ෆ්ලෑෂ්බැක් එක්ක සහරාෆ්ලෑෂ් තරිඳු කොස්තා පලමු වරට ගැයූ ගීතය /Flashback /Sahara Flash/Tharindu costha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2023
  • Thank you so much ! Share the video with your friends and don't forget to subscribe.
    Uploaded by Niroshan Dreamz
    Thank you so much ! Share the video with your friends and don't forget to subscribe.
    Uploaded by Niroshan Dreamz
    Uploaded by - Niroshan Dreamz - / niroshan.fb
    Official Facebook page - Dreamzone-48...
    #saharaflash #flashback #liveshowinsrilanka
  • บันเทิง

ความคิดเห็น • 172

  • @pathuekanayaka4622
    @pathuekanayaka4622 ปีที่แล้ว +159

    රොෂාන් අයියා බැදලා ඉන්නෙ කොස්තා අයියගේ නංගි...මසිනා සෙට් වෙලා 🤭😁❤️

    • @nilankabandara7039
      @nilankabandara7039 ปีที่แล้ว +11

      නෑ බං රොශාන් බැදලා ඉන්නේ කොස්තගේ නංගිව.

    • @nimeshpathirana547
      @nimeshpathirana547 ปีที่แล้ว

      @@nilankabandara7039 itin eka thamayi aru kiyala tiyenne bn😅😅

    • @user-tw7zs7vk5m
      @user-tw7zs7vk5m ปีที่แล้ว +7

      අනේ එහෙමද 😃

    • @pasinducreation836
      @pasinducreation836 ปีที่แล้ว +8

      දෙකම එකයි නේ

    • @anjanadasun3873
      @anjanadasun3873 ปีที่แล้ว +7

      @@pasinducreation836 ow trek penna ek hithnna ghin

  • @prasadsanjeewa7800
    @prasadsanjeewa7800 ปีที่แล้ว +22

    Costha අයියා නිහතමානී කලාකරුවකු ජයවේවා ආදරෙයි හැමදාම

  • @rv2187
    @rv2187 ปีที่แล้ว +19

    දැනට ප්‍රසංග වේදිකාවෙ ඉන්න ආසම පොරක් කොස්තා අයියා❤️

  • @Danukasandeepa72
    @Danukasandeepa72 3 หลายเดือนก่อน +2

    Bass රජු තරිදු කොස්තා 😌💗

  • @kaveeshaudayanga8088
    @kaveeshaudayanga8088 ปีที่แล้ว +50

    බැකින් නම් FLASHBACK 👌🏻 කුපිරියක් තමයි වෙනදා වගේම නිරෝෂන් අයියා සුපිරි……👌🏻❤️😍

    • @ajithmadusanka7767
      @ajithmadusanka7767 ปีที่แล้ว

      කොහෙද සුපිරි වැරදුන

    • @firefreetoktik455
      @firefreetoktik455 9 หลายเดือนก่อน +1

      @@ajithmadusanka7767 තොපි වගෙ උන් යිතින් බලාගෙන යින්නෙ කාට හරි වරදිනකන් නෙ.කාල කන්නි

  • @sureshsadaruwan2952
    @sureshsadaruwan2952 ปีที่แล้ว +24

    කතා දෙකක් නැහැ එකෙන්ම ෆැලැෂ්බෑක් ❤❤❤👍👍👌

  • @shiranthalakshan5184
    @shiranthalakshan5184 ปีที่แล้ว +16

    ෆ්ලෑශ් බැක් සවුන්ඩ් පිරිලා තියෙන්නෙ.❤️❤️❤️

  • @anushka8206
    @anushka8206 ปีที่แล้ว +37

    රොශාන් අයියගෙ මස්සිනානෙ

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 ปีที่แล้ว +12

    නිරෝ සුපර් congratulations flash back බැකින් නම් fb තමයි ♥️♥️🎸🎸🎹🥁🥁 නිරෝගේ ගැහිල්ල 👍👍

