ලී පුච්චලා අපූරු කලාවක් කරන ලංකාවේ සුපිරි වැඩ්ඩෙක් | Sri Lankan wood burning artist

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 58

  • @WakeUp-mg3qe
    @WakeUp-mg3qe 3 หลายเดือนก่อน +1

    100'/, ඇත්ත හරි හැටි උපකරණ තිබ්බනන් අද ලොකේ නියම කලාකරුවන් බිහි වෙන්නෙ ලංකාවෙන්❤

  • @tharindufernando401
    @tharindufernando401 5 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ගිහාන්. බානුක. රොශාන්. වැඩසටහන නියමෙටම තියෙනව.
    හොද ගමනක් තියෙනව.
    ජයවෙවා බුදුසරණයි 🙏🙏🙏🙏

    • @devmialwis6008
      @devmialwis6008 3 ปีที่แล้ว

      Aiyye ane matath mekata udaw karanako matath try karanna asay

  • @tharuart8145
    @tharuart8145 3 ปีที่แล้ว +3

    අනෙ මටත් ආසයි ඒක ට්‍රයි කරන්න...

  • @valavimusic2390
    @valavimusic2390 2 ปีที่แล้ว +1

    Mamat kalin karla tinwa podiyata ewunata ekata galapena liiyk hnbune na

  • @hirushikamaduranga5424
    @hirushikamaduranga5424 ปีที่แล้ว

    මමත් Artis kanak වෙන්න තමයි කැමති අයියේ .මම දැනට A/L karanna aiye .චිත්ර කලාවෙන්.
    මටත් උගන් වන්න පුලුවන්ද .
    කරැණාකරලා😊

  • @thusarasanjeewa804
    @thusarasanjeewa804 3 ปีที่แล้ว +3

    අලුත් කලාවක් .ගොඩක් ලස්සනයි🔥👍

  • @tharushimahiruni5519
    @tharushimahiruni5519 ปีที่แล้ว +1

    මේකට ඕනෑ ලීයක් හරියනවද?

    • @SLUpdate
      @SLUpdate  ปีที่แล้ว

      Contact Nisal 0771423901

  • @dreamhome4405
    @dreamhome4405 ปีที่แล้ว +1

    මම මොරටුවේ අපිත් අලුතින් වැඩක් පටන් ගන්න ඉනේනේ.කල්ලාව කරලා ගොඩයන්න ඔනම කෙනෙක්.මෙවගේ විඩියෝ වලින් අදහස් අරන් වැඩේ සර්තක කරගන්න

  • @minisansmindsmagic6036
    @minisansmindsmagic6036 ปีที่แล้ว +1

    අප්පෝ අයියෙ මෙයා ඔවා කරන විදිහ කියාදෙන්න ලැස්ති වුනාට මෙයා මුකුත් කියන්නෙ නැනෙ.... මේ අයියගෙ ලොකුකම ඔක්කොටම වඩා ලොකුයි නෙ

  • @valavimusic2390
    @valavimusic2390 2 ปีที่แล้ว +1

    Aiye mekata ganna ලී වර්ගේ mkda kiynako

  • @dihanisilva9992
    @dihanisilva9992 4 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ සුපිරි වැඩ්ඩෙක්. නියමයි අයියේ ජයවේවා💪❤️

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +2

    සිව්හෙලයේ වැඩ්ඩෙක්ගෙ සුපිරි වඅඩක්..සුභ පැතුම් ...🙏🙏🙏 කවුරු හරි ඇනවුමක් දුන්නොත් බාර ගන්නවද..

  • @hirushikamaduranga5424
    @hirushikamaduranga5424 ปีที่แล้ว

    ඔයා පට්ට වැඩ්ඩෙක් අයියේ.
    මටත් උගන්නන්න කෝ😢

  • @sarath24517
    @sarath24517 ปีที่แล้ว +1

    All the best

  • @cm_handcraft
    @cm_handcraft หลายเดือนก่อน

    ඔකට ගන්න ලිය මොකද්ද අයියෙ

  • @tharuart8145
    @tharuart8145 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අයියෙ..බලන තරම් ඒ වැඩේ ලේසි නැ...ජය වේවා..❤

  • @woodcraftking3874
    @woodcraftking3874 2 ปีที่แล้ว +1

    Woow

  • @artroom8950
    @artroom8950 4 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෙක් මන් මේ අය්‍යා එක්ක කතා කලා නෙලුම් පොකුන ලග ආර්ට් ෆෙස්ටිවල් ර්කක් දවසෙ...බෞත් එකෙන් මාර ගේමක් ගහල තියන්නෙ මාරය්

  • @tharuart8145
    @tharuart8145 3 ปีที่แล้ว +2

    ඒක ඇත්ත අයියෙ..ලංකාවෙ කලාකරුවන්ට තැනක් නැ...ඒ ගැන කතා කරලා වැඩක් නැ..කලකිරෙනවා..

