ඉදිරි අවුරුදු 5ක් තුළ ඔයාට වෙන දේවල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 342

  • @Ravi56774
    @Ravi56774 หลายเดือนก่อน +29

    ඉදිරි වසර 5 තුල මට සංචාරක හොටෙල් එකක අයිතිකාරයෙක් වෙන්න ඕනෑ විශ්වය මට ආශිර්වාද කරන සේක්වා

  • @poorlanka861
    @poorlanka861 หลายเดือนก่อน +36

    File no 3 ❤
    මගේ කොරියානු භාෂා විභාගය සමත් කර දුන් වීශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 💖💖💖
    මට කොරියාව සදහා රැකියා විසා ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 💖🦋🦋🌼🌼🦋🦋🌼

  • @Yaraatravels
    @Yaraatravels หลายเดือนก่อน +30

    විශ්ව මාතාවටත් ඔයාටත් බොහොම ස්තුති ❤❤

  • @Fairylife.873
    @Fairylife.873 หลายเดือนก่อน +15

    මෙතෙක් ගෙනාපු වටිනම ආආම රීඩින් එකක්..දිගටම මේ වගේ එවා කරන්න සර්..ස්තූතිය
    .විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති මගේ ජීවිතේ සාර්ථක කර දුන්නාට❤🎉

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt หลายเดือนก่อน +17

    දැනටමත් ටික ටික මොලේ පෑදී ගෙන එන මං .ස්තූතියි ඔබට ❤❤❤🎉

  • @anushadissanayaka6408
    @anushadissanayaka6408 หลายเดือนก่อน +90

    වීඩියෝ එකක් එනකම් බලන් ඉන්න අය කෝ...❤

    • @pasihansipasihansi
      @pasihansipasihansi หลายเดือนก่อน +1

      Msmath

    • @dedunurankoth3672
      @dedunurankoth3672 หลายเดือนก่อน +2

      අදයි මම මුලින්ම ,විඩීයෝ එක බැළුවෙි.හරි පුදුමයි! මම ඉස්සරහට කරන්න හිතන් ඉන්න දේවල් හැම දේම කියවුණා.මට ඔිනි තැන ට යන්න මෙි විඩියෝ එක ලොකු උදවුවක්.ගොඩක් ස්තුතියි !

  • @user-hx8mj6fg1w
    @user-hx8mj6fg1w หลายเดือนก่อน +6

    No2 බිස්නස් එකක් පටන්ගත්තා විතරයි ඇත්තටම දුගුකාලීන ලාබ ලැබෙන එකක්..විශ්වයට ස්තූතියි සියල්ල සාර්තක වේවා..!

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz หลายเดือนก่อน +6

    ස්තුතියි මගේ ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි .තෙරැවන් සරණයි අයියේ ස්තුතියි අයියේ 💙💙💙💙

  • @SujithPriyantha-i9f
    @SujithPriyantha-i9f หลายเดือนก่อน +10

    මගේ ප්‍රාර්ථනාවන් ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ❤️✨️❤️🙏

  • @nishankatharangani2683
    @nishankatharangani2683 หลายเดือนก่อน +5

    මගේ රටයන හීනය සැබෑවක් කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක්ම ස්තූතියි. ඔයාටත් අනේක වාරයක්ම ස්තූතියි❤️🙏

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 หลายเดือนก่อน +5

    මගේ සියලුම බලාපොරොත්තු ඉටු කරලා දුන්න මගේ ආදරනීය විශ්ව මතාවට සහ මගේ ආදරනීය ඉශ්ට දෙවතාවන්ටත් ඔබටත් ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

  • @komalravat404
    @komalravat404 หลายเดือนก่อน +5

    බොහෝම, ස්තූතියි ස්තුතියි ස්තුතියි,,, ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි,,, ❤ ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි ඉටු දෙවියන්ට ස්තුතියි ඔබ තුමාටත් ගොඩාක් ස්තූතියි.❤❤❤❤

  • @KavindyaDissanayake2222
    @KavindyaDissanayake2222 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තූතියි 🌍🙏
    මගේ ඉශ්ට දේවතාවන්ටත් ,ගනදෙවිදුන්ටත් ස්තූතියි ❤️🕉️👼🧚💐
    Positive reading 🤗😍

  • @WasalaMudaligeSithum
    @WasalaMudaligeSithum หลายเดือนก่อน +3

    හැමදාම සතුට සැනසීම වාසනවා ලබා දුන් විශ්ව මතාවට අනේකවාරයක් ස්තුතියි❤

  • @user-bl3hg8xg4x
    @user-bl3hg8xg4x หลายเดือนก่อน +3

    විශ්ව මාතවට හා ඔබ තුමාට දිර්ගායු වෙවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @hashinithanishiya2396
    @hashinithanishiya2396 หลายเดือนก่อน +4

    මගෙ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @thilinanishad
    @thilinanishad หลายเดือนก่อน +1

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමාටත් බොහෝම ස්තූතියි ❤️!!!

