Subhash vs Prabodha | Me Nagaraya (මේ නගරය) | Battle Rounds | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #Battlerounds #Battles

ความคิดเห็น • 474

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 ปีที่แล้ว +287

    තිලිනවයි මියුරුවයි මතක් උනා..❤️❤️❤️

  • @dhanushkawijesooriya
    @dhanushkawijesooriya ปีที่แล้ว +89

    මේ battle එක youtube දානකන් බලන් හිටියේ... ජයවේවා අයියලා.. ඉදිරියටම යන්න ඕනි දෙන්නම 😌😍👌
    ✍️ Dhanushka Wijesooriya

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 ปีที่แล้ว +4

    The best duet in this series.❤Yet I watch them singing

  • @dusha2052
    @dusha2052 ปีที่แล้ว +15

    thank you coach කසුන් මේ වගේ ලස්සන සින්දු තෝරලා දෙනවට. සමහර අය වගේ විකාර සින්දු ඉදිරියටත් දෙන්න එපා . සුභාෂ්ගේ භාවනාවක් වගේ හඩ අපට හැමදාම අහන්න දෙන්න. thank you

  • @samnlathad237
    @samnlathad237 ปีที่แล้ว +16

    හැගීම්බර ගායනයක්...බාති සන්තුස් දක්සයෙක් තම කන්ඩායමට එකතු කර ගෙන ඔහුට සාදාරයක් ඉස්ට කලා...ජය වේවා දෙදෙනාටම.👍👍👍

  • @vimukthimadujith198
    @vimukthimadujith198 ปีที่แล้ว +51

    අහනකොටම හිතුනා අයියල දෙන්නම යන්න ඕනි කියල ඉස්සරහට. ඒම වුණා. ❤️😍 සින්දුවෙන් මාත් එයාව හම්බුන නගරයෙ මොහොතකට සිත අතරමං කලෘ ඔයාලා 😌😍❤️

  • @sheharamanuthmi
    @sheharamanuthmi ปีที่แล้ว +72

    ගිය සැරේ ගහපු ගේම කෝච් කසුන් මේ සැරෙත් ගැහුවේ..එක්කෙනෙක් ඔහුගේ කණ්ඩායමෙන්, අනිත් කෙනා වෙන කෝච් කෙනෙක්ගෙන් 😍😍to the Grand Finale😍😍

  • @thilina1013
    @thilina1013 ปีที่แล้ว +19

    Coach Kasun : “Thank you Bn”❤️

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +20

    ඇත්තටම බොහොමත්ම ස්තූතියි B&S ඔබලාට.දක්ෂයො දෙන්නම තරගයේ ඉදිරියට ගෙනියන්න උදවු කරාට...

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +19

    මේකනම් හදවතට දැනෙන්නම කියනවා ♥ කිසිම අඩු පාඩුවක් නෑ ♥ කියන්න දෙයක් නෑ ,මාරම ලස්සනයි ♥🙏 ඉදිරියටම යන්න කියල සුබපතනවා ♥ එකෙන්ම සුපිරියි ❤

  • @tuliphayat
    @tuliphayat ปีที่แล้ว +12

    Just tears came out 🥺and thank you so much coach BnS🥰🥰🤗🤗they both deserve to be here. How lovely voices and feelingful singing ♥️♥️♥️🔥🔥🔥💯💯

  • @dahamigamage6194
    @dahamigamage6194 ปีที่แล้ว +5

    It's one of the great decisions made by B&S in whole voice seasons as Prabodha is really talented and has a great potential. Actually Prabodha's knockouts performance is much beautiful than Subash

  • @IsuruHiranMullegama
    @IsuruHiranMullegama ปีที่แล้ว +48

    Guys❤️🥺You Did It Amazing,No words to say❤️

  • @asank81
    @asank81 ปีที่แล้ว +21

    හිත් පාරවන භාවනාවක වේදනාවක හඩක බර...😥😥😥

  • @dineshbro868
    @dineshbro868 ปีที่แล้ว +66

    දෙන්නගෙම කටහඬ භාවනාවක් වගේ වෙනමම ලෝකෙකට ගියා. Good luck

  • @Nilantha_adikari
    @Nilantha_adikari ปีที่แล้ว +8

    Absolutely supiri ..කස්සා.great coaching ...ever

  • @rajikaimasha2263
    @rajikaimasha2263 ปีที่แล้ว +8

    When kasun selected one person i felt sad and immediate my eyes got tears,but when bns selected other person my tears came out,i love you both voices heart touching voices .thanks bns...👍

