේන්පිට ප්‍රදේශයේ කෝටිපති ඉඩම් හිමියාගේ පලායාම

  • @thilinasampath5633
    @thilinasampath5633 หลายเดือนก่อน +59

    ඕකට අදාළ පිළිතුර පිළිබඳව අපි නම් දැනුවත්. හිරු එක දැනුවත් නෑ කියන එක පුදුමයි

    • @Catman346
      @Catman346 หลายเดือนก่อน +6

      ඔව් යකෝ ඕකට උත්තරේ එතනම දෙනවා අරූ ආයෙත් ඒකම අහනවා ගෙවිදු කියන්නෙ තනිකර ජාතිවාදියෙක්

    • @Saara.Lanka.Pvt-Ltd-SD96
      @Saara.Lanka.Pvt-Ltd-SD96 หลายเดือนก่อน +3

      ​@@Catman346man me para malimawata denna hithuwe. Eth ai prashnayak ahaddi yanne?. Nobiyawa inna one. Ethakotai api inne. Mokada api aluth. Hodai mokakda mch ahapu prashneta uththare?. Samaja denuma pinisa ahanne.

    • @pasandulabesekara
      @pasandulabesekara หลายเดือนก่อน +1

      ​@@Catman346ප්‍රශ්නෙ අහන්න කලින් පැන්නෙ 😂

    • @prasadpremachandra2990
      @prasadpremachandra2990 หลายเดือนก่อน

      උත්තරේ නිරාගමික රාජ්‍යද ​@@Catman346

  • @AnuradhaRathnayake87
    @AnuradhaRathnayake87 หลายเดือนก่อน +26

    මොන මඩ ගැහුවත් අනුර දිනනවා...

    • @ranone9117
      @ranone9117 หลายเดือนก่อน +1

      ඒත් ලැජ්ජ නෑනෙ 😂

    • @harshaudayakumara5278
      @harshaudayakumara5278 หลายเดือนก่อน +1

      Ow ow😂

  • @windows10-k8h
    @windows10-k8h หลายเดือนก่อน +34

    ආගම් විකුනන් කන උං🤮😡

  • @Aunurakumara
    @Aunurakumara หลายเดือนก่อน +1

    Sajith I ❤❤❤

  • @asankabandara6259
    @asankabandara6259 หลายเดือนก่อน +31

    තොපි දෙමලා සිංහලයා තම්බියා අල්ලගන දගලපියවු අපි ශ්‍රී ලාංකිකයන් එක්ක මේ රට හදාගන්න උත්සාහ කරනවා

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc หลายเดือนก่อน +5

      උබලා ge උත්සාහ ය vathure.22 උදේට balapalla. රනිල් හෝ සජිත් 22 උදේට ජනාධිපති venava.කාලකන්නි, අසමත් ජාති,කුහක කුණූ jeppo අපිට එපා 😅😅

    • @wickramaranaweera3754
      @wickramaranaweera3754 หลายเดือนก่อน +2

      ඇයි ජාති භේද අවුස්සන්නෙ.හැමෝම සතුටින් හිටපු රට ජාති භේද අවුස්සල ආයෙ භීෂණ ගේන්ඩ එපා.

    • @gamingtdmlaka5408
      @gamingtdmlaka5408 หลายเดือนก่อน +2

      ​@@i-tc6ggxyc❤❤❤

  • @GBmeme
    @GBmeme หลายเดือนก่อน +4

    හිරුගෙ තරම රටම දැක්ක සජියව සලකුනේ ගෙන්නල කරපු නාටකෙන්😂
    දැන් පාවෙන චන්දගැනනම් ආයෙ හිතන්න දෙයක් නෑ
    හිරු නිසාම ඒ ඔක්කොම සජියට නැතිඋනා.
    වැඩසටහන බලපු මධ්‍යස්ථමතවල හිටපු අය fb දාන comment දැක්කම සජියගෙ media team දැනටම වැඩේදන්නව
    හෙට ඉදං බලන්නකො සජියගෙ වටේ ඉන්න මන්ත්‍රීලගෙ හැසිරීම…😂😭🤣
    සජියගෙ චන්ද කඩපු හිරු…දැන හො නොදැන කරපු දේට Thankyou
    ඇත්තටමයි කියන්නෙ Thankyou hiru👍🏻👌🏻

    • @Waruna34566
      @Waruna34566 หลายเดือนก่อน +1

      @GBmeme සහතික අැත්ත bro❤මුන් වගේ කාලකන්නි ජනතාවගෙ සංඛයාත භාවිත කරල රටේම මිනිස්සුන්ටම අරින්න එනව😂.උඹල social mediaවලින් මේ වෙලාවෙ දෙන support එකට එකෙන්ම respect👊🙏🔥

  • @කළුනයා
    @කළුනයා หลายเดือนก่อน +57

    විජිතයා පැනලා ගියා😂😂😂

    • @pahanSithumina-x8m
      @pahanSithumina-x8m หลายเดือนก่อน +2

      මාලිමාවක් ළඟ තිබුණද දන්නෑ පාර හොයාගන්න

    • @darshanapathiraja6
      @darshanapathiraja6 หลายเดือนก่อน +7

      ඔයාලා කොහොම කිව්වත් විජිත ගියපු විදිහ මේකේ නැනේ ai ඒක දාන්නේ නැත්තේ යන විදිහ කොහොමද උනේ කියලවත් මේකේ නැනේ පැත්ත ගියත් ඇත්තලු අනේ මන්දන්නේ na🤣

    • @sasindurathnayake4791
      @sasindurathnayake4791 หลายเดือนก่อน +2

      Ub htyda ethna

    • @IroshaniKumari-yy1kx
      @IroshaniKumari-yy1kx หลายเดือนก่อน

      රැස්වීම්වල සෙනග පෙන්නන්න තරම්වත් මාධ්‍ය සදාචාරය ක් නැති කොට මෙයාලගෙ news ගැන මොන කතාද ජනතාව දැන් මාලිමාවත් එක්ක නිවරදි දිශාවට යන ගමන මඩ ප්‍රහාර වලින් නවත්තන්න බෑ මේ කැත මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කල යුතුමයි තමන්ගෙම හෘද ශාක්ෂියෙන් කාටවත් ගැලවීමක් නෑ දැන්වත් හරි විදිහට වැඩ කරන්න

