#Vtv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 92

  • @ajantharukmanamarasinghe2395
    @ajantharukmanamarasinghe2395 ปีที่แล้ว +4

    ධම්මික බණ්ඩාරයන්ට නිදුක් නි රෝගී දීර්ගායුෂ ලැබේවා 🙏🙏

  • @manel2343
    @manel2343 10 หลายเดือนก่อน

    ධම්මික බණ්ඩාර මහත්මයා හරිම ලස්සනට ගීතයේ ඇති අර්ථය හරිම සියුම් තැන් ඉතාමත් ලස්සනට පැහැදිලි කරනවා අහන් ඉන්නකොට ඉවර වෙනවා වත් දන්නෑ ඒ තරම් රසවත් තෙරැවන් සරණයි ඔබතුමාට❤❤❤🙏🙏🙏

  • @nishadilakmasha6914
    @nishadilakmasha6914 2 ปีที่แล้ว +4

    සුභාවිත ගීතය මගෙ ජීවිතය

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 ปีที่แล้ว +2

    ඒකාලෙ ඉදන් අපේ සoස්කෘතිය රැකගන්ඩ පිරිමි මාර දුකක් විදවලා තියෙන්නෙ

  • @w.bandara6128
    @w.bandara6128 10 หลายเดือนก่อน

    මහගමසේකර ශේෂඨ පඩවරයෙක්

  • @ajithperera255
    @ajithperera255 2 ปีที่แล้ว +3

    විචාරය හරිම ලස්සනයි. ස්තුතියි ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @mahaduradelshan4992
    @mahaduradelshan4992 3 หลายเดือนก่อน

    ❤❤❤ oba visistai

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +2

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි

  • @malkaweerasingha9452
    @malkaweerasingha9452 3 ปีที่แล้ว +6

    ඒ හරවත් රසවත් විචාරයත් සමග සම්පුර්ණ ගීතයම රසවිදින්න තිබුනනම් හරිම වටිනවා... සර් ඔබ‍ට තෙරුවන් සරණයි...!!! 🙏❤

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @kapilakapila9566
    @kapilakapila9566 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනට විග්‍රහ කරා.ධම්මික බන්ඩාර රසවත් කලාකාරයෙක්

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @nirupanirupa2188
    @nirupanirupa2188 2 ปีที่แล้ว +1

    මෙි වගේ ගිත විචාර ඉතාම වටනවා තවත් මෙිවගේ දේවල් ගේන්න

  • @kasun248
    @kasun248 2 ปีที่แล้ว +2

    ගීතයේ සැඟවුණු සාහිත්‍යයය අර්ථය,ඉතා රසවත්ව ඉදිරිපත් කල ඔබතුමාට ස්තූතියි ..

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว

      එතනින් එහාටත් කතාව දිවෙනවා..හරිම ලස්සන කතාවක්......🥰

  • @w.bandara6128
    @w.bandara6128 10 หลายเดือนก่อน

    ධම්මික බංඩාර යන් විශිෂ්ට අර්තදක්වයි

  • @bhashiniwimalsiri4917
    @bhashiniwimalsiri4917 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි හරවත්

  • @upulruwan7224
    @upulruwan7224 3 ปีที่แล้ว +5

    හොද වැඩ සටහනක් ජය වේවා

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

  • @saumyasewwandi2968
    @saumyasewwandi2968 3 ปีที่แล้ว +2

    හරිම රසවත් හරවත් වැඩසටහනක්....

  • @priyanthiwijesinghe1453
    @priyanthiwijesinghe1453 2 ปีที่แล้ว +1

    Sar mama 94 a/l class apu kenek.mata harima sathutui sar dakiddi.eda wagema adath hithata denenna kiyala denawa.budu saranai mage guruthumata.j

  • @pradeepsandaruwan3560
    @pradeepsandaruwan3560 3 ปีที่แล้ว +1

    Good

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya4179 2 ปีที่แล้ว +1

    හදවතින්ම 🙏❤

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 3 ปีที่แล้ว +2

    විශිෂ්ටයි

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබ‍ට 🙏

  • @bathikamh4471
    @bathikamh4471 2 ปีที่แล้ว +8

    මහගම සේකර ඇත්තටම විශ්මිත පඩිවරයෙක් 🥺🙏🙏

    • @abhishekasandali68
      @abhishekasandali68 2 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම ඔහුගෙ ගීත රචනා හරිම අලංකාරයි....

    • @sumududesilva6782
      @sumududesilva6782 ปีที่แล้ว

      විශ්ව සාහිත්‍යය තුල, නොබෙල් ත්‍යාගලාභී සාහිත්‍යයධරයින් සැළකූකල, මෙතුමාට එහි සම ත්‍යාගයක් හෝ නොලැබීම ඉතා කණගාටුදායකය.
      අඩසිය වසක් පමණ දිවිසැරිය තුල කල නිර්මාණ, මෙසේනම්, තවත් දශක දෙකක් මෙතුමා ජීවත්ව සිටියානම් බිහිවන නිර්මාණ අපට සිතාගත නොහැකිවනු ඇත.
      ඉන්දියානු සාහිත්‍යයධර රබීන්ද්‍රනාත් තාගෝර් මැතිඳුන්ට සමකලමැකි අපරටේ නූතන සාහිත්‍යයධරයා වශයෙන් හැඳින්වියහැක්කේ මහගමසේකර මැතිඳුන් බව නිසැකව කිවහැක.

