කොල්ලෙක් ඇත්තටම තමන්ට කැමතිද කියලා දැනගන්න විද්‍යාත්මක ක්‍රම 8ක් | 8 signs your crush likes you

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 245

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 6 หลายเดือนก่อน +94

    ක්‍රෂ් එක කිවට ඉතින් අඩුම මාත් එක්ක් ක්තා කරලාත් නැ ..ඒත් eye contact තියෙන්නෙ ❤

  • @Tharu0-o3z
    @Tharu0-o3z ปีที่แล้ว +396

    අතින් අල්ලන්න try කරන එක නම් ඇත්තටම ඇත්ත,🤭 කොහෙදි හරි හම්බවුනත් කොහෝම හරි ලගට ඇවිත් බොරුවට හරි ඇගේ එල්ලෙනවා ❤හැමෝටම තමන්ගේ crush eka සෙට් වේවා 😁

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +13

      ehenm uta asahane 😅

    • @Tharu0-o3z
      @Tharu0-o3z ปีที่แล้ว +7

      @@rushand8003 nh nh එහෙම නෙමේ 🤭😂එයා හරි හොඳයි 😁 මේකෙ තියන ලක්ශන අනුව කිව්වේ මං

    • @nadeeshanidineshika1977
      @nadeeshanidineshika1977 ปีที่แล้ว +2

    • @SamadiUpashani
      @SamadiUpashani 6 หลายเดือนก่อน

      Tanks ❤

    • @Imashahe
      @Imashahe 6 หลายเดือนก่อน

      Set උනාද​@@Tharu0-o3z

  • @thinuthikim-yy2ro
    @thinuthikim-yy2ro ปีที่แล้ว +66

    මම එයත් ඒක්ක කතා කරලා නෑ. හැබැයි වැරදිලා එයාගෙ අත ඇල්ලිලා තියනවා .ඒකෙන් තමයි මම එයාට කැමති වුනෙ ❤️❤️❤️❤️

    • @SLBusWorld
      @SLBusWorld 6 หลายเดือนก่อน

      Math❤

  • @subasiniimalka354
    @subasiniimalka354 ปีที่แล้ว +114

    ඔයා කියන ඒවාගෙන් සමහර ඒවා නම් තියෙනවා. ඒත් වෙලාවකට මාව ගානක් නෑ වගේ එයා ඉන්නවා. මම එයා ගැන අවුරුද්දකට ළඟ කාලයක් හිතේ තියා ගෙන ඉන්නේ. අනේ මට මගේ ක්‍රෂ් එක ලැබෙන්න ඕනි. 🥺❤️🙏🙏🙏

  • @dahamiprbasha3051
    @dahamiprbasha3051 ปีที่แล้ว +44

    Samahara lakshana තියෙනවා .... hebei hari loku seen..... 😢😢....

  • @sinethiehasna6665
    @sinethiehasna6665 ปีที่แล้ว +64

    ඔය ලක්ෂණ ඔක්කොම තියෙනවා හැම වෙලාවෙ ම වගේ එයා මන් දිහා බලන් ඉන්නවා එයා දැකපු මුල් වතාවෙදි මට නිකන් මොකක්ද උනා කිසිම හේතුවක් නැතුව මන් එයා දිහා බලන් හිටියා එයත් එහෙමයි ඒත් එයා යාලුවෙක්ට එයාගෙ කෙල්ල ගැන කියල තියෙනව ඒ මගේ යාලුවෙක් ඒත් මට තාමත් හිතෙන්නෙ ඇයි ඒ හිතේ ඉන්නෙ මන් කියල .... මට කවමදාකවත් මේ විදිහට කෙනෙක් ගැන දැනිල නෑ ... එයා මටත් කිව්ව එයා කැමති කෙල්ල ගැන ... 😪😪😪😪
    ඒත් මට එයාව කොහොමවත් ම අතාරින්න හිතෙන්නෙ නෑ
    මට මේකට උත්තරයක් දෙන්නකෝ 😪😪❤️

    • @sinethiehasna6665
      @sinethiehasna6665 ปีที่แล้ว +5

      Kauruhari ai mehema eya hasirenne kiyanna puluwanda

    • @hashiniimasha3176
      @hashiniimasha3176 ปีที่แล้ว +4

      මටත් ඔයදේම තමා වෙළා තියෙන්නේ

    • @geethma194
      @geethma194 ปีที่แล้ว +4

      Mth oya wgemi dear
      🙂🫂❤️

    • @niroshikadamayanthi8611
      @niroshikadamayanthi8611 ปีที่แล้ว +12

      Wena gf kenek eyata innawanam oya e kurulukuduwa nam kadanna epa.shapa wadinawa.paw pirenawa.eyata kenek neththam oyata e adare lebei

    • @sinethiehasna6665
      @sinethiehasna6665 ปีที่แล้ว +6

      @@niroshikadamayanthi8611 ow mata one na ehema karanna eyage sathuta thiyenne e kena gananan ❤️

  • @dilshahashini5635
    @dilshahashini5635 ปีที่แล้ว +97

    6ක් හරි අත පත ගාන්නයි...මාව දැක්කහම කලබල වෙන එකයි නැ දැක්කහම හිනා වෙනවා කට පුරා ඇස් දෙක දිහා බලන්😁♥

  • @slt3881
    @slt3881 ปีที่แล้ว +86

    මං කැමති කෙනා හොරෙන් බලනවා මං බලද්දී අහක බලා ගන්නවා. මට පේන්න ලොකු කම දානවා ඒ කැමති නැති නිසා වෙන්න ඇති නේ 😢😢🥺