    • @DarshanaRathnadeera
      @DarshanaRathnadeera หลายเดือนก่อน +2

      ​@@darshanapathiraja6දුවල බන් ඇවිදල නොමේයි

  • @pahanSithumina-x8m
    @pahanSithumina-x8m หลายเดือนก่อน +60

    පැන යාමට පෙර මාලිමාවක් ළඟ තිබේදැයි හොදින් බලන්න

    • @dinorodda-fv6uy
      @dinorodda-fv6uy หลายเดือนก่อน +2

      පැන යාමට Sajith තරම් කෙනෙක් සිටීද ? අර විවාදය මතකද ?
      පුතාණෝ හැමදාම වචන පමණයි වැඩ ගොන්ම තමා මතක ද මන්දා සංස්කෘතික අරමුදලේ සල්ලි එතකොට අපි උඹලා වගේ අහිංසක උන්ට ජොබ් දුන්නා මතක ද මන්දා
      උඹේ දරුවාට උස නම් සිකුරිටි,
      මිටි නම් කම්කරු විදියට ජොබ් දේවි
      කීපාරක් කියන්ඩ ද තනි සුපර් මෑන් කෙනෙක්ට ආයෙත් අපේ රට බාරදෙන්ඩ එපා

    • @chethanamanisha508
      @chethanamanisha508 หลายเดือนก่อน +1

      @@pahanSithumina-x8m ආසයි බයයි thamai kiya kiya inna wenne sajiyata

  • @chathurasathsara2362
    @chathurasathsara2362 หลายเดือนก่อน +50

    හිරු එක සජිත් ට කඩෙ යන වුන්ට හොදට ස්වයන්වින්දනය ලබා දෙනවා🤫😂 news එක දානවන්ම් දාපම් හරියට ගූ හිරු 🤣

  • @UpdatesDriver
    @UpdatesDriver หลายเดือนก่อน +55

    ඔව් හිරු කියන කිසිම දෙයක් පැහැදිලි නැහැ. සම්පූර්ණයෙන් විකෘති සහගත ලෙස දෙන්නේ. අපි හැමෝටම පේනවානේ සජිත්ට රෙදි නැතුව කඩේ යන ආකාරය.

    • @nilukapathirana598
      @nilukapathirana598 หลายเดือนก่อน

      Ubalawage harak innakam mage rata diyunu karanna ba wahalkamin midiyalla

    • @NishanthakumaraJayathilaka
      @NishanthakumaraJayathilaka หลายเดือนก่อน +3

      කාට කඩේ ගියත් මාලිමාවෙ හැතිකරය ට බෞද්ධ විරෝධී මාලිමාවෙ හැතිකරය ට කඩේ නොයා ඉන්න එක ම හොඳ යි නෙ.මම චන්දෙ දෙන්නේ නාමල් ට .ඒත් හිරු එක්ක අවුලක් නැහැ සජිත් ට කඩේ ගියා කියලා .

    • @lahirudhanapala4044
      @lahirudhanapala4044 หลายเดือนก่อน

      ​@@NishanthakumaraJayathilakaඅන් දෙකක් විතරයි අඩු උබට😂

  • @core2duo175
    @core2duo175 หลายเดือนก่อน +20

    හා අපි සජියට දෙන්නම් කො 😅

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen หลายเดือนก่อน

      දිලිත් ජයවීරට දීහං බං.

    • @TUBEH991
      @TUBEH991 หลายเดือนก่อน

      ​@@Mawbima_wenuwen ඇන්ටිජන් හොරාටද?

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen หลายเดือนก่อน

      @@TUBEH991 උඹල දන්නෙ උඹල නොවන හැම එකාටම හොරා හොරා කිය කිය ලේබල් ගහන්න විතරනෙ.

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen หลายเดือนก่อน

      @@TUBEH991 JVP එකට තිබ්බ V FM Radio එක මිලියන 400කට කාටද වික්කෙ කියන්නකො පුළුවන් නං.
      එතකොට පක්‍ෂ අරමුදලෙන් බදු ගෙවන්නෙ නැතිව සැප විඳින්නෙ කවුද කියන්නකො.

  • @SugathGunasiri
    @SugathGunasiri หลายเดือนก่อน +1

    කෙලින් කතා කරන්නැතුව පැනල යන උන්ට ජන්දෙ නොලැබේවා.!

  • @tharinduranganath-x2i
    @tharinduranganath-x2i หลายเดือนก่อน +2

    9/16 දෙරණ TV 360 බලන්න, ඔය අහන ප්‍රශ්නෙට හරියටම උත්තරේ අනුර කියනවා මුන් හරියට තේරුම් අරගෙන නෙවෙයි ප්‍රශ්නෙ අහන්නේ

  • @shannath3889
    @shannath3889 หลายเดือนก่อน +3

    Jvp කාරොයො ඇත්ත වහලා ගහනවා

  • @RashmiDiwyangani
    @RashmiDiwyangani หลายเดือนก่อน +4

    සිරස හිල්ජන්ගි චැනල් එකට මේව පේන්නෙ නෑ නේද 😂

  • @SLnewsfeeder
    @SLnewsfeeder หลายเดือนก่อน +2

    ගෙදරත් සින්න වෙලා රස්සාවත් නැති වෙලා මහපාරට වැටුන උන්ගේ ගානට කට්ටිය දැන් ඉන්නේ..

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 หลายเดือนก่อน +4

    ගූ සජියට live එන්න කියපන්කො😂

  • @HarshaIndunil-q9o
    @HarshaIndunil-q9o หลายเดือนก่อน +2

    ඔය ඔක්කොම පරයෝ එකතුවෙලා අවුරුදු ගාණක් කරානේ තොපි පොර ටෝක් දෙනවා තොපි තමයි රට කෑවේ.හිරු උඹ ගිහිල්ලා හිඟා කාපන් කොහේ හරි.රට බංකොලොත් කරපු නායකයන්ටම කඩේ යන යෙන්ම නැතිවෙලාම යාවි

  • @GaminiDisanayaka-sp6nc
    @GaminiDisanayaka-sp6nc หลายเดือนก่อน +5

    යකෝ ඔකේ තොපි එඩිට් කරලා දාල තියෙන්නෙ හිරු වේසිගෙ පුතෝ

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada หลายเดือนก่อน +2

    කමක් නැහැ අපි මාලිමාවට ❤

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 หลายเดือนก่อน +7

    හරි ගෙවිඳු....ඔයා මොන බයිල ගැහුවත් අපි දෙන් නෑ සජියට 😂 😂

    • @Nsg1817
      @Nsg1817 หลายเดือนก่อน +3

      Geviduwa satanata awilla aduwe Nathi tika witharai😂😂😂😂

  • @Normaln2966
    @Normaln2966 หลายเดือนก่อน +46

    මෙච්චර කාලටක් රණවිරුවොයි ,ජාතිවාදයයි හිත මත තියන් ආපු ගෙවිදුලා වාගේ අබ්බ ගාතයෝ මේ රට කොරා ද, කරපු හරිය් මදිද ..😶😶

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen หลายเดือนก่อน +10

      අනේ පලයන් බං යන්න. බයේ පැනල යන උන් එක්ක මොන කතාද? විජිත බූරුව.

