Chamindu Gayan | Bindunu Kalaka (බිඳුණු කලක) | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 391

  • @sathissurendra715
    @sathissurendra715 2 ปีที่แล้ว +523

    දෙවෙනි වතාවටත් මාව ඉපැද්දුවා ❤ පුතේ ..මාව මතක් කල එකට නෙවෙයි....ඔයාගෙ හැකියාවෙන් මිනිස්සු අවදි කරන එකට❤

    • @tharindurathnayake8090
      @tharindurathnayake8090 2 ปีที่แล้ว +20

      Uncommon heroes ❤ අඩම්බරයි සර් ❤

    • @harshanilupul7548
      @harshanilupul7548 2 ปีที่แล้ว +13

      නිහතමානිව ගොඩ යන්න පුලුවන් අයට උදව් කරන ගුරුවරයෙක්.....පාසලේ දෙමව්පියෝ අතරේ සර්ගේ නම කතා වෙනවා❤️❤️🙏

    • @tharindugunathilake1233
      @tharindugunathilake1233 2 ปีที่แล้ว +5

      🙏

    • @sasiru
      @sasiru 2 ปีที่แล้ว +6

      හොද සොයාගැනීමක් ❤

    • @thilinaniroshanperera6197
      @thilinaniroshanperera6197 2 ปีที่แล้ว +4

      ❤️

  • @manuthchehansa2356
    @manuthchehansa2356 2 ปีที่แล้ว +315

    රයිගම් එකේ හොදම ගායකයට එන Award එකත් අරන් මෙයා.. එහෙම අයත් Voice එකට එනවා. ඒකෙන්ම පෙනවා Voice program එකේ Quality එක ❤

  • @sanjanaravindu746
    @sanjanaravindu746 2 ปีที่แล้ว +294

    සම්මාන ලබපු ගායකයෙක් තරග කරන එකෙන්ම හිතාගන්න පුලුවන් වැඩසටහන කොච්චර ඉහල තත්වයක තියෙනවද කියලා

    • @insu-xm8oe
      @insu-xm8oe 2 ปีที่แล้ว +9

      Aye kiyla wedk na eka gena

    • @Generalfacts5
      @Generalfacts5 2 ปีที่แล้ว +2

      Definitely

  • @pathumakash6166
    @pathumakash6166 2 ปีที่แล้ว +73

    කසුන් ඔයා දිනලා ඉවරයි සෙරමලා ඉදිරියට ගෙනි යන්න වේනවා කසුන්ව තොරපු ඒකටනම් අපට හරිම සතුටුයි

  • @darkred-music
    @darkred-music 2 ปีที่แล้ว +52

    Voice winner 2022. අහපු ලස්සනම voice එක....🔥🔥

    • @tharushagayan11
      @tharushagayan11 2 ปีที่แล้ว +2

      එකගයි👍මෙයා තමා මේ පාර දිනන්න ඕන

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +39

    වාව්.ලස්සනයි .ගිරිදේවි ආසාවෙන් බලපු ඩ්‍රාම එකක්.සිංදුව ඔයයි ගායනා කලේ කිව්වම සතුටුයි

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 2 ปีที่แล้ว +4

    Aiyyoo, අර හිරුස්ටාර් ,එකේ coachesla වගේ එකාට එකෙක් මරා ගන්න නම් එපා, reallaty වලින් මං බලන ,ආස එකම ,program එක, 👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @agricultureworld5986
    @agricultureworld5986 2 ปีที่แล้ว +18

    කනට මාර මිහිරියි... රෑට අහන්න මරු. ජය වේවා ❤❤

  • @iamknoxpresley
    @iamknoxpresley 2 ปีที่แล้ว +19

    පුන්සිරි සොයිසා මහතාගේ සිංදුවක් තෝරගත්තට ස්තුතියි🙏🏼♥️♥️♥️

  • @thimeshamihirangi4262
    @thimeshamihirangi4262 2 ปีที่แล้ว +23

    ගිරිදේවි..ආසාවෙන් උමතුවෙන් ආදරෙන් බලපු කතාවක්..ඒක ගයන්නෙ ඔයාද කියල හිතන්නත් බැ..මොකද අද කියපු සිංදුවට ඔයා දුන්නෙ වෙනම කලර් එකක්..මරු..ජයවේවා..♥️

