ความคิดเห็น •

  • @dinaldilshan4724
    @dinaldilshan4724 ปีที่แล้ว +5

    හම්මො හොඳම එක තම ෆ්ලැශ් බැක් දඩබ්බරයා නිරෝ 😍😍😍

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe9933 ปีที่แล้ว +35

    කිසිම බෑන්ඩ් එකක නැති කොලිටි එක කියන දේ හැමදාම තියගෙන ඉන්න නිසා හැමදාම No 1 Flash back❤
    "හරි වැඩේ" කැසට් එක ආපුකාලේ ඉදන්ම අහන්නේ බලන්නේ අපි ජය වේවා.

    • @rithmanadeeshan4892
      @rithmanadeeshan4892 ปีที่แล้ว +2

      wayo wage band baladdi mewa monawada kiyala hithenawa...

    • @jayalathmadhurasinghe9933
      @jayalathmadhurasinghe9933 ปีที่แล้ว +1

      @@rithmanadeeshan4892 wayo mona banda appa

    • @livemusicband6973
      @livemusicband6973 ปีที่แล้ว +1

      ලංකාවේ හැම බැන්ඩ් එක්කම ඉන්නේ දක්ෂයෝ එකින් එකාගේ කැමැත්ත අනුව බැන්ඩ් වෙනස් උනාට වැඩ බැරි උන් බැන්ඩ් වල නෑ...

    • @thusharasampath6312
      @thusharasampath6312 ปีที่แล้ว

      Flashback.. 🤘🤘🤘🔥🔥🔥🔥

    • @SINHALASINDUTUBE885
      @SINHALASINDUTUBE885 ปีที่แล้ว

      ​@@rithmanadeeshan4892 අයියෝ වායෝ කියන්නෙ එකෝස්ටික් බං

  • @donmadusanka5247
    @donmadusanka5247 ปีที่แล้ว +23

    රොෂාන් ප්‍රනාන්දු විනය 1❤❤❤❤😘❤❤

  • @sajithmalaka8740
    @sajithmalaka8740 ปีที่แล้ว +48

    පට්ට කියන්න වචන නෑ ඒ කොලිටි එක ලංකාවෙ කිසිම බෑන්ඩ් එකක නෑ ජය වේවා

    • @maduwa3780
      @maduwa3780 ปีที่แล้ว +4

      Ow 😊❤❤

    • @rithmanadeeshan4892
      @rithmanadeeshan4892 ปีที่แล้ว +2

      wayo wage baladdi newa monada kiyala hithenawa...

    • @janakawijesuriya259
      @janakawijesuriya259 ปีที่แล้ว

      එකෙම්ම

    • @thusharasampath6312
      @thusharasampath6312 ปีที่แล้ว

      😍😍😍🔥🔥🔥❤️❤️❤️❤️Flashback nan supiri...

    • @SINHALASINDUTUBE885
      @SINHALASINDUTUBE885 ปีที่แล้ว +1

      ​@@rithmanadeeshan4892වායෝ කියන්නෙ එකෝස්ටික් බෑන්ඩ්...ඒ පැත්තෙන් මේරියන්ස් ල එක්ක හැරෙන්නවත් බෑ...
      ෆ්ලෑස්බැක් කියන්නෙ බීට් බෑන්ඩ් එකක්.. ඒ පැත්තෙන් අද වෙද්දි ෆ්ලෑස්බැක් එකටම ඉන්නවා...
      😂😂
      වායෝ එක්ක ගලපන්න එපා බං අනේ...ඒක සුපිරි වැඩකරු සංගීත් විජේසූරිය ටත් ඔයා කරන අපහාසයක් 😂😂😂 🙏

