මීලග දින 30 දී මේ දේවල් බලාපොරොත්තු වන්න!✨️Your Next 30 Days🔥Timeless Tarot Card Reading Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 857

  • @Hiru_S_Fernando
    @Hiru_S_Fernando 11 วันที่ผ่านมา +78

    මේ විඩියෝ එක බලන්න සලස්සවපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤ 1111🫶🏻🌻 ඒ වගේම මගේ ආදර බලාපොරොත්තුව ඉෂ්ට කර දුන් විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුති!🥺🌏

    • @BuddhiniThanuja
      @BuddhiniThanuja 11 วันที่ผ่านมา +1

      ඔයා ගොඩක් හොඳයි කියන විදිහට ආස හිතෙනවා

    • @BuddhiniThanuja
      @BuddhiniThanuja 11 วันที่ผ่านมา +2

      ඔයා ගෙ ගමන ඔයාට මීටත් වඩා හොඳ ට කියන්න කරන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා

  • @rashmiyasara
    @rashmiyasara 11 วันที่ผ่านมา +38

    මාව හොදින් O/L පාස් කරල දුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

    • @Badra72
      @Badra72 11 วันที่ผ่านมา +2

      Enw neda bn 😂😂😂

    • @JaniruThiran
      @JaniruThiran 11 วันที่ผ่านมา +3

      ❤❤❤🎉

    • @rashmiyasara
      @rashmiyasara 11 วันที่ผ่านมา +1

      @@Badra72 ow

    • @Badra72
      @Badra72 11 วันที่ผ่านมา +1

      @@rashmiyasara 😂😂kawadda bn enne

  • @sajeewaanthony
    @sajeewaanthony 11 วันที่ผ่านมา +9

    දැන් ඇති, දැන් බෑ , මහන්සි කියලා හිතින් වැටිලා ඉද්දි මේ වීඩියෝ එක බැලුවා... ❤❤ හිතට මාර හයියක් අක්කේ... 🙏🏾

    • @tharareadsyou
      @tharareadsyou  11 วันที่ผ่านมา +2

      That's my girl ❤️🔥✨️

  • @ranulidakshina8003
    @ranulidakshina8003 11 วันที่ผ่านมา +20

    File no: 2. ස්තූතියි තාරා....මං අහන්න ආසාවෙන් හිටිය දේ අහන්න ලැබුනා... මං බලාපොරොත්තුවෙන් හිටිය ඒ සම්මුඛපරීක්ෂණයට මට විශ්ව මාතාවගේ පිහිටෙන් සාර්ථකව මුහුණ දීමට ලැබේවා .....මගේ බලාපොරොත්තු ඉටුවෙනවා කියන පණිවිඩය ලබා දුන් තාරා ඔබටත් මට මේ අවස්ථාව ලබා දුන් විශ්ව මාතාවටත් කෝටි ප්‍රකෝටි වාරයක් ස්තූති වේවා !!!!........

  • @nethmi3pctn
    @nethmi3pctn 11 วันที่ผ่านมา +89

    EDUCATION ගැන වීඩියෝ එකක් ගේන්නකෝ තාරා ❤❤ පාඩම් කරන්න හිතෙන්නෑ 😒😒

    • @tharareadsyou
      @tharareadsyou  11 วันที่ผ่านมา +37

      ගේනවා 🤭

    • @HiruniFernando-kd5nw
      @HiruniFernando-kd5nw 11 วันที่ผ่านมา

      ​@@tharareadsyouEducation spell ekak krnne nadda akki lagadi?

