ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඕනෑම බුද්ධිමතකු සමග ප්‍රශ්න කරමින් නිවැරදි සංවාදයක් කිරිමට අති දක්ශ මාධ්‍ය වේදිින් කිිප දෙනෙක් අතරින් ප්‍රමුඛම ස්ථානයේ සිටින ඉතා සුන්දර මාධ්‍ය වේදියා කලිදු බව සහ අනාගතයේ පාර්ලිමේන්තුව නියෝජනය කිරිමට පවා සුදුසු කම් තිබෙන තරුණයා ..❤❤
සහතික ඇත්ත හරිම දීප්තිමත් බුද්ධිමත් දරැවෙක්
හැබැයි මූට ප්‍රශ්නයක් අහලා උත්තර දෙනකම් ඉවසිල්ලක් නෑ මැදින් පනිනවා
මමත් ආසම කරන තරැණ දක්ෂ නිවේදකයෙක්තැනට සුදුසු ඉතාමත්ම බුද්ධිමත්ව ප්‍රශ්න යොමු කරන දක්ෂෙයක්🎉
ඇත්තද😂
හැබැයි වසන්තයාගේ රෙදි නෑ නේද😂
දැන් තෙරිලා ඇති විපක්ෂෙ ඉදන් කෑ ගහන තරම් ලේසි නෑ කියලා....බොහො ජනතාවත් දන්නවා පායොගික තත්වෙ...මෙතුමන්ලා කයිය ගහන්කොටනම්
යකො පුදුම නෑමක්නේ මේක 😂
නෑම සහ හෑම බලන්න ආවා😂😂 මාලිමාවට කියන්න තියෙන්නේ මේ හාදායව යවන්න එපා කොහෙවත්
පච කීම කලාවක් නම් මූ පිකාසෝ
උඹේ මොලේ තමයි මොලේ
Damn true
ලැජ්ජා වෙයල්ලා හාල් රටින් ගෙනවානම්😢පිට රට හාල් තියෙනවා 😢අපිට නැහැ
මුලින් කියන එක විනාඩියක් දෙකක් යන්නත් කලින් ම වසන්ත විසින් ම බිඳ දමනවා..එක මතේක නැති ඇමති කෙනෙක්..😂😂😂😂
❤❤❤❤❤ Thank you, All the very Best
රජය වෙලදපල ක්‍රමයට මැදිහත් වෙන තාක්කල් සාධාරණ වෙලදපල මිලක් කියන්නේ සිහිනයක්ම පමණි.. මේ පාඩම ඉගෙනගන්න තාක්කල් ආණ්ඩුවට මේ ගැටලුව විසදන්න බෑ..
පච ලන්තෙ පච හැන්දෑවක දාර පචයක දිගහැරුම 😂(1 කොටස)
කයියෝ කයියට දක්ෂයෝ මැයි.
වහල්ලුන්ට අනුව කොට්ටහච්චි මාරයි... බොරුවෙන් බොරුව සුපිරි බොරුව කොහොමද ලොජික් එක.
පොදු අරමුණකට වහලෙක් වීම නම්බුවක්
@@PadmaKumara-ic4tt😂
එකෙකුටවත් මේ කිව්ව කතාව තේරිලා නෑ හොඳට අහපල්ලා බොරුවක් උනත් කියන්න මේ රජයෙන් තහංචියක් නෑ කියලයි කියන්නේ හොඳට අහපල්ලා ආපහු සැරයක් අහපල්ලා පවසන
😂😂😂😂😂😂😂😂යකො බොරු කියන්න කලිං ආන්ඩු වලත් තහංචි දැම්මෙ නෑ😂😂😂@@dharmapalam6989
@@dharmapalam6989 ඔව් බං. මේ ලංකාව් ඉන්න ඔක්කොම උන්ට ඒක තේරුම් ගන්න මොළයක් නෑ. බොරු කියන එකට නීතියක් නෑ. ඒ වගේම බොරු කියන එකට බාධා කරන්නෙත් නෑ.
රට වෙනුවෙන් මේ කරන කැපකීරිමට වචන කියලා නිම කරන්න බෑ අපි හෑමෝමො එකට ඉන්න ඔනී වෙලාවක් 💪
ආං, දැන් බිත්තර ගාන අඩු උනා.දැන් කියනවා අපේ මැදිහත්වීමලු ඒකට හේතුව කලින් වැඩි වෙනකොට ඒකට හේතුව අපි නෙවෙයි.😅
ඉස්සර ඇමති ගිය වාහනය තෙල් 6යි කරේ දැන් මම යන්නෙ ජීප් එකක ඒකෙ තෙල් 9ක් කරනවා😂 බලන්න කොච්චර ඉතුරුවක් ද?
ඇමතිවරයාට අවංක උව්මනාවක් තියෙනවා ජනතාවට සහන දෙන්න. ඒ ගැන සතුටුයි ❤️✌️✌️✌️
🤣🤣🤣🤣🤣🙈🙈🙈🙈🦜🦜🦜
නොදකින් ජෙපි වහලා
😂😂😂
ඔයිට වඩා උවමනාව,කැපවීම,වැඩපිලිවෙලවල්,සියලු ප්‍රශ්නවලට ක්ෂණික විසදුම් තිබුනා බලයට එන්න කලින්...😂😂😂😂😂
Kalindhu❤🎉🎉🎉🎉🎉.Great .
ජයෙන් ජයම වේවා වර්තමාන ආණ්ඩුවට. රටේ අනාගත පරපුර වෙනුවෙන් එකම බලාපොරොත්තුව මාලිමාව 🤩 😍
රෙද්ද
අය්යෝ කලින්දු......ඔයා මෙයාට ගොතාගෙන බොරුවක් කියන්න දෙන්නෙම නෑ...වටේ යනකොටම කලින්දු ආයෙ ට්‍රැක් එකට ගන්නවා...... වපරයා මාර ගේමක් දෙනව වටයක් යන්න.... එක බොරුවක් ලස්සනට ගොතාගෙන එනකොට කලින් ප්‍රශ්නෙට දුන්න උත්තරේ එක්ක ගැලපෙන්නෙ නෑ...... කලිදුවා ලස්සනට ඒ දෙක ගලපල අහනවා....😂😂😂 කලිදුට විප්ලවීය ආචාරය....❤❤
යන විදිහ හොදයි... විපක්ෂයේන් මොනවා කිව්වත් ජනතාව දැනුවත් ......ජයවෙවා....
@@KosalaFernando-k1v විපක්ෂයේ උන් තවම මොනවත් කියන්නෙ නෑ බන්....කියන්නෙ රටේ මහජනතාව
Our NPP we love you. Paradunu ayata monawa kiyana barida?. We know about every thing. We always with you ❤
😂😹😹😹😹😹😹
paraduna aya newei rawatuna un meke londary dala 😂
Very good
Great ❤
ටොම් පචයා ඇවිලා 😂😂😂
තොපි අවු 76 පච කෙලියේ
එන ගමන් තොගේ අම්මත් හම්බවෙලා ආවෙ
කලිදු සුපිරියි❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂
A very informative post. I am happy about the interest , that the Minister takes about this matter.I wish him all success.
