ඇයි කාලයක් ගියාට පස්සේ මිනිස්සුන්ට අපිව එපාවෙන්නේ - Why Do People Lose Interest in Us Over Time?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 149

  • @sspathirana
    @sspathirana 4 วันที่ผ่านมา +2

    Thank u කියන්න බෑ. ගොඩක් පිං. එක දිගට ඔක්කොම අහන ගමන් ඉන්නෙ. අන්තෙටම වැටිලා හිටිය වෙලාවක තමන්ගෙම සහෝදරයෙක් , යාලුවෙක්ටත් වඩා මේ වචන ටික පිහිට උනා. තව තවත් හොද videos කරන්න 🙏🙏🙏❤❤❤

  • @madaraxz
    @madaraxz 27 วันที่ผ่านมา +53

    මට නම් කවුරුත් අදාල නැ .මට ඔනීම කෙනෙක් හිටියත් එකයි නැතත් එකයි.මං මගේ ගමන යනවා ,හලන්න ඕනි අයව හලාගෙන ....❤

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 27 วันที่ผ่านมา +28

    ඔයා හිතනවටත් වඩා ඔයාගෙ මේ වචන වලින් මනුස්සයෙක්ගෙ ලොකු වෙනසක් වෙනවා.ජීවිතේ එපා වෙච්ච කෙනෙක්ට උනත් අලුත් බලාපොරොත්තුවක් දෙනවා.
    බොහොම ස්තූතියි ගොඩක් පින් 🙏 ❤ 😊

    • @blackkliyo
      @blackkliyo  27 วันที่ผ่านมา

      ❤️

  • @Ravimax-l7s
    @Ravimax-l7s 27 วันที่ผ่านมา +35

    ජීවිතය පොසිටිව් විදිහට හදාගන්නවනම් මෙන්න යූටියුබ් චැනල් එක. මානසිකව වැටිලා ඉන්න මිනිසුන්ට හිත් සුවපත් කරගෙන ජීවිතය සාර්ථකව ඉදිරියට රැගෙන යාමට ඔබතුමා මේ කරන සද්කාර්‍ය තවත් සාර්ථකව කරගෙන යාමට ශක්තිය ලැබේවා 😊😊😊❤❤❤🎉🎉🎉🎉🎉

    • @blackkliyo
      @blackkliyo  27 วันที่ผ่านมา +1

      ස්තූති මහත්මයා ❤️

    • @Myworld-w2u
      @Myworld-w2u 26 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම 😇😇♥️

    • @wijethunghe..479
      @wijethunghe..479 25 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ❤❤❤

    • @chamaranuwan8632
      @chamaranuwan8632 22 วันที่ผ่านมา +1

      Aniwa

    • @avishka9639
      @avishka9639 17 วันที่ผ่านมา +1

      Attm ahmben wage mata eeye me oyg videos hmb unee attm mage theen godk prshn walt pilithuru hmb una 😊❤

  • @ishanmadusanka7136
    @ishanmadusanka7136 27 วันที่ผ่านมา +24

    වචන වලින් මනසට මේ දෙන බෙහෙත් වේලට ස්තූතියි සහෝදරයා..❤ආදරෙයි,හොඳින් ඉන්න..

    • @blackkliyo
      @blackkliyo  27 วันที่ผ่านมา +1

      ❤️

    • @ahinsakaKadulu
      @ahinsakaKadulu 2 วันที่ผ่านมา

      ettamai aiye oyata godareyak phin

  • @nilanthirenuka5148
    @nilanthirenuka5148 6 วันที่ผ่านมา +1

    එක දිගටම ඔබතුමාගේ වීඩියෝ ටික බලාගෙන අහගෙන අහගෙන යනවා....හරිම වැදගත් සර්....බොහොම ස්තූතියි❤❤❤❤❤❤

  • @nethmiamaya541
    @nethmiamaya541 25 วันที่ผ่านมา +11

    ප්‍රතික්ෂේප වෙන්න හේතු
    1.නිතරම busy වීම
    2.negative vibe
    3.එක තැන පල් වීම
    4.ඔලුව කනවනම්
    5.maintainance නැත්නම්
    6.වටේටම ආදරේ බෙද බෙද යනවනම්
    7.update නැත්නම්
    8.ප්‍රතිපත්තිගරුක නැත්නම්