    • @silunipooja7424
      @silunipooja7424 ปีที่แล้ว

      මහගම සේකරේ මට ඉගෙන ගන්න ලැබීම ගැන වාසනාවන්තයි 🥺

  • @palithakumara834
    @palithakumara834 3 ปีที่แล้ว +2

    Super

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

  • @himankaakalanka8016
    @himankaakalanka8016 6 ปีที่แล้ว +7

    හොද වැඩසටහනක්

    • @Vicharatv
      @Vicharatv  4 ปีที่แล้ว

      th-cam.com/channels/mOF5MaljFhyFzavM-jz4pQ.htmlvideos

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 5 ปีที่แล้ว +6

    Excellent 👏🏿👏🏿

    • @Vicharatv
      @Vicharatv  4 ปีที่แล้ว

      th-cam.com/channels/mOF5MaljFhyFzavM-jz4pQ.htmlvideos

  • @dinushaedirisinghe1678
    @dinushaedirisinghe1678 5 ปีที่แล้ว +8

    Ohuge namaya we.....!

    • @Vicharatv
      @Vicharatv  4 ปีที่แล้ว

      th-cam.com/channels/mOF5MaljFhyFzavM-jz4pQ.htmlvideos

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 7 หลายเดือนก่อน

    Naha thawa thiyenawa purushaya gana liyala thiyenawa nala saha damayanthi kathawe thiyenawa purushayata athi adaraya

  • @thilinaalagiyawanna3680
    @thilinaalagiyawanna3680 4 ปีที่แล้ว +3

    Thank you 🙂 very much

    • @Vicharatv
      @Vicharatv  4 ปีที่แล้ว

      th-cam.com/channels/mOF5MaljFhyFzavM-jz4pQ.htmlvideos

  • @prabodhasewmini8137
    @prabodhasewmini8137 4 ปีที่แล้ว +2

    Sir ❤

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 ปีที่แล้ว +20

    දැයේ ජාතියේ විශිෂ්ඨතම කවියා ගිත රචකය කව්ද කියල ඇහුවොත් බය නැතුව කියන්න
    මහගම සේකර කියල..එහෙම ජාතිකත්වයෙන් නිල වශයෙන් පුදල නෑ තවම නමුත් ඒකයි වෙන්න ඕන ❤🙏

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว +2

      ඇත්තෙන්ම

    • @ajithperera255
      @ajithperera255 2 ปีที่แล้ว +1

      ඔබට ස්තුතියි

  • @dhammikabandara5414
    @dhammikabandara5414 5 ปีที่แล้ว +15

    නිවේදකයා රසයට බාධා කරනවා

    • @sujithdias5536
      @sujithdias5536 5 ปีที่แล้ว +1

      NIWEDAKAYA DANNE NE AHANNA ONA DEE

    • @Vicharatv
      @Vicharatv  4 ปีที่แล้ว

      th-cam.com/channels/mOF5MaljFhyFzavM-jz4pQ.htmlvideos

  • @sujathaekanayake215
    @sujathaekanayake215 2 ปีที่แล้ว +1

    🙏🙏🙏💜️💜️💜️💐💐

  • @sujathaekanayake215
    @sujathaekanayake215 2 ปีที่แล้ว +2

    හෙදා.මෙකත්.තාරුකා.ඇස් .වාගේ

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 ปีที่แล้ว +1

    ❤❤❤🙏🙏🙏

  • @namaskara5811
    @namaskara5811 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම අගනා

  • @w.bandara6128
    @w.bandara6128 11 หลายเดือนก่อน +1

    අති විශිෂ්ට පද රචනා වක් මම හිතන්නේ මාටිං වික්‍රමසිංහ මහත්තයා වැනි අය උත්කර්ෂයට ලක්කලා වැඩියි ඊට වඩා දක්ෂ ගදය පද්‍ය නිර්මාණ කයො ඉදලා තියෙනවා

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 6 ปีที่แล้ว +7

    😍😍😍😍😍😍

    • @Vicharatv
      @Vicharatv  4 ปีที่แล้ว

      th-cam.com/channels/mOF5MaljFhyFzavM-jz4pQ.htmlvideos

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 3 ปีที่แล้ว +1

    💐💐💐

  • @one8825
    @one8825 4 ปีที่แล้ว +2

    aththatama rasawath

  • @SLMusicArt
    @SLMusicArt 3 ปีที่แล้ว +1

    😍😍😍

  • @jnickel7747
    @jnickel7747 6 ปีที่แล้ว +4

    😘😘😘😘😘🙏😀😀

    • @Vicharatv
      @Vicharatv  4 ปีที่แล้ว

      th-cam.com/channels/mOF5MaljFhyFzavM-jz4pQ.htmlvideos

  • @kimoguna4295
    @kimoguna4295 3 ปีที่แล้ว +5

    කිමද ගිතය කපාහැර අැත්ෙත?????

