අංගුලිමාල පිරිත සහ සෙත්කවි මාලාව🙏🏻🤰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • ගර්භණී මව්වරුන්ට කුස තුල වැඩෙන දරුවාටත් මවටත් ආරක්ෂාව සලසන මහානුභාව සම්පන්න අංගුලිමාල පිරිත සහ සෙත් කවි මාලාව දිනකට දෙවරක් ඇසිම කල යුතුය .
    දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මව්වරුන් ද මෙම සෙත්කවි මාලාව හා පිරිත ශ්‍රවණය කිරීමෙන් පින්වන්ත දරු උපතක් පිළිසිද ගැනීමට මහෝපකාරී වන්නේය.
    භග්ග මන්තානිපුත්ත ගාථා රත්නය
    නරසීහ ගාථා
    • Video
    ගර්භණී මව්වරුන් සදහා වූ තුන්වරු පිරිත | පළමු වරුව
    • ගර්භණී මව්වරුන් සදහා ව...
    ගර්භණී මව්වරුන් සදහා වූ තුන්වරු පිරිත | දෙවන වරුව
    • ගර්භණී මව්වරුන් සදහා ව...
    ගර්භණී මව්වරුන් සදහා වූ තුන්වරු පිරිත | තෙවන වරුව
    • ගර්භණී මව්වරුන් සදහා ව...
    දැනගන්න අවශ්‍ය යමක් තියේ නම් , මේ මගේ වීඩියෝ වල තියෙන ඕනෙම baby item එකක් ඔයාලා කැමති theme එකකට හෝ design colors අනුව තෝරාගෙන online oder කරන්න ඕනෙනම් comment එකකින් සම්බන්ධ වන්න නැතිනම් Chami with aishu fb page එක හා සම්බන්ධ වන්න.
    Our page link: www.facebook.c...
    මම බබා වෙනුවෙන් hospital bag එක හදාගත්ත විදිය:
    Hospital Bag For Baby 🤰❤️| What's In My Baby's Hospital Bag
    • බබාගේ hospital බෑගය ...
    මම වෙනුවෙන් hospital bag එක හදාගත්ත විදිය
    Hospital Bag For Mom 🤰❤️ | What’s In My Hospital Bag
    • දරු ප්‍රසූතියකට ‍රෝහලට...
    Baby's Gender reveal
    • Girl Or Boy? | Baby's ...
    Our Pregnancy Photoshoot 🤰🏼📸
    • Our Pregnancy Photo Sh...
    shopping for baby elegant smokers
    • Shopping for baby🛒👩‍🍼|...
    shopping for baby part 2
    • Shopping For Baby Part...
    බබා ගේන්න hospital ගිය විදිහ
    • බබා ගේන්න hospital යන්...
    Our pre wedding shoot session 01
    • Our pre wedding shoot ...
    Hey, everyone! Thanks for watching.
    Subscribe and help to grow up
    Thank you so much for spending time with me and watching this video!
    #පිරිත් #අංගුලිමාලපිරිත #භග්ගමන්තානිපුත්ත්ගාථා l #angulimalapiritha #angulimala #pregnancycare

ความคิดเห็น • 969

  • @danushkakmuara
    @danushkakmuara ปีที่แล้ว +309

    ඔබ තුමියගෙ දරුවෙකු ආරාදනා කරන විඩියො එක බලලා මම ඒ විදියට ම හමදාම ප්‍රාර්ථනා කලා.මට dan daru patiyek ලැබෙන්න ඉන්නවා .ඔබ thumiyata pin.mewage දේවල් තව තවත් කරන්ඩ ශක්තිය ලැබේවා .

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +28

      අනේ හුගක් සතුටුයි ඇත්තටම මට. 😍 සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏 මවටත් දරුවාටත් ආරක්ෂාව සැලසේවා ආශිර්වාද වේවා 🙏 තෙරුවන් සරණයි 🙏 ❤

    • @mayurimadumali7215
      @mayurimadumali7215 ปีที่แล้ว +7

      ඒ වීඩියෝ එකේ link aka දාන්නකො pz

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +4

      Me video eka thamai a

    • @ashaudayangani9433
      @ashaudayangani9433 ปีที่แล้ว +5

      Ane matath e vidiyo eka dannako..math daruwekuta asawen inne

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +10

      මේ ඒ වීඩියෝ එක තමයි, මම තව දරුවෙකු ට ආරාධනා කරන වීඩියෝ එකක් ලගදිම දාන්නම් අම්මා. පින්වන්ත දරුවෙකු පිළිසිද ගන්නට ඔයාට වාසනාව නුදුරේදීම ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @LakshikaMadushani-g6s
    @LakshikaMadushani-g6s ปีที่แล้ว +163

    මගේ කුසේ වැඩෙන දරු පැටවුන් දෙදෙනා නිරෝගිමත් අංග සම්පූර්ණ පැටවුන් දෙදෙනකු ලෙස මෙලොව ඉපදෙවා ❤අනේක් මව්වරුන්ගේ කුසේ වැඩෙන දරුවන්ද නිරෝගීමත් වේවා ❤මෙම අංගුලිමාල පිරිතේ බලයෙන් 🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +5

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවන් දෙදෙනෙකු පහසුවෙන් මෙලොව එළිය දකිත්වා 🙏 මවටත් දරුවාටත් ආරක්ෂාව සැලසේවා 🙏 ආශිර්වාද වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

    • @ruvinikaushalya6281
      @ruvinikaushalya6281 9 หลายเดือนก่อน +1

      Mahajana.sampatha

    • @loshithakaveesh8054
      @loshithakaveesh8054 4 หลายเดือนก่อน +1

    • @කවිවිසිතුරු
      @කවිවිසිතුරු 7 วันที่ผ่านมา

      Budu saranai

  • @shamininirasha1757
    @shamininirasha1757 8 หลายเดือนก่อน +19

    මා මෙන්ම කිරි සිහිනය මවන සෑම අමිමා තාාත්තා කෙනෙකුගේ අහිංසක බලාපොරොත්තුව ඉටුවෙිව🙏🙏

  • @dilinihasara6695
    @dilinihasara6695 10 หลายเดือนก่อน +191

    මගේ අවුරැදු 12 සිහිනය මෙහි බලයෙන් ඉටුවේවා මා මෙන්ම දරැවන් පතන සියලුම මව්වරුන්ගේ සිහින ඉටු.වේවා

