This story is true.tiusl princess body it's really exist and has been kept in Anohin's State Museum in Gorno-Altaisk. Actually three tombs with two mummies: male and female, both of scythian origin, were found, but for some reason newspapers write only about “princess
it's really exist and has been kept in Anohin's State Museum in Gorno-Altaisk. Actually three tombs with two mummies: male and female, both of scythian origin, were found, but for some reason newspapers write only about “princess
Sir, real truth is hide from our eyes. I believe truth finding is so hardest work. I'm says that because I tries to find truth. If we believe what's the truth , it become truth; but isn't reality. If we believe something truth, reality is hide from us".If that make someone 😢,or angry, so sorry to me.

Yes, it's really exist and has been kept in Anohin's State Museum in Gorno-Altaisk. Actually three tombs with two mummies: male and female, both of scythian origin, were found, but for some reason newspapers write only about “princess

ඔබතුමාගේ ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි.
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
ප්‍රසිද්ධ කතාවක් උනත් මම අද තමා දැනගත්තෙ මෙහෙ ම සිදුවිම ගැන 😢 ස්තුතියි ඔබතුමාට
සියලුම දේ දැන ගැනිමට දැනුවත් කිරිම ගැන බොහෝම ස්තූතී
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Thank you sir .සතියකට එකක් මදි.මං හැමදාම බලනවා .💚💚🌐
Supiri episode ekak
Thanks sunanda sir❤
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
සියලු විද්‍යාවන්ට පටහැනි උනාට බුදු දහමේ ඉතිහාසයට එකඟයි
2012 /2013 කාලයේදී දෙහිඅත්තකණ්ඩිය ගල් කොරියකින් හමුවුණු බව කියන සුගලා දේවිය ගේ කතාව හා සමානකම් ඇත
මේ කතාව මොකක්ද
මෙය ප්‍රබන්දයක්, ගොතන ලද කතාවක්, ඉතාම පැහැදිලියි.
අදත් සුපිරියක්.. ඔබගෙ ඉදිරිපත් කිරිමා මනරම්...
සතියට එකක් මදී හැබයි ඔන්න..😉
අයියෝ... මිනිස්සු ජීවත් වෙන ග්‍රහ ලෝක අනන්තයක් තියෙනවා.
සර් emarald tablet ගැන විස්තරයක් ගේන්න පුලුවන්ද?
කියන්නන් වාලේ මේවා කියන්නේ නැතිව Reference Source link දැම්මා නම් අපිටත් තව දේවල් දැන ගන්න තිබුණා..
මේ කතාව ඇත්තක් නම් එය ඩයින්සෝර් යුගයටත් එහා කාලෙක මිනිසුන් ජීවත් වී ඇති බවට සාක්ෂයක්.
😮
Thank you for the video
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
සුපිරියක් තමා අංකල් අදත් 😜
🤗
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
අංකල් කියන්න එපා යකෝ......
පෙර කල්ප විනාසයට පෙර ජිවත්වුනූ දියුනු මිනිසුන් මෙය ආනාගත කල්පයට දැන ගැනිමට තැන්පත් කරන ලද්දක් විය හැක
ඔව් ඇත්ත අපි හිතන්නෙ දැන් තමයි ලෝකෙ දියුණු කියල. ලෝකේ විවිද කාල වල මේ වගේම දියුණු ශිෂ්ඨාචාර තිබුනා. යුද්ධ වගේ දෙවල් නිසා ඒ ශිෂ්ඨාචාර විනාස උනා.. මිසර පිරමීඩ තාක්ෂණය තවමත් අබිරහසක්
😂😂 එහෙනන් ඇයි කල්ප විනාසෙදි විනාස උන් නැත්තෙ.. කල්ප විනාසෙට කලින් තැන්පත් කරා නන්
අපේ රටෙත් 2012 ,2013 කාලේ (මට හරියටම මතක නෑ ) මෙහෙම සිද්ධියක් වුනා කියලා කට්ටිය දන්නවද.......?
Naha neh Mkd eee kynnako
Kauru kohoma kiuvath naveena vidyava thamath prathamikai...apeta nopenena aththithayath ekka balanakota
ඔයානම් පට්ට
කාල නිර්ණය වැරදුනා හෝ, සිතා මතා වැරැද්දුවා වෙන්න පුලුවන්.