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      copyright prashnayak eyala claim karala ekai

  • @sriyanthawalpola
    @sriyanthawalpola 3 ปีที่แล้ว +8

    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු සෙවනේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ
    සඳැල්ලේ මිණි තලාවේ
    තාරකා පිපි වෙලාවේ
    'ලදැළියන්ගේ' හීන අතරේ
    මැවෙයි ඒ රූපේ
    රනින් කල වන් පුළුල් උරයෙන්
    හසුන් ළමැදේ මුස කරන්නේ
    හදේ මෝරන ආදරේ
    සඳේ සොමි ගුණ යා කෙරේ
    සරා ගී නිල් නුවන් බඳුනින්
    නුරා ඉතිරෙන්නේ
    පද:- මහගමසේකර
    Lyrics:- Mahagamasekera
    සංගීතය, ගායනය:- අමරදේව
    Artist & Melody:- W. D. Amaradeva.

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      තුති.....

  • @lakijayasundara377
    @lakijayasundara377 4 ปีที่แล้ว +1

    Sthuthi sir mee sindu aehuwata theruma ada thamai dengaththe kochchara aehuwath aethi wenne nethi sindu mewaadath rasavidiya heeki sindu

    • @Vicharatv
      @Vicharatv  4 ปีที่แล้ว

      isthuthi laki

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 ปีที่แล้ว

    😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

  • @sirilwijayarathna9433
    @sirilwijayarathna9433 4 ปีที่แล้ว +3

    කාලය සිිමා නොකර සමිිපුර්න ගිිතයම ගායනා කලානමිි කොතරමිි හොදද?.

    • @Vicharatv
      @Vicharatv  4 ปีที่แล้ว

      samawenna samahara geetha walata sima thiyenawa youtube copyrights prashna

  • @lakijayasundara377
    @lakijayasundara377 4 ปีที่แล้ว +1

    Deergau sir

    • @Vicharatv
      @Vicharatv  4 ปีที่แล้ว

      isthuthi laki

  • @indikabb
    @indikabb 4 ปีที่แล้ว +17

    තොල් පෙති දෙක රතු මිරිස්‍ ය....
    පියයුරු දෙක ටී බනිස්‍ ය...
    පෙනුමෙන් අන්තිම උසස්‍ ය...
    ඈ ටයිටස්ගේ මිසිස් ය....
    ඒ කවියනම් උණ්ඩුකපුච්චියටම වැදුනා....😁😁😁😁😁😁

    • @Vicharatv
      @Vicharatv  4 ปีที่แล้ว

      th-cam.com/channels/mOF5MaljFhyFzavM-jz4pQ.htmlvideos

  • @aaasaihangssnepal1186
    @aaasaihangssnepal1186 5 ปีที่แล้ว +2

    Anagrarganiya.WadanpelaKaalochitha.Wadasatanak

    • @Vicharatv
      @Vicharatv  4 ปีที่แล้ว

      th-cam.com/channels/mOF5MaljFhyFzavM-jz4pQ.htmlvideos

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes 2 ปีที่แล้ว +1

    අාදරෙ හිතෙනවා දැක්කම ජෝතිපාල eke ගැනු කෙනෙක් කියන්නේ.

  • @dogo7653
    @dogo7653 ปีที่แล้ว

    ගීත ගෝවින්ද

  • @tv-ub1uf
    @tv-ub1uf 4 ปีที่แล้ว +3

    සබ්🔔කලා ..සබ්🔔කරන්න ...අපිත් සුබ පැතුම් 🙏

    • @geethperera6873
      @geethperera6873 4 ปีที่แล้ว +2

      kala

    • @tv-ub1uf
      @tv-ub1uf 4 ปีที่แล้ว +1

      @@geethperera6873 🙏 සුබ පැතුම් 🙏

  • @suviniperera7609
    @suviniperera7609 4 ปีที่แล้ว +2

    pissu hadenawa vicharaya

    • @Vicharatv
      @Vicharatv  4 ปีที่แล้ว

      thank you

    • @janakarajasekara5134
      @janakarajasekara5134 3 ปีที่แล้ว +1

      Katawa attha warnana karanna taram premaneeya minisun Dan nehe...wagema tawa kenek warnana karala sathutuwenna taram lassana hith tiyana minisun Hari adui...

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 3 ปีที่แล้ว

    Thisara thana dan aurudu 15 wena kota nathi kara gannawa..barima aya udghoshana walata gihin..nathi karagannawa....

  • @sachithipalawatta9653
    @sachithipalawatta9653 3 ปีที่แล้ว +3

    ඇයි තව එකක් තියෙනවා. විශ්වය පුරා විහිදී ගියා..... 🤮

  • @shamidisanayaka6597
    @shamidisanayaka6597 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️