බෝහෝ ම හොදයි
මාරෑවෙන් මාරැවට හිටපු පල් හොරැඑක්ක බලද්දි ඔයාලා දෙවිවරැ වසන්ත ඇමතිතුමා. ❤ ඔයාලා තව අවුරැදු දහයක් කලින් ආවානම් මේ රට මේ වෙද්දි සූපිරි රටක් වෙන්න තිබ්බා. මාලිමාවට ජය
He he😂
😂😂😂😂
ගොබ්බයා උඹ
බත් කන්න එපා උබලා 😂
ඒ අය උද්ගෝශණ, වැඩ වර්ජන නොකරනම් දැනටම සුරපුරයක්
රට බංකොලොත් බාවයෙන් මුදවා ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට එහි ස්තුතියි පිදිය යුතුයි . එහෙම වැඩ කරන්න මේ ආණ්ඩුවට තේරෙන්නේ නැහැ
🤣🤣🤣🤣🤏🤏🤞🖕🖕
බොරැ කියන්න එපා මුං තාමත් බොරැ කියන්නේ ඉන්දියාවේ වැඩ සටහනට මුං එකගයි එදා කිව්ව දේට ලැජ්ජාවට වෙවෙ කතා කියනවා.
කලිදු ඔබ ඇත්තම දක්ෂයෙක්
මුත් දිලිත්ගේ රොටී කන එකෙක්
Malimavata jayaweva
Kohomathi ma masavala pol gasvala pol adui ana sahodaraya oba jajaya 🎉🎉
වසන්ත සහෝදරයා ආඩම්බරයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපි මොනවා වුනත් මාලිමාවට ආදරෙයි ජය වේවා
😂
හා
උන්ගෙ පොලු උරන හන්ද නේහ 😂
ඇයි දන්නැ ඒ
මාලිමාවට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰 මාලිමාවට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰 මාලිමාවට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇයි මනුස්සයෝ ඔච්චර කාලය, ශ්‍රමය, ජනතා මුදල් වියදම් කරගෙන, පාලන මිළවල් දාගෙන මේ භාණ්ඩ මිළ් නියාමනය කරන්න හදන්නේ? ඒ කරලත් අන්තිමට ගඟට කපපු ඉනි වගේ.ඔයිට වඩා හොඳ නැද්ද වෙළඳපොළ නිදහසේ ක්‍රියාත්මක වෙන්න ඇරියනං? දේශීය නිශ්පාදන ආනයන සේරම එන්න දුන්නානං ඉල්ලුම සැපයුම අනුව මිළ ලස්සනට තීරණය වෙනවා නේ.ප්‍රශ්නය තියෙන්නේ ලංකාවෙ මිනිස්සුන්ගේ ආදායම මදි නිසා නේද? වෙළඳපොල මිළට භාණ්ඩ මිළදීගන්න බැරිකම නේ. ඔය පාළන මිළ දාගෙන දැඟලුවම කර්මාන්ත හා වෙළඳාම කඩා වැටෙනවානේ, ඒකෙන් මිනිස්සුන්ගේ ව්‍යාපාර රැකියා නැතිවෙලා යනවා, මිනිස්සු තව දුප්පත් වෙනවා. ඔය විෂම චක්‍රය ක්‍රියාත්මක වෙන්න ඉඩහරින එකද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය?ලොකේ අනික් රටවල ඔය පාළන මිළවල් දැමිල්ල අත ඇරලා දාල දැන් අවුරුදු 30ක් විතර වෙනවා, අපේ ආණ්ඩු තාම ඇහැරිලා නෑ යථාර්තයට.
ඔබගේ කියවීම හරියටම හරි මෙහේම ගියොත් මෙයාල ඇන ගන්නවා
රනිල් කරෙත් එක නිදහස් වෙලෙඳපොල නියාමනයක් 😢මුංට ගහගන්න පුළුවන් නෙ පාලන මිලක් දැම්මාම ,හාල් මෝල්ලුන්ටයි හැමෝටම වාසීනෙ
Tom pachaya hewath kappam Wasantha
අවුරුදු 76 අපි අසරණ වුණා..මේ ආණ්ඩුව හොරකම් කරොත් විරුද්ධ වෙමු...රට සංවර්ධනය කරනවා නම් සහය වෙමු...අපිට අපනයනය නොකර දියුණු වෙන්න බෑ. රනිල්ලා මහින්දලා කරේ රටේ සම්පත් විකුණන එක මිසක් වෙන දෙයක් නෙමෙයි...රට අංක එකට තියලා වැඩ කරමු...ජය වේවා ලංකා මාතාවට...ඉන්දියාව දියුණු වුණේ පක්ෂ විපක්ෂ සියලු ජනතාව ඉන්දියාව අංක එකට තබා වැඩ කරා... " jai hind" මේකයි උන්ගේ තේමාව වුණේ... " ජය වේවා ලංකා මාතාවට" අපේ තේමාව කරගෙන වංචාව දූෂණය නවතා රට ගොඩ නගමු. ණය අරං කන ජාතියක් වෙනුවට රටේ සම්පත් ආරක්ෂා කරගනිමින් සේවා සපයමින් භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කරමින් අපේ රට ගොඩනගමු. රට වැටුණොත් දුක් විඳින්නෙ අපේ රටේ අහිංසක මිනිස්සුම තමයි. නැවතත් කියනවා "ජයවේවා ලංකා මාතාවට "
ඕක දැන් බලයේ ඉන්න අයට විපක්ෂ ඉන්නකොට තේරුනේ නැති එක තමයි ප්‍රශ්නේ😌😌😌 ඒකාලේ වෛද්‍ය සංගම් උසි ගන්වල ලෙඩ්ඩු අමාරුවේ දාද්දී ඕවා මතක් උනේ නෑනේ, එතකොට අමාරුවේ වතුනේත් රටේ ජනතාව තමයි, නැතුව දේශපාලුවෝ නෙවෙයි නේ.උන් ගිහින් පිටරටින් ඔක්කොම බෙහෙත් ටික ගත්තා , අසරණ මිනිස්සු තමයි බෙහෙත් ටික ගන්න විදිහක් නැතුව දුක් වින්දේ 😞😔
කොලබට හාල් තියෙනවා මෙහෙ ට එන්නෙ නැත්තේ ?ඔය එකක් වත් නෙවෙයි නෙ,ප්‍රායෝගික නෑ ඇමති තුමා මහපොළ වට ඇවිල්ල ප්‍රායෝගික වෙන්න
තේරුන් නැහැ මල්ලි
මමත් ඔබ තුමාට ඡන්ද ය දුන්නා දුන්න එක ගැන සතුටුයි සාර්ථකව කරගෙන යන්න ජයවේවා
Kalindu you should be given a medal for trying to interview a first class professional liar.
