ඔයාගේ අනාගතයට හරිම පාර හොයාගමු..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มิ.ย. 2024
  • Time Stamps ✨️
    00:00 Introduction
    02:25 Card 1
    08:42 Card 2
    17:30 Card 3
    තවත් මේ වගේ වීඩියෝ වගේම විස්තර දැනගන්න follow කරන්න අපේ චැනල් එකත්👇 / @sltarotmagician
    පෞද්ගලික TAROT රීඩින්ග් එකක් ගන්න👇
    076 2700 752
    Follow us on Facebook 👥 / sltarotguru
    You tube ▶️🎦 / @sltarotmagician
    Tiktok 🎶 / tarotguruthemagician
    Instagram📸
    / sltarotguru
    tarot #tarotreading #tarotguru #themagician #tarotguruthemagician #lovespread #divinemessage #angelcardreading #tarotsrilanka #sltarotguru #ආදරය #විවාහය #අනාගතය #අනාවැකියක් #magic #spell #tarotcard #myfuture #whatishappening #tarottiktok #tarotok #sltiktoktarot #viral #sltrending #famosos #tarotreading #faded #alanwalk #alanwalker #fade #crush #divine #foryou #all #tiktokmagician #popular #popularsongs #trendingsl #trendingsrilanka #tiktokmagic #fyp #sinhalatarot #cardreading #trendigsongs #popular #blessings #god #numerology #horoscope #sinhalasongs #2023 #lagnapalapala #lagnapalapalasinhala #lagnapalapalatoday #lagnapalapala2023 #tarotpalapala #lagnapalapalajuly #ලග්න #ලග්නපලාපල #මාසයේපලාපල #ඔක්තෝබර් #අනාගතය #sinhalalagnapalapala #sinhalanews #october #octoberhoroscope #sinhalagossip #sinhalasindu #හීලිං #cosmic #cosmicenergy #power #positivevibes #positivethinking #positiveenergy #exam #2024 #nextyear #newyear #newyearprediction #newyear2024

ความคิดเห็น • 431

  • @shasharamadushanisenarathn880
    @shasharamadushanisenarathn880 หลายเดือนก่อน +56

    මාහට දකුනු කොරියාවට යන්න අවස්තාව උදාකරදුන් ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වේවා ❤❤❤🎉🎉🎉🦋🦋🦋🇰🇷🇰🇷🇰🇷🌹🌹🌹

  • @abc-lo9ez
    @abc-lo9ez หลายเดือนก่อน +13

    කොරියානු සිහිනය සැබෑ කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ,,,,,,
    ඔබටත් බොහොම ස්තූතියි

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj หลายเดือนก่อน +5

    File no 2.කිව්ව සේරම හරි. මම හැමදාම විශ්වාස කරන දෙයක් තමයි ජීවිතේ තමන්ට අවස්ථාවක් එනවා. කව්රු මොනවා කිව්වත් ඉවසීමෙන් ජීවිතය දිහා බලන් ඉන්න එකයි වැදගත්. ඒ හැම අවස්ථාවකදීම තමන්ට තව තවත් ආදරය කරන්න. තමන්ව විශ්වාස කරන්න. ස්තූතියි විශ්වයට ඒ වගේම ජීවිතය ගැන විශ්වාසය ඇතිකරන Magician channel එකට 🙏❤️❤️❤️❤️❤️ I love Buddhist ☸️ Thank you jesus ✝️

  • @suranginadee8781
    @suranginadee8781 หลายเดือนก่อน +23

    Fill numbar 2.... ඔබ තුමා කියපු දේවල් හරියටම හරි .... මගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට කර දුන් විශ්ව මාතවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤ ඔබ තුමාගේ සියලු weda කටයුතු සාර්ථක වේවා ...ඔබ තුමාta ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @shalanilakshika8223
    @shalanilakshika8223 หลายเดือนก่อน +17

    මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !!! ❤❤🙏🙏

  • @priyamala4032
    @priyamala4032 หลายเดือนก่อน +15

    ❤දෙවනි කාර්ඩ් පත.
    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤

  • @nishamaliedmon250
    @nishamaliedmon250 หลายเดือนก่อน +8

    හරිම පුදුමයි....විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති වේවා ...ඊයෙ තමා මගේ විදෙස් අධ්‍යාපනය සදහා ඉල්ලුම්කරන එක සම්පූර්ණ කරල බාරදුන්නෙ ඉතින් මගේ හිත ගියේ 2කාඩ් එකට දැන් සැහැල්ලුයි,සතුටුයි ඔබතුමාටත් ස්තූතියි මෙවැනි සේවාවක් සපයනවට

