ความคิดเห็น •

  • @erangalochana4417
    @erangalochana4417 3 ปีที่แล้ว +31

    බෑන්ඩ්ස් වල ප්ලේයස්'ලා ගෙන්වන මේ වැඩසටහන කවදාවත් මොන බාධක ආවත් නවත්වන්න එපා ජූඩ් මල්ලි .. මේක පට්ට වැඩක්..

  • @shanmadushanka1264
    @shanmadushanka1264 2 ปีที่แล้ว +7

    කෙලින්ම කියනවා අලුත් සිංදු වලට play කරන්න කැමති නෑ කියලා. අපිත් එහෙම තමයි අලුත් සිංදු live අහන් ඉන්නත් අමාරුයි 💪💪💪

  • @dhananjayaonline6034
    @dhananjayaonline6034 3 ปีที่แล้ว +19

    ෆ්ලෑෂ්බැක් බේස් වත් ගේමු ❤️🎸

  • @gayathrajeewakabandara3377
    @gayathrajeewakabandara3377 3 ปีที่แล้ว +14

    අරුණ මාමාගේ එකකුත් ගේමූ නේ ෆ්ලැෂ් බෑක්

  • @tharindudanushka7484
    @tharindudanushka7484 3 ปีที่แล้ว +10

    මාලන් අයියව මතක්කලා අම්බෙ සුපිරි❤️❤️❤️❤️

  • @sankadeshappriya2545
    @sankadeshappriya2545 3 ปีที่แล้ว +3

    Supiri charithayak thamai kostha aiyya...niyamai j promo

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 ปีที่แล้ว +3

    නියමයි අද වීඩියො එකත්..🙂💖 ඉදිරිගමනට මගෙන් සුභ පැතුම් ඡයවේවා ...

  • @dilmax4645
    @dilmax4645 3 ปีที่แล้ว +3

    niyama vadak kostha aiya😍😍😍😍😍😍

  • @nsb1512
    @nsb1512 3 ปีที่แล้ว +5

    Such a Normal Person! My guess was so Wrong, Thanks Mr Jude. Also Mr Tharindu is Unique Player. He Created his own Path.

    • @JPromo
      @JPromo 3 ปีที่แล้ว +1

  • @user-gh2rl7op7n
    @user-gh2rl7op7n 3 ปีที่แล้ว +3

    supiri charithayak ] T Costa

  • @DRJ1981
    @DRJ1981 3 ปีที่แล้ว +3

    නියමයිනේ කොස්ත අයියේ ,,, ජයවේවා ,, 👍❤🙏

  • @dushanfonseka9444
    @dushanfonseka9444 3 ปีที่แล้ว +8

    බේස්‌ යෝදයා ❤️❤️❤️❤️

  • @akilasandeepasl866
    @akilasandeepasl866 3 ปีที่แล้ว +4

    අයියේ යෝජනාවක් තියෙනවා බෑන්ඩ් එකේ එක එක්කෙනා වෙන වෙනම ගෙන්නලා.පස්සෙ කට්ටියවම ගෙන්නෙකො එකට රස කතා ගොඩක් තියෙයි❤️ එතකොට 🙏🙏🙏

  • @nw3392
    @nw3392 3 ปีที่แล้ว +3

    ඒ දවස්වල හැම බෑන්ඩ් එකකම නන්ස්ටොප් කැසට් වලට සින්දු කියපු ප්‍රියාන් පතිරණ,සහ ලස්සන ගීත හිමි අනුව දශකයේ ප්‍රියංක රම්මන්ඩල වත් සහබාගි කරගන්න හැකිනම් ඔබේ මේ අනගි වැඩසටහනට.හරිම අගෙයි ජූඩ් මහත්මයා

    • @JPromo
      @JPromo 3 ปีที่แล้ว +1

      mata sambanda karala denna

  • @kavinduchaturanga2450
    @kavinduchaturanga2450 3 ปีที่แล้ว +5

    Kosta Ayya ❤️

  • @ganeshsanjeewa9026
    @ganeshsanjeewa9026 3 ปีที่แล้ว +3

    ටි.කොස්තා ආදරෙයි❤️❤️.

  • @manjumadushani6585
    @manjumadushani6585 3 ปีที่แล้ว +3

    Tharidu ayyage hinawa😍 patta

  • @sunethfernando8319
    @sunethfernando8319 3 ปีที่แล้ว +3

    Jayawewa jude... j promo...