අම්මෝ....
රාමුව /Tag knowledge / විදුසර
TH-cam එක ඇබ්බැහියක් කරවලා තියෙන්නෙ අපට.. නොටිෆිකේෂන් එකක් එනකන් බලාගෙන ඉන්නේ...
Supiri channel thunak ne..eka vage mathruka genne❤
math bn... Serama gana alert eke ine
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
The bean bag podcast ඒකත් මරු
Sl vlog එකේ pod talk එකත් මරු
විදුසර කියන්නේ මේ රටේ විද්‍යාත්මක පිබිදීම තමා ලඟට අරන් හකුලා විනාස කරන ආයතනයක්. මේ ආයතනයේ අනුමත ඉතාම වංචා සහගත බුද්දිමය දේපල හොරු ඉන්නවා.
සත්ත්ව ලොකයේ ලස්සන ම පිරිමි සත්ත්වයා, මිනිස් සාමාජයෙ ගෑනු හිතන් ඉන්නේ ගෑනු තමයි ලස්සනම කියලා ඒත් එක එහෙම නෑ , මොකද ඒක ජෛව විද්‍යාත්මක කාරණයක්, එකයි ඇත්ත
Ow eka samhra sathwa kanda walta adalai, eth hama sathvayatama adala nha , varadiyta terum ganna epa mge comment eka
ඒකනේ බං ගැහැණු කට්ටිය මේකප් කරලා ලස්සන වෙද්දී කොල්ලො මුකුත් නොකර කරන ක්‍රියාවෙන් විතරක් ලස්සන වෙන්නේ
Hah haaa😂😂
@@Sagarika0414-eu6zw යථාර්ථය අවබෝධ කරගන්න.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමග ඔවැනි සිද්දි ගැලපේද?
බුදුන්වහන්සේගෙ දහම නම් මේ සංසාර දුකින් එතෙර වීමයි.එයට අතීත තොරතුරු වලින් මත්වී ඉන්නා එක නොවේ.මෙවැනි කතා ඕනෑ තරම් එදාත් අදත් හෙටත් තියෙනවා.
මේ එකකින් හෝ ඔබට හිතට ඇතිවන කෝපය නිවාගත හැකිද?
එසේ නොවන්නේනම් කෝපය නිසා දැවෙන,පිච්චෙන,තැවෙන ස්වභාවය ඔබ වේදනාවෙන් තබන හැටි බලන්න.
බුදුන් වහන්සේගේ දහම සිත නිවා සැනසීමට පත්වීමයි.
මේ කතාවක ඒ කිසිවක් තිබේද?
ගැටුමට නොවේ විමසුමට ...🙏🙏🙏❤
Thanks for explaining
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
මෙහෙම කතාවක් ලංකාවේත් තියනවානේ. මහියංගන පැත්තේ ගල් වලක .සුගලා දේවි
සතියක් බලන් ඉන්නෙ ඉරිදා වෙනකන් මේක බලන්න ❤❤❤
Mama ahala tiyanwa oya katawa boru gotapu katawak kiyala tank so much sir
ලoකාවෙත් රාවනා ගුහාවක ගල් පෙට්ටියක් තියනවා හැබැයි ඒක සීල් කැටයම් පවා සළකුණු කරලා තියෙනවා Danush vlogs you tube channel 1 ඒ ගැන වීඩියෝ එකක් තියෙනවා.
Dhanush vlog 1 ඒ රාවනා කව්දාවත් නැගිටින්නේ නෑ.
එහෙම නැගිට්ටොත් පොරට යූටියුබ් චැනල් කරන්ඩ වෙන්නෙ නෑ.
අතේ රෝල් තමයි වැඩි හරියක් තියෙන්නේ.
2021, 2024, එක එක කාලවලදී රාවණා නැගිටිනවා කියලා කියනවා.
හැබැයි නැගිට්ටොත් හැමෝටම වැඩ වරදෙන හින්දා, රාවණ කවදාවත් නැගිටින්නෙ නෑ.