    • @lakviduupasara
      @lakviduupasara ปีที่แล้ว +20

      නැහැ ඌ ලැජ්ජයි .එකයි එච්චර හිතන්න එපා ඌ කැමති

    • @User2009S
      @User2009S 4 หลายเดือนก่อน

      Ane mtath ehemai

  • @Vindi_Army_girl_2008
    @Vindi_Army_girl_2008 ปีที่แล้ว +67

    මගේ crush එකට ඔය මුකුත් නැ 😔 අලි ලොකුකම කලබල වෙන එක එයානම් කරන්නෙ නැ එක කරන්නෙ මම😁

    • @lakviduupasara
      @lakviduupasara ปีที่แล้ว +4

      ඒක එච්චර හිතන්න එපා ඔයා cre කරන්න එපා එතකොට ඔයාගේ පස්සෙන් එයි

    • @anju8221
      @anju8221 ปีที่แล้ว +1

      Attac😂

    • @FahimThahiraMaryam-rz2vs
      @FahimThahiraMaryam-rz2vs ปีที่แล้ว +1

      Same😢

    • @SLBusWorld
      @SLBusWorld 6 หลายเดือนก่อน

      Sira yako😂

    • @SLBusWorld
      @SLBusWorld 6 หลายเดือนก่อน +1

      Edenawa bn hebai

  • @kaveegamage8882
    @kaveegamage8882 2 ปีที่แล้ว +444

    මේ ලක්ශන නම් තියෙනවා ..එත් අහන්නත් බයයි...තියෙන යාලුකමත් නැති උනොත් කියල..😥

    • @tipslanka
      @tipslanka  2 ปีที่แล้ว +63

      Try and try one day you can fly.

    • @msofficial9999
      @msofficial9999 2 ปีที่แล้ว +36

      Kollo ehem na 😒👉👈

    • @kaveegamage8882
      @kaveegamage8882 2 ปีที่แล้ว +11

      @@tipslanka 🙃

    • @kaveegamage8882
      @kaveegamage8882 2 ปีที่แล้ว +11

      @@msofficial9999 🙃

    • @ireshamadushani3860
      @ireshamadushani3860 ปีที่แล้ว +24

      Mage NM tibba Yalu kama nati una eya Dan mata msg karnne na.ane eye mata msg danawanm ,,😥😭🥺😔🙏

  • @vihangafernando3257
    @vihangafernando3257 5 หลายเดือนก่อน +8

    සමහර ක්‍රශ් තියෙනවා හොඳ වෙලේට සෙට් නොවුනේ කියල පස්සෙ හිතිච්ච 😂❤️

  • @akshanajayakody
    @akshanajayakody ปีที่แล้ว +46

    එයාට මේ එකක්වත් නෑ😂

  • @oshadisanjana4990
    @oshadisanjana4990 ปีที่แล้ว +50

    මේ කිසිම දෙයක් නැනේ..මට crush ekkuth n hbi 😅

  • @lakshikamadushani2479
    @lakshikamadushani2479 5 หลายเดือนก่อน +1

    Crush එක වුණාට පස්සෙ තාම ලඟින් ආශ්‍රය කරන්නේ නැ. හැබැයි මට මොනා හරි වුණාම එයා ගොඩක් කලබල වෙනවා. හැමතිස්සෙම මට උදවු කරන්න එනවා 😊

  • @sandusandu7027
    @sandusandu7027 ปีที่แล้ว +95

    මේ ඔක්කොම මගෙ ක්‍රශ් එකට තියනව 😉❤️

    • @tipslanka
      @tipslanka  ปีที่แล้ว +15

      එහෙනම් එයා ඔයාට කැමතී.

  • @majicrings345
    @majicrings345 ปีที่แล้ว +14

    Wadak ne.mage boyta mn kalin rahasin adaraya kara.passe eyath adare karala thiyenne matamai.dawasak eya magen ahuwa.ane mn be kiwa.dan eya engineer.maath engineer kenek.habai mn badinne kwruth

  • @hiruniprasadi2510
    @hiruniprasadi2510 ปีที่แล้ว +58

    😒ඉස්සර නම් ඔහොම තිබ්බා..දැන් නැ හුම්😒

  • @MadukaDilrukshi-i1b
    @MadukaDilrukshi-i1b ปีที่แล้ว +72

    ඔය කියපු හැමදෙයක්ම කැමැත්තක් ඇතිවෙලා යාලූ වෙනකන් විතරයි තියෙන්නේ ඊට පස්සෙ 😅😂

    • @Ruwan-q7c
      @Ruwan-q7c 8 หลายเดือนก่อน +1

      Ow ban eka atta😂😂❤

  • @මාධවීදේවනාරායන
    @මාධවීදේවනාරායන ปีที่แล้ว +20

    දෙයියනේ..මේ සේරම තියෙනවනේ..