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +10

    කොස්තා අයියා ලස්සනයි baking එක fatta flass bak 💙

  • @dammasenevirathne4796
    @dammasenevirathne4796 ปีที่แล้ว +23

    සන්ෆ්ලවර් එදා ටීම් එකේ ෆ්ලෑෂ්බෑක් අයත් හිටියා..ඒ බෑන්ඩ් දෙකේ මික්ස් එකෙන් හැදුණු සන්ෆ්ලවර් සුපිරි..ඒක එක එක තැන් වලට කැඩුණා..ඒත් දැන් ඒ තැන දිගටම තියාගෙන ඉන්නෙ ෆ්ලෑෂ්බෑක් ..එයාලට කියල වෙනම අනන්‍යතාවයක් තියෙනවා ..දැන් ආර්ටිස්ට් බැකින් හොදටම තියෙන්නෙ ෆ්ලෑෂ්බෑක් ටීම් එකේ..සහරාෆ්ලෑස් සුපිරි බෑන්ඩ් එකක්..මුදුනටම ආව..ඒත් දිගටම ඉන්නෙ ෆ්ලෑෂ්බෑක් ..ඇරෝස්ටාර් බෑන්ඩ් එකෙන් පරණ සන්ෆ්ලවර් රහ ගන්න ටිකක් හරි පුලුවන්..ඒකෙත් ඉන්නෙ වැඩ්ඩෝ..සිටික්‍රීක් සන්ෆ්ලවර් මික්ස් එකක්..බේස් ගතිය අඩුයි වගේ..ෆ්ලෑෂ්බෑක් ටීම් එකේ බේස් ඒ කිව්වෙ low එක හොදයි..තාක්ෂණය එක්ක මුහුවීම හොදයි..තව තිබුණා අර්නි පීරිස් එක්ක සහරා බෑන්ඩ් එක..ඒකත් එයාලට අනන්‍ය රසයක් තිබුණු කැසට් පට පවා රෙකෝඩ් කරපු හොදම බෑන්ඩ් එකක්.සනිධප.සීදුව සකුරා ඒවටත් ස්වර්ණමය යුගයක් තිබුණා ..විශේෂත්වය ෆ්ලෑෂ්බෑක් එන්න එන්නම දියුණු වෙලා හොද රසයක් දෙන බීට් බෑන්ඩ් එකක් වීම..තව දෙයක් ලංකාවෙ එකෝස්ටික් වලටත් සුපිරිම බෑන්ඩ් කීපයක් තියෙනවා ..සරිත් සුරිත්ගෙ බෑන්ඩ් එක.ඉන්ෆිනිටි..වගේ ..ඒව නම් ජාත්‍යන්තර මට්ටමේ යන්න පුලුවන් බෑන්ඩ්..කොහොම හරි මියුසික් ෆීල්ඩ් එකේ ලංකාවෙ සුපිරි ගණයේ බෑන්ඩ් එදත් තිබුණා.අදත් තියෙනවා ..හැබැයි එදා ගායකයො හිටියා..අද අමුවෙන් වැලපීම සහ හයිපිච් ෆලෝ කරන අමුතු ආර්ටිස්ට් සෙට් එක හින්ද සිංදු අහන්න හිතෙන්නෙ නෑ...ඒවයෙ මියුසික් එකම key signeture එකක යනවා වගේ..මියුසික් වල උණත් flut sitar octhapad ගතිය වැඩියි..

    • @NatureLoverSubscribe
      @NatureLoverSubscribe ปีที่แล้ว

      පරණ සන්ෆ්ලවර් රහ ඕන්නම් SUPERFLOWER බෑන්ඩ් එක බලපන් නිකමට මන් කියනවට.

    • @disnaperera6821
      @disnaperera6821 ปีที่แล้ว +1

      Parana SUNFLOWER fb un na bn😂😂

    • @sarathsanjeewa7714
      @sarathsanjeewa7714 ปีที่แล้ว

      Niyama adahastika.