ආච්චිට හාල්ගරන්නවත් හාල් ටිකක් නැති බංකොලොත් රටක් බවට මාස 5න් පත් කිරිම සම්බන්දව හදපිරි මෙව්වා එක😉
එකගයි 😂😂😂
😂 අපිට හාල් ඕනා බං මාලිමාවට තාමත් ජයවේවා කියන හරක් තණකොළ කෑවට
එකගයි ආ. කලින් උන්ට හාල් සංචිතයක් තියාගන්න තරම් මොළයක් නෑ
කප්පම් වසන්ත 😅
හිමීට ඉගෙන ගන්නකො රට හදන හැටි 😂😂🤌🤌
❤❤❤
නීතිපති ගැන ඉක්මනින්ම තීරණයක් ගන්න ...👌👌👌👌👌👌👌
Malimawata jayawewa wasantha amathithuma. Jayawewa ❤❤❤❤❤❤
බයිලා ඔස්තාර් අහ්න්නේ මොකක් ද එක තමයි අපි අද කතා කරේ😂😂
බිත්තර වසන්තය නම් වැඩක් නෑ..මොනා උනත් ලංකාවේ බුද්ධිමත්ව, තාර්කිකව, විචක්ෂණශීලීව ප්‍රශ්න අහන ,අදාළ තැනට නිවැරැදි කරුණු ඉදිරිපත් කිරීමෙන් එකටම ඉන්න මාධ්‍යවේදීයා කළිඳු තමයි ❤
රටවෙනුවෙන් කැපවිම ගැන ස්තුතියි..... ❤❤❤❤❤❤❤❤❤❤❤
වපරයා රනිල්ට credit එකක් දෙන්නම කැමති නෑ. ලපයා කරපු කිසිම දෙයක් නෑ
ලොලිපොප් එකක්
මේ යකා ගෝත්‍රික කුහක බල්ලෙක්වැඩක් කරගන්නත් බැහැ මුටකප්පම් වපරයා😂😂😂
අද වෙනකම් රටට වැඩක් කරලා ඇත්නම් ඒ රනිල් වික්‍රමසිංහ. අනුර ඇතුළු JP කාරයෝ නෙවෙයි 😂😂
@@TheKingMaker666 නොදking වේසා බල්ලා
රනිල්ගෙ ලොල්ල කියනවා අනුරගෙ ආන්ඩුව වට්ටනවලු අනුර එලවනවලු උබ අර එලුවගෙ මොකක්ද එක වැටෙනවා වගේ බලන් ඉදාන් ඒක 😂😂 ආයෙ උබට මැරෙනකම්.ඌ පාර්ලිමේන්තු වත් ගේන්න බෑ
ඉංග්‍රීසි වචනයක් වත් බැරි අනුර කොහොමද බන් ආර්ථිකය හැදුවෙ,,කැමති උනත් නැතත් රනිල් තමා රට මේ තැනට ගෙනාවෙ
රෙද්ද තමයි..මෝඩයා
යකෝ. කවුද අනුරට ඉංග්‍රීසි බෑ කියන්නේ. මං නම් ඕන තරම් දැකල තියෙනවා අනුර ඉංග්‍රීසියෙන් කතා කරනවා. අනික බූරුවෝ රට හදන්න ඉංග්‍රීසි මොන ලබ්බකට ද ඕනේ. 😂
මේ සහල් වැඩේ විසඳන්න පුළුවන් එකම ආණ්ඩුව අපේ මාලිමාවෙ ආණ්ඩුව පමණයි 👍🏻 හොරුන්ට නොරැවටී ටිකක් ඉවසමු
🤣🤣🤣🤣🤣🤣
ටිකක් කියන්නෙ කොච්චර කාලයක් ද?
@@chamindapinnagoda1851 තණකොළ ගෝනි දෙකක් විතර වගේ වෙයි ටිකක් බලන්න..
😂😂😂😂😂😂😂 ඉක්මන් කරපං ඉවසන්න බෑ😂
උඹල ඉවසපන්කො,අපි චන්දෙ දුන්නෙ නෑ,අපිට තිබ්බ ගානට ගන්න බඩු ටික දීපන්කො,
Gon jeppa 😂😂😂
රත්තරන් පචයා..
ක්ලිදු ඔයා ගෙ දැනුම සුපිරි .
Wasantha maththayage wade hodata karamin yanawa kiyala apita danenawa......Good
You did an excellent job job Kalindu.
පෙන්ෂන් 3000/වැඩි කලේ රාජ්‍ය අංශයේ අයට.පුද්ගලික අංශයෙන් කීයක් හරි අරන් ඒක බැංකුවේ දාපු අයට tax එක වැඩි කලා.හැඳි දෙකක්එකම මිනිස් කාණ්ඩයක් දෙස දෙවිදිහකට සැලකිල්ල.
Amuthu dosthara patta
දිලිත්ගේ ප්‍රස්න ටික කොහොමද????වසන්ත සහෝදරයා වගේම කලිදුගෙ ඉදිරිපත් කිරීමත් හොදයි..තර්කානුකූලයි...
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING LOCAL GOVERNMENT ELECTIONS!🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
01:37:00 ඒ මුළු ප්‍රකාශයම විකෘති වුණා අහපු ප්‍රශ්නය ඇතුලේ නිලන්ති සහෝදරී කියනවා පාලකයෙක් කියලා දේශාපාලනයේදි පැත්තක් තෝරාගෙන අදටත් අන්ධයො වගේ වැඩ කරන අයට බලපෑම් කරන්නේ නෑ කියන එකයි කියුවේ.. ත්‍රස්තවාදය ප්‍රචාරණය කරන්න කෙනෙක් අයිතියක් තියෙනවා කියල හිතන් ඒක කරාට ඒක ඇතුලේ සාතිශය බහුතරයකගෙ අයිතීන් උල්ලංගනය වෙන නිසා නීතිය ක්‍රියාත්මක වීම අවශ්‍යයි භාෂනයේ නිදහසයි ඒ නිදහස අපහරණය කිරීමයි කියන්නේ දෙකක්
අහන දේට උත්තර නොදී වටේ අතගාන්න එපා , මේ ආන්ඩුව ගත්තේත් බොරැ කියලා දැනට කරගෙන යන්නෙත් බොරැ කියලා .
😂😂🤏🖕🖕
Ratakala palayslla
Amu gawaya hode
ගිය ආන්ඩු එක්කත් මේ වගේ සංවාද කලා නම්,අපි ලෝකය එක්ක ගොඩක් ඉස්සරහට ගිහින්..😢
None but the brave Deserves the fair
පොයින්ට් එකට කතා කරනවා වසන්ත සහෝදරයා . ඒකනේ හදවතින්ම ආදරේ මාලිමාවට
කොහෙද බොල පොයින්ට් එකට කතා කරන්නේ බොරුව වහනවා තොපි වගේ මාලිමාවට අරක දෙන එවුන් එක කතා කරල වැඩක් නෑ අවජාතක බල්ලෝ
වසන්ත වගේම උඔත් ගොන් මී හරකෙක්
වතුර බෝතලේට මිලක් දාන්න පුළුවන් බෝතලේ මිල වෙනම දාලා රිටර්න් කලාම බෝතලේ වටිනාකමෙන් 80% විතර ආපසු ගෙවන . එතකොට ඔය විදුරු බෝතල් ප්‍රශ්නෙත් ඉවරයි ප්ලාස්ටික් ප්‍රශ්නෙත් ඉවරයි මිනිස්සු බෝතල් තැන තැන් වල දාන්නෙත් නෑ
මේක හදන්න හරි හැදෙන්න හරි ඕනේ කොහොමහරි
Boru kiyala kiyala kotu wela dan
සෑම ගොවියෙක්ටම අක්කරයකට රජයට දිය යුතු වී ප්‍රමාණයක් නියම කළ යුතුයි. මහජනයා විසින් කරනු ලබන ආයෝජනය වන ගොවියාට ලබාදෙන සහනාධාර සහ වාරිමාර්ග වලට කරන ආයෝජනය සඳහා ප්‍රතිඵල තිබිය යුතුයි. නැතිනම් මහජන මුදල් මේ සඳහා වියදම් කිරීම මහජනයා මත කරන අමතර බරක්.
