Almaz Review: Unveiling the Ultimate SUV Experience | CarsGuide Powered by ikman

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2024
  • Step Into the World of Luxury and Performance with the Almaz SUV | A Detailed Review by CarsGuide Powered by ikman
    Welcome to our in-depth review of the Almaz, an SUV that combines elegance, performance, and technology to deliver an unmatched driving experience. 🚙💫
    Dive deep with us as we explore every facet of the Almaz. From its striking exterior to the sophisticated interior, advanced technological features, and dynamic performance, this review leaves no stone unturned. 🚗🔍
    Our expert takes you on a comprehensive journey through the Almaz’s specifications, design, engine performance, comfort, safety features, and much more. Whether you’re a potential buyer or a car enthusiast, this review offers a thorough insight into what makes the Almaz a leading choice in its segment. 🚗🔥
    Stay connected and never miss out on the latest in cars:
    Follow us on Facebook: / carsguidesl
    Join our Instagram community: / carsguidesl
    Catch our updates on TikTok: / carsguidesl
    Considering the Almaz for your next SUV or looking to sell? ikman is your go-to destination: ikman.lk/en/
    Download the ikman app for the best buying and selling experience:
    Google Play: bit.ly/3JIWvLz
    App Store: apple.co/3JFJCBP
    #Almaz #SUVReview #LuxurySUV #CarsGuide #ikman #AutomotiveExcellence #CarReview

ความคิดเห็น • 36

  • @sampathkbc
    @sampathkbc 3 หลายเดือนก่อน +7

    ඕක ඉන්දුනීසියානු එකක්. ඕකේ එහේ ගානට මෙහේ ටැස් එක එකතු කරත් ලක්ශ 130 ක් නෑ. මෙහේ ඇසම්බල් කරලත් ඕක 170 ගානක් කියුවා මට

  • @supunwipularathne4965
    @supunwipularathne4965 หลายเดือนก่อน +1

    වාසි අවාසි Segment එකේ voice command එක ඔයා වාසියක් විදිහට පෙන්නන්න උත්සාහ කරාට, ඒක entitle වෙන්නෙ Malasians ලට විතරයිනෙ. ඒක අයින් කරන්න. බලන කට්ටිය mislead වෙනව. 🙏

  • @ravidumalshan6704
    @ravidumalshan6704 4 หลายเดือนก่อน +9

    Back ground music remove

  • @Kan477
    @Kan477 3 หลายเดือนก่อน +5

    Background music disturbing us😢❤

    • @CarsGuideSL
      @CarsGuideSL  3 หลายเดือนก่อน

      Apologies on that
      we are constantly making ourselves better and your opinion is highly valuable to us

  • @sahankoswatta7661
    @sahankoswatta7661 3 หลายเดือนก่อน +3

    Disturbing background music

  • @keshanvihanga8936
    @keshanvihanga8936 3 หลายเดือนก่อน

    Porsche boxster review ekak ona ❤

  • @ruwanneelawala1118
    @ruwanneelawala1118 4 หลายเดือนก่อน +4

    ලක්ෂ 210k the problem second hand market

  • @buddhikajayasekara6145
    @buddhikajayasekara6145 4 หลายเดือนก่อน +2

    You haven't mentioned the market price it would be great to make any comparison pls

  • @pali516
    @pali516 4 หลายเดือนก่อน +8

    මේකේ හැමදේම තියෙනවා. Blind spot indicator නැත, head up display නැත. Adaptive cruise control නැත,Auto break නැත. Auto breaking නැත, CMBS නැත. UV cut glass නැත. Auto parking නැත.
    රෝද හතර තිබෙනවා , ගියර් පොල්ල තියනවා. එන්ඡිම තියෙනවා,
    ඕනම ඡපන් වර්ෂ 2000 පසු වාහන වල Hill hold control, ABS stability control, තිබෙනවා.
    ඇයි බොරැවට පුම්බන්නේ. දීපන් කෝ උත්තර.

    • @CarsGuideSL
      @CarsGuideSL  4 หลายเดือนก่อน +1

      ස්තුති පාලි ඔබගේ අදහසට,
      එකග වෙන්ව සමහර used වාහන වල මේ ඔබ කිව්වා වගේ options තියෙනවා එත් අපි මෙතන පෙන්නුම් කරන්නේ brand new market එකට එන වහනයක් වෙන ALMAZ එක ගැන. ඉතින් එක අවබෝධ කරගෙන මේ video එකේ අර්ථය ඉතාමත් සාදාරන ලෙස බැලුවහොත් ඔබට ගත හැක්කක් ඇති කියල අපි හිතනවා.
      ඔබ මේ සසදන වාහන අද market එකට අවොත් අද price එක ගැනත් අවබෝදයෙන් බලන්න කියල ආරාධනා කරනවා