    • @janakagunarathne8223
      @janakagunarathne8223 ปีที่แล้ว

      පට්ටම කතාව .. හරියටම හරි

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว +2

      Sunflower සද්දෙ ඔන්නම් මාරවිල සන්තූර් සද්දෙ අහන්න දැන් ඒ බෑන්ඩ් එක නෑ

  • @maheshgamage7301
    @maheshgamage7301 ปีที่แล้ว +5

    මේකනම් අහන්න අහන්න ආසයි මාර ගැහිල්ලක් ගහන්නෙ කොස්ත අයියටත් පිස්සු ඇති

  • @sajithmalaka8740
    @sajithmalaka8740 ปีที่แล้ว +7

    ෆ්ලෑශ් බෑක් කියන්නෙ වෙනමම ලෙවල් එකක් සුපිරිම තමා ඉතින්

  • @ideagems20
    @ideagems20 ปีที่แล้ว +4

    නිරෝ අඉය ඔයා දෙවියන් වගේ 🎶🎶🎶🎶🥁🥁🥁🥁🥁🥁🙏🙏❤️❤️❤️👑️👑️👑️

  • @chamindaherath8248
    @chamindaherath8248 ปีที่แล้ว +6

    ගායනය වාදනය දෙකම සුපිරි 🙏🙏🙏🙏

  • @sachinmadubashana51
    @sachinmadubashana51 ปีที่แล้ว +9

    පංච් එක 🤟👌❤

  • @gayanariyawansha936
    @gayanariyawansha936 ปีที่แล้ว +6

    නියමයි කොස්තා අයියා ..❤️❤️

  • @kevin-iz2vx
    @kevin-iz2vx ปีที่แล้ว +5

    Patta backing ekak tynne .no 1sri Lankan flash back

  • @kaviya...9856
    @kaviya...9856 ปีที่แล้ว +3

    එකෙන්ම Flashback තමයී....❤️

  • @tharushadaneththiya625
    @tharushadaneththiya625 ปีที่แล้ว +5

    Flash back backig ❤️🎵

  • @Udayanga747
    @Udayanga747 ปีที่แล้ว +1

    Backing පට්ට quality
    Sound පට්ට clear

  • @pathummaduranga8951
    @pathummaduranga8951 ปีที่แล้ว +5

    සුපිරියක් ❤️🔥

  • @ishanmaxi1539
    @ishanmaxi1539 ปีที่แล้ว +11

    Sahara Flash No 1 .. කමෝන් තරිදු අයියා

  • @anthoneperera9365
    @anthoneperera9365 ปีที่แล้ว +1

    Lassanai,,malliyo,,""mul kotasa" thawa podda,,"wegawath unanam"thawath,,hodaiwage,,Sthuthi,"jayawewa🙏🙏🙏👑👑👑👏👏👏🎶🎶🎶🎼🎼🎤🎉🎆🎇💛

  • @Milinda-mi2mb
    @Milinda-mi2mb ปีที่แล้ว

    Niroshan aiya nalaka aiya gammc thamai ithin😎💕💖adrey palenna flash back 💕💕🥰🥰😍

  • @D_A_K-2003
    @D_A_K-2003 ปีที่แล้ว +16

    හදවතේ බෑන්ඩ් එක ❤️🔥

    • @nissankapush
      @nissankapush ปีที่แล้ว

      🤣🤣

    • @maduwa3780
      @maduwa3780 ปีที่แล้ว

      Aniwa ❤️👍

    • @sachithdilanka8405
      @sachithdilanka8405 ปีที่แล้ว

      ​@@nissankapush ඇයි හිනාවෙන්නෙ?

  • @sltiktok4507
    @sltiktok4507 ปีที่แล้ว +2

    Moratuwa show eka supiri api baluwa🔥🔥 Kostha Aiyage family ekama awith hitiya selfiyakuth api gaththa

  • @gaamith1225
    @gaamith1225 ปีที่แล้ว +2

    Super 👍👍👍👍

  • @maduwa3780
    @maduwa3780 ปีที่แล้ว +1

    1st 🌹❤️

  • @dushanfonseka9444
    @dushanfonseka9444 ปีที่แล้ว +1

    නියමයි නේ ❤️

  • @prasadattanagoda1342
    @prasadattanagoda1342 ปีที่แล้ว

    Cheers up

  • @anjanagayashan6748
    @anjanagayashan6748 ปีที่แล้ว

    Niroshan aiya patta aaa...❤

  • @indikapunchihewa402
    @indikapunchihewa402 ปีที่แล้ว +3

    Supiri....😍😍😍

  • @mahindaariyasiri2979
    @mahindaariyasiri2979 ปีที่แล้ว +1

    Niyamai

  • @sheniruliyanpansisko2055
    @sheniruliyanpansisko2055 ปีที่แล้ว

    Flashback පන්ච් ❤️

  • @dumindasathyaji4500
    @dumindasathyaji4500 ปีที่แล้ว +2

    Ela

  • @dinushasadaruwan2283
    @dinushasadaruwan2283 ปีที่แล้ว

    Ela Ela

  • @dilanlakshitha9176
    @dilanlakshitha9176 ปีที่แล้ว

    Niyamai kosta @ fd

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 ปีที่แล้ว +2

    Flash back no 1

  • @yohansamankumara1380
    @yohansamankumara1380 ปีที่แล้ว

    Gemmak ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @npwijesinhga8746
    @npwijesinhga8746 ปีที่แล้ว +2

    මස්සිනා පොඩ්ඩ...❤️❤️❤️🔥

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว +1

    Band eka lassanata artists fallow karanwa. Bs.. Ranil ayye age ma kata hata. Nihathamni artists kenek. Sahara flash.. Niro ayya baking Dennawa balann in hariyata. Gd.