    • @blackkliyo
      @blackkliyo  25 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @HansiMaleesha-p2q
    @HansiMaleesha-p2q 26 วันที่ผ่านมา +2

    ඔයාගෙ වීඩීයෝස් වල මතෘකා ගොඩක් වෙලාවට එක එක වගේ උනාට වීඩීයෝ එකට ගිහින් බැලුවම ඒ හැම වීඩීයෝ එකකින්ම ගන්න අලුත් දෙයක්, අලුත් දැනුමක් තියෙනවා ඒක මාර වටිනවා.
    අපේ ජීවිතවල අපිටත් නොදැනිම කොච්චර නරක ගතිගුන තියනවද කියල තේරුම් ගන්න මේක මාරම වටිනවා
    ඒ වගේම ඔයාගෙ වීඩීයෝ වල මන් දකින අඩුවක් තමයි අයියෙ ගොඩක් වීඩීයෝ වල මුලට දාන පික්චර් එක හැම එකකම ටිකක් එක වගේ ගතියක් තියනවා පොඩ්ඩක් ඒක ගැන බලන්න.මොකද වීඩීයෝ එක බලන කෙනෙක්ගෙ පැත්තෙන් ගත්තම දැක්ක ගමන් හිතෙන්නෙ කලින් බලල තියනවා වගේ.. ඒ ඇරුනම අනිත් හැමදේ අතින්ම සුපිරි❤

  • @Manusadaruwan
    @Manusadaruwan 6 วันที่ผ่านมา +1

    අහම්බෙන් හම්බුන channel එකක් 🎉මාරම වටිනවා 💕තව තවත් විඩියො කර ගෙන යන්න ඨෙර්ය ශක්තිය ලැබෙවා ආදරෙයි...... 🙂💗

  • @DipthiMadurangani-vs4th
    @DipthiMadurangani-vs4th 26 วันที่ผ่านมา +4

    ඇත්තටම හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ වෙනස්වීම දෙදෙනෙක් අතර තියෙන බැඳීමටත් යටත්. ඕනෑම කෙනෙක් බලාපොරොත්තු වන්නේ අනිකාගෙන් තමන් බලාපොරොත්තු වෙන දේ තමන්ට ලැබෙයි කියලයි ඒ දේවල් ලැබෙන තාක් කල් ඒ අය ඒ අය එක්ක රැඳෙනවා නොලැබෙන කොට ඈත්වීම නැත්තං වෙනස් වීම වෙනවා..සොයා බැලීම නතර වුණු කල්හි ගරා වැටීම ආරම්භ වේ කියලා කියන්නේත් එකයි ඒක ජීවි අජීවී හැමදේටම පොදුයි.

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 26 วันที่ผ่านมา +5

    අවංකව ආදරේ කරන කෙනෙක් සමාවදෙයි.එක සැරයක් දෙකක්.ඒ වැරද්ද දිගටම කරනවා නම් 😢 ඒක නැවතෙයි.එපා වෙයි.එයාට අවංකව ආදරේ කරන කෙනෙක් ලැබුනම නවතියි හැමදාටම❤