2024 Ravana nagitta..janapathi una..dn rewila inne Raavanaata@@acemultimart7841
ධනුශ් කියන්නෙ පට්ට මිත්‍යා වපුරන්නෙක් 😂
@@waves545 aththa u maha kalakanniyek salli walat minissu rawattana
Danush කියන්නෙ බොරුකාරයෙක්
මේ වන විට ඇගේ දේහය තියෙන්නේ කොහෙද?
@@aryagamage8729 ඇගේ නිසල දේහය අපේ ගෙදර කැබිනට්ටුවේ ඇත.....
Ela ela maru.❤
This story is true.tiusl princess body it's really exist and has been kept in Anohin's State Museum in Gorno-Altaisk. Actually three tombs with two mummies: male and female, both of scythian origin, were found, but for some reason newspapers write only about “princess
මේමයි ඔය ඇත්තිය හෙල තාක්ශණය දැන සිටි සහ චිත්තය කාලතරණය කරා වෙන්න පුලුවන් සිත කාලතරණය කරා ශරීරය සුව නින්දක තියලා
😂😂
දැන් ඒ දේහය කොහෙද ??
Thanks ❤
Give us a video about the Society of Snow - please
ශ්‍රී ලංකාව කියන රටේ ධනයට වුන දේ ලස්සනට පැහැදිලි කරානම් , දුවල පුතාල දෙතුන් දෙනෙක් ඉන්න පවුල් ආසියාවේ ප්‍රකෝටි පතියෝ වුන මැජික් ඵක පැහැදිලි කරානම් අයියට ලයික් කෝටි ගණනක් හෝ සාක්කුවට කෝටි ගානක් වැටෙන්න පුලුවන් වීඩියෝ ඵක ඩිලීට් කරන්න කියලා .. හෝ අයියට free සුවර්ගයට සන්චාරයක් ලැබෙන්න පුලුවන් 🤔🙄 3:00
Good Video ❤
සුගලාදේවිගෙ කතාව වගේ
vela Incident එක ගැන වීඩියෝ එකක් ඕනෙ
philadelphia experiment eka genath video ekak one
හැම දෙයක්ම වාගේ පිළිගන්න පුලුවන් එකම අවුල කාලනීර්නයේ තමයි
Mehemane eka athakata api danna dewal walata wada dewal tiyenna puluwn ethokot api dnna dewal walin pahdnn beri dewal hambunama dann dewal walin menala wedkut naa 😊monw unt 1969 mona hri loku deyk ethana wenneti❤
🤔 එහෙමද
අනුනාකි පුරාවෘත්තය ගැන වීඩියෝ එකක් ඕනේ
Pettiye monawada tibbe
Hai සහෝදරයා
Hii
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
👍
skinwalker ranch එක ගැන කරන්නකෝ
Mata notification enne na eeka balanna barida plz
MARVELOUS
සද ගමන ගැන episode akak karann
Good luck ❤❤❤🎉🎉
Need a program about indus valley civilization or legendary city of shangree la
ඒ මමිය අද වෙනකොට තියෙන්නෙ කොහෙද...අද විද්‍යාව දියුණු නිසා පරීක්ෂාවට ලක් වෙලා නැද්ද
it's really exist and has been kept in Anohin's State Museum in Gorno-Altaisk. Actually three tombs with two mummies: male and female, both of scythian origin, were found, but for some reason newspapers write only about “princess
@chanyaherath5201 ස්තුතියි
මෙහෙම දෙයක් වුනා වෙන්න බැරිද. ඒ DNA පරික්ෂණ කරලා තියෙන්නෙ 1960 ගණන් වලදිම නෙ. ඒ කාලේ DNA පරික්ෂණ දැන් තරම් දියුණු නෑ කියන එක කිසිම සැකයක් නැති දෙයක්. ඉතින් ඒ පරික්ෂණයේ ප්‍රතිපල වල වැරැද්දක් වෙලා අර කාල පරාසය නිර්ණය කරා වෙන්න බැරිද. ඒත් ඉතින් එයාව එහෙම සංරක්ෂණය කරේ කවුද, කොහොමද කියන එකනම් තර්ක කරන්න මටනම් තේරෙන්නෙ නෑ. ඒ ශරීරය දැන් කොහෙද ආයෙ DNA පරික්ෂණ, සංරක්ෂණය කරන්න ගත්තු දියරය ගැන පරික්ෂණ කරලා නැද්ද?
