කුරුළු පිහාටු සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 Kurulu Pihatu HD Full Sinhala Movie 💥🎬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 347

  • @Nirmalaweerakkodi
    @Nirmalaweerakkodi หลายเดือนก่อน +120

    මම දැන් කතාව බලලා ඉවර උනේ මාර දුකයි හරිම ලස්සනයි අැඩුනා.විසි ස් ටයි උදා රයි .මගේ හදපිරි ප්‍රනාමය❤❤❤❤❤❤❤❤❤❤

    • @kumarikumari9792
      @kumarikumari9792 หลายเดือนก่อน +5

      ජැක්සන් ඇටනි කලාකරුවනි හැම ආතමයම අප අතරෙ ඉපදෙවා❤🙏🙏🙏❤

    • @TharangaChamara-u5g
      @TharangaChamara-u5g หลายเดือนก่อน +1

    • @RohiniDissanayake-w2i
      @RohiniDissanayake-w2i 25 วันที่ผ่านมา

      I understand eke.pana adidi umbalata adune nahane mareilat dos keewa paulatama niga kara gan mkatada adanne sinhalayo wage kuhaka ballo man dakala naha echchara watina minihekuta kiyapuwa Kimbolton kadulu nosala hitapiyaw

  • @naveenranga7603
    @naveenranga7603 หลายเดือนก่อน +33

    හරිම අර්ථවත් චිත්‍රපටයක් .දුක හිතුන ගොඩක් .ජැක්සන් මහත්තය නැති අඩුව නම් කියල නිම කරන්න බෑ .එතුමාට නිවන්සුව අත්වේවා.කවදාවත් අපේ හදවත් වලින් ඈත් නොවන මිනිසුන් .හැමෝගෙම චරිත හරිම ලස්සනට කරල තියෙනව .❤❤❤❤❤❤❤❤

  • @disnakumari825
    @disnakumari825 16 วันที่ผ่านมา +9

    ගොඩක් ආදර්ශමත් කතාවක් ... ජැක්සන් ඇන්තනී රන්ගදරයානෙනි ඔබට අමා මහ නිවන් සුවම අත්වේවා ...🙏🙏🙏 😢😢😢😢😢

  • @nadeenadee9047
    @nadeenadee9047 หลายเดือนก่อน +43

    හිතට පුදුමාකාර දුකක් දැන්නේ ජැක්සන් ඇන්තනී සර් තවමත් ජිවත් වෙනවා වගේ හැගීමක් මට දැනුනේ .හැම දෙනාම ලස්සන රංගනයක් ඉදිරි පත් කලා.ජැක්සන් සර්ට අමාමහා නිවන් සුව ලැබේවා !🙏🥹

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 หลายเดือนก่อน +28

    අති විශිෂ්ට නිර්මාණයක් හරිම හැගීම්බර දුකක් සංවේදී ඒ රංගදර අපේ ජැක්සන් මහත්මාට උපහාරක් වේවා ! 🙏💐
    ඇසට කදුලු එක් කරා වූ තවත් ලස්සනම රූපරචනාවක් ❤️

  • @samithudayanga367
    @samithudayanga367 หลายเดือนก่อน +108

    ජැක්සන් ඇන්තනී නම් මහා රංගදර පතාක යෝදයාට අමා මහ නිවන් සුව😢🙏🙏🙏

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 หลายเดือนก่อน +7

    බල්ලාගේනුත් බල්ලට ගිය දේශපාලනය නිසා විනාශ වූ ජීවිතයක් ජැක්සන් ඇන්තනි එතුමන්ට දෙවියන්ගේ සමාව ලැබ ස්වර්ව මෝක්ෂ සම්පත්තිය ලැබේවා ❤❤❤❤