😁👍
පොට්ට වසන්ත තොපි ඒ කාලෙ කරපු බලු වැඩ දැන් තොපිටම කැරකෙනවා නේද බම්😂
මොනාද කරලා තියෙන්නෙ
Thopi kiuwa neda sahal pitaratin gennwane ne kiyala
Rate anagetheye malimawe🎉🎉🎉🎉🎉
මොන ආන්ඩුව ආවත් පහර දෙන්නෙ තැම්පත් කරුවන්ට.රදවාගැනිමේ බදු අය කිරිම තැම්පතු වලට අවසන් බද්දක් ලෙසට පත් කලයුතුයි
කලින් 220 පාලන මිලක් තිබුනාට අපි 245 ට 240 හාල් ගත්තෙහැබැයි දැන් 230 ට අපිට ගන්න තියෙනවනෙ
😀
මුන් ඇවිල්ලනෙ හාල් නැති වුනෙත්.. 😂 ආ හරි උඹල කෑවෙ තණකොළනෙ ඊට කලින්
@@rajithawickramatunga9452මුන් ඇවිල්ලනෙ හාල් නැති වුනෙත්.. 😂 ආ හරි උඹල කෑවෙ තණකොළනෙ ඊට කලින්
තියෙනවා රෙද්ද😂
ශ්‍රී ලංකාව විවිධ මාළු වර්ග වලින් පිරී ඇති සාගරයෙන් වටවී ඇත. ඉන්දීය ධීවරයින් අපේ මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් අල්ලනවා. අපි වෙනත් රටවලින් මාළු ආනයනය කරනවා. මොන විහිළුවක්ද?
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
කුඩු සලිදුව හරිනෙ හරක්කටාවත් එලියට දැම්මනම් 100%
🤣🤣🤣
බැහැපන් වෙලට,වහල්ලු,තිබ්බ ගානට හාල්,පොල් දීපන්
පොට්ට වසන්තය බලු 😂😂
Menna malimawe inna supiri buddhimaththu. Idakin gon haraka.anura witharak nemei hama ekalama kayyanayakyo thmai anduwe balagena yaddi. Bankoloth bawayen mudagaththa kyla rating ekak awe malima anduwe weda nisalu. Kalindu monwda ehma wenna kare kywwahma uttara denna be 😅😅😅
🙏❤🙏🤲🤔
කලින්දුත් NPP එකට වැඩ කරයි අද ඉදලා , මොකද එයා ගොඩක් දේවල් අද වසන්ත සහෝදරයාගෙන් ඉගන ගත්තා
මුන්ගෙ channel වලට රේටින් වැඩිකරන්න යන්න වුවමනා නැහැ සහෝදරයා.
😅
😂 රෙද්දෙ බඩ ගිහින් නේද මාස 6 ක් යන්නත් කලින්
දැන් ඉතින් චන්දේ දීපු එවුන් වහා බීපල්ලා
ඒ මොන ලබ්බටද. 😂 අපි නම් සැපේ ඉන්නේ මේ ආණ්ඩුව ආවට පස්සේ income tax අඩු වුණා. බිස්නසුත් වැඩි වුණා.❤
අවුරැදු දෙකකට පස්සෙ බෝනස් ලැබුණා npp❤❤❤@@seqwertyubyt12
මෙහේ හාල් 250/260යි
😊😊
නිවේදකයා මාර ට්‍රයි එකක් දෙනවා දිලිට්ගේ ටාගට් වලට යන්න
Dn mu pacha kyna eka harida bn. Wahallu thamai ubla
Vasnatha buuuuruwo
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Vaparaua paluna
මාරම කතා මේ හාදය කියන්නේ. පාවිච් කරන වාහනය වත් කියන්නේ නෑ. මෙයාලා රට හදයි. බලන් ඉන්න.
හදන එක හදනවා ලොවෙත් නැතිවෙන්න හරිද .
තාත්තගෙ වරද
@@Fathima-ew5qmපව්😂😂😂
මේකා කරන්නෙ කප්පම් ගන්න එක දැන් මීහරක් ටික බලය දීල තියෙන නිසා ඒ වැඩේ නිත්‍යානුකූලවම කර ගනියිමුගේ කයිවාරැව විතරයි😂😂😂
මේ යකා පැහැදිලි කරාට හරිම අපහැදිලියි ඒකතෙරෙන එකම දේ මුන් රට කියුබාවක් කරල නවතින පාටක් තියෙන්නෙ😂😂😂
😂😂😂😂😂Pachayek
රොටි දිලිත්ගේ ගෝලයා මාර ට්‍රයි එකක් දෙනවා වැරද්දක් හොයලා පෙන්නන්න. 😂
True
ඇත්තමයි
මුන්ට කියන්න නම් දේවල් ගොඩයි
කප්පම් වසන්තයා නානවා.. මෙයා අයින් කරන්න වෙයි
හා කමක් නැද්ද, එහෙම හෙදයිද
ඕනෑම බොරුවක් ඇත්තක් ලෙස පිලිගැනීමටත් ඕනෑම ඇත්තක් බොරුවක් ලෙස පිලිගැනීමටත් ඔබට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත......😂😂😂 ජෙප්පන්ටම ගැලපෙන කතාව😂😂😂
Eeya balapan like gaana ubala ganan ganne dan ballowath😂😂😂
යමක ගතයුත්ත පමනක් තියා ගන්න
@@PadmaKumara-ic4ttමම මේ සාකච්ඡාව බලලා ගත්ත දේවල් ගොඩක් තියනවා,*වත්මන් ආර්ථික ස්ථායි භාවයට පසුගිය වසර දෙක තුල ගත් දේශපාලන තීරන හේතූ වූ බවට පිලිගැනීමට බැරි තරම් ජ්ප්පන් කුහකයින් බව,*රට අර්බුදයට පත්වීමට මොහුන් කිසිම ආකාරයක සම්බන්ධයක් නොමැති බවට උත්සහා කිරීම*ජෙප්පන් එට්කා වැනි ගිවිසුම් වල අඩංගු වූයේ මොනවාද වත් නොදැන ඒවා පිලිබද සමාජයේ වැරදි මත වැපිරූ බව මෙහෙම කියාගන ගියොත් ගොඩක් දේවල් කියන්න පුලුවන්....අවසානයේ කියන්න තියෙන්නෙ ඕනෑම බොරුවක් ඇත්තක් ලෙස පිලිගනීමත් ඕනෑම ඇත්තක් බොරුවක් ලෙස පිලිගැනීමත් ප්‍රජාතන්ත්‍රවාදය නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදය බුක්තිවිදින 68 ලක්ෂයක් ජනතාව ලංකාවේ ජීවත් වන බවයි...
කලින් හිටිය හොරුන්ට ඔය කතාව හොඳයි.