    • @hasunmuthupivot2432
      @hasunmuthupivot2432 หลายเดือนก่อน +4

      @@Mawbima_wenuwen මීහරක් හිතන් ඉන්නෙ විජිත පැනල ගියා කියලා.ඔය වගේ හරක් තමා සජිත් වගේ o/l වත් පාස් නැති ඩයල් එකකට කඩේ යන්නේ.
      පැනල ගියා වීඩීයෝ එක ඕකෙ දැම්මද.hiru tv වගේ chanel එකක ඇත්ත දායිද.ඇත්ත දැම්මොත් අර ඩයල් එක හිරෙන් එලියට ගන්න බෑනෙ.

    • @KanthiKumari-ys4vz
      @KanthiKumari-ys4vz หลายเดือนก่อน +4

      ඇත්ත කියද්දි බයේ පරනල යන්නෙ ඇයි එහෙනම්

    • @KanthiKumari-ys4vz
      @KanthiKumari-ys4vz หลายเดือนก่อน +1

      ​@@hasunmuthupivot2432විජිත හේරත් ආයෙ ආවද වැඩසටහනට

    • @DinethChandupa70
      @DinethChandupa70 หลายเดือนก่อน +4

      @@Mawbima_wenuwen විජිතට බූරුව කිව්වා කියමුකෝ, ලංකාවේ තියෙන පාසල් 10126ටම කෝටිපතියෝ 10126 සෙට් කරන සජියට මොකක්ද උබට කියන තියෙන්නේ...

  • @chamiduprathiba8655
    @chamiduprathiba8655 หลายเดือนก่อน +8

    ඔක්කොම හොරු එක පැත්තක විජිත විතරක් තනියම ❤ අනිත් එක ගෙවිදු කියන ගූ කන ප්‍රේතයා ඔතන ඉන්නව කියල දන්නව නම් මම වුනත් ඔතන ඉන්නෙ නෑ යනවා 😂

  • @pubblackgaming1276
    @pubblackgaming1276 หลายเดือนก่อน +25

    ඒ උබල දැක්කේ නැද්ද නාවලපිටියෙ සජබෙ උන් මිනිස්සුන්ට ගහනව ජන්ද කොලේ ගත්තේ නෑ කියල. ඒවා පේන්නෙ න ගූ media වලට?

    • @Saara.Lanka.Pvt-Ltd-SD96
      @Saara.Lanka.Pvt-Ltd-SD96 หลายเดือนก่อน

      E video eka matath ewapanko bn

    • @pubblackgaming1276
      @pubblackgaming1276 หลายเดือนก่อน

      @@Saara.Lanka.Pvt-Ltd-SD96 swarnawahini Live @ 8 channel eke balapan. unge news walath pennuwa.

  • @SameerAKumara-hq6hf
    @SameerAKumara-hq6hf หลายเดือนก่อน +65

    විජිතයා බය වෙලා😂😂😂😂😂😂😂

    • @DineshMadushanka
      @DineshMadushanka หลายเดือนก่อน

      මුන්ගේ විකුර්ති කරලා දාන ගොබ්බ නිව්ස් වලටත් චූන් වෙලා ජනාධිපති තීරණය කරන මොන්ගල් කැම්‍රියො ඉන්න රටක් මේක..😂😂 3න් වේලම රටින් ගෙනත් කාලා ආගම ජාතිය බේරගන්න ටෝක්ස් දෙන රෙද්දෙ රෙව්නත් බෙට්ටේ කැටයන් දාන ජාතියක්..🤣😂😂

  • @ravindakumar5418
    @ravindakumar5418 หลายเดือนก่อน +6

    බලාන හිටපල්ලා ඔය මොඩ පුතානෝට අපි ජන්දය දෙන්නෙ නොමාත.

  • @EnaJanapathi
    @EnaJanapathi หลายเดือนก่อน +30

    හින්ගි ජල් හින්ගි ජල් හින්ගි ජල් හින්ගි ජල් හින්ගි ජල් හින්ගි ජල් හින්ගි ජල්

    • @chinthakalakmal6367
      @chinthakalakmal6367 หลายเดือนก่อน

      අලුත් එකක් ගන්න

    • @naveenperera7118
      @naveenperera7118 หลายเดือนก่อน

      බත් කන හරකෙක්

  • @madusankasamaranayaka7827
    @madusankasamaranayaka7827 หลายเดือนก่อน +2

    පහුගිය ආණ්ඩු කලේ ආගම ජාතිය ගැන බිල්ලෝ මවලා විකුණන් කෙවා ආයේ ඒකම මේ පටු දේශපාලන හා මේ tv චැනල් ඒක කරනවා ඕවට මිනිස්සු රවට්ටලා චන්දෙ ගන්න බැ දැන් මිනිස්සු තේරුම් අරන් ඉවරයි අඋරුදු 70 ඔය දෙක ඉස්සරහ ට දාල තමයි රට කෙවෙ බලයට ඇවිල්ලා හොරකම් කරලා පිරිසිදු දර්මට කිසිම කෙනකුට අත තියන්න බැ බුදුපියාණන් අදිටන් කරලා තියෙන කාලයක් වෙනකම් මේ ලංකාවේ සාසනය පවතිනවා ඉස්සරහ ට කසායකන්ථක ලා බිහි වෙනකම්ම එයාලා වැඩ නිසා තමයි සාසනේ නැති වෙන්නේ මිනිස්සු ගේ ගුනදර්ම පිරි හෙන්නේ කියලා බුදුන් දෙසනා කරලා තියෙන්නේ

  • @akindudewnaka5357
    @akindudewnaka5357 หลายเดือนก่อน +21

    මාලිමාවෙන් පාර හොයන්ද පැනල ගියෙ😂😂

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g หลายเดือนก่อน +2

    හා ඒකට කමක් නෑ අපි මාලිමාවට...👊👊👊

  • @AsankaFernando-q3z
    @AsankaFernando-q3z หลายเดือนก่อน +1

    ආ එවට කමක් නෑ අපි පවුල් පිටින් මාලිමාවට ❤️ ❤️ ❤️ ❤️,,,, ජය වෙවා මාලිමාවට,,,, කාපු කට්ට මතකයි තවම,,, මාලිමාවට ❤️ ❤️ ❤️ ❤️ ❤️ආදරේයි...

