Nopennena Oba Enna -(නොපෙනෙන්න ඔබ එන්න)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • පදමාලාව: ත්‍රිලක්ශි චතුරිකා
    තනුව: නවරත්න ගමගේ
    ගායනය: උදිතා කොඩිතුවක්කු
    -------------------------
    Lyrics
    නොපෙනෙන්න ඔබ එන්න
    නොදැනෙන්න ළඟ ඉන්න
    දැවටෙන්න - මා ළඟින්
    නෑසෙන්න මුමුණන්න
    උණුසුම්ව සිපගන්න
    සැනසෙන්න - මා ළඟින්
    වස්සානේ දොරටුව මතින්
    ගිම්හානේ සරතැස නිවන්
    සන්තානේ කාටත් කලින්
    මා දකින්නේ
    මා විඳින්නේ
    ඔබමයි
    මා හදෙහී සිර වෙමින්
    මුදු හැඟුමන් ඉහිරමින්
    මොහොතක් දුර නොයන්
    මා දකින්නේ
    මා නිවන්නේ
    ඔබමයි

ความคิดเห็น • 23