  • @galaxygalaxy5333
    @galaxygalaxy5333 หลายเดือนก่อน +5

    මෙම පනිවිඩය ලබා දුන් මාගේ රත්තරං විශ්ව මාතාවනි ඔබට ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤ආදරණීය
    ඒවාගෙම ඔබ තුමාටත් ගොඩාක් ස්තූතියි ....🙏

  • @rushiniscreations9268
    @rushiniscreations9268 หลายเดือนก่อน +7

    Card 2- ඔයා හරියටම හරි..මම රට යන්න හිතං ඉන්නේ.. ගොඩක් ප්‍රශ්න වලට මූන දුන්නා මම.

  • @meenugurusinghe5
    @meenugurusinghe5 หลายเดือนก่อน +4

    මා හට නිවසක් සාදාගැනීමට ලක්ෂ විස්සක් ලබා දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤🌹🌹🙏🌹🌹❤❤❤

  • @niwarthanakeshani-dj5kd
    @niwarthanakeshani-dj5kd หลายเดือนก่อน +6

    No 2
    ගොඩාක් ස්තූතියි ඔබතුමාට. කියපු හැම දේම ඇත්ත. මගෙ සියලූ ම බලාපොරොත්තු සාර්ථක කරදුන් ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා.!!
    සියලූ ම දෙනාගෙ යහපත් බලාපොරොත්තු සියල්ල සැබෑ වේවා.!! ❤

  • @nipunikaveesha8542
    @nipunikaveesha8542 หลายเดือนก่อน +2

    මාගේ ආදර්නීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති මා හට හැම මොහොතේදීම ශක්තියක් වී මා හට සාර්ථකත්වය ලබා දුන්නාට ස්තූති ස්තූති 🧚💓🙏🌻

  • @hirunipinipa5129
    @hirunipinipa5129 หลายเดือนก่อน +11

    මට මේ දේවල් ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏

  • @gamesupar8510
    @gamesupar8510 หลายเดือนก่อน +5

    මට exam එකට හොද ප්‍රතිඵලයක් ලබාදුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති 💖

  • @oshalaperera5751
    @oshalaperera5751 หลายเดือนก่อน +2

    මාගේ යහපත් බලාපොරොත්තු ඉටු කරදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 ඔබතුමාටත් ස්තූතිවන්ත වෙමි🙏❤️

  • @Fairylife.873
    @Fairylife.873 หลายเดือนก่อน +3

    මාගේ විදේශ ගමන් සිහිනය ඉක්මනින් සාර්ථක කරදීලා සතුට ලබාදුන් විශ්ව මාතාවටත් දෙවියන්ටත අනේක වාරයක් ස්තූතිය ❤

  • @hasarajapaksha1897
    @hasarajapaksha1897 หลายเดือนก่อน +4

    මගේ ජපන් සිහිනය සැබෑ කරදුන් විශ්ව මාතාවට ස්තුති වේවා

  • @subodhaindunilkovilawathth4336
    @subodhaindunilkovilawathth4336 หลายเดือนก่อน +6

    මා හට හොදම රැකියාවක් ලබාදුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි 🙏 ❤

  • @satharani-ks9fc
    @satharani-ks9fc หลายเดือนก่อน +3

    මට හැමදේම දෙන ආදරණිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @Dalton.1111
    @Dalton.1111 หลายเดือนก่อน +5

    ආදරනීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ! 💖🌏🙏♾️✨️

  • @DeSilvaDilru
    @DeSilvaDilru หลายเดือนก่อน +1

    මට අවශ්‍ය දේ මට ලබා දුන් විශ්වයට ස්තූතියි🙏🙏🙏

  • @sujeewanishanthi944
    @sujeewanishanthi944 หลายเดือนก่อน +1

    මගේ සියලු බලාපොරොත්තු ඉටු කරදුන් මගේ ආදරණීය විශ්ව මාතාවටත් ඔබතුමාටත් අනේ කවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌎🙏🙏🙏