එහෙම වෙන්න widihak na neda
පිස්සුද බං මං තමයි ඕකෙ DNA පරීක්ෂණ කලේ. පට්ට කෑල්ල බං , sexy සුපිරි . උබ දැක්කනං පිස්සු හැදෙනවා. කැරිම කෑල්ල.
ඒක ගොතපු කතාවක් වගේ පෙන්නේ.
@@OKpaint ඒ වගෙ කෑල්ලක් අපිට සෙට් වෙයිද බං
@@AhasPerera මටත් හිතෙන්නෙ එහෙම තමයි. ඒ ගැන වර්තමාන තත්වය කීවේ නැති එකනම් ලොකු අඩුවක්.
Can this be a covering up story for something else they have found in the mine?
මට නම් හිතෙන්නේ අනිවාර්යෙන්ම පිටසක් ජීවීන් හෝ වෙනත් ග්‍රහලෝකයක සම්බන්ධයක් ඇති. ඒ වගේ උනාම තමයි මෙතරම් තාක්ෂණය දියුණු කාලෙක වුණත් අපිට ඕවා හොයාගන්න බැරි තරමට වැඩ සිද්ධ වෙන්නේ 🤔
දැන් කෝ ඒක?
මොකක්ද ගහන බ්‍රෑන්ඩ් එක 😂
@@vimukthisenarathne3610තමුන් ඒවා ගන්න නිසා වෙන්නැති, අනිත් එයත් එහෙමයි කියලා හිතලා බ්‍රෑන්ඩ් ගැන අහන්නේ 🤨
Ow
Please bermed art trangler එක ගැන .❤❤❤
මම දැකපු විදුසර වීඩියෝ වලින් අවිද්‍යාත්මක සහ ගොඩක් අඩුපාඩු තියෙන වීඩියෝ එක මේක. ඔක්කොටම කලින් ඇත්තටම මෙහෙම එකක් හම්බුනාද හම්බුනා නම් දැන් කොහෙද එක? එකේ සත්‍ය චායා රුප ? ඒව මත පමණයි මේ කතාව ඉදිරියට කරගෙන යා හැක්කේ. නමුත් පත්තරේ තිබ්බ කියන එක මත සහ පතලේ භූ විද්යානිය මිලියන 800 පරණයි කිව්වා සංකල්ප මත බොරුවට තේරුමක් නැති සාකච්චාක් කරනවා. ඇත්තටම මේ කතාවේ ඇත්තටම ඒ මමිය තියෙනවනම් පමණයි මේ කතාව හරවත් වෙන්නේ
ඔව් ඔක පත hoax එකක්
අනිවාර්යයෙන්. මෙහෙම දෙයක් ඇත්තටම හමුවුණා නම් ඒ හමු වූ සිරුරෙහි වර්තමාන තත්ත්වය ගැන සදහන් කරන එක වටිනවා.
ඔව්. මේකනම් චොර
ඔබ කියන කතාවට මම එකඟ යි මේ විස්තර ය හරිම ගැටළු සහගතයි
ගන්න යමක් නෑ
මම මේ කතාව යම් යම් වෙලාවක කියයි කියලා බල බල හිටියේ
ඒත් මේක වැඩක්ම නැති episode ඵකක් උනා
කනගාටුයි
ඇත්ත... රාමුවෙි රන්දික නමි මරැ මෙිවගේ පදනමක් නැති කරැණු ඉදිරිපත් කරන්නෙ නැ
Sir, real truth is hide from our eyes. I believe truth finding is so hardest work. I'm says that because I tries to find truth. If we believe what's the truth , it become truth; but isn't reality. If we believe something truth, reality is hide from us".If that make someone 😢,or angry, so sorry to me.
පොලොවෙ අාරම්භය සහ විකාශය ගැන දැනට කියන කිසිම කතාවක් පරම සත්‍ය නෙමෙයි.ඔ්ව සේරම අනුමාන විතරයි.ඒ මත පිහිටල ස්තිර අදහස් ප්‍රකාශ කරන ඵක කොහොමත් කරන්න බෑ.මිනිස්සු නොදන්න සහ දැනගන්න හිතලවත් නැති ගොඩක් දේවල් මේ ලෝකෙ තියෙනව.