    • @simidi..
      @simidi.. 11 วันที่ผ่านมา

      හැමදාම වගේ Exam tarrot එකක් බලාපොරොත්තු වෙනවා...❤️‍🔥🌷💫🙏❤️🧚✨️🕊️❤️‍🔥💫​@@tharareadsyou

    • @nethmi3pctn
      @nethmi3pctn 10 วันที่ผ่านมา +1

      @@tharareadsyou 🧚❤️

    • @pawanibhagya8073
      @pawanibhagya8073 10 วันที่ผ่านมา

      @@tharareadsyouane ow mtt oni akki

  • @deepadammika9446
    @deepadammika9446 11 วันที่ผ่านมา +17

    සුහ උදෑසනක් වේවා ඔබටත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌎🌈✨❤

  • @nu7572
    @nu7572 11 วันที่ผ่านมา +12

    මම ෆයිල් 04 සිලෙක්ටි කරෙ,අක්කගෙ video වලින් වගෙම තව වෙනත් අයගෙ video ගොඩකින් කියවුනා කෙනෙක්ගෙ බොරුවක් කපටිකමක් අහුවෙන්න තියනව කියල , lv එක වෙන්නත් පුළුවන් කියල කියවුනා 😢
    මෙ මසයේ මගෙ සහ සියළු දෙනාගෙ සිතුමි පැතුම් ඉෂ්ඨ සිද්ධ වෙීවා!
    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි !

  • @DazOfficial-co8qz
    @DazOfficial-co8qz 11 วันที่ผ่านมา +14

    ඔව් මම 999,.888.,111 ,222,333,555දකිනවා thankyou akki❤

  • @enu-sammani
    @enu-sammani 11 วันที่ผ่านมา +6

    මාගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏🌼🌏

  • @SanduniRajapakshe
    @SanduniRajapakshe 9 วันที่ผ่านมา +2

    Mis .තාරා මම ඇත්තටම ගොඩාක්ම වාසනාවන්තයි . මොකද ඔයාගේ රීඩින් බලන්න අරන් මම තාම මාස 8ක් වගේ මගේ ජීවිතේ ගොඩාක් වෙනස්ඛම් ඇති උනා ඒ වගේ ඔයා කියපූ හැම රීඩින් එකක්ම මට ලියපූ මට කියපූ දේවල් වගේ 100% ක්ම හරියට හරි . ඇත්තටම මම දැන් යූටියුබ් එකට එනකොම හැමදාම ත්ම වගේ අදත් තිබ්බේ ඔයාගෙ විඩියෝ එක .❤ මගේ ජීවිතේ ඉස්සරහා ට එන ප්‍රශ්න හොද නරක සියල්ලකටම මම හොද විදියට මූන දුන්නා තාරා . මොකද මම කලින් හැමදේම දැනන් ඒවට සූදානම් උන නිසා ඒහෙම උනේ ඔයාගේ රිඩින් බලපූ නිසා ඇත්තටම ගොඩාක් ස්තූතියි ♥️😘🙏🌍🦋 තාරා මගේ ජීවිතේට ආලෝකය ගෙන ආවෙ ඔයා නිසා ඒ විශ්වාසය දුන්නට ඔයාටගොඩාක් ස්තූතියි තාරා විශේශයෙන් කියන්න ඔනී සැප්තැම්බර් මාසයේ ඔයා කරපූ හැම රිඩින් එකකම ඇත්තටම ඔයා මාව තෝරගෙන මට මගෙ ජීවිතේ කිවා මට දැනෙනවා මොකද මම තෝරන හැම කාඩ් එකක්ම හරියටම හරි තාරා. මට මගෙ විදේශ ගමන සාර්තක වෙවා කියලා ප්‍රාර්තනා කරන්න මැනික ❤️ ඔයාට තවත් ඔයාගේ ව්‍යාපරය ඔයාගේ ජීවිතේ සාර්තක වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා මැනික ❤️🥰 . මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මගේ ආදරනීය ස්භාදහම මට ස්තූතියි 🦋🌹🦄 💫🕊️️💌✨
    මා වටා සිටින ආරක්ෂක දේවදූතයන් වහන්සේලාටත්, ඉශ්‍ට දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තුතියි..!!! ස්වභාවධර්මයටත් ගොඩාක් ස්තුතියි..!!! මගේ යටි සිතටත් ගොඩාක් ස්තූතියි ♥️😘🙏🌍🦋
    🌍🙏️🌿🍁🍃🦋🌻🐝🌈💌✨🛑⚛️🌊🌩🌪