  • @samanthawithana1296
    @samanthawithana1296 หลายเดือนก่อน

    හිරු මාධ්‍ය මැතිවරණ නීති කඩයි, මේ පුවත චන්දදායකයින්ට කරන බලපෑමක් නොවේද, මැතිවරණ කොමිසම සහ ඉදිරියේදී පත්තිනි රජයක් මෙයට ප්‍රතිචාර දක්වන්න.😊

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 หลายเดือนก่อน +32

    පැහැදිලිව දෙයක් කිව්වට පස්සේ ආයේ මොකද්ද පැනලා ගියා කියන්නේ ? කොහොමත් මේ දවස් වල ෆුල් විඩියෝ එක බලනකල් මොකුත් විශ්වාස කරන්න අමාරුයි.. සිංහල බොදුකම පෙන්නන් ඇවිල්ලා ආපු අය කරපු හැටිත් මතකයි.. ඊට වඩා හොදට බුදුදහම රකියි කියලා හිතෙනවා.. මොකද ජ.වි.පේ කියන්නේ ආදර්ශයෙන් කරලා පෙන්නලා තියෙන පක්ශයක්..

    • @pasandulabesekara
      @pasandulabesekara หลายเดือนก่อน

      බස් ගිනි තියලා ආදර්ශය දීලා තියෙන්නේ 😮

    • @aroshsenanayake1074
      @aroshsenanayake1074 หลายเดือนก่อน +2

      @@pasandulabesekara නැ.. අවංකකම, දේශපාලන වාසි බලය සදහා වෙනස් නොවිම, පක්ෂයට අවාසි වුනත් රටට අවශ්‍ය දේශපාලන තිරන ගන්න ඔ්න තැනදි ගැනිම..

    • @pasandulabesekara
      @pasandulabesekara หลายเดือนก่อน

      @@aroshsenanayake1074 මේ ප්‍රශ්නයට අදාළ නෑ

    • @aroshsenanayake1074
      @aroshsenanayake1074 หลายเดือนก่อน +2

      @@pasandulabesekara කොච්චර හොද තිබ්බත් ඔයාලා අදාල කර ගන්නේ තමන්ට ඔ්න කැල්ල වෙන්න ඇති ?

  • @babamaster1
    @babamaster1 หลายเดือนก่อน

    ඒකීය රාජ්‍යය තහවුරු කරන්නේ නැති නම් බුද්ධ ශාසනය පෝෂණය කිරීමට බැඳී නැති නම් අනුර කුමාර පරදිනවාමයි, මම ඡන්දය දෙන්නේ නෑ ඕකට

  • @sakura-ne5yd
    @sakura-ne5yd หลายเดือนก่อน +2

    සම්පූර්ණයෙන් පෙන්නුවනම් තේරුම් ගන්න ලෙසියි සජිත් tv

  • @suranthasirisena4605
    @suranthasirisena4605 หลายเดือนก่อน

    ස්තූතියි දැනුවත් කළාට..හැබැයි ඡන්දෙ නම් මාලිමාවට..

  • @AlaxRoshantha
    @AlaxRoshantha หลายเดือนก่อน +9

    කව්රු බයිලා ගැහුවාත් කියන බයිලා තරම් මේ රටා කරන්න ලේසි නෑ අනුරට ගෝටාභය ගියා වඩා ඉක්මනට යන්න පුළුවන් 😂

  • @සජිත්ඔන්ලයින්-සජිත්ඔන්ලයින්

    හිරු අපෙ පන වගෙ❤

  • @SamanthaKsamantha-p5c
    @SamanthaKsamantha-p5c หลายเดือนก่อน

    සජිත්ට ජය වේවා

  • @nushansl8517
    @nushansl8517 หลายเดือนก่อน +4

    සජිත් කියල තියනව පොලිස් බලතල ඉඩම් බලතල එක්ක 13 ක්‍රියාත්මක කරනව කියල
    ඒකීය රටක උපරිම බලය බෙදන ව්‍යවස්ථාවක් හදනව කියල
    ඒ කාලෙ අන්තවාදියො කිව්ව රිශාඩ්, හකීම්, සුමන්තිරන් දැන් සජිත් එක්ක
    සියල්ලට ඉහළින් ඉන්න හිරුට ඒවා පේන්නෙ නෑ. මාලිමාවේ එක වචනයක් අල්ලන් කෑ ගහනව පොහොට්ටු හොරු එක්ක😂

  • @sisiramunasingha8849
    @sisiramunasingha8849 หลายเดือนก่อน

    ඕක තමා ඇත්ත මේ වෙලාවෙ හරි ඕක එලියට ආව එක මරු😊

  • @Aunurakumara
    @Aunurakumara หลายเดือนก่อน +1

    Daladawata bomba jvp

  • @danusahan
    @danusahan หลายเดือนก่อน +11

    කමක් නෑ.. ඊට වඩා ප්‍රශ්න තියෙන්නේ..😂 නියෝජිතයෙක් නැගිටලා ගිය එකට මෙහෙම කියනවා.. අපේක්ෂකයම විවාදයට එන්නේ නැතුව පොල්ල තිබ්බෙ 😂😂😂

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen หลายเดือนก่อน +2

      උඹලගෙ අනුර එන්නෙම නෑ කිව්වෙ.
      ආපු එකම.මනුස්සයා දිලිත් ජයවීර විතරයි. කොන්දක් තිබ්බ.

    • @danusahan
      @danusahan หลายเดือนก่อน

      @@Mawbima_wenuwen ඒවා ඉතින් social media විතරයි නේ brother ... ඊට වඩා TV channel එකක මේ වෙලාවේ ගොඩාක් වටිනවනේ...

    • @peelingpeely2524
      @peelingpeely2524 หลายเดือนก่อน

      ​​@@danusahan ඔබ එහෙම කියනවම් අර මනුස්සය දාල තියන comment එකේ තේරුමක් නැනෙ

    • @pasandulabesekara
      @pasandulabesekara หลายเดือนก่อน +1

      නිරාගමිකයෙක්ට ලංකාවේ පාලනය යන්නේ නෑ 😅

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen หลายเดือนก่อน

      @@danusahan TV Channel 7ක live කියා....

  • @nimalpremaratne9068
    @nimalpremaratne9068 หลายเดือนก่อน

    කියන්න ඕන ටික පැහැදිලි ලෙස කිව්වා. මෙතන ඉන්න අයට වැඩ නැති වුනාට විජිත හේරත් ට යොදා ගන්නා ලද රැස්වීම් තියෙනවා. සභාවට දැනුම්දී පිටව යනවා. පැනලා දුවනවා පෙන්වපන්..