  • @SathsaraniMihirani
    @SathsaraniMihirani หลายเดือนก่อน +35

    ඇත්තටම මේ කතාවේ අවසානේ වෙනකොට මගෙ ඇස්වල කදුලු පිරිලා,අතිවිශිෂ්ට නිර්මානයක්,ජැක්ශන් ඇන්තනී මහා රංගරයානෙණි ඔබට උපහාරයක්ම වේවා,❤❤

  • @amadiomanthi307
    @amadiomanthi307 หลายเดือนก่อน +40

    අනේ බලනකල් ඇඩුවා..මේ වගේ අහින්සක දරුවෝ කොයි තරම් ඇතිද..❤

    • @TouchTheWorld-mi4pd
      @TouchTheWorld-mi4pd หลายเดือนก่อน

      දරුවො විතරක් නෙවෙයි .... මේ අම්මා තාත්තා වගේ චරිතත් හරි හරියට ඉන්නවා මේ සමාජේ.... 😢😢😢

    • @abcmihi
      @abcmihi หลายเดือนก่อน

      ඔව්..

  • @ShamaliShamali-r1m
    @ShamaliShamali-r1m หลายเดือนก่อน +24

    අනේ සජිත ලස්සන කටහඩ ❤️

  • @sumanalekamge2205
    @sumanalekamge2205 หลายเดือนก่อน +24

    ගොඩාක් දුක හිතෙන ලස්සන චිත්‍රපටයක් තාත්තා පුතා ඉතාමත් සාර්ථක රංගනක්.ජැක්සන් ඇන්තනී මහතාට අමාමාහා නිවන්සුව ...

  • @dgmharshana9182
    @dgmharshana9182 หลายเดือนก่อน +5

    පිරිමියේක් වෙලත් කදුළු නවත්වා ගන්න බැරි උනා..ඉතා සංවේදී තැන් ස්පර්ශ කරන කලාත්මක ගුණාත්මක නිර්මාණයක්🎬💚

  • @binancebinance-mf8go
    @binancebinance-mf8go หลายเดือนก่อน +39

    දරු දුක දැනෙන මව් පිය වරු බිහි වේවා 🙏

    • @nuwanthifernando7168
      @nuwanthifernando7168 หลายเดือนก่อน

      අද තමා මේ කතාව බැලුවේ අනේ මම මගේ දරුවෝ වෙනුවෙන් පිට රටක පුදුමාකාර විදියටදරුවෝ දෙන්නාගේ මූණූ මතක් කර කර ඇඩුවා

    • @rusiru9584
      @rusiru9584 12 วันที่ผ่านมา

      Mage kathawamai math me dukama winda mata lama kalayak tibbe ne me duka ath dekimen mama dannawa meka balala mage thithaya aluth una 😪

  • @disnakumari825
    @disnakumari825 16 วันที่ผ่านมา +3

    විශිෂ්ඨ නිර්මාණයක් ❤

  • @NishkaPriyanath
    @NishkaPriyanath หลายเดือนก่อน +34

    ලස්සන කතාවක්❤️❤️
    කොල්ලෙක් වෙච්ච මට අවසන් ටිකට ඇස් වලින් කදුලු ආව

  • @Ashi_official_466
    @Ashi_official_466 หลายเดือนก่อน +9

    අවසානෙදි ඇස් වල කදුලු ගොඩක් පිරුණා ගොඩක් ආදර්ෂමත් කතාවක් හරිම වටිනවා ❤🥺

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny หลายเดือนก่อน +2

    හොදම නලු නිලියෝ ටිකක් හදවතෙ ගැඹුරුම තැන් ස්පර්ශ කරා
    රංගනය විශිෂ්ඨ යි❤
    Background music super 👌
    taare zameen par movie එකට පස්සෙ හිතට වැදුන movie එක🥺♥️

  • @sashinisepalika6625
    @sashinisepalika6625 หลายเดือนก่อน +9

    දෙමාපියන්ගෙ වැරදි නිසා අවසානෙ දුක් විදින්නෙ හය හතර නොතෙරෙන පොඩි දරුවො .. හැම දෙයක්ම තෙරුම් යනකොට ගොඩක් දුර ගිහින් . දරුවන් උතුම් සම්පතක් අපිට .