  • @MangalikaMapa
    @MangalikaMapa 11 วันที่ผ่านมา +22

    මගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දුන් මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏💞🌺❣️❤️

  • @ApsaraSathsarani
    @ApsaraSathsarani 11 วันที่ผ่านมา +25

    මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🥺❤🙏

  • @MangalikaMapa
    @MangalikaMapa 11 วันที่ผ่านมา +12

    විවාහ වෙලා යුගදිවිය ගත කරන අයගෙ ඉදිරිය ගැන රීඩීන් එකක් ගේන්නකො මිස් ❤️❣️🌺💞

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 11 วันที่ผ่านมา +4

    මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි ඉටු දෙවියන්ට ස්තුතියි ඔබ තූමියටත් ස්තුතියි.❤❤❤

  • @SeeuDehemi
    @SeeuDehemi 11 วันที่ผ่านมา +7

    මට හොද o/l රිසාල්ට් එකක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතුයි!!!

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi 11 วันที่ผ่านมา +6

    මගේ නෙත්මිව මා හට ලබා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤🎉999

  • @michellshehani4130
    @michellshehani4130 11 วันที่ผ่านมา +10

    Thank you thara ❤🥰
    Pile no 2 & 4
    Thank you mother universe and my guardian angels for this massage 💖💌

  • @sonalihughes2657
    @sonalihughes2657 11 วันที่ผ่านมา +11

    Good morning Akki ude pandrama ❤oya video ekak dala thiyenwa dkkama danena sathuta.. Thank you my universe 🌎✨

    • @tharareadsyou
      @tharareadsyou  11 วันที่ผ่านมา +3

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @OshadiUmesha-xn4if
    @OshadiUmesha-xn4if 11 วันที่ผ่านมา +5

    හිතේ ඉන්න කෙනා ලැබෙනවද කියලා video එකක් දෙන්නකෝ අක්කි 🥺❤

  • @shadowcreations1
    @shadowcreations1 11 วันที่ผ่านมา +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️❤️❤️

  • @emyrathnayake5555
    @emyrathnayake5555 11 วันที่ผ่านมา +8

    Pile no.4
    Thnk you akki❤
    Thnk you universe 😍♥️
    Thnk you my angles 🌷😘🙏

  • @kkww4218
    @kkww4218 วันที่ผ่านมา

    මේ වීඩියෝ එකබලන්න සැලැස් වූ විශ්ව මාතාවටත් ඔබතුමියටත් ගොඩක් ස්තුතියි ගොඩාක්...ඇත්තෙන්ම හිතට ලොකු සතුටක් දැනුනා ගොඩක් සතුටින් ඉන්නවා විශ්වයට ගොඩාක් ස්තුති කරනවා ස්තුති කරනවා මගේ සියලූම ප්‍රශ්න විසඳා දුන්නාට ආදරණීය විශ්ව මාතාවට ස්තුති වේවා ස්තුති වේවා වේවා! අපිව දැනුවත් කරන ඔබතුමියටත් ගොඩ ඔබතුමියටත් ගොඩක් ස්තුතිය ස්තුතියි සතුටින්ඉන්නවා

  • @oshi8081
    @oshi8081 11 วันที่ผ่านมา +8

    ස්තුතියි තාරා ඔයාටත්🥰 හොදක්ම වේවා ❤

    • @tharareadsyou
      @tharareadsyou  11 วันที่ผ่านมา +2

      ❤️❤️❤️

  • @HasankiWanniarachchi-dh8bv
    @HasankiWanniarachchi-dh8bv 11 วันที่ผ่านมา +6

    විශ්ව මාතාවට ස්තූතියි අනේක වාරයක් 🙏🙏

  • @Dr.NethuJaya
    @Dr.NethuJaya 9 วันที่ผ่านมา +2

    අක්කෙ ඇත්තටම මන් 2nd pic එක selecte කරෙ මගෙ birthday එකත් december . අනෙ අක්කෙ ඔයා කියපු එව ගොඩක් ඇත්ත අනේ. වෙන්න තියන එව ටික විතරයි වෙනකන් බලන් ඉන්න තියෙන්නෙ මන් ගමනක් යන්නත් ඉන්නවා තමයි අනේ... ඒ ඔක්කොම ඇත්ත❤😳..... Thanks universe 💗🥺✨☁️

