Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Lahiru Perera | Happy Family | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 169

  • @MeenaKumari-gi7en
    @MeenaKumari-gi7en 2 ปีที่แล้ว +156

    ලස්සන වයිෆ් කෙනෙක් ඉන්නෙ ..පොඩි කෙල්ලෙක් වගේ හිනාවෙද්දි..හැමදාම සතුටින් ඉන්න..💖💖💖

  • @senudisehansa4034
    @senudisehansa4034 2 ปีที่แล้ว +65

    බොහොම කලාතුරකින් තමයි ඇත්තටම ආදරය කරලා බැදපු මේ වගේ කලාකරුවන් ඉන්නේ

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 2 ปีที่แล้ว +166

    ලහිරුගෙ නෝනා ලස්සනයි

    • @hansikarunanayaka1315
      @hansikarunanayaka1315 2 ปีที่แล้ว +3

      වැඩි සෝබන නැ එයාගෙ.....

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 2 ปีที่แล้ว +1

      හ්ම්ම් ගොඩක් ලස්සනයි

  • @sanusri4036
    @sanusri4036 2 ปีที่แล้ว +163

    සංවරව ඇඳුමක් ඇන්දම මොනතරම් ලස්සනද. හරිම වැදගත්. 💞👍❤👍

  • @kasunigimhani1012
    @kasunigimhani1012 2 ปีที่แล้ว +62

    ලස්සන පවුලක් 💖වැදගත්ම දේ තමයි සරලකම සහ නිහතමානීකම .

  • @sachinthaniyasasmibandara2464
    @sachinthaniyasasmibandara2464 2 ปีที่แล้ว +67

    ළහිරු අයියගේ කතාව හරිම interesting ♥️

  • @Wish472
    @Wish472 2 ปีที่แล้ว +64

    ශිහාන් මිහිරංගව ගේන්නකෝ...plzzz

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +88

    පොළවේ පය ගහලා ඉන්න අව්‍යාජ නිහතමානී පවුලක්.
    හැමදාමත් හොදින් ඉන්න
    තෙරුවන් සරණයි .!!..

  • @chathurikajayaani534
    @chathurikajayaani534 2 ปีที่แล้ว +18

    ශිහාන් මිහිරංග and wife ❤❤❤ ගේන්න plz

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +32

    අද ඔය දෙන්නා ගොඩක් ලස්සනයි .අක්කි ගොඩක් ලස්සනයි .

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +41

    බොරැ සෝ නැති අවන්ක හොද ගතිගුණ තිබෙන කෙනෙක් ලහිරු කියන්නේ නෝනාත් ❤❤🙏🙏❤🇶🇦

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 ปีที่แล้ว +16

    සතුටින් සමගියෙන් ආදරයෙන් දිවි තිබෙන තුරා එකටම ඉන්න ලැබේවා තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි සුවපත් වේවා 💕🌹👍

  • @ashenmalan5519
    @ashenmalan5519 2 ปีที่แล้ว +61

    එයා මට ඊරි කියනවා.මං එයාට ඌර කියනවා.. තාම මතකයි ඒ දෙබස.. ලොකුකම් නැති හරි ආදරණීය කපල් එකක්..
    අව්‍යාජ මිනිසුන්..❤️❤️❤️

  • @ali3317
    @ali3317 2 ปีที่แล้ว +11

    My favorite artist ❤️ what a lovely family?His wife is so beautiful and decent. Humble and down to earth 🌹🌹🌹

  • @shilpapothaSL
    @shilpapothaSL 2 ปีที่แล้ว +4

    Lahiru is a Number 01 Singer.. As then, today and always 👌👌👌👌👌🧡💚💕

  • @yamunahewage7166
    @yamunahewage7166 2 ปีที่แล้ว +12

    කැමතිma artist lahiru perera 👌👍

  • @lahiruindrananda480
    @lahiruindrananda480 2 ปีที่แล้ว +30

    ශිහාන් අයියව ගේන්න

  • @oshaniamaya9505
    @oshaniamaya9505 2 ปีที่แล้ว +46

    මාධව අයියාවයි නදුනි අක්කා වත් ගෙන්න බැරිද?මම ගොඩක් කැමතියි ඒ දෙන්නාව ගෙනවානම් ඔයාලා දෙන්නා ලස්සනට වැඩසටහන කරවා බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @yashodhasenavirathna2866
    @yashodhasenavirathna2866 2 ปีที่แล้ว +23

    ලහිරු ....මගේ හබී වගේමයි..බබාලගේ උපන්දින මතක නෑ,මගේ උපන්දිනේ මතකයි,මමයි මතක් කරන්නේ බබාලගේ උපන්දින.ඒ තාත්තලාගේ හැටි,එයාලට වැඩ වැඩී ,දරුවන් වෙනුවෙන් කැපවෙන ,පවුලටම වෙහෙසෙන..තාත්තලා..