  • @shyamaliwijewardhana-lz1jt
    @shyamaliwijewardhana-lz1jt หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි.. ගොඩක් දුක දැනුන..

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 หลายเดือนก่อน +14

    මාර වටින නලුවෙක් අපිට නැතිවනේ ජැක්සන් ඇන්තනී මහත්මයාට නිවන්සුව ලැබේවා.

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 หลายเดือนก่อน +1

    අනේ ගොඩාක්ම දුක හිතෙන කතාවක්. හොඳටම ඇඩුණා කතාව අවසානෙදී .දරුවෙක් මේ වගේ දුකක් උහුලන්නේ කොහොමද.මගේ දරුවෝ ලොකු වෙනකන්ම ඇස්දෙක වගේ බලාගත්තා.ඒත් මේවගේ කතා බලනකොට දුකයි 😢😢😢😢😢සජිතගේ සහ ජැක්සන් මහත්තයගේ රඟපෑම් ඉතාමත්ම විශිෂ්ඨයි. ජැක්සන් මහතාට නිවන්සුව ලැබේවා😢😢😢😢😢

  • @dammikasriyani544
    @dammikasriyani544 หลายเดือนก่อน +1

    දෙමව්පියන් ලග සුන්දර ජීවිතයක් ගත කරලා අඩ පිරිමියෙක් කසාද බැදලා මේ වගේ ලොකු ගින්නක් උනා මගේ ජීවිතේත්..මැදපෙරදිග රටවලට පින්සිදු වන්නට මගේ දරු පැටව් දෙන්නා දැන් ලස්සනට ජීවත් වෙනවා..මේ වගේ මගේ ලොකු පුතා මහන් උනා පොඩි කාලේ..ඒත් ඒ සිවුරු දාගෙන ඉන්න අමනුස්සයෝ ඒ දරුවන්ට නිසි මග නෙවෙයි දෙන්නේ.එතනින් ගලවාගෙන දැන් මා ලග ඉන්නේ..එයා දැන් කසාදත් බැදලා..මේ වගේ බාග පිරිමි ම්ම්මේ ලෝකෙන් තුරන් වෙන්න ඕනී ලෝකෙම ලස්සන වෙන්න

  • @MhBandula-q5f
    @MhBandula-q5f หลายเดือนก่อน +10

    Paw me kathawa බලද්දී, jackson මහතා ඉන්නවා වගේ හිතුනා, thatha පුතා දෙන්නම දක්ෂ ලෙස රඟපෑවා, ❤❤❤

  • @Nirmalaweerakkodi
    @Nirmalaweerakkodi หลายเดือนก่อน +48

    පටන් අරගෙන තප්පර 23ක් තවම බැලුවේ.අැස් ඉවතට ගන්න හිතෙන්නෙ නැ ලස්සන කතාවක් රගපාන අයත් අති වි සිස් ටයි ....උදා රයි...උදා රයි... උදාාාාාරයි❤❤❤❤❤❤❤❤