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 11 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් තිනූකි දුවගේ රැකියාව උසස් තත්වයට පත් කරදුන්නාට විශ්ව මාතාවට ස්තුතියි

  • @imalshagayanthi1015
    @imalshagayanthi1015 11 วันที่ผ่านมา +4

    විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා! මම February ❤

  • @universe1111d
    @universe1111d 11 วันที่ผ่านมา +6

    ආදරණීය විශ්වයට ස්තූතියි 🤍✨🦋🍃

  • @NadunMenaka12
    @NadunMenaka12 10 วันที่ผ่านมา +3

    File 3
    Thank you mother universe 😍😍😍😍😍🥳

  • @rashendikarunanayake
    @rashendikarunanayake 11 วันที่ผ่านมา +5

    I strongly claim this positive energy into my life. Thank you soo much universe & Thara akkii.๬💕🧚‍♀️🌠🤲
    Pile 04

  • @sarangesongi7967
    @sarangesongi7967 11 วันที่ผ่านมา +3

    මාව හොදින් O/L විබාගය පාස් කරලා දුන්නාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🥰❤️🙏

  • @Isuriabewikrama
    @Isuriabewikrama 11 วันที่ผ่านมา +2

    File no 3 : මාත් පෙබරවාරි ❤️thankyou තාරා මිස් 💐💐💐

  • @leesha-lr5pd
    @leesha-lr5pd 11 วันที่ผ่านมา +2

    උදේම දැක්ක පලවෙනි වීඩියෝ එක ❤❤❤❤❤ ගොඩක් ස්තූතියි අක්කි .....❤❤❤❤

  • @user-ms5gv1qs4b
    @user-ms5gv1qs4b 11 วันที่ผ่านมา +2

    No 1 හරියටම හරි කිවුව දේවල් මට දැන් ම ක්‍රියාත්මකයි මිස් ❤

  • @GamagePremawansha-bn2in
    @GamagePremawansha-bn2in 11 วันที่ผ่านมา +3

    විශ්ව මතාවණි මට ජය සතුට ධනය ලබා දුන්නාට අනෙකවාරයක් ස්තුතියි..

  • @senuuvlogs
    @senuuvlogs 11 วันที่ผ่านมา +3

    මන් තොරගත්තේ file .3
    අක්කා කියපු ඔක්කොම ඇත්ත
    මගෙ birthday month එක february 🤗♥️

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 11 วันที่ผ่านมา +2

    ආදරනීය විශ්ව මාතාවට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි ❤❤❤

  • @ireshaSadamali-ev1xw
    @ireshaSadamali-ev1xw 11 วันที่ผ่านมา +3

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ❤❤

  • @singithimadhushani3004
    @singithimadhushani3004 11 วันที่ผ่านมา +5

    File number 2 Mn december thank you universe 🥰🥰❤️❤️❤️

  • @DilikiKahawatta
    @DilikiKahawatta 11 วันที่ผ่านมา +3

    අද උදේන්ම 888 මේ angel number ඵක දැක්කා මගේ ආදරණිය ඉෂ්ට දේවදුතයන්ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි✨🧚🦋🙏❤ මගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණිය විශ්වයට අ⁣නෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏❤🌸

  • @niroshasandareka3457
    @niroshasandareka3457 11 วันที่ผ่านมา +8

    💚💚💚තාරාවා උදේම ඇවිත්🌟🌟🌟

  • @thilinanishad
    @thilinanishad 10 วันที่ผ่านมา

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️!!!