  • @Rashinethu
    @Rashinethu หลายเดือนก่อน +1

    මාගේ ජිවිතය සාර්ථක කරදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉශ්ට දේවතාවුන් වහන්සේටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ❤🦄🌻✨️🌍

  • @user-sd6zs1bg5n
    @user-sd6zs1bg5n หลายเดือนก่อน +1

    මගේ නිදහස ලබා දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🌹ස්තුතියි 🌹🌹ස්තුතියි 🌹🌹🌹

  • @madushanilakshika
    @madushanilakshika หลายเดือนก่อน +3

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...!🧘♥️🙏🌍🍀

  • @Skwsamanthi
    @Skwsamanthi หลายเดือนก่อน +8

    ස්තුති ස්තුති ගුරු...(2) මම් ගොඩාක් හිතපු දෙයක් ඔයා හරියටම කිව්වා 💪💪

  • @ajithperera1191
    @ajithperera1191 หลายเดือนก่อน +5

    විශ්වයට නමස්කාර වේවා ❤

  • @HashaniHashani
    @HashaniHashani หลายเดือนก่อน +2

    හොය හොය හිටිය වීඩියෝ එකක්❤ ස්තූතියි ඔබට ස්තූතියි විශ්ව මාතාවට❤

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka401 หลายเดือนก่อน

    3 වෙනි card එක.ඒ අවු.5 ඇතුලේ එකම හීනේ ආසම රටට අඩිය තියන එක.ස්තූතියි ඔබතුමාට.thank you universe ❤

  • @niroshamadushanthi2361
    @niroshamadushanthi2361 หลายเดือนก่อน +1

    මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !ඔබතුමාට ,ඉශ්ට දෙවියන්ට අනේක වාරයක් ස්තූතියි !❤❤❤

  • @rexMix-kd9sp
    @rexMix-kd9sp 14 วันที่ผ่านมา

    මගේ පේරාදෙණිය වෛද්‍ය සිහිනය සැබෑ කර ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි❤

  • @anularathnayaka.2903
    @anularathnayaka.2903 28 วันที่ผ่านมา

    මගේ අතිසාර්ථක ව්‍යාපාරය තවතවත් දියුණු කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි.

  • @de_Sh_Ugirl99
    @de_Sh_Ugirl99 หลายเดือนก่อน +3

    ඊයෙ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මේ දේවල් මේ විදියටම කරනව කියල මම මට උන පොරොන්දුව අද උදෙ මෙහෙම විඩියො එකකින් දැක්කම හිතට මාරම සතුටක් ප්‍රබෝධයක් දැනුනා..විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා..❤🥰🌎

  • @sachinikaushalya662
    @sachinikaushalya662 หลายเดือนก่อน +2

    Pile number 2
    Thank you so much❤🙏
    Thank you universe❤🙏
    Thank you my guardian angels❤

  • @hansanidias1789
    @hansanidias1789 หลายเดือนก่อน

    මම තෝර ගත්තේ 3 🔴 ඇත්තටම මගේ කාරනා ගොඩක් කියවුනා හරි පුදුමයි ස්තූතියි. පලවෙනි පාරට මම ටැරොට් කාඩ් එකක් රීඩ් කලේ.

  • @ThanushaHimsars-hk2qz
    @ThanushaHimsars-hk2qz หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
    ඔබ තුමාටත් ස්තුතියි ❤❤

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏

  • @RidmiUmeshika
    @RidmiUmeshika หลายเดือนก่อน +5

    ආදරනිය ව්ශ්ව මාතවට අනේකවරයක් ස්තුතියි 😌🙏 ඔයාටත් ස්තුතියි 😌🙏

  • @Fairylife.873
    @Fairylife.873 หลายเดือนก่อน +17

    සර් මන් සර්ගෙන් ඉල්ලනවා මෙකේ community post එකට සර්ගෙන් රීඩින් ගත්ත අයගේ feedback comments මේකට දාන්න..ඒක සර්ගේ රීඩින් ගන්න එන අයට ගොඩක් වටිනව ❤🎉

    • @kaushalya1122
      @kaushalya1122 หลายเดือนก่อน +5

      මං crush එක ගැන private reading 2k ගත්තා.තිතටම කිව්වා බලන් හිටියා වගේ.අද වෙනකොට ඒ කිව්ව දේවල් වල ප්‍රතිපල දකිනවා ❤️