  • @pasanmaduranga962
    @pasanmaduranga962 ปีที่แล้ว +18

    කොහොමද අඩේ එක්කෙනෙක්ව තෝරන්නෙ❤🙂😢🔥

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 ปีที่แล้ว +4

    Prabodha ඔයාට ගැළපෙන සින්දු තෝරගන්න ඉදිරියෙදි මේ තරඟෙ. එහෙම උනොත් ඔබට ගොඩක් දුර මේ තරඟෙ යන්න පුළුවන් වේවි

  • @medhangiisurika4623
    @medhangiisurika4623 ปีที่แล้ว +109

    භාවනාවක් වගේ....😌😔 කඳුලු ආවා ඒ තරම්ම සංවේදී....ආපහු අතීතෙට ගියා... තෙරුවන් සරණයි

  • @gayanijayawardana7143
    @gayanijayawardana7143 ปีที่แล้ว +6

    Prabodha you are lucky to have a team,,, that’s because of your talent .well done…

  • @gayanchampika5232
    @gayanchampika5232 ปีที่แล้ว +2

    ඔබ අතගෙන ගිය වීදියෙ
    ඇය හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා ❤❤❤😢😢😢I’m so felt about that words. Subash you’re the man bro. Go ahead. I don’t know how to say that feeling when you’re singing. So fabulous singing. Good luck ❤love from Singapore 🇸🇬

  • @wathsaladasanayake5401
    @wathsaladasanayake5401 ปีที่แล้ว +11

    Battle එක පටන්ගද්දිම දැක්කෙ දෙන්න පුටු දෙකේ වාඩි වෙලා ඉන්නව
    තිළින මියුරු battle එක මතක් උනේ
    ගිය සැරේ සුදේෂ්
    මේ සැරේ සුභාෂ්
    ජයම වේවා .....

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +26

    නැවත යලි මුණ නොගැසෙන
    හෙමි හෙමිටම රුරා වැටෙන
    කදූලූ බිදු ඵකි නෙකින් අමුනා
    ගොතා ගත් මතකයම............
    යලි නුබ දකින තුරාවට...........
    ඇවිද යයි ඵ් පාරෙම................

    • @subasubasinghe3186
      @subasubasinghe3186 ปีที่แล้ว +4

      ගීතයට නොදෙවෙනි ඔබේ පද ගැලපුම....... ඒ තරම්ම හිත පාරවයි ඔබේ පබැඳුම..... සුබ අනාගතයක් 🙏🙏🙏🙏

    • @mangalikaabeywickrama9052
      @mangalikaabeywickrama9052 ปีที่แล้ว +2

      Eka lassanai 👌

    • @Sithu_.
      @Sithu_. ปีที่แล้ว +2

      හරිම ලස්සනයි 😍 ගීතය හරියටම විදලා තියෙන්නෙ ඔබ

    • @Official_subhashwasala
      @Official_subhashwasala ปีที่แล้ว

      Thank you so much ❤

  • @pradeepapriyanka7270
    @pradeepapriyanka7270 ปีที่แล้ว +7

    This is my favourite and Heartfelt song. They sang so beautiful.
    The steal opportunity is very important for the talent contesters.
    Thank you B & S for steal him.
    Congratulations to Subhash and Prabodha. 💕💕💕

  • @maheshmaduranga4402
    @maheshmaduranga4402 ปีที่แล้ว +28

    විශිෂ්ට ගායනයක්....සුබ පැතුම් ප්‍ර්‍රබෝධ ❤️

  • @slguardian9984
    @slguardian9984 ปีที่แล้ว +3

    Prabodha lovely. කලාත්මක මූනක්. ආදරෙ හිතෙනව.