  • @prasadattanagoda1342
    @prasadattanagoda1342 ปีที่แล้ว

    පහරක් තමයි ඉතින්

  • @hasithishara.1101
    @hasithishara.1101 ปีที่แล้ว +2

    Mortuwa ❤️

  • @dinushathilanka7314
    @dinushathilanka7314 ปีที่แล้ว

    ❤❤❤❤Voice aka ❤️❤️❤️

  • @sachithdilanka8405
    @sachithdilanka8405 ปีที่แล้ว +4

    😍😍😍

  • @harshaeranga5084
    @harshaeranga5084 ปีที่แล้ว +1

    💟

  • @chandikarathnayake5699
    @chandikarathnayake5699 ปีที่แล้ว +2

    🥰🥰😍

  • @harshaliyanage5270
    @harshaliyanage5270 ปีที่แล้ว

    Supiri Kostha Bro 🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @madushankayapa1632
    @madushankayapa1632 ปีที่แล้ว +1

    💞👍💪💥🙏

  • @user-ud9ok9xl6r
    @user-ud9ok9xl6r ปีที่แล้ว +1

    කොස්ත කියන්නෙ ගැම්මක්

  • @janithpriyasad2203
    @janithpriyasad2203 ปีที่แล้ว +1

    Backing... 💖💖

  • @SamanthaKumara-rr1dh
    @SamanthaKumara-rr1dh 6 หลายเดือนก่อน

    Mashsina 😁😁

  • @DinuJayasuriya-ew8nu
    @DinuJayasuriya-ew8nu ปีที่แล้ว +1

    Flash back 💕💕

  • @kristiewosh515
    @kristiewosh515 ปีที่แล้ว +1

    Moratuwe gehuwe me show eka 😎❤️

  • @feelingworld2108
    @feelingworld2108 ปีที่แล้ว +1

    ❤️❤️

  • @dilkitharuka2085
    @dilkitharuka2085 ปีที่แล้ว +1

    Mru ❤️‍🔥❤️‍🔥

  • @kanishkanuwan4835
    @kanishkanuwan4835 ปีที่แล้ว

    👍👌👌👍

  • @ranganatharindu7395
    @ranganatharindu7395 ปีที่แล้ว +2

    flashback ❤

  • @Shanaka687
    @Shanaka687 2 หลายเดือนก่อน

    💓💓❤️‍🔥❤️‍🔥😊

  • @athulasampatg7132
    @athulasampatg7132 ปีที่แล้ว

    backing nam ♥️ ❤️

  • @chalananadeesha7129
    @chalananadeesha7129 ปีที่แล้ว

    ❤️💯

  • @KaizTv23
    @KaizTv23 ปีที่แล้ว +1

    බොසාගේ මස්සිනානේ ❤️

  • @jastinrose9029
    @jastinrose9029 ปีที่แล้ว

    Voice nam voice ela 👌👍☸️✝️☪️🕉️🇦🇪🇱🇰❤️

  • @lahirumadusanka9497
    @lahirumadusanka9497 4 หลายเดือนก่อน

    ඉස්සර රනිල් මල්ලවආරච්චි ට දුන්න බැකින් මතක් උනා 😊❤

  • @WasanaLakmali-sr2ks
    @WasanaLakmali-sr2ks ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @gsv7131
    @gsv7131 ปีที่แล้ว

    ❤️

  • @supunranasinghe9148
    @supunranasinghe9148 ปีที่แล้ว

    ❤❤❤

  • @chamindasampath1854
    @chamindasampath1854 ปีที่แล้ว

    කොස්තා අයියා කොහේ දැක්කත් මල්ලි කියලා කතා කරලා යනවා අනිවාර්යයෙන් ආදරෙයි හදවතින් සුබ පැතුම් ඹයට ප්‍රසංග ලැබෙිවා

  • @crazysudu2437
    @crazysudu2437 ปีที่แล้ว

    flashback parana sound ayeth ahenoo ela ela😁😁

  • @chamindaherath8248
    @chamindaherath8248 ปีที่แล้ว +1

    මස්සිනාගේ බෑන්ඩ් එක 🙏🙏🙏

  • @user-ic5ei9wc5c
    @user-ic5ei9wc5c 9 หลายเดือนก่อน

    Nirosha aiya🥰🥰🥰

  • @ncwijamunige2886
    @ncwijamunige2886 ปีที่แล้ว +3

    බලන්න වෙන සින්දුවක ලීඩ් පාර්ටි ටිකකුත් ගහනවාද කියලා 😂.(මීවිත පුරවා)