    • @easylife3917
      @easylife3917 8 หลายเดือนก่อน +2

      🙏🙏

    • @AyeshachathuranganiAyesha
      @AyeshachathuranganiAyesha 6 หลายเดือนก่อน +2

      ඔබේ දරු සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤

    • @ThissaWijesinghe
      @ThissaWijesinghe 5 หลายเดือนก่อน +1

      Bro oya me piritha ahanna akahodai oya yanna anurada pura suwa මැදුර appachchi lagata aya godak ayata pihitha wenawa saththai athana gihinma balanna.apith yana nisa kiyanna .arumesi tv kiyala sache karala vidio balanna.bs

    • @darshani-subscrib
      @darshani-subscrib 5 หลายเดือนก่อน

      Doctor mirihan bachta kiyala ivf ekak karanna hari yanawa

    • @sammanidisanayaka5361
      @sammanidisanayaka5361 4 หลายเดือนก่อน +1

      oyt ikmta e sihinya itu wewa🙏🙏

  • @suranjisanjeewa9366
    @suranjisanjeewa9366 11 หลายเดือนก่อน +163

    මාගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලු මව්වරුන්ගේ දරුවෝ සියලු අගපසඟයෙන් පිරිපුන් නීරෝගී දරුවෝ වේවා 🙏

    • @ChathurangaFernando-vq7md
      @ChathurangaFernando-vq7md 8 หลายเดือนก่อน

      Mage muse nina daruvathi siyallama sampurna daruvek Vienna Diyala MN parthians karanava Hema amma kenekgema kirin simona sebe veva

    • @UthpalaSaduni
      @UthpalaSaduni 7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @nipunisandarenu6583
    @nipunisandarenu6583 ปีที่แล้ว +115

    මා මෙන්ම දරුවෙක් බලාපොරොත්තු වන හැම අම්මෙත්ගෙම කිරි සිහිනය සැබැ වේවා❤❤❤

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +2

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා🙏 කිරි සිහිනය සැබෑ වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

    • @dulanigayathrika1951
      @dulanigayathrika1951 8 หลายเดือนก่อน +3

      මට පිහිට වෙන්න .මගේ කිරිසිහිනය සැබෑ කරලා දෙන්න .🙏🙏🙏🙏🙏

    • @ShanukaKumara-y7k
      @ShanukaKumara-y7k 7 หลายเดือนก่อน

      👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦

    • @ShanukaKumara-y7k
      @ShanukaKumara-y7k 7 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @mskannelhouse
      @mskannelhouse 6 หลายเดือนก่อน

      🙏🙏

  • @nivyaravzy3806
    @nivyaravzy3806 6 หลายเดือนก่อน +5

    මගෙ කුස තුල වැඩෙන දරුවා නිදුක් නිරෝගී සියලු අගපසගයෙන් යුත් නිදුක් නිරෝගී බුද්දිමත් දරුවෙක් වේව දරු ප්‍ර්සූතිය තෙක් කිස්දු දුකක් කරදරයක් නෝවේවා සියලු කිරි සිහින ඉටු වේආඅ❤

  • @banukarandunu7137
    @banukarandunu7137 ปีที่แล้ว +76

    මාගේ කුස තුල වැඩෙන දරුවා සියලු අගපසයන්ගෙන්යුත් නීරොගීමත් දරුවකු වේවා ❤සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ❤❤

  • @IreshaNimali-p2n
    @IreshaNimali-p2n 10 หลายเดือนก่อน +30

    අනේ මමත් අම්මා කෙනෙක් වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ මේ මහා අංගුලිමාල පිරිත සහ සෙත්කවි ආනුභාවයෙන් මටත් ඉක්මනින් උතුම් මව් පදවිය ලැබේවා.

  • @chandanidasanayake3808
    @chandanidasanayake3808 ปีที่แล้ว +79

    මගේ කුසතුල වැඩෙන දරුවාට මෙන්ම අනිකුත් සියලුම දරුවන්ට නිරෝගී දරුවන් ලැබේවා 🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +1

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @angelpreschool2524
    @angelpreschool2524 9 หลายเดือนก่อน +9

    මාගේ කුස තුල වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් සියලුම දරුවන් නිරෝගී වේවා 🙏🙏🙏

  • @wasanamadhurani5050
    @wasanamadhurani5050 ปีที่แล้ว +73

    මා මෙන්ම කිරි සිහින මවන සෑම අම්මා තාත්තා කෙනෙකුගේම අහිංසක බලාපොරොත්තුව ඉටුවේවා🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +1

      පින්වන්ත දරු සම්පතක් ලැබේවා!

  • @nimananayakkara5555
    @nimananayakkara5555 ปีที่แล้ว +84

    මාගේ කුසතුල සිටින දරුවා මෙන්ම සෑම දරුපැටියෙක්ම නිරෝගීවේවා.....!🙏🙏කිරිසිහින දකින සෑම මවකගේම කිරිසිහින මේ පිරිතේ ආශිර්වාදයෙන් ඉටුවේවා.....!🙏🙏🙏😇😇😇තෙරුවන් සරනයි.....!

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +1

      නිරෝගී සියලු අගපසගින් හෙබි පින්වත් දරුවෙකු පහසුවෙන් සුභ මොහොතින් මෙලොව එළිය දකිත්වා! තෙරුවන් සරණයි 🙏

    • @chami-wijewardhana2986
      @chami-wijewardhana2986 5 หลายเดือนก่อน +1

      මාගේ කුස තුල තිබෙන සියලුම රොගයන් සුව වේවා ..සියලුම අගපසගයෙන් යුත් දරු පැටියෙක් මා මේන්ම දරුවන් බලාපොරොත්තුවෙන් සිට්න සියලුම අම්මා වරුන්ගේ කුස තුළ පිලිසිද ගැනීමට මේ පින්වත් මාසය ලැබේවා ... 🙏🙏🙏🙏🙏

  • @jmacademy3557
    @jmacademy3557 ปีที่แล้ว +82

    මාගේ කුස තුල වැඩෙන දරුවා මෙන් අනෙකුත් දරුවන් ද නිදුක් නිරෝගි වාසනාවන්ත දරුවකුසේ මෙලොව ඉපදේවා!!!!!!!!!!"