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 ปีที่แล้ว +46

    දෙදෙනාටම සාධාරණයක් ඉෂ්ඨ වුණා congratulations ❤❤❤❤❤

  • @ravindumayantha1317
    @ravindumayantha1317 ปีที่แล้ว +7

    හෙට ඒලෙවල් තියාගෙන මේක බලන මම....🙂❤️😂

  • @Official_subhashwasala
    @Official_subhashwasala ปีที่แล้ว +9

    Thank you all❤❤❤

  • @OshanSandeepa
    @OshanSandeepa ปีที่แล้ว +11

    කොහොමත් Coach කසුන් ගෙන් , අනිත් coaches ලට ඉස්සරහටත් steal කරන්න වෙනවා 😌😍

    • @dasunperera4596
      @dasunperera4596 ปีที่แล้ว +1

      ඇයි උමාරියාගෙත්

  • @udanirathnayake1062
    @udanirathnayake1062 ปีที่แล้ว +24

    මේ........හඬවල්
    සිත් සනහන ඔසු ❤️❤️
    හෘදයාංගම සුභාශිංෂණ!

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 ปีที่แล้ว +5

    Compliments and best wishes from Galleon International Events. (Italy). Proud of you'll.

  • @thanujakumari811
    @thanujakumari811 ปีที่แล้ว +8

    ගියපාර කසුන් මේ වගේම දෙයක් කලා miyuru සහ තිළිණ එකට දාලා

  • @randimafernando4225
    @randimafernando4225 ปีที่แล้ว +5

    Good luck to u both. Hope to see u in the grand finale Subash.. addicted to ur voice.. 😍😍

  • @lansad8489
    @lansad8489 ปีที่แล้ว +7

    Feel එක 🥺 wow.... කසුන් you are the legend🖤

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 ปีที่แล้ว +4

    ශා දෙන්නම එක වගේමයි..මාරම ලස්සනයි සින්දුව..🙏❤️💐 සුභ පැතුම්..බුදු සරණයි !!!❤️❤️❤️❤️💐💐💐💐💐

  • @aselawedamulla4928
    @aselawedamulla4928 ปีที่แล้ว +9

    Prabodha has a soothing voice ❤️

  • @streb6
    @streb6 ปีที่แล้ว +3

    ❤️U so much B&S 🎉💪👊👍💚

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 ปีที่แล้ว +6

    ලස්සනයි හරිම ලස්සනයි 💝💝👍best wishes for both of you 💞

  • @thillajaboss
    @thillajaboss ปีที่แล้ว +10

    කෝච් කසුන් මෙහෙම කරන්නේ අනිත් කෙනා ස්ටීල් වෙයි කියලා සෑහෙන බලාපොරොත්තුවෙන්😢
    මලික්ට හෙන අසාධාරණයක් වුනේ ඒකෙන්. ☹️
    ස්ටීල් වුනේ නැති නිසා කෝච් කසුන් දුක් වෙනවා එතන.ඒත් පරක්කුයි එතකොට 😔

  • @azwanhajireen930
    @azwanhajireen930 ปีที่แล้ว +6

    Hats off to coach Kasun for delivering this song perfectly. Boys did it very well.

  • @dhanukaprabashwara2341
    @dhanukaprabashwara2341 ปีที่แล้ว +36

    මේක නම් පිස්සුවක් ..🥺❤️🔥 ජය වේවා දෙන්නටම 🔥

  • @FrozenArts.2011
    @FrozenArts.2011 ปีที่แล้ว +6

    Heart touching singing, wish to see you both in the grand fenali, reminds me Miyuru and Thilina.

  • @sudarikaushalyawasala3193
    @sudarikaushalyawasala3193 ปีที่แล้ว +21

    අනේ හරිම ලස්සනයි..🥺❤
    හදවතින්ම සුභ පතනවා මගෙ අයියලා දෙන්නටම..නිහතමානී ඔබ දෙදෙනටම එකට ජීවිතේ ඉදිරියටම යන්න ලැබෙන්න ඕනේ..❤🤗🥰💪☘

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 ปีที่แล้ว +3

    You both are fantastic !❤

  • @piyumali8235
    @piyumali8235 ปีที่แล้ว +6

    ඉවතලූ ගලම දිනෙක මුල් ගල වනු ඇත. සතුටුයි BnS අපේ කොල්ලට තව ඉදිරියට යන්නට අවස්තාව දුන්නට

