පැවිද්දොත් කාමයේ වරදවා හැසිරෙනවද? kagama sirinanda himi dharma deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 51

  • @talkwithdileepa4839
    @talkwithdileepa4839 4 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.බුදුන් වහන්සේ දේශනා කල ශ්‍රි සද්ධර්මය ව්‍යාප්ත කිරිමට දිර්ඝයුෂ ලැබේවා🙏

  • @JanakaRathnasiri-v3u
    @JanakaRathnasiri-v3u 6 วันที่ผ่านมา +6

    කාගම හිමියන් වගේ හිමිවරු අනාගතයටත් බිහි වේවා !!...
    () ()
    ( * .*)
    /=🪷
    කියන අය ලයික් 😊කරන්න😊😊😊❤😊😊❤😊

  • @DilaniDesilva-o2k
    @DilaniDesilva-o2k 3 วันที่ผ่านมา +1

    නමස්කාර වේවා ...සන්ගරත්නයට ...🙏🙏🙏

  • @SeethaSeetha-qe5sb
    @SeethaSeetha-qe5sb 5 ชั่วโมงที่ผ่านมา +1

    Sadu Sadu Sadu 🙏🙏🙏🪷🪷🪷

  • @SunilShantha-b3x
    @SunilShantha-b3x 8 วันที่ผ่านมา +2

    Budu saranai hamuduruwa ne🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @tbalendiran
    @tbalendiran 9 วันที่ผ่านมา +2

    Very reality speech thanks ❤

  • @Janaka-h5r
    @Janaka-h5r 11 วันที่ผ่านมา +17

    කාමය සුමිච්චාචාරා පමණක් නොව ඇතැම් පංසල් වැටවල්වළ සුකර මදු ගසා පානාතිපාතාද නසනවාය, පෙරේතකම නිසා.

    • @dilshikaranaweera8797
      @dilshikaranaweera8797 9 วันที่ผ่านมา +3

      සුරා මේරය එහෙමම තමයී... වගේම සම්මා සංසර්ගය සංගාවාසය ඇතුලෙම වෙනවා

  • @ShiranAbeysekara-bb1xj
    @ShiranAbeysekara-bb1xj 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි

  • @ShakuHimashashaku
    @ShakuHimashashaku 6 วันที่ผ่านมา

    budu saranayi

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp 9 วันที่ผ่านมา

    Ape hamuduruwane mamath Christian kenek.. Oba wahansege Bana ahanne goda kaleka indala.. Mama igena gatte baudda paselaka 6 wasara wenakam denuth mathakai gatha Tika Mata den 43i.. Eth oba wahanse kiyapu waradi wadi hariyak karanne baudda ape samajaya inna Aya.. 🙏

  • @senarathmindralatha2610
    @senarathmindralatha2610 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @SuneethaDayaseeli
    @SuneethaDayaseeli 11 วันที่ผ่านมา +2

    හොදමදර්මදේසනාවක්

  • @HelanKumari-g7l
    @HelanKumari-g7l 10 วันที่ผ่านมา +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @IndikaRohan-f3f
    @IndikaRohan-f3f 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithumvidusara4289
    @sithumvidusara4289 11 วันที่ผ่านมา +3

    දර්ම දේශනාව නම් නියමයි සාදු සාදු සාදු

  • @porawagamasudamma
    @porawagamasudamma 2 ชั่วโมงที่ผ่านมา

    නෑ සමහර පැවිද්දො නොවරදවාම කාමයෙහි යෙදෙනවා....