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 หลายเดือนก่อน +3

    යකෝ ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ තියනවනම් තව මොකටද මත විමසන්නේ.තොපි කියපියව් බුදු හාමුදුරුවන්ගේ පිළිම කඩල නිදන් ගත්තෙ කව්ද කියලා. ජාති වාදය වැපිරුවේ කව්ද කියලා. හමුදුර්වරු දේසපාලනේට ගත්තෙ කව්ද කියලා. බුදුන් වදාළ මුලික දේ තමා පස් පව් වලින් වැලකීම අඩුගානේ තොපි එකක්වත් පිලි පදිනවද. හැබැයි සැදැහැවත් බෞද්දයෝ. මුන්ට මේක නෙවෙයි ඕන වෙලා තියෙන්නේ නේ. චන්දෙ ලග නිසා ආගම ඉස්සරහට දාල ජාතිවාදය අව්ස්සන්න. අපි අහුවෙයි ඕවට. මාලිමාවට ජයවේවා

  • @KaveeshaNethsara-w4c
    @KaveeshaNethsara-w4c หลายเดือนก่อน +6

    මාලිමාවට ජය වේවා

  • @katajadj
    @katajadj หลายเดือนก่อน +2

    යටත් විජිතගේ නොහොත් නාරාහේන්පිට ප්‍රදේශයේ කෝටිපති ඉඩම් හිමියාගේ පලායාම,,, VIJHI THA HEARTH HODA HOREK

  • @geethakakotelawala2978
    @geethakakotelawala2978 หลายเดือนก่อน +11

    ශුක්‍ර විජිතය පැනලා ගියා

    • @සජිත්ඔන්ලයින්-සජිත්ඔන්ලයින්
      @සජිත්ඔන්ලයින්-සජිත්ඔන්ලයින් หลายเดือนก่อน

      ශුක්‍ර නෙවෙයි ඕයි ..."ධාතු" විජිත 😅

    • @hasunmuthupivot2432
      @hasunmuthupivot2432 หลายเดือนก่อน +2

      මීහරක් හිතන් ඉන්නෙ විජිත පැනල ගියා කියලා.ඔය වගේ හරක් තමා සජිත් වගේ o/l වත් පාස් නැති ඩයල් එකකට කඩේ යන්නේ.
      පැනල ගියා වීඩීයෝ එක ඕකෙ දැම්මද.hiru tv වගේ chanel එකක ඇත්ත දායිද.ඇත්ත දැම්මොත් අර ඩයල් එක හිරෙන් එලියට ගන්න බෑනෙ.

  • @akalankavishwa2323
    @akalankavishwa2323 หลายเดือนก่อน +4

    බෞද්ධ කම ගැන නං කොහොමද අබෞද්ධ ක්‍රියා ඇති උන්ගෙන් මනින්නෙ.
    ත්‍රිපිටකය පෙරලුවොත් ඔය කායිය බෞද්ධයෝ 😂😂😂 එපා කියල දුවයි පව් අපේ රටේ තාම බුද්ධාගම්කාරයින් ගෙන් බුදු දහම බේරගන්ට බැරිකම 🤦🤦
    පන්සලක බුදු දහම කතා කරන්ට පුලුවන් ද.
    අනික ව්‍යවස්ථාවෙ ආගමික මගුලකට වඩා කියන්නෙ ඓන්ද්‍රීය සංස්කෘතික අරටුව බෞද්ධ කියන එක ඇත්තනෙ.
    අන්තවාදී නැත්තං දන්නවා ඕකට දැම්මත් නැතත් බෞද්ධකම විනාශ වෙන්නෙ හෝ රැකගන්ට හෝ බැරි බව ඔය සත් භාවයෙන් බෞද්ධ කම ගැන කියන හින්දා.
    එක එකාව ක්‍රියාව සිතිවිලි වලින් මැන්නොත් තේරෙයි බෞද්ධකම කාගෙ කාගෙත් 😂😂
    කිසිම කෙනෙක්ට ව්‍යස්ථාවෙ ප්‍රශ්නයක් නැත්තං කාදිනල් tna හෝ රටේ මම හිතන්නෙ සජිත් වගෙ මොට්ටයෙක් හැර විශ්වාස අවුස්සන්ට හෝ ඕකට අත තියන්ට මොලේ අමාරුද
    අනික මිනිස්සු නොමග යවන එක ව්‍යස්ථාවෙන් නඩුවකුත් දිලා තියෙනවා දන්නවද 🤦🤦 ලංකාව ලෞකික රාජ්‍යයක් කියල 🤦🤦
    සහ එහෙම බැලුවම කොහොමත් නිරාගමික තමයි .
    අපේ රටේ ඒකෙ ඇත්තක් සහ බොරුවක් තියෙනවා නිරාගමික කියන්නෙ කතෝලික නොවෙන ක්‍රිස්තියානි සහ මාක්ස්වාදීන් කියල හිතන් ඉන්නෙ මුල් බුදු සමය සහ බුදු දහම ගත්තත් අන්තයට ගියොත් ඒකත් සම්මුති වශයෙන් නිරාගමික තමයි අන්තවාදී නැති නිදහස්ම නිරාගමිකත්වයක් බුදු හාමුදුරුවෝ වැඩක් නෑ අපිට ඕනෙ විදියට ආගම බෞද්ධකම අපිට ඕනෙ විදියට නිවන හිටපල්ලා කියන ලංකාවේ ඇත්තටම බෞද්ධ නාමෙන් තිබ්බට වගකීමෙන් කියන්නෙ.
    අපේ බමුණු සංස්කෘතියක් තියෙන්නෙ හොදට හොයලා බලන්ට දන්න අය දනීනෙ බෞද්ධ නාමෙන් ඕවා කිව්වට කොහෙද තියෙන්නෙ කියල.
    උභතෝකෝටිකය නං ඒක නෙවෙයි කු.හිරු 😂😂 බෞද්ධකරණය 😂😂😂
    සහ මොකක්ද ගනුදෙනුවකටත් මූල්‍ය වංචාවක් කරලා ඩීල් කියලා ආරංචි ජනාධිපති සමාව විතරක් නෙවෙයි .
    පව් වැඩ කරන උන් හිගාකාපල්ලා සල්ලි වලට නැමෙන්නෙ නැතුව නැත්තං උඹලගෙ එක්කො මහ කයියට youtube එකක් හදාගනිල්ලකො, නැත්තං කුලී වැඩක් කරානං හරි හොදට නින්ද යයි ලමයින්ට කන්ට දීලා සතුටින් 😃😃🙂🙂🙂🙃🙃🙃
    අයථා ලෙස මුදල් උපයා ජනයාගෙ තරංග විකුණා අවභාවිතා කරන ආයතන පලි ගැනීම නෙවෙයි නීතියක් තියෙන්ට එපැයි 🙂🙂
    මොකක්ද බන්ලා මහ අප්පිරියාවක් ගෝත්‍රික ඔලමොට්ට තක්කඩි වෛර උන්මත්තක මස් වැද්දො නෙ නුඹලා ටයි දාන් හිටියට 🙃🙃🙃🙃