@@PadmaKumara-ic4ttකොට්ටහච්චි කියන දේ මෙහෙම වෙනස් උනානම්,ඕනෑම බොරුවක් ඇත්තක් ලෙසත්,ඕනෑම ඇත්තක් බොරුවක් ලෙසත් සමාජ ගත කිරීමට තමාට අයිතියක් ඇති බවට දේශපාලකයින්, ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය කරුවන් විශ්වාස කරයි වගේ දෙයකදෙයක්
ඕනෑම බුද්ධිමතකු සමග ප්‍රශ්න කරමින් නිවැරදි සංවාදයක් කිරිමට අති දක්ශ මාධ්‍ය වේදිින් කිිප දෙනෙක් අතරින් ප්‍රමුඛම ස්ථානයේ සිටින ඉතා සුන්දර මාධ්‍ය වේදියා කලිදු බව සහ අනාගතයේ පාර්ලිමේන්තුව නියෝජනය කිරිමට පවා සුදුසු කම් තිබෙන තරුණයා ..❤❤
සහතික ඇත්ත හරිම දීප්තිමත් බුද්ධිමත් දරැවෙක්
හැබැයි මූට ප්‍රශ්නයක් අහලා උත්තර දෙනකම් ඉවසිල්ලක් නෑ මැදින් පනිනවා
මමත් ආසම කරන තරැණ දක්ෂ නිවේදකයෙක්
තැනට සුදුසු ඉතාමත්ම බුද්ධිමත්ව ප්‍රශ්න යොමු කරන දක්ෂෙයක්🎉
ඇත්තද😂
හැබැයි වසන්තයාගේ රෙදි නෑ නේද😂
දැන් තෙරිලා ඇති විපක්ෂෙ ඉදන් කෑ ගහන තරම් ලේසි නෑ කියලා....බොහො ජනතාවත් දන්නවා පායොගික තත්වෙ...මෙතුමන්ලා කයිය ගහන්කොටනම්
යකො පුදුම නෑමක්නේ මේක 😂
නෑම සහ හෑම බලන්න ආවා😂😂 මාලිමාවට කියන්න තියෙන්නේ මේ හාදායව යවන්න එපා කොහෙවත්
පච කීම කලාවක් නම් මූ පිකාසෝ
උඹේ මොලේ තමයි මොලේ
Damn true
ලැජ්ජා වෙයල්ලා හාල් රටින් ගෙනවානම්😢පිට රට හාල් තියෙනවා 😢අපිට නැහැ
මුලින් කියන එක විනාඩියක් දෙකක් යන්නත් කලින් ම වසන්ත විසින් ම බිඳ දමනවා..එක මතේක නැති ඇමති කෙනෙක්..😂😂😂😂
❤❤❤❤❤ Thank you, All the very Best
රජය වෙලදපල ක්‍රමයට මැදිහත් වෙන තාක්කල් සාධාරණ වෙලදපල මිලක් කියන්නේ සිහිනයක්ම පමණි.. මේ පාඩම ඉගෙනගන්න තාක්කල් ආණ්ඩුවට මේ ගැටලුව විසදන්න බෑ..
පච ලන්තෙ පච හැන්දෑවක දාර පචයක දිගහැරුම 😂(1 කොටස)
කයියෝ කයියට දක්ෂයෝ මැයි.
වහල්ලුන්ට අනුව කොට්ටහච්චි මාරයි... බොරුවෙන් බොරුව සුපිරි බොරුව කොහොමද ලොජික් එක.
පොදු අරමුණකට වහලෙක් වීම නම්බුවක්
@@PadmaKumara-ic4tt😂
එකෙකුටවත් මේ කිව්ව කතාව තේරිලා නෑ හොඳට අහපල්ලා බොරුවක් උනත් කියන්න මේ රජයෙන් තහංචියක් නෑ කියලයි කියන්නේ හොඳට අහපල්ලා ආපහු සැරයක් අහපල්ලා පවසන
😂😂😂😂😂😂😂😂යකො බොරු කියන්න කලිං ආන්ඩු වලත් තහංචි දැම්මෙ නෑ😂😂😂@@dharmapalam6989
@@dharmapalam6989 ඔව් බං. මේ ලංකාව් ඉන්න ඔක්කොම උන්ට ඒක තේරුම් ගන්න මොළයක් නෑ. බොරු කියන එකට නීතියක් නෑ. ඒ වගේම බොරු කියන එකට බාධා කරන්නෙත් නෑ.
රට වෙනුවෙන් මේ කරන කැපකීරිමට වචන කියලා නිම කරන්න බෑ අපි හෑමෝමො එකට ඉන්න ඔනී වෙලාවක් 💪
ආං, දැන් බිත්තර ගාන අඩු උනා.දැන් කියනවා අපේ මැදිහත්වීමලු ඒකට හේතුව කලින් වැඩි වෙනකොට ඒකට හේතුව අපි නෙවෙයි.😅
ඉස්සර ඇමති ගිය වාහනය තෙල් 6යි කරේ දැන් මම යන්නෙ ජීප් එකක ඒකෙ තෙල් 9ක් කරනවා😂 බලන්න කොච්චර ඉතුරුවක් ද?
ඇමතිවරයාට අවංක උව්මනාවක් තියෙනවා ජනතාවට සහන දෙන්න. ඒ ගැන සතුටුයි ❤️✌️✌️✌️
🤣🤣🤣🤣🤣🙈🙈🙈🙈🦜🦜🦜
නොදකින් ජෙපි වහලා
😂😂😂
😂😂😂
ඔයිට වඩා උවමනාව,කැපවීම,වැඩපිලිවෙලවල්,සියලු ප්‍රශ්නවලට ක්ෂණික විසදුම් තිබුනා බලයට එන්න කලින්...😂😂😂😂😂
Kalindhu❤🎉🎉🎉🎉🎉.Great .
ජයෙන් ජයම වේවා වර්තමාන ආණ්ඩුවට. රටේ අනාගත පරපුර වෙනුවෙන් එකම බලාපොරොත්තුව මාලිමාව 🤩 😍
රෙද්ද
අය්යෝ කලින්දු......ඔයා මෙයාට ගොතාගෙන බොරුවක් කියන්න දෙන්නෙම නෑ...වටේ යනකොටම කලින්දු ආයෙ ට්‍රැක් එකට ගන්නවා...... වපරයා මාර ගේමක් දෙනව වටයක් යන්න.... එක බොරුවක් ලස්සනට ගොතාගෙන එනකොට කලින් ප්‍රශ්නෙට දුන්න උත්තරේ එක්ක ගැලපෙන්නෙ නෑ...... කලිදුවා ලස්සනට ඒ දෙක ගලපල අහනවා....😂😂😂 කලිදුට විප්ලවීය ආචාරය....❤❤
යන විදිහ හොදයි... විපක්ෂයේන් මොනවා කිව්වත් ජනතාව දැනුවත් ......ජයවෙවා....
@@KosalaFernando-k1v විපක්ෂයේ උන් තවම මොනවත් කියන්නෙ නෑ බන්....කියන්නෙ රටේ මහජනතාව
Our NPP we love you. Paradunu ayata monawa kiyana barida?. We know about every thing. We always with you ❤
😂😹😹😹😹😹😹
paraduna aya newei rawatuna un meke londary dala 😂
Very good
Great ❤
ටොම් පචයා ඇවිලා 😂😂😂
තොපි අවු 76 පච කෙලියේ
එන ගමන් තොගේ අම්මත් හම්බවෙලා ආවෙ
කලිදු සුපිරියි❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂
A very informative post.
I am happy about the interest , that the Minister takes about this matter.
I wish him all success.