  • @SajeethaWarnamali-j6l
    @SajeethaWarnamali-j6l 11 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @BuddikaWeerakon-u1h
    @BuddikaWeerakon-u1h 10 วันที่ผ่านมา +1

    ❤❤

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 5 วันที่ผ่านมา

    බුදුහාමුදුරුවන්ගෙන් චීවරය ඉල්ලගත්තේ පොලිසියන්නයි උසාවියන්නයි හිර ගෙවල් වල යන්නයිද කියලා කියලා හාමුදුරුවරුන්ට පහදලා දෙන්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඒක කරන්න පුළුවන්

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 10 วันที่ผ่านมา +2

    ස්wamin wahanselata genu ho kollo innawa arakku sigret bonawa reta kanawa

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 5 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ ගිහියොන්ට නොවෙයි හාමුදුරුවරුන්ට බණ ටිකක් කියලා දෙන්නසාසනය නැති කලේ හාමුදුරු වරුමයි

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 10 วันที่ผ่านมา +1

    තෙරුවන්සරනයි

  • @RangikaShrimali
    @RangikaShrimali 10 วันที่ผ่านมา

    Ehemanam podiayath pinawanawa ape hamuduruwo darmayata anuwanm😊

  • @SamanthiDobangaha
    @SamanthiDobangaha 10 วันที่ผ่านมา +3

    Rata rata pansal walata ganu enne horen ai sadu eka danne nada game minisu ekatu wela gahuwe

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 6 วันที่ผ่านมา +1

    කාමයේ නොහැසිරෙන පෘථජජන දෙන්නෙක් ඉන්නවා එනම් "මළමිනිසා හා නොඉපදුනු මිනිසා" අකෙන් ඔක්කොම කාමයට ගිජුයි!මොන ආතල් කථා කීවත් යථාර්ථය ඕකයි!බණ කියන කෙනත්! අහන කෙ⁣නත් එකම බෝට්ටුවේ !

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 10 วันที่ผ่านมา +4

    සාසනෙහයන් වහන්සෙ ලා කොපමණ ඇපයොජනය වෙනවා ද? මෙවා ළමා අපයොජන නොවෙයි ද?

  • @porawagamasudamma
    @porawagamasudamma 2 ชั่วโมงที่ผ่านมา

    නෑ සමහර පැවිද්දො වැරදි විදියට නෙවෙයි හරි විදියට කාමයෙහි හැසිරෙන නිසානෙ පොලිසි, උසාවි, හිරේ තපින්නෙ...

  • @JanakaKumara-v3f
    @JanakaKumara-v3f 7 วันที่ผ่านมา

    Mama hamuduruwo danne 2008 idala. Mama adahana ekama hamuduruwo

  • @JeewaniAmarasingha
    @JeewaniAmarasingha 5 วันที่ผ่านมา

    Aditharawa rate loke waradi pennana hamuduruwo kawda.a pe kagama uthum hamuduruwomai.

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 9 วันที่ผ่านมา +2

    සමලිංගික සේවනය සාංඝික දේපොළ ද?දවසක් ලොකු සාදු පත්තරේ බලන ගමන් පිරිමි ළමයකුට අතවර කරපු සිද්ධියක් බල බලා කීවා හොඳ වැඩේ සංඝික දෙපොළ ගන්නවට කියලා බැන්නා!

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 9 วันที่ผ่านมา

    %100 හරි

  • @HerathAthapaththu-u4t
    @HerathAthapaththu-u4t วันที่ผ่านมา

    Kama mithyacharaya amuamuwe karanawa ape pansale

  • @amthasinda6757
    @amthasinda6757 3 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sunokasewwandi
    @sunokasewwandi 6 วันที่ผ่านมา

    Wadi pirikara game kade mudalalita adu milata dunna nam pansala pirisiduwenawa ..

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 9 วันที่ผ่านมา

    Dasa sil unath
    Erection is big problem😅😮😮😢😢

  • @Iranrj
    @Iranrj 8 วันที่ผ่านมา

    හිත ටක් ගාලා යන්නේ දිලිදු කමට

  • @sunokasewwandi
    @sunokasewwandi 6 วันที่ผ่านมา

    Pidi hamuduruwanta penenna karala ..ahuwenna yana kota podi hamuduruwo pansalen panna gannawa ..

  • @GanapathiKumar-ts5ug
    @GanapathiKumar-ts5ug 2 วันที่ผ่านมา

    Critisisam is the parth of bad karma prosses

  • @sriyanigamage9859
    @sriyanigamage9859 9 วันที่ผ่านมา

    Samhark sadulta කන්න බොන්න වත් නැහැ ..