  • @tharushimadushika6138
    @tharushimadushika6138 9 วันที่ผ่านมา

    මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ කරලා දුන් විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤ තාරා අක්කි ඔයාටත් ගොඩක් ස්තූතියි 😍

  • @chamarikanchana2662
    @chamarikanchana2662 11 วันที่ผ่านมา +1

    Mage සියලු බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති .🙏🌹❤️🙏🌹❤️🙏🙏🙏

  • @fenandoliyana
    @fenandoliyana 11 วันที่ผ่านมา +2

    මිස් කියපු හැමදේම හරියටම හරි. ස්තූතියි මිස්❤

  • @ShehaniUdagedara
    @ShehaniUdagedara 10 วันที่ผ่านมา +2

    File num 03
    February birthday eka mage😊
    විශ්ව මතාවට ස්තුතිය වේවා❤

  • @SadaliAmaya-t8t
    @SadaliAmaya-t8t 10 วันที่ผ่านมา

    මගේ ජීවිතේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ❤❤🙏🙏

  • @user-xf3fe2ze7s
    @user-xf3fe2ze7s 11 วันที่ผ่านมา +1

    මගේ ආදරනීය විශ්ව මාතාවට අන්ඒක වාරයක් ස්තූතිවන්ත වේවා🥺♥️🙏

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 11 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් විශේන් පුතාගේ පිටරට රැකියාව ඉක්මනින්ම ලැබේවා

  • @NalaniAmarakoon-ox7se
    @NalaniAmarakoon-ox7se 10 วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .අංක 4 ඔබතුමිය කියන දේවල් ගැන හරිම සතුටුයි. ඇත්ත දේවල් කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තුතියි

  • @themiyasanthush9284
    @themiyasanthush9284 11 วันที่ผ่านมา

    විශ්ව මාතාවගෙ පිහිටෙන් මගෙ සියලුම විදේශ ගත බලාපොරොත්තු ඉශ්ට වේවා 🙏🙏

  • @user-zt3tt2iu3z
    @user-zt3tt2iu3z 11 วันที่ผ่านมา

    මාගෙ ජීවිතේ ආදරය ,සාර්ථකත්වය කියන මේ හැමදේම මා බලාපොරොත්තු වූ ආකාරයටම ඉෂ්ට කරදුන් විශ්ව මාතාව්ට අනේකවාරයක් ස්තූතියි
    තැන්කියු තාරා ,ගොඩාක් සතුටුයි ඔයාගෙ රීඩින් බැලුවාම ,🌺

  • @dishanialas7745
    @dishanialas7745 11 วันที่ผ่านมา

    මගෙ හිතේ තිබුන ලොකු බලාපොරොත්තුවක් ඉටු කර දුන් විශ්ව මාතවට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 තාරා ඔයාටත් ගොඩක් ස්තුතියි .

  • @DehemiSirithma
    @DehemiSirithma 7 วันที่ผ่านมา

    ❤❤❤❤number 3 aththtm hitha gann bariwai hitiye mokkd krnne kiyl eth dan issarahata hamadem hariyanawa kiyana wiswase awa meka ahuwata passe Thank u oyata❤️ balaporoththuwak dunnata❤ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි!

  • @priyankamadubashini
    @priyankamadubashini 2 วันที่ผ่านมา

    My Angel thara... 🥰🥰🥰 ආදරෙයි file no 2.. සහ 1 ත් බැලුවා...🥰🥰🥰🙏🙏

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 11 วันที่ผ่านมา +1

    ස්තුතියි ආදරනීය විශ්ව මාතාවට ඉස්තුතී මගේ මගේ ඉශ්ට දේවතාවන්ටත් ඉස්තුතී ❤❤ මගේ visa එක labuna ඉස්තුතී ස්තුතිය ❤❤ආදරනීය විශ්ව මාතාවට ❤

  • @WinterBear22222
    @WinterBear22222 10 วันที่ผ่านมา +1

    තාරා මෙ වීඩියෝ එකෙ නෑනෙ 😢😢
    තාරා exam වලට education වලට හොදට focus කරන්න පුළුවන් දෙවල් තියෙන වීඩියෝ එකක් ගෙන්නකො 💜💜💜💜