    • @WaruniChanchala
      @WaruniChanchala หลายเดือนก่อน +3

      කතාව මුල ඉදන් අගටම බැලුවා
      මං විතරද කතාව බලලා ඇඩුවේ

    • @manojk19
      @manojk19 หลายเดือนก่อน +9

      තත්පර 23 යන්නෙ නම් ලිස්ට් එකනෙ බං

    • @SBGKamalawathi
      @SBGKamalawathi หลายเดือนก่อน

      😊​@@WaruniChanchala

    • @TissaKwt-pm5mz
      @TissaKwt-pm5mz หลายเดือนก่อน +1

      Boru keyanna epa harako

    • @Saaraaa_A
      @Saaraaa_A หลายเดือนก่อน +1

      විනාඩි 23 ගැන ද කියන්නෙ

  • @Guesswho.1
    @Guesswho.1 หลายเดือนก่อน +4

    ගොඩක් කල් ඉඳන් හොයපු චිත්‍රපටයක්. බොහොම ස්තූතියි දැම්මට ❤❤❤

  • @HansiNisansala-qg2qg
    @HansiNisansala-qg2qg หลายเดือนก่อน +5

    අන්තිම ටික දුකක් වගේම සතුටකුත් තිබ්බා 😢😢💔❤️
    අති විශිෂ්ට නිර්මාණයක්‌

  • @chamodipalihawadana7946
    @chamodipalihawadana7946 หลายเดือนก่อน +5

    කදුලු එන්න තරමි මේ චරිත වලට පන දෙන හැටි අතිවිශිෂ්ඨයි.❤

  • @dahanayakagepremathilaka
    @dahanayakagepremathilaka หลายเดือนก่อน +4

    ලස්සන කතාවක් ❤❤❤❤❤❤❤ තවත් මෙවැනි වටිනා නිර්මාණ බිහි වේවා

  • @ShamaKumari-w8h
    @ShamaKumari-w8h หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක් ❤❤❤❤

  • @pansilupansilu1303
    @pansilupansilu1303 หลายเดือนก่อน +10

    ලස්සන ෆිල්ම් එකක් මේවගේ දුක් වේදනා කිසිම දරුවෙකුට හිමි නොවේවා 🙏🏻

  • @ShanShanakakrishmal
    @ShanShanakakrishmal หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි.හරිම දුකයි ඇඩූනා මේ කතාව බලද්දි.😢😢😢😢

  • @rengandilrukshi7299
    @rengandilrukshi7299 หลายเดือนก่อน +5

    මේ වගේ අසරණ වෙච්ච ජීවිත මේ මහපොළව උඩ කොයිතරන්නම් ඇතිද 😢😢

  • @tharanganikumariamarakoon7197
    @tharanganikumariamarakoon7197 หลายเดือนก่อน +7

    අම්මෝ මම බලපු සංවේදීම කතාව 😢😢😢😢😢😢😢

  • @NadeekaLakmali-kr8ud
    @NadeekaLakmali-kr8ud หลายเดือนก่อน +3

    මාරම ලස්සනයි කතාව🥺

  • @ThilangiAnuththara
    @ThilangiAnuththara หลายเดือนก่อน +8

    Mage demawpiyo nisa matath mehema duk widinna una...😢😢

    • @Nethu-ur6ne
      @Nethu-ur6ne หลายเดือนก่อน +2

      matth a tikamai😢 amma nisa nemei thattha nisa

  • @RuwanFernando-kt7jn
    @RuwanFernando-kt7jn หลายเดือนก่อน +4

    ලස්සනයි කතාව ගොඩාක් අසාවෙන් බැලුවා ඇත්තටම ගොඩාක් දුක 😢 හිතුනා

  • @lathamillewage6644
    @lathamillewage6644 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි අන්තිම ටික මාරම දුකයි❤❤❤🙏🙏🙏

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 หลายเดือนก่อน +11

    ලස්සන කතාවක් බොහොම ස්තුතියි 🙏

  • @IreshaSewandi
    @IreshaSewandi หลายเดือนก่อน +2

    ජැක්සන් මතක් මෙන්ම පුතා සජිතත් දක්ෂ කලාකරුවෝ ගොඩක් දුකයි ලස්සනයි

  • @kalpkalp3936
    @kalpkalp3936 7 วันที่ผ่านมา

    සම්පූර්ණ කථාව බැලුවා ඇස් දෙකට කදුලක් ආව😢

  • @renukadamayanthi6991
    @renukadamayanthi6991 หลายเดือนก่อน +1

    හරිම ආදර්ශවත් ෆිල්ම් එකක්

  • @arunamahesh1382
    @arunamahesh1382 11 วันที่ผ่านมา

    Man me katawa baluwa.ane jaksan attani sar ..niwan suwa labewa.

