Rebeccah Shalom | Udarata Niliya (උඩ රට නිළිය) | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 421

  • @piyumaperera5569
    @piyumaperera5569 ปีที่แล้ว +141

    මේ song එක 10 පාරකට වඩා බලපු අය කෝ🌝

  • @ajithuw
    @ajithuw ปีที่แล้ว +388

    ගිටාර් එකක් තිබුනත් එක පැත්තකටවත් ගහගන්න බැරි මම😢. මාර ටැලන්ට් එකක් නේ ❤

  • @roshananthony4610
    @roshananthony4610 ปีที่แล้ว +139

    ඇස්වලට කදුලුත් ආවා.මෙච්චර දක්ෂකමතින තරැණ අය අපිටත් ඉන්න හැගිම හිතට දැනුනා.
    සම්ප්‍රදායික සංගියෙන් ඔබ්බට ගිහින් තමන්ගේම වෙනස් හැකියා පෙන්වන කෙල්ලෙක් .
    හරිම ආඩම්බරයි කෙල්ල.
    යන්න ලෝකෙම ජයගන්න.
    ඔයාට ලෝකෙම ජයගන්න පුළුවන්.
    GODDESS REBECCA ..GOD BLESS YOU REBECCA .
    Have you a nice future

  • @buulaproduction4318
    @buulaproduction4318 ปีที่แล้ว +26

    මේකි මෙහෙම හිටියට යකෙක්... මම වැඩ දැක්කෙ අරගලේ දවස් වල සිංදු කියනකොට ...💚

  • @Cool_D
    @Cool_D ปีที่แล้ว +79

    මම රෙබේකාව ගොඩ කාලෙක ඉඳලා ෆලෝ කරනවා. එයයි යොහානියි එක කාලෙ මම හිතන්නෙ වීඩියෝස් දැම්මෙ. ඒ දෙන්නටම තියෙන්නෙ අමුතු කටහඬවල් නිසා තමයි මම එයාලට කැමති. රෙබේකගෙ චැනල් එකට දාන හැම කවර් එකක්ම මම අහලා තියෙනවා. ඔයාලත් අහන්න. She is really talented! හැබැයි රෙබේකා, ඔයාට වඩාත්ම ගැලපෙන්නෙ BnS team එක කියලයි මගේ හැඟීම. Anyway, my heartfelt wishes to you, Rebeccah! ❤❤ඔයාටත් යොහානිට වගේ සංගීත ලෝකෙ තැනක් හැදිලා ඒවි and I hope you win.

  • @sandunipiniwarshawi6546
    @sandunipiniwarshawi6546 ปีที่แล้ว +125

    මම හරිම ආසයි රෙබේකා ශාලොම්ගෙ වොයිස් එකට...❤️...සමනල තටුවක පාවී සිංදුවෙන් තමයි මෙයාට ගොඩාක් ආස උනේ...හරිම ලස්සනයි කටහඩ..හරිම පැහැදිළි කටහඬක් තියෙන්නෙ...ඉදිරියටම යන්න සුභ පතනවා...❤️...

  • @chalaniwijesinghe159
    @chalaniwijesinghe159 ปีที่แล้ว +70

    අවුරුදු ගානක් ඉදලම මෙයාගෙ covers අහනවා All the best......♥️🧚

  • @silva38.7
    @silva38.7 ปีที่แล้ว +7

    BnS ලව තෝරගන්න තිබ්බේ 🙂✨

  • @yyz7436
    @yyz7436 ปีที่แล้ว +10

    She is more talented than the sitting judges people

  • @DRDMUSICSL
    @DRDMUSICSL ปีที่แล้ว +67

    She is a very talented and confident singer. She has many talents.Congratulations rebeccah.❤️👍

  • @prabathsenadipathi8776
    @prabathsenadipathi8776 ปีที่แล้ว +9

    ජයවේවා නoගී හලාවතට ආඩම්බරයක් 🌹🌹 (R.D.B)

  • @antanimarcus8192
    @antanimarcus8192 ปีที่แล้ว +4

    මම දෙන්තමයි දෙක්කේ දුව.මම ඉන්නේ දොවා කටාර්.ඔයාගේ උඩරට නිලිය අඩවගෙ සින්දුව.අරිම ලස්සනයි.❤හදවතින්ම සුබ පතනවා ජෙසූ පිහිටයි

  • @Piumika_Fernando
    @Piumika_Fernando ปีที่แล้ว +13

    ලස්සන කෙල්ලෙක් හිනාව තව ලස්සන කරනවා එයාව 😍♥️

  • @akeeshaakeesha5291
    @akeeshaakeesha5291 ปีที่แล้ว +5

    Best performance ....Harima ආඩම්බර යි....ape school eka nangi kenek. (Chilaw Carmel Girls School .....)suba pathum ...ඉදිරියට ම යන්න 😍😍😍😍

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว +5

    ඔයාල හරිම නරකයි එයාගේ විස්තර ඇහුවේ නැනේ මොකද ඔහොම හැකියාවක් එන්න ඇය කවුද කියල දැනගන්න පේක්ෂක අපිත් කැමතියිනේ?