  • @shashinibhagya2899
    @shashinibhagya2899 ปีที่แล้ว +25

    Mage crush ek mge unanm ❤

  • @taenichannel1590
    @taenichannel1590 4 หลายเดือนก่อน +1

    මං යන ක්ලාස් එකේ පිරිමි ලමයෙක් ඉන්නවා එයා මුල් කාලේ මගේ පිටිපස්සෙන් ආවා බස් ස්ටෑන්ඩ් එකට යන්න මමයි යාලුවා ස්ටෑන්ට් එකට යන්නෙ ලේසි පාරෙන් නෙවේ දුර පාරෙන් ඒ කොල්ලා වෙනදට යන්නෙ ලේසි පාරෙන් හැබැයි එයා ලගකදි ඉදන් අපි යන පාරෙන්ම අපේ ඉස්සරහින් යනවා ඒ මදිවට ක්ලාස් එකේදිත් හොරාට බලනවා මටයි මගෙ යාලුවටයි ඒක ගොඩක් නෝට් වෙලා තීනවා දවසක් ක්ලාස් ඉවර වෙලා ක්ලාස් එකෙන් එලියට එද්දි මං ගියේ එයා ගවින්ම වගේ එයාගෙ යාලුවා ඒ වෙලාවෙ ටිකක් හිමින් aww aww කිව්වා පස්සෙ එයා වැඩිය අපිට පේන්න බලන්නෙ නැතුව එයාගෙ යාලුවා අපේ දිහා බලලා එයාට කියනො මේ ලගදි වෙන ක්ලාස් එකක් තිබ්බ දවසක මං වෙනදා යන බස් එකේම නැගලා ස්ටෑන්ඩ් එක ඇතුල බලන් ඉදියා එකපාරටම එයා ගියා එතනින් යාලුවෙක් එක්ක කතා කර කර එයා එක පාරට කන්ෆියුස් වෙලා වගේ කටත් ඇරන් මගේ දිහා බලන් ගියා එයා දන්නෙ නෑ මට එදාට ක්ලාස් තීනො කියලවත් ඒ වුනාට එයා මං යන බස් එක ඇතුල බලන් ගියා ඊට පස්සෙ එයා එන ක්ලාස් එකට මං ගියාම එයාගෙ යාලුවා බැලුවෙ නෑ මෙයා මගේ දිහා බලන් අමුතු හිනාවකුත් දාගෙන යාලුවො එක්ක කතා කර කර ඉදියා කිහිප සැරයක්ම එදා ඇසට ඇස ගැටුනා ක්ලාස් ඉවර වෙලා මං යන්න නැගිට්ටමත් මෙයා හිනා වෙවි මං දිහා බලන් ඉන්නො ම ඇහැ කොනෙන් දැක්කා මට තව ක්ලාස් එකක් තිබ්බ නිසා එයාට කලින් ගියා බාගයක් දුර ගිහින් හැරිලා බලද්දි ක්ලාස් එකේ ගේට් එක ගාව එයා බලන් හිටියා මම යන දිහා මට දැනගන්න ඕන එයා මට කැමතිද කියලා එයයි මමයි කවදාවත් කතා කරලා නම් නෑ අඩුම තරමේ msg කරන්නෙවත් නෑ ආ දවසක් මං ක්ලාස් එකේ පඩි පෙල බහිද්දි බහින තැන ඉදලා මාව දැක්ක ගමන් එයා කලබල උනා

    • @Wenukg77
      @Wenukg77 4 หลายเดือนก่อน

      Ada clz awe naththe ai

    • @shehara5026
      @shehara5026 4 หลายเดือนก่อน +1

      ​@@Wenukg77😂

    • @Wenukg77
      @Wenukg77 4 หลายเดือนก่อน

      @@shehara5026what th

  • @harsikahattihawa-br5do
    @harsikahattihawa-br5do ปีที่แล้ว +10

    ඕහොම කරලා අන්තිමට දලා ගියාහාම අඩන්න වෙනවා එහෙම ඉදලා අවුරුදු පහක් ආදරේ කරලා දලා ගියා වෙන ගැනියෙක් එක්ක

  • @NethminiSenadheera-u4c
    @NethminiSenadheera-u4c หลายเดือนก่อน

    මං කෙල්ලෙක්..මං එයාට කැමති..එයා කොල් ගත්තා පැය ගනන්..මැසෙජ් කරා..එයාට තේරිලා මං කැමති කියලා..කෙලින්ම එයා ඇහුවා..ඔයා මට කැමතිද කියල...ඊට පස්සේ එයා කිව්වා එහෙම කැමැත්තක් තියෙනවා නම් අයින් කර ගන්න කියලා..යාලුවො වගේ ඉමු කියනවා..ඊට පස්සේ ඉදන් එයා මැසෙජ්වත් දාන් නැ හරියට...අවුරුද්දකට පස්සේ කෙනෙක්ට කැමැත්තක් හිතුනේ එක සැනින් බලාපොරොත්තු සෙරම නැති උනා ..😔🥺

  • @kavishkasandamali8777
    @kavishkasandamali8777 ปีที่แล้ว +44

    මේ ලක්ශන සේරම තියනව එයා ගාව ....ඒත් එයා මට කැමති නැල්ලු...අනේ මන්දා මන් එයගේ අවදානෙ ගන්න හදනවලූ....මන් පිස්සෙක්ලූ