  • @NimethmaDissanayake-
    @NimethmaDissanayake- หลายเดือนก่อน +7

    Thank you lanka cinema ❤️

  • @PrabathRanasingha-t5y
    @PrabathRanasingha-t5y หลายเดือนก่อน +3

    මාරම ලස්සනයි හොදම රගපෑම්

  • @Nirmalaweerakkodi
    @Nirmalaweerakkodi หลายเดือนก่อน +10

    සජිත අනුත්තර ...ජැක්සන් අැන් තනි දිල්හානි❤❤❤❤❤

  • @Menike-k3h
    @Menike-k3h หลายเดือนก่อน +2

    Harima lassana katawak

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm หลายเดือนก่อน +7

    ස්තූතියි මේ පිල්ම් එක දැම්මට ❤

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km หลายเดือนก่อน +5

    දෙවැනි වරටත් අඩ අඩම බැලුවා .ලස්සනයි ❤️❤️❤️❤️ ඒ වගේම දුකයි 😢

  • @KasunkKanchanak-cu6mu
    @KasunkKanchanak-cu6mu หลายเดือนก่อน +9

    මේවගේ දුකක් කිසිම දරුවෙකුට හිමි නොවේවා 😢🙏

  • @Nadee-oj7hr
    @Nadee-oj7hr หลายเดือนก่อน +1

    අනේ ගොඩක් දුකයි ඇයි අනේ ජැක්සන් ඇන්තනී නම් මහ පවුර අපට නැති උනේ😢😢❤❤ සජිත ඉන්න නිසා සතුටුයි 💕

  • @Yasasmi-construction
    @Yasasmi-construction หลายเดือนก่อน

    ඇත්‍තටම හරිම අර්තවත් මරම පනි ව්ඩයක් මෙ ච්ත්තර පට්යෙන් සමාජයට දෙන්නෙ
    ඉතින් හරිම දුකයි
    ඉතින් ජැක්සන් ඇන්තනි මහත්තයා ඔබට නිවන් සුව❤❤❤❤❤❤❤

  • @arjunudayakumaraarjun7169
    @arjunudayakumaraarjun7169 หลายเดือนก่อน +2

    ඇස් වලට කදුළු ආවා.. ජැක්සන් ඇන්තනී,සජිත ඇන්තනී, නියමයි...

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y หลายเดือนก่อน +2

    2024.09.02 me film eka you tube eke dekke.3n wenida italiye den welawa 4.44y.harima dukai.jacksan mahatha api athara nena. Ammo sajithata awrudu kiyada me film eke ranga paanakota.obata suba pathanawa.

  • @ayeshapriyangani781
    @ayeshapriyangani781 หลายเดือนก่อน +10

    මේක බැලුව ඕනෙම කෙනෙක් ට ඇස් වලට කදුළු එනවා. ජැක්ෂන් ඇන්තනිගේ විශිෂ්ට නිර්මාණයක්

  • @u.g....9819
    @u.g....9819 หลายเดือนก่อน +6

    පවු.තාත්තා යි.පුතා යි.ගොඩක් .දුකයි..තාත්තා අද.මේ.ලෝකේන්.සමු.ගත්ත.කෝච්චර.එඩ්තර
    තාත්තා .කෙනෙක්ද.යලි..අප.අතරේම.ඉපදේවා.පුතාට.දුක.හිතේනවා.ඇති.දැක්කාම.අදරේයි ගොඩක් ❤❤