බෝහෝ ම හොදයි
මාරෑවෙන් මාරැවට හිටපු පල් හොරැඑක්ක බලද්දි ඔයාලා දෙවිවරැ වසන්ත ඇමතිතුමා. ❤ ඔයාලා තව අවුරැදු දහයක් කලින් ආවානම් මේ රට මේ වෙද්දි සූපිරි රටක් වෙන්න තිබ්බා. මාලිමාවට ජය
He he😂
😂😂😂😂
ගොබ්බයා උඹ
බත් කන්න එපා උබලා 😂
ඒ අය උද්ගෝශණ, වැඩ වර්ජන නොකරනම් දැනටම සුරපුරයක්
රට බංකොලොත් බාවයෙන් මුදවා ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට එහි ස්තුතියි පිදිය යුතුයි . එහෙම වැඩ කරන්න මේ ආණ්ඩුවට තේරෙන්නේ නැහැ
🤣🤣🤣🤣🤏🤏🤞🖕🖕
බොරැ කියන්න එපා මුං තාමත් බොරැ කියන්නේ ඉන්දියාවේ වැඩ සටහනට මුං එකගයි එදා කිව්ව දේට ලැජ්ජාවට වෙවෙ කතා කියනවා.
කලිදු ඔබ ඇත්තම දක්ෂයෙක්
මුත් දිලිත්ගේ රොටී කන එකෙක්
Malimavata jayaweva
Kohomathi ma masavala pol gasvala pol adui ana sahodaraya oba jajaya 🎉🎉
වසන්ත සහෝදරයා ආඩම්බරයි..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපි මොනවා වුනත් මාලිමාවට ආදරෙයි ජය වේවා
😂
හා
උන්ගෙ පොලු උරන හන්ද නේහ 😂
ඇයි දන්නැ ඒ
මාලිමාවට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰
මාලිමාවට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰
මාලිමාවට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇයි මනුස්සයෝ ඔච්චර කාලය, ශ්‍රමය, ජනතා මුදල් වියදම් කරගෙන, පාලන මිළවල් දාගෙන මේ භාණ්ඩ මිළ් නියාමනය කරන්න හදන්නේ? ඒ කරලත් අන්තිමට ගඟට කපපු ඉනි වගේ.
ඔයිට වඩා හොඳ නැද්ද වෙළඳපොළ නිදහසේ ක්‍රියාත්මක වෙන්න ඇරියනං? දේශීය නිශ්පාදන ආනයන සේරම එන්න දුන්නානං ඉල්ලුම සැපයුම අනුව මිළ ලස්සනට තීරණය වෙනවා නේ.
ප්‍රශ්නය තියෙන්නේ ලංකාවෙ මිනිස්සුන්ගේ ආදායම මදි නිසා නේද? වෙළඳපොල මිළට භාණ්ඩ මිළදීගන්න බැරිකම නේ. ඔය පාළන මිළ දාගෙන දැඟලුවම කර්මාන්ත හා වෙළඳාම කඩා වැටෙනවානේ, ඒකෙන් මිනිස්සුන්ගේ ව්‍යාපාර රැකියා නැතිවෙලා යනවා, මිනිස්සු තව දුප්පත් වෙනවා. ඔය විෂම චක්‍රය ක්‍රියාත්මක වෙන්න ඉඩහරින එකද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය?
ලොකේ අනික් රටවල ඔය පාළන මිළවල් දැමිල්ල අත ඇරලා දාල දැන් අවුරුදු 30ක් විතර වෙනවා, අපේ ආණ්ඩු තාම ඇහැරිලා නෑ යථාර්තයට.
ඔබගේ කියවීම හරියටම හරි මෙහේම ගියොත් මෙයාල ඇන ගන්නවා
රනිල් කරෙත් එක නිදහස් වෙලෙඳපොල නියාමනයක් 😢
මුංට ගහගන්න පුළුවන් නෙ පාලන මිලක් දැම්මාම ,හාල් මෝල්ලුන්ටයි හැමෝටම වාසීනෙ
Tom pachaya hewath kappam Wasantha
අවුරුදු 76 අපි අසරණ වුණා..මේ ආණ්ඩුව හොරකම් කරොත් විරුද්ධ වෙමු...රට සංවර්ධනය කරනවා නම් සහය වෙමු...අපිට අපනයනය නොකර දියුණු වෙන්න බෑ. රනිල්ලා මහින්දලා කරේ රටේ සම්පත් විකුණන එක මිසක් වෙන දෙයක් නෙමෙයි...රට අංක එකට තියලා වැඩ කරමු...ජය වේවා ලංකා මාතාවට...ඉන්දියාව දියුණු වුණේ පක්ෂ විපක්ෂ සියලු ජනතාව ඉන්දියාව අංක එකට තබා වැඩ කරා... " jai hind" මේකයි උන්ගේ තේමාව වුණේ... " ජය වේවා ලංකා මාතාවට" අපේ තේමාව කරගෙන වංචාව දූෂණය නවතා රට ගොඩ නගමු. ණය අරං කන ජාතියක් වෙනුවට රටේ සම්පත් ආරක්ෂා කරගනිමින් සේවා සපයමින් භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කරමින් අපේ රට ගොඩනගමු. රට වැටුණොත් දුක් විඳින්නෙ අපේ රටේ අහිංසක මිනිස්සුම තමයි. නැවතත් කියනවා "ජයවේවා ලංකා මාතාවට "
ඕක දැන් බලයේ ඉන්න අයට විපක්ෂ ඉන්නකොට තේරුනේ නැති එක තමයි ප්‍රශ්නේ😌😌😌 ඒකාලේ වෛද්‍ය සංගම් උසි ගන්වල ලෙඩ්ඩු අමාරුවේ දාද්දී ඕවා මතක් උනේ නෑනේ, එතකොට අමාරුවේ වතුනේත් රටේ ජනතාව තමයි, නැතුව දේශපාලුවෝ නෙවෙයි නේ.උන් ගිහින් පිටරටින් ඔක්කොම බෙහෙත් ටික ගත්තා , අසරණ මිනිස්සු තමයි බෙහෙත් ටික ගන්න විදිහක් නැතුව දුක් වින්දේ 😞😔
කොලබට හාල් තියෙනවා මෙහෙ ට එන්නෙ නැත්තේ ?ඔය එකක් වත් නෙවෙයි නෙ,ප්‍රායෝගික නෑ ඇමති තුමා මහපොළ වට ඇවිල්ල ප්‍රායෝගික වෙන්න
තේරුන් නැහැ මල්ලි
මමත් ඔබ තුමාට ඡන්ද ය දුන්නා දුන්න එක ගැන සතුටුයි සාර්ථකව කරගෙන යන්න ජයවේවා
Kalindu you should be given a medal for trying to interview a first class professional liar.