  • @nisalnethsara1874
    @nisalnethsara1874 2 ปีที่แล้ว +73

    මියුරු මතක් වුනා💪💪මේ කටහඩ සුපිරි යි

  • @heshannanayakkara965
    @heshannanayakkara965 2 ปีที่แล้ว +43

    නිහතමානිකම පේනවා මූනෙන්ම...❤❤❤ ලොකු ගමනක් යන්න බ්‍රෝ...💪💪💪

    • @iukguy1
      @iukguy1 2 ปีที่แล้ว

      Ow. Hari humble kollek

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +121

    එයා එදා හොඳම ගායකයාට සම්මානිත වෙද්දි
    හොඳම ගායිකාවට නොමිනේට් වුනා කෝච් සශිකා නිසංසලාත් 'පුළිඟු' තේමා ගීතයට...
    එතුමිය ඒ බව කිව්වා නම් තවත් වටිනාකමක් එකතු වෙනවා... 😍❤

    • @nimeshcjayalath9562
      @nimeshcjayalath9562 2 ปีที่แล้ว +6

      Meya sashikata giya nam thawath hodayi

    • @thanujakumari811
      @thanujakumari811 ปีที่แล้ว

      නැහැ ඔයා කියන්නේ වෙන අවුරුද්දක වෙන්න ඇති මේ කියන අවුරුද්දේ නොමිනේට් උණේ අයි ටී එන් එකේ නාට්‍යයකට සාරංග දිසාසේකර දෙරණේ නාට්‍යකට හර්ෂ ධනෝජ්

    • @Dsandeepa4053
      @Dsandeepa4053 ปีที่แล้ว +2

      @@thanujakumari811 මම කියන්නෙ හොඳම ගායිකාවට 😇
      සශිකා නිසංසලා , ලසඳුනි එක්ක අලුත් ගායිකාවක් නොමිනේට් වෙලා අලුත් ගායිකාව සම්මානිත වුනේ

  • @samnlathad237
    @samnlathad237 2 ปีที่แล้ว +13

    එදා ඒ අපි වටකරන් අහගෙන පිස්සුවෙන් අහන් හිටපු කට හඩ අද ජනතාව අතරට ගිහින්..මේ මාවතට ඔයා එන්න පරක්කුවුනා කියලා මට හිතුනා..ඒත් අද හොදම දවස කියලා ඉදිරියට යන්න..ඔයාගේ ආදරනීය ගුරුවරයා මතක් කිරීමත් ඔයාගේ නිහතමානි කමේ ලක්ශනයක්..දිගටම යන්න ඔයාට ජය නියතයි..

  • @sandunkrishantha692
    @sandunkrishantha692 2 ปีที่แล้ว +19

    හරිම හැඟීම් බර අපූරු ගායනයක් ❤️

  • @akilanidula4198
    @akilanidula4198 2 ปีที่แล้ว +59

    Wow🥰🥰 😍☺️🙂
    මාරම මාර Feel එකක්.... කියන්න වචන නෑ ඒතරම් හදවතට❤️ සින්දුවෙන් කථා කළා....ඉදිරියටම ඉදිරියට යන්න.....සුභ පැතුම් 🤝

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 2 ปีที่แล้ว +20

    මොනවත්ම නෙමෙයි ඒ voice එක මට නම් අවුරුද්දක් වුනත් අහන් ඉන්න පුළුවන් .ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ලැබේවා සහෝදරයා තෙරුවන් සරනයි

  • @tharinduthilanka9535
    @tharinduthilanka9535 2 ปีที่แล้ว +51

    බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්
    බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්
    බිඳුණු කලට අමතක කල නොහැකි නම් සිතින්
    බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්
    Music
    මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම්
    මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම්
    කඳුලේ ...
    රිදුමෙන් ...
    සොයමි රස හැඟුම්
    කුමට සුබ පැතුම්
    බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්
    බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්
    Music
    වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු නිමා වී නැති
    වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු නිමා වී නැති
    ගිලිහී... ගියදෙන්...
    පෙමට දුන් රිදුම්
    බිඳුණු පෙම් පැතුම්
    බිඳුණු කලක අමතකකල නොහැකිනම් සිතින්
    බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්
    බිඳුණු කලක අමතකකල නොහැකිනම් සිතින්
    බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්
    බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්...