  • @nalaniperera648
    @nalaniperera648 14 วันที่ผ่านมา

    මේ කතාව අහන මම කමෙන්ට් එකක් නොදැම්මොත් ගුණ මකුල්ල වෙනවා..ඇත්තටම ගොඩක් වැටිල රිදිල ඉන්න මගෙ ජීවිතේට එයා ආවා..අපේ දෙන්නම මැදි වයස්.මට කලින් හමුඋන කෙනා නෙමෙයි මෙයා.මාරම මාරම ගතිගුණ.ඔයා මේ කියන හැමදේම එයාලග. එයාට ඕන මාව මගෙ අඩු පාඩු හදාගෙන එයා ලගට ගන්න.මේ හැම උපදෙසක්ම මට දෙනවා.ඒත් සමහර වෙලාවට මම අහංකාර වෙනවා නපුරු වෙනවා..ඒ හැම වෙලාවකම එයා නිහඩ වෙලා පස්සෙ මට තේරුම් කරල දෙනවා හරිම ආදරනීය දැනෙන විදිහට..ඇත්ත අපි දෙන්නෙක් අතර බැඳීමක් ඇති වෙනවා කියන්නෙ..විශේෂයෙන්ම මේ මල්ලී කියන චරිතය ඇති කෙනා එක්ක හැමදාම දවස අලුත්,ආදරනීයයි.ඇත්තටම මේ වෙලාවෙ අහන වීඩීයෝ එක එයාටමයි..එයාගෙමයි.තැන්ක්යු මල්ලී.තෙරුවන් සරණයි..

  • @sampathbandara1178
    @sampathbandara1178 27 วันที่ผ่านมา +2

    ජිව්තේට ලස්සනට පාඩමක් වගේ ලස්සනට motification කරන්නවා ❤️ thank you

  • @dulanjalipremadaasa7733
    @dulanjalipremadaasa7733 26 วันที่ผ่านมา +3

    මන් යූටියුබ් ආවගමන් අහන්නෙ සින්දුයි මේ යූ ටියුබ් එකයි විතරයි එක්සසයිස් චැනලුයි.. ඒ වොයිස් එක වචන හොඳටම වදිනවා හිතට.. දවසට වීඩියෝ දෙක තුනක්වත් තියෙනවනම් මරු .. ගුඩ් ලක්.. මගෙ සෝශල් මීඩියා යන පුරුද්ද අඩු කරගන්න යූස් කරන එකම චැනල් එක ❤❤

    • @hashiniruhara8033
      @hashiniruhara8033 26 วันที่ผ่านมา +1

      Math 🤗
      twa Ramindu randeni chanel eka
      SL impact show

    • @dulanjalipremadaasa7733
      @dulanjalipremadaasa7733 26 วันที่ผ่านมา

      @@hashiniruhara8033 math ahannm

  • @motionloon-ur6lx
    @motionloon-ur6lx 26 วันที่ผ่านมา +1

    මේ බෙහෙත් ටිකනම් හරිම වටිනවා🎉❤ swot ගැන පැහැදිලි කීරිමක් ගේන්න...ඒ වගේම තමන්ගේ skill එක passion එක හොයා ගන්න විදිය අදහසක් දෙන්න❤🎉🙏

    • @blackkliyo
      @blackkliyo  25 วันที่ผ่านมา +2

      පල්ලෙහා තියනව වීඩියෝ එක්

    • @motionloon-ur6lx
      @motionloon-ur6lx 25 วันที่ผ่านมา

      @@blackkliyo link එක දාන්න පුලුවන්ද 🙏❤️

  • @RishdaSaheedRxshi
    @RishdaSaheedRxshi 26 วันที่ผ่านมา

    මාරම වටිනා video එකක් . ජීවිතේ ලොකු දෙයක් අද ඉගෙන ගත්තා . ගොඩක් පිං .

  • @AshenChandula
    @AshenChandula 27 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තූතියි අයියෙ .දිගටම කරගෙන යන්න

  • @ravindumalith9731
    @ravindumalith9731 19 วันที่ผ่านมา

    හොද channel එකක් යලුවෙක් ලග ඉදන් කතා කරනවා වගෙ feeling එකක් තියෙනවා ❤

    • @blackkliyo
      @blackkliyo  19 วันที่ผ่านมา

      ❤️

  • @yashomifernando3704
    @yashomifernando3704 26 วันที่ผ่านมา

    Thank you. Oyage video balanakota mata mage value eka hodata terenawa ❤

  • @hashiniruhara8033
    @hashiniruhara8033 26 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි මේ දෙන ගට් එක ට 🥰❤️