  • @dilunianusha9607
    @dilunianusha9607 2 ปีที่แล้ว +5

    අාදරෙයි ලහිරැ...ඔයාලා හැමෝටම වාසනාවන්ත අනාගතයක් වේවා!

  • @ruvinidmedagedara6255
    @ruvinidmedagedara6255 2 ปีที่แล้ว +7

    ලහිරුගේ vibe එක මරු. අන්තිමට කිව්වා දේත් තෙක්ක ඇත්ත සතුට, දහම හොයන් යන පවුලක් කියලා තේරුණා. තෙරුවන් සරණයි 🙏

  • @inokaouswatteliyanage5786
    @inokaouswatteliyanage5786 ปีที่แล้ว +2

    Mama asama gayak thami Laheru Perera.

  • @ama5557
    @ama5557 2 ปีที่แล้ว +5

    Wow... පැටියගේ කටහඬ♥♥♥ පැටියගේ vision එක තෙරුවන් සරණයි!!

  • @shethunirathnayaka151
    @shethunirathnayaka151 2 ปีที่แล้ว +11

    අක්කා හරිම ලස්සනයි ..ඒ වගේ අයට මම හරිම කැමති

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +23

    හරිම ආදරණීය යුවලක් ජයෙන්ජයම වේවා♥️🙏🌹

  • @matheeshadewmina1130
    @matheeshadewmina1130 2 ปีที่แล้ว +28

    ලහිරු අයියේ eskola නම්බුව ලෙෆ්ට්🤣

  • @kaushalyaodrobinski
    @kaushalyaodrobinski 2 ปีที่แล้ว +2

    Neeps I saw you last time about 16 years ago but you haven’t changed at all… I’m so happy for you guys…congratulations!… wish you all the best Lahiru Malli and Neeps!

  • @anushaanusha6622
    @anushaanusha6622 2 ปีที่แล้ว +6

    Harima sathutui Asama kenek lahiru god bless family

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +30

    සුන්දර පවුල ක් ඔබලාට යහපතක් ම වේවා 🌹🌹🌹❤❤❤

  • @remarrichthamel9167
    @remarrichthamel9167 2 ปีที่แล้ว +2

    One of the best wife in our music and film industry. Very Hamble simple and fun and very smart wife.harima smart character ekak dakinna hama programme ekakama asaven balanne lahiruta vada attractive character ekak

  • @ch_sue3621
    @ch_sue3621 2 ปีที่แล้ว +16

    Very humble and down to earth couple ❤️ Neepama looks beautiful 😍 Stay blessed..

  • @sashinidilanjaleehettiarac8293
    @sashinidilanjaleehettiarac8293 2 ปีที่แล้ว +7

    lahiru perera kiyanne godak awyaja character ekak.

  • @ashaprasadini1857
    @ashaprasadini1857 2 ปีที่แล้ว +6

    Nihathani family ekak.lahiruge wife harima wadagath.enangi lassana frock ekak.good luck

  • @lekhaathukorala225
    @lekhaathukorala225 2 ปีที่แล้ว +18

    සල්මලී අක්කා කවදත් ලස්සනයි. ඉස්සර තිබුන දිග කොන්ඩේ තිබුනනම් තවත් ලස්සනයි❤️❤️

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว +2

      Na kapala thamai honda.

  • @shethunirathnayaka151
    @shethunirathnayaka151 2 ปีที่แล้ว +15

    අක්කා දැකුම්කළු යි..බලන් ඉන්න ආසයි

  • @saumyadinushi4233
    @saumyadinushi4233 2 ปีที่แล้ว +9

    Congratulations..... Lahiru ❤️❤️❤️❤️❤️❤️❤️

  • @neth196
    @neth196 2 ปีที่แล้ว +6

    හිනාව අක්කගෙ ශ්‍රෙයා ගෝශාල් වගේ❤️❤️❤️❤️

  • @ranialgiyanna953
    @ranialgiyanna953 2 ปีที่แล้ว +2

    Harima.lassana.nehathmani.paulak.nona.harima.lassani semadam sathutin.inna.lebewa.budu.sarani

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 2 ปีที่แล้ว +6

    ලස්සනයි පුතා ගෙ කටහඩ

  • @Agricultureseicnce2210_.
    @Agricultureseicnce2210_. 2 ปีที่แล้ว +24

    Lovely couple ❤️

  • @indusalgado6628
    @indusalgado6628 2 ปีที่แล้ว +4

    සුන්දර පවුලක්.
    ඒවගේම වැඩ සටහන මෙහෙයවන අයත් ලස්සන ට වැඩේ කර ගෙන යනවා.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +8