  • @damithindika7094
    @damithindika7094 ปีที่แล้ว +10

    සුපිරිම සෙට් එකක් ඉන්නේ ජයවේවා!රොශාන් අයියා.....🙏💗💗😍

  • @chameerasampath8576
    @chameerasampath8576 ปีที่แล้ว +17

    හදවතේ සන්ගීත කණ්ඩායම ❤

  • @dskothalawala6147
    @dskothalawala6147 ปีที่แล้ว +4

    Congratulations flash back fever

  • @user-qd1cs7wh7g
    @user-qd1cs7wh7g ปีที่แล้ว +7

    Adarei Flash❤❤❤❤❤Back

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 ปีที่แล้ว +9

    Lankawe inna anith band duhanawa flash backlage gahilla dakkama.waddo 💪

  • @sandunchandima2950
    @sandunchandima2950 ปีที่แล้ว +8

    කිංස්ලි නැතුව වැඩක් නැ😢😢😢😢 මල් ගහන්නේ කවුද ...

    • @Danie5828
      @Danie5828 ปีที่แล้ว +4

      කිංස්ලි ඉන්නවා.හැම ශෝ එකකටම එන්නෙ නෑ.සමහර ශෝ වලට එනවා.පොර වයසයිනෙ දැන්

  • @chamaraks5278
    @chamaraks5278 ปีที่แล้ว +4

    අවුරුදු තුනක් නාන්නෙ නැතුව ඉන්න ඕන😂😂😂❤️

  • @janinduseniya2012
    @janinduseniya2012 ปีที่แล้ว +3

    Adarei okkotama❤️❤️❤️

  • @amalkabandara5280
    @amalkabandara5280 ปีที่แล้ว +2

    Nalaka aiya❤️❤️

  • @janinduseniya2012
    @janinduseniya2012 ปีที่แล้ว +3

    Gammak flash back

  • @janakachathuranga2760
    @janakachathuranga2760 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @Short13346
    @Short13346 ปีที่แล้ว +8

    රත්නපුර❤

  • @maduwa3780
    @maduwa3780 ปีที่แล้ว +7

    Ftta❤❤

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +5

    හම්මෝ අපේ සෙට් එක🙏❤️

  • @roshanweddingstudio4634
    @roshanweddingstudio4634 ปีที่แล้ว +3

    ❤❤

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +3

  • @jagathkumara4347
    @jagathkumara4347 ปีที่แล้ว +15

    සුරන්ට ගහන්න කෙනෙක් නැ ලංකාවේ ❤❤❤❤

  • @sudarshanimanike1141
    @sudarshanimanike1141 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @roshanrauff5336
    @roshanrauff5336 ปีที่แล้ว +2

    👍👍👍❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @kavishkamadushan2190
    @kavishkamadushan2190 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dhanukaranjithdhanukaranji7905
    @dhanukaranjithdhanukaranji7905 ปีที่แล้ว +4

    සුරන් කොයි

  • @nipuntharuka8684
    @nipuntharuka8684 4 หลายเดือนก่อน

    නිවිතිගල ❤️😊

  • @anushkadilshan328
    @anushkadilshan328 ปีที่แล้ว +4

    ❤❤❤ආදරෙයි පණ වගේ😍😍😍

  • @lakshitharukshan922
    @lakshitharukshan922 ปีที่แล้ว +2

    කෝ සු⁣රන්.

  • @sidathacoustic8217
    @sidathacoustic8217 ปีที่แล้ว +2

    Me show eke link eka danwd kauruhari

  • @dularahansaka7487
    @dularahansaka7487 11 หลายเดือนก่อน +3

    lead ළහිරු අයියා ඩුබායි signature band එකේ හිටියේ..දැන් ඒකේ announce කරපු කොල්ලා පර්පල් රේන්ජ් ඉන්නේ...හර්ශ krog..
    Flashback ❤️

  • @DushmanthaBandara-rw7ov
    @DushmanthaBandara-rw7ov ปีที่แล้ว +2

    😢😮

  • @egold5896
    @egold5896 ปีที่แล้ว +4

    Kapugampitiya show eka me

  • @Ranjithalakmina
    @Ranjithalakmina ปีที่แล้ว +4

    Godakawela ගහපු එක ❤❤❤

    • @kpdrums459
      @kpdrums459 ปีที่แล้ว

      රත්නපුර එක නෙහ් මචන්♥️

    • @NiyomalDayawansha
      @NiyomalDayawansha ปีที่แล้ว

      Rathnapura eka

  • @amilarathnayake4647
    @amilarathnayake4647 ปีที่แล้ว +7

    ලංකාවෙ සුපිරිම බැන්ඩ් එක..