  • @kumariindra9241
    @kumariindra9241 24 วันที่ผ่านมา

    වටිනා අදහස් ටිකක් ස්තුතියි ♥️♥️♥️

  • @ranakana4197
    @ranakana4197 26 วันที่ผ่านมา

    ජීවීතේට හොඳ පාඩම් ගොඩක් කියවුණා සුභ දවසක් ඔයාට ❤❤

  • @lehansabenaragama3729
    @lehansabenaragama3729 27 วันที่ผ่านมา +2

    Thanks for this great service brdh! Keep it up ❤

    • @blackkliyo
      @blackkliyo  27 วันที่ผ่านมา

      My pleasure

  • @samanthe7457
    @samanthe7457 17 วันที่ผ่านมา

    ගොඩාක් වටිනාකමක් තියෙනවා මේ වචන වල

    • @blackkliyo
      @blackkliyo  16 วันที่ผ่านมา

      ❤️

  • @AnuSadanethu
    @AnuSadanethu 26 วันที่ผ่านมา +1

    අනූ කනු කියපු දේවල් නිසා එපා වෙලා හිටියෙ ඔයාව .ඒ උනාට ඔයා හොද මනුස්සයෙක් කියල හිතෙනව❤

  • @dashendew3482
    @dashendew3482 27 วันที่ผ่านมา +1

    Thanks aiye ❤vatina deval tikak igena gaththa❤

  • @nokaSir
    @nokaSir 20 วันที่ผ่านมา

    ජීව්ත‍ය හදා ගන්න 100/1000 ව්ට්න යූඩබ් චනල් එකක්.ගොඩක් ස්තුතියි 🙏 ඔබතුමාට ,,,,

    • @blackkliyo
      @blackkliyo  20 วันที่ผ่านมา

      ❤️

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 4 วันที่ผ่านมา

    ඇත්තටම ...❤❤❤❤❤❤

  • @udaramendis302
    @udaramendis302 25 วันที่ผ่านมา

    tanks ❤❤ mewage wadasatahanak dena oyage jiviteta godak pin hete tebuna hama pasnayakma nedahas una tanks ❤

  • @ChandimaRanasingha-e6q
    @ChandimaRanasingha-e6q 27 วันที่ผ่านมา +3

    Sir, counseling karanawada. Mata aththatama mage jivithe visada ganna oni loku getaluwak thiyenawa

  • @SumaliSumali-nn7wu
    @SumaliSumali-nn7wu 26 วันที่ผ่านมา +2

    👍👍👍මේ වීඩියෝ ලන්කාව පුරාම ශෙයාකරන්න ඕනා..ශෙයාවෙන්න ඕනා👍👍මගේ ජීවිතේදී අහපු වටිනා ඔවදන්🙏🙏🙏

  • @charith7991
    @charith7991 26 วันที่ผ่านมา +1

    Thank you so much machn 🤝❤️

  • @Abhi_Liyanage
    @Abhi_Liyanage 27 วันที่ผ่านมา +6

    Video ekak enkm balagena hitiye 🥹❤️

    • @blackkliyo
      @blackkliyo  27 วันที่ผ่านมา

      😁✋

  • @Shanus_Stories
    @Shanus_Stories 27 วันที่ผ่านมา +3

    So Valuable ❤❤

  • @AnuSadanethu
    @AnuSadanethu 26 วันที่ผ่านมา +1

    අම්මො ඔයාගෙ මේ වීඩියෝ එකනම් 👌👌👌

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 26 วันที่ผ่านมา

    ඔයා කරන හැම vidiyoඑකකම මගේ කතාව මට කියන්න වචන නෑ ගෝඩාක් දුරට මම හිත හදන් ඉන්නේ ඉතින් තවත් දුරට හැම vidiyoඑකක්ම බලලා මගේජිව්තෙට ගන්නාපුලුවන් උපරිම දෙවල් ගන්නවා මගේ දිනුම කරා මම යනවා ඔයාට ගෝඩාක් පින් මම හිතන්නෙ මෙ වගේ වෙලා තියෙන්නෙ මට ව්තරක් කියලා නමුත් මෙකේ කොමඩ් දැක්කම මගේ කතාව ගෝඩාක් අයට තියෙනවා ඉතින් ඔයට තවත් ශක් තිය ලැබෙන්න ඕන අපි වගෙහිත් වලින් මැරිලා ඉන්න් ආයගේ හිත් සුව පත් කරන්න තවත් vidiyo කරන්න තෙරැවන් සරණයි🙏😪❤️