    • @sasrisenarathna3297
      @sasrisenarathna3297 ปีที่แล้ว +3

      Me too😢

    • @lakviduupasara
      @lakviduupasara ปีที่แล้ว +4

      ඒ කොල්ලෝන්ගේ හැටි ඔයා ගනන් ගන්න එපා එතකොට ඌ පස්සෙන් එයි

  • @DiyasiShanilka-ye3yp
    @DiyasiShanilka-ye3yp ปีที่แล้ว +62

    මගේ 🐰 ට ඔය හැම ලක්ශනයක්ම තියනවා.එයා අහන්නෙ නැති හින්දා මමම ආදරෙයි කිව්වම එයා කියන්නෙ ආදරයක් නෑ යාලුකමක් විතරලු තියෙන්නෙ කියලා සමහර වෙලාවට කියනවා ආදරෙයිලු ඒත් ලං වෙන්න බයයිලු☹️හැබැයි මගේ අතකින්වත් අල්ලන්නෙ නෑ පරිස්සම් කරනවා හැමවෙලේම එයා 1වෙනියෙන්ම ආදරේ කරලා තියෙන්නෙ මගේ හොදම යාලුවට එයා වෙන කොල්ලෙක් එක්ක යාලු උනයිම් පස්සෙ ආදරෙ ගැන හිතන්න එයා බයයි එයා මට ඇත්ත්ටම ආදරේද???😢

  • @isininimthara
    @isininimthara 6 หลายเดือนก่อน +4

    එයා කොයි වෙලාවෙත් මං දිහා බලාගෙන ඉන්නවා.ඒ හැර කිසිම දෙයක් නැහැ.එතකොට කැමතිද/නැද්ද 😮

  • @menudishna6048
    @menudishna6048 ปีที่แล้ว +28

    ඔය ඒකක්වත් නැ මගේ කොල්ලට💔💔💔😭

  • @dreamlover3891
    @dreamlover3891 หลายเดือนก่อน

    මට කවුරුහරි කියනවද, එයාලට අපිව බලන්න එන්නෙ නැතුව ඉන්න පුලුවන්ද..
    අපි අතරේ දුර තියෙන්නේ 8 km වගේ.. ඒත් එයා මාව බලන්න එන්නෙ මාස 1.5 කට සැරයක් වගේ...
    වැඩියෙ කතා කරන්නෙත් නෑ.. office Time වැඩ කියනව.. off උනාම මහන්සියි කියලා යනවා.. එක්කො වෙන වැඩක් කියනවා.. එයා කියන්නෙම එයාව තේරුම් ගන්න කියලා..
    ඒත් එයා කලින් එහෙම නෑ.. හැමවෙලේම මට උපරිම ආදරේ දුන්නා.. ඒ වෙනස මට ගොඩාක් දැනෙනවා.. ඒත් මට තේරුම් ගන්න කියලම කියනවා.. මට තේරෙන්නෙ නැහැ මං මොකක්ද තේරුම් ගන්න ඕනි කියලා..
    ඉස්සර මෙ ලක්ශන 8ම තිබ්බා.. දැන් 8 වෙනි එක විතරයි...🥺😔

  • @sportsupdate6467
    @sportsupdate6467 ปีที่แล้ว +15

    මම ටොක් කරපු කෙල්ල මාව හම්බෙන්න එන්න කිසිම වුමනාවක් නෑ කිව්වා හැබැයි එ්ත් මං දාන ස්ටේටස් එවලෙම බලලා මැසේජ් වලටත් එවලෙම රිප්ලයි කරනෝ මට කැමති වෙන එකක් නැද්ද

    • @meshalirandili4290
      @meshalirandili4290 ปีที่แล้ว +5

      Msg walatai status walatai quick reply karanne oyata kamthi nisa thama ..mokada eya balaporoththu wen edala tynoo oyage msg ekak ....hambennna enna bae kiyanne unlike ekak nisa newei ..eya hithanawa" mage me penumata eya kamathi weida ?mehema konde piruwoth hodaida ? Me adumata lassanada .? "anna e wagee lajjawath ekka ena podi confident nathi kamak . Hithanawa oyage girlutj mage yaluwa wage athi kiyala 😊

  • @ugubesiri8392
    @ugubesiri8392 ปีที่แล้ว +18

    එදා එයා මන් යන යන පස්සෙන් ආවා ඒත් හොයන්න බෑ

  • @madyt6267
    @madyt6267 ปีที่แล้ว +7

    මට 4 වෙනි එක ඇර අනිත් ඔක්කොම තියෙනව🤓 ඒත් එයාට ඒ එකක්වත් තේරෙන්නෙ නැද්ද කොහෙද😔😒

  • @lasinimadhushika5163
    @lasinimadhushika5163 ปีที่แล้ว +3

    Meke kiyn vidiht nm mn love kena mt poddkwth love nh hebeyi ithin eyth mt kiwwa mt kemathi nh kiyl mona unth smhr minissunw amthk krnn hri amaruyi 😢

  • @pasandiadassooriya4876
    @pasandiadassooriya4876 ปีที่แล้ว +44

    ලක්ශන තියෙද්දිත් ඇයි එයාගේ ලොකු කම....😫 හිනා උනාම හිනා වෙන්නේ නැ ....😑 කියන්න කෝ කවුරු හරී....

  • @newansawisvini776
    @newansawisvini776 ปีที่แล้ว +3

    Me kiyapu සේරම dewal aththa. Danata awuruddakata kalin idan eyage me kiyapu hama singn ekakma තිබ්බ.mata eyawa e nisa therum ganna puluwan una . Kohoma hari Dan මාස 7 කට kalin eya mage boyfriend una .අපේ adare hamadama me widihatama thiyenna kiyala mama prarthana karanawa

  • @RuwanKumara-j9z
    @RuwanKumara-j9z ปีที่แล้ว +41

    මෙ ඔක්කොම ටික එ විදිහටම තියෙනව❤

  • @PradeepDilrukshi-bj1cx
    @PradeepDilrukshi-bj1cx ปีที่แล้ว +24

    එයා මම දිහා බලනවා මම බලපු ගමන් අහක බලා ගන්නවා ඒ ඇයී

    • @tipslanka
      @tipslanka  ปีที่แล้ว +12

      ඒ පොඩි කැමැත්තක් තියන නිසා.