  • @stunt2901
    @stunt2901 3 ปีที่แล้ว +5

    චාමර වීරසිංහ අයියාව ඔන ❤️

  • @user-be1lh9yn4z
    @user-be1lh9yn4z 3 ปีที่แล้ว +5

    ඔන්න මගෙ තමා 2nd comment එක😊

  • @thilinalakmal8724
    @thilinalakmal8724 2 ปีที่แล้ว +2

    නිහතමානී චරිතයක් 💜️💜️💜️

  • @rumeshtharaka5377
    @rumeshtharaka5377 3 ปีที่แล้ว +10

    Prasanga ayiya seta karagannama barida.ethakota

  • @cstudio2359
    @cstudio2359 3 ปีที่แล้ว +5

    හිත හොද කොල්ලෙක්

  • @user-kl9fm7ou2u
    @user-kl9fm7ou2u 3 ปีที่แล้ว +4

    Aiye chanel kohomd gnne kiynnko

  • @erangalochana4417
    @erangalochana4417 3 ปีที่แล้ว +3

    සහරාෆ්ලෑෂ් ලයාන්විත හඬ.. හදවත ...

  • @sampathmaduranga6443
    @sampathmaduranga6443 2 ปีที่แล้ว +3

    ආදරෙයි කොස්තා අයියන්ඩි ❤️❤️

  • @amalkama7308
    @amalkama7308 3 ปีที่แล้ว +8

    prasanga aiya genna

    • @wageeshawijethunga7626
      @wageeshawijethunga7626 3 ปีที่แล้ว

      Prasanga en na bro.. manussaya interviews walata asa na kiyaka deranedi qwa

  • @dilmax4645
    @dilmax4645 3 ปีที่แล้ว +2

    maru kostha aiya😍😍😍😍

  • @dilmina3432
    @dilmina3432 3 ปีที่แล้ว +3

    සහරා ෆ්ලෑෂ් නිමේෂ් කවිශාන් අයියව ගේන්නකෝ..❤️

  • @erangalochana4417
    @erangalochana4417 3 ปีที่แล้ว +4

    arrowsatar prageeth nisha ayyawa gemu kohoma hari ... Sengawunu අද්විතීය dakshayek. Nihanda wedakaruwek..

  • @wageeshawijethunga7626
    @wageeshawijethunga7626 3 ปีที่แล้ว +5

    තරිදු කොස්තා ❤️

  • @tharindudanushka7484
    @tharindudanushka7484 3 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි❤️

  • @dilmax4645
    @dilmax4645 3 ปีที่แล้ว +2

    maru apa supiri

  • @Isuru-MD-Dhananjaya
    @Isuru-MD-Dhananjaya 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️ Kostha

  • @buddwik2719
    @buddwik2719 3 ปีที่แล้ว +8

    ඒ කාලෙ Zenith බෑන්ඩ් එකේ හින්දි සින්දු කියන Pradeep ව ගේන්න

    • @thusithk9741
      @thusithk9741 3 ปีที่แล้ว +1

      සෙනිත්, මාරිම්බා වගේ බෑන්ඩ් ගැන ගැන විස්තරයක් හොයාගන්න පුලුවන්නම් මරු

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 3 ปีที่แล้ว +3

    Daddy,infinity ,wayo වගේ accousics band වල players ලවත් ගෙන්නනහං මචන්!

  • @wenujalakshan2846
    @wenujalakshan2846 3 ปีที่แล้ว +3

    1️⃣ 6️⃣ comment

  • @user-cp6dj5cy5h
    @user-cp6dj5cy5h 3 ปีที่แล้ว +4

    SF😻💖

  • @indunilprasadprasad3858
    @indunilprasadprasad3858 3 ปีที่แล้ว +2

    Hoda wadak 👍👍

  • @dushart6420
    @dushart6420 3 ปีที่แล้ว +6

    සෑම් අය්යා එක්ක ඔන්ලයින් ඉන්ටව් එකක් කරන්නකෝ අය්යේ ❤

    • @JPromo
      @JPromo 3 ปีที่แล้ว +2

      :D ai e?

    • @dushart6420
      @dushart6420 3 ปีที่แล้ว +3

      සෑම් අය්යා ගැන කතා කරනවා අඩුයි..එයාට මොක්ක්ද වුනේ කොහෙන්ද ආවේ මොකුත් අපි දන්නේ නෑ.. අනික ගොඩක් දක්ෂයෙක්.. ප්ලීස් අය්යේ