  • @isankathushari4936
    @isankathushari4936 26 วันที่ผ่านมา

    Digatamaa vidio karanna 👍

  • @ThiliniWijerathne-zf2zh
    @ThiliniWijerathne-zf2zh 26 วันที่ผ่านมา

    Aththatama metika hariyatama hari.. ❤ namuth me siyaluma de dunnath thamanta awashya de vitharak aragena iwath wena minissu onatharam siti..💔

  • @ashanilmini-ny4yx
    @ashanilmini-ny4yx 26 วันที่ผ่านมา +1

    Matath jiwitha epa wela thiyenne mona karannada lamai podi lamai thawa tikak lokuunama thiranayak gannawa aniwa

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 8 วันที่ผ่านมา

    ලස්සන 🐜 වෙන්න.. මමත් try කරනවා.. Thanks... 💞

  • @nimeshperera27042
    @nimeshperera27042 25 วันที่ผ่านมา

    thanks mage ayye☺

  • @gayafernando5658
    @gayafernando5658 26 วันที่ผ่านมา +1

    මල් මිටක් තියන්න ඔබ අතේ 💐💐🌹

  • @chandimahettigedara8009
    @chandimahettigedara8009 25 วันที่ผ่านมา

    Excellent utube channel, well done

    • @blackkliyo
      @blackkliyo  25 วันที่ผ่านมา

      Thank you very much!

  • @himalierandi9386
    @himalierandi9386 27 วันที่ผ่านมา +1

    Thank you ❤

    • @blackkliyo
      @blackkliyo  27 วันที่ผ่านมา

      You're welcome 😊

  • @isankathushari4936
    @isankathushari4936 26 วันที่ผ่านมา

    ❤❤harim a lassna kathaa
    Asi ahanna

  • @tutu6292
    @tutu6292 27 วันที่ผ่านมา

    Good Luck 💙💫

  • @sasunieahinsa957
    @sasunieahinsa957 27 วันที่ผ่านมา +3

    Goal එකක් achieve කරල ඉවර කරනකං කොහොමද මුලදි පටන්ගන්න motivation එක දිගටම තියාගෙන වැඩකරන්නෙ.පුලුවන් නං ඒ වගෙ challenge එකක් කරන්නකො.අපේ target එකක් complete කරගන්න දවස් 21 මාසයක් වගේ උදව් වෙන විදියෙ එකක් 🥹🫶

    • @blackkliyo
      @blackkliyo  27 วันที่ผ่านมา +1

      ඒ ගැන ඉස්සරහට කරමු

  • @SriyalathaSeiyalatha
    @SriyalathaSeiyalatha 26 วันที่ผ่านมา

    Thanks oyata jivthe therum karata

  • @imayaImaya-qk2tf
    @imayaImaya-qk2tf 26 วันที่ผ่านมา

    godak watinawa

  • @CharuniJayaweera-d8h
    @CharuniJayaweera-d8h 5 วันที่ผ่านมา

    Ane oyg Wachana😩💓

  • @priyankawelegedara5957
    @priyankawelegedara5957 26 วันที่ผ่านมา +2

    When you post a video, First of all I see how many new subscribers have been added. Not by a hundred or two hundred, but by thousands. great ❤ So happy ❤

  • @manjulamadhushani849
    @manjulamadhushani849 27 วันที่ผ่านมา +1

    Samaharunta apiwa epa wenna api hoda wadi unamthinisunta epa wenwa 🥺

  • @wasanthaindrani8690
    @wasanthaindrani8690 26 วันที่ผ่านมา

    thank you

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 26 วันที่ผ่านมา

    මටත් ඒ අත්දැකීම් තියෙනව

  • @TharinduMc
    @TharinduMc วันที่ผ่านมา

    💙👊

  • @DeepikaKumar-oi4et
    @DeepikaKumar-oi4et 27 วันที่ผ่านมา +2

    Sthuthi sahodaraya

  • @immmwasal
    @immmwasal 27 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @itz.u001
    @itz.u001 26 วันที่ผ่านมา +4

    උබ වචනවලින් ඇල්ලුවෙ අපේ නිල...
    ගරු කරනව ඒකට පත්ලෙන් හද...