    • @DS-rj4bw
      @DS-rj4bw ปีที่แล้ว +2

      She is music teacher 😊🌼

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo ปีที่แล้ว +18

    මම හිතුවේ ඔයා කෝච්ලගෙන් BnS team එක තෝරා ගනි කියලා.ඔයාට ලස්සන වොයිස් එකක් තියෙන්නෙ.ඉදිරියටම යන්න ඔබට සුබ පතනව. ජේසු පිහිටයි.🙏💜💜💜💜💜👌👍

  • @chinthakahansa3116
    @chinthakahansa3116 ปีที่แล้ว +3

    අපේ ඉකොලේ සංගීත ටීච.එයා ගිය 😪😭

  • @milushapriyadarshanipeduru9594
    @milushapriyadarshanipeduru9594 ปีที่แล้ว +52

    Video එක බලන්න බලන්න ආස හිතෙනවා රෙබේකා. ඔයා ඔයාගේම විදියට ලස්සසනට sing කරනවා.ඒ නිසා මාරම ලස්සනයි අහන ඕනේම කෙනෙක්ට ඔයාගෙ voice එකට ආස හිතෙනවා.මම ඔයාට මුලු හදවතින්ම wish කරනවා.Well done 💪❤️❤️❤️

  • @tiffanyc.8210
    @tiffanyc.8210 ปีที่แล้ว +14

    WOAH WHAT A TALENT 😚💫🎸 hats off from Florida 🎩

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +2

    Fantastic voice &performance ❤️🔥
    මේ තරම් ලස්සනට වෙනස් ව්දියට ගිටාර් එක play කරන කෙනෙක් දැක්කමයි ඔයා voices sri lanka final එකේ වුනත් ඉන්න සුදුසු කෙනෙක් ❤️

  • @mood8422
    @mood8422 ปีที่แล้ว +1

    මටත් පුලුවන් ඔය විදියට ගිටාර් එකෙ දෙපැත්තට ගහන්න

  • @sankhamalika
    @sankhamalika ปีที่แล้ว +61

    Her brain trained as a computer...❤️

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +46

    කොතරම් ඇසුවත් එපා වෙන්නෙ නැති ගීතයක්❤

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว +32

    Excellent performance that I have ever seen in a srilankan reality show. Her future entertaining lane is clear.thanks sirasa and voice team today you introduced us a female entertainer to cultivate the future srilankan music industry.we are pretty sure that Rebecca could be able to resonate our ears in future.

  • @SLPCLK
    @SLPCLK ปีที่แล้ว +5

    wooow so talented girl.congrats sis❤

  • @hasicool2227
    @hasicool2227 ปีที่แล้ว +1

    Aniwa final ekata yanawa. Balannako nadda kiyla. Screen shot gahala tiyaganna

  • @ramanikarunarathna9584
    @ramanikarunarathna9584 ปีที่แล้ว +11

    HER VOICE IS VERY MUCH SUITABLE FOR THE ENGLISH SONGS... KEEP IT UP.... 🌹❤️👏💃

  • @madushansampath9654
    @madushansampath9654 ปีที่แล้ว +5

    මේ සින්දුව 10 පාරට වඩා අහනවා සුපිරි 👌👌👌👌👌👌

  • @ruzzputin
    @ruzzputin ปีที่แล้ว +11

    Rebeccah is an accomplished singer already. Pure talent.

  • @nipunikajayakody6150
    @nipunikajayakody6150 ปีที่แล้ว +11

    Wow හරීම ලස්සනයි ❤ සුභ පැතුම් ❤️ ඉදිරියටම යන්න

  • @samithawel171
    @samithawel171 ปีที่แล้ว +19

    I follow her on tiktok since long time. She is such a talented girl, and popular on tiktok

  • @madugreenlagoon7996
    @madugreenlagoon7996 ปีที่แล้ว +3

    Bathiya hama kenektma watinakmak denwa respect to u

  • @chathudew8264
    @chathudew8264 ปีที่แล้ว +3

    ඉස්තරම් කටහඩක් ඉස්තරම් ගායනයක් ඉස්සර ඉදන්ම අක්කිගේ fan කෙනෙක් ජය ❤️❤️❤️

  • @nimalperera5172
    @nimalperera5172 ปีที่แล้ว +14

    OH MY !!!!!! I have been drumming for Udarata Niliya with the SUPER GOLDEN CHIMES backing Annesley for more than 100,000 thousand times.....but this version Rebeccah your style of singing and Guitar playing AMAZING!!!!! Must tell you something Annesley is MEGA HAPPY!!!!!! Keep it up and hope you do it till the Finale......Blessing!!!!!!!