  • @lakmaldisanayaka5279
    @lakmaldisanayaka5279 ปีที่แล้ว +2

    Abagas wewa show eka

  • @supunujith331
    @supunujith331 ปีที่แล้ว +3

    Godakawela neda..💖💖

  • @sumithsaman5165
    @sumithsaman5165 ปีที่แล้ว +2

    Anna band

  • @NiyomalDayawansha
    @NiyomalDayawansha ปีที่แล้ว +1

    Rathnapura

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 ปีที่แล้ว +3

    කිංස්ලි මාමා නෑනේ.

  • @dasunsrimal7839
    @dasunsrimal7839 ปีที่แล้ว +1

    Puluwannm oya kattiyata padi denne kohomd kiyl video ekk krnnko

  • @a.sthiwanka6834
    @a.sthiwanka6834 ปีที่แล้ว +2

    කෝ කපුගේ......

  • @ravindushamishka1685
    @ravindushamishka1685 ปีที่แล้ว +1

    Suran aiya nadda dan

  • @isuruthilanka1322
    @isuruthilanka1322 ปีที่แล้ว +2

    kigsly genath kynna

  • @naveeneranjan9240
    @naveeneranjan9240 ปีที่แล้ว +2

    කෝ කිංස්ලි පීරිස්???

  • @nuwanranasinghe933
    @nuwanranasinghe933 ปีที่แล้ว +10

    හැමදාම එකම ටික..

    • @lakshikasanjeewa1753
      @lakshikasanjeewa1753 ปีที่แล้ว +1

      Oya mata penenne thawama miusikc walata chuu kollek wagei😀

    • @nuwanranasinghe933
      @nuwanranasinghe933 ปีที่แล้ว +2

      ඔයා ෆ්ලෑශ් බෑක් ඇරෙන්න වෙන බෑන්ඩ් බලල නෑ වගේ...අනුරාධපු⁣රයෙ එක මාසයක් ඇතුලෙ ෂෝ දෙකක් ගැහුවා, ග්‍රවුන්ඩ් දෙක අතර කිලෝමීටර් එකක් ඇති වෙනස...හෝ හෝ හේ හේ එකේ ඉඳන් එකම දේ...පුංචි වත් වෙනසක් නෑ..
      ගාල්ලෙ වායෝ එක ලඟ ෂෝ දෙකක් ගැහුවා..මාර වෙනසක් තිබුනා..ඇත්තට ම කී බෝඩ් හයක් දැම්මත් ප්ලේයර්ස්ල ඉන්න තැන වෙනසක් කලත් වැඩක් නෑ රස වෙනස් නැත්නම් ...අත්විඳලම බලන්න මිත්‍රයා..

    • @sHeNa115
      @sHeNa115 6 หลายเดือนก่อน

      අපී ශෝ බලන්න යන කාලෙ උබ ඉපදිලාවත් නැ කොල්ලො 🤣🤣​@@nuwanranasinghe933

  • @sujithwimalarathne6792
    @sujithwimalarathne6792 ปีที่แล้ว +4

    suran aiya natida

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 5 หลายเดือนก่อน

    කෝ කංග්ස්ලි අයියයි සුරන් අයියයි දෙන්න

  • @chathurangajayasooriya5604
    @chathurangajayasooriya5604 ปีที่แล้ว +3

    සුරන් කීන්ස්ලි නෑනේ

  • @vijithakumara3536
    @vijithakumara3536 ปีที่แล้ว +2

    කින්ස්ලි කෝ

    • @Danie5828
      @Danie5828 ปีที่แล้ว +2

      කිංස්ලිව විශේශ ප්‍රසංග වලට විතරයි දැන් ගෙන්නන්නෙ.hiru mega blast එකට ඒම ආව

  • @prasa2321
    @prasa2321 ปีที่แล้ว +2

    Ko kinsliy piris

  • @Manoharimalki-ct6mf
    @Manoharimalki-ct6mf ปีที่แล้ว +3

    Me nivithigala 24 thibba sho eka neda?