  • @puspapuspa9968
    @puspapuspa9968 ปีที่แล้ว

    Adarei kostha asama waddek

  • @tra536
    @tra536 ปีที่แล้ว

    Mara voice

  • @Shanaka687
    @Shanaka687 2 หลายเดือนก่อน

    Flash back

  • @binukalakmal4529
    @binukalakmal4529 ปีที่แล้ว

    Ammo bakin supirima

  • @sithijamalinga4845
    @sithijamalinga4845 ปีที่แล้ว

    කොහොමද බැකින් ❤🖤

  • @bandarawgst9472
    @bandarawgst9472 ปีที่แล้ว +1

    කො තරිඳු කොලුවා 😍😍🤣

  • @rubanyasath9975
    @rubanyasath9975 ปีที่แล้ว

    Flashback බැකින් නම් ඉතින් අහන්න දෙයක් නැ සහරා flash වලට හොදට ගහනවා

  • @tharindudhananjaya5676
    @tharindudhananjaya5676 ปีที่แล้ว +2

    Supiri flash back ❤️❤️❤️

  • @lalpemasiri4773
    @lalpemasiri4773 ปีที่แล้ว +1

    තරිඳු අයියගේ නංගි බැදලා ඉන්නේ රොෂාන් අයියා කියලා දැනගද්දි ඔයාගේ වයස කීයද

  • @nadeshsudarshana2843
    @nadeshsudarshana2843 ปีที่แล้ว +2

    මොරටුවේදි නැග්ගෙ ❤️👍

  • @roshanperera4291
    @roshanperera4291 ปีที่แล้ว +1

    රිදම් නම් සුදත් අයියා

  • @nuwanweerasingha3497
    @nuwanweerasingha3497 ปีที่แล้ว

    රොශාන් අයියාගෙ මස්සිනාහ් 🤭

  • @sandunpremathilaka164
    @sandunpremathilaka164 9 หลายเดือนก่อน

    කීබෝඩ් ටෝන් ටික පිස්සුවක්.දිනේශ් අයියා වැඩ්ඩා

  • @gihansandakalumkumarasiri9657
    @gihansandakalumkumarasiri9657 ปีที่แล้ว

    Me ragama show ekada

  • @harshanapriyantha4970
    @harshanapriyantha4970 ปีที่แล้ว

    Flash back veyangoda 24 friday February

  • @rukshangangodawila1409
    @rukshangangodawila1409 ปีที่แล้ว

    patata bn

  • @supundhammika6583
    @supundhammika6583 ปีที่แล้ว

    Flash back ta gahanna band ekak ne

  • @anushkafernando1740
    @anushkafernando1740 ปีที่แล้ว

    Original eka nadda

  • @sachinmadubashana51
    @sachinmadubashana51 ปีที่แล้ว +1

    Baking 😮

  • @chamaramadushanka148
    @chamaramadushanka148 ปีที่แล้ว +1

    කොහොමද voice?❤❤❤

  • @pjaya
    @pjaya ปีที่แล้ว

    මේක ෆෝන් එක්කින් වීඩියෝ කරාට සවුන්ඩ් ඔරිජිනල් නෙ🤔🤔 ඔරිජිනල් රෙකෝඩින් වීඩියෝ එකට එකතු කරල නේද?

  • @gpmoto8420
    @gpmoto8420 ปีที่แล้ว

    නාලක අයියා මොකද්ද අර පිටිපස්සේ ගහන් ඉන්නේ

  • @arunalujayanith3439
    @arunalujayanith3439 ปีที่แล้ว

    මස්සිනාලා 🌝

  • @harshaedirisinha3650
    @harshaedirisinha3650 ปีที่แล้ว

    Moratuwe show eka nehhh

  • @indikaprasad648
    @indikaprasad648 ปีที่แล้ว +6

    Sounds සහ music නම් අනිවා කියන්න ඕනි හොඳනම් නැ
    මේ සිoදු වලට ඒ කාලේ නම් අර්නි පිරිස් sahara ,නැත්නම් sunflower තමා ඉතින් ....🙏

    • @kadahettigewimalasiri5039
      @kadahettigewimalasiri5039 ปีที่แล้ว

      එකෙන්ම

    • @asithasandaruwan
      @asithasandaruwan ปีที่แล้ว

      ඊයා 🤣🤣 ජිශ්ච ජිජිං පෑඩ් පාරවල් ගහලා සින්දු කෑවා සන්ෆ්ලවර්ලා. ප්‍රින්ස්ගෙ ඇල්බම් අහන්න බැරි තරම් කැතයි. අපරාදෙ ලස්සන සින්දු ටික

  • @Navee_superfriends_keybordist
    @Navee_superfriends_keybordist ปีที่แล้ว

    පන්ච් එක අම්බෝ😍🥺

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 ปีที่แล้ว

    ලොක්කගෙ මස්සිනා 😮