    • @dusha2052
      @dusha2052 ปีที่แล้ว

      Thank you for being humble to comment here .....SUPER GOLDEN CHIMES is the best band for ages in this country.Still we love those songs. Clarence Wijewadane is a legend for ever for us....

    • @nimalperera5172
      @nimalperera5172 ปีที่แล้ว

      @@dusha2052 You are welcome Dusha.... the TRUTH !!!!!!!!!

  • @thehewune2586
    @thehewune2586 ปีที่แล้ว +5

    X-Factor level performance in Voice stage!

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +2

    CHRISTIANS ARE BLESSED WITH THE GREATEST VOICE,,,, PRAISE THE LORD..... ALLÉLUIA 🙌....

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +10

    Multi Talented Girl🥰congratulations ❤🔥

  • @mariachathurika4065
    @mariachathurika4065 ปีที่แล้ว +1

    ගලිසපිටිය teacher ද උගන්වන්නේ....

  • @movetoworld9160
    @movetoworld9160 ปีที่แล้ว +10

    Kassa as always 😂

  • @everythingwillbeok363
    @everythingwillbeok363 ปีที่แล้ว +2

    අවසන් 16,8 වගේනම් ඊන්නම ඕන කෙනෙක්..❤️❤️

  • @roshananthony4610
    @roshananthony4610 ปีที่แล้ว +7

    සංගිත කලාව කියන්නේත් අපේ ජිවිතේ පුරාවටම ගිතයකින් වින්දනය කරන්න පුළුවන් කමක් නැ .
    ඒත් එක මොහොතකට අපිව වෙනමම ලෝකෙකට ගෙනියන්න පුළුවන් මාධ්‍යක්.
    ඒක ඔයා හරියටම කලා.
    තවත් දක්ෂ කොල්ලො කෙල්⁣ලො කිපදෙනෙක් අපි දැක්කා මේ "VOICE" එකේ.
    ආෂ්කා කුලතුංග,ස්ටිව් ෂෙහාන් ආදි අය..
    අපේ රටත් ලෝකෙ දියුණු හොද ආර්ථිකයක් ඇති රටක් වුනානම් කොච්චර දක්ෂ තරැණ කොල්ලො කෙල්ලො ඉන්නවද..එ අතින් අපි හරි අවාසනාවන්තයි..
    මමත් ඒ අත්දැකීමක් තිබුන තරැණකාල දක්ෂ කුිඩකයෙක් ..ඒත් අපිට නොතිබුණු මොනවහරි වාසනාවක් අද ඔයාලට තිනවා.
    පුළුවන් කාලෙ වැඩ පෙන්නලා උඩටම යන්න පුතේ.
    ඒ හැමදාම රඟන්න බැරිනිසා.තරැණ කාලෙ ආයෙ එන්නෙ නැ.
    Really you are exceptionally talented girl .Go head daughter.all the best

  • @avishka8141
    @avishka8141 ปีที่แล้ว +2

    ගායන මෙන්ම වාදන හැකියාවත් මරු..❤❤

  • @sameerasandakelum625
    @sameerasandakelum625 ปีที่แล้ว +2

    Gdk serayak beluwa..kochchra beluwath epa wenne ne..❤️🥰

  • @haroldperera697
    @haroldperera697 ปีที่แล้ว +3

    Praise the lord ❤️🙏🏻 God you have blessed her ♥️thank you lord ❤️🙏🏻

  • @chinthakagarusinghe7181
    @chinthakagarusinghe7181 ปีที่แล้ว +1

    මටත් දෙපැත්තට ගහන්න පුළුවන් බෙර 😁😁 ලස්සනයි මැණිකේ ඔයා දාන හැම කවර් එකම මං බලනව😊💕 congratulations

  • @gordon.j7368
    @gordon.j7368 ปีที่แล้ว +7

    Amazing brilliant girl thanks to sirisa for creating a platform for our talented young people to display their talents all the best girl

  • @medhangiisurika4623
    @medhangiisurika4623 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.... අලුත් colour එකක්...ඉදිරියටම යන්න.. තෙරුවන් සරණයි

  • @shanhettiarachchi8894
    @shanhettiarachchi8894 ปีที่แล้ว +5

    All the best nangi you have already won the competition from this round itself, Music flows in every nerve of yours, this potential I saw it from a long time back, All the best very proud and happy for you from bottom of my heart ❤️ superb..!!

