Obage dakma ha chinthanaya thula mamada siti. Mada oba anumatha karami. Udugam bala yana gamanak. Meka api wenas karamu. Api balaporoththu wana lokaya godanaganna yana gamane mata oba yodayek.
Math a wage thamai,A/l walin passe thamai man oya system eka atha ariye,me pasal kramaya loku aulak,master potter kiuwa wagema palakayo kamathi modayo tikak thiyagena,beda wen kara palanaya karanna.eka lesi ne,ithin api wage jana thiyana aya ape rate daruwo modayo wenawa,tikak hari lankawen eliyata gihin hadunoth eyala anith ratawal abibawa yana dakshain wenawa,eyala ehema wennath,mehe un hithanna bari dena de kala wena de balan anduwe job ekak karan 4ta gedara awith kasada balada lamayek hadagena ohe moda widihata jiwath wenawa,new design ekak art ekak nature eka gana hithana eun ethana na,moda nalu niliyange heluwa bala bala tv eka issaraha innawa,godak ewa thiyanawa kiyanna,me aula therena tika denek wath idiwi kiyala hithanawa,
මොනා උනාත් කුබලා වැඩ්ඩා පට්ට ආස චාරිතයාක් තාමා 🥰👍
මෙවන් චින්තකයින් තමයි අපේ රටට අවශ්‍ය. මාරම ආසාවෙන් බැලුවෙ. මට මගේ දරුවාවත් එම මාර්ගයෙ යන්න නිදහස දෙන්න හිතුනා. ඇත්තටම කියනවා නම් මෙවැනි වීඩියෝ තවත් කරන්න. මේක තමයි අපිට ඕන කරන වෙනස. ඔබට ජය වේවා
අධ්‍යාපන ක්‍රමයේ පීඩනය හොදටම දැනිලා තියෙන්නේ 😪💔.පාසල් ගියාට පස්සෙ මේක අමතක වෙන නිසා වැඩිහිටියෝ ගොඩක් මේක වෙනස් කරන්න උත්සහ කරන් නැ.🤮💔
" ධනාත්මක චින්තනය ගැන කථා කරන හැම එකෙක්ම කරන්නෙ රස්සාවක් "
-Master potter-
එතකොට අශාන් අයියේ........🤔😌😏😉
මේ වගේ දැනුමක් උපාදියක් ගත්ත එකෙකුටවත් නැද්ද කොහෙද ❤️❤️
නැද්ද කොහෙද නෙවෙයි බ්‍රෝ....නෑ....එහෙම දැනුමක් නෑ...ඒ නිසානේ උන් රජයේ රස්සාවල් ම හොයන්නේ...
උන් තරම් මෝඩ හැත්තක් නෑ කොහෙවත් 😂
@@tharindumadhusha Ow ned 😂 A/l results kohomd bro 🤭
@@AutoWheelsTV99 ඔන්න පේනවනෙ උපාධි ගොනෙක් ඇවිල්ල අහන එක 😂 A/l result nathuwa දියුණු වෙන්න බෑ වගේ කියවන්නෙ මුන් ඔය මගුල් මං කරේ නෑ අවුරුද්දක් A/l වලට ගිහින් මං නැවතුනා බොරු වැඩ කරන්න ඕනෙ නෑනෙ 😂😂
@@mathematicallife5388 අයියෝ ඕක නවත්ත ගනිල්ලකෝ උපාදි ගත්ත අය ඒ අංශයෙන් ප්‍රවීනයෝ එහෙම නැති අය ඒ ඒ අන්ශවල ප්‍රවීනයෝ හැමෝටම එක වගේ වෙන්න බෑනේ හැමෝටස ඔය කියන විභාග පාස්වෙන්නත් බෑනේ. ඔබේ අදහසට මම එකගයි. හැමෝම ජීවත්වෙන්න ඕන මේ ලෝකේ නේ
❤️❤️" ධනාත්මක චින්තනය ගැන කථා කරන හැම එකෙක්ම කරන්නෙ රස්සාවක් " ❤️❤️
සහෝදරයා ඉතාමත් වටිනා කතාබහක්, මෙවැනී පණිවිඩ ජනගත කරමු. Ashan online සමාජෙට ස්වභාදහමත් එකතුව හිතන්න පුරුදු කරන දැනුමෙන් පුරවමු. ජය වේවා මාස්ටර් පොටර් කළාකරුවානනි❤️🙏. ජය වේවා අශාන් සහෝදරයා ❤️❤️🙏
ඔක්කොම හොඳයි ඔයාගේ කතා වැඩි ආරාධිතයා ගේ කතාවට වඩා අපිට අවශ්‍ය ආරාධිත යාගේ අදහස් 👍
කුබලා ප්‍රසිද්ද උනෙ චාතුර ගෙ විඩියෝ එක කින් නෙ 🥰👍
සර් අපේ ගෙදරත් ආව.කිසිම ලොකු කමක් නෑ..අපි එක්ක වැඩකරන තැන වාඩිවෙලා තේ එකක් බීල හරිම සුහදව කතාකරල ගියෙ.මාරම චරිතයක්.💐💐💐