    • @PradeepDilrukshi-bj1cx
      @PradeepDilrukshi-bj1cx ปีที่แล้ว +13

      @@tipslanka එයා මාව ගනන් ගන්නේ නෑ එත් මට හිතෙනවා එයා කැමති ඇති කියලා ඇයී එහෙම හිතෙන්නේ🥺

    • @tipslanka
      @tipslanka  ปีที่แล้ว +9

      ඔයාගේ හිතෙත් පොඩි කැමැත්තක් තියන නිසා.

    • @PradeepDilrukshi-bj1cx
      @PradeepDilrukshi-bj1cx ปีที่แล้ว +1

      @@tipslanka hummmm

    • @PradeepDilrukshi-bj1cx
      @PradeepDilrukshi-bj1cx ปีที่แล้ว +3

      @@tipslanka තව එකක් අයියේ එයා මට පෙන්න වෙන කෙල්ලෙක් එක්ක කතා කරනවා ඒ ඇයී අයියේ

  • @chandrikakumari3570
    @chandrikakumari3570 ปีที่แล้ว +38

    ඕක බදින්න වෙන්නෑනේ😹

    • @tharuu3812
      @tharuu3812 ปีที่แล้ว +3

      අනේ යකෝ 😂

  • @jesilidabarera-bd4hh
    @jesilidabarera-bd4hh 10 หลายเดือนก่อน +2

    මල්ලීයෙක්ව ස්ටේට් කර ගන්න විදිය විඩීයෝ එකක් දාන්නකෝ

  • @movies2585
    @movies2585 ปีที่แล้ว +25

    නෑ බන් .මට කැමති නෑ😢

  • @chamodyhansani9442
    @chamodyhansani9442 ปีที่แล้ว +28

    ඔක ඇත්ත හැබැයි ඔතන ආදරයක් නම් නැ ඔයා පෙන්න ලක්ශ්න තියෙන කොල්ලෝ 🙂

  • @therunisavinya
    @therunisavinya ปีที่แล้ว +2

    eya mata kamathida nm danhh haby, massage wlt nam ikmanin reply karanawa

  • @Sj_Sparrow
    @Sj_Sparrow ปีที่แล้ว +78

    අතගාන එක නැතුව අනිත් ගති ලක්ෂණ ඔක්කොම තියෙනවා..එයාට නෙමෙයි මට😂😂😂

  • @himalimadushani1287
    @himalimadushani1287 ปีที่แล้ว +2

    Ithima oya dewal okkoma thiyenavane...eth ehema deyak nethi wenna berid

  • @Pavithravani-sdp
    @Pavithravani-sdp 6 หลายเดือนก่อน +3

    Mam nam danne.. mage crush ekak innawa. Eyata mama awurudu 2ta wada kematten idala thiyenawa tamat innnwa... ane manda.. eya mata wada tikak wadi mahal... eya mama laga idam eya diha baladdi eya balannewat ne.. et eya duraka idan innakota mama baluwot eyat balagena innawa tikak wela .. ita passe etanim yanawa..mata hitaganna beri eya monada hitanne kiyala... welawakata hodata innawa. Thawa welawakata eya mawa ganam ganne. Tawat welawakata tharahin innawa.. ane manda...💙

  • @BpLover-ho8wz
    @BpLover-ho8wz 7 หลายเดือนก่อน +1

    eyata 2yi 6yi nam thiyenava..8 veni eka thiyenavada kiyala hithaganna ba..eya samahara deval nam mava hinagassanna kiyanavada danne na..ee vunata man diha bala bala thama kiyanne..matath hina yanava ithimm...e samahara velavata vitharayi

  • @pabodhasandeepani3927
    @pabodhasandeepani3927 ปีที่แล้ว +21

    ඔතන සමහර එව්වා තියේ එයාට නෙවේ මට 😂😂👍

  • @sumithjayantha5323
    @sumithjayantha5323 ปีที่แล้ว +7

    Mage kolla math ekka yalu velath eyage Hari loku seen thiyenne

  • @DhanushiKumarasiri
    @DhanushiKumarasiri ปีที่แล้ว +6

    ❤oya okkoma lakshana thiyenawa eyata

  • @dilanitha4676
    @dilanitha4676 7 หลายเดือนก่อน +6

    ඔය එක්කවත් නැති උනාම😒😪😹

  • @upekshanisansali8933
    @upekshanisansali8933 2 หลายเดือนก่อน

    mata kiynaqa kelek set krnna eth eya tath oya widiye lakshna kiypkma tiynawa

  • @Shanubotheju471
    @Shanubotheju471 ปีที่แล้ว +3

    Mt eha paththe idhn mn dihama balagena innw,ai blnne ahuwm mt onnm blnw kiynw🤭

  • @oppouser5992
    @oppouser5992 ปีที่แล้ว +6

    Magenam 8k තියෙනව එහෙත් ahanna ලජ්ජයි wage ☺️☺️

  • @kavindiashara
    @kavindiashara ปีที่แล้ว +8

    Kollo, hema ekatama kamathi.. a nisa wediya hithana epa 😂🤣

    • @SIX-T
      @SIX-T ปีที่แล้ว +1

      ඔයා දන්න තරම තමා

  • @chethanasandeepani3277
    @chethanasandeepani3277 ปีที่แล้ว +6

    Mul dws wala hondata katha krla passe passe maga arinwta mkdda kynne 😂💔

  • @piyuminadee7582
    @piyuminadee7582 หลายเดือนก่อน

    බැලුවාම අහක බලාගෙන හිනා වෙනවා. හරි ආඩම්බරයි 😏.