  • @shanikaMadhuwanthi-c3v
    @shanikaMadhuwanthi-c3v 11 วันที่ผ่านมา +1

    ප්‍රශ්න වලින් මාව නිදහස් කරන්න විශ්ව මෑණියනි ❤

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 11 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් විශේන් පුතාගේ විවාහය ඉක්මනින්ම සිදු කරදුන්නාට විශ්ව මාතාවට ස්තුතියි

  • @NMN2401
    @NMN2401 11 วันที่ผ่านมา +2

    මාව මේ තරම් පරීක්ශා කරන්න හේතුව මොකක්ද මෑණියනි.මාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරලා දුන්න මගේ ආදරණීය විශ්ව මාතාවනි අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

  • @shalanilakshika8223
    @shalanilakshika8223 11 วันที่ผ่านมา

    මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !!! ❤️❤️🙏🙏

  • @Bhanukamadura-tn4gc
    @Bhanukamadura-tn4gc 11 วันที่ผ่านมา

    අක්කා ඔයා කියන හැමදේම ඇත්තටම හරි අක්කා . අපි ඔයාට ගොඩාක් කැමති. ගොඩාක් ආදරෙයි. ඔයාගෙ රිඩින්ග්ස් නිසා ගොඩාක් දෙවල් සාර්තකයි. ජිවිතේ වෙනදා නොතිබුණු සතුටක් සාර්තකත්වයක් දැනෙනවා. ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි . අක්කි ඔයාටත් ගොඩාක් ස්තුතියි .

  • @DewminiLakshika
    @DewminiLakshika 10 วันที่ผ่านมา

    Thank you thara Angel ❤️✨
    මන් ගොඩක් අවුලෙන් දුකින් හිටියේ ඒ වගේ ම ඒවාට උත්තර හිත හැදෙන සතුටු දේවල් ලැබෙන ගමන් තියෙන්නේ file no 3 💯
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වේවා!✨💞

  • @Vempayergirl
    @Vempayergirl 11 วันที่ผ่านมา +3

    Pile number 4 ❤
    Thank you universe ❤🙏🌏

  • @nadeekacool2165
    @nadeekacool2165 11 วันที่ผ่านมา

    සියලුම බලාපොරොත්තු ඉටු කල ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා 🙏🙏🙏❤️

  • @nipunikaveesha8542
    @nipunikaveesha8542 11 วันที่ผ่านมา

    ස්තූති මාගේ ආදර්නීය විශ්ව මාතාවනි මාගේ හැම ප්‍රශ්නයක් ම විසදල ඒවා හට පිලිතුරු ලබා දීම පිළිබඳව ස්තූති අනේක වාරයක් ❤🎉🙏🧚

  • @sandalicharunika6643
    @sandalicharunika6643 11 วันที่ผ่านมา +3

    හැමදාම රීඩ්න් එකක් දාන්නකෝ ❤

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 11 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් මට නිවසක් සහ වාහනයක් මිලදී ගැනීමට මුදල් ලබාදුන්නාට ස්තුතියි

  • @sandaliveemansa7659
    @sandaliveemansa7659 11 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවට ස්තූතියි ❤🙏

  • @pathiranawasam4393
    @pathiranawasam4393 10 วันที่ผ่านมา

    මගේ ආදරය සතුට ධනය සමඟ බලාපොරොත්තු ඉටුකර යහපත් අනාගතයක් ලබා දුන් විශ්ව මාතාවට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා

  • @aselamadhushanka854
    @aselamadhushanka854 11 วันที่ผ่านมา +1

    File number 5 ❤ මම මැයි මාසේ 18 ..❤ Thank You Universe..❤❤❤❤...