  • @Ireshamadumali-j9u
    @Ireshamadumali-j9u 8 หลายเดือนก่อน +8

    මා මෙන්ම දරුවෙක් බලාපොරොත්තුව ඉන්න සෑම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා,බුදු සරණයි !

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 11 หลายเดือนก่อน +61

    මට අව්රුදු 12 ට පස්සේ පුතෙක් ලැබුණා.දෙවෙනි වරටත් මව් පදවිය ලබනවා.මගේ කුසේ සිටින කිරි කැටියාත් අනිත් සියලුම මව්වරුන්ගෙ කුසේ සිටින කිරි කැටියොත්.කිරි සිහිනය බලාපොරොත්තු වන සියලුම දෙනාට අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිට ලැබේවා.ලැබේවා.ලැබේවා🙏🙏🙏

  • @dhiludhula3621
    @dhiludhula3621 ปีที่แล้ว +56

    මාගේ කුසේ වැඩෙන දරැ පැටියා මෙන්ම අනිකුත් අම්මලා දරැවන් ද නිරොගී වාසනාවන්ත ව බිහි වේවා 🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +2

      වාසනාවන්ත නිරෝගී සියලු අග පසගින් හෙබි දරුවෙක් පහසුවෙන් කරදර භාදාවකින් තොරව බිහි වේවා! තෙරුවන් සරණයි 🙏

    • @pubudusanjiwa9938
      @pubudusanjiwa9938 ปีที่แล้ว

      තව සතියෙන් මගේ පුතු පැටියා මගේ කුසින් එනවා,මම වගේම ගර්භණී මවක් ට ම ආශිර්වාදය ක් වේවා

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว

      නිදුක් නීරෝගී සියලු අගපසගින් හෙබි පින්වන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏 මවටත් දරුවාටත් ආශිර්වාද වේවා 🙏 ආරක්ෂාව සැලසේවා 🙏 තෙරුවන් සරණයි 🙏

    • @pubudusanjiwa9938
      @pubudusanjiwa9938 ปีที่แล้ว +1

      @@ChamiwithAishuආශිර්වාදයට පින් ,,බුදු සරනයි 🙏🙏🙏🙏

  • @madushanimax4833
    @madushanimax4833 11 หลายเดือนก่อน +10

    මා මෙන්ම කිරි සිහිනය බලපොරොත්තුවෙන් සිටින මේ ලෝකෝ සැම අම්මා කෙනෙකුගේ කිරි සිහිනය ඉක්මනට ම සැබැ වේවා මාගේ කුසේ පිංවත් දරුවෙකු මේ පිරිතේ අනුභාවයේ න් ඉක්මනටම පිලිසිඳ ගනිත්වා🙏🙏🙏🙏🙏🙏

  • @dilinimadushani5001
    @dilinimadushani5001 ปีที่แล้ว +71

    මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +2

      කිරි සිහිනය සැබෑ වේවා! සියලු අගපසගින් හෙබි පින්වන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා!

    • @nimananayakkara5555
      @nimananayakkara5555 ปีที่แล้ว

      තෙරුවන් සරනයි ..!🙏

    • @sandyalakmali1759
      @sandyalakmali1759 9 หลายเดือนก่อน

      බුදුසරනයි කිරි සිහිනය සැබෑ වේවා

  • @madushikapiyumali7122
    @madushikapiyumali7122 ปีที่แล้ว +71

    මාගේ කුසෙහි වැඩෙන දරුවා සියලු අගපසගයන්ගෙන්යුත් නිරෝගිමත් දරුවෙකු වේවා ! දරුවන් බලාපොරොත්තුවන සෑම කාන්තාවක්ගේම කිරිසිහිනය සෑබැවේවා ! ❤

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +4

      සියලු අගපසගින් හෙබි නිරෝගී පින්වන්ත දරුවෙකු පහසුවෙන් බිහි වේවා! තෙරුවන් සරණයි 🙏

  • @IreshaNimali-p2n
    @IreshaNimali-p2n 11 หลายเดือนก่อน +55

    මේ පිරිතේ සහ සෙත්කවි වල ආනුභාවයෙන් මගේත් අනෙකුත් සියලුම අම්මාවරුන්ගේ කිරිසිහිනය ඉක්මනින් සැබෑ වේවා.

  • @amalisandareka9303
    @amalisandareka9303 10 หลายเดือนก่อน +7

    මගේ කුසේ ඉන්න දරු පැටියා ආරක්ෂා වේවා ඒ වගේම දරුවෙක් පතනා හැම අම්මෙක්ගේම ඒ හීනය ඉෂ්ට වේවා.පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏❤️

  • @chinthanisamanthika2001
    @chinthanisamanthika2001 ปีที่แล้ว +44

    මාගේ කුසේ පෙන්නේ නැනි දරැපැටියා මෙි පිරිතේ බලයෙන් පෙනෙවා🙏🙏🙏🙏🙏

    • @dhiludhula3621
      @dhiludhula3621 ปีที่แล้ว +1

      ඉක්මනින් ඔයාගේ පාර්තනාව ඉශ්ට වෙන්න ඔනි 🙏🙏🙏

    • @chithraudayangani5262
      @chithraudayangani5262 ปีที่แล้ว +1

      Magedaru patava angasampurna pinvantha ruumath diyaniyak vevaa.❤️❤️❤️❤️

    • @shanikarasanjali4952
      @shanikarasanjali4952 ปีที่แล้ว +1

      Mage daru patiya nirogimath diyaniyakma wewa.puthala 3 denek inna mata me daruwa diyaniyakma wewa.

  • @shanikamadhushani136
    @shanikamadhushani136 ปีที่แล้ว +16

    නිරෝගි පිංවන්ත දරු ගැබක් මගේ කුසේ මෙන්ම සෑම මවකගේම කුසේ පිලිසිද ගනිත්වා

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +1

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා🙏 කිරි සිහිනය සැබෑ වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @kavindikaushalya6317
    @kavindikaushalya6317 ปีที่แล้ว +44

    මෙ පිරිත අනුබාවයෙන් මා මෙන්ම කිරි සිහින මවන සෑම අම්මා කෙනෙකුගෙ කිරිසිහිනය ඉටු වෙවා.