  • @kulebro4176
    @kulebro4176 หลายเดือนก่อน

    Great story ...😢😢😢😢❤❤❤

  • @GeethaniPriyanka-v8f
    @GeethaniPriyanka-v8f หลายเดือนก่อน +2

    ගොඩක් දුක හිතෙන ලස්සන කතාවක් 😢😢❤

  • @sumitaraj7678
    @sumitaraj7678 หลายเดือนก่อน

    ටින් කබලට කාසි වැටෙන හඩ හරි ආසයි අහන්න 😢♥️♥️♥️♥️♥️♥️♥️ලස්සනයි දුකයි 🇵🇸

  • @NilukamalkanthiRanathunga
    @NilukamalkanthiRanathunga หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි කතාව ❤❤❤❤❤

  • @anilnissanka3529
    @anilnissanka3529 หลายเดือนก่อน +1

    Interesting ❤story I enjoyed well thanks ❤

  • @divyanjaliperera-z9c
    @divyanjaliperera-z9c หลายเดือนก่อน +8

    හරිම ලස්සන කතාවක් ❤❤❤

  • @SimpleLife-d1u
    @SimpleLife-d1u หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤❤❤

  • @madushanidarsha
    @madushanidarsha หลายเดือนก่อน +2

    හරිම ලස්සන කතාවක්.අන්තිම ටිකේ දන්නෙම නැතුව ඇඩුනා

  • @dhammikahearath5503
    @dhammikahearath5503 หลายเดือนก่อน

    සජිත පුතේ.. හැමදාමත් ආදරෙයි. විෂකුරු සමාජයෙන් පරිස්සම වෙන්න . ඹයත් තාත්තා වගේම විශිෂ්ටයෙක්. ❤❤

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 หลายเดือนก่อน +3

    Koheda me film aka thibune..congrats!

  • @scthilakarathna1234
    @scthilakarathna1234 หลายเดือนก่อน +3

    Harima lassnai ❤

  • @nirmaniperera01
    @nirmaniperera01 หลายเดือนก่อน +6

    කුරුලු පිහාටු 🪶 හිරිම ලස්සනයි

  • @සාදසාවි-ඡ7ථ
    @සාදසාවි-ඡ7ථ หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඒ වගේම හරිම දුකයි ඒ කතාව...,,

  • @lalanirupika9369
    @lalanirupika9369 หลายเดือนก่อน +3

    ඇත්තටම ලස්සනයි ,ඇස් අහකට ගන්න හිතෙන්නේ නැ 🎉🎉🎉

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n หลายเดือนก่อน +9

    මමත් බලනවා.දැන් තමා බලන්නෙ.පලවෙිනිපාරට

  • @JasinthaMunasekara
    @JasinthaMunasekara หลายเดือนก่อน

    Beautiful story

  • @darshanarajapaksha6303
    @darshanarajapaksha6303 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් හොද film එකක්.❤

  • @madushanworld1288
    @madushanworld1288 หลายเดือนก่อน +1

    Godak lassana nirmanayak.ada samaje wena dewal.😢😢😢

  • @Sithumdulanjanadulanjana
    @Sithumdulanjanadulanjana หลายเดือนก่อน +1

    ආදර්ශමත් කතාවක්.....❤❤

  • @chanuvidu8682
    @chanuvidu8682 หลายเดือนก่อน +9

    අනේ සජිත පොඩ් කාලේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SaduniKaluarachchi-zg4fy
    @SaduniKaluarachchi-zg4fy 25 วันที่ผ่านมา

    ❤️❤️

  • @rakasadamali7054
    @rakasadamali7054 หลายเดือนก่อน +1

    Harima Lassanai pau daruwa❤️❤️❤️

  • @erangasilva3681
    @erangasilva3681 หลายเดือนก่อน

    Hathawathata danena marama lassana kathawak👍

  • @kalanialuthge3233
    @kalanialuthge3233 หลายเดือนก่อน +2

    👍👍👍

  • @odhantharanga6743
    @odhantharanga6743 หลายเดือนก่อน +1

    ගොඩ කාලයකින් ලස්සන චිත්‍ර පටියක් බැලුවේ මරු

  • @NilukaSamanmali-hf1kv
    @NilukaSamanmali-hf1kv หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි හරිම ආදරේයි