  • @sahifm8284
    @sahifm8284 ปีที่แล้ว +4

    I see that tik tok...your good teacher rebeca...god bless you..❤

  • @sasithethenuwara6201
    @sasithethenuwara6201 ปีที่แล้ว +12

    Congratulations rebbeca !!! and so proud of you 💐♥️

  • @malithjayakody1114
    @malithjayakody1114 ปีที่แล้ว

    Oh god!..why is she here?😯 rebeccah is a great musician... i think yall know her?

  • @NilminiRajapaksha-er2jr
    @NilminiRajapaksha-er2jr 5 หลายเดือนก่อน +1

    එයාගෙ හිනාව

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +2

    මේ සතියෙ තමයි දක්ශයො ගොඩක් දැක්කෙ ..👍👍👍

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +2

    🙏❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏👏🤝ammoooooooo සුපර් සුපර් සුපර් ජයවේවා 👍👍👍👍jaawatta ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ rebeka 👏👏👏🙄

  • @annperera3964
    @annperera3964 ปีที่แล้ว +8

    I heard Rebecha's songs on her own Yt channel😍❤and she is teacher..

  • @tharukamadushan6560
    @tharukamadushan6560 ปีที่แล้ว

    දැක්කනෙ දැක්කනේ hiru ස්ටාර්ස් කැලේ 😏😏😏😏

  • @upalislk6553
    @upalislk6553 ปีที่แล้ว +7

    Wow what a wonderful singing and performance 🔥🔥🔥🔥🔥

  • @Bhasura
    @Bhasura ปีที่แล้ว +3

    I don't usually do this. I'm not a Voice follower but a clip of this got pushed to me on TikTok. Got on TH-cam, searched for the full video just to place a comment for Rebeccah. I have seen your short super entertaining clips on TikTok before. I have been following you on TikTok for sometime too and I was super happy to accidentally see you on the voice. As always this was a super entertaining performance. Thank you for that and cheers to greater heights!
    Stay bless!!

  • @shenrathnasekara2956
    @shenrathnasekara2956 ปีที่แล้ว +2

    Tiktok eke meka trending 😍

  • @sajanikarunarathne9193
    @sajanikarunarathne9193 ปีที่แล้ว

    Aparade Umaria wa select kra gatte.. BNS gatta nam meyta sadaranyak wei.. BNS talents walata thena denawa.. Umaria girls la ta thena den naha..

  • @achalatharaka4477
    @achalatharaka4477 ปีที่แล้ว +1

    යොහානි වගේ..

  • @andrewathukorale4586
    @andrewathukorale4586 ปีที่แล้ว

    මෙයා සින්දුවේ රෙනවනේ පොන්න විනිසුරු කට්ටියක්නේ

  • @nathashafernando1425
    @nathashafernando1425 ปีที่แล้ว +1

    හරිම ආසයි අක්කා අපි එක්ක එකම මියුසික් රූම් එකේ එකම ඉස්කෝලේ පවුලේ චරිතයක් ඉදිරියටම යන්න ඕන 💙

  • @miyurusomarathne3599
    @miyurusomarathne3599 ปีที่แล้ว +4

    ජයම වේවා,❤️

  • @dream2ceylon
    @dream2ceylon ปีที่แล้ว +5

    Multitalented girl many congrats you have more opportunities in Sri Lanka music industries and door open for you music world love to see your performance in voice of Sri Lanka ❤❤❤❤

  • @Lovenoteshub
    @Lovenoteshub ปีที่แล้ว

    කෝ මගේ ගිටාර් එක.. නංගි ඔයා මගේ එකත් අරගන්න..

  • @samadhikottagoda8481
    @samadhikottagoda8481 ปีที่แล้ว +4

    Congratulations Rebeccah akki I'm so happy about you😍

  • @harshajayalath896
    @harshajayalath896 ปีที่แล้ว

    ඉස්සරහට යන්න බැරි වුන එක පුදුමයක්

  • @jay-walker3584
    @jay-walker3584 ปีที่แล้ว +2

    Hallelujah , Glory be to the Lord for her talent 😍

  • @talkwithvidu5219
    @talkwithvidu5219 ปีที่แล้ว +1

    Gindara thama.