ආච්චිට හාල්ගරන්නවත් හාල් ටිකක් නැති බංකොලොත් රටක් බවට මාස 5න් පත් කිරිම සම්බන්දව හදපිරි මෙව්වා එක😉
එකගයි 😂😂😂
😂 අපිට හාල් ඕනා බං මාලිමාවට තාමත් ජයවේවා කියන හරක් තණකොළ කෑවට
එකගයි ආ. කලින් උන්ට හාල් සංචිතයක් තියාගන්න තරම් මොළයක් නෑ
කප්පම් වසන්ත 😅
හිමීට ඉගෙන ගන්නකො රට හදන හැටි 😂😂🤌🤌
❤❤❤
නීතිපති ගැන ඉක්මනින්ම තීරණයක් ගන්න ...👌👌👌👌👌👌👌
Malimawata jayawewa wasantha amathithuma. Jayawewa ❤❤❤❤❤❤
බයිලා ඔස්තාර් අහ්න්නේ මොකක් ද එක තමයි අපි අද කතා කරේ😂😂
බිත්තර වසන්තය නම් වැඩක් නෑ..මොනා උනත් ලංකාවේ බුද්ධිමත්ව, තාර්කිකව, විචක්ෂණශීලීව ප්‍රශ්න අහන ,අදාළ තැනට නිවැරැදි කරුණු ඉදිරිපත් කිරීමෙන් එකටම ඉන්න මාධ්‍යවේදීයා කළිඳු තමයි ❤
රටවෙනුවෙන් කැපවිම ගැන ස්තුතියි.....
❤❤❤❤❤❤❤❤❤❤❤
වපරයා රනිල්ට credit එකක් දෙන්නම කැමති නෑ. ලපයා කරපු කිසිම දෙයක් නෑ
ලොලිපොප් එකක්
මේ යකා ගෝත්‍රික කුහක බල්ලෙක්
වැඩක් කරගන්නත් බැහැ මුට
කප්පම් වපරයා😂😂😂
අද වෙනකම් රටට වැඩක් කරලා ඇත්නම් ඒ රනිල් වික්‍රමසිංහ. අනුර ඇතුළු JP කාරයෝ නෙවෙයි 😂😂
@@TheKingMaker666 නොදking වේසා බල්ලා
රනිල්ගෙ ලොල්ල කියනවා අනුරගෙ ආන්ඩුව වට්ටනවලු අනුර එලවනවලු උබ අර එලුවගෙ මොකක්ද එක වැටෙනවා වගේ බලන් ඉදාන් ඒක 😂😂 ආයෙ උබට මැරෙනකම්.ඌ පාර්ලිමේන්තු වත් ගේන්න බෑ
ඉංග්‍රීසි වචනයක් වත් බැරි අනුර කොහොමද බන් ආර්ථිකය හැදුවෙ,,කැමති උනත් නැතත් රනිල් තමා රට මේ තැනට ගෙනාවෙ
රෙද්ද තමයි..මෝඩයා
යකෝ. කවුද අනුරට ඉංග්‍රීසි බෑ කියන්නේ. මං නම් ඕන තරම් දැකල තියෙනවා අනුර ඉංග්‍රීසියෙන් කතා කරනවා. අනික බූරුවෝ රට හදන්න ඉංග්‍රීසි මොන ලබ්බකට ද ඕනේ. 😂
මේ සහල් වැඩේ විසඳන්න පුළුවන් එකම ආණ්ඩුව අපේ මාලිමාවෙ ආණ්ඩුව පමණයි 👍🏻 හොරුන්ට නොරැවටී ටිකක් ඉවසමු
🤣🤣🤣🤣🤣🤣
ටිකක් කියන්නෙ කොච්චර කාලයක් ද?
@@chamindapinnagoda1851 තණකොළ ගෝනි දෙකක් විතර වගේ වෙයි ටිකක් බලන්න..
😂😂😂😂😂😂😂 ඉක්මන් කරපං ඉවසන්න බෑ😂
උඹල ඉවසපන්කො,අපි චන්දෙ දුන්නෙ නෑ,අපිට තිබ්බ ගානට ගන්න බඩු ටික දීපන්කො,
Gon jeppa 😂😂😂
රත්තරන් පචයා..
ක්ලිදු ඔයා ගෙ දැනුම සුපිරි .
Wasantha maththayage wade hodata karamin yanawa kiyala apita danenawa......Good
You did an excellent job job Kalindu.
පෙන්ෂන් 3000/වැඩි කලේ රාජ්‍ය අංශයේ අයට.
පුද්ගලික අංශයෙන් කීයක් හරි අරන් ඒක බැංකුවේ දාපු අයට tax එක වැඩි කලා.
හැඳි දෙකක්
එකම මිනිස් කාණ්ඩයක් දෙස දෙවිදිහකට සැලකිල්ල.
Amuthu dosthara patta
දිලිත්ගේ ප්‍රස්න ටික කොහොමද????වසන්ත සහෝදරයා වගේම කලිදුගෙ ඉදිරිපත් කිරීමත් හොදයි..තර්කානුකූලයි...
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING LOCAL GOVERNMENT ELECTIONS!
🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
01:37:00 ඒ මුළු ප්‍රකාශයම විකෘති වුණා අහපු ප්‍රශ්නය ඇතුලේ නිලන්ති සහෝදරී කියනවා පාලකයෙක් කියලා දේශාපාලනයේදි පැත්තක් තෝරාගෙන අදටත් අන්ධයො වගේ වැඩ කරන අයට බලපෑම් කරන්නේ නෑ කියන එකයි කියුවේ.. ත්‍රස්තවාදය ප්‍රචාරණය කරන්න කෙනෙක් අයිතියක් තියෙනවා කියල හිතන් ඒක කරාට ඒක ඇතුලේ සාතිශය බහුතරයකගෙ අයිතීන් උල්ලංගනය වෙන නිසා නීතිය ක්‍රියාත්මක වීම අවශ්‍යයි භාෂනයේ නිදහසයි ඒ නිදහස අපහරණය කිරීමයි කියන්නේ දෙකක්
අහන දේට උත්තර නොදී වටේ අතගාන්න එපා , මේ ආන්ඩුව ගත්තේත් බොරැ කියලා දැනට කරගෙන යන්නෙත් බොරැ කියලා .
😂😂🤏🖕🖕
Ratakala palayslla
Amu gawaya hode
ගිය ආන්ඩු එක්කත් මේ වගේ සංවාද කලා නම්,අපි ලෝකය එක්ක ගොඩක් ඉස්සරහට ගිහින්..😢
None but the brave Deserves the fair
පොයින්ට් එකට කතා කරනවා වසන්ත සහෝදරයා . ඒකනේ හදවතින්ම ආදරේ මාලිමාවට
කොහෙද බොල පොයින්ට් එකට කතා කරන්නේ බොරුව වහනවා තොපි වගේ මාලිමාවට අරක දෙන එවුන් එක කතා කරල වැඩක් නෑ අවජාතක බල්ලෝ
වසන්ත වගේම උඔත් ගොන් මී හරකෙක්
වතුර බෝතලේට මිලක් දාන්න පුළුවන් බෝතලේ මිල වෙනම දාලා රිටර්න් කලාම බෝතලේ වටිනාකමෙන් 80% විතර ආපසු ගෙවන . එතකොට ඔය විදුරු බෝතල් ප්‍රශ්නෙත් ඉවරයි ප්ලාස්ටික් ප්‍රශ්නෙත් ඉවරයි මිනිස්සු බෝතල් තැන තැන් වල දාන්නෙත් නෑ
මේක හදන්න හරි හැදෙන්න හරි ඕනේ කොහොමහරි
Boru kiyala kiyala kotu wela dan
සෑම ගොවියෙක්ටම අක්කරයකට රජයට දිය යුතු වී ප්‍රමාණයක් නියම කළ යුතුයි. මහජනයා විසින් කරනු ලබන ආයෝජනය වන ගොවියාට ලබාදෙන සහනාධාර සහ වාරිමාර්ග වලට කරන ආයෝජනය සඳහා ප්‍රතිඵල තිබිය යුතුයි. නැතිනම් මහජන මුදල් මේ සඳහා වියදම් කිරීම මහජනයා මත කරන අමතර බරක්.