    • @pali516
      @pali516 4 หลายเดือนก่อน

      @@CarsGuideSL මෙතන ප්‍රෂ්ණය නම් ALMAS වාහනය සියලු අංගෝපාංග වලින් සමන්විතයි යන බොරැ හැඟීම පාරිභෝගිකයන්ට ඇති කරවීම වරදක්. එය ඔබ විතරක් නොවේ dfsk 580 i Auto වෙළඳ දැන්වීමෙන් ද වැරදි වැටහීමක් ඇති කරවනවා. වාහන ගැන නොදන්න අය රැවටෙනවා. එම වාහන දෙවර්ගයම Basic වාහන. නවීන options මොනවත්ම නැහැ. Dfsk බොනට්ටුව ඇරියම තාර පාර පේනවා Engine guard නැහැ. වාහනය අභ්‍යන්තරය Apostry දිරාපත් වීමත් මගින්ගේ හම පිළිකා වැළඳීම වැලැක්වීමටත් UV cut glass වර්ගයේ වීදුරු සවිකර නැහැ.
      ඒත් විකුනන්නේ කෝටි ගණන් වලට එය සාධාරණද?

    • @pali516
      @pali516 3 หลายเดือนก่อน +1

      ඒකට දුර දිග හිතන්න දෙයක් නැහැ සියලුම පහසුකම් තිබෙන ලංකාවේ ඔිනතරම් තිබෙන වාහනය නම් Mitsubishi eclips cross 2018 ​@@CarsGuideSL

  • @SanjanaKaushan
    @SanjanaKaushan 3 หลายเดือนก่อน

    Micro issarahata ssangyong torres aka genawa

  • @prasannabandara7768
    @prasannabandara7768 4 หลายเดือนก่อน +3

    Price?

    • @CarsGuideSL
      @CarsGuideSL  4 หลายเดือนก่อน

      Brand new 21 Million

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 3 หลายเดือนก่อน +4

    ඔය කන්දොස්කිරියා සංගීතේ නවත්තලා කරහන් මල්ලී

  • @naweednawaz5069
    @naweednawaz5069 3 หลายเดือนก่อน

    What os the price

  • @UdithaBandara-vv8rf
    @UdithaBandara-vv8rf หลายเดือนก่อน

    india wala highest selling MG model 1k

  • @maristelladion806
    @maristelladion806 4 หลายเดือนก่อน

    How much?

    • @CarsGuideSL
      @CarsGuideSL  4 หลายเดือนก่อน

      Brand new 21 Million

    • @maristelladion806
      @maristelladion806 4 หลายเดือนก่อน

      @@CarsGuideSL 3rd hand or 4th hand?

  • @yasasdesilva4109
    @yasasdesilva4109 4 หลายเดือนก่อน

    CUV is what or is it SUV

  • @Dan_Abey
    @Dan_Abey 2 หลายเดือนก่อน

    Arimax eke country manager padda kiyala puka da :D

  • @diretdisco
    @diretdisco 4 หลายเดือนก่อน +2

    හැමදේම හොද උනත් රිලයිබිලිට් එක ගැන සෑහෙන්න බැ

    • @CarsGuideSL
      @CarsGuideSL  4 หลายเดือนก่อน +1

      ස්තුති ඔබගේ අදහසට, MICRO වෙතින් brand new වාහන සදහා 100,000 km සහ 3 years warrenty එකක් ලබාදෙනවා, ඔබතුමා හට Almaz එකක් තිබේද? කීමක් හෝ ගැටළුවක් warrenty එකේදී සිදූඋනාද? අප දැනගන්න කැමති! අපක්ෂපාති සත්‍ය විදහා දක්වන්න අපි සැමවිට බැදී සිටිනවා

    • @deathicemagicx
      @deathicemagicx 4 หลายเดือนก่อน +1

      What do we do after the 100,000KM?
      Who’s willing to buy it after I’ve done 100,000Km on it, and wanting to switch vehicles again.
      Please stop trying to upsell underpowered vehicles to us. Thanks.
      P.s: brilliant videography, love it.

    • @diretdisco
      @diretdisco 4 หลายเดือนก่อน +1

      @@deathicemagicx true

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 3 หลายเดือนก่อน

      ​@@deathicemagicx😂😂😂

  • @pradeepsampath3129
    @pradeepsampath3129 4 หลายเดือนก่อน

    meka kiyak wageda wenne

    • @CarsGuideSL
      @CarsGuideSL  4 หลายเดือนก่อน

      Brand new 21 Million