  • @MethiRanasinghe
    @MethiRanasinghe ปีที่แล้ว +2

    ❤️ ❤️ ❤️

  • @prabodhatheekshanablacklio144
    @prabodhatheekshanablacklio144 ปีที่แล้ว +2

    Thank you...very much...for all..😍

  • @yash373
    @yash373 ปีที่แล้ว +15

    හැඟීම් ගායනයක් woww ❤❤

  • @sampathroshan4278
    @sampathroshan4278 ปีที่แล้ว +4

    Prabodha ❤

  • @fazlymowjood8937
    @fazlymowjood8937 ปีที่แล้ว +6

    Kasun whole team ALL PARTICIPANTS ARE EQUALLY GOOD. kawru ekata dammath kasun hamathissama amaru watenawa 🤣🤣🤣

  • @anjusamarakon8
    @anjusamarakon8 ปีที่แล้ว +22

    තිළිණයි මියුරුවයි මතක් උනා❤😥

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 ปีที่แล้ว +5

    Finally both are in..Congratulations both of you ♥️

  • @achmusic1092
    @achmusic1092 ปีที่แล้ว +12

    No words to express. This is superb.🥰🥰can't stop listening to this..both voices are marvelous.

  • @tnluvais2699
    @tnluvais2699 ปีที่แล้ว +2

    Both Subhash and Prabodh were brilliant...BnS steal was a good choice 👍👍

  • @annastankiewicz4566
    @annastankiewicz4566 ปีที่แล้ว +1

    TH-cam andrzej stankiewicz the voice of poland 2022 🙌🙌🙌

  • @Siyalla1234
    @Siyalla1234 ปีที่แล้ว +4

    ආසම සිංදුවක් .....❤️❤️❤️

  • @ASHKER06
    @ASHKER06 ปีที่แล้ว +10

    Subash's harmonies from 02.45 are mind-blowing 👌👌. Both of them sang really well. Great battle. All the best for the next round.

  • @nishadiwanninayake6446
    @nishadiwanninayake6446 ปีที่แล้ว +1

    Eththatama bawanawakkkk.dennatama idiriyatama yanna subha pathanawa❤❤

  • @streb6
    @streb6 ปีที่แล้ว +5

    Unforgettable supendous stunning performance in unison they brought life to lyrics and both are victors 👈👊😍💚💚💚🎉🎉

  • @jeffreyrulach2478
    @jeffreyrulach2478 ปีที่แล้ว +17

    This is my favorite song all time and have heard several versions but this is the best I have ever heard. Subash & Prabodha thank you for giving life for the song. All the best.

  • @tharukasuganda965
    @tharukasuganda965 ปีที่แล้ว +22

    මේ පාරත් හිත නතරකරන බැට්ල් එකක්🖤🙂

  • @dreamcatcher-pw4ym
    @dreamcatcher-pw4ym ปีที่แล้ว +3

    So far the best battle round❤❤️

  • @shyamapriyangika2855
    @shyamapriyangika2855 ปีที่แล้ว +4

    Prabodha is the best...💖

  • @dulanjalipremadasa625
    @dulanjalipremadasa625 ปีที่แล้ว +2

    ❤️❤️

  • @sa-ut9hd
    @sa-ut9hd ปีที่แล้ว +1

    මේ පාර සෙට් එක ටැලන්ටඩ් නැහැ ගිය පාර තරම්...ගියපාර voice වෙන්න පොටෙන්ශල් තියන 20 ක් විතර හිටියා....පලවෙනි වොයිස් එක හින්දා හොද එවුන් ඔක්කොම වගේ දාන්න ඇති...ඒකෙන් උනේ දෙවනි season එක හේදිලා ගිය එක.......