  • @dilankadik5833
    @dilankadik5833 หลายเดือนก่อน +4

    මා හට ජපන් රටට රැකියාවට යන්ඩ ලබාදීමට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි🙏🙏🙏

  • @thilinimadhushika2312
    @thilinimadhushika2312 หลายเดือนก่อน +1

    මාගේ විදෙස් ගත වීමේ සිහිනය සැබෑ කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ✨️🦋💖🙏🙏💖

  • @MangalikaMapa
    @MangalikaMapa หลายเดือนก่อน +4

    මගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🌺❤️💞

  • @deepadammika9446
    @deepadammika9446 หลายเดือนก่อน +2

    මගේ සියලු බලාපොරොත්තු සිහින අරමුණු ඉටු කර දුන් විශ්වයට ස්තූති වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා 🙏❤🌎🌈

  • @harshaKalpani
    @harshaKalpani หลายเดือนก่อน +1

    ලස්සන ජීවිතයක් ලබා දුන් මගේ විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තූතිවන්ත වේවා🙏❤️

  • @sameerajayasinghe2972
    @sameerajayasinghe2972 หลายเดือนก่อน +4

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ❤️❤️🙏🙏

  • @uop1560
    @uop1560 29 วันที่ผ่านมา

    මගේ හිත සෑම විටම සතුටින් තියන , මට හොදම දේවල් හැම වෙලේම ලබා දෙන , මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ❤❤❤❤

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 หลายเดือนก่อน +1

    මගේ සියලුම ප්‍රශ්න විසදා දුන්,සියලුම බලාපොරොත්තු සහ ප්‍රර්තනා ඉටු කරලා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

  • @user-cj9rb7uq8h
    @user-cj9rb7uq8h หลายเดือนก่อน +2

    මට මේ කාඩ් තුනටම හිත ගියානෙ. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏🙏🙏❤❤❤❤

  • @anyideas616
    @anyideas616 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුති 🙏🙏🙏

  • @poorlanka861
    @poorlanka861 หลายเดือนก่อน +2

    2024 කොරියානු විභාගය සමත් කර දුන් ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි...ස්තුතියි...ස්තුතියි...ස්තුතියි....ස්තුතියි...ස්තුතියි...🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌻🌻🌻🌻🦋🦋🦋🦋

  • @gbsis7843
    @gbsis7843 หลายเดือนก่อน +1

    ඔයා කියන ඒවා හරියට හරි මගේ ජීවිතේට❤❤❤ ඔබට ස්තුති මල්ලි ❤❤❤

  • @rashmidethabrew3427
    @rashmidethabrew3427 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏✨✨🌹🌹💖💖
    ඔබටත් ස්තුතියි ✨✨🌸🌸

  • @ishaniwick1613
    @ishaniwick1613 หลายเดือนก่อน +1

    Thank you,Tarot reading ekak kalot reading eke wachana 10k jiwwot 8kma tamange sales wadi karaganna kiyawana aya atare,obawa agayakala yutui!All the best!!!

  • @user-tv3dk1wb6g
    @user-tv3dk1wb6g 28 วันที่ผ่านมา

    මගෙ ජිවිතේ විදින්න පුලුවන් තරම් දුක් ව්දලා තියෙනවා ඔයා කියපු දේවල් ඔක්කම හරි යටම හරි මගෙ විශ්ව මාතාවට අනේ කවාරයක් ස්තූතියි ❤ ඒවගේම ඔඛටත් අනෙකවරයක් ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤

  • @wathsalarajapakshe1947
    @wathsalarajapakshe1947 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවනී ඔබට ස්තුතියි වේවා......pile no 2 qwa hamadema athta mahaththaya....🙏🙏🙏🙏🙏

  • @thanujanavodya9904
    @thanujanavodya9904 24 วันที่ผ่านมา

    ජපන් යන්න වැඩ කටයුතු සූදානම් කරමින් ඉන්නේ❤
    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🎉💗