    • @pasandulabesekara
      @pasandulabesekara หลายเดือนก่อน

      හෙන හෑලි ලියනවා පච ජෙප්පෝ බේරගන්න. පච කෙලිනවා මදිවට බයිලා කියනවා බණ කියලා. මැදෑ මාලිමාවේ උතුර දකුන මාරු වෙලා. 😂

  • @Nalaka-f7s
    @Nalaka-f7s หลายเดือนก่อน +5

    කමක් නෑ අපි මාලිමාවට

  • @dhanukamithila9015
    @dhanukamithila9015 หลายเดือนก่อน

    ආගම, ජාතිය පෙන්න පෙන්න විකුණ විකුණ, රට, රටවැසියන්ව හූරන් කාලා දැන් රට ගැන කැක්කුමයිලු. රට, ජාකිය තොපිලට මතක්වෙන්නේ තොපිට කෙලවෙද්දී විතරයි. කාලකන්නි. 😅😅😅

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri หลายเดือนก่อน

    අනුරට චන්දෙ දාන පින්පියන්ට ඇත්ත වැඩක් නැහැලු බොරුව හරි රසයිලු උන්ට

  • @sashmikajayavardana4419
    @sashmikajayavardana4419 หลายเดือนก่อน +49

    අන්න දැක්කද මාලිමාවේ හෙලුව ටික ටික එලිවෙනවා අනුර දිසානායකයට රට හදන්න බෑ.

    • @windows10-k8h
      @windows10-k8h หลายเดือนก่อน +14

      ආගම විකුනන් කාපං😂

    • @priyanthasooriyaarachchi7411
      @priyanthasooriyaarachchi7411 หลายเดือนก่อน

      රට විනාශ කරලා යකුනි රට හදාන්නෙ මන්ද මානසික රොගින්වෙලා ඉන්න උබලාගෙ මොලය පරික්ෂා කල යූතු අපි මාලූමාමට කියන එවූන්ට සත්‍ය නෙවටෙන හැටි විකාර මනසින් පිරි ඇති හිත් නිවැරදි මගට යෙමුවෙවා

    • @hasunmuthupivot2432
      @hasunmuthupivot2432 หลายเดือนก่อน +13

      මීහරක් හිතන් ඉන්නෙ විජිත පැනල ගියා කියලා.ඔය වගේ හරක් තමා සජිත් වගේ o/l වත් පාස් නැති ඩයල් එකකට කඩේ යන්නේ.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc หลายเดือนก่อน +3

      ​@@windows10-k8hvikunagena කන්නත් ආගමක් ඉතුරු කරන්නේ නැහැ para jeppo 😅😅

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n หลายเดือนก่อน +1

      ​@@hasunmuthupivot2432අපි නෙමේ ගවයො ඌ පැනල ගියා කියන්නේ එතන හිටපු අනිත් මිනිස්සු 😂

  • @asithafernando7360
    @asithafernando7360 หลายเดือนก่อน

    විජිත ඇවිල්ලා තියෙන්නේ සුනිල් හදුන්නෙත්තිගේ හිල් ලන්කට් එක ඇදගෙන .අහපු ප්‍රශ්නෙට ඌට චූ ගිහිල්ලා අනේ පවු බං.ගනන් ගන්න එපා උන්ගේ තියෙන හැදේකම හිල් ඒමදිවට හදපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් හිල් so sad,... So sad😅

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 หลายเดือนก่อน

    ගෝඨා පැනලා ගියා වගේ ලපයි සිපයි පැනලා යනවා කැකිරි කටක් තිබුනට දන්න ඇටිකෙහෙලක් නෑ 😂😂😂😂😂😂😂

  • @siriweeraratne9788
    @siriweeraratne9788 หลายเดือนก่อน

    කොලේ වහලා ගහන්න ගියා මාටිටු මාරැ වුනා.

  • @anurasampath219
    @anurasampath219 หลายเดือนก่อน +7

    අනේ මේ පල් හොරු ටික මොකද්ද කියන්නේ,විජිත මහත්තයා කියන්න ඕන දේ කියලා ගියා..ඔය දූෂිත නාලිකාවල ලැගගෙන ඉන්නවට වඩා වැඩ තියනවා

    • @beraliyatv
      @beraliyatv หลายเดือนก่อน +1

      අම්මගේ හිල් ජම්ගිය තමයි ඌ බයෙ පැනලා ගියා

    • @anurasampath219
      @anurasampath219 หลายเดือนก่อน

      @@beraliyatv දුෂිත සජිත් ටීවී.මාලිමාවට මඩ ගහන එක අහන්න දෙයක්ද.උතුරු නැගෙන හිරට ඉඩම් පොලිස් බලතල දෙන්නෙ නැහැ කොයලා උන් කොන්ද කෙලින් තියන් කිව්වා.උබ කඩේ යන හොරු තමයි දෙමල මිනිස්සුන්ගෙ චන්ද ටික ගන්න පොරොන්දු දීලා තියෙන්නෙ.නිව්ස් දාපු පලියට ටිපර් වෙන්නෙ නැතුව පොඩ්ඩක් බලල කොමෙන්ට් දාපන්

    • @anurasampath219
      @anurasampath219 หลายเดือนก่อน +2

      @@beraliyatv තොපේ හොර රැල රට කාපු කෑමට හිල් වෙච්ච යට ඇඳුමක් නැතුව මේ රටේ කීයක් ඉන්නවද.රටේ ඇත්ත ඇති සැටියෙන් මාලිමාව කියනව..ඒක නිසා උන්ට තව චන්ද වැඩි වෙනවා

    • @beraliyatv
      @beraliyatv หลายเดือนก่อน

      @@anurasampath219 ගණිකා වෘත්තීය නීතිගත කරනව අම්මවද ඩීල් කරන්න ඉන්නෙ

    • @anurasampath219
      @anurasampath219 หลายเดือนก่อน +1

      @@beraliyatv එහෙම කරනව නම් උබ වගේ වහලෙක් මේ ලෝකෙට ..ඉතිරි ටික කියන්නේ නැහැ.උබට කොන්ද පන නැති උනාට දෙමාපියන් පලි නැහැ..