  • @shanithdinusha
    @shanithdinusha 2 ปีที่แล้ว +32

    සෑහෙන වතාවක් මම මේක ඇහුවා...ඇත්තටම බෑන්ඩ් එකේ බැකින් එකටත් මාරම Credit එකක් දෙන්න ඕනි..Verse එකේ චූටි චූටි බේස් Running අස්සෙන් Piano වලින් Fill වෙනවා ,Repeat එකේ Chord Change එකත් එක්ක Strings වලින් ඒ ෆීල් එක උපරිම දෙද්දි Sing කරන කෙනත් වෙනම ලෙවල් එකක රහකින් කියද්දි අනිත් Verse එකත් අහන්න තිබ්බනම් කියලා හිතුනා

    • @princyfernando.6284
      @princyfernando.6284 ปีที่แล้ว +1

      මේ ඩීටේල් කියද්දී ආයම ආයම අහන්නත් හිතුනා..🌻😊

  • @mihirangamadushan1025
    @mihirangamadushan1025 2 ปีที่แล้ว +33

    කහපාට ටීශර්ට් කාරයෙක් මේ පාරත් ❤

    • @aishurashmi4127
      @aishurashmi4127 2 ปีที่แล้ว +2

      Voice program එකේ lucky colour එක කහ පාටද කොහෙද 🤭

  • @Yaldevi361
    @Yaldevi361 2 ปีที่แล้ว +1

    මදහස පෑ දෑස සිත හඩවා කියද්දි රත්තරන්වල ඔබ්බල ගත්ත වගේ උනා
    වොයිස් එක

  • @jayalathasanka913
    @jayalathasanka913 2 ปีที่แล้ว +7

    ලස්සන ගමක ලස්සන දක්ෂ අපේම කොල්ලෙක්.බුදු සරණයි පුතේ ජය

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 ปีที่แล้ว +10

    සැබැවින්ම ඔහු දක්ෂයෙක් ලස්සන හඬක් ජය වේවා ඔබට 👌👌❤️❤️👍👍

  • @lakfashion5403
    @lakfashion5403 2 ปีที่แล้ว +5

    චමිදු තෙරැවන් සරනයි පුතේ ජයෙන් ජයම වේවා කොට්ටාවෙ ඇන්ටි

  • @PiYuMiR.L
    @PiYuMiR.L ปีที่แล้ว

    ගිරිදේවි සිංදුව මං අහපු ලස්සනම සිංදුවක්.. ඒ වොයිස් එක මරු. මේ සිංදුවත් ලස්සනයි

  • @wheretotravelholiday
    @wheretotravelholiday ปีที่แล้ว +3

    සින්දුව ඇහෙන්නෙ කනට උනාට සැබෑ ගායිකයෙක්ගෙ කටහඩ දැනෙන්නෙ හදවතට. හරිම අපූරුයි

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 ปีที่แล้ว +24

    මේක එක පාරට වඩා අහපු අය කෝ ♥

  • @miyurusomarathne3599
    @miyurusomarathne3599 2 ปีที่แล้ว +13

    ජයවේවා ❤️🤘machan

    • @Generalfacts5
      @Generalfacts5 2 ปีที่แล้ว

      Good luck miyuru ✌️ ♥️ ♥️

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 2 ปีที่แล้ว +17

    හරිම නිහතමානී චරිතයක් ❤❤කතා කරන විදියෙන් ඒක තේරෙනවා 😍all the best ❤👍සින්දුව ගොඩක් ලස්සනයි

  • @ඩොල්කිසතියාdolkisathiyaa
    @ඩොල්කිසතියාdolkisathiyaa 2 ปีที่แล้ว +9

    අඩේ අපේ එකෙක් මෙහෙම දකිද්දී මාර ගැම්මක් සතුටුයි❤️

  • @ranjiithcperera2121
    @ranjiithcperera2121 2 ปีที่แล้ว +4

    නිහතමානී, දක්සයෙක්. සුබ ගමන් !!!