    මම ආසම දෙපලක් ❤❤❤🙏🙏🇶🇦දිර්ඝ ආයුෂ 🙏

  • @asman138
    @asman138 2 ปีที่แล้ว +6

    💓💓💓💓💓💓හරිම ආදර්ශමත් පවුලක් බුදු සරණයි

  • @dinuththilaksha2975
    @dinuththilaksha2975 2 ปีที่แล้ว +23

    Shihan mihirangawa genna

  • @chandanikumarapeli8118
    @chandanikumarapeli8118 ปีที่แล้ว +2

    ලහිරුගෙ බිරිඳ සරත් කීර්තිරත්න මහත්තයගෙ දුව බව දැනගත්තෙ මේකෙන් . ලහිරු කිව්ව වගේ ආදර්ශමත් දේශපාලග්නයෙක් එතුමා

  • @renushyamali8308
    @renushyamali8308 2 ปีที่แล้ว +13

    Lamai 3 denekge amma kenek kiyannath ba.lassanai wife.dakum kalui siriyawanthai

  • @enavigatorE
    @enavigatorE 2 ปีที่แล้ว +6

    හරිම fun. වයිෆ් දැකුම්කලුයි!!!

  • @sandunipathirana7242
    @sandunipathirana7242 2 ปีที่แล้ว +1

    ලහිරගේ හිනාව මාරම ලස්සනයි ❤❤❤

  • @sbcacademylk
    @sbcacademylk 2 ปีที่แล้ว +6

    Be happy always Lahiru & Family.

  • @sashimadu6549
    @sashimadu6549 2 ปีที่แล้ว +3

    Aththatama godak lassana I lahiru ge wife

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +15

    දෙන්නම ලස්සනයි

  • @dmrdissanayake3658
    @dmrdissanayake3658 2 ปีที่แล้ว +5

    Niyamayi.,lahiru kiyannee boru nathi harima nidahase inna kenek.program. eka iwarwenawa danuneth ne.wiwurtha hith thiyena minissu ekka jiwathwenna lesi.jayawewa..🙏❤👥💞

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +5

    Adaraniya charithayak lahiru ❤ e family eka shoi 😍

  • @asiniie
    @asiniie 2 ปีที่แล้ว +13

    Good wife Good family 💕

  • @ireshaskitchencafe6054
    @ireshaskitchencafe6054 2 ปีที่แล้ว +12

    Sweet couple

  • @sashinidilanjaleehettiarac8293
    @sashinidilanjaleehettiarac8293 2 ปีที่แล้ว +2

    godak adaraneeya family ekak.wish you all the best lahiru perera.

  • @lankaariyarathne1303
    @lankaariyarathne1303 2 ปีที่แล้ว +4

    Fantastic program beautiful family decent wife all the best 🥰❤️😘

  • @madushikasandamali648
    @madushikasandamali648 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන කාන්තාවක්

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 ปีที่แล้ว +2

    අදරෙගයකයෙක් ඔබගෙ පවුලටම බුදුසරනයි

  • @niranjalaoman5773
    @niranjalaoman5773 2 ปีที่แล้ว +4

    Harima lassanai wife

  • @shashiniwijesundara7917
    @shashiniwijesundara7917 2 ปีที่แล้ว +3

    Wife හරිම ලස්සනයි ❤️

  • @nelithisasmithabandara5500
    @nelithisasmithabandara5500 2 ปีที่แล้ว +2

    Bandarawela consent eka harima lassanai lahiru❤️

  • @prasadinimadumali208
    @prasadinimadumali208 2 ปีที่แล้ว +2

    Godaaakk Lassana family ekak.Budusaranai oyalata❤️❤️❤️❤️❤️

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 ปีที่แล้ว +4

    Harima adaraniya pavulak jasu pihitai 🙏🙏🙏

  • @madumadu1850
    @madumadu1850 2 ปีที่แล้ว +1

    Lahiru aiya neepama akka 😍😍😍😍😍

  • @achinitharaka668
    @achinitharaka668 2 ปีที่แล้ว +12

    Shehan mihiran wa gennako

  • @aki24626
    @aki24626 2 ปีที่แล้ว +8

    ඔව් සමාජ ආරක්ෂණ එකේ ගෙව්ව කාලේ තාමත් මතක්වෙනවා.. නී... හරිම හොඳයි

  • @dilinipunsara4084
    @dilinipunsara4084 2 ปีที่แล้ว +2

    Isharage gawume lassana

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 ปีที่แล้ว +2

    Math harima kamathi kanak gayana shilpiyakta aha giya manussakam pirunu manussayak ahama avanka aya harima durlabai 🙏🙏🙏

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 ปีที่แล้ว +2

    Congratulations neepama & lahiru!!!