  • @SujithPriyantha-i9f
    @SujithPriyantha-i9f 8 วันที่ผ่านมา

    මගේ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌍❤🙏✨️🌍❤

  • @malshamaduwanthi5397
    @malshamaduwanthi5397 11 วันที่ผ่านมา

    මගේ රැකියා සිහිනය සැබෑ කරදුන් මගේ ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි❤❤

  • @PasinduChanuka
    @PasinduChanuka วันที่ผ่านมา

    අක්කා කියපූ කතාවකටම හිත කැඩිලා ඉන්න අසරණ file 3 මම 😢

  • @DM_A_C_11
    @DM_A_C_11 6 วันที่ผ่านมา

    Thank you very much to my dear mother universe who always stands by my side and protects me and fulfills all my good wishes.Thank you so much my mother universe 🙏❤️🌍🌌🧿🦋

  • @himandimadushika0118
    @himandimadushika0118 11 วันที่ผ่านมา

    හරිම positive reading එකක් ගොඩක් කාලෙකින් ඇහුව කලින් මන් බැලුව හැම වීඩියෝ එකකම මට positive reading ආවෙම නෑ ඒත් අද නම් සතුටුයි Thank you thara akki 🥰❤

  • @Soumya_Ranasinghe
    @Soumya_Ranasinghe 11 วันที่ผ่านมา +1

    Thank You So Much Lovely Mother Universe!!! Education ගැන Video එකක් කරන්නකො අක්කෙ ලග්න වලින් හරි ටැරොට් වලින් හරි!!! 🍀🙏🌏💙

  • @WishYasho
    @WishYasho 11 วันที่ผ่านมา +1

    Thank you so much Akka 🐞 2 hariyatama kiuwa ❤ Thank you so much univers & My Angels 🙏💌🌍

  • @shiwanthiishara6304
    @shiwanthiishara6304 11 วันที่ผ่านมา

    මගෙ රැකියාව ලබාදුන් විශ්වමාතාවට ගොඩාක් ස්තූතියි 🥺❤️මගෙ ජීවිතේ තියෙන හීන හැබෑ කරාට ගොඩාක් ස්තූතියි ❤️ඒවගේම මගෙ ආදරෙ සාර්ථක කරාට ස්තූතියි

  • @niranjaniwijesinghe
    @niranjaniwijesinghe 9 วันที่ผ่านมา

    විශ්ව මාතාවනි ඔබ වහන්සේට ස්තුතියි ගොඩක්.ස්තුතියි මිස් තාරා...මට piles 2කට හිත ගියා 2 සහ තුන දෙකෙම මගේ හිතේ තිබුන දේවල් කිවුවෙ pile 🐞 2 මං දෙයක් කරන්න හිටියෙ ඒත් ඒක කල් යයි කියලා කිව්වා ඒක මට blessing එකක් නිසා pile 🍀 3 මං සාර්ථක වෙනවා කිව්වා මිස් ඒත් මේක අහන බලන වෙලේ මං හිතේ වේදනාවෙන් දුකෙන් හිටියේ මගේ ප්‍රශ්නයක් නිසා ඒක මිස් පටං ගද්දිම කිව්වා pile 3 එකේ.thank u universe thank u god thank u thank u angels thank u mis thara 👼🙏

  • @indikaperera178
    @indikaperera178 11 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුති අදරනිය ව්ෂ්වයට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති

  • @DuliJayasinghe
    @DuliJayasinghe 11 วันที่ผ่านมา +2

    December ❤❤❤❤❤❤Thank you very much Universal Mother 🙏🙏🙏

  • @niloshanidissanayake
    @niloshanidissanayake 11 วันที่ผ่านมา +2

    ඔයාට ගොඩක් ස්තුතියි මන් සතුටින් ❤️❤️❤️

  • @oshadiishari4772
    @oshadiishari4772 11 วันที่ผ่านมา

    ඔයානම් අක්කි ඇත්තමයි කියන්නේ මේ වෙලාවේ හිතේ අවුලෙන් තමා ඉන්නේ.ඒක හරියටම කිව්වානේ මාරයි අක්කි ඔයා 💙💙💙 Thank you universe ❤️❤️❤️

  • @WasthsalaKavindi
    @WasthsalaKavindi 11 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවට ස්තූති❤️