  • @chandanamayakaduwa3090
    @chandanamayakaduwa3090 2 ปีที่แล้ว +4

    ඒ හැඟීම් අම්මෝ ඇඟ හිරිවැටෙනව අහනකොට❤❤❤❤ Keep it up Good Job Malli..👌👌👌👌

  • @rasikaprasad8169
    @rasikaprasad8169 2 ปีที่แล้ว +8

    Chamindu malli superb...eda after party eket uba me song ekama gehuwa..lovu you

  • @chathurangadissanayake7743
    @chathurangadissanayake7743 ปีที่แล้ว

    ඔලුවේ ... හිතේ දෙකේම රැදුණු චරිතයක් ... ගායනයක්...

  • @sandaruwini8165
    @sandaruwini8165 2 ปีที่แล้ว +14

    මාරම භාවනාවක් ඒකහ් ♥️

  • @hikkaduwabeachhotel5249
    @hikkaduwabeachhotel5249 2 ปีที่แล้ว +1

    Mama me kiweni parade ahanne kiyala kalpanakaranawa,,,,supiri

  • @dimuthusenanayake9946
    @dimuthusenanayake9946 2 ปีที่แล้ว +7

    I became a huge fan watching this. Such a humble simple guy. Great soothing voice. You definitely need to bring more songs to us in future whether you win this contest or not.

  • @soba7201
    @soba7201 2 ปีที่แล้ว +8

    අම්මෝ coach කසුන් ගේ
    සතුට......❤❤❤❤

  • @ravinduprabathofficial1201
    @ravinduprabathofficial1201 2 ปีที่แล้ว +20

    ඒ feel එක 🥺❤️ umithro බෑන්ඩ් එකේ රිදම් ගහන අයියා නේද මේ....?

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 ปีที่แล้ว +13

    Such an emotional voice… ❤👍
    U may not need to win this competition, already won the recognition u seek with just one song…
    Best of Luck brother!!! 🍀❤️

  • @ceylontoday2024
    @ceylontoday2024 2 ปีที่แล้ว +11

    අද වොයිස් බැලුවෙත් මේ සිංදුව නිසා...

  • @streb6
    @streb6 2 ปีที่แล้ว +3

    👊❤️👌💪👈 Bro, you got an absolutely lovable Srilankan authentic unique voice.. Proud of your humility gratitude to your teacher , you are a star

  • @mrmrsdesh2851
    @mrmrsdesh2851 2 ปีที่แล้ว +10

    හරිම මිහිරියි 🥰

  • @9inone692
    @9inone692 2 ปีที่แล้ว +12

    සුපිරි 🌟 සුභ පැතුම් ඔබට ❤

  • @ranjaniwithanage9220
    @ranjaniwithanage9220 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන හැඟුමි බර හඬක් ❤ හදවතින්ම සුබ පතමි🌹

  • @nuwanthilina4940
    @nuwanthilina4940 2 ปีที่แล้ว +17

    දෙවෙනි සිංදුව කලින් කිව්වනම් 4 දෙනාම හැරෙනව ❤️

  • @nilakshahiru4161
    @nilakshahiru4161 2 ปีที่แล้ว +7

    වැඩ්ඩෙක් තමා ඉතින් ,,,ජයවේවා මචන් ❤️❤️❤️

  • @samnlathad237
    @samnlathad237 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි චමිදු..ඔයාට ජය නියතයි

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 2 ปีที่แล้ว

      💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏👍👍👍👍

  • @warunidissanayake8061
    @warunidissanayake8061 ปีที่แล้ว +1

    හදවතට දැනෙන්න කියනවා 😍😍

  • @mihiranweerasooriya9819
    @mihiranweerasooriya9819 2 ปีที่แล้ว +14

    Verse එක නම් දුන්නා රිදෙන්නම ❤️

  • @indumanawadu
    @indumanawadu 2 ปีที่แล้ว +2

    මාර ලස්සන voice එකක්..