  • @chamilanadeeshani4172
    @chamilanadeeshani4172 5 วันที่ผ่านมา

    ❤😘❤️😘❤️

  • @nilushimadurangi8648
    @nilushimadurangi8648 11 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍💐💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @anjaleenuwani5302
    @anjaleenuwani5302 25 วันที่ผ่านมา

    Mage kana athagala kanata gehuwa wage😢

    • @blackkliyo
      @blackkliyo  25 วันที่ผ่านมา

      ❤️

  • @sweenyfernando8830
    @sweenyfernando8830 26 วันที่ผ่านมา

    Ballo ,, ahama thamai ballo busy nitharama .😂

  • @NAVODYA.2
    @NAVODYA.2 27 วันที่ผ่านมา

  • @warnasuriyasudu
    @warnasuriyasudu 26 วันที่ผ่านมา

    ❤🙏🙏🙏

  • @AnjalieManamendra-tp4lg
    @AnjalieManamendra-tp4lg 27 วันที่ผ่านมา

    ❤️

    • @NadikaShiranthi-gk5cw
      @NadikaShiranthi-gk5cw 27 วันที่ผ่านมา

      Harima ස්භාවිකයි කතා කරන විඳිය අහගෙන ඉන්න තේරුම් ගන්න හරිම පහසුයි ඒ අතර හිනාත් යනවා 😂 ස්තූතියී මේ hemadetama❤❤

  • @NadikaShiranthi-gk5cw
    @NadikaShiranthi-gk5cw 26 วันที่ผ่านมา

    ❤❤👍👍🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤👍👍👍👍😘😘😘😘

  • @sachikarunathilaka7843
    @sachikarunathilaka7843 26 วันที่ผ่านมา

    ඒ වගේ කෙනෙක් marry කරලා නම් ඉන්නේ ... මොකද කරන්නේ

  • @dinushiidunil138
    @dinushiidunil138 27 วันที่ผ่านมา +2

    අය්යෙ 🥺අපි ඒ වගේ නොදැනුවත්කමට ඒ විදියට toxic උනානම් දැන් ඒ විදිය සම්පූර්නයෙන්ම වෙනස් වෙලා කියලා partnerta පෙන්නනන සලස්සන්නෙ කොහොමද social meadia wala share karana dewal wala idm kiynnko plzz 🥺

    • @blackkliyo
      @blackkliyo  26 วันที่ผ่านมา +1

      ඔයා ඔලුවෙන් හිටගෙන පෙන්නුවත් එයා දකින්නෙ එයාගෙ කෝනෙන්

    • @NishanthaKumara-p2n
      @NishanthaKumara-p2n 26 วันที่ผ่านมา

      "oyata denna tagaykk ne mokada. Watinakam kiyana de

    • @dinushiidunil138
      @dinushiidunil138 26 วันที่ผ่านมา

      @@NishanthaKumara-p2n therune nh hlo

    • @itz.u001
      @itz.u001 26 วันที่ผ่านมา

      @@dinushiidunil138 ඒකිට පේන්න දියුනු වෙයන්න්!

    • @dinushiidunil138
      @dinushiidunil138 25 วันที่ผ่านมา

      @@itz.u001 ❤️🫶

  • @RaviduLakshan-q9z
    @RaviduLakshan-q9z 26 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @Deepikakumudunigamage
    @Deepikakumudunigamage 15 วันที่ผ่านมา

    Watina owdan

  • @UwU_TianYu
    @UwU_TianYu 26 วันที่ผ่านมา +2

    ජීවත් වෙන්න ආසාව නැති උනාට පස්සෙ ආයෙත් ජීවිතේට ආසාවක් ඇති කර ගන්නෙ කොහොමද?