  • @christianvoice8174
    @christianvoice8174 หลายเดือนก่อน +4

    හිරු දෙරණ මකබෑවිලාම පල.හෙනගහලම පල හිරු දෙරන නාලිකා දෙකම..රට කෑවේ තොපි දෙපල රාජපක්ෂලා එක්ක එකතුවෙලා.

  • @arunapradeep3479
    @arunapradeep3479 หลายเดือนก่อน

    හොද වැඩේ අලුගෝසුවා

  • @prasadviduranga1696
    @prasadviduranga1696 หลายเดือนก่อน

    කමක් නැහැ අපි මාලිමාවට

  • @PriyankaDon884
    @PriyankaDon884 หลายเดือนก่อน

    කසිප්පු විජිතයා අරක්කු ෂොට් එකක් දාන්න යන්න ඇතී ඌට නොබී ඉන්න බෑ වදුරු ලපයා කියන්නේ උගේ ජෙප්පෝ අරක්කු සිගරට් අතින් අල්ලන්නේ නෑ කියලා 😂😂😂😂

  • @-horapolice4309
    @-horapolice4309 หลายเดือนก่อน

    ඔක්කොම හොරු එකතු වෙලා මාලිමාවට ගහන්නෙ

  • @kaushalalanka
    @kaushalalanka หลายเดือนก่อน +1

    අවුරුදු ගනනක් තටමලා ...කඩේ හිහිල්ලා..හිහිල්ලා ජාතික ලැයිස්තුවෙං ගත්ත මංත්‍රී පට්ටම ජීවිතේටම ඉවරයි ගෙවිදු අංකල්.
    දැං ඉතිං ඔයාගෙ කෙදිරි අහන්න මිනිස්සුංට වෙලාවක් නෑ.
    කෝ....පොහොට්ටුවට හේත්තු වෙලා ඔයාගේ සිහිනය සැබෑ උනාද?

  • @letslearn-jk5cy
    @letslearn-jk5cy หลายเดือนก่อน

    Vijitha herath සහෝදරයාට kakka barak ආපු නිසයි ගියේ
    අපි malimamata❤

  • @SamanKumara-hw1tr
    @SamanKumara-hw1tr หลายเดือนก่อน +1

    උත්තර දෙන්න විජිතය දැනන් ඉන්න එපැයි

  • @katajadj
    @katajadj หลายเดือนก่อน +1

    VIJITH ,, WASANTH SAMARASINGHE JVP KIYANE HODA KAPPAN KARAYOO

  • @kathirgamaraju.v2043
    @kathirgamaraju.v2043 หลายเดือนก่อน

    සුපුරදු පරිදී,ජාතිවාදීන් කරලියට බෑලා.

  • @NishanthaMarasingha
    @NishanthaMarasingha หลายเดือนก่อน +14

    Jippo paradai

    • @JffiHu
      @JffiHu หลายเดือนก่อน

      Rajangane Hamuduruwo Parada Bawa Loketa Opu Kara Hamarai Thathalage Miniya Penala Eluweth Udau Upakara "Athakota JVP ooo Dinnoth Miniya Penala Udau Upakara Ellana Wenna Apitath 😢😢😢

  • @pramoddissanayaka2716
    @pramoddissanayaka2716 หลายเดือนก่อน

    මුන් බය වෙලා තියෙන තරමක් 😂😂😂

  • @maheshmadushanka2405
    @maheshmadushanka2405 หลายเดือนก่อน

    අපි අනුරට

  • @Sathie100
    @Sathie100 หลายเดือนก่อน

    හැම එකක්ම ලියලා කරපු අය තමයි මේ

  • @isharaudeshkumara1280
    @isharaudeshkumara1280 หลายเดือนก่อน

    දැක්කා නේද මුන්වගේ කාලකන්නිද රට ඉල්ලන්නේ

  • @850550379
    @850550379 หลายเดือนก่อน

    අදාල දේ හරියට කියලා නැඟිටල ගියාට පස්සෙ බණ කියල වැඩක් නෑ. මේ නිව්ස් කියන්නෙ පජාත නිව්ස්. සක්කිලි මාධ්‍ය භාවිතය.

  • @athulabandara4345
    @athulabandara4345 หลายเดือนก่อน

    බොරුව එලිවෙන්ට කලින් මාරුවුනා.

  • @ilikemovies_good
    @ilikemovies_good หลายเดือนก่อน

    හිරු උබලට සිරස ලගින්වත් තියන්න බැහැ, චමුදිතයට ගුලි කවලද... හරිම හීලැ වෙලා

  • @AMAjith
    @AMAjith หลายเดือนก่อน

    Guuu hiru

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 หลายเดือนก่อน +1

    සජිත්....ඉජූ..ඉජූඋ😂

  • @Mawbima_wenuwen
    @Mawbima_wenuwen หลายเดือนก่อน +6

    සිංහල බෞද්ධයාගේ තරුව
    දිලිත් ජයවීර
    ⭐⭐⭐⭐⭐⭐සිංහල බෞද්ධයාගේ තරුව
    දිලිත් ජයවීර
    ⭐⭐⭐⭐⭐⭐

    • @malinduthalgahagoda2967
      @malinduthalgahagoda2967 หลายเดือนก่อน

      Wake up man😂

    • @peelingpeely2524
      @peelingpeely2524 หลายเดือนก่อน

      Wake up සජියා 💚💛 👍

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen หลายเดือนก่อน +1

      @@malinduthalgahagoda2967 විජිතට කියපන් බං......

  • @BarerraBara
    @BarerraBara หลายเดือนก่อน

    ඇයි සජිත් ටීවී එකේ විතරක් මේවා පෙන්නනවා කියන්නේ එතකොට විජිත කරපු මේ දේ අනිත් විට ටීවී වලින් හංගනවද

  • @umandaerandi7382
    @umandaerandi7382 หลายเดือนก่อน

    ආනේ පැනලා ගිහින්ද...ස්තූති අපි දැනුවත් වුණා..🌝

  • @-horapolice4309
    @-horapolice4309 หลายเดือนก่อน

    කාලකන්නිම චැනල් එකක්. ඇත්තටම ලංකාවේ නීතියක් නැද්ද. නිව්ස් කියන උන් ලියන උන් ඔක්කෝම එකයි

  • @athulabandara4345
    @athulabandara4345 หลายเดือนก่อน

    සජියනම් ඔහොමදීවෙනෑ

  • @udaramudunkotuwa999
    @udaramudunkotuwa999 หลายเดือนก่อน

    ගෙවිඳු තරං දේශප්‍රේමියෙක්😊

  • @RoshanKumara-r7n
    @RoshanKumara-r7n หลายเดือนก่อน

    ඔවුන්ට කිසිම ප්‍රතිපත්තියක් තියෙන්න ඔනේනේ උත්තර දෙන්න 😂😂

  • @Ravimdrakalupahana7
    @Ravimdrakalupahana7 หลายเดือนก่อน

    ගොබ්බ හිරු ,අපගත වෙනවා කියන ප්‍රවෘත්ති වලට

  • @KavindaSapuarachchi
    @KavindaSapuarachchi หลายเดือนก่อน

    රටේ අන්තිම ඩොලර් එකට වෙනකන් හොරා කාපු හැත්තක් බොරුවට තප්පුලනවා.
    උන් දන්නවා 21 න් පස්සේ මෙච්චර කාලයක් ගත්ත ආතල් ටික ආපහු ගන්න බැරි වෙනව කියලා. Tv channel එකකට දැන් ලංකාවේ ඉන්න බහුතරයක් අන්දවන්න බෑ බං..