  • @hiru5704
    @hiru5704 ปีที่แล้ว +3

    This is not only a song . This is a collection of feeling.♥️♥️♥️

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +4

    සුබ පැතුම් දෙන්නටම .🤩🤩❤️❤️💐💐💐💐

  • @senithiadithyasenanayaka6360
    @senithiadithyasenanayaka6360 ปีที่แล้ว +1

    Wow

  • @dilkinirasha5069
    @dilkinirasha5069 ปีที่แล้ว +2

    Harim lassanai subash aiye,ape scl eke gammak thm ithin

  • @ashfakahamed3803
    @ashfakahamed3803 ปีที่แล้ว +3

    These coaches r really professional I appreciate their decisions no one talk about how good they r doing as this is all about the singers specially the value they give to the technical aspect

  • @Thisara1424
    @Thisara1424 ปีที่แล้ว +3

    Simply just wow! 😍😍😍

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 ปีที่แล้ว +4

    Superb both of you guys ❤❤

  • @gtredrose
    @gtredrose ปีที่แล้ว +2

    හරිම ලස්සනයි♥️🧚

  • @hfv2751
    @hfv2751 ปีที่แล้ว +19

    Good job coach BNS..
    No words guys 🙏🙏🙏🙏🙏🙏🇦🇪

  • @mbm3099
    @mbm3099 ปีที่แล้ว +3

    Coach Kasun the setting....voices....so beautiful

  • @s.mandahasini2904
    @s.mandahasini2904 ปีที่แล้ว +2

    No words.amazing both of you

  • @mangowithasankadilruk8614
    @mangowithasankadilruk8614 ปีที่แล้ว +1

    Wooow

  • @gayanmenuka9032
    @gayanmenuka9032 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @harshiharshi7174
    @harshiharshi7174 ปีที่แล้ว +2

    Puduma kadahadawal dekak..gd luck❤

  • @sachinialagiyawanna6471
    @sachinialagiyawanna6471 ปีที่แล้ว +1

    Wooow..

  • @thusharilanka8081
    @thusharilanka8081 ปีที่แล้ว +1

    Thanks.bns.thawath dhakshayek idiriyata gaththa akata.

  • @diyego4279
    @diyego4279 ปีที่แล้ว +3

    Wht a performance brilliant guys 💛💛💛💛

  • @sadeeshahapugoda9220
    @sadeeshahapugoda9220 ปีที่แล้ว +2

  • @jism1987
    @jism1987 ปีที่แล้ว +4

    A superb battle ❤

  • @thimeshamihirangi4262
    @thimeshamihirangi4262 ปีที่แล้ว +8

    නියමයි..භාවනාවක් තමයි..තිලින මියුරු මතක් උනා..❤️

  • @prabuddhaindunil669
    @prabuddhaindunil669 ปีที่แล้ว +1

    Suba pathum prabodha♥️♥️♥️♥️🙂🤝

  • @madurangagamage1171
    @madurangagamage1171 ปีที่แล้ว +1

    Prabodha supiri macho..a katahada nam bawanawak..😍😍🤗🤗🤗💪💪💪

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 ปีที่แล้ว +2

    Well make battle by legend k.k good job superb delivery by S. vs P.

  • @swarnamaliegalahena8263
    @swarnamaliegalahena8263 ปีที่แล้ว +7

    Amazing, wonderful performance. Good luck for both

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 ปีที่แล้ว +2

    Prabodha...❤️🥰

  • @damithgayan6079
    @damithgayan6079 ปีที่แล้ว +3

    පට්ටම ලස්සනයි බන්❤

  • @Sachinianu
    @Sachinianu ปีที่แล้ว +6

    ඒ හඬවල් දෙකම එක වගේ

  • @TFM_Mr-mic
    @TFM_Mr-mic ปีที่แล้ว +7

    සිංදුනම් සිංදු ❤🔥

  • @gihangamage194
    @gihangamage194 ปีที่แล้ว +1

    Prabhoda obai battle eke idiriyen inne,,,BnS ta eeka teruna,,,jayawewaa👍🙏🔥❤

  • @angijay9001
    @angijay9001 ปีที่แล้ว +2

    Brilliant both were great 👍 thanks bns

  • @mn8541
    @mn8541 ปีที่แล้ว +5

    Beautiful battle! ❤both did amazing ❤

  • @anushageethani1134
    @anushageethani1134 ปีที่แล้ว +1

    Lovely congratulations both of u❤️😍.....& Tnx BnS

  • @malindupriyanjana8773
    @malindupriyanjana8773 ปีที่แล้ว +2

    Soulful voices