  • @yezhjayasekara9732
    @yezhjayasekara9732 6 หลายเดือนก่อน +1

    msg krnneth na kiyl mthk wela 1weni ekemm kelauna mm

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe ปีที่แล้ว +26

    අයියෙ මන් කැමති කෙනා මට හම්බුනෙ එකම එක දවසයි, එයා එක්ක මැසෙජ් කරලා අවධානය ගන්නෙ කොහොමද කියලා කියලා දෙන්නකො ❤️❤️😣 කොහොමද conversation එකක් පවත්වගෙන යන්නෙ

    • @lakviduupasara
      @lakviduupasara ปีที่แล้ว +2

      මොනා හරි ප්‍රශ්නයක් ඇද්ලා ගන්න නැත්නම් .මොනා හරි දෙවල් ඉගෙන ගන්න අහලා කොන්වලෙශන් එක බිල්ඩ් කරගන්න .

  • @kawminisewwandi3851
    @kawminisewwandi3851 11 หลายเดือนก่อน

    මේ ඔක්කෝම තියෙනවා... ❤️😌

  • @Chathmikahimasha
    @Chathmikahimasha 6 หลายเดือนก่อน

    Me comments dkkama attama hithenw apita adare kiyanne attatama athyawashya deyak kiyala.oyala wgema math kenekt adare karanawa habai eyawath mawa eka praksha karala na.kalayak giya eyath adurannthi ganata innawa math adurannthi ganata innw habai mata kauruth na man eya ganama hitha hitha innawa.monawa karannada api hithana pathana hamadema apita labenne nane.eya sathutin inna one kothanaka unath 😊❤

  • @MaduShani-e8r
    @MaduShani-e8r 7 หลายเดือนก่อน +1

    ඔව් ඔව් තියෙනවා ටයිප් පාස් හා කෙල්ලෙක් ඉද්දි කෙල්ලෙක් නෑ වගෙ හැසිරෙනවා wp 2ක් තියන් වටේ යනවා 😂👍

  • @KavishkaThamashi-qz9bd
    @KavishkaThamashi-qz9bd ปีที่แล้ว

    Thank you
    Aeth thama me video ake thene wedihata kauoruwayh karalawath , ahema welawath na😊😥

  • @methuchandani1768
    @methuchandani1768 ปีที่แล้ว +6

    Eya mage sir. .math ekka godak fit.. math ekka kathakarannamai balanne hama welawema. Vihilu karala mawa aussaganna balanne. Anika kawadawath kata bannath mata baninne na. Anika kauru bannath mn lagata enawa ikamnata.. lagadi eya taraha una. Mama taraha une eya ekka... Mn bannata kawadawath mata baninne na. Hodin hitapu kale eya hamawelawema kohe Hari idan balan innawa. Msg ekak damma gaman seen kranawa. Adatath eya taraha unath e vidiyama thama. Ikmanata seen kranawa. Status dammath eya thama mulinma balanne. Habai taraha unai passe eya mn diha balanawa dakke na. Eth ada apahu issara wagema atha idan balan hitiya eka Mt terenne na. E munen godak dewal kiyauna eth terenne na. Mn baluwama eya anith paththa haruna.. ane e mokadda. Mata terenne na. Eya mn gana hithanawada

    • @tipslanka
      @tipslanka  ปีที่แล้ว +1

      තව පොඩ්ඩක් ඉවසන්න

    • @kamaniindumathi6411
      @kamaniindumathi6411 ปีที่แล้ว

      ​@@tipslankaman kenekta kamathi eyata mulinma msg ekak damma eya mata call ekak aran katha kala..man hithuwa eyath mata kamathi athi kiyala...man eyagen ahuwa e gena eya kiwwa eya danmama afire ekak patan ganna akamthilu...e nisa man msg kale na aye..ita passe ada msg ekak dala man eya ekka awlenda inne kiyala..ai ehema

  • @ImalkiLakma
    @ImalkiLakma 5 หลายเดือนก่อน

    මේ ඔක්කොම එයාට තියනවා❤️

  • @PrabashiHansima
    @PrabashiHansima ปีที่แล้ว +1

    💓🥰hmm ekanm aththa.... Me hamadema aththa ane🥰💞

  • @sandsacademy23
    @sandsacademy23 ปีที่แล้ว +15

    😒😒😒හරි ,එයා මට කැමති නෑ..එච්චරයි 👍

  • @dilshanirashmika5290
    @dilshanirashmika5290 ปีที่แล้ว +2

    Oya kiyna eka lakshanayakwath nee. Ahh amthka una. Mn vithrane adare eya adare nene mta😥😥

  • @rashmiwickramasinghe3740
    @rashmiwickramasinghe3740 10 วันที่ผ่านมา

    මේ ගතිලක්ශණ සියල්ල මා ලග ඇති අතර ක්‍රස් එකට මේ ගති ලක්ශණ නොමැත 😒 ඒ කියන්නෙ එයා මට ක්‍රස් නැහැ මම විතරයි ද කොහෙද ක්‍රස් 😂😂😂 හැබැයි අනේ මන්දා eye contact නම් වේලාවකට තියනවා .මට දැනෙන විදිය ද මන්දා