  • @achinthyadushyanthi7758
    @achinthyadushyanthi7758 27 วันที่ผ่านมา

    මගේ සිහිනය දිනාදුන් විශ්ව මාතාවට ස්තූති වේවා ❤

  • @imaajayasinghe2001
    @imaajayasinghe2001 หลายเดือนก่อน +2

    Thank you mother universe!♥️

  • @sanduni21
    @sanduni21 หลายเดือนก่อน +2

    Thank you universe ♥️🌍
    Thank you angels 💗🧚

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 10 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තුති වේවා.❤❤❤❤❤

  • @shanikaherath1111
    @shanikaherath1111 หลายเดือนก่อน

    ඔබතුමාට, විශ්ව මාතාවට අනේකාවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤️

  • @Kaushalyawanninayaka3853
    @Kaushalyawanninayaka3853 22 วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋

  • @Dilu392
    @Dilu392 หลายเดือนก่อน +2

    file no 1 Mage idiri anagate sartakawa gata kirimata saktiya labadun viswa matawata aneka warayak istuti ❤❤❤🙏🙏🙏

  • @yashodarafernando2932
    @yashodarafernando2932 หลายเดือนก่อน +3

    Thank you universe 💛

  • @nadunsampht2886
    @nadunsampht2886 22 วันที่ผ่านมา

    විශ්ව මාතාවනි මගේ අදරය මට නැවත ලාබාදෙන්න මගේ අදරය වෙන කොල්ලන්ගේන් අරාක්ෂා කරදෙන්න මගේ අදරය මට නැවත ලාබාදෙන්න විශ්ව මාතාවට මට පිහිට වන්න

  • @maheshididdinapothamathara4426
    @maheshididdinapothamathara4426 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 😍❤️🙏

  • @Rashi_1111
    @Rashi_1111 หลายเดือนก่อน +3

    Thank you so much mother universe ❤❤❤❤❤

  • @ShamilaAdikari
    @ShamilaAdikari หลายเดือนก่อน +2

    Thank you mother universe ❤

  • @gayathriwijesundara1465
    @gayathriwijesundara1465 หลายเดือนก่อน +2

    මගේ බලාපොරොත්තු ඉටු කර දුන් ව්ශ්ව මාතාවට බොහොම ස්තූතියි ❤❤❤

  • @thilinisewwandi7090
    @thilinisewwandi7090 หลายเดือนก่อน +1

    222
    file number 2❤ මගේ කොරියන් සිහිනය සැබෑ කරදුන් විශ්ව මාතාවට ස්තූතියි🙏❤ අයියෙ ඔයාටත් ස්තූතියි❤️ ගොඩක් සතුටුයි මේක ඇහුවම.. මන් අනිවාරෙන්ම ලබන අවුරුද්දෙ වෙනකොට කොරියාවට යනවා❤🇰🇷❤කොරියන් යන්න ඉන්න මගෙත් ඔයාලගෙත් හීනෙ ඉක්මනින් සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️

  • @nemasharathnayake1700
    @nemasharathnayake1700 หลายเดือนก่อน

    Mata අදහගන්න බෑ , මගෙ husband select කරපු card එකට අනුව , කියපු දේවල් නම්... පුදුමයි.... ඇත්තටම එයා ඉදිරියේදි පිටරටකට යන්න ඉන්නෙ... පොඩි දෙගිඩියාවකින් ඉන්නෙ.... මේකෙන් , අපිට ලොකු ශක්තියක් ලැබුන හිතට 💕

  • @user-uo2xe5wy8n
    @user-uo2xe5wy8n หลายเดือนก่อน +2

    Thank you mother Universe❤️

  • @user-ug7sb4nv2d
    @user-ug7sb4nv2d หลายเดือนก่อน +1

    Thank you universe 🙏🙏🙏Thank you magician 🙏🙏🙏

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 หลายเดือนก่อน +2

    Thank you universe💜 hita ta sanaseemak 💛 pile number 2 ❤

  • @user-np1vh6fq5f
    @user-np1vh6fq5f หลายเดือนก่อน +2

    Wishwa mathawata isthurhi wewa❤❤❤

  • @user-rx5vl5jv2l
    @user-rx5vl5jv2l หลายเดือนก่อน +3

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🥰🙏✨️

  • @niroshamadushanthi2361
    @niroshamadushanthi2361 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !මාගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !මා සිතූ ලෙස මා හට ලබා දුන් ආදරයට ,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !ඔබතුමාට ,ඉශ්ට දෙවියන්ට අනේක වාරයක් ස්තූතියි !❤❤❤❤

  • @sritheruni237
    @sritheruni237 หลายเดือนก่อน +2

    Magician..this is for you.❤💜❤️💜❤️💜❤️💜❤️🎉🎉🙂
    Thank you for everything.
    මේ තමයි මම අද දවසේ අහපු සතුටුම හිතෙන වගේම, උද්යෝගිමත්ම වචන ටික.. ස්තූතියි.