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว

      කිරි සිහිනය සැබෑ වේවා 🙏

    • @AyeshachathuranganiAyesha
      @AyeshachathuranganiAyesha 7 หลายเดือนก่อน

      අම්මේ ඔබේ කිරි සිහින ඉක්මනින් සැබෑ වෙන කියලා ප්‍රාර්ථනා කරනවා අම්මේ

  • @chinthanisamanthika2001
    @chinthanisamanthika2001 ปีที่แล้ว +44

    Mata පින්වත් දරැපැටියෙක් මාගේ කුසට පැමිණෙවා මෙි පිරිතේ බලයෙන්

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +1

      සියලු අගපසගින් හෙබි නිරෝගී පින්වන්ත දරු පැටියෙක් බිහි වේවා!

  • @hmahesh4743
    @hmahesh4743 ปีที่แล้ว +81

    අන්තවු බුදු ගුණ බලයෙන් අංගුලිමාල මහා රහතාන්ගේ අනුභාවයෙන් මා ඇතුලුව දරැවන් පතන සෑම මවකගෙම එ පිංවත් කිරි සිහිනය සැබෑ වේවා පත්තිනිමැනියන්ගේ පිහිටයි🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +3

      නිරෝගී ගුණවත් නැණවත් සියලු අග පසගින් හෙබි පින්වන්ත දරු සම්පතක් ලැබේවා ! තෙරුවන් සරණයි 🙏

    • @ShanukaKumara-y7k
      @ShanukaKumara-y7k 7 หลายเดือนก่อน

      ❤❤❤

    • @ImashaNirmali
      @ImashaNirmali 15 วันที่ผ่านมา

  • @shiromisugandika4827
    @shiromisugandika4827 10 หลายเดือนก่อน +12

    මාගේ කුස තුල ඉන්නා දරුවා සියලු අගපසගයන්ගෙන් පිරිපුන් දරුවකු වේවා. සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා

  • @dinushika-
    @dinushika- ปีที่แล้ว +39

    මටත් මගේ දරැ පැටියාටත් අසිර්වද කරන්න කිසිම කරදරයක් නැතුව මගේ ලගට එන්න කියලා අංගුලිමාලා පිහිටෙන් 🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว

      නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් මෙලොව එළිය දකිත්වා 🙏 මවටත් දරුවාටත් ආරක්ෂාව සැලසේවා 🙏 තෙරුවන් සරණයි 🙏

    • @dscreation9400
      @dscreation9400 10 หลายเดือนก่อน

      නිදුක් නිරෝගී සර්වාංග සම්පූර්ණ පිංවන්ත දක්ශ ක්‍රියාශීලී දක්ශ දරු පැටියෙක් වේවා....සුවපත් වේවා..❤️❤️

    • @shaninarthana863
      @shaninarthana863 4 หลายเดือนก่อน

      ඔබෙත් මගෙත් සියලු අම්මාවරුන්ගෙත් කිරිසිහිනය හැකි ඉක්මනින් සැබෑවේවා🙏🙏🙏

  • @harshanisuba109
    @harshanisuba109 ปีที่แล้ว +27

    මගේ කුසේ වෙඩෙන දරුවා නිදුක් නිරෝගි පින්වන්ත අංග සම්පුර්ණ දරුවෙක් වෙවා මගේ දරුවා ආරක්ශා කරලා දෙන්න දෙවියනෙ කිරිසිහින දකින සියලු අම්මලගේ කිරි සිහිනෙ ඉක්මනට සෙබෙවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +1

      සියලු අග පසගින් පිරිපුන් නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහි වේවා 🙏 මවටත් දරුවාටත් ආශිර්වාද වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @Annrukshika99
    @Annrukshika99 5 หลายเดือนก่อน +1

    මගේ කුසේ වැඩෙන දරුවා නීරෝගී බුද්ධිමත් පින්වන්ත වාසනාවන්ත දරු පැටියෙක් වේවා! සැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා!🙏♥️

  • @asankaperera3127
    @asankaperera3127 ปีที่แล้ว +25

    මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගීමත් රැවැති ගුණැති පරිපූර්ණ සියලු අග පසගයෙන් යුතු පින්වත් දරුවෙකුම ලැබේත්වා..... සුබ මොහොතකින් උපදීවා.... අනෙකුත් මව්වරුන්ගේ සහ පියවරුන්ගේ එම පැතුම ඉටුවේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว

      මවටත් දරුවාටත් තෙරුවන් සරණයි 🙏

  • @Sanda866
    @Sanda866 ปีที่แล้ว +326

    මගෙ යාලුවෙක් ඉන්නවා දිලිනි කියලා එයාට අම්මා කෙනෙක් වෙන්න ඕනලු ඉක්මනට .. හැමෝම ප්‍රර්තනා කරන්න එයාව ඉක්මනට අම්මා කෙනෙක් කරන්න කියලා . බුදු සරණයි 🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +14

      ඉක්මනින් මව් පදවියට වරම් ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏

    • @Sanda866
      @Sanda866 ปีที่แล้ว +7

      @@ChamiwithAishu ❤️

    • @samirusamiru2737
      @samirusamiru2737 ปีที่แล้ว +7

      කිරි සිහිනය සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏

    • @ChalaniDedunu-k4u
      @ChalaniDedunu-k4u 11 หลายเดือนก่อน +8

      බුදුසරණයි ඉක්මනට අම්මා කෙනෙක් වෙන්න කියලා පාර්ථනා කරනව පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

    • @nirasharavihari7508
      @nirasharavihari7508 11 หลายเดือนก่อน +6

      ඉක්මනින් අමිමා ෙකෙනක් ෙවන්න ලැෙබිවා

  • @madusachintha1082
    @madusachintha1082 ปีที่แล้ว +16

    මා මෙන්ම කිරි සිහිනය බලපොරොත්තු වෙන සියලුම දෙනගෙ කිරි සිහිනය ඉශ්ට වෙවා

  • @queensanku5615
    @queensanku5615 ปีที่แล้ว +37

    අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ කුසේ සිටිනා දරු පැටියා ආරක්ෂා වේවා.බිහිවන මොහොතේදි මටද දරුවාටදකිසිදු කරදරයක් නොවී සියලු අගපසඟයෙන් යුත් ගුණවත් වර්ණවත් දරුවෙකු වාසනාවන්ත මොහොතේදි ඉපදේවා 🙏🙏🙏