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 6 หลายเดือนก่อน

    මේ තරිඳු නේද කොටියා

  • @gayansilva5963
    @gayansilva5963 3 ปีที่แล้ว +2

    ජය වෙිිවා ..❣️❣️🙏🙏❣️❣️

  • @navodmadanayaka6962
    @navodmadanayaka6962 ปีที่แล้ว +1

    Mata meyawa contact kara ganna vidihak kiyanna puluwanda plz...❤

  • @chinthakajayamal7210
    @chinthakajayamal7210 ปีที่แล้ว +1

    ගොඩක් sathutui ඇත්තටම

  • @hshehehhshehs9649
    @hshehehhshehs9649 2 ปีที่แล้ว +1

    අලුත් පිස්සුවක් බෝ කලාට 😍 අයියට පිං...

  • @nisalwickramasinghe7433
    @nisalwickramasinghe7433 5 ปีที่แล้ว +2

    නිසලා ♥

  • @sl.superboy172
    @sl.superboy172 3 ปีที่แล้ว +1

    Eththatama supiri. Godak lassanai hoda dakshathawayak thiyenava. Mtath puluwan eth ochcharama qulitiyatama be eththatama supiri weddek. jaya wewa.tharuwan saranai...🙏🙏🙏

  • @menakayasarathne574
    @menakayasarathne574 5 ปีที่แล้ว +2

    nice talent ............ wish you all the best.....

  • @LAKA-bl6mv
    @LAKA-bl6mv 5 ปีที่แล้ว +1

    Nisal aiya kiyanne supiri waddek. Budu saranai

  • @kpriyantha4439
    @kpriyantha4439 ปีที่แล้ว

    hura gana kama lankawe ananny tawa 😆😆😆😆

  • @thavindunethsara970
    @thavindunethsara970 5 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්...👌👌

  • @Ravy.G
    @Ravy.G 4 ปีที่แล้ว +1

    Awesome 👏🏾!!
    I’d like to buy some art works from you.
    Let me know your contact details. Thank you.

  • @jappifernando8138
    @jappifernando8138 5 ปีที่แล้ว +1

    Mage mallite budusaranai..love u❤❤❤

  • @balapanban399
    @balapanban399 5 ปีที่แล้ว +1

    down town saami// jaya wewa brooo

  • @kaushalyasuwandahennadi
    @kaushalyasuwandahennadi 5 ปีที่แล้ว +1

    niyamay nisal..

  • @nalikasandaruwani4506
    @nalikasandaruwani4506 3 ปีที่แล้ว +1

    Supiri

  • @sanduninisansala9691
    @sanduninisansala9691 5 ปีที่แล้ว +1

    durlaba kalakruvek. vedasatahana lassanata karala tiyenava. all the best

  • @nilulakmali7164
    @nilulakmali7164 4 ปีที่แล้ว +1

    eththaamai aiye

  • @harindra30
    @harindra30 5 ปีที่แล้ว +1

    Good luck Machan...

  • @samiravithanage8220
    @samiravithanage8220 3 ปีที่แล้ว +1

    Subha pathum obata..

  • @abhisheksanjana880
    @abhisheksanjana880 2 ปีที่แล้ว

    2022🔥

  • @NipnBota
    @NipnBota 10 หลายเดือนก่อน

    Supiri

  • @thilankasunera3818
    @thilankasunera3818 5 ปีที่แล้ว +1

    Superb brother 💎💎

  • @praboddananjaya2611
    @praboddananjaya2611 3 ปีที่แล้ว +1

    Good Luck

  • @keerthperera3459
    @keerthperera3459 4 ปีที่แล้ว +1

    Jayawawa pahha

  • @positivecreations9304
    @positivecreations9304 3 ปีที่แล้ว +1

    good work
    keep it up

  • @AnjanaAriyarathna
    @AnjanaAriyarathna 3 ปีที่แล้ว +1

    this is soo interesting

  • @susilavathi2943
    @susilavathi2943 4 ปีที่แล้ว +2

    හොද.ගමනක්.යන්න.සුබ.පැතුමි.මල්ලි👍👍👍❤❤❤💪💪💪

  • @isharasandaruwan7606
    @isharasandaruwan7606 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Iamjustastudent_
    @Iamjustastudent_ 3 ปีที่แล้ว

    කවුරුත් බලන්නෙ චිත්‍ර ගැන විතරයි.ඒත් ගස් කීයක් කපන්න වෙනවද ලී ගන්න.මමනම් මේකෙන් සතුටු වෙන්නෑ