    • @asankachandimal2253
      @asankachandimal2253 ปีที่แล้ว

      23 රත්නපුර සමන් දේවාලයගාව කපුගම්පිටිය...

  • @Bxbzhz-fk5rt
    @Bxbzhz-fk5rt 9 หลายเดือนก่อน

    කොහද මේක තිබිබේ අනුරාධපුර නේද

  • @SampathWimalasena-tt9zv
    @SampathWimalasena-tt9zv ปีที่แล้ว

    නිවිතිගල

  • @gayanmaduranga1307
    @gayanmaduranga1307 ปีที่แล้ว +2

    😂suranwa bassuwada ehenam devi pihitai😂

    • @oshadadeseram8694
      @oshadadeseram8694 ปีที่แล้ว +1

      එයා ආයෙ ටික දවසකින් එනව හැබැයි👍

    • @srimalgamage3436
      @srimalgamage3436 ปีที่แล้ว

      Nodanna dewal nokia idapan.uba flashback show balalath nedda koheda comment eka dekkama..

  • @tvdanush1830
    @tvdanush1830 ปีที่แล้ว +3

    කො බොල කින්ස්ලී

  • @asankakumara292
    @asankakumara292 ปีที่แล้ว +1

    කොත්තු කඩේ ඔපන් කරන්න යන්නෙ

    • @SINHALASINDUTUBE885
      @SINHALASINDUTUBE885 ปีที่แล้ว

      😂 වරෙන් කොත්තු. කන්න 😂😂

  • @anushwijesinghe4431
    @anushwijesinghe4431 ปีที่แล้ว

    Ko bn suran

  • @ajithkarunarathna9058
    @ajithkarunarathna9058 ปีที่แล้ว

    කෝ කින්ලි බන්

  • @chandima3419
    @chandima3419 ปีที่แล้ว +11

    බෑන්ඩ් එකෙ පරන අය නැති හින්ද දැන් කොලටියක් නෑ නම විතරයි ...

    • @lakshikasanjeewa1753
      @lakshikasanjeewa1753 ปีที่แล้ว +2

      Ane me uba thawama chu kollek wage mata penenne uba miusik gana danne na chu kollo😀

    • @chandima3419
      @chandima3419 ปีที่แล้ว +1

      @@lakshikasanjeewa1753 චූද කක්කද කියල දන්නැ පුලුවන්නම් ගොඩකවෙල තිබ්බ flashback show එක හොයල අහල බලන්න තේරෙයි.. ..

    • @lakshikasanjeewa1753
      @lakshikasanjeewa1753 ปีที่แล้ว +1

      @@chandima3419 ane bro flash back kiyanne no 1 lankawe.anith malakada band wage nemei bro😀

    • @chandima3419
      @chandima3419 ปีที่แล้ว

      @@lakshikasanjeewa1753 මන් කිව්වනෙ ඒක මේපාර අවුරුදු උත්සවේට ගැහුවෙ ඒක අහල බලල කියන්න ඉතින්.. අපිත් ගිහින් බැලුව ..පරන සෙට් එක නැති හින්ද ඒකෙ කොලටිය අඩුයි.. අඩුතරමෙ නටන්න පුලුවන් සින්දුවක් ගැහුවෙ නෑ

    • @lakshikasanjeewa1753
      @lakshikasanjeewa1753 ปีที่แล้ว +1

      @@chandima3419 apinam ithin ahanneth flash back balanneth flash back vitharai broo.api anith 2. 50 band balanne na broo