  • @GitaKwt-lw8ou
    @GitaKwt-lw8ou หลายเดือนก่อน

    හරිම ලස්සනයි අඬ අඬා බැලුවේ

  • @UreshaWasala
    @UreshaWasala 14 วันที่ผ่านมา

    අපේ ගෙට එහාපැත්තෙත් මේවගෙ අසරන උන දරුවෙක් ඉන්නවා අම්ම නැති උනත් තාත්ත නැතිඋනත් හැමදරුවෙක්ම අසරන වෙනවා බලන් ඉදල දුක්වෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑ රාග ගින්න හැමදේටම වඩා බලවත්

  • @sameerasameera6642
    @sameerasameera6642 หลายเดือนก่อน +1

    Film aeka බැලුවා අන්තිම ටික බලන කොට 😢😢😢 සුපර් .නළු. නිළි .congratulations

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 หลายเดือนก่อน +1

    ජැක්සන් ඇන්තනී මහත්තයා ඉන්නවා වගෙ දැනෙනවා ජැක්සන් ඇන්තනී මහත්තයාට නිවන් සුව ලැබේවා !!!

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan หลายเดือนก่อน +6

    💞💞💞💞💞💑💑💑💑🌹🌹🌹🌹..හරිම .දුකයි .ඒවගේම .දෙමාපියන්ට .හොද ආදර්සමත්.

  • @DilushaHimali-cf5cq
    @DilushaHimali-cf5cq หลายเดือนก่อน +2

    ලස්සන කතාවක් ❤

  • @asankaasanka1345
    @asankaasanka1345 หลายเดือนก่อน +3

    සාමාජයට ආදර්ශමත් කාතාවක් ..

  • @shirankaranathunga1186
    @shirankaranathunga1186 หลายเดือนก่อน +1

    Harima ලස්සනයි ,ගොඩක් dukai 😢

  • @MnhhffgGdggf
    @MnhhffgGdggf หลายเดือนก่อน +1

    Jaksan anthanege oba thumata ama Maha ñiwzn duwa labewa..🙏🙏🙏🙏

  • @DiliniAnuththara-pq3ul
    @DiliniAnuththara-pq3ul หลายเดือนก่อน +4

    ජැක්සන් ඇන්තනී ❤
    සජිත ඇන්තනී ❤

  • @sethasetha4322
    @sethasetha4322 หลายเดือนก่อน +3

    මෙවගෙ කතව බැලුවට මදිහිතට ලොකුදුකක් දැනුනමට 👍👍👍

  • @nuwandhanushka592
    @nuwandhanushka592 หลายเดือนก่อน

    ඒක මරු ❤❤

  • @susanapeyobefoux4428
    @susanapeyobefoux4428 หลายเดือนก่อน

    හදවතට godak denuna.
    Hoda film ekak❤

  • @ThusharaJayasundara-y5l
    @ThusharaJayasundara-y5l 7 วันที่ผ่านมา

    🤙🤟♥️

  • @jeewanthalakmal3957
    @jeewanthalakmal3957 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @ThiliniWasana-th2fn
    @ThiliniWasana-th2fn หลายเดือนก่อน +3

    කතාව බලල ඉවරවෙනකන්ම කදුලු නැවතුනේ නෑ .ඒ තරමට දුකයි 🥺🥺

  • @chandrasiri672
    @chandrasiri672 หลายเดือนก่อน +7

    පළවෙනි වතාවට බලන්නේ . ලස්සනයි

  • @ramiaramia2917
    @ramiaramia2917 9 วันที่ผ่านมา

    ගොඩාක් හොදයි . ❤

  • @sajithGunarathna-k1g
    @sajithGunarathna-k1g หลายเดือนก่อน +4

    ලස්සනයි ජැක්සන් මහතා මතක් උනා.