ඉක්මනටම දෙවැනි කොටස අවශ්‍යයි අශාන් මල්ලි 🙏❤️✊
Master potter🇱🇰💯🌹
2/7 A/L😂💔 ඒත් බැලුවා සතුටුයි😁♥️
me too
Me too
huk 😅
me too 🌝
Me too🌚
සාන්නා ගෙයි කුබලා ගෙයි විඩියෝ එක එකාත් සුපිරි 🥰👍
Duka Dina Jagath Minissu... Jayawewa...
අපොයි අපොයි ඔබ තුමා නම් පිවිතුරු යාගයක් මට වචන නෑ දෙයියනේ රටට ආදරය කරන මාහා මානව හිතවාදී ආදරනියෙක් ඔබගේ අවසන් ප්‍රර්තනා එලෙසින්ම ලැබෙන්න මගේ මුලු සිතින් සුභ පැතුම්
Master Potter with Master Mind ,excellent 👌
ඉක්මන්ට part 2 දාන්නෝ.....😌
Big master ❤️❤️👍
Love you....
මේ මිනිසා රටේ පාලකයා වූවානම් කොපමන හොදද
Master potter ❤😍
He is a Respectable person
❤❤❤❤❤🙏🙏🙏🙏🙏
මාහාචාර්ය කෙනෙක් තමා❤️🔥❤️🔥
Hoping listen to the 2nd part very soon
Great
Patta porak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ප්‍රගතිශීලී ව්‍යවසායකයා රටට ආඩම්බරයක්!.
Thanks ashan
Master potter ❤️
Meke deweni episode eka oone....🥺❤
Next video එකත් ඉක්මනට ඕනා.. 😎🤩
Hitha hoda.purana.situvili.alut.vidiyata.dena.hela.sinhalaya.sir..respect
ඇත්ත කතාව ♥️♥️♥️♥️
2nd episode eka ikmanata ona........
Obage dakma ha chinthanaya thula mamada siti. Mada oba anumatha karami. Udugam bala yana gamanak. Meka api wenas karamu. Api balaporoththu wana lokaya godanaganna yana gamane mata oba yodayek.
Master potter 🙏👍
ayye second episode eka nadda.
ජය වේවා බුදු සරණයි
mage jivithe man asa charitha walin ekkenek ajith mahathma. godak parinatha minisek.apata ethumagen prayojanayak ganna awasthawak nehe.
උත්තරයක් දෙනකම් ඉන්න මැදින් පනින්න එපා. අපි මෙය බලන්නේ, අහන්නේ සහභාගි වෙන්නාගේ අදහස් දැනගන්නයි.
Please give more chance to resource person to explain his experience.
Part 2 ikmanata ona
Superb Ashan brother .... Good program 👍
Math a wage thamai,A/l walin passe thamai man oya system eka atha ariye,me pasal kramaya loku aulak,master potter kiuwa wagema palakayo kamathi modayo tikak thiyagena,beda wen kara palanaya karanna.eka lesi ne,ithin api wage jana thiyana aya ape rate daruwo modayo wenawa,tikak hari lankawen eliyata gihin hadunoth eyala anith ratawal abibawa yana dakshain wenawa,eyala ehema wennath,mehe un hithanna bari dena de kala wena de balan anduwe job ekak karan 4ta gedara awith kasada balada lamayek hadagena ohe moda widihata jiwath wenawa,new design ekak art ekak nature eka gana hithana eun ethana na,moda nalu niliyange heluwa bala bala tv eka issaraha innawa,godak ewa thiyanawa kiyanna,me aula therena tika denek wath idiwi kiyala hithanawa,
Great video
අනේ දෙවනි කොටස ඉක්මනින් දාන්න ❤️❤️
Supry bn
හිතන විදිහ වෙනස් කල යුතුමයි. එසේ නොමැති වුවහොත් කිසිම දියුණුවක් වෙන්න බෑ.