  • @chathurisiriwardana8840
    @chathurisiriwardana8840 ปีที่แล้ว

    mtath campus eke kenek kmati me wgemai eth mata kenek innwne😬, mta kmati anith kolla eyath campus eke eyt eliye kenek innwlu, eth ey e kale wge medewal na, smhr ewa thye

  • @malmisandeepa
    @malmisandeepa ปีที่แล้ว +1

    anthima 2ka thiyenava anith eva naha mokada mama mg karannevath katha karannevath naha🤭

  • @KavindiMuthu
    @KavindiMuthu ปีที่แล้ว

    මම යාළුවෙක් නෙමෙද ඇහුවම එයාගෙන් එයා කිව්වා හොදම යාළුවෙක් කියලා . එකේ තේරුම එයා මාව වෙන විදියකට නැතුව යාළුවෙක් විදියට විතරක් පිලි ගන්න එකද

  • @Ranithmaamarasingha-vz2ys
    @Ranithmaamarasingha-vz2ys 7 หลายเดือนก่อน

    Katha karannanam nha e unata mata therenawa eyage samaharak weda walin eth mata therenne nha mokadda e kiyala 💔🥺

  • @prabathgayantha8575
    @prabathgayantha8575 ปีที่แล้ว +16

    😥😥 මේ ලක්ෂණ ට්ක නම් හරි කැමතියි කියලා කිවුවාම ඔයා මට යලුවෙක් විතරයි කියනවා එ මොකද දන් නැනෙ ඉතින් .😥😥

    • @lakviduupasara
      @lakviduupasara ปีที่แล้ว +2

      වැඩිය care නොකර ඉන්න එතකොට ඔයාගේ පස්සෙන් එයි

  • @Himalroshana
    @Himalroshana ปีที่แล้ว

    මට kiss දිලත් තියෙනවා මට අහන්න බයයි ....... අනිත් එක එයා මට නැති වුනොත් 😢😢❤

  • @PrabuddhiPavithra
    @PrabuddhiPavithra 9 หลายเดือนก่อน

    Mage hitheth crush ekk tinawa,eth eya mata kawadawath adare karanne nati wewi😢

  • @niharanethmini7621
    @niharanethmini7621 9 หลายเดือนก่อน

    Mn eka dwsk eyata msg damma dp natuwa eya reply kle godak akamatten passe mn msg klema na ita passe dp damma gmnm eya msg damma hitlm ane mnda

  • @nimsarasadewni370
    @nimsarasadewni370 ปีที่แล้ว +52

    අයියේ එයා මං දිහා බලලා හිනාවෙන එක මට කැමති ලක්ෂණයක් ද 😁

    • @tipslanka
      @tipslanka  ปีที่แล้ว +10

      එක ලක්ෂණයකින් කියන්න බෑ.මම කියන ලක්ෂණව Percentage එකක් ගන්න. ඒකෙන් 50% වලට වඩා වැඩීනම් එයා ඔයාට කැමති වෙන්න ලොකු ඉඩක් තියනවා.

    • @chamodyhansani9442
      @chamodyhansani9442 ปีที่แล้ว +8

      අම්මෝ ඔව් ඇත්තටම එක ඇත්ත එය අපි දිහා බලන් ඉදන් සැරින් සැරේ හිනා වෙනවා...

    • @nimsarasadewni370
      @nimsarasadewni370 ปีที่แล้ว

      @@chamodyhansani9442 ඔව් එකනම් ඇත්ත එත්කොට මටත් හිනා යනවා නෙද

    • @Doctor.BTS7
      @Doctor.BTS7 ปีที่แล้ว +2

      ​@@chamodyhansani9442 අනේ ඔව්

  • @nishani2-n9v
    @nishani2-n9v 10 หลายเดือนก่อน

    මන් crush කරන් ඉන්න එකා මැසේජ් එකක් දැම්මාම සීන් කරන්නෙ පහුවදා 😒
    අනික ඒකා මාත් එක්ක තනියම නෙවේ එයාගෙ bestiලා එක්ක ඉද්දි තමා මට කතා කරන්නෙ 😒

  • @samadhisankalpana3793
    @samadhisankalpana3793 ปีที่แล้ว +9

    ඇත්ත😍

  • @krisha-c5w
    @krisha-c5w 6 หลายเดือนก่อน +2

    එයා මන් දැක්කම ඇස් දෙක ලොකු කරගනෝ❤😂,

  • @saheli4136
    @saheli4136 ปีที่แล้ว +6

    ඕක බදින්න වෙන්නෑ 😁

  • @Navoddiyaxx
    @Navoddiyaxx 7 หลายเดือนก่อน +1

    Me okkoma atha eth Mama eyata kiyanne kohomada 😅❤

  • @AmindiBandara
    @AmindiBandara ปีที่แล้ว

    එයා මට තේරුමක් නැතුව call ගන්නවා ඒ ඇයි කියන්නකෝ තව තමයි තේරුමක් නැති ප්‍රශ්න අහලා මාව කතාවට අල්ලගන්නවා ඒ ඇයි ඒ ❤❤❤ දෙන්න කෙනෙක් coment කරන්න කෝ plzzzzzz 😢😢😢