  • @boruwaepa5435
    @boruwaepa5435 ปีที่แล้ว +2

    Ketayan baas la set eka

  • @samanthirajapaksha1881
    @samanthirajapaksha1881 ปีที่แล้ว +3

    ෆ්ලෑශ් බෑක් වැඩ්ඩො තමයි කීන්ස්ලී රෝස් සුරන් අරුණ අනික තමයි බෑන්ඩ් එක කොල්ටිම කාලේ තමයි රොෂාන් ඩ්‍රම්ස් වාදන ශිල්පියා කාලේ ඒ කාලේ රොෂාන් අරුණ කීන්ස්ලී මන්ජු රුවන් මාලන් නදීර රන්ශ්‍රී ඉන්න කාලේ ගොඩක් අය ෆ්ලෑශ් බෑක් වර්නනා කරනවා නේද ඒ ගොඩක් අය එහෙම කියන්න හේතුව සව්න්ඩ් සෙටප් එක නිසා හැබැයි සව්න්ඩ් සෙටප් එක කොච්චර කොලටි උනත් විනය කොච්චර තිබ්බත් වැඩ දාලා කොච්චර ෆ්ලේ කරත් අර සෙට් එක දාපු සෙල්ලම් දාන්න ෆ්ලෑශ් බෑක් ට තාම බැරි උනා මොකද ඒ අය සෙල්ලම් දැම්මෙ සව්න්ඩ් සෙටප් එකෙන් වත් විනයෙන් වත් නෙවෙයි සැබෑ දක්ශතාවෙන්. ඉස්සර තමයි ෆ්ලෑශ් බෑක් දැන් කෑන් බ්ලෑස්. මගේ අදහසනම් ඉස්සරහට ෆ්ලෑශ් බෑක් ට වෙන්නෙත් සන්ෆ්ලවර්ස්ලා ට උන දේමයි. මොකද කොච්චර වැඩ දාලා ගහන බෑන්ඩ් හිටියත් 2005ට කලින් සන්ෆ්ලවර්ස්ලා දාපු වැඩ තාම කිසිම බෑන්ඩ් එකකට හිතන්න වත් බෑ ඒ කාලේ සන්ෆ්ලවර්ස්ලා ෆ්ලෑශ් බෑක් ලා කියන්නේ අන්න කොල්ලො බෑන්ඩ් දැන් ඉන්නේ ඔක්කොම කොත්තු බාස්ලා ටිකක් හරි කොලටි එකක් තියෙනවා ඇරෝස්ටාර්ලගේ විතරයි ඒත් ඇන්ටන් රොෂාන් නිසා වෙන්න ඇති

    • @dumindauluvita5414
      @dumindauluvita5414 ปีที่แล้ว +1

      කවුද බන් මු මරැ කියවනවද 😂😂😂😂

    • @hashanchathuranga1877
      @hashanchathuranga1877 ปีที่แล้ว +1

      Oyth dnna dewal samamtji

  • @sandaruwan6647
    @sandaruwan6647 ปีที่แล้ว +2

    සුරං නෑනේ

  • @nadeeraanjana2331
    @nadeeraanjana2331 ปีที่แล้ว

    Lahiru wadak na suran one flashback ekata

  • @niroshangamage290
    @niroshangamage290 ปีที่แล้ว +1

    මෙවිවර කලක් අංක 1 හෙතුව තමයි රොෂාන්ගේ විනය. විනයක් නත්නමි පැවැත්මක් නැත. B.s

  • @dilankasandakalum3696
    @dilankasandakalum3696 ปีที่แล้ว +5

    Weda karayo inne arrowstar band eke.