  • @rasalviraj840
    @rasalviraj840 10 หลายเดือนก่อน +8

    මාගේ කුසේ සිටින දරුපැටියා මෙන්ම අනෙකුත් සියලු මව්වරුන්ගේ කුසේ සිටින දරුවන්ගේ ද අගපසඟ පරිපුර්ණ නිරොගි දරුවෙකු බිහි වේවා 🙏🙏🌼✊

    • @dscreation9400
      @dscreation9400 10 หลายเดือนก่อน +1

      නිරෝගී, පිංවන්ත සර්වාංග සම්පුර්ණ ද්ක්ශ ක්‍රියාශීලී දරුවෙකු වේවා......සුවපත් වේවා..❤️❤️

  • @LalBandara-m8k
    @LalBandara-m8k 7 หลายเดือนก่อน +7

    අංගුලි මාල පිරිත අනුභවයෙන් mata පින්වත් darukeku lebewa

  • @PavithraHewage-m4x
    @PavithraHewage-m4x 10 หลายเดือนก่อน +26

    මගේ කුසෙහි වැඩෙන දරුවා සියලු අගපසගයන්ගෙන්යුත් නිරෝගිමත් දරුවෙකු වේවා ! දරුවන් බලාපොරොත්තුවන සෑම කාන්තාවක්ගේම කිරි සිහිනය සෑබැවේවා! ❤

  • @milonmilon3673
    @milonmilon3673 ปีที่แล้ว +22

    මටත් සියලුම දෙනාටම ඉක්මන් දරැ සමිපතක් ලැබෙිවා!!!!!!!

  • @anushaudayangani7090
    @anushaudayangani7090 ปีที่แล้ว +78

    මා මෙන්ම කිරි සිහිනය බලාපොරොත්තු වෙන සියළුම අම්මාවරුගේ ඒම සිහිනය සැබෑ වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏බුදුසරණයි 🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +1

      කිරි සිහිනය සැබෑ වේවා!

    • @potoandwadan1459
      @potoandwadan1459 ปีที่แล้ว +3

      Daruwek bala porottuwena sama keneggema bala porottu itu wewa ikmaninma Amma kiyana wachanaya ahanna labewa❤❤

    • @anushaudayangani7090
      @anushaudayangani7090 ปีที่แล้ว +1

    • @surangisadeesha2892
      @surangisadeesha2892 ปีที่แล้ว +1

      Kiri sihinaya Saba wewa......

    • @raveeshanuwangi7768
      @raveeshanuwangi7768 ปีที่แล้ว

      කිරි සිහින සියල්ලම ඉටුවේවා....🙏🙏🙏🙏🙏

  • @udaniliyanaarachchi662
    @udaniliyanaarachchi662 ปีที่แล้ว +24

    මේ පිරිතේ ආනූභාවයෙන් මාගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නීරෝගී ලස්සන බුද්දිමත් සත් පුරුෂ දරුවෙක් වේවා🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏

  • @shanikadilhani6115
    @shanikadilhani6115 ปีที่แล้ว +66

    සියලු අම්මා වරුන්ට දරු සම්පත් සදහා වාසනාව ලැබේවා❤❤

  • @HiruSuramya
    @HiruSuramya ปีที่แล้ว +35

    සියලුම අම්මාවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වෙවා 🙏🙏🙏

  • @ShithikaJayarathna
    @ShithikaJayarathna ปีที่แล้ว +10

    මා ඇතුළු සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...🙏🙏🙏

  • @indikasampath6411
    @indikasampath6411 ปีที่แล้ว +43

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤️❤️❤️🌹🙏

  • @මලිතිවිජේසිංහ
    @මලිතිවිජේසිංහ 11 หลายเดือนก่อน +13

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ සහ කිරි සිහිනය බලාපොරොත්තු වෙන් ඉන්න සැමදෙනාගෙම කිරි සිහිනය ඉක්මනින් සැබැ වේවා බුදුසරණයි

  • @ChalaniWathsala-n2e
    @ChalaniWathsala-n2e 11 หลายเดือนก่อน +24

    අනන්ත වු බුදු ගුන බලයෙන් අංගුලිමාල පිරිතේ ආනුබාවයෙන් ඉක්මනින්ම මාගේ කිරි සිහිනය සැබෑ වේවා!!!

  • @milonmilon3673
    @milonmilon3673 ปีที่แล้ว +8

    මාගේ කුසට නිරෝගී දු සිගිත්තක් ලැබෙිවා!!!කිරි සිහිනය දකින සියලු දෙනාට ඉක්මනට නීරෝගී දරැවන් ලැබෙිවා!!!!!

  • @SumithsanjeewaSumith
    @SumithsanjeewaSumith ปีที่แล้ว +17

    ලොව සිටිනා සෑම ගර්බනි මවක් හා එහි වැඩෙන පුන්චි කලලය නිරෝගී වේවා !

    • @dscreation9400
      @dscreation9400 10 หลายเดือนก่อน

      සුවපත් වෙත්වා....කිසිදු කරදරයක් සිදු නොවේවා...!!!!

    • @nilnethu8155
      @nilnethu8155 8 หลายเดือนก่อน

      Esema wewa❤🙏💪

    • @loshithakaveesh8054
      @loshithakaveesh8054 4 หลายเดือนก่อน

      ❤❤

  • @samithmadushan5965
    @samithmadushan5965 11 หลายเดือนก่อน +13

    මාගේ කිරි සිහිනය ඇතුලු සියලු මව්වරුන්ගේ කිරි සිහිනය ඉටු වේවා🙏🙏

  • @nimashamadhubhashini9573
    @nimashamadhubhashini9573 ปีที่แล้ว +51

    සියලු මව්වරුන්ගේ කිරි සිහිනය ඉටු වේවා...♥️♥️♥️♥️

  • @Rasikalakmali7895
    @Rasikalakmali7895 8 หลายเดือนก่อน +5

    මෙ පිරිත් දෙශනාවෙ බලයෙන් ඉක්මනින්ම මගෙ දරු පැට්‍යා බිහි කරන්නට මට ශක්තිය දෛයිර්ය ලැබෙවා මගෙ කුසෙ සිටින දරු පැට්‍යාත් අරක්ශාව වෙවා තෙරුවන් සරනයි !!!🙏🙏