  • @TuneMe-ti8zd
    @TuneMe-ti8zd 3 วันที่ผ่านมา

    ඔයාගෙ ඒවා ඔක්කොම හරි අය්යෙ❤ මම ෆයිල් 3

  • @anuradhapremathilake5304
    @anuradhapremathilake5304 หลายเดือนก่อน +4

    Pile-2 - It is true. I am planning to go to another country. Thank you very much for your accurate reading. I am grateful for my journey. I am grateful for everything.❤❤❤❤❤❤

    • @prageeththakshilagajanayak1503
      @prageeththakshilagajanayak1503 หลายเดือนก่อน +1

      I bless you to come true your dream...I have picked Pile 2 too.now I'm in USA. Definitely you can achieve your dream❤

    • @anuradhapremathilake5304
      @anuradhapremathilake5304 หลายเดือนก่อน

      @@prageeththakshilagajanayak1503 Thank you very much. Best of luck . Hope you are also receiving all the positive things in life.

    • @haira6717
      @haira6717 หลายเดือนก่อน +2

      Same vibe❤

  • @tharushichamodika8186
    @tharushichamodika8186 หลายเดือนก่อน +2

    Thank you universe 💚🍃
    Thank you my guardian angels🧚

  • @shermilasewwandi119
    @shermilasewwandi119 หลายเดือนก่อน +2

    මාගේ ආදරනිය විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ස්තූති මාගේ සියලු බලාපොරොත්තු ඉටු කර දෙන විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ස්තූති

  • @sandaruwanisamarakoon1185
    @sandaruwanisamarakoon1185 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි

  • @dinithiiruni6937
    @dinithiiruni6937 หลายเดือนก่อน +3

    මල්ලි සතියකට එකක් වෙන්න වගේ දාන්න වීඩියෝස්. අපි අාසාවෙන් බලන් ඉන්නවා දානකම්❤

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe หลายเดือนก่อน +1

    මාගේ සුදු ගාවට යන්න❤ ලබාදුන්න විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි❤❤❤❤🙏🙏🙏

  • @rashinigamage988
    @rashinigamage988 หลายเดือนก่อน +1

    හොඳම හැමදේම ලැබෙන්නේ පරක්කු වෙයි කියලා මම විශ්වාස කරනවා අයියා.. card 2 එකෙන් ඒකම කිව්වා. Thank you ඔයාට 🥰

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp527 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා .සියලුම ප්‍රාර්ථනා ඉටු කර ගැනීමට විශ්ව මාතාව ගේ ආශිර්වාදය ලැබේවා ❤❤🌹

  • @user-te5kh3ii2c
    @user-te5kh3ii2c หลายเดือนก่อน

    ❤2❤ඇත්තමයි...කියන්ංන්....කාහා...ඇන්දම...හරිම..ලස්සනයි

  • @kaveethaekanayaka9800
    @kaveethaekanayaka9800 หลายเดือนก่อน

    ස්තුතියි විශ්ව මාතාව මට ලබා දුන් ආශිර්වාදවලට.❤❤

  • @user-ih8pc1mk3v
    @user-ih8pc1mk3v หลายเดือนก่อน

    ස්තුතියි ❤❤❤❤❤❤

  • @TheSindupama
    @TheSindupama หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට❤❤
    විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි 💙💙💙

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mn หลายเดือนก่อน

    බොහොම ස්තූතියි🙏 ආදරනීය විශ්වයටත් ,ඔබටත් බොහොම ස්තූතියි🙏

  • @nishadinethmini7294
    @nishadinethmini7294 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි♥️