    • @Fairylife.873
      @Fairylife.873 หลายเดือนก่อน

      @@kaushalya1122 ඒමද ගොඩාක් ස්තූතිය

    • @Fairylife.873
      @Fairylife.873 หลายเดือนก่อน

      @@kaushalya1122 මාත් ගන්න ඕන 🙏🌻

    • @user-ov2ru5lu9x
      @user-ov2ru5lu9x หลายเดือนก่อน

      Mtath private reding oni

    • @deepikapriyadarshani1480
      @deepikapriyadarshani1480 หลายเดือนก่อน +1

      මම සර්ගෙන් පර්සනල් රීඩින් එකක් ගත්තේ මුලින්ම.. සර් කියපු හැමදේම හරි.. මගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් කරගත්තා මං.. ඒවගේම සර්ගේ රීඩින් එකෙන් පස්සෙ මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා.. මගේ ජීවීතේ මට නොගැලපෙන හැමදේකින්ම ඈත් වෙලා හිතහදාගන්න ශක්තියක් වුනා ඒ රීඩින් එක.. ඊට පස්සෙ මං සර්ගෙන් ලග්න රීඩින් එකකුත් ගත්තා.. ඇත්තටම මට මගේ ජීවිතේ හරි පාරට එන්න පුලුවන් උනේ සර් නිසා. සර්ට ගොඩාක් ස්තූති❤❤❤❤ විශ්ව මාතාවට ජයවේවා❤❤❤❤❤

  • @user-qi8gh9qb9u
    @user-qi8gh9qb9u หลายเดือนก่อน +1

    ඔයා කිව්ව ඔක්කොම ඇත්ත.විශ්ව මාතාවට ස්තූති වේවා❤❤❤

  • @user-rz9gw6pn1p
    @user-rz9gw6pn1p หลายเดือนก่อน

    මගේ ආදරණිය විශ්ව මාතාවනි අනෙක වාරයක් ස්තුතියි ආදරණිය ඉෂ්ට දේවදුතයන්ට අනෙක වාරයක් ස්තුතියි ආදරණිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි🌌🧚❤🦋💫🙏🙏🙏

  • @shalipremasiri4527
    @shalipremasiri4527 หลายเดือนก่อน +3

    ගොඩාක් වටින ලස්සන reading එකක්.ගොඩාක් ස්තූතියි අයියේ.Pile 01❤❤❤❤

  • @lilashidevindi222
    @lilashidevindi222 หลายเดือนก่อน +1

    මේ video එක බලද්දී 555 angel number එක දැක්කා thank you universe ❤

  • @user-tj5jz9js7q
    @user-tj5jz9js7q 12 วันที่ผ่านมา

    ආදරණීයවිෂ්වයටහාමහත්මයාට.අනෙකවාරයක්ස්තූතිවෙවා🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @user-cy1nb4ek3o
    @user-cy1nb4ek3o หลายเดือนก่อน

    Crystal නම් ගොඩාක් හොදයි මට මගේ හීන සෑබෑකරගන්න ඒවාලින් ලොකූ උදව්වක් උනා ..ස්තුතියි සර් ඔබටත් 🙏 ආදරණීය විෂ්වයටත් ගොඩාක් ස්තුතියි 🙏🙏

  • @nilukadamayanthi8407
    @nilukadamayanthi8407 หลายเดือนก่อน

    මා ජිවත් වන ඉඩම විකුණා නව නිවසක් මිලදී ගෙන හිතේ සැනසීමෙන් ජිවත් වෙන්න පුළුවන් වීම ගැන විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි 🙏🙏🙏

  • @SahanprabodaSahanpraboda
    @SahanprabodaSahanpraboda หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏❤️❤️❤️ අයියෙ ඔයාටත් ගොඩක් ස්තුතියි❤❤❤

  • @rash6311
    @rash6311 หลายเดือนก่อน +2

    Thank you universe 💙 ✨ 😮

  • @arunisamankumari1914
    @arunisamankumari1914 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මහතාට ගොඩක් ඉස්තුතියී ❤❤❤

  • @whosAkuma
    @whosAkuma หลายเดือนก่อน

    මට මේ ලස්සන ජීවිතය ලබා දුන්නාට විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියිවන්ත වේවා 🪄💗🙏 11:11