😁👍
පොට්ට වසන්ත තොපි ඒ කාලෙ කරපු බලු වැඩ දැන් තොපිටම කැරකෙනවා නේද බම්😂
මොනාද කරලා තියෙන්නෙ
Thopi kiuwa neda sahal pitaratin gennwane ne kiyala
Rate anagetheye malimawe🎉🎉🎉🎉🎉
මොන ආන්ඩුව ආවත් පහර දෙන්නෙ තැම්පත් කරුවන්ට.රදවාගැනිමේ බදු අය කිරිම තැම්පතු වලට අවසන් බද්දක් ලෙසට පත් කලයුතුයි
කලින් 220 පාලන මිලක් තිබුනාට අපි 245 ට 240 හාල් ගත්තෙ
හැබැයි දැන් 230 ට අපිට ගන්න තියෙනවනෙ
😀
මුන් ඇවිල්ලනෙ හාල් නැති වුනෙත්.. 😂 ආ හරි උඹල කෑවෙ තණකොළනෙ ඊට කලින්
මුන් ඇවිල්ලනෙ හාල් නැති වුනෙත්.. 😂 ආ හරි උඹල කෑවෙ තණකොළනෙ ඊට කලින්
@@rajithawickramatunga9452මුන් ඇවිල්ලනෙ හාල් නැති වුනෙත්.. 😂 ආ හරි උඹල කෑවෙ තණකොළනෙ ඊට කලින්
තියෙනවා රෙද්ද😂
ශ්‍රී ලංකාව විවිධ මාළු වර්ග වලින් පිරී ඇති සාගරයෙන් වටවී ඇත. ඉන්දීය ධීවරයින් අපේ මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් අල්ලනවා. අපි වෙනත් රටවලින් මාළු ආනයනය කරනවා. මොන විහිළුවක්ද?
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
කුඩු සලිදුව හරිනෙ හරක්කටාවත් එලියට දැම්මනම් 100%
🤣🤣🤣
බැහැපන් වෙලට,වහල්ලු,තිබ්බ ගානට හාල්,පොල් දීපන්
පොට්ට වසන්තය බලු 😂😂
Menna malimawe inna supiri buddhimaththu. Idakin gon haraka.anura witharak nemei hama ekalama kayyanayakyo thmai anduwe balagena yaddi. Bankoloth bawayen mudagaththa kyla rating ekak awe malima anduwe weda nisalu. Kalindu monwda ehma wenna kare kywwahma uttara denna be 😅😅😅
🙏❤🙏🤲🤔
කලින්දුත් NPP එකට වැඩ කරයි අද ඉදලා , මොකද එයා ගොඩක් දේවල් අද වසන්ත සහෝදරයාගෙන් ඉගන ගත්තා
😂😂😂
මුන්ගෙ channel වලට රේටින් වැඩිකරන්න යන්න වුවමනා නැහැ සහෝදරයා.
😅
😂 රෙද්දෙ බඩ ගිහින් නේද මාස 6 ක් යන්නත් කලින්
දැන් ඉතින් චන්දේ දීපු එවුන් වහා බීපල්ලා
ඒ මොන ලබ්බටද. 😂 අපි නම් සැපේ ඉන්නේ මේ ආණ්ඩුව ආවට පස්සේ income tax අඩු වුණා. බිස්නසුත් වැඩි වුණා.❤
අවුරැදු දෙකකට පස්සෙ බෝනස් ලැබුණා npp❤❤❤@@seqwertyubyt12
මෙහේ හාල් 250/260යි
😊😊
නිවේදකයා මාර ට්‍රයි එකක් දෙනවා දිලිට්ගේ ටාගට් වලට යන්න
Dn mu pacha kyna eka harida bn. Wahallu thamai ubla
Vasnatha buuuuruwo
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Vaparaua paluna
මාරම කතා මේ හාදය කියන්නේ. පාවිච් කරන වාහනය වත් කියන්නේ නෑ. මෙයාලා රට හදයි. බලන් ඉන්න.
හදන එක හදනවා ලොවෙත් නැතිවෙන්න හරිද .
තාත්තගෙ වරද
@@Fathima-ew5qmපව්😂😂😂
මේකා කරන්නෙ කප්පම් ගන්න එක
දැන් මීහරක් ටික බලය දීල තියෙන නිසා ඒ වැඩේ නිත්‍යානුකූලවම කර ගනියි
මුගේ කයිවාරැව විතරයි😂😂😂
මේ යකා පැහැදිලි කරාට හරිම අපහැදිලියි ඒක
තෙරෙන එකම දේ මුන් රට කියුබාවක් කරල නවතින පාටක් තියෙන්නෙ😂😂😂
😂😂😂😂😂Pachayek
රොටි දිලිත්ගේ ගෝලයා මාර ට්‍රයි එකක් දෙනවා වැරද්දක් හොයලා පෙන්නන්න. 😂
True
ඇත්තමයි
මුන්ට කියන්න නම් දේවල් ගොඩයි
කප්පම් වසන්තයා නානවා.. මෙයා අයින් කරන්න වෙයි
හා කමක් නැද්ද, එහෙම හෙදයිද
ඕනෑම බොරුවක් ඇත්තක් ලෙස පිලිගැනීමටත් ඕනෑම ඇත්තක් බොරුවක් ලෙස පිලිගැනීමටත් ඔබට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත......😂😂😂 ජෙප්පන්ටම ගැලපෙන කතාව😂😂😂
Eeya balapan like gaana ubala ganan ganne dan ballowath😂😂😂
යමක ගතයුත්ත පමනක් තියා ගන්න
@@PadmaKumara-ic4ttමම මේ සාකච්ඡාව බලලා ගත්ත දේවල් ගොඩක් තියනවා,
*වත්මන් ආර්ථික ස්ථායි භාවයට පසුගිය වසර දෙක තුල ගත් දේශපාලන තීරන හේතූ වූ බවට පිලිගැනීමට බැරි තරම් ජ්ප්පන් කුහකයින් බව,
*රට අර්බුදයට පත්වීමට මොහුන් කිසිම ආකාරයක සම්බන්ධයක් නොමැති බවට උත්සහා කිරීම
*ජෙප්පන් එට්කා වැනි ගිවිසුම් වල අඩංගු වූයේ මොනවාද වත් නොදැන ඒවා පිලිබද සමාජයේ වැරදි මත වැපිරූ බව
මෙහෙම කියාගන ගියොත් ගොඩක් දේවල් කියන්න පුලුවන්....අවසානයේ කියන්න තියෙන්නෙ ඕනෑම බොරුවක් ඇත්තක් ලෙස පිලිගනීමත් ඕනෑම ඇත්තක් බොරුවක් ලෙස පිලිගැනීමත් ප්‍රජාතන්ත්‍රවාදය නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදය බුක්තිවිදින 68 ලක්ෂයක් ජනතාව ලංකාවේ ජීවත් වන බවයි...