කුඹලා 🌟
අනිවාර්යයෙන්
Artist,💯✌️🖤🌸
දෙවැනි කොටස ඉතා ඉක්මණින් බලාපොරොත්තු වෙමි.
👍👍👍
2nd episode ?
🔥
🙏🙏🙏
O/L kalada nadda
Ketiyen kiyanna
Master potter ta kata kranna den ne ashan medin paninawani
පට්ට පොරක්
❤️❤️❤️
Good vidio
👍👍👍👍👍👍👍👍👍👍👍👍
අපේ තාත්තා මටක් උනා නීති ටිකට නම්
💯💯❤️
වෙලාවට ඉස්කෝලෙ ගිහිල්ල exam පාස් නොකලේ....
Apo mulin short cuts danda epa... Digatama intervive eka danda
❤
Thwa time aka thibanam hodai.
Ajith mahaththayage ankayak mataona mama weerasekara ampara
අම්මෝ ජාතික සම්පතක්.
අශාන් ඹයා ගෙයක් නැති කනෙක්ගේ දුක පෙන්නලා එයාලට බොරැ කලා කියලා සල්ලි ගත්තා කියලා video එකක් තියනවා එක නිවරැදි කරන්න නැත්නම් ඔයාට හොද මදි
ජොබ් එකක් නැද්ද අයතනයේ
🖤
ආරාධිතයට කතා කරන්න දෙන්න, අනවශ්‍යා විධියට බාදා කරන්න එපා
I Am Prajapati Potter
ධම්මික වගේ පොඩි මිනිස්සු හූරන් කාල පෝසත් වෙච්ච හොරෙක් නෙමෙයි
💪💪💪💪👊👊👊👊
Ashan තොගෙ වෙලද දැන්වීම් වැඩියි..යකෝ මේ වගේ හොද මිනිසු එක්ක කතා කරනකොට ජරා විදියට වෙලද දැන්වීම් රිංගවන්න එපා සල්ලි වලට.
thissamaharame vava gaava thibunu loku gas okkoma kapala bn.hithata hari dukai,
enna enna meeka vinasakaranava me minissu ,
කුඹලත් දැන් හැම චැනල් එකෙම එකම කතාව කිය කිය යනව අනෙ මන්දා 😂
මෙන්න ගුරුවරු ඉගෙනගන්න දේ අනන්තයි අප්‍රමාණයි කතා කරන සෑම වචනයක්ම .
Kubiyo eke hitiye meyada ?
😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂
@@mathematicallife5388 nedda?
යකෝ කෝ 2කොටස මාස 6ක් වෙලත් තාම නෑ නෙ
Kelin Katha karana manussayek
ඉන්ටර්වීව් එකට ආව කෙනාට කතා කරන්න දෙන්න .ඔයා මැදින් ඔයාගෙ අදහස් දාද්දි ඒක බලන් ඉන්න අයට කරදරයක්
Palyn gobbya
Exactly
Ashan pana pana katha karanawa... Mr. Ajith ta kiyanna denne na.. kathawa madin paninna epa..
Password .... කතාව continue කරන්න.. ඒක ගෝඩාක් important වේවි.
NPP
💕💕💕💕💕💕💕💕
මේ මහත්තයාගේ පොන් නො එකක් නැද්ද
JVP පොරක් මේ
Ow
ඇයි මේ මනුස්සයට කුඹලා කියන්නෙ??
Eeya kubalek mu
Nedakin uba🤮
@kanchana samaraweera
මිනිස්සුන්ට අපහාසත්මකව කතාකරන ඔබතුමාට ashan අයියත් එක්ක interviw එකකට එන්න බැරිද 🥴
ඇත්ත කතාව ♥️♥️♥️♥️
🙂🙂🙂
👍👍👍
❤
😍😍
❤
❤️❤️
❤