  • @hiru1111
    @hiru1111 10 วันที่ผ่านมา +1

    Thank You Universe ,Angles,Akki.🤍🌻

  • @Sandya64Nanayakkara
    @Sandya64Nanayakkara 11 วันที่ผ่านมา

    මගෙ සියලුම ප්‍රාර්ථානා ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 ඔබතුමියටත් ස්තුතියි

  • @xtratelecom1035
    @xtratelecom1035 11 วันที่ผ่านมา +1

    ගුඩ් මෝනින් නංගී මැණික ඔන්න මම දෙසැම්බර් මම ගොඩක් ලස්සන ගෑණු ලමයෙක් ඒ කියන්නේ මම තවත් ලස්සන වෙනවද😂තැන්කියූ විශ්ව මාතාවට ඇත්තටම මම කෙනෙක් හම්බ වෙන්න යන්න බලාපොරොත්තුවෙනුත් ඉන්නවා මගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ කරදුන් මගේ ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @Navo-w4h
    @Navo-w4h 8 วันที่ผ่านมา

    මම දෙසැම්බර් ❤ file nb 2 ❤🎉
    විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤

  • @dirukshisilva4482
    @dirukshisilva4482 11 วันที่ผ่านมา

    මගේ ම්නස නිදහස් කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤❤❤

  • @PrabathMadusanka-pr1sf
    @PrabathMadusanka-pr1sf 11 วันที่ผ่านมา

    විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා යහපතක්ම වේවා සියලු ප්‍රාර්ථනා ඉටු වේවා ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති

  • @defecamarch-wi8oy
    @defecamarch-wi8oy 11 วันที่ผ่านมา +2

    File no 4 thank you universe & thank you dear 🎉🎉🎉🎉🎉🎉

  • @ChampikaMudiyanselage
    @ChampikaMudiyanselage 9 วันที่ผ่านมา

    අම්මෝ මාරම මාරයි මම පෙබරවාරි ඇත්තටම මම හිතන දේවල් මේ දවස්වල වෙනවා ඇත්තටම මම දැන් හිතට හයියක් අරන් ගමනක් යන්න හිතාගෙන ඉන්නෙ ස්තුති ඔයට මම ආසම ඔයගෙ කතාවට ❤ හැමදාම මන් එක කියනවා ආදරෙයි හැමදාම video එකක් දන්න දැන් එය ඔය ගැන හිතන විදිය වගෙ දේවල් නම් හොදයි ❤❤💪 ස්තුති ස්තුති ස්තුති

  • @siwminisasikala9300
    @siwminisasikala9300 11 วันที่ผ่านมา

    මගේ සියළු පැතුම් ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤😊

  • @Darkchocolategirl6789
    @Darkchocolategirl6789 10 วันที่ผ่านมา

    විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි❤️🌍 අක්කෙ ඔයාටත් ගොඩාක් ස්තූතියි♥️

  • @NiroshaChandani-k5p
    @NiroshaChandani-k5p 11 วันที่ผ่านมา

    මම හතර තෙරුවෙ හරියටම හරියනව..මම බලපු සියල්ලම හරි ගියා..විශ්ව මාතාවට ස්තූති

  • @SA-yv6nm
    @SA-yv6nm 11 วันที่ผ่านมา +1

    Thank you universe...❤ File 2...man december wala ipadune 😁❤❤😘

  • @angel-dl8nz
    @angel-dl8nz 10 วันที่ผ่านมา

    යමක් ඉල්ලගෙන කෙනෙක් ළඟට ම එනවා කියල මේ ලගදි අක්කා කිව්වා.ඇත්තටම ඒක වුණා.😌

  • @AjithPrasanna-nk3yt
    @AjithPrasanna-nk3yt 10 วันที่ผ่านมา

    11:11 විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි!!!!🙏💝🌼

  • @shanikaherath1111
    @shanikaherath1111 10 วันที่ผ่านมา

    ඔබතුම්යට,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