    • @user-hq5cr1pv8q
      @user-hq5cr1pv8q ปีที่แล้ว +3

      Arrowstar puke band eka eww😹😹

  • @ruwankumara5493
    @ruwankumara5493 ปีที่แล้ว +2

    Mona weddoda me arowstar sunflower menna weddo me pada show karayo

    • @livemusicband6973
      @livemusicband6973 ปีที่แล้ว +1

      හොද නැත්තම් බලන්න එපා මල්ලී ඔයා කැමති බැන්ඩ් එක බලන්න ජය වේවා..

    • @srimalgamage3436
      @srimalgamage3436 ปีที่แล้ว +1

      Hari machan ela.😂😂😂😂

    • @livemusicband6973
      @livemusicband6973 ปีที่แล้ว

      @@srimalgamage3436 😁😁😁😁

    • @dumindauluvita5414
      @dumindauluvita5414 ปีที่แล้ว

      මොකෙද්ද බන් මල්ලි මෙ පිස්සෙක්ද 😂😂😂😂

  • @danukalasantha9213
    @danukalasantha9213 ปีที่แล้ว +1

    Bay athal thuk nodakin...mona sangithyada ban mewa thawa wadi band..😠

    • @livemusicband6973
      @livemusicband6973 ปีที่แล้ว

      මල්ලි හොද නැත්තම් බලන්න එපා..

  • @dilankasandakalum3696
    @dilankasandakalum3696 ปีที่แล้ว +3

    Weda nam ne pada show nam thiyenava. 😆😆😆😆

    • @sachithdilanka8405
      @sachithdilanka8405 ปีที่แล้ว +5

      වැඩ නැති නිසාද ආර්ටිස්‍ට්ලා බැකින් හොඳයි කියන්නෙ 🤣 ඒ මිනිස්සුන්ගෙ පඩ ශෝ එකක් නෑ. කතා කරලවත් තියෙද 🤣

    • @ishankakrishan5399
      @ishankakrishan5399 ปีที่แล้ว +1

      Huththo anith eunta madekata show 5,6 flash back hadama show thopi wage gon pappo innawa hema thenama

    • @madawamudith1274
      @madawamudith1274 ปีที่แล้ว

      Tho gonek bn. Madagahanna epa bn

    • @rithmanadeeshan4892
      @rithmanadeeshan4892 ปีที่แล้ว

      wayo wage band baladdi newa mona banda...

  • @lilanipriyadarshani2845
    @lilanipriyadarshani2845 ปีที่แล้ว +4

    Pada show karayo lankawe.

    • @sachithdilanka8405
      @sachithdilanka8405 ปีที่แล้ว +7

      ඒ මිනිස්සුන්ගෙ ඇති පඩයක් නෑ. ආර්ටිස්ට්ලත් ගොඩක් කැමතියි ෆ්ලෑශ්බැක්ලා එක්ක sing කරන්න.

    • @dilshansenanayaka4035
      @dilshansenanayaka4035 ปีที่แล้ว +6

      Ube pada thiyan hitapan gihilla katha karala balapn issoroma

    • @ruthsi9268
      @ruthsi9268 ปีที่แล้ว +6

      Oya katha karala thiyeida eyalath ekka?

    • @user-hq5cr1pv8q
      @user-hq5cr1pv8q ปีที่แล้ว +3

      Ubat puke amaruwad ballo pada show danawa kiyala methana walalenna hadanna epa gobbeya

    • @madawamudith1274
      @madawamudith1274 ปีที่แล้ว +5

      Pada sho nam aurudu 35k owa thiyenne bn..

  • @DushmanthaBandara-rw7ov
    @DushmanthaBandara-rw7ov ปีที่แล้ว +1

    Flash back roshan ekka වැඩ කරන්න අමාරුයි කියලා මතයක් තියෙනවා ...හොඳයි කියන අය halenne a handa...රුවන් ,nadeera,goldsan...hitapu atheethe හරිම ලස්සනයි .....eth විනය අතින් roshan ..ඉහළින් ඉන්නවා ...ane mndaa...roshan me යන්නේ kothanatada?

  • @sachithdilanka8405
    @sachithdilanka8405 ปีที่แล้ว +3

    ❤️❤️