    • @pramod_tharuka
      @pramod_tharuka 2 ปีที่แล้ว

      @@dushart6420 𝙚𝙮𝙖 𝙧𝙖𝙩𝙖 𝙜𝙞𝙮𝙖 𝙗𝙣

  • @tharidulakshan5000
    @tharidulakshan5000 3 ปีที่แล้ว +2

    Tharidu costha aiya adrey oyata💓💓💓💓💓💓💓💓

  • @Isuru_Dilshan3
    @Isuru_Dilshan3 3 ปีที่แล้ว +4

    Flashback Danush ගේන්න......😎

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 3 ปีที่แล้ว +2

    asama charithayak jayawewa

  • @shamilkabuddimal1521
    @shamilkabuddimal1521 ปีที่แล้ว +2

    Hadawathe base gitur gayakaya❤️❤️❤️

  • @rangajayamaha4428
    @rangajayamaha4428 3 ปีที่แล้ว +2

    ජයවේවා

  • @sudeshanaruwamantha3857
    @sudeshanaruwamantha3857 3 ปีที่แล้ว +2

    මගේ ආසම ගායකයා😎💪

  • @samudithaweerasinghe3991
    @samudithaweerasinghe3991 3 ปีที่แล้ว +3

    sahara flash set ekama ekk ekak karanna jud aiye

  • @nishaperera6246
    @nishaperera6246 3 ปีที่แล้ว +2

    කොස්තා අයියා සුපිරි

  • @user-kl9fm7ou2u
    @user-kl9fm7ou2u 3 ปีที่แล้ว +4

    Kiynnko aiye chanel thiynwd ganna

  • @kolaya5843
    @kolaya5843 ปีที่แล้ว +1

    Ape game

  • @lakshankawinga6961
    @lakshankawinga6961 3 ปีที่แล้ว +2

    Mage wachanene kiwoth pattama charithyak ❤️

  • @amilasrimal3165
    @amilasrimal3165 2 ปีที่แล้ว +2

    ආසම කෙනෙක් ❤️

  • @akiladilshandrumsplayer5447
    @akiladilshandrumsplayer5447 3 ปีที่แล้ว +5

    ජූඩ් අයියෙ ප්‍රසන්ග තිසෙරව(සනිධප හිටපු ඩ්‍රමා)ඔයාගෙ ඊලග programe එකට ගෙන්නවන්න අයියෙ

    • @kasunthaaru3506
      @kasunthaaru3506 3 ปีที่แล้ว

      Ow me program eke innama oni kenak

  • @naveentharusha7792
    @naveentharusha7792 3 ปีที่แล้ว +4

    ❤️👌

  • @dularahansaka1792
    @dularahansaka1792 2 ปีที่แล้ว +2

    ආදරය කරන චරිතයක්........

  • @nethukiamaya5230
    @nethukiamaya5230 3 ปีที่แล้ว +1

    ඒ මං හොයාගත්තා ලොකු අයියා කවුද කියලා..😁කොස්තා අයියේ,ජූඩ් අයියේ දෙන්නටම සුබ පතනවා කරන හැමදෙයක්ම සාර්තක වෙන්න කියලා❤️❤️

    • @JPromo
      @JPromo 2 ปีที่แล้ว

      හැකිනම් ශෙයා කරන්න. ස්තූති! සංගීතයට ආදරේ කරන තවත් කෙනෙක්ට බලන්න.

  • @ireshkumara3022
    @ireshkumara3022 3 ปีที่แล้ว +2

    😍😍😍

  • @indunilprasadprasad3858
    @indunilprasadprasad3858 3 ปีที่แล้ว +2

    Saraha flash anit set eket gemu oya wage අනිවාර්යයෙන්

  • @anuruddhapriyankara9456
    @anuruddhapriyankara9456 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @slmusicon1671
    @slmusicon1671 3 ปีที่แล้ว +1

    👍👌

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว +1

    👌👌👌👌❤️❤️❤️

  • @dhauchamara5480
    @dhauchamara5480 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @malinduheshan5258
    @malinduheshan5258 3 ปีที่แล้ว +3

    ♥🙏

  • @anjulashanuka573
    @anjulashanuka573 3 ปีที่แล้ว +2

    Sahara flash key board gahana ayiyawath one

  • @dulajjayanga3599
    @dulajjayanga3599 3 ปีที่แล้ว +2

    💚

  • @chathuranga7570
    @chathuranga7570 3 ปีที่แล้ว +4

    😘😘😘

  • @ravindumadhusanka8637
    @ravindumadhusanka8637 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว +1

    😀💖👍👌🙏

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya7582 ปีที่แล้ว

    Nihathamani supiri kalakaruwek kostha.. Theruwan saranai obata

  • @jmartcreation6958
    @jmartcreation6958 3 ปีที่แล้ว +2

    ❤️

  • @deshandulakshitha1228
    @deshandulakshitha1228 3 ปีที่แล้ว +4

    අයියේ ඔයා නිසා තමා සහරාෆ්ලෑශ් අදටත් තියෙන්නෙ.....කිව්වට තරහ ගන්න එපා පදීප් කේ බක පන්ඩිතයි....ඒක නිසා තමා රසිකයෝ අඩු උනේ ටිකක්

  • @jenifersyrus5230
    @jenifersyrus5230 3 ปีที่แล้ว +2

    flash back piconta wada kostha niyamai

    • @JPromo
      @JPromo 2 ปีที่แล้ว

      හැකිනම් ශෙයා කරන්න. ස්තූති! සංගීතයට ආදරේ කරන තවත් කෙනෙක්ට බලන්න.