    • @ThilangaJayani
      @ThilangaJayani 26 วันที่ผ่านมา +1

      ඔයා ඔයාට ආදරෙ කරන්න මහ ගොඩක් ❤

    • @UwU_TianYu
      @UwU_TianYu 26 วันที่ผ่านมา +1

      @@ThilangaJayani Thank you ❤️ මම උත්සහ කරනවා 🥰

    • @ThilangaJayani
      @ThilangaJayani 26 วันที่ผ่านมา

      @@UwU_TianYu ඔයා පුළුවන්, ඔයා එහෙම කරන්න 😊 මොකද තමන්ට තමන් තරම් ආදරෙ කරන්න බැහැ අම්මා තාත්තා ඇරෙන්න වෙන කාටවත් ම.

    • @UwU_TianYu
      @UwU_TianYu 26 วันที่ผ่านมา

      @@ThilangaJayani oya hari ❤️

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 27 วันที่ผ่านมา

    ❤❤🎉❤❤🎉❤❤🎉

  • @amalacool5994
    @amalacool5994 27 วันที่ผ่านมา +1

    Can u contact me ayye?😢

  • @RavinduDimantha
    @RavinduDimantha 26 วันที่ผ่านมา

    Thank you❤

  • @dinushkapubudu761
    @dinushkapubudu761 26 วันที่ผ่านมา

    thank you

  • @dilupadinithi5243
    @dilupadinithi5243 20 วันที่ผ่านมา

    ❤🙏🙏🙏

  • @dreamflower.
    @dreamflower. 26 วันที่ผ่านมา

    🤗♥️

  • @dilunisakunika1517
    @dilunisakunika1517 26 วันที่ผ่านมา

    ❤️

  • @BaduriPerera-mk8ry
    @BaduriPerera-mk8ry 26 วันที่ผ่านมา

    😊💓

  • @nirupamadamayanthi5129
    @nirupamadamayanthi5129 27 วันที่ผ่านมา

    ❤❤❤

  • @NadeekaDilrukshi-fp4se
    @NadeekaDilrukshi-fp4se 9 วันที่ผ่านมา

    Thank you

  • @thelittlehousesrilanka3565
    @thelittlehousesrilanka3565 26 วันที่ผ่านมา

    Thank you ❤❤❤❤

  • @shaleekajayarathna8100
    @shaleekajayarathna8100 26 วันที่ผ่านมา

  • @depikadepika6077
    @depikadepika6077 26 วันที่ผ่านมา

    👍❤️

  • @nirupamadamayanthi5129
    @nirupamadamayanthi5129 27 วันที่ผ่านมา

    ❤❤❤

  • @wijethunghe..479
    @wijethunghe..479 25 วันที่ผ่านมา

    Thank u...❤❤❤❤❤

  • @lakminipunsara5952
    @lakminipunsara5952 26 วันที่ผ่านมา

    ❤ thank you

    • @blackkliyo
      @blackkliyo  25 วันที่ผ่านมา

      You're welcome 😊

  • @UdeshikaDili
    @UdeshikaDili 27 วันที่ผ่านมา

    ❤️❤️

  • @DinushikaUmayangani
    @DinushikaUmayangani 27 วันที่ผ่านมา

    ❤❤

  • @sanujanilmini5291
    @sanujanilmini5291 26 วันที่ผ่านมา

  • @dinethwijesinghe657
    @dinethwijesinghe657 26 วันที่ผ่านมา

  • @HemaliHemali-sh3ve
    @HemaliHemali-sh3ve 26 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Mali-xn8ky
    @Mali-xn8ky 27 วันที่ผ่านมา

    ❤❤❤

    • @blackkliyo
      @blackkliyo  27 วันที่ผ่านมา

      ❤️

  • @Kzalya
    @Kzalya 26 วันที่ผ่านมา

  • @SrimathiFrena
    @SrimathiFrena 17 วันที่ผ่านมา

  • @AnjalaJayaweera-x2i
    @AnjalaJayaweera-x2i 26 วันที่ผ่านมา

    ❤❤

  • @hira1946
    @hira1946 3 วันที่ผ่านมา

  • @AaBb-n7m
    @AaBb-n7m 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 26 วันที่ผ่านมา

    ❤❤❤