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 2 ปีที่แล้ว +2

    Lassanai wife. God bless you all

  • @Gayathri5290
    @Gayathri5290 2 ปีที่แล้ว +2

    She is so beautiful 😍

  • @පිස්සුසිංදුකොල්ලො

    Lahiruge wife hoday.nihathamani wadagath kellek

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 ปีที่แล้ว

    Harima sundera biridakne lahiru puthe oyata labila thiyenne.wasanawantha biridak.siyapaulatama budusaranai.

  • @chathurikasapumaleewijethu1043
    @chathurikasapumaleewijethu1043 2 ปีที่แล้ว +1

    Very down to earth couple

  • @surangasanjeewa8523
    @surangasanjeewa8523 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි,

  • @chandimalrathnayake7008
    @chandimalrathnayake7008 2 ปีที่แล้ว +3

    Neepama is good for a TV commercial.

  • @rameshlasantha02
    @rameshlasantha02 2 ปีที่แล้ว +9

    Shihan mihiranga wath gennq

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 2 ปีที่แล้ว +2

    Lahiru inna thana eliyai
    Hitha hoda Lahiru

  • @kariyawasamramya2728
    @kariyawasamramya2728 2 ปีที่แล้ว +3

    Nice family .

  • @sahasramihisarani7165
    @sahasramihisarani7165 2 ปีที่แล้ว +1

    රයිනි අක්කා gennko❤️

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 2 ปีที่แล้ว +1

    ලස්සනයි wife

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว +1

    සුවපත්වෙත්වා 🙏

  • @Suba-Subashi
    @Suba-Subashi 2 ปีที่แล้ว +5

    Nice

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 2 ปีที่แล้ว +1

    😍❤️
    Nice family 👨‍👩‍👦🌹💜🙏

  • @nandanakumara5007
    @nandanakumara5007 2 ปีที่แล้ว +2

    Maru ane ❤️😘😘adarei

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 ปีที่แล้ว +19

    හරිම අව්‍යාජයි ජෝඩුවම. මේ හදවත් බැම්ම දිවිතෙක් පවතීවා.

  • @oshinishashikala6032
    @oshinishashikala6032 2 ปีที่แล้ว

    Anura aiye, ishara akkiyo apita oyalage kathawa kiyanne kawaddaaa

  • @sherandinuka4610
    @sherandinuka4610 2 ปีที่แล้ว +1

    Supiri love story 1k..

  • @nilminilanka3294
    @nilminilanka3294 ปีที่แล้ว

    Marama lassanai ane mama adamai dekka lahiruge wife podibi lamayek wage

  • @thilinisubashini8498
    @thilinisubashini8498 2 ปีที่แล้ว +1

    Ane hari hodai dennama

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 ปีที่แล้ว +9

    ඔය බිරිද දිගට අන්දන් ලස්සනට පැමිලි එක තියනවා එ කියන්නෙ කොටට අදිනවට කැමති නැනෙ ඔය ගයිකාවන්ට පොඩි වුප දෙසක් දෙන්නකො ඇදුම ගි ගයන වෙලාවට සන්වරව අදින්න මොකද සම්වදිනතරමට ගියක වටිනාකම් තියගන්න මුන්ගෙ ඇදුමෙන් ගිතෙත් එපාවෙනව ඇදුම් නැතුව පෙන්නන්නම ඔන්නම් එවගෙ තැන් වලිද කරන්න කියන්නකො

  • @shyamalikumudu1690
    @shyamalikumudu1690 2 ปีที่แล้ว

    Hariiima lassanaiii neepama

  • @sarathkumara1055
    @sarathkumara1055 2 ปีที่แล้ว +2

    පොඩි උන් තියාගෙන ස්ටෝරිය කියවලා ලොකු උනාම වැඩෙ දෙයි

  • @upeshikajanaka4210
    @upeshikajanaka4210 2 ปีที่แล้ว +2

    Ftt family eka

  • @lakshikaheshanisilva1866
    @lakshikaheshanisilva1866 2 ปีที่แล้ว +1

    Sinduwea full videyo eka danko anea plz

  • @charithavimu7450
    @charithavimu7450 2 ปีที่แล้ว +1

    All the best.

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 2 ปีที่แล้ว

    Dennama hondata gelapenawa,,, lokuputha amma wage,,,,podda lahiru wage💞💕

  • @ckchathuu4862
    @ckchathuu4862 2 ปีที่แล้ว +2

    හරිම ෂෝයි ඔයාලා 😅🤗

  • @ranmaleeperera1290
    @ranmaleeperera1290 2 ปีที่แล้ว +2

    Nice couple & the kids