  • @DehiwaththageDeshani-si9rr
    @DehiwaththageDeshani-si9rr หลายเดือนก่อน +1

    Thank you mother universe 🦋🦋

  • @user-is6fw2rb9w
    @user-is6fw2rb9w หลายเดือนก่อน +6

    Card 2
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි ❤🍀

  • @AnuSiriwardana
    @AnuSiriwardana 29 วันที่ผ่านมา

    දෙවැනි කාඩ් එක තෝරගත්තේ ඇත්තටම විෂමතාවට ස්තුතියි

  • @alokavishvamali1748
    @alokavishvamali1748 หลายเดือนก่อน +2

    ස්තුතියි ආදරනිය විශ්වය...!!❤❤❤❤❤❤❤❤❤❤❤
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 หลายเดือนก่อน

    Bohoma ස්තුතියි 🙏😋

  • @indu2572
    @indu2572 หลายเดือนก่อน

    ඉස්තුති ❤️🌹🙏

  • @VimalaThissa-cl5dv
    @VimalaThissa-cl5dv 22 วันที่ผ่านมา

    අාදරනිය විශ්ව මාතාවට ස්තුතියි

  • @NETHMADEVINDI789
    @NETHMADEVINDI789 หลายเดือนก่อน

    ස්තූතියි ❤️❤️

  • @user-yt9ri4on5k
    @user-yt9ri4on5k หลายเดือนก่อน

    ඔයානම් සුපිරියි❤❤❤❤

  • @jesicafernando8028
    @jesicafernando8028 หลายเดือนก่อน

    ස්තුතියි ආදරණීය විශ්වයට ♥️♥️♥️

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn หลายเดือนก่อน

    ඇත්තටම sathutui ඉස්තුතී ආදරනීය විශ්ව මාතාවට ඉස්තුතී මගේ ඉශ්ට දේවතාවන්ටත් ඉස්තුතී අයියේ❤❤ , mn mage visa eka balaporoththuwen innee loki wishwasayak thiyanawa dan ඉස්තුතී මගේ rata rakiya sihinaya itu kara dunnata ❤❤❤

  • @indranikusumalatha7588
    @indranikusumalatha7588 หลายเดือนก่อน

    මටලබාදුන් සැමදේටම.මාගෙවිස්වයට ඉස්තුති ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it หลายเดือนก่อน

    විශ්වයට ස්තූතිවේවා🙏

  • @geethikamadhuwanthi7231
    @geethikamadhuwanthi7231 หลายเดือนก่อน

    ඔයා කොහොමද බලන් හිටියා වගේ හැමදේම කියන්නේ....මට මේ වීඩියෝ එක දකින්න අවස්තාව සලසා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤

  • @chamarisanjeewa3934
    @chamarisanjeewa3934 หลายเดือนก่อน +2

    Thank you mother universe and my angeles 🙏🥰

  • @user-tj5jz9js7q
    @user-tj5jz9js7q หลายเดือนก่อน

    ඔයයාටස්තුතියි🎉🎉🎉🎉❤❤❤

  • @nilushilakmali2852
    @nilushilakmali2852 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි 🙏🙏

  • @user-tk5nl3rn6d
    @user-tk5nl3rn6d หลายเดือนก่อน +1

    2වෙනි කාඩිඑක තෝරපු මට විශ්ව මාතව දුන්න සැම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🦋❤❤❤♥️♥️💖🙏🙏🙏🙏

  • @sumudunilushika7070
    @sumudunilushika7070 หลายเดือนก่อน

    විශ්වයට ගොඩක් ස්තුති ❤❤❤❤

  • @user-hj1mq5tm8k
    @user-hj1mq5tm8k 20 วันที่ผ่านมา

    බෙ⁣ාහොමයත්ම ස්තුති වන්ත වෙවා

  • @konara261
    @konara261 หลายเดือนก่อน

    2 ස්තුතියි ❤

  • @AchiniNidarsha
    @AchiniNidarsha หลายเดือนก่อน

    හරියට ම හරි මට කිව්වා thanks මල්ලි

  • @SreeLanka-gq5kj
    @SreeLanka-gq5kj หลายเดือนก่อน

    මම හරි මානසික ව හිටියේ ඔබ තුමා කිව දේ අහලා මට හරි සතුටින් ඉන්නේ මම කුවේට් ඉන්නේ ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sarojanyjayasinge808
    @sarojanyjayasinge808 หลายเดือนก่อน +2

    බොහොම ඉස්තුති ඇත්තමයි.හැම දේම .3