Ek nm atta 👍
😂
@@hirushanethsara9427 Modayek hina wenawa.😊
අනිවාර්යයෙන්ම
True
දැන් කොහේද ඒ sirura තියෙන්නේ. 😢😢
it's really exist and has been kept in Anohin's State Museum in Gorno-Altaisk. Actually three tombs with two mummies: male and female, both of scythian origin, were found, but for some reason newspapers write only about “princess
සතියට science watch 2ක් වත් කරන්න 🥹❤️
?????????????????
විදුසර🎉🎉❤........ඔය සිදුවීම තනි කරම ගජබින්නයක්....ඇට්ලාන්තිසය වගේ....1960...කියන්නෙ...තරමක ඉතිහාස කාලයක්...නමුත්...බලන්න මේ සිදුවීම පෙල ගැහිලා තියන විදිහ...සම්බන්ධ උනු සැවොම අතුරුදන් හෝ මැරිලා ..බේරුනු උන් හැංගිලා....මෑත කාලෙ උනත්...ජයාරුපයක් ඒ තියා දෙන බහාලු පෙට්ටි යේ ගල් කැබැල්ලක්..රසදිය බිදුවක් තියා නූල් පොටක්වත් නෑ මතක තියා ගන්න මේක හම්බෙන්නේ ගල් අගුරු පතලකින්😂 තනි ගජබින්නයක්...ටුටන් කාමේන් රජු ගේ මමිය හොයා ගත්තා සේරම මැරුනා සමහරු බේරුනා...ඒහෙම හොයා ගත්ත කියන්න ශාක්ෂි...තියනවා...❤...ආදරෙයි විදුසර
Ada wana wita oya dehaye thathwe khomada 202wala vishtare genna pizzz
සෝවියට් රුසියාවේ බිඳවැටීම ගැන වීඩියෝවක් කරන්න පුළුවන්ද?
මේ ගැන මෙහෙම දෙයක් තියෙන්න පුළුවන්. මම මීට අව්රුදු ගානකට කලින් දිනමින පත්තරේ පළවුන "සහශ්‍ර "කියලා විශේෂඟයක්. කියෙව්වා.එකේ කියන විදිහට මේ සවුරග්‍රහ මණ්ඩලය අය්ති වෙන්නේ "නොරඩික් "කියන පිටසක්වල ජාතියකට. ඔවුන්ගේ ග්‍රහ ලෝකේ නම "ඊරා ".අය්ති වෙන්නේ හත් දින්නත් තරු තාරකා රාශියට. මීට බොහෝ කාලයකට පෙර මේ සවුරග්‍රහ මණ්ඩලයේ අය්තිය උදෙසා නෝඩික් වරු හා ඩ්රාකොස් (උරග සම්භාවයක් ඇති )අතර ඇති වූ යුද්දේ දි ඩ්රාකොස් පලව හැර නෝඩික් වරු බලය පතුරා තියෙනවා. ඔව්නගේ ආයුෂ අවරුදු 700,800අතර වන අතර ඔවුන් සතු hyper sonic තාක්ෂනය ක්ෂිරපත අතර ගමන් කිරීමට යොදා ගනු ලබනවා. වැදගත්ම දේ තමයි මෙයාල යුරෝපිය ජාතිකයන්ගේ ශරීර ලක්ෂණ වලට සමාන වීම. ඉතින් ඒ නිසා ටිසුල් කුමරියත් නෝඩික් පිටසක්වලයෙක් විය නොහැකිද..?
ඔව් ඒක ඇත්ත වෙන්න පුලවන් .අපි පරිණාමය උනා නෙවෙයි.නමුත් වානරයන් සහ පිසෙක්වලින් පැමිණි අනුනාකින් සමග එක් කර ක්ලෝනිය කරණය කරන ලද නව නිර්මාණයක් තමයි මිනිසුන් ලෙස අදටත් සිටින්නේ.