  • @ranone9117
    @ranone9117 หลายเดือนก่อน

    ඉයා මුන්ගේ වැඩේ ප්‍රශ්න වලින් පැනලා යන එකමයි මාලිමාවට කෝටියක් කියනවා නම් උ ඇදුම් නැතුව යන්න ඔනේ 😂 ඉයා යකො අනුර ෆේල් ලැජ්ජාවෙ බැ 😂 විවාදෙටවත් අනුර එන්නෙ නැති වෙයි බෙට්ට යයි කියලා😂

  • @NiroshFernando-i9c
    @NiroshFernando-i9c หลายเดือนก่อน +13

    මාලිමාව දිනලා ඉවරයි... දැනටමත්.... ඒකයි මුන් බය වෙලා ඉන්නේ 😅😅😅😅 මොනවා හරි හොයනවා....

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 หลายเดือนก่อน

    😅😅😅😅ඔය ටික තමයි රට දුන්නත් වෙන්නේ😅😅😅

  • @sanasu815
    @sanasu815 หลายเดือนก่อน +17

    Respect Vijitha sahodaraya❤

    • @pasandulabesekara
      @pasandulabesekara หลายเดือนก่อน +2

      😂 පැනලා ගිය එකට රෙස්පෙට්

    • @wickramaranaweera3754
      @wickramaranaweera3754 หลายเดือนก่อน +5

      පැනල ගියාමත් කියන්නෙ respect කියලද.ඒ අය මොනව කරත් හරි.අනෙක් අය කලොත් කුණුහරැපෙන් බනිනව.මොකක්ද මේ අසම්මත පුතිපත්තිය

  • @ChmaraHerath-gg8xc
    @ChmaraHerath-gg8xc หลายเดือนก่อน +4

    Thope thuppahi නාලිකාව තහනම් karanna දිනය athalagai

  • @Dilshan1989
    @Dilshan1989 หลายเดือนก่อน +17

    ජෙප්පන්ගේ හැංගුනු ඇත්ත දැන් එලියට එන්න පටන් අරන්..

    • @IroshaniKumari-yy1kx
      @IroshaniKumari-yy1kx หลายเดือนก่อน +1

      ඇස් දෙකට පේන්න තිබ්බත් විශ්වාස නොකිරීම ගැන කණගාටුයි ඔය තෝරගෙන ඉන්න නායකත්වය ගැන හොදට අධ්‍යයනය කරන්න සහෝදරයා ඔබටම දිනයක වැටහේවි

    • @hasunmuthupivot2432
      @hasunmuthupivot2432 หลายเดือนก่อน +1

      මීහරක් හිතන් ඉන්නෙ විජිත පැනල ගියා කියලා.ඔය වගේ හරක් තමා සජිත් වගේ o/l වත් පාස් නැති ඩයල් එකකට කඩේ යන්නේ.
      පැනල ගියා වීඩීයෝ එක ඕකෙ දැම්මද.hiru tv වගේ chanel එකක ඇත්ත දායිද.ඇත්ත දැම්මොත් අර ඩයල් එක හිරෙන් එලියට ගන්න බෑනෙ.

    • @Sajithpremadasa12366
      @Sajithpremadasa12366 หลายเดือนก่อน

      Gona😂

    • @Navindush644
      @Navindush644 หลายเดือนก่อน

      ඌ එතනින් නැගිටල ගීයේ එතන ඉන්න ගෙවිදු,සාගර වගේ ගොබ්බයෙකුට තවත් මොනවත් තේරුම් කරල වැඩක්.නැති නිසා

  • @asiyasl863
    @asiyasl863 หลายเดือนก่อน

    ගොඨා දෙක අනුරයා😂😂😂😂

  • @NilanthaKapila
    @NilanthaKapila หลายเดือนก่อน

    22ත් ඔහොම තමයි පැනලා යන්නේ ජෙප්පො 😂😂😂😂

  • @Akd-z1o
    @Akd-z1o หลายเดือนก่อน

    වීජිත හේරත් පැනලා ගහින් බන් 😂 මුං මරු ඩයල් ඕයි 🤣 ඔහොම පැනලා ගිහින් කොහොමද බන් මිනිස්සුන්ට මුණ දෙන්නේ jvp එකට කඩේ යන සෙට් එක හොදට බාලා ගන්න 😎 පස්සෙ කියන්න එපා බොක බරක් හැදිලා ගිය කියලා 💩😂

  • @thushankumara8325
    @thushankumara8325 หลายเดือนก่อน +4

    දැන්වත් therenava da දන්නේ ne

    • @hasunmuthupivot2432
      @hasunmuthupivot2432 หลายเดือนก่อน

      තෙරෙනව sajith පරාදයි කියල.මේව news වෙන තරමට npp ඉස්සරහින් ඉන්නෙ.
      මුලු video එකම දාන්නෙ නැතුව බොරුවට මඩ ගහනව.
      අර මරික්කාර්ගෙයි රනිල්ගෙයි video එක හොරු tv දැක්කෙ නැද්ද දන්නෙ නෑ.ඒව දකින්න නැතුව ඇති.ඒව දැම්මොත් අරූව හිරෙන් එලියට ගන්න බැරි වෙනවනේ. මීහරක් හිතන් ඉන්නෙ විජිත පැනල ගියා කියලා.ඔය වගේ හරක් තමා සජිත් වගේ o/l වත් පාස් නැති ඩයල් එකකට කඩේ යන්නේ.
      පැනල ගියා වීඩීයෝ එක ඕකෙ දැම්මද.hiru tv වගේ chanel එකක ඇත්ත දායිද.ඇත්ත දැම්මොත් අර ඩයල් එක හිරෙන් එලියට ගන්න බෑනෙ.

  • @asiyasl863
    @asiyasl863 หลายเดือนก่อน

    කයිය විජිතයා කෝ යකෝ