  • @ayshikaperera2276
    @ayshikaperera2276 2 ปีที่แล้ว +9

    His voice is out of this world. 💕💕💕

  • @tenisranjan7518
    @tenisranjan7518 2 ปีที่แล้ว +13

    Listing to this song every day. Need a cover, if possible. Good luck.

    • @maheshikahettige1587
      @maheshikahettige1587 ปีที่แล้ว +2

      Me too.. Adicted to this.. 🌹

    • @chamindugayan
      @chamindugayan ปีที่แล้ว +2

      thanks 🙏🙏🙏

    • @rusirukaveen
      @rusirukaveen ปีที่แล้ว +1

      @@chamindugayan plz do a cover full song

    • @chamindugayan
      @chamindugayan ปีที่แล้ว

      @@rusirukaveen ❤️❤️❤️ ok aye song eka kiyala mama dannam

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 2 ปีที่แล้ว +3

    Super voice control ,wish you all the very Best .

  • @diyego4279
    @diyego4279 ปีที่แล้ว +1

    හඩ වගේම ලුක් එකත් ම්ම්ම් 😜 . ලස්සනයි සගෝ 💛

  • @minipuravlogs2653
    @minipuravlogs2653 2 ปีที่แล้ว +12

    පිස්සුවක් brother ❤️🥰
    මාරම feeling
    ජයම වේවා 😘😘😘😘

    • @srdkumari617
      @srdkumari617 2 ปีที่แล้ว

      👍👍👍👍👍👋🖐️🖐️🖐️🖐️🖐️🤝🤝🤝🤝🤝

    • @srdkumari617
      @srdkumari617 2 ปีที่แล้ว +1

      ලස්සන

  • @haliyadda2008
    @haliyadda2008 2 ปีที่แล้ว +1

    loba nathiwa BNS dena comment marai.. eyalage nihatamaanithwayata respect...🥰🥰

  • @thilinimali2805
    @thilinimali2805 2 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවා ද මතක නැ ❤️❤️❤️❤️

  • @ashanilupul4942
    @ashanilupul4942 2 ปีที่แล้ว +5

    Api nam hamadama adarei voice ekatath oyatath

  • @lovindupalani1000
    @lovindupalani1000 2 ปีที่แล้ว +49

    Ammo e voice eke lassana ❤️❤️

  • @iukguy1
    @iukguy1 2 ปีที่แล้ว +1

    He will be the winner possibly

  • @s.upamali1528
    @s.upamali1528 2 ปีที่แล้ว +2

    ශාහ් ...කටහඩේ ලස්සන..මාරයිහ්.❤️

  • @inushashena5386
    @inushashena5386 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +2

    අම්මෝ ඒක නම් භාවනාවක් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i 2 ปีที่แล้ว +3

    Today's best voice. All the best son. Cheers to superb music...

  • @imalshadesilva734
    @imalshadesilva734 2 ปีที่แล้ว +11

    සුපිරියක් 🥺💔

  • @artisticnuwan
    @artisticnuwan 2 ปีที่แล้ว +3

    Woooooooow ,,,,perfecr voice! Congratulations !👍

  • @sanchithahiranya9803
    @sanchithahiranya9803 ปีที่แล้ว +3

    C jay and chamidu aiya 💜️

  • @Shani_rathnayake
    @Shani_rathnayake ปีที่แล้ว

    දවසට කී වතාවක් අහනවද කියලා මතක නෑ 🥺♥️

  • @ashanilupul4942
    @ashanilupul4942 2 ปีที่แล้ว +5

    Congratulations chamidu aiya

  • @supunisugathadasa5042
    @supunisugathadasa5042 2 ปีที่แล้ว +5

    Superb malli congratulations.Keep it up .