  • @vimashadewmini3805
    @vimashadewmini3805 18 วันที่ผ่านมา

    විෂ්ව මාතාවනි ගොඩක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏

  • @stromi9358
    @stromi9358 หลายเดือนก่อน

    මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤

  • @chandanidilini5114
    @chandanidilini5114 25 วันที่ผ่านมา

    මම අංක 2 තේරුවේ මගේ කියපු දේවල් හරී.. ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට

  • @amandi281
    @amandi281 หลายเดือนก่อน +1

    ඔයාටත් විශ්වමාතාවටත් ගොඩාක් ස්තූතියි ❤😊

  • @achaladesilva6132
    @achaladesilva6132 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ❤❤

  • @AmaliWijethunga-kq9im
    @AmaliWijethunga-kq9im หลายเดือนก่อน

    ගොඩාක් සතුටුයි තව කාලෙකින් හරි මට මොලේ පෑදෙන එකට.ගොඩාක් ස්තූතියි ඔබට ❤️

  • @mychannel..8534
    @mychannel..8534 หลายเดือนก่อน

    විශ්ව මාතාවටඅනේක වාරයක් ස්තූතියි ස්තුතිය ස්තූතියි ❤❤

  • @DharshaniMenaka-ln8vz
    @DharshaniMenaka-ln8vz หลายเดือนก่อน +1

    pile no 3 wideshagatha wenna inne.thank you 🌍

  • @meghanithennakoon6981
    @meghanithennakoon6981 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! ස්තූතියි! ස්තූතියි! 🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏💚🍁❤

  • @ImashiDulangi
    @ImashiDulangi หลายเดือนก่อน

    මගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @christeenlaity3201
    @christeenlaity3201 หลายเดือนก่อน

    මම නම් බලන්හිටියා තැන්කියු පුතාගේ රිඩිං ඉතාම විශිෂ්ඨයි හරියටම හරි ඉතාම විශ්වාසයෙන්ම
    බලනරිඩිං එකක් තැව්කියු සෝමච් 🙏🌹

  • @himaliranasinghe5318
    @himaliranasinghe5318 หลายเดือนก่อน +1

    හරියටම hari.විදේශ gatha wenna ලෑස්ති wenawa

  • @Sugandikawijesuriya
    @Sugandikawijesuriya หลายเดือนก่อน +2

    Thank you so much mother universs. Oba thumata bohoma sthuthi. Aye riding ekak karanna crush eka gena. Aluth video ekak danakan balagena ennawa api

  • @mkjayani7037
    @mkjayani7037 หลายเดือนก่อน +1

    Thank you so much mother universe ❤❤

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 หลายเดือนก่อน

    මටමගෙ බලා පොරොත්තු ඉටුකර දුන් විශ්වමාතාවට ස්තූතිය්ස්තූතිය් ස්තූතිය් ❤❤

  • @shanikaherath1111
    @shanikaherath1111 หลายเดือนก่อน

    ඔබතුම්යට, විශ්ව මාතාවට අනේකාවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤

  • @user-mw5ed3dm3n
    @user-mw5ed3dm3n หลายเดือนก่อน

    විශ්වමාතාවටත් ඔබතුමාටත් ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @lakshaniwithanage8761
    @lakshaniwithanage8761 หลายเดือนก่อน +1

    මේකනම් හරියට හරී..බොහොම ස්තූතියි😊😊😊😊

  • @PraboDini
    @PraboDini หลายเดือนก่อน

    File no 3 ♥️
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ♥️🌏

  • @roshanaliprarthana5769
    @roshanaliprarthana5769 หลายเดือนก่อน

    මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🌍🧚🏼‍♀️❤

  • @nilanthifernando2168
    @nilanthifernando2168 หลายเดือนก่อน

    මගෙ හිනයට යන්න ඉඩ. සලසා හරියන්න දෙන්න.විස්වමාතාවට ස්තූතියි..මගෙ ගමන

  • @lasithgihan7277
    @lasithgihan7277 หลายเดือนก่อน +3

    Wishava mathavata ස්තුතිය ❤❤❤sthuthi ස්තුතිය ❤❤❤sthuthi

  • @dinushikamadushanthi-wp1br
    @dinushikamadushanthi-wp1br หลายเดือนก่อน +1

    මගේ පවුල සමගි කර දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි සමීරගෙ ආදරය මාහට ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි මගේ බාලා පොරොත්තු ඉෂ්ට කර දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි

  • @Nilanthi-j9h
    @Nilanthi-j9h หลายเดือนก่อน

    ස්තුති ආදරණීය විශ්ව මාතාවට ❤🙏🙏 සර් ඔබටත් කටයුතු සාර්ථක වේවා 🙏🙏

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔයාටත් ගොඩාක් ස්තුතියි සර්🦋🙏

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi หลายเดือนก่อน

    මගේ නෙත්මිව මා හට ලබා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤🎉

  • @rashinigamage988
    @rashinigamage988 หลายเดือนก่อน +1

    අයියෙ ආදරයක් නැති අය වෙනුවෙන් video එකක් ඉක්මනට ගේන්නකෝ

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමාට ❤❤❤.