    • @CaliShouren
      @CaliShouren 7 หลายเดือนก่อน

      He likes u so hard

  • @hettiarachchinishanthi5046
    @hettiarachchinishanthi5046 ปีที่แล้ว +1

    Msg krnn wdhk naaaaaa

  • @madupemarathna141
    @madupemarathna141 ปีที่แล้ว

    Man kalin bf t nm owa thibbd kiyl mt mthakwath ne den ek nawaththl awrudu 2k den eyat wena kellek innv .eki nm mn ekka irisiyai tikk .😂 hebei kolla api 2 nhe affair 1 break up krpu dawas walth msg krnn epa kiyla bainv dawas 2 vithr gut passe meyama aye good night kiynv . awrudut wish krth ekk gya sere .dem nm eya mata msg krmme mage status balnv vithri birthday ekat wish krnv vithri adum tharame munak balala hinawath wenne .adum tharme eyt kellek innv kiylwath mt kiwe ne . hebei eya mage gawrawe gena hithnv kiyl e dawaswl nm pennuv gdk ekko eya mt adare ne ane mnd mt therenne😊😊

  • @samadhidasanayaka7456
    @samadhidasanayaka7456 ปีที่แล้ว +3

    2i thiyenne😂

  • @lashinijayawickrama4943
    @lashinijayawickrama4943 ปีที่แล้ว +1

    Hama ekm wage e widiytm na chutta chutta tyenne. 😏 na hri ynnh

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว +3

    Degolloma kapati chapalayi

  • @FocusLightStudyroom
    @FocusLightStudyroom ปีที่แล้ว +4

    Ehm ekakwath kagenwath dakala nathi mn😂

  • @studyvlog-o9f
    @studyvlog-o9f 10 หลายเดือนก่อน

    Ai kollek kellekda birthday eka kiyanna kamthi naththe 😣

  • @shashinibhagya2899
    @shashinibhagya2899 ปีที่แล้ว

    Issrnm private dewl kiw ahnneth nthiw dn ey wenas kyl mt hodt therenw…oy mge love ek kiy kiyth kyl thiyei mm gnn gtte na joke wenn athi kyl

  • @himalimadushani1287
    @himalimadushani1287 ปีที่แล้ว +1

    Ithim oya okkoma thiyenaven

  • @Nethmiimesha-e7x
    @Nethmiimesha-e7x 3 หลายเดือนก่อน

    Me okkoma mage crush ekata thiyenawa

  • @chamminadi-or9ij
    @chamminadi-or9ij ปีที่แล้ว +14

    අනේ එයා මාව block කරලා තියෙන්නේ 😭😭😭😭😭😭😭

    • @dilushasadaruwan1309
      @dilushasadaruwan1309 ปีที่แล้ว +9

      එයාට වෙන සම්බන්යක් ඇති , ඔයා බොරුවට බලාපොරොත්තු තියාගෙන දුක් වෙයි කියලා හිතලා block කරලා ඇති ,, මම මේ අත් දැකීමෙන් ම කියන්නෙ ,,

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +2

      yasai😂

  • @KavindiNethmi-t6j
    @KavindiNethmi-t6j ปีที่แล้ว

    True✨️❤️

  • @shashikamuleendran
    @shashikamuleendran ปีที่แล้ว +2

    Hmm eka hari

  • @danishasathsarani
    @danishasathsarani ปีที่แล้ว +2

    Nice

  • @vihangasathsara-rh9qq
    @vihangasathsara-rh9qq 2 ปีที่แล้ว +7

    aiye kellek set karaganta ona koya kaledida mn 12 vasare di

    • @tipslanka
      @tipslanka  2 ปีที่แล้ว +8

      එකට වයස අදාල නෑ මල්ලි.හැබැයි හැමදේම Manage කරන්න පුළුවන් කියන Confidence එක තියාගෙන කෙල්ලෙක් එක්ක යාලූ වෙන්න.

    • @vihangasathsara-rh9qq
      @vihangasathsara-rh9qq 2 ปีที่แล้ว +1

      @@tipslankamn 12 vasaredi eyagen ahanva advise ekta thanks damma kello ona na

    • @Sathan777-i8n
      @Sathan777-i8n 2 ปีที่แล้ว +4

      @@vihangasathsara-rh9qq ඔය වරද්ද ගන්න යන්නේ මචන් මාත් 10 වසරේ ඉදලා කැමත්තෙන් ඉදලා 12 වසරට ඇවිත් කැමතී කියන්න හිටියේ...එතකොට එයා වෙන කෙනෙක් එක්ක යාලු වෙලා..කැමත්තක් තියනවනම් දැම්ම කියහන් පස්සේ පසු තැවෙන්න වෙයි..හැබැයි exam ගොඩ දා ගනින්

    • @vihangasathsara-rh9qq
      @vihangasathsara-rh9qq 2 ปีที่แล้ว +3

      @@Sathan777-i8n avulak na bm dammm ahan na ya,lu unath kamk na

    • @shashiprabha71
      @shashiprabha71 ปีที่แล้ว +1

      ​@@vihangasathsara-rh9qqඅන්න කොල්ලෝ.. ඇයි උබ අහන්නේ නැත්තේ ඒකිගෙන් දැම්ම

  • @dulshanheman2215
    @dulshanheman2215 2 ปีที่แล้ว +3

    Hariyata Hari aiye

  • @dilrukshiduk8746
    @dilrukshiduk8746 4 หลายเดือนก่อน

    අනේ දෙවියනේ ...

  • @palikaushalya7818
    @palikaushalya7818 ปีที่แล้ว +7

    Okkoma mul kaale vitharaii