  • @hiranhasintha4050
    @hiranhasintha4050 2 ปีที่แล้ว +5

    නියමයි චන්ගු ජය වේවා ❤️💪

  • @supunfernando3553
    @supunfernando3553 2 ปีที่แล้ว

    Shaaaaaa niyamaiii niyamaiii niyamaiii 🙏♥️♥️♥️♥️♥️♥️

  • @easylazy7579
    @easylazy7579 2 ปีที่แล้ว +8

    What a soothing voice ❤ you took me to a nother world 👌

  • @malipathirana8276
    @malipathirana8276 2 ปีที่แล้ว

    ලස්සනයි ජයවේවා බුදුසරනයි

  • @mileehasin8682
    @mileehasin8682 2 ปีที่แล้ว +1

    Aniwaren therenawa. Niyama badu....mama kiwwe kalinama..rasika..!!

  • @wathsalakumari3171
    @wathsalakumari3171 2 ปีที่แล้ว +2

    song ekata godak asai mn ekamai baluwe wooow lassanatama sing kara

  • @shamalishamali3300
    @shamalishamali3300 2 ปีที่แล้ว +1

    God bless you 🙏

  • @kalhara161086
    @kalhara161086 2 ปีที่แล้ว +2

    Wow beautiful voice, awesome,

  • @aselaudayanga6585
    @aselaudayanga6585 2 ปีที่แล้ว +6

    Niyamai

  • @ridmiuthpala7451
    @ridmiuthpala7451 2 ปีที่แล้ว +4

    හරී ම ලස්සනයි අයියේ ♥️

  • @The_Jayo
    @The_Jayo 2 ปีที่แล้ว +2

    Feeling, emotion, love, sorrow everything mixed in this voice…

  • @supunfernando3553
    @supunfernando3553 2 ปีที่แล้ว +1

    Oya wenuwen API SMS goddaaak thiyan innawa 👍👍

  • @upalislk6553
    @upalislk6553 2 ปีที่แล้ว +2

    What a wonderful voice 💞 that can heal from pain God bless you brother 💕

  • @sampathroshan4278
    @sampathroshan4278 2 ปีที่แล้ว +2

    Heart touching and so sensitive ❤️ long way to go❤️

  • @Bhashana.k
    @Bhashana.k ปีที่แล้ว +1

    Wow....lovely voice man....! Cheers

  • @ChamaraKarunanayake
    @ChamaraKarunanayake 2 ปีที่แล้ว +1

    Chamindu ජයම වේවා ❤️❤️❤️

  • @thilinaniroshanperera6197
    @thilinaniroshanperera6197 2 ปีที่แล้ว +11

    super voice ❤️

  • @terranceharindr6361
    @terranceharindr6361 2 ปีที่แล้ว +3

    Beautiful voice ❤❤

  • @mystory1332
    @mystory1332 2 ปีที่แล้ว +3

    වාව්.. ඒ voice එක ❤️ 💪

  • @jeffreyrulach2478
    @jeffreyrulach2478 2 ปีที่แล้ว +2

    You are singing right to the heart brother. Keep going God Bless you

  • @eruuuuz
    @eruuuuz 2 ปีที่แล้ว +2

    Beautiful tonal quality. Love this voice 😍😍😍

  • @nirmaniperera01
    @nirmaniperera01 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ♥️🐰🌈️

  • @malanthewage1295
    @malanthewage1295 2 ปีที่แล้ว +1

    Ela මල්ලි ❤❤❤

  • @EshalPerera
    @EshalPerera 2 ปีที่แล้ว +12

    I Felt it !🥺❤

  • @isharakalpani5099
    @isharakalpani5099 2 ปีที่แล้ว

    Ammoo lassanayi gdk.භාවනාවක් වගේ.Good Luck aiye.❤️

  • @vidushanmanamperi7746
    @vidushanmanamperi7746 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ ❤️

  • @Ononis
    @Ononis 2 ปีที่แล้ว +2

    I was waiting for hi to come on voice. Superb talent

  • @srikanthaperera7862
    @srikanthaperera7862 ปีที่แล้ว +1

    Couch kashun number one

  • @kaveeshawijenayake6956
    @kaveeshawijenayake6956 2 ปีที่แล้ว +3

    Most heartfelt song in this season so far😍