  • @SachiniNiro
    @SachiniNiro 27 วันที่ผ่านมา

    විශ්වයට ගොඩක් ස්තුති pile no 2 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @pasihansipasihansi
    @pasihansipasihansi หลายเดือนก่อน +1

    My favourite tarot reader

  • @sanduni21
    @sanduni21 หลายเดือนก่อน +1

    Thank you universe ♥️🌍
    Thank you angels 💗🧚

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 หลายเดือนก่อน

    විශ්ව මාතවට ස්තුති වෙවා මල්ලි ඔයටත් අනෙක් වරයක් ස්තුති වෙවා 🙏🙏🙏❤️❤️❤️

  • @nadarajahkogularajah7691
    @nadarajahkogularajah7691 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව 🙏❤ මාතවට අනික් වාරයක් ❤🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @slliyanage361
    @slliyanage361 24 วันที่ผ่านมา

    Mage adaraneeya Vishwa mathawata mata me laba dun hama daytama aneka varayak sthuthi sthuthi sthuthi 🙏🙏🙏

  • @jeewanishyamali7534
    @jeewanishyamali7534 29 วันที่ผ่านมา

    ඇත්තමයි ...මට හිතෙනවා ඒ විදිහට ම වෙයි කියලා..2 තෙරැවේ

  • @MusicwithNishuu
    @MusicwithNishuu หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි 🙏

  • @harshaniegodaarachchi8370
    @harshaniegodaarachchi8370 29 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තූතියි 🙏

  • @sunilgamage5786
    @sunilgamage5786 หลายเดือนก่อน +1

    Thank you universe ❤✨️ thank you sir❤

  • @user-xx7mu3jh5l
    @user-xx7mu3jh5l หลายเดือนก่อน +2

    අගෝස්තු ලග්න රීඩින් එක දෙන්නකෝ අයියේ

  • @user-ek8el2td9n
    @user-ek8el2td9n หลายเดือนก่อน

    විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි 🙏🙏

  • @user-fh9wy8ro8c
    @user-fh9wy8ro8c หลายเดือนก่อน +1

    අනේ අගෝස්තු මාසෙ රීඩින් එක දාන්නකෝ...❤❤

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j 15 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබට ❤❤❤❤❤❤❤

  • @tharushikalakmali790
    @tharushikalakmali790 หลายเดือนก่อน +1

    Thank you universe 🎉❤🎉

  • @nilminifrenando4744
    @nilminifrenando4744 21 วันที่ผ่านมา

    සර් හරියටම kiuwA thanks සර්

  • @tharushichamodika8186
    @tharushichamodika8186 หลายเดือนก่อน

    Thank you universe 💚🍃 Thank you my guardian angels🧚

  • @SamanKumara-lw8xk
    @SamanKumara-lw8xk หลายเดือนก่อน +1

    Thank you my universe godk watina video 1k bohoma isthuthi aiye🙏🙏♥️👍

  • @harshanikumarathunga-fs1ks
    @harshanikumarathunga-fs1ks หลายเดือนก่อน

    විශ්වයට ස්තූතියි pile number 2💚

  • @sheshyumihen9339
    @sheshyumihen9339 หลายเดือนก่อน

    මට හැමදේම ලබාදුන් විශ්වයට ස්තූතියි
    🙏❤️❤️🙏

  • @nethmisamadi3076
    @nethmisamadi3076 หลายเดือนก่อน

    මොනා වුණත් අයියායි අයියගේ කටහඬයි නම් ලස්සනයි🙂❤️

  • @bimbakalubowila2337
    @bimbakalubowila2337 24 วันที่ผ่านมา

    Thank you universe ❤

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 หลายเดือนก่อน

    Pile no 2 😊 ඇත්ත, මම විවාහයෙන් අයින් වෙන්න ඉන්නෙ..

  • @HansanjaliAbeykoon
    @HansanjaliAbeykoon 24 วันที่ผ่านมา

    ￶❤❤ NO 1 hithan hitapu godak dewal kiuwa marama satutuii ❤❤￶

  • @anyideas616
    @anyideas616 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුති ....❤

  • @user-us2so5jl2d
    @user-us2so5jl2d 17 วันที่ผ่านมา

    Thank you sir ❤🌹 hamadema aththa ♥️👍