  • @madushiimeshi2263
    @madushiimeshi2263 11 หลายเดือนก่อน +18

    මේ පිරි⁣තේ ආනුභාවයෙන් මාගේ සිහිනය සෑබැවෙලා ඉක්මනින්ම මව්සෙනෙහස ලැබේවා🙏බුදුසරණයි

  • @harshanithilakarathna3688
    @harshanithilakarathna3688 10 หลายเดือนก่อน +8

    මාද ඇතුලුව දරුවන් පතන සෑම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා ❤❤❤ 🙏🙏

  • @ndahanayaka7398
    @ndahanayaka7398 ปีที่แล้ว +11

    මාගෙ කුස තුල මෙන්ම සියලුම මව්වරුන්ගේ කුස සිටින දරු පැටියා සියලු අගපසගයන්ගෙන් යුතු නීරෝගි වාසනාවන්ත දරු පැටියෙක් වේවා..🙏🙏🙏 ඒ වගේම කිරි සිහිනය දකින සියලුම මව්වරුන්ගේ කිරි සිහින ඉටු වේවා..🙏😍 පත්තිනි මෑණියන්ගෙ පිහිටයි තෙරුවන් සරනයි ❤️🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් මෙලොව එළිය දකිත්වා 🙏 මවටත් දරුවාටත් ආශිර්වාද වේවා 🙏 ආරක්ෂාව සැලසේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @maneeshashashini7500
    @maneeshashashini7500 ปีที่แล้ว +20

    මාගේ මෙන්ම සියලු මවුවරුනගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏 පිංවන්ත අංගසම්පූර්ණ දරුවකු පිළිසිද ගනිත්වා🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +2

      කිරි සිහිනය සැබෑ වේවා🙏 සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා🙏 සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏

  • @sumudusurangika7481
    @sumudusurangika7481 ปีที่แล้ว +6

    මගේ කුසේ සිට්නා දරු පැටියා සියලු අගපසගයෙන් යුතු නිරෝගි දරු පැටියෙක් වේවා .සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ....❤❤

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏 මවටත් දරුවාටත් ආශිර්වාද වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @harshachandimal5946
    @harshachandimal5946 4 หลายเดือนก่อน +1

    මගේ මෙන්ම සියළුම මව්වරුන් ගේ කිරි සිහිනය සැබෑ වේ වා.

  • @Hiru....Vino...
    @Hiru....Vino... 7 หลายเดือนก่อน +3

    අන්ගුලිමාල මහ රහතන් වහන්සෙගේ පිහිටෙන් මගෙ කුසේ සිටිනා දරු පැටියා සියලු අගපසගයෙන් පරිපූර්ණ නීරෝගිමත් දරු පැටියෙක් වේවා...අනෙකුත් මව්වරුන්ගේ කුස තුල ඉන්නා දරුවෝද එසේම වේවා....🙏🙏🌻🌻

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +10

    අංගුලිමාල මහාරහතන් වාහන්සෙගෙ පිහිටෙන් මගෙ කුසෙවැඩෙනා දරැ පැට්යා නිරෝගි සියලු අගපසගයන්ගෙන් පරිපුර්ණ වාසනාවන්ත පිංවන්ත දරැවෙකු ලැබේවා🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏 මවටත් දරුවාටත් ආරක්ෂාව සැලසේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @PavithraHewage-m4x
    @PavithraHewage-m4x 11 หลายเดือนก่อน +9

    Mage kuse wedana daru petiya menma anikuth ammala daruwanda nirogi wasanawantha w bihi wewaa 🙏🙏🙏

  • @HarshaPradeep-y8i
    @HarshaPradeep-y8i 9 หลายเดือนก่อน +5

    මවි පදවිය බලාපොරොත්තු වන සැමට කිරි සිහින සැබැවේ‍වා❤❤❤❤

  • @AruniPriyanka-q6n
    @AruniPriyanka-q6n ปีที่แล้ว +9

    සියලුම මව්වරුන්ගේබ්කිරි සිහිනය සැබෑ වේවා .අංගුලිමාල පිරිතේ ආනිශංසෙන්

  • @piyumishehani-p4b
    @piyumishehani-p4b 6 หลายเดือนก่อน +1

    මා මෙන්ම දරුවන් අපෙකෂාවෙන් සිටින සියලුම මවුවරුන්ගෙ දරු සිහිනය සැබැ වෙවා 🎉

  • @Ashinithi
    @Ashinithi ปีที่แล้ว +16

    මෙම පිරිතෙහි ආනුභාවයෙන් මගේ දරුපැටියගේ සියලු ලෙඩරෝග දුරුවේවා! සාදු සාදු සාදු 🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +1

      නිදුක් නිරෝගී සෞඛ්‍ය සම්පන්නව රැකදේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @DinuRathnayaka-f7o
    @DinuRathnayaka-f7o ปีที่แล้ว +40

    මා මෙන්ම කිරි සිහිනයක් බලා පොරොත්තු වෙන සියලු මවුවරුන්ගේ සිහින සැබෑ වේවා.......🌼🌼🌼🌼🌼

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +1

      කිරි සිහිනය සැබෑ වේවා!

    • @dugsgzhshbs
      @dugsgzhshbs ปีที่แล้ว

      ​@@ChamiwithAishu😢u❤

  • @vibodhasandamini6600
    @vibodhasandamini6600 ปีที่แล้ว +7

    මා හට නිදුක් නීරෝගී වාසනාවන්ත පිංවන්ත අංගසම්පූර්ණ දීර්ඝායුශ ඇති දූ පැටියෙක් ලැබේවා!!ඒවගෙම සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා!!!බුදු සරණයි!!පත්තිනි මෑණියන්ගේ පිහිටයි!!