  • @minuramalinda7157
    @minuramalinda7157 ปีที่แล้ว +3

    Wow❤ so proud be a sri lankan..im.happy to see her in this video

  • @isindiamarasingheofficial
    @isindiamarasingheofficial ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @himaligangani5060
    @himaligangani5060 ปีที่แล้ว +2

    Hari kena thoragannaha. BNS galapenne

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +5

    පට්ටම guitarist 💛💛💛

  • @chamariperera4443
    @chamariperera4443 ปีที่แล้ว

    Harima lassanai. Kochchara ahuwath epa wenne nathi voice ekak oyata thiyenne. Good luck

  • @Malmii_Thilakarathne_225
    @Malmii_Thilakarathne_225 ปีที่แล้ว +3

    Lassanai voice eka🌹🌹🌹

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 ปีที่แล้ว +1

    ලස්සනට ගායනා කරා.. හරිම මිහිරියි.. 🎼🎼🎼🎼🎼👍💚

  • @NIPUgirl347
    @NIPUgirl347 ปีที่แล้ว

    අන්තිමෙට කියපි ගිතිකාව මරු අක්කෙ🙂💕
    tik tok eke ඔයාව දැකලා තියේ play කරනවා එත් අද නම් මරු🥺💕
    ජෙසු පිහිටයි ඉස්සරහාට හිතන පතන හැමදෙම වෙන්න ඔනි😌💗

  • @dinetharosha5015
    @dinetharosha5015 ปีที่แล้ว +4

    Woww Rebeccah...love your play and your songs🔥😍

  • @The_Jayo
    @The_Jayo ปีที่แล้ว +5

    Young, pleasant, talented - complete package ❤

  • @YohanKrishnakumar
    @YohanKrishnakumar ปีที่แล้ว +3

    Congratulations Rebecca, You’re superb keep up the good work. Glory to God❤

  • @naduniilangarathna2038
    @naduniilangarathna2038 ปีที่แล้ว +3

    Issra idanma oyage e voice ekata asa man🥰

  • @suddaem7290
    @suddaem7290 ปีที่แล้ว +1

    Fttahh kiyanna wadan naa

  • @a.mreshonashash2238
    @a.mreshonashash2238 ปีที่แล้ว +1

    God bless you

  • @nilukarajapaksha5361
    @nilukarajapaksha5361 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි. කොච්චර අැහුවත් එපා වෙන්නෙ නැහැ.

  • @dilanjanidealwis9083
    @dilanjanidealwis9083 ปีที่แล้ว

    අම්මෝ.,. Superbbb... 🔥🔥🔥🔥🔥

  • @indrachaparajapakshe5257
    @indrachaparajapakshe5257 ปีที่แล้ว +6

    What an unique performance ♥️

  • @MrSagaraweragoda
    @MrSagaraweragoda ปีที่แล้ว +1

    She is a good performer and a very good teacher😍😍. I am alread a fan of her😍😍😍😍

  • @sudarisulakshana3912
    @sudarisulakshana3912 ปีที่แล้ว +4

    super proud to see a carmelian on voice stage..congrats akki😍

  • @nethmisneha1623
    @nethmisneha1623 ปีที่แล้ว +1

    🤩🤩🤩🥰🥰🥰🥰

  • @jism1987
    @jism1987 ปีที่แล้ว +14

    She has an extraordinary talent 🔥🔥👌

  • @chanakasachindra1934
    @chanakasachindra1934 ปีที่แล้ว +7

    You nailed it ❤

  • @sinethhewawasam552
    @sinethhewawasam552 ปีที่แล้ว +1

    1:49❤️💥😍

  • @sashikapieris7188
    @sashikapieris7188 ปีที่แล้ว

    වේනම හැකියාවක් තියන කේල්ලෙක්( GREAT !!!)

  • @thamodyaabeysekara1937
    @thamodyaabeysekara1937 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපාවෙන්නෑ❤️

  • @Dinusoyza
    @Dinusoyza ปีที่แล้ว +7

    Super talented ❤ 3:22

  • @madushan2749
    @madushan2749 ปีที่แล้ว +1

    😍

  • @conradranasinghe1489
    @conradranasinghe1489 ปีที่แล้ว +3

    Wow what a performance, just amazing, iam speechless.

  • @Derangh
    @Derangh ปีที่แล้ว +1

    Kasun's comment - "Mahi tried it for a while, but couldn't pull it off". Mahendra Pasquel is one of the best lead guitarists in the country. Being compared to him itself is a massive deal. All the best!

  • @nadeeshawickramaarachchi5616
    @nadeeshawickramaarachchi5616 ปีที่แล้ว +14

    watched this more than 10 times… love it❤️