  • @sakithmethnindu3004
    @sakithmethnindu3004 2 ปีที่แล้ว +3

    කොස්ත නැතුව සහරා ෆ්ලෑශ් ල සම්පූර්න නෑ 💔

  • @rangajayamaha4428
    @rangajayamaha4428 3 ปีที่แล้ว +1

    තරිඳු නිහතමානී කොල්ලා

    • @JPromo
      @JPromo 2 ปีที่แล้ว

      හැකිනම් ශෙයා කරන්න. ස්තූති! සංගීතයට ආදරේ කරන තවත් කෙනෙක්ට බලන්න.

  • @thusithk9741
    @thusithk9741 3 ปีที่แล้ว +3

    බේසිස්ට් කෙනෙක් එක්ක බේසිස්ට් කෙනෙක්

    • @JPromo
      @JPromo 3 ปีที่แล้ว +1

      :)

  • @roshfernando2632
    @roshfernando2632 3 ปีที่แล้ว +3

    1st comment 🤗🤗

  • @kasunsampath3711
    @kasunsampath3711 3 ปีที่แล้ว +2

    Hebai hitha hodai.namuth job eka fail.madi hodatama 100% denna na band ekata

  • @kelumasitha2765
    @kelumasitha2765 ปีที่แล้ว

    කොස්තා අයියා

  • @user-jl4po3uc6o
    @user-jl4po3uc6o 3 หลายเดือนก่อน

    T kostha fb yanawanam maruwata thiyei Milton Sindu layanwitha gayakaya wadakaya

  • @sudeshanaruwamantha3857
    @sudeshanaruwamantha3857 3 ปีที่แล้ว +2

    ඒ වොයිස් එකට පිස්සු හැදෙනෝ

  • @sif8984
    @sif8984 3 ปีที่แล้ว +2

    Mita kalin meyawa gwnawa neda

  • @boruwaepa5435
    @boruwaepa5435 ปีที่แล้ว

    Kohen da oi mun hoya ganne?

  • @darshanadarshana9920
    @darshanadarshana9920 3 ปีที่แล้ว +2

    බෙන්ස් ගහානවා අැහැන්නැ හැහුනත් වැඩක්නැ

  • @user-kl9fm7ou2u
    @user-kl9fm7ou2u 3 ปีที่แล้ว +2

    Ndd

  • @janakasaman3445
    @janakasaman3445 3 ปีที่แล้ว +5

    Loku kama nati ekama band eka

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 ปีที่แล้ว +3

    මස්සිනාට මොලේ තියනව 😂

  • @mihidumgamage5664
    @mihidumgamage5664 3 ปีที่แล้ว +6

    Aththa kathawa Flashback gahanna tharam Tharindu Costa weddek nemei .. normal player kenek . Bt weddek

    • @pasaninduwara1556
      @pasaninduwara1556 3 ปีที่แล้ว +9

      Flash back play karana un waddo nemei saho balapan unge show ekakawath practice nathi sinduwak play karanne na. Practic wela awa sindu tika witarai play karanne. Wena gdak band ewele sindu walata backing denawa supiriyatama . Yearing walata play karana kenek kostha kiyanne nthwa chordsheet mune thiya gena gaha ekek nemei kostha kiyanne. Ekata thamai bro hakiyawa kiyanne.

    • @user-qj9zs5sz8s
      @user-qj9zs5sz8s 3 ปีที่แล้ว +8

      Mihidum Gamage
      පෑස්බෑක් ගහන්න victor wooten ගෙන්නගනින් එහෙනම්..😂😂😂

    • @sanjispeedlion6852
      @sanjispeedlion6852 3 ปีที่แล้ว

      Mathaka thiya gan flashback recoding gahapu kalekuth thibba kiyala.... Flashback kiya kiya anunge asawal walata garahanna epa bn... Eka eka asa dewal wenas...

    • @mihidumgamage5664
      @mihidumgamage5664 3 ปีที่แล้ว +2

      @@pasaninduwara1556 Flashback play karana un weddo nemei kiyana ekenma therenawa oyage music denuma 🤣🤣🤣🤣

    • @pasaninduwara1556
      @pasaninduwara1556 3 ปีที่แล้ว +1

      @@mihidumgamage5664 oya unwa oluwa uda thiyan inna eken therenwa oyage danuma bro. Waddonam oppu krapu eka thnak mata u tube eke pennnanwada. 😊