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දියණියක් සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @srsandamalirjpradeep340
    @srsandamalirjpradeep340 11 หลายเดือนก่อน +16

    සියලු අම්මා වරුන්ගේ දරු පැටව් නීරෝගි වේවා❤🙏

  • @wihagamadushanka9833
    @wihagamadushanka9833 11 หลายเดือนก่อน +10

    මගෙ කලින් බබා ගර්භාෂෙන් පිට ඉදලා මාස 05කින් නැති වුනා දැන් මගේ කුසේ දර පැටියෙක් ලැබෙන්න ඉන්නවා අනේ අම්මලා මට ආශිර්වාද කරන්න නිරෝගිමත් දරු උපත් ලබෙන්න කියලා ආශිර්වාද කරන්න අම්මලා බුදු සරනයි

    • @SakunthalaRatnayake
      @SakunthalaRatnayake 8 หลายเดือนก่อน

      obe pethum e aurinma itu wewa.kiri sihinaya sebe wewa.theruwan saranai

    • @nadeeshamadushani7448
      @nadeeshamadushani7448 3 หลายเดือนก่อน

      Budu saranai amma

  • @ashaudayangani9433
    @ashaudayangani9433 ปีที่แล้ว +15

    Obeth mageth kirisihinaya sebe wewa....🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว

      පින්වන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා🙏 කිරි සිහිනය සැබෑ වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @NimeshaMadushani-jn6ue
    @NimeshaMadushani-jn6ue ปีที่แล้ว +11

    මගේ කුස තුල වැඩෙන දරු පැටියා සියලු අගපසගයන්ගෙන් යුතු නිරෝගී දරුවෙක් වේවා.. දරු පැටියෙක් බලාපොරොත්තු වෙන සෑම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා ... 🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +1

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් මෙලොව එළිය දකිත්වා 🙏 මවටත් දරුවාටත් ආශිර්වාද වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @nethmiedirisinghe7573
    @nethmiedirisinghe7573 4 หลายเดือนก่อน

    මාගේ කුසේ වැඩෙනා දරුවා මෙන්ම සියලු මව්වරුන්ගේ දරුවෝ සියලු අග පසගයෙන් පිරිපුන් නිරෝගී දරුවෝ වේවා 🙏

  • @dhanushika8852
    @dhanushika8852 ปีที่แล้ว +12

    සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා !

  • @milonmilon3673
    @milonmilon3673 ปีที่แล้ว +8

    සියලු අමිමලාගේ කිරි සිහිනය සැබෑ වෙිවා!!!

  • @LakshanKumara-q5h
    @LakshanKumara-q5h หลายเดือนก่อน +1

    ඔයාලා මටත් අශිර්වාද කරන්නකො හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහින බලපොරොතුවෙන් ඉන්න උතුම් මව් පදවිය ලැබෙවා. පත්තිනි අම්මාගෙ පිහිට ලැබෙවා 🙏🙏🙏

  • @DurgaLakshani
    @DurgaLakshani 9 หลายเดือนก่อน +16

    දරුවෙක් බලාපොරොත්තුවෙන් මායි මගෙ මහත්තයයි බොහෝ කාලයක් බලාගෙන ඉන්නවා..නින්දා අපහාස ළඟම අයගෙන් පවා මට විඳින්න සිදුවෙලා..අප දෙදෙනාව වෙන් කරන්නත් බලපෑම් කරනවා..ඒත් අපි දෙන්නගෙ ලොකු ම හීනය දරු පැටියෙක්..පින්වත් ඔබ සියලු දෙනාගේ ආශිර්වාදයෙන් ,අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් උතුම් තුනුරුවනේ බලයෙන් මගෙ කුසට ඉක්මනින්ම පින්වත්,නීරෝගිමත් දරු පැටියෙක් පිළිසිඳ ගනිත්වා..!!මම වගේම දරු සම්පත් බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වේවා..තෙරුවන් සරණයි !!🥺🙏🙏🙏

    • @SurangaLakshan-x6p
      @SurangaLakshan-x6p 4 หลายเดือนก่อน +1

      Oba thumiyta athuthulu.mtada ,balaporothuwen siylu denata kiri sihinya saba wewa!!!

    • @ChandimaKumari-lz1gj
      @ChandimaKumari-lz1gj 4 หลายเดือนก่อน

      Oya beheth kale nedda

  • @production8868
    @production8868 5 หลายเดือนก่อน

    මාගේ මෙන්ම සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා 🙏🙏🙏 පිංවන්ත අංගසම්පූර්ණ දරුවෙකු පිලිසිද ගනිත්වා❤🙏🙏

  • @cmvmaducmvmadu9369
    @cmvmaducmvmadu9369 ปีที่แล้ว +8

    සියලු මව් වරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා

  • @ranganakrishanthi6166
    @ranganakrishanthi6166 ปีที่แล้ว +35

    මා මෙන්ම ලෝකවාසී සියලුම මවුවරුන්ටත් මාහටත් මවුපදවිය කියන උතුම් පදවිය ලැබේවා ප්‍රාර්ථනා කරනවා බුදු සරණින් ඉක්මනින්ම ඒ කිරි සිහිනය සැබෑ වේවායි ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว

      කිරි සිහිනය සැබෑ වේවා! පින්වන්ත නිරෝගී දරු සම්පතක් පිළිසිද ගනිත්වා!

    • @ruvinikaushalya8797
      @ruvinikaushalya8797 7 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @ruwanidulakshani9040
    @ruwanidulakshani9040 ปีที่แล้ว +16

    සියලුම අම්මාවරුන්ගේත් මාගෙත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා🙏 කිරි සිහිනය සැබෑ වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @puduma221
    @puduma221 11 หลายเดือนก่อน +16

    සියලු මවු වරුන්ගේ දරු සිහිනය සැබෑ වේවා!බුදු සරනයි !

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 หลายเดือนก่อน +3

    මා මෙන්ම කිරි සිහින මවන සෑම කෙනෙකුගේම අහිංසක බලාපොරොත්තුව ඉටු වෙිවා තෙරුවන් සරණයි

  • @IlrukshiIresha
    @IlrukshiIresha หลายเดือนก่อน +1

    මාගෙ කුසේ සිටින දරු පැටියා මෙන්ම සියලු මව්වරුන්ගේ දරුවෝ අඟපසඟින් සම්පූර්ණ දරුවෝ ලෙස වැඩේවා! බුදු සරණයි!