Apinam naha... Mn hithanne umba witharay😂
😂මොකක්ද බං උබ ගහන බ්‍රෑන්ඩ් එක😂
👍
Source : Trust me bro
ඉස්සර නම් මරු වීඩියෝ ටිකක් කලා. දැන් දැන් නම් විව්ස් පස්සෙ යන්න ගිහින් චොර වීගෙන එන්නෙ
දැන් කෝ ඒක?
කැනිම් අරම්බ කලා කියන්නෙ දුපත් වල සෝවියට් හමුදා මොකක් හරි දැනගෙන ඉදලා.
Super
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
පිටසක්වල කුමාරිකාවක් නවන්න ඇතා
Maru yaluva😢😮😅😊😅😮😢🎉😂😂😂🎉🎉😢😢😢😢😢🎉🎉🎉😢😢😢😮😮😊😅😮😢🎉😂❤❤😂🎉😢😢😮😅😊
Frank abignale video ekak ona
මානවයාගෙ පැවැත්ම අවුරුදු මිලියන 2.5 කට පෙර පටං ගත්තා කියල ඔබතුමා කියනවා....ඒත් මම විශ්වාස කරනවා මානවයා ඊටත්වඩා පෙර සිට පැවතගෙන එන බව
😂 බලන් හිටියද ඔයා
@venuraweerasingha5684 බලං ඉදලාද හැමදේම දැන ගන්නෙ මෝඩ මනුස්සයො
@venuraweerasingha5684 බලං ඉන්නම ඕනද ගො/න් මෝ/ඩ/යො අදහස කියන්න
purawurthaya kiyala kiyanawane.. koheda shakshi.. ithin
Dan kohada tiyana
ඔය මමය අද මොකද වෙලා තියෙන්නෙ ඔය ඡායාරූප සත්‍ය ඒවාද ඒ පිලිගත හැකි ලේඛණ තිබේද
දැං කෝ, ඔය කියන මමිය
ඔක්කොම සාක්ෂි ටික නැති කරලද ගේම ගහලා😢😊
ඔය දේහය තාම තියනවද?
Yes, it's really exist and has been kept in Anohin's State Museum in Gorno-Altaisk. Actually three tombs with two mummies: male and female, both of scythian origin, were found, but for some reason newspapers write only about “princess
මෙවා ඉතිං සුරංගනා කථා වලට වඩා තරමක් හොඳයි.
Search on google
අපට පෙර කොතරම් ශිෂ්ඨාචාරයන් ප්‍රමාණයක් මේ පෘථිවිය මත ඇති වී නැති වී යන්න ඇතිද...ඒවා සියල්ල අද අපිට අභිරහස්
Nice
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
මේවගේ channel එකක 'අපේ මුතුන් මිත්තෝ පොලොවෙ ඇවිදගෙන යන්න පටන් ගත්තේ..."
වගේ දේවල් ප්‍රකාශ වෙන එක තමයි ඉවසන්න බැරි...
Ehenm nobala inna
❤❤❤
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
අදත් සුපිරි වීඩියෝ එකක්❤️❤️❤️
මොකද ඔබට හිතෙන්නෙ😂
අනේ මංද විදුසර අයියා..ඔළුව විකාර වෙන කතාවක් මෙික...😮
Ayesha,the she
මෝලේට සමනල් ගැටේ වැටේනවා😅😅😅
❤❤❤❤❤
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
🎉❤
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
කෝ දැන් මමිය....?😮
සුපිරි ඈ..❤❤..
දැන් වර්තමානයේ එම දෙහය කොහොද තැන්පත් කර ඇත්තෙ ඒ ගැන ඔබ සදහනක් කලේ නැනෙ.ඇයි ඒ. එය ලොකු අඩුවක්
ස්තුති❤❤ තෙරුවන් සරණයි 🙏
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Ankal Mahabaratha Gena video ekk gennako
දැනට ඒ මමිය කෞතුකාගාරයක හරි දකින්ට තියෙනවද..
Yes, it's really exist and has been kept in Anohin's State Museum in Gorno-Altaisk. Actually three tombs with two mummies: male and female, both of scythian origin, were found, but for some reason newspapers write only about “princess
ඉතින් ඔය කියන කුමරියගේ පොටෝ එකක් වත් නෑනේ......!!!!!?
Samahara rataval story mavanava. Ekata hethu athi.