  • @sunokasewwandi
    @sunokasewwandi 6 วันที่ผ่านมา

    Wate gewal wala un aluwa ..kawum aran kanawa wage ..siwuruth aran porawaganne nane ..

  • @binolyashashsri-yb6xi
    @binolyashashsri-yb6xi 9 วันที่ผ่านมา +1

    සාදුට අපිට ධර්‍මය උගන්නන්න වෙන සීන් එකක් තියෙන්නේ...
    එක්කො සිංදුවක් කියාගෙන හිටියා නං ඉවරයි. අහන උං කල්පනාවෙන්
    අතිඋතුම් මජ්ඣිම නිකායේ සාල්‍යෙයක සූත්‍රධර්මය ...
    " කාමෙසුමිච්‌ඡාචාරී ඛො පන හොති. යා තා මාතුරක්‌ඛිතා පිතුරක්‌ඛිතා මාතාපිතුරක්‌ඛිතා භාතුරක්‌ඛිතා භගිනිරක්‌ඛිතා ඤාතිරක්‌ඛිතා ගොත්‌තරක්‌ඛිතා ධම්‌මරක්‌ඛිතා සස්‌සාමිකා සපරිදණ්‌ඩා අන්‌තමසො මාලාගුළපරික්‌ඛිත්‌තාපි, තථාරූපාසු චාරිත්‌තං ආපජ්‌ජිතා හොති. එවං ඛො, ගහපතයො, තිවිධං කායෙන අධම්‌මචරියාවිසමචරියා හොති "

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 8 วันที่ผ่านมา +1

      මේටික තේරුම් කරලා දෙන්න..🙏 හාමුදුරුවෝ කියනටික අහලා වැරදි හදාගෙන ජීවත්වීමට පුලුවන්..🙏🙏🙏

  • @charlesweeraparackrama4211
    @charlesweeraparackrama4211 10 วันที่ผ่านมา +4

    ගරු ස්වාමීන් වහන්ස, "කාම" කියන සංස්කෘත වචනයේ අර්ථය සිංහලට ආලය නැත්නම් ආදරය මම දන්න තරමට, එතකොට කාම මිත්‍යාචාරය කියන්නෙ බොරුවට ආලය නැත්නම් ආදරය පෙන්නා කෙනෙක් මුලා කර අවසානයේ රතියේ යෙදීම, ර්තිය යන්න ඔබ වහන්සේ දන්නවා ඇතිනෙ, ඉතින් කාම මිත්‍යාචාරය යනු ඔබ වහන්සේගේ ව්ග්‍රහයට අනුකූලද?

    • @RangikaShrimali
      @RangikaShrimali 10 วันที่ผ่านมา

      Darmaya hodaya kiyawala enna ki dennm

    • @kapilakumara3964
      @kapilakumara3964 10 วันที่ผ่านมา

      දන්නවා පක උබ නොදන්න මගුල් හොයන්නේ නැතුව ඉදු

    • @lalithsjm64
      @lalithsjm64 9 วันที่ผ่านมา +1

      Ahema thamayi bahutharak hitha inne. Kaamaya waradawa hesirenawa kiyanakotama ebarenne aakayi. Munnanse kiyapu eka wachanayak wath weradi ne....mulawen hewath weradi wataha ganna uthsaha karanna. Theruwan Saranayi

    • @lalithsjm64
      @lalithsjm64 9 วันที่ผ่านมา

      🌷🙏🙏🙏

    • @dilshikaranaweera8797
      @dilshikaranaweera8797 9 วันที่ผ่านมา +1

      ස්වාමින් වහන්සේ කියාදෙන කරුණු තමයි නියම කාමය වරදවා හැසිරීම කියන්නේ... නැතිව ඔබාගෙන සිංහල විචාරය නෙවෙයි

  • @KapiladananjayaCrase
    @KapiladananjayaCrase 8 วันที่ผ่านมา

    අපෙ හමුදුරැවනෙ ඔබ වහන්යෙ අැත්ත කියන්නෙ හැබැයි අැත්ත තිත්තයි