  • @ShanikaDulanjali-x2p
    @ShanikaDulanjali-x2p ปีที่แล้ว +7

    Mageth siylu mauwarungeth kiri sihinaya niduk nirogiwa etu wewa pinwantha daruwan mage kuse pilisida gnithwa.sadu sadu sadu🙏🙏🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +1

      niduk nirogi wasanawantha daruwek pilisida ganithwa ! Theruwan saranai

    • @pradeepbandara-679
      @pradeepbandara-679 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤

  • @NimeshikaBatupitigodaarachchil
    @NimeshikaBatupitigodaarachchil 4 หลายเดือนก่อน

    මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏දෙවියන්ගේ අශිර්වාදයෙන් අනිකුත් අම්මලාගේ කිරි සිහිනය හැබැ වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanikarasanjali4952
    @shanikarasanjali4952 ปีที่แล้ว +5

    දරුවෙක් me loketa bihikaranna hithana ekath pinak.ehema hithala hama dukama iwasagena inna hama raththaran අම්මාවරුන් ge kusa thula සිටින daruwa ආරක්ෂා වේවා

  • @KumuduniTharanga
    @KumuduniTharanga 5 หลายเดือนก่อน

    මගේ කුසේ සිටින දරුපැටියා සියලු අගපසගයෙන් පිරිපුන් නීරේගි දරුපැටියෙක් වේවා..🙏 මගේ දරුපැටියා මෙන්ම සියලුම මව්වරුන්ගේ දරුවෝ නීරේගි වේවා🙏

  • @CandimaAsanka
    @CandimaAsanka ปีที่แล้ว +20

    මෙි පිරිතේ බලයෙන් මගේ කුසට පින්වත් දරුවකු පැමිණීමට ආරාධනා කරමි මගේ කිරි සිහිනය මෙන්ම දරැවන් බලාපොරොත්තුවෙින් සිටින සියලුම දෙනාගේ කුසට තුළට පින්වත් දරුවන් පැමිණීමට ආරාධනා කරමි

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว +1

      සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී පින්වන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා! සුභ මොහොතින් පහසුවෙන් මෙලොව එළිය දකිත්වා 🙏

    • @ChathurikaKandekumbura
      @ChathurikaKandekumbura 3 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @JayashaniSilva
    @JayashaniSilva 6 หลายเดือนก่อน

    මට මෙඅංගුලිමාල පිරිතේ බලයෙන් මටපිංවන්ත අංග සම්පූර්ණ සත් පුරුෂ නිරෝගී පුතෙක් දුවෙක් ලැබේවා 🙏🙏🙏🙏🙏 🙏🙏 මගේ කුස තුලට🙏🙏🙏 මගේ කිරි සිහිනය සැබෑ වේවා සියලුම අම්මාවරුන්ට කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

  • @champikagunawardhana-ow9ds
    @champikagunawardhana-ow9ds ปีที่แล้ว +8

    අනන්ත වු බුදු ගුන බලයෙන් සහ අංගුලිමාල පිරිත් දේශනා බලයෙන් මගේ කුස තුල වැඩෙන දරුවා සියලුම අග පසගයෙන් යුතු නිදුක් නිිරෝගිි දරුවකු වේවා🙏🙏🙏.ඒ් වගේම දරුවන් බලාපොරොත්තු වන සියලුම අම්මා වරුනගේ කිරි සිහිනය සැබැ වේවා🙏🙏බුදු සරණයි 🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว

      සියලු අග පසගින් පිරිපුන් නිරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏

    • @wmkpriyangika640
      @wmkpriyangika640 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i 6 หลายเดือนก่อน

    අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා ...

  • @Chandimakurugalaaracchi
    @Chandimakurugalaaracchi 10 หลายเดือนก่อน +19

    මාගේ කිරි සිහිනය ඉක්මනින් ඉටු වෙවා.සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් ම ඉටු වේවා...🙏🙏🙏

  • @damithudayantha
    @damithudayantha 4 หลายเดือนก่อน +1

    Daruwan athi Nathi siyalu mawwarunta siyalu Seth parthana itu wewa....!!!🙏🙏🙏

  • @sudeerahemamali141
    @sudeerahemamali141 ปีที่แล้ว +20

    අවුරැදු 16 ක් බලාගෙන ඉන්න මගේ කිරි සිහිනය ඉක්මනින් ඉටුවේවා..දරැවන් බලාපො⁣රොත්තුවෙන් ඉන්න සියලුම අම්මාවරන්ටත් පිංවන්ත දරැවන් ඉක්මනින්ම ලැබීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා.

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว

      ඔබතුමියගේ පින්වන්ත බලාපොරොත්තුව ඉක්මනින් ඉටු වේවා 🙏 සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා🙏 කිරි සිහිනය සැබෑ වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @nishadimanishamanisha7204
    @nishadimanishamanisha7204 ปีที่แล้ว +7

    මේ පිරිතෙහි බලයෙන් මගේ කිරි සිහිනය සැබැ වේවා.... 🙏🙏🥺❤️

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว

      කිරි සිහිනය සැබෑ වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @nilankanishanthi234
    @nilankanishanthi234 7 หลายเดือนก่อน +1

    මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගි වාසනාවන්ත අංග සම්පුර්න දරුවෙක් වේවා!! එසේම ලැබෙන්න ඉන්න සියලුම දරුවෝ බිහිවේවා !!!

  • @sadunisanjana2193
    @sadunisanjana2193 ปีที่แล้ว +8

    Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾. Angulimala maha rahathan wahansege pirith anubhawa balayen mage kusata pinwantha, siyalu agapasagayangen paripurna u nirogi wasanawantha, daruweku pilisida ganithwa.sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ChamiwithAishu
      @ChamiwithAishu  ปีที่แล้ว

      nirogi daru sampathak labewa! budusaranai🙏🏻🙏🏻

    • @sadunisanjana2193
      @sadunisanjana2193 ปีที่แล้ว

      @@ChamiwithAishu 🙏🙏🙏🙏

  • @IsuruShaini_10
    @IsuruShaini_10 3 หลายเดือนก่อน

    මේ පිරෙතේ ආනුබාවයෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා🙏

  • @IshanMadusanka-c4o
    @IshanMadusanka-c4o 10 หลายเดือนก่อน +5

    gebini mawuwarunta teruwan saranai. .. 🙏🙏🙏

  • @renukarenuka2702
    @renukarenuka2702 5 หลายเดือนก่อน

    මගේ කුසතුල වැඩන දරුවා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුසතුල වැඩෙන දරුවන් නිදුක් නිරෝගී දරුවන් වේවා ❤❤❤❤❤❤❤